前 200 行。
මොකක්ද එයාගේ නම?
- වලහා - ඔයා එයාව බලාගන්නවා නේද?
විශ්වාසය තියාගන්න ඔයා බය නැහැ කියලා
මම දන්නේ නැහැ ඒක කොහොම කරන්නද කියලා..
ඒ රාත්‍රියෙන් පස්සේ තාමත් ඔයා සිනහා වෙනවා
ඔයාට යන්න වෙනවා එහෙම නේද?
දැන් එක අරගන්න කරුණාකරලා
- සුභ උදැසනක් ප්‍රධාන පලිකාව - සුභ උදැසනක් ලමයි නේ
- සුභ උදැසනක් මිස් පාකින්ස් - ඔයා පරක්කුයි
සමාවෙන්න මම එන පාරට තමයි ඔවුන් ඊයේ රෑ බොම්බ දැම්මේ
අපි කොච්චියට නගිමුද එහෙනම්
- අපි එඩ්වඩ් ලි එනකම් ඉන්නවා. - මම හිතුවේ එයා නවතිනවා කියලා.
නැහැ එයාගේ ගෙදරටත් බොම්බ ගහලා.
එයාට දැන් කාත් කවුරුත් නෑ
අන්න එයා එනවා.
මෙයාව එක්කගෙන ආවට ස්තුතියි.
ඒක තමයි මට කරන්න පුලුවන් එකම දේ.
අනේ එඩ්වඩ් මට ගොඩක් කනගාටුයි
ඔයා අපි එක්ක එන්න මේ හැමදෙයකින්ම ඇත් වෙලා යන්න.
එයා වචනයක් වත් කතා කලේ නැහැ
- හරි එහෙනම් - පරිස්සමින් යන්න.
හැමෝම කොච්චියට නගින්න එහෙනම්.
ස්තුතියි සර්.
ස්තුතියි.
කකුල් පහලට දාලා ඉදගන්න.
ඒකට ඔයා ගොඩක් තරුන වැඩියි නේ.
- මොකක්ද? - ඔයාට ළමයි හතරක් ඉන්නවා නේ
මේ අය මගේ නෙමෙයි.
එහෙනම් එයාලාව පැහැරගෙන යනවාද?
එයාලාව අයින් කලා..එයාලගේ අම්මා තත්තාට ලන්ඩන් වලින් ඉවත් වෙන්න බැහැ
ඉතින් එයාලව රටින් පිට ඉන්න නැදැයෝ ගාවට අපි එක්කගෙන යනවා.
කොයි පැත්තටද දැන් යන්නේ?
ඔයා මගෙන් ප්‍රශ්න අහන්න කලින් ඔයා කවුද කියලා මට කිව්වනම්?
මම ගුවන් නිලධාරි බ්රැන්ස්ටෝන් ඔයාට පුලුවන් මට හැරි කියලා කතා කරන්න.
මම ඊවි.
ඔයා මට මිස් පාකින්ස් කියලා කතා කරන්න.
හදුනගන්න ලැබිම සතුටක් පාකින්ස් මහත්මිය
ඔව් එහෙම වෙන්න ඇති.
අපි යන්නේ ක්තීන් ග්‍රීෆිඩ් වලට
ඇත්තට මමත් යන්නේ ඒ පැත්තට
ඇත්තට? මොනාද එහේ ගිහින් කරන්නේ?
මම ගුවන් නියමුවෙක්
ඒක තමයි ඔයාලා හැමවේලේම කියන්නේ.
සමාවෙන්න හිතලා කිව්වේ නෑ.
ඒකට කමක් නැහැ.
ප
පර
පරි
පරිව
පරිවර
පරිවර්
පරිවර්ත
පරිවර්තන
පරිවර්තනය
පරිවර්තනය
පරිවර්තනය හ
පරිවර්තනය හා
පරිවර්තනය හා
පරිවර්තනය හා උ
පරිවර්තනය හා උප
පරිවර්තනය හා උපස
පරිවර්තනය හා උපසි
පරිවර්තනය හා උපසිර
පරිවර්තනය හා උපසිරැ
පරිවර්තනය හා උපසිරැස
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි ග
පරිවර්තනය හා උපසිරැසි ගැ
පරිවර්තනය හා උපසිරැසි ගැන
පරිවර්තනය හා උපසිරැසි ගැන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්ව
පරිවර්තනය හා උපසිරැසි ගැන්වී
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අන
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අනු
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අනුෂ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අනුෂි
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අනුෂි
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අනුෂි ශ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අනුෂි ශම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අනුෂි ශමල
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අනුෂි ශමල්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අනුෂි ශමල්ක
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අනුෂි ශමල්කා
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අනුෂි ශමල්කා
- ස්තුතියි. - සම්පුර්ණයෙන් පිරිලා
එන්න උඩට යන්න.
ඔබව හදුගන්න ලැබිම සතුටක් පාකින්ස් මහත්මිය..මම පුලුවන් උනොත් ආපහු එන්නම්
- මට ඊව් කියලා කතා කරන්න. - දැන් එන්න.
ඩොක්ටර් රෙනෝඩ්ස් මට දැන් යන්න වෙනවා. සුභ රාත්‍රියක්
ඒ මොකක්ද?
- හැමෝම මේ හරියේ ඉන්න. - කොහේද හැමෝම
අමතර රෝදයක් පිටිපස්සේ ඇති.
මම ඔයාට උදව් කරන්නම්
- මේ මොකක්ද? - මොකක් දිහාද ඔයා බලන්නේ?
ඌව පැටලිලා.
බස් එකට වෙලා ඉන්න.
- ජොයිස් මේ අයව බලාගන්න. - ඇතුලට යමු
හලෝ?
හලෝ?
හලෝ?
ඉරිදා මැරුනා සදුදා දැක්කා.
- කවුද ඊලඟට ඒ ඔයා වෙන්න පුලුවන්. - ඔයා හොදින්ද?
ඉරිදා මැරුනා සදුදා දැක්කා.
කවුද ඊලඟට ඒ ඔයා වෙන්න පුලුවන්.
- ඔහොම බලන්න එපා. ඔයා එබෙන්න එපා. - සමාවෙන්න ඒක හරි.
බලන්න එපා..මෙහේ බලන්න එපා.
සමාවෙන්න.
මේ ඝන මිහිදුම ඉක්මනින්ම මේ වගුරුබිම් වෙලා ගන්නවා.
ඉස්සරහා ලයිට් දාගෙන යන්න බැරිද?
විදුලි පහන් දාන්න එපා කියලා නිති පනවලා තියෙන්නේ.
එත් අපි පාරින් පිට යන්න පුලුවන් නේ.
මෙතැනට කොයිවෙලාවේ හරි ජර්මන්කාරයෝ බොම්බ දාන්න පුලුවන්
ඔවුන් නගරයට දාන්න ගෙනැවිත් දාගන්න බැරි උන එවා.
මෙහේ වෙන කවුරු හරි ජිවත් වෙලා තියනවාද?
නෑ මේක අතහැරලා දාලා..අවුරුදු ගානක ඉදන් කවුරුත් උන්නේ නෑ.
මෙන්න තැන එමාර්ෂ් නිවහන.
ළමයින්ගේ කාමර මේ පැත්තෙන්
- කොහේද අනික් අය? - අනික් අය?
ඔව් අනික් අය..අනික් පාසල් වල ළමයින්.
එයාලා ඊලඟ සතියේ එන්නේ. ඔයාලා තමයි මුලින්ම ආව අය.
- ඔයා මෙහේ ඉන්න හිතනවාද? - මෙතැන ඇත්තටම ඉන්න හොද තැනක්
විකාර!! කෝ රෝඩ්ස් මහත්මයා?
මගේ සැමියා ආම් එකේ සෙන්පතියෙක්,
එයා කවදාත් මේ වගේ තැනක මේ ළමයින්ට ඉන්න දෙන්නේ නැ.
ඇතත් මේකේ ගොඩක් කල් කවුරුත් ඉදලා නැහැ එත් මේක ඉක්මනින්ම ජිවත් වෙන්න සුදුසු තැනක් වේවි.
එහෙම කියලා වැඩක් නෑ
මේච්චර තමයි දැන් කරන්න පුලුවන් මිස් හොග්.
එන්න ළමයි නේ ඇදුම් මාරු කරගන්න.
- අපි ගේ වටේ ගිහින් බලන්නද? - මුලින් ඇදුම් මාරු කරගන්න.
එත්...
- ඔයාලා දැන් නිදාගන්න ඕන. - ඇති.
මිස් පාකින්ස් මොහු ගේ අවට පෙන්නාවි.
- මම ළමයි එක්ක නවතින්නම් - හරි.
හරි කතාව නවත්තලා ඇද හදාගන්න.
මේ කුස්සිය කෑම කාමරය පිටිපස්සේ
- ඔයා මොන දොස්තර කෙනෙක්ද? - බෙහෙත්වල දැන් විශ්‍රාමිකයි
ඔයා දැන් පාසල් මන්ඩල වලද වැඩ කරන්නේ?
හැමදෙයක්ම කරන්නවා. මට කරන්න පුලුවන්
පන්තිකාමර තියෙන්නේ පුස්තකාලයට වම් පැත්තෙන්.
මේ පැත්තට කර්න්ට් එක දිලා නැහැ. එත් ඕන තරම් ඉටිපන්දම් ලාම්පු තියෙනවා.
මේ කාමර දෙක තමයි ඔයාලගේ නිදන කාමර
අනික් අය එනකම් වෙන කාමර අරින්න එපා.
එතකොට මේක?
ඒක වහාලම තිබ්බ එකක්.
මේ පොඩි ළමයින් ගේ කාමරයක්.
මේක ඇතුලේ හරිම සිතලයි.
පහල නම් ගිනි උදුනක් තියනවා උඩට නම් නැහැ.
මම ඒක නෙමෙයි අදහස් කලේ.
එකෙන් දැනෙන්නේ...
...අනේ මන්දා...නිකම් දුකක් වගේ.
කාමර වලට හැගිම් දැනිම් නෑ පාකින්ස් මහත්මිය..මිනිස්සුන්ටයි එහෙම තියෙන්නේ.
යමු.
කවදා වගේ කෙනෙක් එවිද මේවා පිලිසකර කරන්න.
කවුද මිස් පාකින්ස්.
හරි අපි මේක පුලුවන් විදියට අස්කරගන්නම්
ඒක හොදයි.
හැමෝම ඇදට යන්න.
හොදට නිදාගන්න.
හොද ළමයා.
ඒ ඔයාගේ අම්මාද?
ගොඩක් හොදයි.
මට පොරොන්දු වෙන්න ඔයා හොදින් නිදාගන්නවා කියලා නරක හීන දකින්නේ නැතුව
දන්නවාද නපුරු හින ගැන..
එවා ඔයාගේ ඔළුව නරක දේවල් වලින් පුරවනවා.
ඔයා එවා ගැන හිතන කොට එවා නැතිවෙලා යනවා.
ඒකත් එහෙමද?
එහෙනම් ඔයා එහෙම කරන්න හොදද.
අපි හෙට කතා කරමු නේද එඩ්වඩ්?
තවත් මේතැන විකාර දේවල් කරන්න බැහැ
ඒක ඔයාගේ ඇද යටින් තිබ්බා.
දැන් එන්න පාකින්ස් මෙනවිය.
එඩ්වඩ්
- හරි.. - ඇයට යන්න දෙන්න.
අන්න හොද කොල්ලා.
එයා ඉගෙන ගන්න ඕනි.
ඔයාට පුලුවන්ද ජේනරේටරය වහලා ගෙදරත් දොරවල් සේරම ලොක් කරන්න? - හරි. සුභ රාත්‍රියක්
හොදින් නිදාගන්න ළමයි නේ.
කොහේද එයාව අරගෙන යන්නේ?
මට එයාව බලන්න දෙන්න.
හලෝ?
හලෝ?
හලෝ?
එන්න යමු සෙල්ලම් කරන්න.
පේන විදියට රෑ නින්ද ගිහින් නැහැ වගේ.
අලුත් තැනක් නිසා තාම හුරු නැහැ
- කෝ එඩ්වඩ්? - ඇතුලේ චිත්‍ර අදිනවා.
මිස් පාකින්ස් එයාට තනියම ඉන්න දෙන්න.
එයා එවි එයා ලැස්ති උනා.
මම යනවා පන්තිකාමරය ලැස්ති කරන්න.
- මොනාද ඔයාලා කරන්නේ. - මිස් ජේම්ස් ඒක කලේ.
ඔයාලා හැමතැනම දුවන්න එපා.
- කෝ එඩ්වඩ්? - එයා ඇදේ ඉදගෙන ඉන්නවා.
මොනාද ජේම්ස් මම හිතුවා ඔයාලා එඩ්වඩ් එක්ක යාළුවේවි කියලා.
මම දන්නවා දේවල් වෙනස් උනා කියලා එත් මට ඕන එයාවත් ඔයාලා පිලිගන්න.
මේ වෙලාවේ ඔයාලාට යාළුවොයි ඕන
No comments yet. Be the first to leave one.