İlk 200 satır.
මගේ නම ඔලිවර් ක්වීන්.
අපායක අවුරුදු 5ක් හිටියට පස්සේ,
මම ගෙදර ආවේ එක ඉලක්කයක් වෙනුවෙන්...
මගේ නගරය බේරාගන්න.
දැන් අනිත් අයත් මගේ කුරුස යුද්ධයට එකතු වෙලා ඉන්නේ.
එයාලට, මම ඔලිවර් ක්වීන්.
ඒත් ස්ටාර්ලින් නගරයේ අනිත් හැමෝටම, මම වෙන කෙනෙක්.
මම වෙන දෙයක්.
. . . ...පසුගිය කොටස් වලින්... . .
ඔයාට එලියට යන්න ඕනි නම්, මට ඔයාව නවත්වන්න බෑ.
ඒත් මම ඔයාට උදව් කරන්න ඕනි නෑ.
තමුසේ කවුද?
මම තමයි තමුන්ට බේරෙන්න බැරි සාධාරණය.
ඒ ඩැනී බ්‍රික්වෙල්. එයාගේ අනිත් නම බ්‍රික්.
ඔයාලා හැමෝම දැන් මගේ කණ්ඩායමේ සාමාජිකයෝ.
එකට, අපි ග්ලේඩ්ස් අල්ලාගන්නයි යන්නේ.
ඔලිවර්.
මම එයාට මෙහාට එන්න කිවා..
එතකොට ඇයට ඔයාගේ ජිවිතය ආපහු දෙන්න පුලුවන්,..
මේක ද්වන්ධ සටනක්..
ඔලිවර්,
භයානක මිනිසෙක් එක්ක
මේ පෘථිවියේ මෙතුවක් කල් හිටපු.
මම ඒක කරන්නේ නෑ
මට දිනින්න බෑ කියලා හිතනවා නම්.
ඔයාට එයාව පරද්දන්න පුලුවන් කියලා මම වද වෙන්නේ නෑ.
මම බයවෙලා ඉන්නේ ඔයා එයාව මරන්නේ නැතිවේවි කියලා.
තවත් ඔයා ඒ කෙනා නෙවෙයි.
මට බයයි රාස්,
ඔයාගේ මනුස්සකම ඔයාට විරුද්ධව පාවිච්චි කරාවි කියලා.
ඔයා හරි.
මම නවතින්නම්. ඇත්තටම?
ඔයාට විශ්වාසයිද?
මට එක දෙයක් විශ්වාසයි...
මම ඔයාට ආදරෙයි.
මේක බොන්න.
තවත් බෙහෙත්?
පෙනිසිලින්. ආසාදනයට.
ඔයා මගේ ජිවිතය බේරුවා.
හිමයි සීතලයි උදව් කලා.
තව ජීවත් වෙන්න ඔයාට තියෙන ආසාවත්.
ඔයා මැරෙන්නයි තිබුනේ.
ඔයා දැනගෙන හිටියද මසේඕ මාව මෙහාට ගේනවා කියලා?
එයා තමයි මට ඔයාව මේ කැබින් එකේදි මුණ ගැහෙන්න කිවේ.
මට තේරුනේ නෑ.. ඔයාලා දෙන්නා
තවමත් කතා කරනවා කියලා.
එහෙම නෑ.
මසේඕ..
ඔයා නැගිටලා ඉන්න තරම් තත්වෙක නෑ.
එහෙනම් මට උදව් කරන්න.
ඔයා නැවතුනු එකට මට සතුටුයි.
එහෙනම් ඔයා දුක් වෙයි.
කුණාටුව නැවතුනාම,
මම ආපහු නන්දා පර්බාත් වලට යනවා.
මසේඕ...
ඔයා මාව බේරගත්තා කියලා රාස් දැනගත්තම,
එයාට විරුද්ධ වුනා කියලා..
එයා ඔයාව මරලා දමාවි.
මං ගැන වද වෙන්න ඔයා මහන්සි වෙන්න එපා.
ඔයා ඔයාගේ ගෙදරට යන්නයි වද වෙන්න ඕනි,
ඔයා නැති නිසා මොන වගේ දේවල් වෙලාද කියලා.
ඔයා වැරදි පාර තෝරගත්තේ. පේනවනේ, මේක
මෙතන Carlisle වලින් නවතිනවා. ඔයා අනින් එක තෝරගත්තා නම්,
ඔයාට නිදහසේ Reimer පාරට යන්න තිබුනා.
දැන්. ඔයාට ඕනි මේක අමාරු විදියට කරන්නද ඕනි..
නැත්නම් අමාරුම විදියටද?
හේයි!
දුවන්න.
මේ අවට ඉන්න කෙල්ලෝ බේරන කෙනෙක් ගැන මට කට කතාවක් ආරංචි වුනා.
මම හිතන්නේ ඒ ඔයා නෙවෙයි.
මේ දැන් බ්‍රික්ගේ නගරයයි.
මම හිතන්නේ අපි කතා කලොත් හොදයි.
මේකට ටිකක් විතර රිදේවි.
තව එකයි. සමාවෙන්න,
ඒක රිදෙයි කියලා මම ඔයාට කිවා.
ඔයාට කිවේ ටිකක් කියලා.
ඔව්. මහන්නේ කොහොමද කියලා ඩිග් අපිට ඉගැන්නුවා.
මම හිතන්නේ ෆෙලසිටි මට වඩා ඉක්මනට ඒක කරාවි.
ෆෙලසිටි කොහෙද? ඔයා ගැන කතා කරමු.
ඔයා එලියේ මොන මගුලක් කරනවා කියලද හිතුවේ?
ඔයා කරන දේමයි.
මම ඔලිවර් එක්ක පුහුණු වුනා
වගේම වීදි වලත් හිටියා.
ඔයාට නීති ඩිග්‍රියක් තියෙනවා විතරයි.
බලන්න..
මට ඒක තේරෙනවා.
මේක?
මේ විදියට නෙවෙයි ඔයා දුකට මුහුණ දෙන්න ඕනි. ලෝරල්.
මේ විදියටයි ඔයා ඔයාවම මරාගන්නේ.
ලෝරල්, මොන මගුලක්ද?
මම හොදින්.
ඔයාට ඔයාගේ නංගිගේ ඇදුම ඇද ගන්න පුලුවන් කියලා හිතනවා නම් ඒක හරි.
ඔව්, ඔව්, ඔයා හරි.
ඒත් ඔලිවර්, ඇරෝ...
එයා දැන් නෑ.
ඒකට කැමති වුනත් නැතත්, කැනරි ගෙනියන්නේ එකම පණිවිඩයයි.
එයා ඇයට බයයි. නෑ, ලෝරල්.
එයාලා ඔයාගේ නංගිටයි බය.
ඔව්.
එයා තවත් මෙහෙ නෑ.
හේයි.
ඔයා කලින්ම මොකද කරන්නේ?
තව පැය 3ක් යනකන් රැස්වීමක් නෑ.
ඔව්. මම නගරාධිපති කාසල්ට කිවා
ඒක කලින් තියන එක හොද අදහසක් වේවි කියලා.
මොකක්, නගරයේ මිනිමරුවෝ පිස්සුවෙන් වගේ ඇවිදිනවා.
පොලිසිය ඉන්නේ ඒකට නේද?
ඇයට නගරයේ නායකයන්ට කතා කරන්න ඕනි.
මට පුලුවන් විදියට මම එයාලට උදව් කරනවා.
උදව් කියලා කිවේ, සල්ලි සහ උපදේශ වලින්,
නැතුව සූට් එකකින් නෙවෙයි..
මිනිස්සුන්ට ලේසර් කිරණ විදින?
ඒවා ලේසර් නෙවෙයි. ඒක විහිලුවක් වෙන්න පුලුවන්.
ඒවා සංක්ෂිප්ත ආලෝක තරංග.
ඒවා ඇත්තටම විදින්නේ නෑ, මොකද මට බෑ
කාවවත් ගන්න, විශේෂයෙන් ඔයාව,
මගේ නැනිට් චිප් එක හදාගන්න.
මම ඔයාට දැනටමත් කිවා, රේ, මම උනන්දු නෑ
ඔයාගේ මරාගෙන මැරෙන මැෂින් එකට උදව් කරන්න.
මගේ හිත වෙනස් කරන්න ඔයාට කරන්නවත් කියන්නවත් දෙයක් නෑ.
ඔයා යන්න ලැස්තියිද?
හේයි, ඔයා මොකද මෙහෙ කරන්නේ?
ග්ලේඩ්ස් වල ඉන්න බ්‍රික් එක්ක,
මම තේරුම් ගත්තා මගේ දේවල් තියලා යන එක හොද නෑ කියලා. එයාට හොයාගන්න පුලුවන් තැනක්.
ඔයා මොකද මෙහෙ කරන්නේ?
මේ අසල්වැසි පැති ඇත්තටම
හොද නෑ මේ වගේ වෙලාවක මෙහෙ ඇවිදින්න.
මම ඇවිදිනවා නෙවෙයි. මම මගේ ජොබ් එක කරනවා.
අපි හොදින්ද? මට පේන විදියට
ඔයා මාව මගහරිනවා,
අර සිද්ධිය වුන දවසේ ඉදන්.
සිද්ධිය? ඔයාට සිපගෙන ගොඩක් හොද අත්දැකිමක් තියෙනවා.
ඔයා ප්‍රතිචාර දක්වන විදියෙන් ඒක මනින්නේ,
මම හිතන්නේ ඔයාටත් ඒ ගැන ගොඩක් හොද කල්පනාවක් තියෙනවා.
ඔයාට මතකයක් ඕනි නැත්නම්.
නෑ, දැන් නෙවෙයි.
ඒත්, මම ඔයාව පස්සේ මුණගැහෙන්නම්?
ඔයා මොකද මෙහෙ කරන්නේ? මම ඔයාගේ ගෙදරට ගියා
ඔයාගේ ඇදුම් පැක් කරන එක මොකද වෙන්නේ කියලා,
ඒක වෙන්නේ නෑ කියලා දැක්කා.
මට යන්න බෑ.
ඔලිවර් කොහෙද ඉන්නේ කියලා දැනගන්නේ නැතිව බෑ.
මම හිතුවේ ඒක තෝරා ගැනිමක් නෙවෙයි කියලා පැහැදිලිවම කිවා කියලා.
නෑ, ඇත්තටම, ඔයා කිසිම දෙයක් පැහැදිලිව කිවේ නෑ.
ඔයා මට අණ කලා එකපාරටම මගේ ජිවිතේ වෙනස් කරන්න කියලා
ඒත් මට ඇයි කියල හේතුවක් දුන්නේ නෑ.
ඔයා දැනගන්න ඕනි වෙන්නේ අපි අනතුරක ඉන්නේ කියලයි,
අපි ස්ටාර්ලින් වල ඉන්න හැම දවසකම,
අනතුර තවත් වැඩි වෙනවා. දැන් කාර් එකට නගින්න, තියා.
බෑ.
ඔයා මට ඇත්ත කියනකන් බෑ.
ඔයා ඇත්ත අහන්න සුදානම් නෑ.
එහෙනම් මම හිතන්නේ මම සෙන්ට්‍රල් නගරයට යන්න ලැස්ති නෑ.
ඔව්, මම දන්නවා. මම ඒක කරන්නම්.
හායි. හේයි.
මට සමාවෙන්න මම පරක්කුයි. ඔයා පරක්කු නෑ.
කාසල් තවමත් එයාගේ අයත් එක්ක බේරාගන්නවා.
ඔයාගේ නංගිගෙන් ආරංචියක් ලැබුනද?
නෑ, ඇයි?
එයා.. එයා ආපහු නගරයට ඇවිත්.
පැයකට විතර කලින් කෙල්ලෙක් මෙහාට ආවා.
කලු ලෙදර් ඇදුමක් දාගත්ත ගැහැණු කෙනෙක් එයාව බේරාගත්තා කියලා කිවා.
හරි. ස්තුතියි. හැමෝම ආවට, කරුණාකරලා ඉදගන්න.
ඔයාලා දන්න විදියට, පහුගිය සතිය ඇතුලත,
ඩැනි බ්‍රික්වෙල් පාලනය කරන ත්‍රස්තවාදි කණ්ඩායම
Al Capone ව්‍යසනයෙන් පස්සේ මෙහෙම අපරාධ රැල්ලක් වුනේ නෑ.
ඒකෙන් ප්‍රශ්නයක් එනවා.. ඇයි ඔයාලා එයාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ?
අපි ඒක කරන්න ESU කණ්ඩායමක් යැව්වා.
ඒ අයගෙන් ගොඩක් අය දැන් ඉස්පිරිතාලයේ ඉන්නේ.
එයා කොහෙද ඉන්නේ කියලා අපිට දැන් ආරංචියක් නෑ.
අපිට තවත් මිනිස්සු හිටියා නම්, ඒත් ඒ කියන්නේ ගොඩක් සල්ලි.
මගේ ලග ගොඩක් සල්ලි තියෙනවා.
සමාවෙන්න, ඇත්තෙන්ම, ප්ලාමර් ටෙක්නොලජිස්
SCPD එකට ලොකුම ආධාරය කරනවා,
ඒත් හොද දේවල් කරන්න ටික කාලයක් යාවි.
අපි ජාතික ආරක්ෂක කමිටුවට කතා කරන්න අපි බලන්න ඕනි.
හැමවෙලේම නගරාධිපති මුණගැහෙන්න ඕනි වුනා.
එයාවයි නගරසභිකයොයි ගේනවා.
අනිත් එවුන් මරලා දානවා.
ලෝරල්!
පේනවනේ? අන්න ඒ නිසයි මට ටෙක්නෝ සූට් එක ඕනි.
නගරාධිපති කාසල් ආරක්ෂිතද?
ඔව්.
නගරසභිකයෝ ගැන මොකද?
බ්‍රික් එයාලව අල්ලාගත්තා.
ඔයාගේ පෙනිසිලින් තේ එක හරියට පෙනිසිලින් වගේමයි.
එයාට ආපහු ලීග් එකට යන්න දෙන්න අපිට බෑ.
ඒක අපේ තේරීමක් නෙවෙයි.
සමහර විට අපිට මාසෙඕගේ හිත වෙනස් කරන්න පුලුවන් වේවි,
ඒත් මෙයාගෙ නෙවෙයි.
සරාබ්ගේ නෙවෙයි.
සරාබ් කියන්නේ රාස් අල් ගුල් එයාට කියන නමක් විතරයි.
එයා තවම ඔයාගේ මහත්තයා.
ස්තුතියි.
සිද්ධ වුන දේට මසෙඕ එයාටම බැන ගන්නවා.
ඔව්. ඒක එයාගේ වැරැද්දක් නෙවෙයි.
දුකයි අපරාධයයි අතර වෙනස
පොඩියි.
සමහර වෙලාවට, මරණය ගොඩක් හොදයි
ජිවිතේ දුක් විදිනවට වඩා.
No comments yet. Be the first to leave one.