Arrow

Arrow

Sinhala Altyazısını İndir

Sürüm bilgisi

Arrow 2017 Season 06 Episode 01-10 Sinhalese
Şunun yorumuyla kikywebsite

Etiketler

other
Yayınlandı: 2019-05-17
İndirmeler: 51
İşitme Engelliler: No

Sinhala altyazı önizlemesi

İlk 200 satır.

"Arrow"පසුගිය කතාමාලාවලින්...

ඔයා මගෙ පුතාව හොයාගන්න උදව් කරනවද?

මට ඕන අපි දෙන්නගෙම පුත්තුන්ව හොයාගන්න .

මට ඔයාගෙ උදව් ඕන.

ආහ්හ්!

ඔලිවර් අපිව හොයාගෙන එයි!

ඔව්. මාත් ඒක වෙනකම් බලාගෙන ඉන්නෙ, සිස්.

එඩ්‍රියන්, මගේ පුතා කොහෙද ?!

ප්ලේන් එක ගාවට ගියහම මම ඒකට නගින්නෙ නෑ.

- මොකක්? - මම විලියම්ව දාලා යන්නෙ නෑ.

ඕක කරන්න එපා.

මිනිහා බෝම්බ හයි කරලා

මුලු දූපතේම.

ඒවා දුරස්ථව සම්බන්ධ වෙලා තියෙන්නේ මළ මිනිහගේ ස්විච් එකකට.

එයා මැරුනොත්, ඒකෙන් සේරම උපකරණ ක්‍රියාත්මක වෙනවා .

- අහ්හ්! - විලියම් , මෙහාට එන්න.

ඔයා හොදින්ද? ඔයාට ප්‍රශ්නයක් නෑනේ?

එයාට ඕන ඔයාගෙ අතින් මැරෙන්න

එතකොට අපි හැමෝම මැරිලා යනවා.

එපා, එඩ්‍රියන්!

මම තැනට ඇවිත් ඉන්නේ. ෆෝස්ට් පේන්න නෑ.

මිනිහා අන්තිමට දකින්න ලැබුන තැනත් නෑ.

මිනිහගේ නියෝගය තියෙනවා.

ෆෝස්ට් බෝම්බවලින් මිසයිලවලට මාරු වෙලානම්,

හිතන්න වෙනවා වෙන මොනාද මිනිහා වෙනස් කරන්න ඇත්තේ කියලා.

හරියටම හරි. අවදානෙන් ඉන්න.

බොස් කිව්වෙ අවදානෙන් ඉන්න කියලා , හෝස්.

ෆෝස්ට්, මෙතන අවුලක් නෑ.

සමාවෙන්න ඕනේ.

වැඩි වෙලා යන්නේ නෑ.

ඔයාට අවස්ථාවක් තියෙනවනම්,

කරුණාකරලා නගරාධිපතිතුමාව දැනුවත් කරන්න

ඊළඟ වතාවේ කවුරුහරි කෙනෙක් තර්ජනය කළොත්

එයාගෙ නගරයට බැලස්ටික් මිසයිලයක් ගහනවා කියලා,

මිනිහ ගෙවන්න ඕනේ කියලා.

කළ කිරෙනවා.

ආව්! ආව්!

අරක MGM-140යක්.

තිබ්බට පස්සේ අමතක කරලා යනවා.

තමුසෙට ඒක නවත්තන්න බෑ.

තමුසෙට ඒක නිෂ්ක්‍රිය කරන්නත් බෑ.

බෑ, හැබැයි ඒක කරන්න තරම් මොලේ තියෙන යාලුවෙක් මට ඉන්නවා.

මගේ ටී ස්පියර් එක මිසයිලේ මග පෙන්වීම් පද්ධතියට ඇතුල් උනා.

මම ඒක ආපහු වතුර දිහාට අරගෙන එනවා.

ඔහේ වදවෙලා ඉන්නේ

පිපිරීමෙන් අසතුටුදායක දෙයක් මතක් උනා වගේනේ.

චේස් ප්ලේන් එක කඩලා දාලා.

අපිට දූපතෙන් යාගන්න බෑ!

නැගෙනහිර ඉවුරේ ආර්ගස් සැපයුම් නැවක් තියෙනවා.

ඒ දූපතේ අනිත් පැත්තනෙ.

ස්ලේඩ් දන්නවා ඒක තියෙන තැන. යන්න දැන්ම!

ඒයි! ඔලිවර් කියනවා නැගෙනහිර ඉවුරෙ බෝට්ටුවක් තියෙනවා කියලා.

ඔහෙලට වෙලාවට එතෙන්ට යාගන්න වෙන්නේ නෑ.

- මං තනියෙම යනවා. - මං මිනිහට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.

- දැන් අපි මොකද කරන්නේ? - ප්ලේන් එකට මොකද කරන්නේ?

ඒක හදන්න බෑ කියලා කිව්වනේ.

අපිට පිපුරුමෙන් ආවරණය වෙන්න,

- ඒක නියමෙට වැඩ කරයි. - මේ වෙලාවේ වෙන

- කරන්න දෙයකුත් නෑනේ. - නෑ. එයා හරි,හරිද?

මොකවත් නොකර ඉන්නවට වඩා ඒක හොදයි. අපි යමු!

නෑ! මම විලියම්ව හොයාගන්න ඕන!

සමන්තා!

සමන්තා!

ඔයා ප්ලේන් එකට යන්න, හරිද? මං එයාව එක්ක එන්නම්!

- පරිස්සමෙන්. අපි යමු. - ඔයා ඉන්න ඕනේ ප්ලේන් එකේ.

මම බෝම්බ 100කින් මුවා වෙන්නේ නෑ ඔයා නැතුව.

- 250 ක් විතර. - අපි යමු. අපි යමු.

දුවන්න, දුවන්න!

මේ මොකක්ද?

පොලිස් ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවයේ

කරන්න තියෙන කතාව.

මගේ උසස්වීමත් එක්ක

කතා ලියන රාජකාරියත් පැවරිලා.

- ඔයාට ලියන්න පුලුවන්ද ? - ඔයාට කියවන්න පුලුවන්ද ?

මට පුළුවන් ඔය දෙන්නටම නෙළන්න.

මේක, අහ්හ්-- මේක ගොඩක් හොදයි, රෙනේ.

ඔයාට හැමතිස්සෙම කියනවා වගෙ තමයි, හොස්.

මට කවියෙකුගේ ආත්මය තියෙනවා.

මට මතක නෑ ඔයා කලින් එහෙම කියපු බවක්.

ඔයාගෙන් මොකාද ඇහුවේ, බ්ලොන්ඩි?

ඔයාට මග ඇරුනා මම බැලස්ටික් මිසයිලයක

මග වෙනස් කෙරුව එක.

අපොයි බං. මං දැකලා තියෙනවනේ ඔයා ඒක කරනවා.

හරි. ඔයාලා ඇනවුම් කළා වගේම

මස්පෙති තුනක් හදවතේ ලෙඩක් එක්කම.

මගේ හරිවැරදි හොයන්න එපා.

ආ හරි. මේක ඔයාට.

පුදුම කිරීමක්. මේක ඔයාට.

ඔන්න එහෙනම්.

- ස්තුතියි. - සුළු දෙයක්.

සමාවෙන්න මට එන්න බැරි වුනාට.

මට මගේ අම්මට සිහි නැතිවෙන්න ගහන්නම වුනා

එයාව වේගාස්වලට යන ප්ලේන් එකට දාන්න.

- එයා යන්න කැමති උනේ නෑ. - ඒකට කමක් නෑ.

අපි ඒක ගැන බලාගත්තා.

ඔව්. ඩිනා නැතුවත්.

අමාරු වැඩක්.

ඔව්. ඒකෙන් මම හැමවෙලේම කෘතඥ වෙනවා

ඔලිවර් අපිට ඒ දවස්වල ගහපු එක ගැන.

මම යනවා ගෙදර.

අපිත් ඔයා එක්කම එනවා.

හම්මෝ. දැන් මාස 5ක්ම ගියා.

එයාලගේ කපටිකම පොඩ්ඩක්වත් දියුණු වෙලා නෑ!

ඒක ඇහුනා!

නෑ තමයි.

ඕකේ විලියම්ටත් දෙයක් තියෙනවා.

ෆ්‍රයිස් ගෙනාවා, පොඩි චීස් බර්ගර් එහෙකුයි තව නිකම් බර්ගර් එකකුයි

චීස් දාන්නේ නැතුව මොකද මං දන්නේ නෑ එයා කැමති වෙයිද කියලා, ලැක්ටෝස්වලට--

මේ ටික තුන්දෙනෙක්ට ඇති වෙයිද?

මම කලින්ම කෑවා, ඉතින්.

- හ්ම්ම්. - ඔයා අහන්නේ නැත්නම්

දැන් හොද වෙලාවක් කියලා හිතලා.

- ඔයාට විනෝද වෙන්න ඕනද.... - මට විනෝදයක් ඕන නෑ....

මට කා එක්කහරි කතා කරන්න තියෙනවනම් හොදයි.

මං දන්නවා අපි ඒක ගැන කතා කළා කියලා

එයා මට පුරුදු වේගෙන එනවා

ඒක ටිකක් විකාර වෙන්න පුළුවන්

මං කියන්නේ, පැටලෙනවනේ නේද, එයාට...

අපිට--මට--ඔයාට.

අද රෑනම් බෑ. වෙන දවසක බලමු.

පොරොන්දු වෙනවද?

සත්තයි.

- හරි. - හෙහ්.

හ්ම්ම්.

හේයි. මං දිහා බලන්න.

මගේ අම්මා කොහෙද?

මං ඔයාගෙ අම්මව හොයන්න යනවා,

හැබැයි දූපතට සිද්දවුන දේ,

හරිම භයානක දෙයක්, ඉවුරේ ඉන්න එක ඔයාට පරිස්සම්,

ඔයාට තේරෙනවද?

මොකක්ද උනේ?

ඔයාව පැහැරගෙන ආව කෙනා තමයි

මේ දේ කලේ.

එයා කිව්වා ඔයා මගෙ තාත්තා කියලා?

මං ඔයාගෙ අම්මව හොයන්න යනවා.

මං ගිහින් එයා පරිස්සමට ඉන්නවද බලන්නම්,

මම පොරොන්දු වෙනවා, හැබැයි ඔයා මෙතනම ඉන්න?

හොදයි.

ඔය කෑම කුණු ගොඩක්.

ඒ නිසා තමයි ළමයි එව්වට කැමති, රයිසා.

අද දවස කොහොමද එයාට?

අලුත් ස්කෝලයක්. ටිකක් අමාරුයි.

දැන් මාස කීපයක් වෙනවා.

එයාගෙ වයසෙදි ඔයාටත් ප්‍රශ්න තිබ්බා.

මොකක්? ඔයා මොනාද කියවන්නෙ?

මට ටොමී හිටියා.

ඔයාව කරදරවලට පටලවන්න උදව් වුන යාලුවෙක්

උදව් කළා කියලා මමනම් කියන්නේ නෑ.

කතාව සාධාරණයි.

ඒයි, පොඩ්ඩෝ.

රෑ කෑම ගෙනාවා.

බඩගින්නක් නෑ.

ඉස්කෝලේ කොහොමද ?

හොදයි.

යාළුවො එහෙම හොයාගත්තද?

මේ සති අන්තෙ අපි ගිහින් රොකට්ලගේ සෙල්ලම් බලමු.

නගරාධිපති නිසා මට හොද සීට් ලැබෙනවා.

මං උත්සහ කළා. මම නිදාගන්න යනවා.

හරි. සුබ රාත්‍රියක්, විලියම් .

ගුඩ් නයිට්, ඔලිවර් .

- දැන් සැපයිද? - මට බොන්න දෙයක් ලැබෙයිද?

ඒක මගේ ලුතිනන්ගේ තීරණයක්.

ස්තුතියි , බොබ්. මම මේක බලාගන්නම්.

තමුසෙට කොහෙන්ද හෙන්චයියාව හම්බවුනේ?

බර උස්සලා තමයි.

හාහ්. හෙහ්.

- තුවක්කුකාරයා, අපතයෝ. - ආහ්හ්.

තමුසේ හිටියේ හොද පුහුණුවක් ලබපු

ඝාතකයෝ ටිකක් එක්ක.

කොළ කබාය දාගත්තු තමුසෙගෙ යාළුවාට අනුව.

හොද පුහුණුවක් කියන්නෙ මිළ අධිකයි.

තමුසේ උන්ට ලොකු ගාණක් ගෙවපු නිසාද

නගරේ පැහැරගන්න හැදුවේ.

ඔයා කියන්නෙ මගෙ බිස්නස් ප්ලෑන් එකේ

ප්‍රශ්නයක් තියෙනවා කියලද?

මට බොන්න දෙයක් ගන්න පුලුවන්ද?

මට මීට වඩා හොදට කතා කරන්න පුළුවන්

මගේ උගුර වේලිලා තිබ්බේ නැත්නම්.

තමුසෙට මොනාද ඕනේ?

මොනාහරි දියරමය දෙයක්.

බයවෙලා වගේ ඉන්න එපා. අරූ වමාරන්න ගනියි.

ඒ අපතයා නෙවේ ප්‍රශ්නේ, ලුතිනන්.

ක්වෙන්ටින් ලාන්ස්. නියෝජ්‍ය නගරාධිපතිතුමා විදිහට,

එයා මෙතන ඉන්න ඕන ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවයේ

සැලසුම් ගැන බලන්න.

- ඉතින්? - ඉතින් එයාගෙ හමුව තිබ්බේ

පැයකට විතර කලින්.

හරි. මං දන්නවා එයා ඉන්න තැන.

මේ මිනිහට සෝඩා වගේ දෙයක් දෙනවද?

- හ්ම්ම්. - හ්ම්ම්.

ඒයි.

ආවට ස්තුතියි.

මට මැසේජ් කරලා ඔයා කලේ හරි දේ.

හෙහ්. මට ඒක මගෙ අනුග්‍රාහකයට කියන්න බෑනේ නේද?

ඇයි බැරි?

මං එයාට කිව්වොත් ඇයි මට බොන්න ඕන කියලා,

මං මොනාද කලේ කියලා, මම ඒක කලේ ඇයි කියලා...

ඔව්. එයා හිතයි ඔයා අරක්කුවලට වඩා සැර දෙයක් ගහලා කියලා.

මට හිතෙන්නෙම මම වැරදියි කියලා,

මට කරන්න පුලුවන් එකම දේ ඒකෙන් ඈතකට පැනලා යන එක.

More Sinhala subtitles for Arrow

Yorumlar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left