Merry Madagascar

Merry Madagascar

Sinhala Altyazısını İndir

Sürüm bilgisi

Merry Madagascar[2009]DvDrip-aXXo
Şunun yorumuyla rokiya
Sinhala subtitle for Merry Madagascar (2009) | Dinushka Udara රොකියා

Etiketler

DVD
DVDRip
dvdrip
dvdr
Yayınlandı: 2010-09-19
İndirmeler: 56
İşitme Engelliler: Yes

Sinhala altyazı önizlemesi

İlk 200 satır.

"ගුඩ් බායි " කියන එක අමිහිරි වෙන්න පුලුවන්.

ඒක හරියට නිකන් දවස් 306කට ඉස්සෙල්ල වගේ.

අපි අපෙ උදුරාගත්තා "සෙන්ට්‍රල් පාර්ක්" සත්තු වත්ත

ඒ වගේම මේ වැඩකට නැති මැඩගස්කාර් දූපතට පාත් උනා

නමුත් දැන් අපි හැම දෙනෙක්ම පිට වෙනවා, ඔයාල හැම දෙනෙක්ම දකින්න ලැබෙනවා මෙතන,

ඒක අපිට මතක් කරලා දෙනවා, කොච්චර යාලුවො අපි ඇති කර ගත්තද කියලා.

මම ජීවිතේට අහපු නියමම කතාව!

පොඩි එකාට ලුනු වතුර හරි යන්නෙ නෑ වගේ.

- අන්තිමටම එයා පෙන්නුවා . - මට තේරුනේ නෑ ඒක.

ඒක හරියට "ජුලියන්ට" පාටියක් මගහැරෙනව වගේ නෙමෙයි.

සමහරවිට, සමහර මිනිස්සුන්ට සමුගැනීම ගොඩක් වේදනාත්මක වෙන්න ඇති.

ඔවු, එයාට තැපැල් පතක් යවන්න

මොකද, වැඩසටහනේ විදියටම හුලඟ තියෙනවා.

අපි මේක කරමු!

ම්ට පොඩ්ඩක් ඔයාලගෙ අවදානය ලබා දෙනවද?

"නිව්යෝක්" බලා ගමනට සූදානම්.

අපි නත්තලට ගෙදර යනවා .....!

- ඒක වැඩ කරනවා! - හරි , අපි කෙරුවා!

මෙක සැප පහසු නැති උනාට, අපිව ගානට නගරයට අරගෙන යයි!

"සිල්වියාගෙ" දෝසි දාපු රසකැවිලිත්..!

නත්තලට මට අන්න ඒව තමයි ඕනෙ.

මටනම් ඉවසිල්ලක් නෑ හිපෝ වතුර තටාකයට බහිනකල්

ඒ වගේම කොච්චර හොඳ සුවඳක්ද එන්නෙ ක්ලෝරීන් වලින්.

ඒ වගේම ඩොක්ටර් මනීශ් ව බලනකල් ඉවසිල්ලක් නෑ,

greatest දැනට ඉන්න හොඳම "කශේරු සන්ධිරෝග චිකිත්සකයා".

මටනම්, මට ඕනෙ හිම බලන්නයි

මගේ නගරයට කඩාගෙන වැටෙනවා බලන්න.

"නිව්යෝර්ක්" ඔන්න අපි එනවා! මොන මගුලක්ද !

බලාගෙනයි!

නෑ නෑ නෑ , මේක කොහොමවත් වෙන්න බෑ

- අයින් වෙන්න! අයින් වෙන්න! - ඔයාලට මොකක් හරි සද්දයක් ඇහුනද?

- පෝරිසාදයො! - පෝරිසාදයො! කොහෙද ? කවුද ?

- "ජුලියන්"! - මේ විහිලු කාරයො ටික.

ම්ම හිතුවෙ කට්ටිය මෙලහකටත් ගිහිල්ලා කියලා

I hope we're still charging them rent.

- මොර්ට්, ඔය බෙර ගහන එක නවත්වනවා! - සමාවෙන්න

හරි කට්ටියම නැවත්ත සැඟවෙන ස්තාන වලට යන්න. මේ නිකන් වංචාකාරයො ටිකක් විතරයි

වංචාකාරයෝ ? මොන විකාරයක්ද ! මටනම් ඇතිවෙලා මේ විහිලු !

සමාවෙන්න අපි හිතුවෙ ඔයාල "රෙඩ් නයිට් ගොබ්ලින්"කොල්ලකරු කියලයි.

රතු කොල්ලකරු??? මොන විකාරයක්ද

හැම අවුරුද්දෙම ජුලියනුවරි 24 වැනිදා...

- ජුලිඅනුවරි? - ඒක උත්සව නිවාඩුවක්

ඒක පටන් ගන්නෙ රතු පාට දිලිසෙන එකකින්.

"රෙඩ් නයිට් ගොබ්ලින්" එනවා

ඕක නවත්තන්න. මම දන්නව මේ ඔයගේ විහිලු කරන වෙලාව කියලා.

"රෙඩ් ගොබ්ලින්"

- ඇත්තටම - මොනාද මේ වෙන්නෙ?!

වටිනා කියන වස්තූන් ටිකයි, කාන්තාවන් ටිකයි හන්ගනවාl!

ගල් මුගුරු ප්‍රහාල ලෑස්ති කරනවා! ගොබ්ලින් ට පහර දෙනවා

ලෙමුරස් ඉවරයි! නුඹ නුඹ, නුඹ ඒ තැන ගන්නවා.

- හරි හරි අපි යටත් වෙනවා - අපි ඔක්කොමලාම මැරෙයි

- ඇලෙක්ස් මොනවාහරි කරන්න - හරි හරි.

හොඳ පාඩමක් උගන්නන්නම් "රෙඩ් ගොබ්ලි" ට!

මමයි කෙරුවෙ මමයි කෙරුවෙ

මමයි කෙරුවෙ

හැම කෙනෙක්ම පිශාචයා අල්ල ගන්න යන්න. ඔහුට පැනලා යන්න දෙන්න එපා

- පැනි රස කෑම? - තෑගි?

- මේ ගල් හරියට ගල් අඟුරු වගේ. - විනාඩියක් ඉන්න.

ඇලෙක්ස් මම හිතන්නෙ ඔයා පහරදීල්;ආ තියෙන්නෙ...

කවුද දැන් හිනා වෙන්නෙ,? "රෙඩ් නයිට් ගොබ්ලින්"

මම. මම කවුද

- මම පහර දීලා තියෙන්නෙ නත්තල් සීයට - ඔයා නරක අයගෙ ලැයිස්තුවට යනවා අනිවාර්යෙන්ම.

- ඒක ආරක්ෂිතද? - මොකද්ද ආරක්ෂිත?

ඔයා වගේ තවත් කට්ටිය ඉන්නවද? කී දෙනෙක්ද ? ඔයා රොබෝ කෙනෙක්ද ?

සමහරවිට ඔයා ආරක්ෂකයෝ තියාගෙන ඇති

කතා කරනවා මට. .

මම නුඹටයි කතා කරන්නෙ!

මේ බලන්න මේක හෙලවෙන හැටි හරියට ජෙලි බෝලයක් වගේ

- මේක හරිම ජොලි වැඩක්! - ඕක නමත්වන්න ජුලියන්, ඔය ඉන්නෙ නත්තල් සීයා!

- පුදුම වෙන්න දෙයක් නෑ ! එයා ඔයාට ගල් අඟුරු එවපු එකට.. - සැන්ටා කවුද ?

සැන්ට සැන්ටා, ඔයා හොඳින්ද ?

මටනම් හිතාගන්නවත් බෑ, මම මේ නත්තල් සීයට කතා කරනවා කියලා

- මම දන්නවා. - පොඩ්ඩක් ඉන්න. කවුද නත්තල් සීයා?

මොන විකාරයක්ද ඔයා අහන්නෙ " කවුද නත්තල් සීයා" කියලා?

ඔයා නත්තල් සීයා නෙමෙයි නම්, ඔයා ඇත්තටම කවුද?

මගේ නම...

මට මතක නෑ.

අර බලන්න, එයාට තවත් තොප්පියක් තියෙනවා

එයා වැටෙනකොට , ඔලුව කොහෙහරි තදින් වැදිලා තියෙනවා

මම හිතන්නෙ එයගෙ මතකය නැති වෙලා වගේ.

මේකනම් ගොඩක් නරක දෙයක්

මම හැමදෙනෙක්ගේම නත්තල නැති කරලා දැම්මා.

මම හැමදෙනෙක්ගේම නත්තල නැති කරලා දැම්මා. හරියටම

මුලු ලෝකයටම...

- අපි මුකුත් ? - කට්ටිය තීරනයක් ගත්තෙ නැත්තන්.

මේක හරි ගියොත් හැම දෙනෙක්ටම සෙතක් වෙයි.

- සැන්ටගෙ ඔලුව රිදෙන එකද? - නෑ නෑ ඒකක් නෙමෙයි.

මෙන්න මේකයි සැළැස්ම: අපි හොයාගමු "හිමයානය" මේ තෑගි බෙදලා දෙන්න.

වැඩේ අන්තිමට අපිව නිව්යෝර්ක් වල අපේ නිවසටම එයාලා ඇරලවයි!

ඒකනම් නියමයි! ඔයාලා මොනවද හිතන්නෙ?

- මම කැමතියි! - හරි.

හරි එහෙනම් අපි ගිහිල්ල අර "හිමයානය" අපි හොයා ගනිමු.

ඕහ් ! එයාල හරියට පූජනීයයි වගේ !

"ඇලෙක්ස්" ගිහිල්ල එයාලට කත කරන්න

හෙලෝ පුන්චි පිනි මුවෝ.

ඔයාලා පොඩි ගමනක් යන්න කමතිද?

අයිනට වෙන්න. ඔයා දන්නෙ නෑ ඔයාලා කාත් එක්කද ගනු දෙනු කරන්නෙ කියලා.

අපෝ පිස්සු වැඩ ඕනෙ නෑ.

එයාලා නත්තල් සීයගෙ පොඩි...

අපි එහෙනම් ආයෙත් හමු වුනා දකුනු ධ්‍රැව වාදියෝ.

උතුරු ධ්‍රැව වාදියෝ.

අරි, ඔයාලා දෙගොල්ලො අඳුනනවද?

ඒක සීතල යුද්ධයක්.

ඔයා බලන්න,සැන්ටා දකුනු ධ්‍රැවයෙන් තමයි වෙන්න හිටියෙ

ඔන්න ආයෙත්, සැන්ට උතුරු ධ්‍රැවයෙන්නුයි තෝර ගත්තෙ.

එයාලා අල්ලස් දීලා නත්තල් සීයට.

හරි ඒක තමයි!

මගේ අණ දීමට කෙලින්ම පිනි සීනුව තියෙන හොම්බටම ගහන්න.

ඉන්න, කෝ "ප්‍රය්වට්"?

ඔයා තමයි මම දැකපු ලස්සනම පිනි මුවා.

ඒක තමයි පෙන්ගුයින් කෙනෙක් මට කියපු ලස්සනම දේ..

ඕක කර ගන්නව පස්සෙ.

හරියට උස වතුර එකක් උරනවා වගේ,

නමුත් ඇය නුඹව කුනු වෙච්ච බිත්තරයක් වගේ ඇදලා දායි!

කට්ටිය මේ බලන්න,. මේ නත්තල් නේ!

දන්නවනේ පරිත්‍යාග කිරීමේ මාසයා.

ඔයාල මොකද කියන්නෙ, ? අපිව පොඩි ගමනක් එක්කගෙන යනවද ?

"තුවක්කුවේ පුත්‍රයා". අපි කරන්නෙ සැන්ටා කියන දේවල් විතරයිනෙ.

ඇයි ඔයාලා, දකුනු ධ්‍රැවයෙ කට්ටියගෙන් ඕක අහන්නෙ නැත්තෙ.

ඕහ්. මට අමතක උනා ... එයාලට පියාබන්න බැහැනේ

සුබ නත්තලක් .! මේ දූපතටම වෙලා හිර වෙලා ඉන්න.

සුබ නත්තලක්.

ඉයමයි . එයාලත් ගියා

- හරි අපි පියාබන්නම් - ලොක්කා, ඔයා පෙන්ගුයින් ලා.

එයලට මැජික් එකක් තියනවා පියාබන්න.

අන්න ඒක තමයි ඔයාලා විශ්වාස කරන්න ඕනෙ

"ප්‍රවට්" පොඩි පැහැදිලි කිරීමක් පෙන්නන්න.

මේ උතුරු ධ්‍රැව කාරයින්ගෙ එකම මැජික් එක

ඔය ටැංකියෙ පුරවලා තියන ඒවයි

දැන් ගිහිල්ල අර මහත රතු මනිස්සයව හොයාගෙන එනවා.

මහත් මනුස්සයගේ ලස්සන කරන හැටි බලන්න

ජුලිනුවරි කැරොල් එකකින්,

සැන්ටා?

හරි, නත්තල් සීයේ යන්න වෙලාව හරි

මට යන්න ඕනෙ නෑ

මට ඕනෙ හොඳට නටන්නයි!

- නත්තල් සීයෙ , ඔයා නටන එක දැන් නවත්වන්න ඕනෙ. - සැන්ටා!

මම කවදාවත් යන්නෙ නෑ

දැන් අපි මොකද කරන්නෙ ?

මේක නත්තලක් වෙන එකක් නෑ

ඒ හින්දා අපි නත්තල් සීයා නැතුව හරි යන්න ඕනෙ

එහෙම නැත්තන් ලෝකෙටම නත්තල නැති වෙනවා

ඒක හරි ! ඔයා තමයි මේ අවුල ඇති කෙරුවෙ

දැන් අපි තමයි ඒක හරි ගස්සන්න ඕනෙ

-නායක තුමෙනි, බැබලෙන වෙලාවයි මේ! - හරි කොල්ලනේ.

හරි එහෙනම් බඳ පටි තද කර ගන්න. හොඳ දේවල් ගැන හිතන්න

කට්ටියටම සතුටු කඳුලු

ජුලියන් බබගේ ප්‍රාතිහාර්යය.

ජුලිනුවරි කියන්නෙ පරිත්‍යාග කිරීමේ සතුටක්.

මට ! මට දැන් තෑගි අරගෙන එන්න!

- සුබ ජුලිඅනුවරි වේවා.. - ආහි ඔයාට මතක තිබුනා!

ඊලඟ....

සුබ ජුලිඅනුඅරි වේවා

ස්තූතියි. සුබ ජුලිඅනුඅරි වේවා

ඔයා කොහොමද එහෙම කරන්නෙ?

- මටත් එකක් හදලා දෙන්න පුලුවන්ද - සුබ ජුලිඅනුවරි.

- මට එකක් ඕනෙ. - මටත් එකක් ඕනෙ.

- ඊලඟ - මොකද්ද මගේ ඊලඟ තෑග්ග?

- ඔතන මොකද්ද සිද්ද වෙන්නෙ? - සුබ ජුලිඅනුවරි!

- සුබ ජුලිඅනුවරි! - සුබ ජුලිඅනුවරි!

සුබ ජුලිඅනුවරි!

නවත්තනවා!

මොකද්ද ඇත්තටම විශේෂත්වය ජුලිඅනුවරි වල !

නුඹ!

මම නුබව අරගත්තෙ මගේ අමුත්තෙක් විදියට,

නමුත් දැන් මුලු ජුලිඅනුවරියම නාස්ති කරලා දානවා!

මේ වෙලාවෙ ඉඳලා,

නුඹලාගේ හැම තෑග්ගක්ම මගේ තෑග්ග බවට පත් වෙනවා!

නෝනාවරුනි, මහත්වරුනි, අපි තව ස්වල්ප වෙලාවකින් ගොඩ බසින්නයි සූදානම් වෙන්නෙ.

මුල් නැවතුමේ සිට කැනඩාවට කෙලින්ම.

හරි කොල්ලනේ , පහලට අරගමු.

ගමන මන්දගාමී කරලා, ඉලක්කය දෙස අවදානය යොමු කරන්න.

ඉලක්කයට අවදානය දෙන්න!

මොන ජාතියෙ ගොඩ බැස්සීමක්ද මේක

මොකක් හරි ගොඩ බැස්සවීමක්. දැන් බැහැලා කට්ටිය යන්න

මික හරිම පිස්සුවක්. අපිට ඉදිරිපස දොර බාවිතා කරන්න බැරිද?

ඒක කොච්චර හයියද වෙන්න පුලුවන්ද! හෙල්මන් ඔයා උඩ

- මට උස තැන්වල ඉන්න බැරි භීතිය තියනවද කොහෙද. - ඔවු දැන් ඔයාට වෙන්න පුලුවන්

යමු යමු යමු.

සැහැල්ලුවෙන් මම හිරවෙලා

ඔහොම්මම ඉන්න මෙල්මන්. මම එනවා!

- මෙල්මන් මම ඉන්නවා.! - මාව පිච්චෙනවා!

- ඔයා පිච්චෙන්නෙ නෑ! - උදවු!

ඕහ්! බොහොම ස්තූතියි.

මාව දාලා යන්න එප

ඇලෙක්ස්. ඔයා ගාව තාමත් තෑග්ග තියෙනවා

අපි යමු, කොල්ලනේ අපි යමු

- මොනවා... ඔහොම නවතින්න - නවතිනවා

හරි මම ඔයාව අල්ල ගත්තා මෙල්මන්!

දැන් තමයි වෙලාවා විසික්කරන්න. ඔයා මහා තුප්පහියෙක්.

මේ මම ? මෙල්මන් තමයි ඒක චිමිනිය ලඟදි නැති කරගත්තෙ.

කලබල වෙන්න එපා, මේක පොඩි නගරයක්

තව පැය කීපයක් යයි

කලබල වෙන්නෙ නැතුව ඉමු.

දැන්වත් කලබල නොවී ඉමුද?!

හරි, මෙන්න මේකයි සැලැස්ම. අපි ලඟම තියෙන තැපැල් කන්තෝරුව ලඟට යනව

අපි තෑගි ටික ගිහිල්ල බාරදීලා එමු.

- ඒකයි සැලසුම. - මට කොහොමත් මුද්දර ඕනෙ.

ලොක්කා, අපිව ලඟම තියෙන තැපැල් කන්තෝරුවට එක්කරගෙන යන්න.

නිව්යෝර්ක් වල.

Yorumlar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left