Jumanji

Jumanji

Sinhala Altyazısını İndir

Sürüm bilgisi

Jumanji 1995
Şunun yorumuyla TharangaDE
www.Baiscopelk.com වෙනුවෙන් තරංග දර්ශන ඒකනායක කළ උපසිරැසි ගැන්වීමකි.

Etiketler

other
Yayınlandı: 2011-07-19
İndirmeler: 67
İşitme Engelliler: Yes

Sinhala altyazı önizlemesi

İlk 200 satır.

~Subtitled by තරංග දර්ශන ඒකනායක~

1869-

බය වෙන්න එපා... ඒ වෘකයෝ රංචුවක්... එන්න.. අපි මේකෙන් සම්පුර්ණයෙන්ම නිදහස් වෙන්න ඕනේ...

- කේලබ්, ඒක මගෙ පසුපස එනවා! - පැනලා එන්න...!!

දුවන්න ...!! දුවන්න...!!

නැ.. බෙන්ජමින්, අපි මේක ඉවර කරන්න ඕනේ... එන්න. මට මේක වලදන්න උදව් කරන්න...

කවුරු හරි මේක හාරලා ගත්තොත් මොකද වෙන්නේ ?

ඔහුගේ ආත්මය කෙරෙහි දෙවියෝ කරුණාව දක්වයි...

1969 බ්‍රෙන්ට්ෆෝඩ්, නිව් හම්ප්ෂියර්...

- හායි, ඇලන්... - හායි, මැගෘඩ් මෙනවිය...

- සුබ සැන්දැවක්, ඇලන්. - හායි, ෆැන්ක්...

- ඔක්කොම ඔයාට, ඇලන්. - ස්තුතියි, බිල්.

ඌව අල්ලගමු..!

මැරෙන්න ලෑස්ති වෙයන්, පැරිෂ්...!!

හෙයි, පැරිෂ්, මොකද හදිස්සිය ?

එයා යන්නේ එයාගේ තාත්තගේ කර්මාන්ත ශාලාවට...

ඇලන්ට දෑන් එයාගේ තාත්තව ඕනේ වෙලා...

පලයන් පැරිෂ්... දුවපන් උඹේ තාත්තා ගාවට...අපි එනකම් ඉන්නම්...

- හායි, කාල්... - හේ.. ඇලන්, මට ඔයාට පෙන්නන්න දෙයක් තියනවා...

මෙහෙට එන්න.. දැන්, මම මේ වෙනුවෙන් වැඩකරන්නේ අවුරුද්දක විතර ඉදන්...

ඉතින්. මම ඔයාගේ තාත්තට මේක පෙන්නන්න අද දහවලේ වේලාවකුත් වෙන්කරහත්තා...

ඉතින්.. මේක බලන්න... ගන්න...

ඉතින් මොකද ඔයා හිතන්නේ? එයා මේකට කැමති වෙයිද ?

- මොකද්ද මේක? - මොකද්ද මේක...?

මේක තමයි අනාගතේ...

මේක ඇමෙරිකාවේ තියන හොදම එක වෙනවා...

මේක තමයි හොදම විලාසිතාව.

ඇයි මොකද?

- මොකුත් නෑ! - ඇලන් !

ස්තුතියි, බොබ්. ඔයා මොකද මෙතන කරන්නේ?

මම ඔයාට කලින් කියල තියනවා, මෙතන සෙල්ලම් කරන්න සුදුසු තැනක් නෙමේ කියලා. මෙතන අනතුරුදායකයි...

- තාත්තෙ, මාව ගෙදර ඇරලනවද? - බලන්න , ඇලන්.

බිලී ආයෙත් ඔයා පස්සෙන්ද?

පුතා, ඔයාට කවදාහරි ඔහුට මුණ දෙන්න සිද්දවෙනවා...

බලන්න, ඔයා මොකකට හරි බය නම්, ඔයා කෙලින් ඒ දෙයට මුණ දෙන්න...

දැන් යන්න, පුතා...

කාල්, ඔයා මෙතන ළමයින්ට සෙල්ලම් කරන්න දෙන්න එපා...

සමාවෙන්න, මහත්මයා.

- මොනවද මට පෙන්නන්න තියෙනවා කීවෙ? - විනාඩියක් ඉන්න, මහත්මයා...

මොන යකාද මේ....

ගිනි නිවන උපකරණය ගන්න...

කවුද මේක කලේ ?

කවුද?

මම, මහත්මයා...

උඹ පැරිෂ් වුනාට, මගේ ගැහැණු ළමයගෙන් ඈත් වෙයන්...

- අපි යාළුවො විතරයි. - තව දුරටත් නෑ. අල්ලගනින්...!

- යමු.! - හරි, මම බයිසිකල් එක ගත්තා...

ජෙක්ස්!

ෂා...

පිලිවෙලයි...

ඇලන්. ඔයා ආවද?

අනේ, ඇලන්, ආය පාරක්. එන්න...

- අපිට හැකියි -- - සාර්තකවීමට.

- මම දැන ගත්තා අද උදේ එච්චර හරි නැති බව. - අද රෑට ඔයාට හැකිවේවි...

- කමක් නෑ. අපි යමු... - සෑම්.... අපි ඇලන්ට කතා කරන්න ඕනේ.

- හොදයි, අපි ගමනක් යනවා... - හොදයි.

මම තාත්තාට කීව මට දවල් ඔයා කියපු එක. ඒ බිලී ජෙසප් නෙමේ.....

බලන්න, මම ඒක දැන ගත්තනම් ඇලන්, මම එහෙම කරන්නෙ නෑ--

- ඒකට කමක් නෑ තාත්තේ.. - මට ඔයා ගැන ආඩම්බරයි ...

මොකද ඔය තනියම එයාලට මුහුණ දුන්නා.

දැන් ඔය ලොකු ළමයෙක්...

ඉතින් ඒ හින්දා අම්මයි මායි තිරණය කලා ඔයාව යවන්න...

ක්ලිෆ්සයිඩ් පිරිමි පාසලට...

- මෙන්න. - සුභ පැතුම්, පුතා...

- ඔයාලට මාව එපා වෙලාද? - ඇලන්...

ඒක කලින් තීරණය කරල තිබුන දෙයක්.

මම කියන්නෙ පැරිෂ්ලා 1700 ඉදන් ක්ලිෆ්සයිඩ් වලට ගියේ..

ඔයාගෙ ස්කයිලර් මාමා පවා...

- බලන්න මේක. පැරිෂ් ශාලාව. - ඒක ප්‍රධාන ශාලාව..

ෂා, මේක මරු . මම පැරිෂ් කෙනෙක් හින්දද,තවත් අය මෙහෙ ඇතිනේ.

මගෙන් පස්සෙ මේකෙ මගේ නම තියෙයි...

ඒකනම් කරෙ මගේ තාත්තාට පස්සෙ.

- හොදයි. ඇයි ඔයා එහේ හිටියේ නැත්තේ? - මම හිටියා!

මම එහේ හිටියේ නැත්නම් අද මම මෙතන නෑ.

මට ඔයා කවුද කියන එක වැඩක් නෑ. මට පැරිෂ් කෙනෙක් වෙන්න ඕනත් නෑ.

ඔයාට අවශ්‍ය නැත්නම් . ඒ විදිහට හැසිරෙන්ඩත් බෑ...

ඔයාගේ කබාය ගන්න..!

මම හිතන්නෙ මම එහෙට යන්න සුදානම් නෑ තවම..!

ඊලග ඉරිද අපි ඔයාව ගෙනියනවා ..! වෙන මොකුත් ඒ ගැන කියන්න එපා....!

මට ඔයත් එක්ක ආයෙ කතා නෑ...

- සෑම්-- - එපා!

- සෑම්-- - මොකද?

මොකුත් නෑ--

- ඔයා මොකද මෙහේ කරන්නේ.? - මම ඔයාගේ බයිසිකලය ආපහු ගෙනාවා...

ඔයා ඒක නොගෙනාවත්. මම ගිහින් ඒක ගේනවා...

මම කීවා බිලීට ඔයත් එක්ක පැටලෙන එක නතර කරන්න කියලා...

ඔයා මහන්සි වෙන්න එපා. අපි ඒක වෙන වෙලාවක කතා කරමු.

මොකද්ද ඒ?

- ඔයාටත් ඇහුනද? - ඇත්තටම මට ඇහුනා...

එන්න. මට මේ අද්භුත සෙල්ලම කර්මාන්ත ශාලාවෙන් හම්බවුනේ...

සෙල්ලමක්?

"ජුමන්ජි.

සෙල්ලම් කරන්නෙක් මෙහි පසු පස ඇති ලෝකයේ ජීවත් විය යුතුය...

දාදු කැටය දමා ඔබේ ටොකනය සෙලවිය හැක.

පලමු තරගකරු අවසානය දක්වා පැමිණියහොත්.'' ජයග්‍රහණය...!! සෙල්ලම් කරමුද?

මම මේවා වලින් අයින් වුනේ අවුරුදු 5 කට කලින්..

සේරා.

- මේකෙ චුම්බක ශක්තියක් හරි මොකක් හරි තියෙනව වගේ... - ඇලන්, බලන්න...

"රෑට උන් පියාඹනවා. ඔබ දිව්වොත් හොදයි...

උන්ගේ පියාපත් එච්චර සතු‍ටු දායක නෑ...''

- ඒ මොකද්ද? - මම දන්නේ නෑ...

- මේක අහක් කරන්න , ඇලන්! - හරි...

ඕ, නෑ.. සෙල්ලමට මමත් ආවා...

ඒ කිවේ මොකක්ද?

" කැලෑව තුල ඔබට බලා සිටින්න වෙනවා...

දාදු කැටය 5 හෝ 8 වැටෙන තුරු....''

" කැලෑව තුල ඉන්න වෙනවා--'' මොකක්ද එකේ තේරුම..?

දාදු කැටය දාන්න.....!

අවුරුදු 26 කට පසු..

ඕ, ළමයිනේ.. මම හිතුවේ නෑ මෙතන මෙච්චර ලොකුයි කියලා....

ජුඩ්, පීටර්, ඇවිත් බලන්න...

මම මේ හරියට පිලිගැනීමෙ පැත්ත දාන්නම්...

සාලේ මේ පැත්තේ බාර් එක.

මට විශ්වාසයි ඔයාලා මෙහෙ සතුටින් ඉදියි කියල.

ඕ. හරි, ඇත්තටම, ඒයාලා මගේ මගේ නැතිවුනු සහෝදරයගේ.

එයාලා ගිය ශීත ඍතුවේදි නැතිවුනා...

මෙතනට මොකද කියන්නේ?

ඉතින්, තරුණය මොකද කියන්නේ ? මෙතන ඔයාට ලොකු ඇතිද ?

ඒක උනාට පස්සේ පීටර් වචනයක් වත් කතා කරන්නේ නෑ.

ඕ, මට සමාවෙන්න.. කොච්චර කණගා‍ටුදායකද..

ඒකට කමක් නෑ. අපි දෙමව්පියන් ගැන ටිකක් හරි දන්නවනේ...

එයාලා හැමදාම අපිට ඈතින් හිටියේ-- හිම ක්‍රීඩා කරන්න යනවා ෂේන්ට් මොරිට්ෂ් වලට, සුදු ක්‍රීඩා වට මොන්ටේ කාර්ලො වලට යනව...

අප්‍රිකාවේ සෆාරි යනවා..

අපි දන්නේ නෑ එයාලා අපට ආදරේද කියලවත්...

නමුත් සැර පරුෂ නාවිකයෙක්ගෙ නැවක් විනාශ වු විට... හොදයි...

එයාලා දන්නවා ලස්සන සමුගැනීමේ ලිපියක් අපට ලියන්න....

ඒකත් හම්බවුනේ සුන්බුන් අතර පාවෙමින් තිබුන බෝතලයකින්..

මට සමාවෙන්න.....

ඒයාලා දෙම්ව්පියන්ට හරිම ලැදී. කැනඩාවේදි කාර් අනතුරකින් ඒක වුනේ...

- ඔයා මට ලිපි ලේඛන දෙනවාද? - පලමු එක හෙට..

මේකට යතුරු හදන්නෙක් ඕන වෙයි.

පීටර් , කරුණාකරලා , ඔයාගේ සෙල්ලම් බඩු ටික ගන්න .

පීටර්, මේ සුට්කේස් එක අට්ටාලය උඩට ගෙනියන්න .

එතකොට අපි ඔක්කොටම අයිස් ක්‍රීම් සහ බොර්බොන් (විස්කි විශේෂයක්) පිලියෙල කරගන්න පුලුවන්..

මොකද? මොකක්ද ඒ?

- මම නවාතැනට යනවා. - ඕ , මොන කාරණයටද..

මට පේන්න නෑ කිසිම කුරුල්ලෙක්ව..

- එයා කීවා උන් මේ වගේ කියලා. - ඒ අප්‍රිකානු වවුලෝ.

60 ගණන් වල ළමයෙක් කීවා මුන් රොත්තක් දැක්කා කියලා...

නමුත් එංගලන්තයේ මුන්ව හොයා ගන්න බෑ.

- නමුත් එයා දැක්කා..... - හොදයි, මොනව වුනත් ...

උන් දැන් ගිහින්.......

වවුල්ලුන්ගෙන් මෙහෙට තවත් කරදර වෙන්නෙ නෑ...

මොකටද කරදර වෙන්නේ?

හොදයි, පෞද්ගලිකව...

කෙනෙක් මැරුන ගෙදරක මට ජිවත් වෙන්න ඕන නෑ...

- මිනීමැරුමක්? - ඔව්.

පුංචි ඇලන් පැරිෂ්. ඒක කරලා තියෙන්නේ එයාගේ තාත්තා..

මේ ගෙදර එයාව හංගන්න ඕන තරම් තැන් තියෙනවා.

විශේෂයෙන්ම උඩ..

ඒයි, ළමයිනේ! ඉස්කෝලේ පලවෙනි දවස හින්දා පරක්කු වෙන්න හොද නෑ...

- වවුලන්ගේ සලකුණක්වත් නෑ මැඩම්. - මට ඇහුනා ?

එහෙනම් මේ ගෙදර බය වෙන්න දෙයක් නෑ...

මට හිතාගන්න බෑ පලවෙනි දවසෙම ප්‍රින්සිපල්ව හම්බ වෙන්ඩ වුන එක ගැන..

මොකක්ද මම කරන්න ආවේ?

අපි මේ ගැන කෑම ගත්තට පස්සේ කතා කරමු.

හොදයි, අපි සොයා ගත්ත ඇයි මේ ගේ අඩුවට දුන්නේ කියලා.

අවුරුදු 26 කට කලින් ඇලන් පැරිෂ් කියලා ළමයෙක් මෙහෙ ජීවත් වුනා...

එක දවසක එයා අතුරුදහන් වුනා...

එයාගේ දෙමව්පියෝ එයාව මරලා බිත්තියක් අස්සේ එයාව හංගලා.

හරි, ඒ ඇති. මට එපා වෙලා ඔයාගේ බොරු අහලා. ඔයා හොදටම නරක් වෙලා...

හොදයි. කොහොමත් මේ ජරා නගරෙන් පිටට යන්න බෑනේ.

ඒක ඔබේ දැන ගැනීමට කීවේ. බොරු නෙමේ.

ටිකකට කලින් ඔයාට මොකක් හරි ඇහුනද?

අම්මයි තාත්තයි නැතිව පාලුද?

- නෑ. - බොරුකාරී.

ඔයා ඒක කපල දැම්මේ නැත්නම්, එයාලා ඔයාව අල්ල ගන්නවා..

ඔයා කතා කරන එක පටන් ගත්තේ නැත්නම් ඔයාට මොනවා වෙයිද?

කාර්යාලයෙන් අවසර පත්‍රය ලබා ගෙන , මම ඔයාලට කතා කරන්නම්.

ස්කුල් බස් එක තව විනාඩියෙන් එයි...

ඔයාලට ගෙදර යතුරක් තියෙනවද?

ඔයාලට මාව ඇහෙනවද?

හෙලෝ?

- හෙලෝ? - මොකද?

මම හිතන්නේ බස් එක එනකම් මම හිටියොත් හොදයි......

ඔයාලගෙ දෙමව්පියෝ ඔයාලව බස් එකට ඇරලුවද ?

- නෑ. නෑ. - විශ්වාසද?

මම ඔයාලව දාන්නම්..

නෑ, අපි ගැන කරදර වෙන්න එපා. බස් එක විනාඩියකින් එයිනේ...

හරි. කරුණාකරලා අද දවස සුභ කරගන්න..

- ඔයාටත් ඒක ඇහුනා . - මොකක්ද?

කොහෙන්ද ඒක එන්නේ?

ෂා.

ඒහාට ගෙනියමු.

පුදුමයි. ඒවා හිරවෙලා.

"ජුමන්ජි. සෙල්ලම් කරන්නෙක් මෙහි පසු පස ඇති ලෝකයේ ජීවත් විය යුතුය.

දාදු කැටය දමා ඔබේ ටොකනය සෙලවිය හැක.

පලමු තරගකරු අවසානය දක්වා පැමිණියහොත්. '' ජයග්‍රහණය...!!.''

ඒකේ මයික්‍රොච්ප් එකක් හරි මොකක් හරි තියෙනවා.

ඔයා ඉස්සෙල්ලම දාන්න.

හරි...

හය.

"පුංචි දෂ්ඨ කිරීමකින් ඔබව කසයි, කිඹුහුම් යයි, නහර හිර වෙයි.''

ඒපා!

" මේක ලේසි මෙහෙයුමක් නොවේවි...

වදුරන් නීරස ගවෙෂනය කරයි.''

මොකක්ද ඒ?

මම හිතන්නේ මේ වදුරො ඇවිත් තියෙන්නේ මේ සෙල්ලමෙන්. මදුරුවොත්.

ඕ-ඕ. මම මේ කොටස දැක්කේ නෑ..

"කපටි පුද්ගලයන්ගෙන් පරිස්සම් වෙන්න.''

Yorumlar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left