İlk 176 satır.
වයිකින්ග් පසුගිය කොටස් තුලින්...
පැරීසිය කියලා නගරයක් තියෙනවා.
මට ජීවත් වන අය පෙනෙන්නේ නැහැ, නමුත් මළවුන් පැරීසිය ජයග්‍රහණය කරනවා
අපිට නැවුම් ආහාර අඩු වීගෙන යනවා.
නගරයම හාමත් වෙන්න පටන් අරන්.
මම හිතන්නේ අප ඔවුන් සමඟ කොන්දේසි වලට එන්න ඕනේ.
අපි කිසිමදාක මේ මිථ්‍යාදෘෂ්ටිකයින්ට ඉඩදිය යුතු නැහැ එන්න.
එසේ නොවුනොත් අප අසමත් වෙයි, එහෙමයි අපිව විනිශ්චය වෙන්නේ....
ෆ්‍රරෑන්ක්ට ඕනෙලු කතා කරන්න වැටලීම නවතන ක්‍රමයක් ගැන.
ඔයාල සේරම අසමත් වුනා!
මම එහෙම වෙන්නේ නැහැ.
දැන් වෙන සාකච්චා නැහැ, අපි හෙට ඔවුන්ව මුණගැහෙනවා..
ඔහු බලකරනවා ඔබට එය පිළිගන්න ලෙස..
රත්තරන් හා රිදී වලින් පවුම් 5,760.
මටත් තියෙනවා ඉල්ලීමක්,
මම මියයමින් ඉන්න මිනිහෙක්. මට බෞතීස්ම වෙන්න ඕනේ.
ඔහු කියනවා ඔයා යන්නේ අපායට කියල, ස්වර්ගයට නොවේලු.
ඒක ඔයා ගන්න ඕනේ තීරණයක් නෙමේ..
෴"ගයේෂා සත්සරණි"෴ විසින් කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
සේරම වස්තුව මෙතන තියෙනවා, පොරොන්දු වුන විදිහටම.
ඔවුන් ඔවුන්ගේ පොරොන්දුව ඉෂ්ට කරලා තියෙනවා..
රජු බලාපොරොත්තු වෙනවා, ඔබලත් එසේම කරයි කියලා,
ඒවගේම ඉක්මනින් පිටවෙයි කියල.
මම කියන්නම් රැග්නර්ට.
එයාල ගාස්තුව ගෙනත්....
-මම කිව්වේ...... -මට ඇහුනා....
ඒකෙන් මට කිසි වැඩක් නැහැ.
මම මැරෙනවා.
ඒත් අඩුමතරමේ මන් දන්නවා,
මම ආයෙත් ඇතෙල්ස්ටන් දකිනවා.
මම මොකද්ද ඔයාට කිව්වේ,රෝලෝ?
මම ඔයාල හැමෝටම අනතුරු හැඟෙව්වා.
පුජකයා රැග්නගෙ මනසට විෂ පොවලා.
දැන් ඒකෙ ප්‍රථිපල අපට පේනවා.
ඒක ඇත්ත.
දැන් මට තියෙන්නේ බර හදවතක්..
මට විශ්වාස කරන්නත් බැහැ, රැග්න ඇත්තටම ක්‍රිස්තියානුවෙක් කියල.
ඔහුගේ හදවතින් නෙමේ.
ඔයා දැක්කේ,ඔයා දැක්ක දේ. ඒවගේම මට ඇහුනේ, මට ඇහුන දේ.
ඒත් ඔයත් බෞතීස්ම වෙලානේ,රෝලෝ..
ඒක ඔයාව වෙනස් කලේ නැහැ.
මට ඕනේ වුනේ නැහැ, ඒකට මාව වෙනස් කරන්න.
දෙවියෝ මාව ආරක්ෂා කලා ක්‍රිස්තියානි මායාවෙන්.
ඒත් ඔවුන් රැග්නව ආරක්ෂා කරන්න අකමැති වුනා.
-ඇයි? -ඔයා දන්නවා ඇයි කියල.
ඔහුගේ නම ඇතෙල්ස්ටන්.....
ඔයා හිතන්නේ ඒක ඇත්තක් කියලද?
එයාල රැග්න ගැන කියන දේ?
-මම එහෙම හිතනවා. - ඇයි?
මොකද කවදාවත් කිසිම ක්‍රිස්තියානු රජ කෙනෙක්ට, ඉඩක් ලැබෙන්නේ නැහැ ලෝකය පාලනය කරන්න.
එය අචින්තනීයයි...
ඒක අපේ දෙවියන්ට වගේම මිනිස්සුන්ට අපහාසයක්.
එහෙමනම් කව්රුහරි ඔහුව මරන්න ඕනේ.
ගිස්ලා කුමරිය, මට ඔබ සමඟ කතා කිරීමට වුවමනායි.
දැන් නෙමේ, සිටුතුමනි.
මේ භුමිය සම්බන්ද දෙයකට වෙලාවවත් තැනක්වත් නෙමේ.
මට සමාවෙන්න.
ඕඩෝ සිටුතුමනි.
කුමරිය ඔබේ නිර්භීතභාවය අගයකරන බවක් පෙන්නේ නැහැ.
ඔබ අපේ නගරය ආරක්ෂා කලා.
කරුණාකර, මට ඉඩදෙන්න මගේ කෘතඥතාවය පෙන්වන්න.
පසුව, සමහරවිට..
ප්‍රීතිවෙන්න මොනවගේ දවසක්ද...
අපගේ අනර්ඝ නගරය සුරක්ෂිතයි.
අපි ඔවුන්ට ඉවත්වෙන්න ගෙව්වා.
කොහොමද ඔයා ඒක ජයග්‍රහණයක් ලෙස සලකන්නේ,තාත්තේ?
මොකද ඊළඟ වතාවේ, අපි වඩා හොඳින් සූදානම් වෙන නිසා.
අපි ගංගා අවහිර කරනවා, ඔවුන්ගේ ආක්‍රමණය වළකනවා.
මගේ සියා මෙතන හිටියනම්,
චලමෙන්ග් මෙතන හිටියනම්,
අපි කොතරම් සතුටු වෙයිද,,,,
ඔයාට විශ්වාසද?
දැන් මට මහන්සියි.
දෙවි පිහිටයි, දුවේ.
පැරීසියට දෙවි පිහිටයි.
-හෙල්ගා. -අතාරින්න මාව!
-ඔව්! -එපා,එපා, එපා, කරුණාකරලා!
මෙච්චර දෙයක් දැනගත්තට පස්සේ,, මොන සමාවක්ද?
ඒත් ඔයා තේරුම් අරගෙන නැහැ,
-මොනවද තවත් තේරුම්ගන්න තියෙන්නේ? -හැමදේම!
කාලයක් එයි.
අපේ මිනුස්සු වෙනුවෙන්, ඔයා වගකිය යුතු.
ඔයයි අපේ රජු.
හ්ම්ම්...
දැනට.
ඒත් ඔයාගේ වෙලාව ආවාම..
ඔයා මෙහෙයවිය යුත්තේ, ඔයාගේ ඔලුවෙන්,
ඔයාගේ හදවතින් නෙමේ.
ඔයාට පුලුවන්ද ඒක කරන්න?
ඔව්, තාත්තේ..
දෙයක් තියෙනවා, ඔයාව විතරයි මම විශ්වාස කරන්නේ, මම වෙනුවෙන් එය කරන්න.
ඔබ ඇත්තටම දකිනවා නම් දෙවියෝ ඔබ වෙනුවෙන් තියාගෙන ඉන්න දේ,
ඔබ දැන් පහලට ගොස් වෙරළේ නිරුවතින් නටයි.
ඔයාගේ සැමියා හිතන්නේ, අද රෑ ඔයා කොහේ ඉන්නව කියලද?
මගේ සැමියා මා ගැන සොයන්නවත් බැරි තරමටම වෙරි මතින් ඇති.
මම ඔබව විශ්වාස කරනවා.
කුමාරිකාව අද රෑ ඔබත් සමඟ කතා කරන එකක් නැහැ.
ඇය මාත් සමඟ කතා කරයි, අවසානෙදි.
ඇගේ තාත්තා බල කරයි.
ඇය පේනවිදිහට නීරසයි.
එතරම් සදාචාරාත්මකයි.
එතරම් හොඳයි.
එය හරිම නීරසයි.
ඔබට ඉක්මනින් ඇය එපා වෙයි., විශ්වාසකරන්න මාව.
සමහරවිට.
ඒත් නැවතත් ඇයව කමතිකරගන්න එක රසවත් වේවි..
ක්‍රමයක් තියෙනවද,
මට ඔයාව රසවත් කරන්න හැකි?
එන්න.
අපි බලමු.
ඔබ ඕනෑකමින් කියනවා නම්,
මොනවටද?
දම්වැලෙන් බැඳ තලන්න.
අනිවාර්යෙන්ම මම ඔබට ඉඩදෙනවා කසය තොරගන්න්න.
සමහර ඒවා අනිත් ඒවාට වඩා සැරයි..
ඔබට හැමතිස්සෙම කියන්න පුළුවන් නවත්තන්න්න කියල,
එහෙම නැත්නම් මමම තීරණය කරන්නම්.
එයින් මාව රසවත් කල හැකියි.
නිසැකයෙන්ම.
පහරදෙන්න ඕන වුනාම කියන්න.
පහරදෙන්න කියන්න.
පහරදෙන්න.
ඔයා මොකද කරන්නේ?
රැග්න මට කිව්වා ඔහු වෙනුවෙන්, අවසන් වතාවට බෝට්ටුවක් හදන්න කියල.
එයාලට මුදල් දීලා, මාසයකුත් වුනා..
ඉතින් මොකද ඔවුන් තාමත් මෙහේ?
අපි දන්නේ නැහැ.
සමහරවිට,මේක තමයි අවස්ථාව සොයා බලන්න.
ඔහුට වුවමනායි දැනගන්න ඔයාල තාම මෙහේ ඇයි කියල, ඇයි ආපසු ගියේ නැත්තේ කියල?
ඔවුන් ඔව්න්ගේ පොරොන්දුව ඉෂ්ට කලා, ඇයි ඔයාල ඔයාලගේ පොරොන්දුව ඉෂ්ට නොකරන්නේ?
අපේ රජු, මගේ තාත්තා, රැග්න ලෝත්බෘක්,
ගොඩක් දුර්වළයි වගේම අසනීපයි සංචාරය කිරීමට..
ඔහුට මුණගැසෙන්න ඕනෙලු.
ඉන්න.
ඔහු මැරුනොත්, ඔහු ඉල්ලුවේ එක දෙයයි.
ඒ ඔහුට සුදුසු ක්‍රිස්තියානු භුමිදානයක්..
එහෙමනැත්නම්, අපි යන්නේ නැහැ.
ඔහු කියනවා ඔබට ඔහුගේ සිරුර, ප්‍රධාන දේවස්ථානයට රැගෙන එන්න කියල,
නිරායුධ මිනිසුන්ට රැගෙන එන්න කියන්න.
ඔවුන් ඔහුගේ ආත්මයට ක්‍රිස්තියානු පුජාවක් කරයි.
දැන් ගිහින් ඔහුට කතා කරන්න පුළුවන්.
කව්ද දන්නේ රැග්න, දෙවියෝ අපි වෙනුවෙන්, මොනවද කරන්න ඉන්නේ කියල,
ඒත් මෙය, මට කවදාවත් හිතන්න බැහැ.
ඔබ ස්වර්ගයට ගිහින් නම්,
අපි ආයෙ කිසිමදාක මුණගැහෙන එකක් නැහැ.
ඒ වුනත්,
මම හිතන්නේ ඔඩින් දෙවියෝ සුළඟ වගේ ඇවිත්,
ඔයාව බේරගනියි කියල.
ඔබව අයිති වැලැල්ලාවට රැගෙන යයි.
මගේම මිහිරි රැග්නර්..
ඒවගේම එහෙදි,
එහෙදි අපිට පුළුවන් ආයෙත් මුණගැහෙන්න.
සටන් කරන්න පානය කරන්න,
එකිනෙකාට ආදරය කරන්න.
මම හැමතිස්සෙම ඔයාව අප්‍රිය කලා, ඒක ඇත්ත.
එය ප්‍රතික්ෂේප කරන එක කිසිම තේරුමක් නැහැ.
මට කණගාටුයි ඔබ මියගිහින්, ඒත්....
ඒත් අපි හැමෝටම ඒක වෙනවා, ළඟදීම හෝ පස්සේ.
දෙවියෝ ඉස්සෙල්ලම ඔයාව ගත්ත එක විහිළුවක්.
මම හැමතිස්සෙම හිතුවේ ඔවුන් ඔයාට පිහිට වුනා කියල.
ඔයත් හිතුවේ එහෙමයි..
පේනවිදිහට අපි දෙන්නටම වැරදිලා.
ඉතින්,එහෙමනම්....
ඔබව කීර්තියට ගෙනයන බෝට්ටුව මම හැදුව.
ඒවගේම ඔයාව ස්වර්ගයට ගෙනයන බෝට්ටුවත් මම හැදුව.
ඒක නෙමේ, ඇතෙල්ස්ටන්ව ආදරෙන් මතක් කලා කියන්න.
ඔහේ අපිට ද්‍රෝහී වුනා.
අපේ උරුමය පාවලා දුන්නා.
අපේ අනාගතය ඔහේ පාවලා දුන්නා.
ඔහේ මට ද්‍රෝහී වුනා.
මම හැමෝටම වඩා ඔයාට ආදරේ කලා.
අර පුජකයට වඩා මම ඔයාට ආදරේ කලා.
ඒත් එකෙන් කිසි වෙනසක් වුනේ නැහැ.
ඔයා නිතරම හිතුවේ, "ඔහ්, මම නිකන්ම ෆ්ලෝකි කියල.
"ෆ්ලෝකි ගැන වදවෙන්න ඕනේ නැහැ".
"එයා නිකන් මෝඩයෙක්."
No comments yet. Be the first to leave one.