Arrow

Arrow

Sinhala Altyazısını İndir

Sezon 3

Sürüm bilgisi

Arrow 2014 Season 03 Episode 01-10 Sinhalese
Şunun yorumuyla kikywebsite

Etiketler

other
Yayınlandı: 2019-11-14
İndirmeler: 137
İşitme Engelliler: No

Sinhala altyazı önizlemesi

İlk 200 satır.

"Arrow" පසුගිය කතාමාලාවෙන්...

මේ නගරයට තාමත් ආරක්ෂාවක් ඕන.

හිස් ආවරණය කරගත්තු කෙනාගෙන් නෙමෙයි. ඒකට ඇත්තම වීරයෙක් ඕන.

ඔයා සැලකිල්ලෙන් හිටියොත්, ඔයාට ඒ වෙනුවෙන් ශක්තිමත්ව වැඩෙන්න පුලුවන්.

මේකෙන් ඔයාට ඒක මතකේ තියාවි.

සාදරයෙන් පිළිගන්නවා යාත්‍රාවට.

සාරා එයාගේ පක්ෂපාතකීම ගැන දිවුරුවා

ඝාතක කණ්ඩායමට.

- ඔයා එකඟවුනාද ආපහු යන්න? - එයාට ප්‍රශ්ණයක් වෙන්නේ නැතිවෙයි.

ඇත්තට, මම දන්නවා එයාට ප්‍රශ්ණයක් වෙන්නේ නැතිවෙයි කියලා,

ඒත් අනුමත කිරීමම තමයි මට තියෙන කණගාටුව.

තාත්තේ? තාත්තේ!

ස්ලේඩ්ගේ මුලු සැලසුමේම තිබුනේ මගේ හැමදෙයක්ම අරගන්න. එයා ඒක කරා.

ස්ලේඩ් ලෝරල්ව අරගෙන ගියා, මොකද එයාට ඕන උනා මම ආදරේ කරන ගෑනු කෙනාව මරණ්න.

ඉතින්? ඉතින් එයා අරගෙන ගියේ වැරදි ගෑනු කෙනාව.

මම ඔයාටයි ආදරේ. ඔයාට තේරෙනවද?

මම අතුරුදහන් වෙලා හිටපු අවුරුදු පහ තුල, මම හැමවෙලාවෙම හිටියේ දූපත ඇතුලේ නෙමෙයි.

මගේ නම ඇමන්ඩා වොලර්, මිස්ටර් කුයීන්.

සාදරයෙන් පිළිගන්නවා හොන්ග් කොන්ග් වලට.

එයාව හොයාගත්තා. 52වෙනි මාර්ගයේ, නැගෙනහිර පැත්තට එනවා.

ඇහුනා. නැත්නම් පණිවිඩය ලැබුන කියලද කියන්නේ? මම ඒකේ වෙනස දැනගෙන හිටියේ නෑ කවදාවත්.

ජෝන්, නීතිවිරෝධීව ප්‍රවාහණය කරන RPG තොගයක් ඔයාගේ පැත්තට එනවා.

පණිවිඩය ලැබුනා. මම මේ යනගමන්.

එහෙනම් පණිවිඩය ලැබුන කියලයි කියන්නේ.

RPG ආරක්ෂිතයි. මම ඒ දිහා බලං ඉන්නේ.

රෝයි!

අපි ඔයා ගාවට එනවා.

වින්සන්ට් ස්ටීල්ග්‍රේව්...

තමුන් මේ නගරය අභාග්‍යයට පත් කරා.

ඇරෝ තුරන් කරලා තිබෙනවා තවත්

නගරයට බෙහෙවින්ම අවශ්‍ය වූවෙක්ව,

සහ මෙතන කිසිම ප්‍රතික්ෂේප කිරීමක් නැහැ මේ නගරයේ අපරාධ අනුපාතය

පසුගිය මාස පහ තුල සීඝ්‍රයෙන් පහත බැස ඇති බවට.

බොහොම ස්තූතියි.

නමුත් විරැකියාවෙන් සිටන්නන්ගේ අනුපාතය ඉහළ ගොස් තිබෙනවා.

අපිට අත්දැකීම් තියෙනවා ත්‍රස්තවාදීන් දෙන්නෙක් අවුරුදු කිහිපයකට කලින් කල පහර දීම පිළිබඳව.

ස්ටාර්ලින් නගරය මියයමින් පවතින්නේ, එමෙන්ම සිරමැඳිරි අපරාධකාරයන්ගෙන් පිරිලයි තියෙන්නේ...

වෙන එකක් දාන්න.

අපි දිගටම මේක කරොත්, මෙහේ ඉන්න පුලුවන් අපරාධකාරයන් වර්ග දෙකයි.

ස්ටාර්ලින් නගරයෙන් ගියපු අය, එකපාරක් අපි සමාව දුන්න අය...

එතකොට අනිත් අය තමයි බයේ දුවන අය.

ඒ මොකක්ද?

ෆර්න් ගහක්. ආලෝකය තියෙද්දියි වැඩෙන්නේ.

මම හිතුවේ ඔයා මෙහේ ඉන්න පටන් ගත්ත දවසේ ඉදන්,

මේ තැන පොඩ්ඩක් විතර කැපීපේන තැනක් විදිහට හදයි කියලා.

ඔයාට තිබ්බේ මට ඇඳක් අරගන්න.

ඔයා නිදාගෙන පුරුදු බිමනේ.

තියාගෙන් තවත් පණිවිඩයක්.

එයා දැන් කොහෙද?

අමල්ෆි වෙරළ තීරයේ.

මම එයාට කියන්නම් පින්තූර එවන්න කියලා.

මම මුරසංචාරයේ යනවා, මගේ ඔලුව නිදහස් කරගන්න.

ඔයා අද රෑ ගොඩක් හොඳට වැඩ කරා.

මාත් එලියට යනවා.

මට තියෙනවා අද කලින් කරන්න තිබුන දෙයක් කරන්න,

ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් මෙච්චර කාලෙකට මම කියපු වැඩක් නැතිම දේ.

ඒත් අපි තාමත් හෙට රෑටත් එකතු වෙනවා නේද?

අනිවාර්යෙන්ම. මම ඔයාව

ලෝකයේ ඒකාබද්ධ ස්වාමියෙක් බවට පත්කරවනවා.

මණ්ඩලයේ සාමාජිකයින් ආයාචනා කරන්න ගනියි

විකුණන්න කියලා කුයීන් ඒකාබද්ධ ගිවිසුම ආපහු ඔයාටයි ඔයාගේ අනුබල දෙන්නන්ටයි.

මමත් යනවා එහෙනම්.

ලයිලයි මායි උත්සාහ කරනවා අපායේ ඉදන්ම ළදරු තොටිල්ලක් ගොඩනගන්න.

ඒකෙන් මට මතක් වෙනවා...

මටනං හිතෙන්නේ ඔයාටයි ලයිලටයි ගෑණු ලමයෙක් ලැබේවි කියලා...

මනුස්සයෝ, ඔහේටනම් මේක අත් ඇරගන්ම බෑ.

මට කිසි දෙයක් අත්අරින්න බෑ, ඒකයි මම විහින්ම ඒවා හදාගන්නේ.

ඊතල, මට හදන්න පුලුවන් දේවල් වලින් එකක්.

ඉතින්, ඒකනම් ලස්සනයි. ස්තූතියි.

සුභ පැතුම්, ජෝන්.

දරුවට විතරක් නෙමෙයි.

ඔයයි ලයිලයි සතුටින් ඉන්නවටත්.

මම හිතෙන්නේ , ඔයත් මේක වෙලාවක උත්සාහ කරල බලන්න ඕන.

අන්තිම පෙම්වතිය, එයා ඉන්නේ ඝාතක කණ්ඩායමක.

ඊට කලින් මගේ පෙම්වතිය, ඊට කලින් හිටපු මගේ පෙම්වතියට වෙඩි තිබ්බා.

මට හරියටම... හරියටම මතක නෑ ඒ සිඳුවීම.

සමහර විට ෆෙල්සිටි ඒ හැමදෙයක්ම වෙනස් කරයි.

මේක නෙමෙයි හරි වෙලාව.

දැන් තියෙන තත්වය ඉස්සරහටත් වැඩිය හොඳයි, ඔලිවර්.

අනික ඔයා එයාට ආදරෙයි.

ඔයා අනික එයාට ඒක කිව්වත් එක්කනේ.

මම ස්ලේඩ්ව මෝඩයා කරන්නයි හැදුවේ.

ඔව්.

මේ දැන් ඇරෙන්න ඔයා තමුන්වම මෝඩයා කරගන්නවා.

ස්තූතියි ආපහු සැරයක්.

මම තමුසෙට කිව්වනේ, මම චීන භාෂාව කතා කරන්නේ නෑ!

මම තමුසෙට කිව්වේ, තමුසේ ආපහු සැරයක් පැනලා යන්න හැදුවොත්,

මම තමුසෙට සිහි නැතිවෙනකම් ගහනවා කියලා.

ස්ටීල්ග්‍රේව් අභියාචනයක් කරා 15 ඉදන් 20ට.

එයාගේ නීතිඥයා නැමුනේ හරියට නමන පුටුවක් වගේ

මම එයාට ඇරෝ එකතු කරගත්තු සාක්ෂි ඉදිරිපත් කරද්දී.

නියම වැඩක්.

ඔයා එයාලව අල්ලගන්න, මම එයාලව ඉවරයක් කරන්නම්.

මම ඒක හයියෙන් කිව්වද?

නෑ, ඒකට කමක් නෑ.

ඔයා කවදා හරි හිතුවද අපි ව්‍යාපාරික හවුල්කාරයෝ වගේ ඉදියි කියලා?

ඒකද ඔයා මට මෙතනට එන්න කිව්වේ, ලෝරල්?

මිස්ටර් ස්ටීල්ග්‍රේව් එයාගේ අලුත් ජීවිතයට යවන එක දකින්නද?

නෑ.

මට ඔයාව පුදුම කරවන්න දෙයක් තියෙනවා.

ඔයාගේ තාත්තා මොනවද මෙහේ කරන්නේ?

ඔයාට දැකගන්න ලැබෙයි.

මම ඉක්මනට එන්නම්.

තාත්තේ.

කොහොමද ඔයාට?

එයාලා මට කිව්වනම් මාධ්‍ය සාක්ච්ඡාව තියෙන්නේ උසස් වීමකුත් එක්ක කියලා,

මම එයාලට කියනවනේ මම ගොඩක් කැමතියි වෙඩිපාරක් කන්න කියලා.

හොඳ දේ තමයි ඔයාගේ වෛද්‍යවරයා

ඔයාට තෝරාගැනීමක් දුන්නේ නැති එක, එහෙනම්.

ඔයා දන්නවනේ, ඔයා ඇත්ත මොකක්ද කියලා හංඟන්න උත්සාහ කරාට

ඔයාට ස්තූති වෙන්න මට තවදුරටත් පරීක්ෂන වලට හවුල් වෙන්න විදිහක් නෑ.

මට හංඟන්න බෑ මට සතුටුයි කියලා ඔයා ආරක්ෂිතව ඉන්න එකට.

මොකක්ද මේ?

ඔයාගේ පුදුම කිරීම.

ඔය හැමෝටම ස්තූතියි, මට අවසර දෙන්න, ස්තූතියි හැමෝටම.

මාස පහකට කලින්, මේ නගරයේ වැටලීමක් තිබුනා.

SCPD එක හිස් ආවරණයක් දමාගත් පුද්ගලයෙකුගේ පස්සෙන් පැන්නුවා.

ඉතින්, මම ඒක අවසානයක් කරේ කපිතාන් තනතුරෙන්,

ඔහුට අඩුම තරමින් ස්තූතියක්වත් ලැබුනේ නැහැ.

නමුත් අද, ඔහුට ඒක ලැබෙනවා.

මොකද අද, ස්ටාර්ලින් නගරයේ පොලිස් දෙපාර්තුමේන්තුව

රූපාත්මකව හඳුනාගෙන තියෙනවා මේ පුද්ගලයාව

ඇරෝ ලෙස හඳුන්වන.

ඉතින් මම මගේ අලුත් තනතුර පාවිච්චි කරනවා

ඔහුට විරුද්ධව පිහිටවූ කණ්ඩායම,

ඉවත් කරන්නට.

ස්තූතියි.

දැන් කිසිම වැරැද්දක් කරන්න එපා. ප්‍රමාද වීමෙන් කිසිම දෙයක් රුස්සන්නේ නැතිවෙයි.

නමුත් මම තහනම් කරනු ලබනවා, නගරයේ නාමයෙන්,

එය ආරක්ෂා කරනු ලැබූ වීරයාව

ඔය මඟුල වහල දානවා. ඇරෝගේ උණුසුම අඩු උනොත්

ඒ කියන්නේ අපිට දැනෙන උණුසුම වැඩිවෙයි.

ATF එකට දැන් අපේ බෝම්බ නිකුත් කරනය ලැබිලයි තියෙන්නේ.

එයාලට අපේ බඩුතොගය දැන්මම ලැබිලද?

මොකටද අපි පොලිසියට පගාව දෙන්නේ?

අපිට සැලකිලිමත් වෙන්න ඕන තව දේවල් තියෙනවා.

නායකත්වයක් නැති එකේ අඬුපාඩුව.

මම මාවම යෝජනා කරගන්නවා. ප්‍රතික්ෂේප කිරීම් තියෙනවද?

ඔව්, පොඩ්ඩක්.

මාව අලෝකමත් කරන්න.

මම කොහෙන් පටං ගන්නද? ඔහේ කියවන විහිලු වලින්නම් නෙමෙයි.

ඔයා ව්‍යාපාරවල මුල්ම දේ දන්නේ නෑ.

ඔහේලා අඩු මට්ටමක ව්‍යාපාරකයින්, බෙහෙත් හොරෙක් විකුණන තරමට.

එ බෙහෙත් මම හොරෙන් විකුණපුවද?

වර්ටිගෝ කියලයි හඳුන්වන්නේ.

සංඛ්‍යාවේ ආරම්භය වෙද්දී,

අලුත් සූත්‍රයකට මම ඒක අලුත් වැඩියා කරා,

බිම්මල් එක්ක මිශ්‍රවෙච්ච නිෂ්පාදනයක් ඉදිරිපත් කරා.

මගේ වර්ටිගෝ වලින් හෙලිකරනවා මුහුණේ

ඔහේගේ තියෙන බය.

මම කියපු විදිහටම...

නායකත්වයක් නැති එක අඩුවක්. මම මාවම යෝජනා කරගන්නවා.

විරුද්ධතා තියෙනවද?

අපේ ක්‍රියාපටිපාටිය ඇරෝ වගේම ඉඳිරියට කරගෙන යන්න ඕන.

මහත්වරුනි...

අපි ඒකව මරණ්නයි හදන්නේ.

කොහොමද වැඩේ?

"ඒක" වැඩක් නෙමෙයි. ඒක ආත්මීය මර්දනකාරී අභ්‍යාසයක් දුක්ඛිත බවේ...

ඒකෙන් නීරෝගීතාවය වගේම දත් පිළිබඳවත් සැලකිල්ලක් දක්වනවා. සෑහීමකට පත්වෙනවා ඒකෙන් කියවෙන විදිහට,

මම ඉහළින්ම අභිප්‍රේරිතව උදව් කරනවා මණ්ඩලය ඔයාට ආපහු සමාගම විකුණන තැනට ඒත්තු ගන්වන්න.

අවාසනාවට, ඔයාට සුදුසුකම් නෑ කුයීන් ඒකාබද්ධ සමාගම කරගෙන යන්න,

ඒ හන්දා ඔයාට ඒක කරන්න වෙන්නේ හෙමින්.

ඔයා සැලකිල්ලක් දක්වන්න සමාගම ගැනයි එතන වැඩ කරන මිනිස්සු ගැනයි.

ඒ විදිහටයි ඔයාට ඒ හරහා යන්න පුලුවන් වෙන්නේ.

ඔයාට හදවතින්ම කතා කරන්න වෙනවා.

ෆෙලිසිටි...

ඔයා කැමතිද රෑ කෑමකට මාත් එක්ක එලියට යන්න?

- මම මේවා ඇත්තටමයි කියන්නේ, ඔලිවර්. - ඉතින් මාත් එහෙමයි.

මට ඕන නෑ කියවන්න... මේ ගැන ගොඩක් දේවල්,

ඒත් ඔයා රෑ කෑමකට එලියට යමු කියලද කියන්නේ?

හරියට ඇත්තම හමුවීමක් වගේ? හරියට... පෙම් හමුවක් වගේ?

මම කියන්නේ, රෑ කෑමවේලත් එක්ක තියෙන සම්බන්ධය

ඒ ඔයා... සාමාන්‍යයෙන් මම තමයි

තේරෙන්නේ නැති විදිහට කෑලි කෑලි කියවන්නේ.

ඔයා කැමතිද මාත් එක්ක රෑ කෑමකට යන්න?

ඔව්.

යන්න. කෙල්වින් නිකෝ මේ දැන් මත්පැන් ශාලාවෙන් එලියට ආවේ.

නිකෝ කියන්නේ ස්ටීල්ග්‍රේව්ගේ කණ්ඩායමේ කෙනෙක්.

එයාගේ පින්තූරයක් රෝයිට යවන්න.

මාව ෆෙලිසිටිට සම්බන්ධ කරවන්න.

හරි, කරන්නම්.

මට දැන් කතා කරන්න බෑ.

මම වැඩක් කරන ගමං ඉන්නේ.

මට ඔය කට්ටියට ටිකක් ඉන්න කියන්න පුලුවන්ද?

කෙනෙක් තාක්ෂණික උපකාරයක් වෙනුවෙන් කතා කරනවා.

ඔයාලනං මාව හිතාගන්න බැරිවිදිහට අස්වීමක් ලබාදෙන්නයි හදන්නේ.

හරි, මම නගරයේ පරිගණක දත්ත ගබඩාවට ඇතුලු උනා. මම ක්‍රියාත්මක කරා මුහුණ හඳුනාගැනීමේ මුද්‍රකාංගය, දැන්..

ඔයා ඉතාලි කෑඹ වලට කැමතිද?

- මොකක්ද? - අද රෑට.

ඔයා ඉතාලි කෑම වලට කැමතියි, නේද? හැමෝම ඉතාලි කෑම වලට කැමතියිනේ.

ඔලිවර්, ඔයා ඉන්නේ අධි වේගවත් ලුහුබැඳීමක.

මම වැඩ දෙකක් එකට කරනවා.

මම එයාව හොයාගත්තා. එයා ඉන්නේ කසළ කාණුවේ.

මම එයාගේ ජංගම දුරකථනයෙන් විස්තර අරගන්නම්. එයා ඉන්නේ

ග්‍රෑන්ඩ් සහ ඒම්ස් කොනේ.

අනික ඔව්, මම ඉතාලි කෑම වලට කැමතියි.

පරීක්ෂක ලෑන්ස්... කපිතාන් ලෑන්සුත් ලුහුබඳිනවා.

ඔයාට ස්තූතියි. මට යන්න වෙනවා.

පරීක්ෂක... ස්තූතියි.

- ඔයාට තිබුනා ඒක බලාගන්න. - ඔයා ඒ අද කියපු දේට.

More Sinhala subtitles for Arrow

Yorumlar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left