Crank

Crank

ดาวน์โหลดคำบรรยายSinhala

ข้อมูลรุ่น

Crank 2006 720p BrRip x264 YIFY
ความคิดเห็นโดย Dilushan
Visit http://blog.dilushan.tk

แท็ก

brrip
x264
720p
720
เผยแพร่เมื่อ: 2013-02-14
ดาวน์โหลด: 57
ผู้พิการทางการได้ยิน: Yes

ตัวอย่างคำบรรยาย Sinhala

200 บรรทัดแรก

හෙක්ටර්, ඕක වැඩද? එල.

චෙලියොස්! කෝමද උබට බන්? උබ මීට පස්සේ මට ජීවීතේට කෝල් කරන් නෑ.

කමෝන්, මොකක්ද ඒකෙ තේරුම?

උබට මොකක්ද දැනෙන්නේ?

උබට ජරාවක් වගේ නේ දැනෙන්නේ,

උබට බෑ...

උබට හොදට ඇවිදින්න බෑ, හා...?

උබට හොදට හුස්ම ගන්න බෑ, උබට මොකද වෙලා තියෙන්නේ, හරකෝ?

පොඩ්ඩක් ඉදහන්, පොඩ්ඩක් ඉදහන්! මේ මොකක්ද මේ?

ඕ ෆක්!

උබට හිතන්න පුලුවන්ද මේ මොකක්ද කියල? මන් හිතන්නේ උබට පුළුවන්, චෙලියොස්.

පොඩ්ඩක් ඉදහන්, බලහන්.

ඕ..! මේක නම් පිස්සුවක්!

මම නම් මාර ජීනියස් කෙනෙක්!

වස දෙන්න චෙව් චෙලියස් නිදාගෙන ඉන්නකොට?

වූ.. අඩෝ උබ මුට නියමෙට ගහල තියෙනවා! උබට හොද තැනක් සෙට් එකේ හම්බෙයි.

සමහර විට උබ දැන් නැතුව ඇති මොකක්ද වුනේ කියල

මන් උබව මැරුව යකෝ.

උබ නිකන් චාටර් වෙන්න හදන්න එපා මොකද උබව කැමරාවේ රෙකොර්ඩ් වෙනවා!

මේ ලබ්බ උබට දුන්න! මේක...

මේක අලුත්ම අලුත් චයිනීස් බාන්ඩයක්!

මමත් හරියට දන් නෑ මේක ඇතුලේ මොනවා තියනවද කියල, බූරුවෝ!

මන් දන්නේ මේ ලබ්බ උබේ ලේත් එක්ක එකතු වුනාම,

උබට හිXවෙනවා, සිරාවට.

යා.., උබට තව පැයක් තියනවා, උපරිම. ටික්-ටොක්.

යා, බේබි... සෙක්සි... සිරාවට.

සිරාවට. උබට දොන් කිම්ට ගේම දෙන්න කලින් දෙපාරක් හිතන්න තිබ්බ

දැන් උබට තේරෙනවා නේද?

මන් හිතනවා එහෙම.

දැන්, උබට නියමෙට මැරෙන්න පුළුවන්.

බූරුවා!

උබ කැමතිද ෂොට් එකට, හා..?

උබ මොකක් කරනවා කියලද හිතන් ඉන්නේ? උබ කෝමද මගේ කාරෙක උඩින් යන්නේ!

උබ මොකක් කරනවා කියලද හිතන් ඉන්නේ, අඩෝ, මගේ කාරෙක උඩින් යන්න?

හේයි, මම ඊව්. ඔයා කෝල් කලාට මම මම මෙතන නෑ.

මැසේජ් එකක් තියල යන්න, ඔයා මොකක් හරි විකුනන්න කතා කරන් නැත්නම්.

එහෙනම්... පොඩ්ඩක් ඉන්න, වෙලාව ඉවරයි.

මට කෝල් එකක් දෙන්න, කෙල්ලේ. ප්ලීස්?

කමෝන්.

කමෝන්.

ඩොක්ටර් මයිල්ස් ඔෆිස් එකෙන්, මොකක්ද කෙරෙන්න ඕනේ? - මට එයාට කතා කරන්න පුලුවන්ද?.

අනේ සොරි, ඩොක්ටර් නෑනේ.. ඕන නම් මැසේජ් එකක් තියල යන්න?

එයා කොහෙද? - මට ඇහුන් නෑ , සර්?

කොහෙද යකෝ එකා?

එපා... යා..!

වාව්!

කෙහෙන්ද ඔයා ආවේ?

මම දන් නෑ, සර්. මම තමයි එයා වෙනුවට කතා කරන්නේ.

Jesus fucking Christ. - මන් එයාට පස්සේ කතා කරන්නම්?

අවුලක් නෑ.

ඩොක්ටර්ට කියන්න එයාට පැයක් ඇතුලත කතා කරන්න බැරි වුනොත්,

චෙව් චෙලියොස් මැරිච්ච මිනිහෙක් කියල. - ඔයාට ඒක ස්පෙලින්ග් කරන්න පුලුවන්ද?

ඔවු, D-E-A-D! චෙලියොස්. - හරි, සර්.

ස්තුතියි.

හෙලෝ. - කේලෝ, තමුසේ ඊයේ රෑ කොහෙද ඉදියෙ?

කෝමද, චෙව්? - මම ඇහුවේ , තමුසේ ඊයේ රෑ කොහෙද ඉදියෙ කියල?

මම...

හොදයි, මම මොකක්ද කරන්නේ කියල දැන ගන්න ඕනෙද? - මොකක්?

මන් මැරෙනව යකෝ. - මොකක්?

යා.., තමුසෙට මව ඇහුනනේ. රිකී වෙරෝනා...

රිකී වෙරෝනා? - කවුද හිතන්නේ...

මේ යකාට මගේ පොට් එකට ඇවිල්ල මට ගේම දෙන්න පුළුවන් කියල?

ඒක යකෝ හිතා ගන්න වත් බෑ. - මොකක්?

මම මැරෙනවා යකෝ. අහ ගනින්. මම වෙරෝනව හොයනව කියල මතක තියා ගනින්.

ඌව දැක්ක ගමන් කෝල් කරපන්, තේරුනාද? - මම...

මේක මන් කරන අන්තිම වැඩේ නම් මන් ඔය කාලකන්නියා අනිවා අල්ලගන්නවා.

මේක තමයි මන් කරන අන්තිම වැඩේ.

තේරුනාද? - රිකී වෙරෝනා.

ඇහුනද? - ඔවු.

ඌව හොයපන්!

අඩේ!

මොකක්ද යකෝ කරන්නේ? කොහෙද මේ යන්නේ? - Fuck You!

බාත් රූම් එක වැඩ කරන් නෑ. මොකක්ද උබ කරන්නේ?

චෙවි... - වෙරෝනා කොහෙද?

කියපන්! - මොකක්?

මාත් එක්ක විහිළු එපා! - හරි. පොඩ්ඩක් කෑනු ගහ ඉදපන්! !

මට කෑ ගහන්න එපා කියල කියන්න එපා!

Fuck, Man! - ඕලන්ඩෝ? උබට අවුලක් නෑනේ?

මෙතන සුද්දෙක් ගන් එකක් අරන් ඉන්නවා! ඔතනම ඉදපන්, motherfuckers!

උබ දැක්කනේ? මන් හදන්නේ උබට උදවු කරන්න, බන්.

මට රිකී වෙරෝනා හොයන්න ඕනේ.

මන් කෝමද දන්නේ? - යා, යා, යා.

උබ දන් නෑ නේ, ඒ වුනාට උබ මට කියනවා එහෙම නැති වුනොත්.

මන් උබේ මොලේ කුඩු ටෝයිලට් එකට වැටෙන්න වෙඩි තියනවා!

මන් මූව මරනව යකෝ.!

වෝව්! ගන් අහක් කර ගනිල්ලා! මුගෙන් ප්‍රශ්නයක් නෑ!

මුගෙන් ප්‍රශ්නයක් නෑ යකෝ!

උබලා නිකන් සෝමාලියා එවුන් වගේ.

බලහන්, චෙවි මෙතෙන්ට ඇවිල්ල ඉන්නේ පොඩි දෙයක් ගැන කතා කර ගන්න.

අපි මේක ශේප් කර ගන්නම්? චෙවි

උබට ප්‍රශ්නයක් තියේද? - වෙරෝන කොහෙද?

ඕකේ, මන් ඌත් එක්ක සම්බන්දයක් නෑ.

උබල අන්සෙල්මෝ ජොබ් එක එකට කලේ. පිස්සු කියවන්නෙපා අඩෝ!

පොඩ්ඩක් ඉදහන්, පොඩ්ඩක් ඉදහන්!

හරිද? මන් වැඩේ ශේප් කරන කන්.

දැක්කනේ , D? වැඩේ ශේප් වීගෙන යනවා.

ඒක තමයි මන් උබලට කලින් කිව්වේ.

බලහන්, උබ නිකන් බොරුවට කෑ ගහන් නේපා. රිකීයි මමයි ...

අන්සෙල්මෝ ජොබ් එක එකට නෙමේ කලේ. ඌ මාව ඇන්දුව යකෝ අන්සෙල්මෝ ජොබ් එකේදී.

සිරාවට, රිකී වෙරෝන මට තාම $7,500 නයයි.

මට ආරංචි වුනේ වෙනින් විදියකට. - ඒ වුනාට එක තමයි ඇත්ත සිද්දිය.

දැක්කනේ, මන් දන් නෑ වෙරෝන කොහෙද කියල. මන් දන්නවා නම්,

මන් ඌව හොයන් යනවා

All right.

All right.

දැක්කනේ, අන්න එහෙමයි ප්‍රශ්න විසදන්න ඕනේ.

අයිසේ. උබට මොකක්ද වෙලා තියෙන්නේ?

මට රිකී වෙරෝන හොයා ගන්න ඕනෙ.

අපිට පේනවා උබට ඌව හොයන්න ඕනේ කියල

මන් කෝමද උබට උදවු කරන්නේ? - මට කෝක් ටිකක් දියන්. උබ ගාව තියේද?

උබ නිකන් මාව චාටර් කරන්නද හදන්නේ?

මන් දන්නව උබ ගාව කෝක් තියෙනවා කියල. - උබ හිතන්නේ හැම කල්ලෙක්ම ගෙනියනවා කියලද?

කමෝන්, මට වෙලාව නෑ!

මට මොකක් හරි දියන්.

මන් මෙතැන මැරෙනව යකෝ. - මට පේනවා.

නෑ, සිරාවටම මන් මැරෙනව යකෝ!

මට රිකී වෙරෝනව හොයා ගන්න බැරි වුනොත්...

මට කොකේන් ටිකක් දීපන්කො?

උබ කියන්නේ ලෙඩ වලට පාවිච්චි කරන ජාතියද? - ඒක තමා.

හොදයි?

මොකක්ද? - යකෝ මේවා නිකන් නෙමේ දෙන්නේ.

ඒ ඇති.

මොකක්, උබ මෙතනම කරන්නද යන්නේ? චෙවි, කමෝන්!

දෙයියනේ!

චෙවි...

මොක ..

එල. - එල , නේ?

සිරාවටම උබ මොකද වෙරෝනව හොයන්නේ?

චීන ගොන්නු ටිකක් ඌව හයර් කරලා මාව මරන්න.

උබ කියන්නේ දොන් කිම් ගැනනේ. - උබ මොකක්ද ඒ ගැන දන්නේ?

මන් දන්නවා උබ ඌව මැරුව කියල. - සිරාවට , මන් ඌව මැරුව .

මන් ඌව නොමරා ඉන්න හේතුවක් නැනේ?

වෝව්... චෙලියොස්, උබට හොදයිද?

මේ ලබ්බ වැඩ කරන් නෑ. - මොකක්?

මන් දන්නවා මන් මොකක්ද කරන්න ඕනේ කියල.

හොදයි. මිනිහෙක් කරන්න ඕනේ මිනිහෙක් කරන්න ඕනේ දේවල්.

උබ මොකක්ද කරන්න හදන්නේ? - මට කල්ලෙක්ගේ පස්සට ගහන්න ඕනේ

මොකක්?

ශික්! - ඔන්න ආපහු මූ ගම කනවා.

කාටද ඕනේ සුද්දෙක්ගේ මස්?

උබට කිසි දෙයක් ගන්න බෑ, motherfucker!

ඕක බිම දාහන් යකෝ! - පෙන්දා!

මෙතනින් පලයන් , බල්ලා!

ඩොක්? - කෝමද, ඩොක්?

You motherfucker! - උබ මැරුන් නැත්තේ මොකෝ තාම?

උබ මොකද කරන්නේ? - උබ හොයන් එනවා.

මන් සිරාවට කියන්නේ. - ඕන මගුලක්.

මන් බලන් ඉන්නවා, ඒත් උබට බැරි වෙයි.

උබ දැන ගන්න ඕනේ මන් ඉන්නේ උබේ කෙල්ලව හම්බෙනකන්.

මන් දාපු ටේප් එකෙන් උබට ඒක කියන්න මට අමතක වුනා.

මොකක්. උබ මගේ ආච්චිට කරන්නද යන්නේ? බ්ලා, බ්ලා, බ්ලා.

අහපන් යකෝ. කාලිටෝ සිද්දිය දැන ගත්තට පස්සේ උබට මොකක් කරයි කියලද හිතන්නේ?

උබල ඔක්කොම ඉවරයි!

ඩ්‍රයිවර්! අයින් කරලා නවත්වන්න - Fuck!

එල.

උබ කලිටෝ ගැනද කතා කරන්නේ? ඌයි මායි හොද යාලුවෝ යකෝ දැන්.

බොහොම තදට.

තදට, උබේ අයියා උබට 3 වසරේදී කළා වගේඩ?

බොහොම දක්ෂයි. එත් මන් උබට හොදට කළා නේ, හරි එහෙම නැද්ද?

පිලිගනින්. - බලා ගමුකො.

අයිනෙන් නවත්වන්න!

දන්නවද හොදම පාට් එක? - සොරි, යන්න වෙනවා. බයි-බායි.

යා... - ඩොක්ටර් මයිල්ස්.

Fuck! මෙච්චර වෙලා ගියේ මොකද?

සොරි, චෙවි, මට මේ දැන් මැසේජ් එක හම්බුනේ. - ඕකේ. අවුලක් නෑ. මාව මැරෙනව!

මට වහ දීලා චීන වහ ජාතියක්.

මොකක්? - ඔයාට මොකක් හරි කරන්න වෙනවා.

මොනවද රෝග ලක්ෂණ? - මාව නිකන් ස්ලෝ වෙනවා වගේ

බොද වෙලාද පෙන්නේ?

ඔවු. - කලන්තේ වගේද?

ඔවු. - පපුව රිදෙනවද?

නෑ. මට දැන් නම් කිසි අවුලක් නෑ.

මොකක්ද ඔයා කරන්නේ? - ෂොප් එකක් අස්සෙන් ඩ්‍රයිව් කරනවා, පොලීසිය පස්සෙන් එනවා.

ඇඩ්රිනලින් වලින් තමයි ඔයා දුවන්නේ.

මට ඔයාව හරියට ඇහෙන් නෑ. - ඔයාට දිගටම යන්න වෙනවා, චෙවි.

පැහැදිලි කරන්න.

මන් හරි නම්, උන් දීලා තියෙන්නේ බීජින් කොක්ටේල්.

මහා ජරා ජාතියක්.

ඒක ඇඩ්රිනලින් ග්‍රන්තියේ වැඩ කරනවා, ඊට පස්සේ ප්‍රතිග්‍රාහක බ්ලොක් කරනවා.

ඔයාට ඒක නතර කරන්න කරන්න ඕනෙ නම්, දිගටම ඇඩ්රිනලින් ශ්‍රාවය වෙන්න ඕනේ.

තේරුම, ඔයා නැවතුනොත්, ඔයා මැරෙනව.

පොඩ්ඩක් ඉන්න.

මොකක්...

ඔයා තාම ඔතනද? අවුලක් නැද්ද?

ඔයා මොකක්ද කිව්වේ? - නැවතුනොත් මැරෙනව!

ඒක තමයි මාත් කරන්න හදන්නේ. දිගටම යනවා..

චෙවි, තාම ඉන්නවද?

මම නවතින හැම වෙලාවෙම, මගේ නහර මලකඩ කනවා වගේ.

ඔයා මොනවා හරි ගත්තද? - කෝක් ටිකක්.

හොද ආරම්බයක්. මම L.A. වල ඉන්නවා තව පැයකින්.

මන් ආපු ගමන් කතා කරන්නම්. නවත්තන්න එපා!

ටැක්සි! යෝ,යෝ,යෝ!

පලයන්! - කොහෙටද?

එලෝපන් යකෝ!

කොහේටද ඔහෙට යන්න ඕනේ?

දකුණට.

ශික්! - දකුණට!

ඕකේ! හරි! - දකුණට පලයන් යකෝ!

මියුසික් මාරු කරන්න.

වැඩි කරනවා!

ความคิดเห็น

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left