Rango

Rango

ดาวน์โหลดคำบรรยายSinhala

ข้อมูลรุ่น

Rango 2011 Sinhala Subtitle
ความคิดเห็นโดย user_sinhalasub
Credits : https://kickassddl.blogspot.com/ Online watch: https://hdtoday.to/movie/watch-rango-hd-18540 Online watch with sinhala sub : https://en.putlocker-li.lol/movie/rango-2011/94555 ( Use VidFast Server ) Sinhala Dubbed Movie : https://archive.org/details/smollfppt/Rango.2011.THEATRICAL.720p.WEBRip.x264.DubHubLK+(video-converter.com).mp4 Rango 2011 ORIGINAL : https://yts.mx/movies/rango-2011

แท็ก

bluray
rango_2011_sinhala_sub
rango_sinhala_sub
rango_2011_sinhala_subtitle
rango_2011_sinhala_sub_download
rango_2011_sinhala_subtitle_download
rango_sinhala_sub_download
rango_sinhala_subtitle_download
rano_sinhala_upasirasi
rango_සිංහලෙන්
rango_sinhala_dubbed
เผยแพร่เมื่อ: 2025-09-05
ดาวน์โหลด: 32
ผู้พิการทางการได้ยิน: No
FPS: 23.976

ตัวอย่างคำบรรยาย Sinhala

200 บรรทัดแรก

අපි අද මේ එකතු වෙලා ඉන්නේ ජීවත්වෙලා ඉදලා අකාලයේ මියැදුන,

පුරාවෘත්තයක් ගීතයකින් අමරණීය කරන්නයි...

- “Rango“.. - ඉතිං ඉදගන්න, සන්සුන් වෙන්න,

ඔබෙ ඔය කැලරි අඩු පොප් කෝන් සහ රසකැවිලි රස විඳින්න

තවමත් තමන්ගේ කතාවට ඇතුල් වෙලා නැති මේ ‘වීරයාගේ‘, හිත කලබල කරවන පුදුම කතාව ඔබට කියනතුරු...

තවමත් තමන්ගේ කතාවට ඇතුල් වෙලා නැත් මේ ‘වීරයාගේ‘, හිත කලබල කරවන පුදුම කතාව ඔබට කියනතුරු...

Crunchy, creamy, cookie, candy, cupcake.

හරි එහෙනම්, කට්ටියම, අපි ආයෙත් මුල ඉඳල ගමු..

..වේදිකාව සූදානම්, රාත්‍රිය භයෙන් තෙත් වෙලා..,

..තමන් කාමරේ තනිඋන කුමාරිකාව‍ තමන්ගෙ ජීවිතය නැති කරගන්නයි සූදානම...

“ආදරයක් නැතිව ජීවත් වෙනවාට වඩා පනුවන්ට ආහාරයක් වෙන එක සැපයි....“

ඇය වස බදුන වෙත ලං වෙනවා...

..මේ අතරේ, දුෂ්ඨ ‘Malvolio‘, ඇගෙන් ඔටුන්න ලබාගැනීමේ කුමන්ත්‍රනය දියත් කරනවා..

ඇගේ රොගී, මහලු, පියරජුත් ඉන්නෙ මරණාසන්න වෙලා....

“ඔව් මම මරණාසන්නයි..“

“ඇහුම්කන් දෙනු! කවුද ඔතන....“

“මේ මම, බොහෝ කලක සිට බලාපොරොත්තු වුන වීරයා...

මගේ ‘මානසිකව අස්ථායී‘ සොදුරිය බේරගන්නයි ආවේ...“

"මුදවාපන් ඇයව, සදාචාරයේ සිරකරුවනි....“

“නැතිනම් මාගේ මේ ‘තිත්ත,විෂඝෝර‘ පළිගැනීම පිළිගනු...“

‘මාගේ මේ තුඩ.....‘

ඩොක්ට Marx?

ඩොක්ට Marx, මොකද ඔයාගෙන් කිසි ප්‍රතිචාරයක් නැත්තේ..?

මේ මිනිස්සුත් එක්ක මම කලිනුත් මේ ගැන කීපාරක් කතාකලාද..? රඟපානවා කියන්නේ ප්‍රතිචාර දක්වන එකයි...

“Victor., ඔයා ඔතන හිටියෙ නිකං ලීයෙන් හදල වගේ..“ මං කිවුවා..,

Mr Timms? ඔයානම් හොදට කලා..

ටිකක්, ඕනෑවටත් වැඩිය හොදට කලා...

මොකක් කිවුව, Victor? මගේ චරිතය කිසි කමකට නෑ..? ඒක විහිලුවක්නේ...

මම දන්නව මම කවුද කියලා.., මම තමයි 'කොල්ලා‘,‘ප්‍රධාන නලුවා‘,වීරයා‘..

හැම කතාවකටම වීරයෙක් ඕනෙ, මම කියන්නෙ, කවුද මට වඩා සුදුසු..

..තමන්ගෙ ප්‍රේක්ෂකයන්ගෙ උනුසුම් ප්‍රතිචාර ලබන්න..?

“වේදිකාව සූදානම්!“

“ප්‍රේක්ෂකයො පිපාසෙන් ඉන්නනෙ වීරක්‍රියා දැකගන්න“

මම කවුද...?

මට ඕනැම කෙනෙක් වෙන්න පුලුවන්.

මට ඕනෙනම්‍ පුලුවන් මුහුදු ගිය ‘කැප්ටන්‘ කෙනෙක් වෙන්න..

තමන්ගෙ යාන්ත්‍රික අත හදාගන්න ගොඩට ආව..

නැත්නම් මට පුලුවන් කොංගෝ වනාන්තරේ පිඹුරන් එක්ක සටන් කරන ‘හොරගෙඩි මානව විද්‍යාඥයෙක්‘ වෙන්න..

කොංගෝ.....වනාන්තරේ....ඇතුලේ.....!

නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන්නෙ ප්‍රේම වෘත්තාන්තයක්නම්..

මට පුලුවනි ලෝකෙ මෙතෙක් හිටපු හොදම ආදරවන්තයා වෙන්න!

මම දැක්කා මම ඔයා දිහා බලනනව ඔයා දැක්ක බව..

ඔයා දන්නවද අනෙක් ගෑනු ලමයි මාව දකින්නෙ ලස්සන රූපයක් තියෙන කෙනෙක් හැටියට බව?

ඒත් ඔයත් ඒ වගේම සුන්දරයි කියලයි මටනම් පේන්නෙ..

නවත්තන්න ඕක.., අනේ ඇත්තටම...

ඒත් ඔයාට ඕනෙමනම්,.. ඔය මොකද ඔය කරන්නෙ?

ඒකට කිතිකැවෙනවා.., මේව ඇත්තද...

අන්න හරි..! කලහකාරී බව..

Victor ඔයා හරි, මම ඇත්තටම හිටියෙ කමකට නැතිව වගේ..

මින්ස්සුනේ.. මට යමක් පසක් උනා.. වීරයෙකුට රික්තකයක් ඇතුලේ පැවැත්මක් නෑ

අපේ කථාවට ඕනැ කරල තියෙන්නෙ බලාපොරොත්තු නොවූ, හිත් කලඹන සිදධියක්..

ඒකෙන් අපේ වීරයව වෙනස් වදිහෙ ගැටුමකට තල්ලු කරනවා..

Mr Timms?

අන්න හරි! ඔයා තමයි!

ලැජ්ජා වෙන්න එපා, මෙහෙ එන්න.

හරි,හරි....

ආන්න හරි.., තව ටිකක් ලඟට..

හොදයි..

මම ඔයාව හපන්නෙ නැහැ..

මට පොඩි උදව්වකුයි ඕනෙ..

ඔයා හොදින්ද?

මම කොහොම හරි අනික් පැත්තට යා ගන්න ඕනෙ..

අනික් පැත්තට? ඒ කිවුවේ මේ දැන්.. දැන් ඔයාද පාර පනිමින් හිටියේ.?

එහෙනම් ඒකද මේ...

ඇයි ඔයා එහෙම කලේ?

මේකයි මගේ සොයායෑම.., ඔහු මං එනකම් බලාගෙන ඉන්නවා..

මොකක්? කවුද?

“බටහිර ආත්මය“. යාලුවා..

සමහරු කියනවා ඔහු ගමන් කරන්නෙ කිරි ගරුඞ පාට කරත්තයක රත්තරං මුරකාරයින්ගෙන් වටවෙලා කියලා..

‍මොනව ගැනද ඔයා මේ කියවන්නේ..?

'අවබෝධය‘ ඒක නැතිව අපි හිටියත් නෑ වගේ..

නෑ වගේ? ඔයාගෙ මහලොකු මිත්‍යා ගවේෂණය මගෙ ජීවිතේ වැනසුවා.

මගේ ජීවිතේ ගතවුනේ ඉතාම හොද සමාජය මට්ටමක් තිබුන තැනක..

හොද වැදගත් යාලුවො..! මම ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් වෙලා හිටියේ..!

යාලුවො.? මට එහෙම කවුරුත් පේන්න නැහැනේ..!

ඔයා දැන් තට්ට තනිවෙලා ඉන්නෙ කටුස්සෝ....!

මේ අහන්න. මට වතුර ඕනෑ., මගේ දතුත් ඉරි තැලිලයි තියෙන්නෙ..

මට ලෝෂන් එකක් ඕනේ, මගේ හමත් දැන් එක තට්ටුවකටම බැහැලයි තියෙන්නෙ..

ඉක්මනින්ම මටම මගේ ඇතුලත් බලාගන්න පුලුවන් වෙයි.

ඔයාට ඔය වෙලා තියෙනව වගේ නෙවෙයි..

මේ අහන්න, මට කාන්තාරෙ දිවි රැකගන්න බෑ.!

මම... මම මෙහෙට අයිති නෑ...

වෙන්න පුලුවන්, ඒත් ඔයා දැන් මෙතන ඉන්නවනේ..

දැන් මට පොඩ්ඩක් උදව් කරන්න, මම ඔයා හොයන දේ හොයාගන්න උදව් කරන්නම්..

- ඔයා එහෙම කරනවද? - සමහර විට වැඩිපුරත්...

ඉතිං ඉක්මන් කරන්න, මම ආයෙත් මගේ ගවේෂණයට බහින්න ඕනෑ..

- ඒ කියන්නෙ ඔයා මේක කලිනුත් කරල තියෙනවද? - ඔව්. ගොඩක් සැරයක්..

එන්න ඉතිං, ආන්න හරි, මගේ ඇඟිල්ලෙන් අදින්න.

ආත්මය මං එනකං බලාගෙන ඉන්නවා..

හරි,හරි..!

හනේ, ඒක හරියන්නෙ නෑ වගේ..

මම කොහොම හරි අනික් පැත්තට යා ගන්න ඕනේ.

ඇයි ඔයාට ඉන්න බැරි මේ කාර් ඔක්කොම ගිහින් ඉවර වෙනකම්?

මේක පේන තරං ලේසි නෑ..

මොකක්?

ඒක කියමනක්

ආ, ඒවගේ තව එකක් තියෙනවා!

මං දන්නවා!

උදව්වක් එහෙම ඕනෙද යාලුවා?

මං හිතන්නෙ අර ‘කියමන‘ මගෙ ප්ලීහාව පොඩිකරා..

මං හිතන්නෙ ‘ඥාණයේ මාවත‘ විපාක වලින් පිරිලයි තියෙන්නේ..

මම මේ හොයන්නෙ ‘වතුර තියෙන තැනකට මාවතක්‘

ඔයාට වතුර හොයාගන්න ඔනෙනම් ඔයා ඉස්සෙල්ලම දූව්ල්ල (Dirt) හොයාගන්න ඕනේ..

දූවිල්ල?

දෛවය! ඇය ඔයාට අනුකම්පා කරලා..

හෙට බදාදා., හෙට තමයි වතුර එන්නෙ..

හෙට දවාලට, ටවුමේ අය අමුතුම චාරිත්‍රයකට එක්රැස් වෙනවා.

ටවුමක්? ඔයා කියන්නෙ ඇත්ත මිනිස්සු.., අනික් හැමදෙයක්ම එක්ක? කොහෙද?

ඔයාගේ හෙවනැල්ල දිහාවට, දවසක දුර..

ඔයා කියන්නෙ මට මේ මහ කාන්තාරෙ මැද්දට ඇවිදන් යන්න කියලද?

ඒක තමයි ඉතිං පාර..

හරි, එහෙනම් ඔයා කියන්නේ.....

....එහෙ ඇත්තටම ටවුමක් තියෙනව කියලද.? ඇත්ත ටවුමක්..? ඒකත් අර ‘කියමන්‘ ටවුමක් එහෙම නෙවෙයිනේ..?

හරි,හරි., යන්න ඉතිං..

හරි..

එහෙනම්.. ඕ..න්න මම යනවා...

මම දැන් මේ පාරෙන් අහකට යනවා...

මම කාන්තාරෙ මැද්දට යනවා......

තට්ට තනියම..!

අපි හැමෝටම අපේම කියල ගමනක් තියෙනවා.!

මම ඔයාව අනික් පැත්තෙදි හමුවෙන්නම්!

පිළිගන්නව යාලු..

මේ ඉවරයක් නැති බිමට..

මරණය සහ කාන්තාරය තමා..

ලඟම යාලුවෝ දෙන්නා...

අපි මේ වැර අරං කියන්නේ..

ලස්සන සිංදුවකින්..

ඒත් හොදින් අහගෙන ඉන්න..

ඔහු මෙතන වැඩි වෙලා ඉන්නෙ නැතිවෙයි...

කුරුල්ලා මොහුගෙ ඇස් ගලවපු ගමන්, ඉර මෙයාගෙ ඇටකටුත් පුලුස්සාවි..

දකින්න පුලුවන් වේවි මුගෙ බඩ වැල් විසිරෙනවා, බලන්න මොහුගෙ සිහියත් නැතිවේගන එන හැ.......

මේ මොහාවි කාන්තාරේ..

සත්තුන්ට මෙතනට හුරුවෙන්න අවුරුදු මිලියන ගනනක් තිබුනා...

ඒත් මේ කටුස්සා........... මූ නම් මැරෙන්නයි යන්නේ..

“අවුරුදු හතයි මාස හතරකටත් කලින්, අපේ තාත්තලා....“

- හෙලවෙන්න එපා..! - මොකක්?

- හෙලවෙන්න එපා...! - හෙලවෙන්නෙ නෑ.

හෙලවෙන්නෙ නෑ.....!

පාට වෙනස් කරගන්න උත්සහ කරන්න..

පාට වෙනස් කරගන්න? ඒ කිවුවෙ?

පාට වෙනස් කරගන්න

ඔයා මොනාද කියවන්නේ?

- පරක්කු වැඩියි. - නෑ නෑ, පරක්කු වැඩි නෑ.!

හරි මම පාට මාරු කරනවා! මම පාට මාරු කරන්නෙක්!

ඒයි සන්සුන් වෙනවා! මොකද ඔය කරන්නේ.?

හෙලවෙන එක නතර කරනවා!

කැපී පේන විදිහට ඉන්න එපා..!

- මොකද ඔය කරන්නේ? - මම පාට මාරු කරනවා.

- වෙන කොහාට හරි ගිහින් ඕක මාරු කරගන්නවා..! - මගේ හිත අවුල් කරන්න එපා..

- තානායමේ ඉඩ නෑ..! - මේක කලාවක්, විද්‍යාවක් නෙවෙයි..

- ගිහිං හැංගෙන්න වෙන තැනක් හොයාගන්නවා. - නෑ, මෙතන හොදයි,

ඔන්න ඒකි එනවා! ඔයා දිව්වොත් හොදයි යාලුවා.!

- මොකක්? මම හිතුවෙ ඔයා කිවුවෙ “හෙලවෙන්න එපා“ කියලා, - ඒ කලින්. දැන්..., ඔයා දුවන්න.

ආ.. ඒයි, හොඞවැලා....

තිබහයි වගේද?

අනේ., කරුණාකරලා.., එපා..., මට කරකැවිල්ල වගේ! මගේ රෝමත් කෙලින් වෙනවා.!

කරුණාකරලා, එපා.

තෝ.! මම තෝව මරණවා.! මෝඩ කටුස්සා.!

මම උඹෙ බෙල්ල මිරිකනවා...!

ඒයි, කුරුල්ලා..! කුරුල්ලා..!

එපා, ඉන්න! ආපහු එන්න! මම නිකං විහලුවක් කලේ.!

- අනේ ඉතිං, අපි යාලුවොනේ, නේද.? - මම ඔයාව දන්නෙවත් නෑ!

- කටුස්සෝ, ගෙම්බෝ - ගිහින් හැංගෙන්න වෙන තැනක් හොයාගන්නවා.!

- අපි පෙනුමෙන් නෑයො වගේ නෙවෙයිද! - තානායමේ ඉඩ නෑ.!

- එනවා, බහිනවා එලියට! - උඹ මගේ යාලුවෙක් නෙවෙයි.!

මම මගෙ නංගිව ඔයාට ඉඹින්න දෙන්නම්.!

උඹ බැල්........

කෝ දැං ඔයාගෙ යාලුවෝ.., යාලුවේ.?

තමුන්ගෙ ඔය සෙවල, කොටු, අඞු මගේ බූට් එකෙන් අහකට ගන්නවා.!

සමාවෙන්න.

මං තමුන් දිහාට මේක මාන්නගෙන ඉන්නෙ ආගන්තුකයෝ.., ඒක නිසා හිමින් සැරේ නැගිටිනවා...

මේ අහනවා, තමුසෙට ඕනෙවෙලා තියෙන්නෙ හවස් වරුවම...

....තමුසෙගෙ මූනෙ කෑලි එකතු කරන්න ගතකරන්නද?

- නෑ මැඩම්, එහෙම එපා. - කවුද තමුන්?

- මම කවුද? - මමයි මෙතන ප්‍රශ්න අහන්නේ!

අපේ ටවුම අරෙහෙ වේලෙනවා, අපි දැං නියං කාලෙක අතරමැද ඉන්නේ..!

කවුරුහරි කාන්තාරෙ මැද්දෙ වතුර නවත්වගෙන ඉන්නවා!

ඒක හරියටම නිශචිත නැති ප්‍රෙහෙලිකාවක්..,

ඒත් තමුන් ඒකෙ මොන කොටසද (Roll) රඟපාන්නෙ කියන එකයි මම අදහස් කලේ.

- කොටස? - තමුන් මොනාටද සම්බන්ධ?

ආ, මට සතුටුයි ඔයා අහපු එක ගැන.

මට ලැබිල තියෙනව ඒක පුද්ගල රංගන දෙකක්, ප්‍රයාදාම එකකුයි අනෙක මම පුහුනු වෙමින් ඉන්න සංගීත රංගනයක්,

මම පදවැල් නං ලියල ඉවරයි, මම මේ දවස් වල තනුව හදමිනුයි ඉන්නෙ, ඒක නිකං හරියට...

මම ඒක බටහිර පන්නයට දාන්නයි හිතුවේ..

A monkey got a cracker His mother was a sIapper

She'II be coming 'round the mountain in the rain

ඔයා මේ ලඟපාතකින් නෙවෙයි නේද..?

මම තවම ඒක ගැන හොයනවා.

ඉතිං, මොකක්ද ඔයාගෙ නම.?

- Beans (බෝංචි). - ඒ මොන විකාර නමක්ද.?

මම මොනව කියන්නද? මගෙ තාත්ත Plumb බැදපු බෝංචි වලට ආසාවෙන් හටියා.

හා, ඔයා වාසනාවන්තයි, එයා හාතාවාරිය වලට ආස වෙලා නැති එකට.

ඔයා මොනාද කියවන්නේ?

මං කිවුවේ, මම කැමතියි සැර සෝස් වගේ ඒවට,

ඒත් මම හිතන්නෙ නෑ පොඩි ලමයෙක් එහෙම ඒ නමට කැමති වෙයි කියලා.

රනිල කුලේ ගස් වලට අමුතුම කැමැත්තක් පෙන්නුවත්, මගෙ තාත්තා විෂිශ්ඨ කෙනෙක්.

- ම්ම් සැරයිනේ.. - ඔයා ඔය කන්නෙ එයාගෙ අළු.!

ඔයා එයාගෙ මතක භශ්මාවශේෂත් යන යන තැන අරං යනවද.?

නෑ..., එයාගෙ අළු., එයා දුම් බොන්න කැමතියි... එයාගෙ මිනිය හොයාගන්න බැරි උනා.

ආ,..මට විශ්වාසයි ඔහුට සාධාරන හේතු තියෙන්න ඇති.

ความคิดเห็น

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left