Underworld: Awakening

Underworld: Awakening

ดาวน์โหลดคำบรรยายSinhala

ข้อมูลรุ่น

Underworld-Awakening 2012 RC 720p Bluray
ความคิดเห็นโดย rokiya
Underworld: Awakening (2012) - SINHALA Subtitle from Udara | Rokiya

แท็ก

BluRay
720p
720
เผยแพร่เมื่อ: 2012-04-11
ดาวน์โหลด: 86
ผู้พิการทางการได้ยิน: Yes

ตัวอย่างคำบรรยาย Sinhala

200 บรรทัดแรก

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම රොකියා | Dinushka Udara

වැම්පයර් වරු සහ ලයිකන් වරු අතර මම ඉපදෙන්නත් පෙර අවුරුදු සිය ගණනකට පෙර සිටයි යුද්ධය පැවත එන්නේ.

ඔවුන්ගේ වැඩිහිටියෝ මනුෂ්‍ය ලෝකයේ සඟවා සිට යුද්ධ කරනවා.

මම වැම්පයර් කෙනෙක් බවට පත් වුනා

ඒ වගේම එයින් මගේ පවුල වෙනුවෙන් ලයිකන්ලා ගෙන් පළිගන්න ශක්තිය ලබා දුන්නා.

ඒ වගේම මම එයට හොඳට දක්ෂයි.

ඉන්පසුව මට Michael Corvin ව මුණ ගැසුනා

වැම්පයර් හෝ ලයිකන් කෙනෙකු බවට පත්වුණු මනුෂ්‍යයෙක් ....

නමුත් දෙමුහුන් කරණය වූ කෙනෙක්.

එයින් හැම දෙයක්ම වෙනස් වුනා.

මිත්‍රපක්ෂ සතුරන් බවට පත වුනා.

සතවර්ෂ හයකටත් අදික කාලයක් මාව ආරක්ෂා කරපු වැඩිහිටියන් හට ..........

මාව මරලා දාන්න ඕනේ වුනා.

අපි එකට එක කරන්න පටන් ගත්තා.

වැඩිහිටියන් මරලා දැම්මා.

සුළු කාලයකට අපි ආරක්ෂා වෙලා හිටියා ......

නමුත් එවිට ...

අඳුරු කාලය උදාවුනා.

මනුෂ්‍ය නොවන ජාතියක් සැඟවී සිටිනවා කියා දින 9 කින් සොයා ගත්තා...

රෝගය බෝවූවන් ගණන ඉතා සීග්‍ර ලෙස වර්ධනය වුනා

ආරක්ෂක අංශ මනුෂ්‍ය නොවන පුද්ගලයින්ගෙන් වෙන බලපෑම ට විරුද්දව නැගී සිටියා...

ඔවුන් පාරජම්බුල කිරණ වලට සහ රිදී ආලේපිත භාණ්ඩ වලට .....

සංවේදිතාවය දක්වනවා කියා සොයා ගත්තා.

නගරයන් තුල බාධක දැමීමට ක්‍රියා කර තිබෙනවා.

රෝගය වැළඳුනු නැති පුද්ගලයින් හට පරික්ෂණයන් සපයා දෙනවා.

ඔහොම ඉන්නවා ! මොනාද නුබලා ඔය කරන්නේ ?

යනවලා යන්න !

අපි පාරජම්බුල කිරණ සහ රිදී ආලේපිත අයුධ වලින් යුතුව දෙවෙනි පහර දීමට පටන් ගන්නවා.......

ඒවා රෝගය බෝවුවන් සඳහා මාරාන්තිකයි.

පාරජම්බුල කිරණ තත්වය යටතේ මීට පය දෙකකට උඩදී යුද්ධ වාතාවරණයක් හට නැගුනා.

මේ හේතුව නිසා බොහෝ අයට තමන් අදර කරන්නන් නැතිව ගියා .

-මරලා දානවා ! මග හැර ගන්න එපා! -මරලා දාන්න!

කරුණාකර දැනගන්න ඔබට ඔවුන්හට උදවු කරන්න බෑ.

නවතම සොයා ගැනීම වුනේ ...

ඔවුන් සාමාන්‍ය ජනයා සමගම ජිවත් වෙනවා කියයි......

වැම්පයර් වරු, මනුෂ්‍යවෘකයින් වශයෙන් සැඟවී සිටියවුන්ගේ නියම රූපය සොයා ගනු ලබනවා.

නගරය තුලින් අලුත් තොරතුරු ලබා ගැනීමට අපහතු තත්වයක් හට ගෙන තිබෙනවා.... නමුත් අපිට තොරතුරු ලැබෙනවා...

මහා පවිත්‍රීකරණ වැඩ සටහනේදී.

මෙහෙ එනවා! කැමරා අයින් කරනවා!

මෙයට බෙහෙතක් නොමැත.

මෙන්න මෙතන.

එන්න.

නරකාදිය

නැවත පිබිදීම

වෙඩි තියනවා!

පවිත්‍ර කිරීම... මනුෂ්‍යයින් තව දුරටත් එකිනෙකා මරා ගන්නේ නෑ.

අපි තමයි ඔවුන්ගේ එකම සතුරන් , ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින.

පලායාම අපේ එකම අවස්ථාව වුනා අපේ පැවැත්මට .

එම නිසා , Michael සහ මම අද රාත්‍රියේ මෙහෙන් යනවා .

නවතිනවා!

ඩෙල්ටා 6, ලුහුබැඳ ගෙන යන්න.

නවතිනවා ! යටත් වෙනවා!

- හේයි, එනවලා ! - ඇය දැන් කොයි වෙලාවක හරි එයි. නුබ සුදානම් වෙලා ඉන්න.

ටැංගෝ කණ්ඩායම , ඔබලාගේ ස්ථාන ගතවීමට යන්න.

- අපිට දෙමුහුන් කෙනෙකුගේ ලක්ෂණ තියෙන්නෙක් හමුවුනා. - වෙඩි තැබීම නතර කරන්න. අපිට ඔහුව පණ පිටින් අල්ල ගන්න ඕනේ.

- ඩෙල්ටා කණ්ඩායම ස්ථානගත වුනා. - ඔබේ අංශය ගැන බලා ගන්න. - ආරක්ෂිතයි!

යන්න යන්න යන්න!

ඇලපා කණ්ඩායමත් ස්ථානගත වුනා.

රිදී බෝම්බ සුදානම් කර ගන්නවා.

-Michael! -වෙඩි තබන්න

- ඇලපා 4, ඉදිරියට යන්න. -වෙඩි තබන්න දැන් පුළුවන්

පාරජම්බුල කිරණ භාවිතා කරන්න.

සිරුරු ගැන සොයා බලන්න!

සබ්ජෙක්ට් 2 පලා ගියා ආරක්ෂක අංශ අවදියෙන්

සබ්ජෙක්ට් 2 පලා ගියා ආරක්ෂක අංශ අවදියෙන්

සබ්ජෙක්ට් 2 පලා ගියා ආරක්ෂක අංශ අවදියෙන්

සබ්ජෙක්ට් 2 පලා ගියා ආරක්ෂක අංශ අවදියෙන්

සබ්ජෙක්ට් 2 පලා ගියා ආරක්ෂක අංශ අවදියෙන්

සබ්ජෙක්ට් 2 පලා ගියා ආරක්ෂක අංශ අවදියෙන්

අධි සිතල දියවීම ආරම්භ වුනාDefrost sequence initiated.

සබ්ජෙක්ට් 1 හි ශීතකරණයේ පීඩනය අඩුවෙමින් පවතී

අයිස් දියවීම සම්පුර්ණයි.

සබ්ජෙක්ට් 2! මෙහෙ එනවා!

අපිට එතරම් කාලයක් නෑ! පරීක්ෂණාගාරය හැර දමන්න!

ආරක්ෂක උල්ලංඝනය වීමක් 6 වෙනි තට්ටුව තුල.

-ජාකොබ්. -සබ්ජෙක්ට් 2 පලා ගිහිල්ලා. එක මේ ගොඩනැගිල්ලේ කොහේ හෝ ඇති.

සබ්ජෙක්ට් 01 ව සම්පුර්ණනයෙන්ම වසා දමන්න.

මට තත්වය ගැන පැහැදිලි කරන්න.

සබ්ජෙක්ට් 1 පලා යනවා . අපිට ඉක්මනින්ම දාහක වුවමනායි.

එපා ඉන්න. මට බලන්න දෙන්න.

විවෘත කරන්න ඒක.

ඇයට නිදි වායුව දමන්න.

ඉක්මන් කරන්න

උපරිම මාත්‍රාවට ෆෙනටෝල් යොදවන්න.

මොකද්ද මේ ස්ථානය?

Michael කොහෙද?

සියලුම පුද්ගලයින් සහ ආරක්ෂක කාර්ය මණ්ඩලයගොඩනැගිල්ල සෝදිසි කරන්න.

අය මෙතන ඉන්නවා! නවතිනවා. හෙලවෙන්න එපා!

තුවාලකරුවන් රැසක් 6 වෙනි තට්ටුව තුල.. ඉක්මනින් වෛද්‍ය ආදාර එවන්න.

ඉවසීමෙන් සහ සෝදිසියෙන් සිටින්න

6 වෙනි මහල තුල... මම නැවතත් කියනවා , සම්පුර්ණ සෝදිසියෙන්... 6 වෙනි මහල තුල ...

මට ඇයව පේනවා . ඇය හිර වෙලා ඉන්නේ. ආරක්ෂක අංශ කැඳවන්න.

එපා, ඇයට යන්න දෙන්න. ඇය අපිව සබ්ජෙක්ට් 2 සිටින ස්ථානයට රැගෙන යයි.

එපා ! වෙඩි තියන්න එපා... ඇයට යන්න දෙන්න

සෑම ඒකකයකටම ! සබ්ජෙක්ට් 1 සහ සබ්ජෙක්ට් 2 පලාගියා ආරක්ෂක ප්‍රදේශය තුලින්

ආරක්ෂක අංශ ගේට්ටුවෙන් එලියට ගොස් උපරිම බලයෙන් පහර දෙන්න.

හේයි ! ඔබ කොහොමද ඇතුලට ගියේ? ඔබට මේ කලාපයට ඇතුල් වෙන්න බෑ

-මේ ජැටිය වසා දමලයි තියෙන්නේ. -කවදා ඉඳලද?

හුඟ කාලෙකට ඉස්සෙල්ල ඉඳලා. මෙහෙට එන්න.

කොච්චර කාලෙකට ඉස්සෙල්ලද?

අවුරුදු 12 විතර ඉස්සෙල්ල ඉඳලා.

පවිත්‍රීකරණය ආරම්භ කරපු දවසේ ඉඳලා.

ඇයි? ඔබ හොඳින්ද මහත්මිය?

සියලු ඒකකවල අවධාරණයට . කෝඩ් 3.

වාර්තා ගත වෙනවා පිටවීමේ මාර්ග 39 ඔස්සේ.

මනුෂ්‍ය නොවන ආක්‍රමණිකයකු ගැන .

සි.ඩි.සී දැනටමත් පැමිණෙමින් පවතී. සියලුම ඒකක ප්‍රතිචාර දක්වන්න.

මහත්මිය ? හේයි! මහත්මිය ?

හේයි, නුබ මෙතන මොනවද කරන්නේ ? මෙතනට වෙලා ඉන්නවා!

-හෙල්ලෙන්න එපා! -නුබේ හඳුනා ගැනීම සනාථ කරන්න.

ඒක මොකක් වුනත්, ඒක දරුණු විදියට කරලා තියෙනවා .

මම සී.ඩි.සී ඒකට සෝදිසියෙන් ඉන්න කියන්නම් මේ ගැන ඔවුන් එන ගමන දැන්

මේක කොහෙත්ම මනුස්සයෙක් කරපු පහරදීමක් නම් වෙන්න බෑ.

-නුබ ඒ ගැන දන්නේ නෑ. -දන්නේ නැත්තේ මොකක්ද?

මේ මිනිහව තීරු තීරු කරලා. ඔහුගේ උගුරු දණ්ඩ සමු වුනේ කාණුව තුල තිබිලා.

මේක මට හසුරුවන්න දෙන්න .

-මොනවා හසුරුවන්නද? -මේක ලයිකන් කෙනෙක් කරපු දෙයක් කියලා හොඳටම තේරෙනවා.

ඔබ කවදද අවසන් වරට ලයිකන් කෙනෙකුගේ මැරීමක් ගැන අහන්න ලැබුනේ?

අවුරුදු දෙකකට උඩදී?

කොපමණ කාලයක් ඔබ මේ අංශය තුල වැඩ කරනවද ?

-ඔයා මොනාද අදහස් කරන්නේ? මම මෙතන මාස තුනක් ඉඳලා වැඩ කරනවා. -හරියට හරි!

නුබ දෙයක් ගැන වැඩිපුර දැනගන්න කල් මගෙන් ප්‍රශ්න ටිකක් අහන්න.

-පැහැදිලිද -හොඳට පැහැදිලියි

පරීක්ෂක Sebastian.

පරීක්ෂක, අපිට මේ දැන් වාර්තාවක් ලැබුනා, පරීක්ෂණාගාරය තුල යම්කිසි සිදුවීමක් වුනා කියලා.

ඇසින් දුටු සාක්ෂි කරුවන් පවසන්නේ යමෙකු ජනේලයෙන් පැන්නා කියලයි.

මේ විමර්ශනයට ප්‍රමුඛත්වය දෙන්න. ඔබ පුළුවන් තරම් ඉක්මනට එතනට යන්න ඕනේ!

මම යන්නම්. හේයි, අපි යමු.

-Johnson, ඔයා බලා ගන්න. -හොඳයි.

කවුද මෙතන භාරව සිටින්නේ ?

ඔබව හමුවෙන්න පරීක්ෂක Sebastian ඇවිලා ඉන්නවා

ඔහු කොහෙද ? ඔහු ලොබිය තුල සර්.

ඔබට දැනගන්න ලැබෙන්න ඇති සියලු දෙයක්ම දැන් යථාතත්වයට පැමිණිලි තියෙන්නේ කියලා.

මොකද්ද සිද්ද වුනේ?

-මං නැවත කියනවා යතා තත්වයට පැමිණිලා තියෙන්නේ. -මම නැවතත් කියනවා, මොකද්ද සිද්දවුනේ?

අවුනේ, ඔබලාට වාර්තා පුරවන්න ඕනෙනේ.

අපේ ඒක පරීක්ෂණ වැසියෙකු පැනලා යන්න උත්සහා දැරුවා ...

අපි එය ව්‍යර්ථ කෙරුවා.

- ඉතින් කිසිම දෙයක් එලියට ගිහිල්ල නෑ? -වැරදී ගිය පතුරමක් පමණයි.

-එතකොට පරීක්ෂණ වැසියා? -පිලිස්සී ගියා.

මෙච්චරද ? මට වැදගත් දේවල් කීපයකටම සහබාගි වෙන්න තියෙනවා. හිතා ගන්න පුළුවන්නේ .

වෛද්‍යතුමෙනි, අපිට නිර්ණාමික ඇමතුමක් පැමිණියා කවුරුන්හරි කෙනෙක් ජනේලය තුලින් පැනලා ගියා කියලා.

පරීක්ෂක , අපේ Antigen වල කර්තව්‍ය තමයි,

පැතිරිලා තියෙන රෝගයට ප්‍රතිජිවකයක් සොයා ගන්න තෙක්...

සාමාන්‍ය ජනතාවට එය මුදාහරින්නේ නොමැතිව .

මට මෙයින් මගේ පුතාව නැති වුනා.

මෙතන වැරදි වලට මගේ ළඟ ඉඩක් නෑ... මහජනතාවගේ ආරක්ෂාව කියන කරුණ ගැන කියවෙනකොට

කුමන හෝ දෙයක් පැනලා ගිහිල්ලනම් , බලධාරීහු සොයා ගනීවි.

ඔබත් බලධාරීන් ගෙන කෙනෙක් නේද ?

දැන්,මට පොඩ්ඩක් සමාවෙන්න.

ඒක බාරව ඉන්න මනුස්සයා කියනවා , කිසිව ක් නෑ කියලා. අපි යමු.

ඔවු, ඒකා මහා බොරු කාරයෙක්. මේක බලන්න .

-මම වාර්තා කරන්නද , සර්? -නෑ , මම කරන්නම්.

ඒකට කමක් නෑ , මට ඔබ වෙනුවෙන් කරන්න පුළුවන්.

හොඳයි , සර්

මට බේරිලා යන්න උදවු කරපු සිරකරුවා, , සබ්ජෙක්ට් 2 කියලා නුබ කියපු කෙනා...

-දෙමුහුන් කෙනෙක්ද? -ඔවු

නුබලා මොනාද අපිත් එක්ක කරන ගනුදෙනුව?

අපි ..... අපි ආණ්ඩුවට උදවු කරනවා රෝගය හඳුනා ගන්න.

අපි ඔබේ DNA අනු වලින් බෙහෙතක් සොයා ගන්නයි හදන්නේ ,

අනෙත් අයට වැළඳීම වලක්වන්න.

නුබ කියුවා මම දෙමුහුන් කෙනා ලඟට මග පාදයි කියලා. ඇයි ඒ?

සබ්ජෙක්ට් 2 සතුව වැදගත් තොරතුරු තියෙනවා.

-මට ඒ සඳහා අනුමතිය නෑ. -නුබ කියන්නේ බොරු.

නෑ! නෑ!

එපා ! කරුණාකරලා!

මම දන්නවා ඔබලා දෙන්න අතරේ කුමක් හෝ සම්බන්ද තාවයක් තියෙනවා කියලා.

නුබේ මොලය තුලින් තොරතුර ගලා යනවා, ඔබ දෙපල එක ළඟ ඉන්න විටදී.

එකී නෙකගේ ඇස් වලින් එය බලන්න පුළුවන්.

කරුකරලා මෙහෙම කරන්න එපා! මමයි ඔබට යන්න දුන්නේ!

දැන් ඊටත් වැඩිය හොඳයි.

මොන මගුලක්ද ඒ?

කෑ ගහන සද්දයක්?.

-මම කතා කරනවා. -අපි යමු.

-එපා. -ඇයි?

අපි එකම කට්ටිය.

ඇයි නුබ මාව ලුහුබැඳ ගෙන ආවේ?

අපි පොලිස් සංඛ්‍යාත සොයා බැලුවා.

අපි?

ඔයා දන්නවද මිනිස්සුන්ගෙන් මොන වගේ ප්‍රහාරයක්ද එල්ල වුනේ කියලා ...

-... පාලම යටදී. -නෑ.

-ලයිකන්ස්. -ඔවුන් මෙහෙම ඉදීවි.

පවිත්‍ර කරනය පටන් ගත්ත දවස්වල ඉඳලා ඔවුන් හරියට මියෝ වගේ මෙහෙට වෙලා හැංගිලා ඉන්නවා.

ලෙඩ්ඩු පෝෂණය නොමැතිව මිය යනවා. ඔවුන් භූමිය තුල ඉන්නකොට නියම ස්වරුපයෙන් නෙමෙයි ඉන්නේ.

ඒ කියන්නේ කුමක් හෝ ... කවවුරු විසින් හෝ ඔවුන්ව මෙහෙයවනවා.

නුබ මට කියන්නේ නැති දේකින්.

-ඔබ ඇයව දන්නවද ? -නෑ.

ඔවුන් වැඩි පිරිසක් යලිත් එයි..

අපිට ඇයව මෙතන දාලා යන්න බෑ.

එන්න.

වෑන් එක පණගන්වන්න උත්සහා කරන්න..

නගින්න, ඉක්මනට !

උන්ගෙන් තුන් දෙනෙක් අපිට පසුපසින් එනවා.

යමු!

ඔයා ධාවනය කරන්න.

ඇය සුව වෙන්නේ නෑ. අපි ළඟ වෛද්‍ය වරයෙක් ඉන්නවා ඇයට උදවු කරන්න පුළුවන්...

අපි ඉන්න තැන.

ඔබ කොහොමද මාව සොයා ගත්තේ?

ඔබේ නම මොකද්ද?

සබ්ජෙක්ට් 2 ... ඒ වගේම ඔබේ නම සබ්ජෙක්ට් 1.

ความคิดเห็น

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left