Yamla Pagla Deewana 2

Yamla Pagla Deewana 2

Sinhala வசனம் பதிவிறக்கம்

வெளியீட்டு விவரம்

Yamla Pagla Deewana 2 (2013)ndi DVDRip x264 - Exclusive
கருத்துரை வழங்கியவர் SinhalaSUB

குறிச்சொற்கள்

DVD
DVDRip
dvdrip
dvdr
x264
வெளியிடப்பட்ட தேதி: 2013-07-17
பதிவிறக்கங்கள்: 41
காது கேளாதோருக்கானது: Yes

Sinhala வசனங்களின் மாதிரிக்காட்சி

முதல் 198 வரிகள்.

කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

ඔයා දන්නවා මම හැරී ජෝහාල් ගේ හමුවට යන්න පරක්කු වෙලා කියලා.

උබත් දෙයියන්ගේ පැත්තේද?!

මොනාද දෙයියෝ!

මම ඔයාගේ සේරම වැඩ කරනවා.

ඒකෙ වටිනාකමත් යන්නේ ඔයාටමයි.

එහෙම තියෙද්දිත්, ඔයා මම එක්ක, හාහ්!

අසාධාරණයි!! අසාධාරණයි!!

හේයි, ඔයාව ඇරලවන්න ඕනෙද?

ඔව්, ඒත් මට ඕනේ අර පැත්තට යන්න.

ඔව්, ඇතුලට පනින්න.

ඇතුලට පනින්න.

ඔහ්හ්, මගේ දෙවියනේ! - ඒක කොහොමද උනේ!

කොහොමද කාර් එක පණගැන්වූනේ?!

දෙයියෝ තමයි දන්නේ!

කොහොමටත්, තැන්ක්ස්. - ඒකට කමක් නැහැ, බායි.

ඉරිසියයි නේද?

ජෝහාල් මහත්තයා!! දෙයියන්ට ස්තුති වෙන්න මම වෙලාවට ඇවිත්!

ඇයි ඔයා පැන්නේ?

ඇයි ඔයා මාව බේරාගත්තේ?

මගේ ගෑණි, මගේ හොදම යාළුවා එක්ක පැනල ගිහින්.

මගේ හොදම යාළුවා, මගේම දැන්වීම් ඒජන්සියේ නිර්මාණ අධ්‍යක්ෂක වරයා වෙලා හිටියේ.

ඒකා මගේ ගෑනිත් අරන් ගියා, ව්‍යාපාරත් අරන් ගියා!

මට කෙලවූනා!

ඔහ්හ් දෙයියනේ!

ජෝහාල් මහත්තයා.

මැරුණා කියලා ප්‍රශ්න විසදෙන්නේ නැහැ.

ජීවත්ව හිටියා කියලත් මොනවත් වෙන්නේ නැහැ.

හෙට, ලොකු ආයතනයක දැන්වීමක් දාන්න තියෙනවා.

මගේ අන්තිම අවස්තාව ඒක, මම ඉවරයි.

ඒ අස්සේ ඔයත් ආවා ණය පියවගන්න.

මය ජීවත් වෙන්න ඕනේ කමක් නැහැ, මට ඕනේ...

නිෂ්පාදනය මොකක්ද?

ඔයා ලැහැස්තිද පරම්වීර්? - ඔව්, ඔව්.

ශබ්දය හරිද.

කැමරා.

පටන්ගන්න.

D'ole ශක්තිජනක පානය.

ටොන් 2.5 ක් නිකම්ම එසවිය හැකියි.

ප්‍රිය භක්තිමත් ජනතාවනි...

"පණ්ඩිතයා, පිස්සා, උන්මත්තකයා"...

එම මහා මන්ත්‍රය මාගේ ඇතුලත ආත්මයෙන්ය උපන්නේ.

පණ්ඩිතයා, උඩ ඉන්න කෙනාගේ ආතල් එකෙත් ආතල් එකෙ ඉන්න, යම් ආතල් පොරක්.

පිස්සා, යම් ත්‍යාගවන්තයෙක්, දුර ඇති මායා නගරයෙහි...

...දෙවියන් කෙරෙහි ලැදියාවෙන් ඇලුණු කෙනෙක්.

උන්මත්තකයා, දෙවියන් කෙරෙහි කොපමණ ඇල්මක් දක්වනවාද කිවහොත්...

...දෙවියන්ද ඔහුගේ ශිෂ්‍යයෙක් වේවි ඔහුගේ.

මෙම, මහා මන්ත්‍රය විසින්, නුබලාගේ ආත්මයන් ස්පර්ශ කරනු ලැබුවා..

...එසේනම්, තමන්ගේම කරගන්න එම මන්ත්‍රය.

තව, ගයන්න එය හදවතින්ම...

පණ්ඩිතයා, පිස්සා, උමතු වූ කෙනා...

පණ්ඩිතයා, පිස්සා, උමතු වූ කෙනා... - විකාරයා, පිස්සා, උමතු වූ කෙනා...

පැමිණෙන්න.

පැමිණෙන්න. - ඔහ්, බාබා..බාබා...

මාව බේරගන්න බාබා.

මාව බේරගන්න.

මට නුබගේ වේදනාව දැනෙනවා, මගේ දරුවා.

මෙම නුබගේ ගතෙහි, මනසෙහි සැරිසරන කරදරය, එය උස්සා විසිකරනු .

හැර දමනු එය.

එයට යාමට දෙනු.

යාමට දෙනු.

බොල, මොන මගුලක්ද ඔරවන් බලං ඉන්නේ?

මාලය, ඔරලෝසුව, රත්රන් බඩු සේරම දීපිය.

ඔව්, ඔව්.

පණ්ඩිතයා!

පිස්සා!

ඔහ්, දෙයියනේ, මොනවද එයා කරන්නේ?

උමතු වූ වා!

විකාරයා, පිස්සා, උමතු වූ වා!

මට සැහැල්ලුවක් දැනෙනවා බාබා, මට සැහැල්ලුවක් දනේනවා.

පණ්ඩිත බාබාට ජය වේවා!

පණ්ඩිත බාබාට ජය වේවා!

වැජබේවා!!. - විකාර බාබාට ජය වේවා!!

ලැහැස්ති වෙයන්, බඩු ගොඩාරියක් එන්න තියෙනවා. - ඔව්.

පණ්ඩිත බාබාට ජය වේවා!

පණ්ඩිත බාබාට ජය වේවා!

පණ්ඩිත බාබාට ජය වේවා!

පණ්ඩිත බාබාට ජය වේවා!

පණ්ඩිත බාබාට ජය වේවා!

ධරම්, අද එකතුවනම් පට්ටයි, මචන්!

හිමින්, හිමින්, හිමින්.

කෙල වී යයි මුළු ලෝකයා හටම!

කෙල වී යයි මුළු ලෝකයා හටම!

බාබා!! -නැගිටින්න!

නැගිටින්න.

නැගිටිනු, උපාසකයා.

නුබ කවුරුද, දරුවා?

බාබා, බාබා, මම සර් යෝගරාජ් කන්නා.

එංගලන්තේ ඉදන් ආවේ, බාබා.

තමුන්ගේ දකුණු අත පෙන්වනු.

දැන්, වම් අත පෙන්වනු.

දැන් වේලාව කීයද?

මට එය පේනවා.

මට එය පේනවා.

මා එය දුටුවා.

වස්තුව, ඇති කෙනාත් දුකින්.

නැති කෙනාත් දුකින්.

හරියට හරි බාබා, හරි.

ඔබතුමා සියල්ල දන්නවා.

නුබ, වද නොවනු දරුවා.

ඉක්මනින්ම, මහා පුරුෂයෙක් නුබගේ ජීවිතයට පැමිණීමට නියමිතයි.

ඔහු, නුබගේ සියලු දුක් ගැහැට නැති කර දමාවි.

ඔහ්හ්, උතුම් බාබාණෙනි!

අනේ, ගජෝදර් අයියා...

ඕක විකිණිලා ඉවරයිනේ.

බොල, මම උබගේ හිල් හදන තරමට, උබ අවුල් වෙලා යයි, ඒ තරමටම...

...හුස්ම කොහෙන්ද එන්නේ, පඩ කොහෙන්ද යන්නේ කියල හිතා ගන්න බැරි වෙන්න...

තේරුනාද?

ඒයි, දබන්ග් (ආඩම්බර/නිර්භීත) හොරෝ!

මගේ සල්මාන් නැවත දෙනවා!

ඔයාගේ වෙලා තිබුනා.

ඒත් දැන්, මගේ.

නවතිනවා.

මම දබන්ග් චිත්‍රපටය 70 වතාවක් බැලුවා.

එතකොට මම, 170 වතාවක්.

මම "හම් ආප්කේ හේ කෝන්" (මා නුබගේ කවුරුද)200 වතාවක් බැලුවා.

එතකොට මම, 250 වතාවක්.

නවතිනවා!

මම, "මේනේ ප්යාර් කියා" (මා ආදරය කළා)300 වතාවක් බැලුවා.

මගේ නම සුමන් කියලා දාලා තියෙන්නේ නිකමට නෙවි.

එතකොට මම, 1000ස් වතාවක් බලලා තියෙනවා.

ඒ නිසා කවුරුත් මට කතා කරන්නේ ප්‍රේම් කියලා.

පණ උනත් දෙන්නම්. ඒත් සල්මාන් ව නම් බැහැ.

හේයි..

මම ඔහේගේ පණ ගන්නවා!

හේයි!

නවතිනවා!

නවතිනවා!

මම ඔහේව ඉතිරි කරන්නේ නැහැ!

මගේ තිශූලය!

අනික දේවිය, තම ස්වාමි පුරුෂයා හට ඔතරම් ක්‍රෝධ නොකරනු.

ඒකා මගේ ස්වාමි පුරුෂයා නෙවි.

අනේ, මෙහේ නම්, බිරින්දෑවරුම තමයි ස්වාමි පුරුෂයන්ව මහ පාරේ දුවවන්නේ.

සැපවත් විවාහ දිවියක් වේවා.

හෙලෝ, ජින්දාල් මහත්තයා.

හායි, පරම්වීර්, කොහොමද? - හොදයි.

කරුණාකර.

හැරී ජෝහාල් වාරිකේ ගෙවන්න පටන් ගත්තා.

ඔයාගේ ශක්තිජනක පානය පුදුම වැඩක් කරේ.

ස්තුතියි සර්.

දෙයියෝ තමයි දන්නේ ඔයා ඒක කරේ කොහොමද කියලා.

එයා නම් දන්නවා.

දැන්, මගේ ගාව තව පැවරුමක් තියෙනවා ඔයාට දෙන්න.

කියන්න, දැන් මොනවද උස්සන්න ඕනේ කියලා?

අපේ බැංකුවේ, පරණම සේවාදායකයෙක් ඉන්නවා.

ඒත්, අවුරුදු කීපයකට කලින්, මම එයාට පවුන්ඩ් මිලියන දහයක ණයක් දුන්නා .

ඒත්, හදිස්සියේම එයා, වාරිකේ ගෙවන එක නැවැත්තුවා.

එයාට ඒක ගැලපෙන්නේ නැහැ.

අනික, ඒක බැංකුව වද වෙන්න ඕනේ දෙයක්.

ඔයා ගිහින් ඔයාගේ ක්‍රමේට දැනගන්න, එයාගේ ප්‍රශ්නේ මොකද්ද.

බලන්න, ඔයාට පුලුවන්ද කියලා උදව් කරන්න, ණය පියවගන්න

ධරම් ඔබරෝයි මහත්තයා...

...ඔබරෝයි සහ ඔබරෝයි සමුහ ව්‍යාපාරයේ අයිතිකරු.

රටේ ඉහලින්ම වැජබෙන මනුස්සයෙක්.

නියමයි.

එයාගේ අමුත්තෝ සේරම මේ වාහනේමයි එන්නේ.

අනික, එයාට කවුරුහරි ගැන සතුටු නම්, මුලින්ම කරන්නේ එයාට මාලිගාවක් තෑගී කරන එක.

ඔබරෝයි මහත්තයෝ, ඔයයි ඔයාගේ මේ අයිටම් එකයි...

...කිසිම ඇටයක්වත් නොකඩ, මේ සේරම දේවල් කරේ කොහොමද?

හරි, විහිලුයි.

ඒත් හැබැයි මේක, youtube එකට ගියොත් හෙම...

ඔයාගේ බිරිද දැක්කොත් හෙම, එහෙම උනොත් නම් ඒක විහිළුවක් වෙන එකක් නැහැ.

නැහැ, නැහැ, එහෙම කරන්න එපා.

මගේ ගෑණි දැනගත්තොත් එහෙම,එයාගේ දේපල වලින් මාව අයින් කරලා දායි.

මම ඕනෙම දෙයක් කරන්න ලැහැස්තියි. - ඕනෙම දෙයක්, නේද?

මේ බලන්න.

මේ මාලිගාව ඔයාගේ වෙන්නත් පුළුවන්.

ඔබරෝයි හට ප්‍රණාමය.

දෙයියනේ.

ඔබරෝයි හට ප්‍රණාමය.

ඔබරෝයි හට ප්‍රණාමය.

ප්‍රණාමය.

ඔබව හමු වී ඉතා සතුටු උනා ඔබරෝයි මහත්තයා.

සර් යෝගරාජ් කන්නා.

අප දෙදෙනාගේ හමුවීම සිදු උනේ, අර මහා බලසම්පන්න විකාර බාබතුමන් නිසාවෙනුයි.

ඔහුගේ සෙවනැල්ල කවුරුන්හට හෝ වැටුනහොත්..

...එයාගේ ජීවිතයම සපල වෙනවා.

දෑස් ඇරගෙන, ඇතුලට එන්න.

ඔහ්, මටනම්.

ඔහ්හ්, බොහොම ස්තුතියි

හොදයි ඔබරෝයි මහත්තයා, මම දැනගන්න කැමතියි...

...මොකද්ද ඔයාගේ මූල්‍යමය උපායමාර්ගය උනේ...

...මෙම ලෝක ව්‍යාප්ත ආර්ථික පසුබෑමත් සමග.

උපායමාර්ගය?

ඔය වගේ ලේසි ප්‍රශ්න වලට මගේ ගෝලයෝ උනත් උත්තර දෙයි.

පප්පු...

ඔබරෝයි මහත්තයා ආයෝජනය කලේ මිළ අධික නොවන තොගයන් වලටයි...

...රටේ ප්‍රාග්ධන වෙළදපොල සමීකරණ ගැන මනසේ තියාගනිමින්.

ඔහු සොයා බැලුවා නැවත පැමිණිය හැකි අභ්‍යන්තර අනුපාතය, සංවේදීතාව, වාෂ්පශිලිතාව...

...මොකද ඔහු රූපාත්මකව විශ්වාසකලා භාගුල රළපහර ගැන පාසල් කළමනාකරණයේදී.

පප්පු සමත් උනාද?

ඔව්, කොහෙන්ද?

ලන්ඩන් හි ආර්ථික විද්‍යා පාසලේදී.

නියමයි.

එතකොට අපේ සූසන්, එයා කොහෙන්ද සමත් උනේ කියලා, ඒකත් අහගන්න.

පැරිස් හි විලාසිතා පාසලෙන්.

පැරිස්, නෝනේ.

සූසි, මගේ ඇදුම මදින්න. - හොදමයි සර්.

Yamla Pagla Deewana 2 subtitles in other languages

கருத்துகள்

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left