முதல் 200 வரிகள்.
කවුදෝ කෙනෙක් වතාවක් මට කිව්වා ඔයාට නොසෙලවී හිටගෙන ඉන්න පුළුවන් නම් ඇති තරම් වෙලා කැලෑවේ
ඔයට පෙනේවි සැගවී ඇති අරගලයන්වල ලකුණු
ජීවය හා ක්ෂයවී යාම අතර සේනාවන්ගේ වියරු හැසිරිම.
වනාන්තරය නොනැසී පවතින්නේ එහි ප්‍රතිඵලයෙන්.
ඒ වෙනුවෙන් හොඳ පිරිසට ඔවුන්ට ලබාගන්න පුළුවන් හැම උදව්වක්ම අවශ්‍ය වෙනවා.
එය ඔබ විශ්වාස කරන්නේ නැතිනම්, ළං වෙලා බලන්න.
තවමත් ඔබට පෙනෙන්නේ නැතිනම් තවත් ළං වෙලා බලන්න.
෴"සමීර කරුණාරත්න"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.
ගිහින් දාන්න ඕනෙද? මට ඔයාගේ උදව් ඕනෙ නැහැ.
අතු ඉවර වේගෙන එන්නේ යාළුවා.
තවමත් මට ඔයාගේ උදව් ඕනේ නැහැ.
උදව්!
උදව්!
— ඇයි ඔයා ඔයාගේ කණ්ඩායමත් එක්ක නැත්තේ? — මොකක්? මම තනියම වඩා වේගෙන් පියාඹනවා!
කොහොමද ඔයාට මේක නොතේරෙන්නේ?
ඔයා නෙමෙයි මේ කණ්ඩායමේ ඉන්න එකම කෙනා, ඔයා දන්නව ඒක!
ඉතින් ඒ කෙනෙක්ට කෑ ගහන්න වෙනස් වෙන්න කියලා!
ඔයාට ඇහුණද ඒක? මම මේ කොල්ලා එක්ක මොනවා කරන්නද?
ඔව්, ඔයා හරි.
ඔයාට ඔයාගේම ප්‍රශ්න තියනවනේ.
ඔයා ලීෆ්මන් කෙනෙක්. ඔයා දන්නව අද දවස කොයිතරම් වැදගත්ද කියල!
ඔයා දන්නවද? මම හිතන්නේ සමහර විට මම මේකට හැදිලා නැතුව ඇති.
ඒක තමයි ප්‍රශ්නය! ඔයා මේකට තමයි හැදිලා තියෙන්නෙ!
මට වෙහෙසයි මේක ඔයාට ඔප්පු කරන්නම බලා ඉදල...
ඔයාගේ වැඩ ඉවරයක් වුනාම කුරුල්ලෙක් අල්ලගෙන මූන් හෙවන් වලට එන්න ආපහු!
මොකද? ඔයා දැන් මට උදව් කරන්නෙ නැද්ද?
මම මේ දැන් උදව් කලා!
ඒක නියමයි! මට පේන හැටියට මට මෙතනින් පනින්න පුළුවන්!
මට පුළුවන් මේ දැන් පැන්න හාදය පස්සෙන් යන්න!
වෝව! ඇතුළු වුනා! හා හා හා
මම ඔට්ටු අල්ලනවා මේ වගේ මකුණෝ නගරේ නම් නැහැ.
— ඔව්! මට දැනටම ඒක මග හැරිලා. — මෙයා කතා කරනවා!
ඔයාගේ ඔලුවේ මොනවා හරි තියනවද ළමයෝ?
ඔයා මොනවද කියන්නේ සම්පූර්ණයෙන්ම අමුත්තෙක්ට?
අමුත්තෙක්? අපි දෙන්නා මිනිත්තු 20 ඉදන් එකටනේ.
ඔයා නෙෙමෙයි... ලැරී.
මම අදහස් කලේ, මම බලන්න යන පුද්ගලයා.
මම ඔයාව මේ දාලා යන්නේ ඔයා නොදන්න කෙනෙක් ලග ද?
ඒකට කමක් නෑ ලැ... අපි හැම වෙලාවෙම අමුත්තෝ නෙමෙයි.
සම්හර විට දැන්, මේ දේවල් වෙනස් වෙලා ඇති.
අහ්... මේක නම් ගෙදරයි නෙමෙයි. වේයෝ අත් අල්ලගෙන ඉන්න තැනක්
— බය වෙන්න එපා ලැරී, මම... — ඔයාට ඉක්මනට යන්න ඕනෙ නම් කතා කරන්න ළමයෝ!
හොදයි.
හොලෝ?
ගෙදර කවුරු හරි ඉන්නවා ද?
හොලෝ?
ඔව්, හරි, ඇත්තටම, ඔයා දන්නවද යමක්? ඔයාට පුළුවන්ද මේක පරීක්ෂා කරන්න....
ඔව්, ඔව්, නෑ, ඒක.... ඒක තියෙන්නේ අතන...
අම්ම් එහෙනම් අපි ලග තියනවා, ඒක... මෙන්න අපි....
අපොයි නෑ. ඒක තියෙන්නේ මෙතන... හරි.... ඔව්.
අහ්... ඉන්න බලන්න... අහ් අපොයි කොල්ලෝ...
තුනී සම් කැබැල්ලකින්? බාග වෙලාවට මී හම වෙන්න පුළුවන් ද? මට අවසර... සමාවෙන්න.
තුනී සම් කැබැල්ලකින්? බාග වෙලාවට මී හම වෙන්න පුළුවන් ද? මට අවසර... සමාවෙන්න.
නිවැරදි කිරීමක්! මී හම නෙමෙයි. ඇත්ත වෙන්න පුළුවනද බාග වෙලාවට?
නැත්නම්, දන්නව, ඇත්තටම වෝල්න් වෙන්න පුළුවන්.
— හායි, තාත්තා! — වෝහ්!
— මේරි කැත්‍රින්? — ඔව්.
ඔයා මෙහෙට ඇවිත්!
ඔව්!
මම අවබෝධ කරහෙන හිටියේ නැහැ අද අද කියල.
හැම වෙලාවෙම එහෙමනේ.
හෙයි! මට ඔයා දිහා බලන්න දෙන්න! අව්... ඔයා ඔයාගේ අම්ම වගේමයි.
මම අදහස් කලේ එයා ඔය වගේමයි, ඔයා එහෙම වෙන්න ඕනෙ, ඔයා දන්නවා, මම අදහස් කලේ, ඔයා දන්නවනේ මම අදහස් කල දෙය...
— තාත්තේ? — ඔයාට ඒ ගැන කතා කරන්න ඕනෙ ද? එහෙම නම්...
ස්තුතියි, මම ශෝකන්තයේ පස්වැනි අධියර කියවගෙන යනවා
මම ඒ ගැන තනියම වැඩ කරනවා.
මම එහෙම කරනකොට හොදයි.
ඇත්තටම මම කතා කරන්න කැමති දේවල් කීපයක් තියනවා.
අපොයි! අපොයි! අපොයි! ඕසී!!!
— බලන්න කවුද ආයෙ ඇවිත් තියෙන්නේ කියල? — ඕසී?!
— එයා තවම ජීවතුන් අතර? — ඔව්, හොඳයි, එයාගේ ගොඩක් කොටස්...
එයා කකුල් තුනකට බැහැලා වෙන්න පුළුවන්...
....නමුත් නමුත් එයාට ලැබුන මුල් අවස්ථාවෙම එයා පැනලා යනව.
ඕසී! ගිහින් හායි කියන්න.
— මේන්න කොල්ලෝ! — ඔන්න එයා යනවා!
එයාගේ සිහිය නම් ටිකක් හොද මදී ඒ වගේම එයා රවුමට දුවන්න කැමතී.
හෙයි! නමුත් ඒක සාමාන්‍ය ක්‍රමයට වඩා හුරුයිනේ, ඔයා දන්නවනේ. හා හා
එයාට ඔයාව මතකයි!
අපොයි. උඩ තියනවා ඔයාට පුදුම කිරීමක්.
මගේ පස්සෙන් ඇවිත් බලන්නකෝ.
ඕසී! එපා! හාදු දෙන්න එපා!
හොදයි, ඔන්න එහෙනම් අපි!
ගෙදරට සාදරයෙන් පිළිගන්නවා!
හරියට... මම කවදාවත් ගියේ නැහැ වගේ.
ඔයාගේ ඔක්කොම දේවල් මෙතන තියනවා. ඔයා දන්නවනේ.... ඔයාගේ බෝනික්කෝ අහ් ඔයාගෙ පින්තූර...
ඔයාගේ කැස්බෑවා! අහ්... අපොයි!
අහ්, ඔයාව නැවත ගෙන්න ගන්න ලැබීම සතුටක්, මේරි කැත්‍රින්!
ඇත්තටම, මම දැන් පාවිච්චි කරන්නේ M.K. කියල.
ඕහ්... M.K.? මම කැමතී ඒකට. ඒක ගොඩක්, අම්, වැඩුණු බවක් තියනව.
— ඔයාට ඕක ගන්න මේන නැද්ද? — අපොයි, නෑ, නෑ, ඒක මගේ එක් සන්වේදකයක්
මගේ ගොඩක් වැඩ මේ වෙනකොට කෙරීගෙන යනවා. අද ඇත්තටම බොහොම විශේෂ දවසක්.
අද පුන් සඳ වගේම ගිම්නානයේ සූර්‍යය නිවෘත්තියත් තියනව.
ඒක සිද්ධවෙන්නේ අවුරුදු 100කට වතාවත් නැත්නම් ඉතින්. ඉතින් ඔයා දන්නවනේ, මම අදහස් කලේ....
ඔයාට මවා ගන්න පුළුවන්. මෙතන පිස්සු තරමක්
හෙයි! ඔයාට හරි බරි ගැහෙන්න වෙලාවක් ඕනෙ ඇති
මම ඔයාට ඒව කරගන්න දාල යනවා. ගෙදර වගේ හදා ගන්න, මේරි කැත්‍රින්!
අපොයි! නෑ! කවුද මේරි කැත්‍රින්? මම අදහස් කලේ M.K.
හරි අම්මා, මම උත්සාහ කරනවා. ඒකනේ එකගතාව.
එන්න, අම්මා! ඔයාට ඔවුන් මග හැරෙන්න යන්නෙ.
හෙයි ලීෆ්මෙන්!
හුහ්? මොකද?
ටාරා රැජිණියනි. අපි අද උත්සවය ගැන කතා කරන්න ඕනෙ.
— බාගන්ස්ලා නැවතත් අපේ සීමාවට ඇවිදින්. — ඔයාට ඇති වෙන්න හිරු එළිය ලැබෙන්න නැහැ.
ඔව්, ඒ රොනන්. එයා දණ ගහගෙන ඉන්නකොට මෝඩ පාටයි.
නමුත් මට බෑනේ එයා ඒක කරන එක නතර කරගන්න.
මම හිතන්නේ බාගන්සා අපේ ආරක්ෂාව ගැන ඔත්තු බලනවා.
ඔයා දන්නව ඔවුන් ඕනෙම දෙයක් කරන විත්තිය ඔයා උරුමක්කාරිය තෝරගන්න නතර කරන්න.
නමුත් බය වෙන්න එපා. මගේ ලග සැලසුමක් තියනව.
අපි ළමයි කලේ, එයා මහා ගාම්බීර නැහැ.
— ඔයා කැමතිද මගේ සැලැස්ම අහන්න? — ඒ වගේම එයාට ලස්සන හිනාවක් තිබ්බ.
බලන්න, මහජන උත්සවය තියන තැනට මම යනවා පොඩි බට පිරිසක් අරගෙන,
අපි බොන්න නතර වුනා වගේ බොරුවට පෙන්නල, අපො හොඳ පොහොට්ටුවක් අරගෙන ඔයාට ගෙනත් දෙනවා
ඒක පුබුදින්න, වන අරණේ ජීවිතය දිගටම ගලා යනවා.
අපි ගියා, ආවා.
ඒක එහෙම වැඩ කරන්නෙ නැහැ.
මට තෝරගන්න බැහැ, මම එතන නැත්නම්
ඒක හැගීම ගැන දෙයක්. මට ඒක ගන්නේ පොහොට්ටුවෙන්,
මම ඒක ගන්නේ වන අරණෙන්, මම ඒක ගන්නේ අපි ඔක්කොගෙන්ම.
මෙන්න එහෙනම්. ඔයාට හැගීම් නැද්ද, රොනන්?
හියනවා! මට හැගෙනවා මේක නරක අදහසක් කියල.
බාගන්ස්ලා කවදාවත් මේ තරම් ආක්‍රමණශීලී වෙලා නැහැ.
මම සම්පූර්ණයෙන්ම උදව් නැත්තෙ නැහැ, ඔයා දන්නවද?
මම දන්නව.
නමුත් ඔයා තරම් මෙ වන අරණේ ජීවය, ඔයා ගැන බලාගන්න එක මගේ රාජකාරිය
ඒකද ඔයා එහෙම කරන එකම හේතුව?
ඒ හේතුව මදි ද?
ඒක නම් තියන එකම හේතුව...
— උතුමාවියණී? — ඔව්?
මට... කිති නැහැ.
ඔහ්... ඉස්සර කිති තිබ්බ ඔයාට!
බොහොම හොදයි. මට තේරෙනවා ඔයාගේ සැලකිල්ල.
නමුත් මේක තමයි අවුරුදු 100කින් මට උරුමක්කාරියක් තෝරගන්න තියන දවස
මම අද මේක කලේ නැති නම්, ආරක්ෂා කරන්න අනාගතයක් තියාන එකක් නැහැ.
මම හිතන්නෙ නැහැ මම ආරාච කිරීමක් දැක්ක කියල! බාගන් කාරයෝ!
උදේ අපි පොඩි සටනක් තිබ්බ ලීෆ්මන්ලා එක්ක.
මීයෙක් අල්ලා ගත්තා හරස් වෙඩි තැබිමකදී.
ඉතින්... මට අලුත් කබායක් ගත්තා. ඒක... හරියට... ඔයාගේ වගේමයි.
එයාලා උත්සවය තියන තැන හොයාගත්ත ද?
අහ්... එහෙමයි, සර්! ඒ අපේ සීමාවෙන් හුගක් ඈත.
ඔයා අදහස් කලේ, එයාලගේ සීමාව!
ලීෆ්මන්ලා හිතාගෙන ඉන්නේ අපිව අඩංගු පොහොට්ටුවා තියාගන්න පුළුවන් කියල
අපේ ලස්සන දිරායන දූපතේ,
එයාලාගේ අප්‍රසන්න කොළ පැහැ වන අරණ එක්ක.
බොහොම අහංකාරයි!
ඔක්කොම සමබර තාවේ නාමෙන්!
මට සමබරතාව එපා වෙලා තියෙන්නේ!
අපි කොයිතරම් කැළේ විනාශ කලත් කමක් නැහැ,
රැජිණ ඒක නැවත උපද්දනවා, එයාගේ එක් අත් සෙලවීමකින්.
ඇයව කපා දමන්න අවශ්‍යයි!
මුලෙන්ම.
හරියටම හරි!
අද අපි ඔවුන්ට පෙන්නමු ඔවුන්ට දිරාපත් වීම නවතන්න බැරි බව.
රැජිණ මැරුනොත් උරුමක්කාරියක් නැතුව,
ලීීෆ්මන්ලට කිසිම දෙයක් නැවත උපදවන්න බැරි වෙනවා.
සමබර තාව අපේ වාසියට මාරු වෙනවා.
ඔයාවයි මාවයි බලාපොරොත්තු රහිත, ශුෂ්ක රාජධානියක් පාලනය කරන්න ඉතිරි වෙනවා.
මම ඔයාට වැටෙන්න දෙන්නෙ නැහැ.... තාත්තේ!
මම දන්නව ඔයා එහෙම කරන්නෙ නැහැ!
ඔයාගේ පෙනුම හොදයි ඔය මී ඇදිමට. ඒකෙන්... කෙට්ටුයි වගේ පේනව.
ඔව්...!
අන්න එනවා ඔයාගේ විශිෂ්ට ගෝලයා.
කොහොද හිටියේ ඔයා?
ඉන්න? ඔයා තරහෙන් ද?
ඔයා මට කිව්වේ ආපහු එන්න කියල, ඔන්න මම ආව.
මේක මත!
ඔයාට ඒකටත් නම්බුව ඕනෙ ද?
ඔයා ප්‍රමාදයි! නියම කුරුල්ලෙක් හොයාගෙන ඔයාගේ කණ්ඩායමට එකතු වෙන්න.
ඔයා දන්නවද? බෑ!
ඔයා මොනවද කිව්වේ?
මම ඒක කරන්නෙ නැහැ! මම තව දුරටත් ළමයෙක් නෙමෙයි. මට එපා වෙලා තියෙන්නෙ ඔයාගෙන් එහෙම සැලකුම් ලබලා!
මම ඔයාට උදව් කරන්න හදන්නේ. ඔයාව බලාගන්න හදන්නේ!
මම කවදාවත් ඒක කරන්න කියල ඔයාගෙන් ඉල්ලුවේ නැහැ!
— ඔයාගේ තාත්ත ඉල්ලුවා! — හොදයි, ඔයාට දැන් නවත්තන්න පුළුවන්!
මම ඔබව නිදහස් කරනවා තව දුරටත් තරුණ නොඩ්ව රැකබලා ගැනීමෙන්.
මගෙන් අහකට ඇවිදලා යන්න එපා! මමයි ඔයාගේ අණ දෙන නිළධාරියා!
තව දුරටත් එහෙම නෑ! මම අස්වෙනවා!
අන්න කෙල්ලේ! කලබල නැතුව! කලබල නැතුව! කලබල නැතුව!
— ඔයා මොකද්ද බලා ඉන්නෙ? — මොකුත් නැහැ, මට මේ ගැන කිසිම මතයක් නැහැ!
හැමෝම! යමු මෙතනින්!
පෙලපාලිය! විනෝදය! හිනා වෙන්න!
තාත්තේ? තාත්තේ?
මේක හොද වෙලාවක් ද....
....කතා කරන්න?
පෙඩ්ඩක් ඉන්න, මම ටක් ගාලා එන්නම්... ආව්!!!
ඕසී, ඕසී, නතර කරන්න!
කැමරාව අරගෙන එන්න!
මොකටද ඔයා ආරක්ෂක කැමරා හයිකරගෙන ඉන්නෙ?
මේ පැත්තේ මිනිස්සූ... පරණ පත්තර හොරකම් කරනව ද?
අපොයි... නෑ! නෑ, නෑ. ඒව ආරක්ෂක කැමරා නෙමෙයි
නෑ, මම මුළු කැලේ පුරාම ජාලයක් පතුරවලා තියෙන්නෙ, ඔව්....
මම දන්න නැහැ ඔයාගේ අම්මා ඔයාට කොච්චරක් මගේ වැඩ ගැන කියලද කියල
අම්... එයා... මොකුත් නැහැ.
ඔයාට ලොකු ඇදහිල්ලක් තියනව කියල දියුණු පුංචි මිනිස්සු සමාජයක
කැලයේ ජීවත් වීම හා... හොදයි..... ඒක ඔයාගේ වෘතිය ජීවිතය විනාශ කල
එඔයාගේ කසාදය මතක් කලෙත් නැහැ.
නැත්්නම්... මොකක් හරි?
ඔයාගේ අම්මට නියම විහිළු තියෙන්නෙ.
නමුත්, මම දුරවබෝධයක නෙමෙයි ඉන්නෙ.
මම දන්නවා එයාලා එළියේ එන්න විත්තිය. ඒක සහජඥානය. හරියට... හරියට විද්‍යාඥයන්ගේ සහජඥානය වගේ....
මේ පුංචි හාදයෝ පරිසර පද්ධතියේ ලොකු කොටසක්.
No comments yet. Be the first to leave one.