முதல் 200 வரிகள்.
මතු දැක්වෙන කතා ප්‍රබන්ධය වෝටලූ, ඔන්ටේරියෝ හි සැබෑ චරිත හා සැබෑ සිද්ධි ඇසුරෙන් නිර්මාණය කෙරුණකි.
මම හිතන්නෙ,
සන්නිවේදනයේ සංවර්ධනයෙන්...
ඇතිවුණු ඒ මහා පෙරළිය ගැන.
විශේෂයෙන්ම ට්‍රාන්සිස්ටරයත්...
මේ අතර ඉහළම තැන ගත්තු සන්නිවේදන චන්ද්‍රිකාව...
මේවායින් නිර්මාණය වේවි,
කොතැනක හිටියත් අපිට එකිනෙකා සමග ඉක්මනින් සම්බන්ධ විය හැකි ලෝකයක්...
ඒ දවස හැබෑ වේවි... බොහෝ විට මෙයින් වසර 50ක පමණ ඇවෑමෙන්...
මිනිහෙකුට ටහීටි, නැත්නම් බාලි දූපත්වල ඉඳන් වුණත්,
ලන්ඩන්වල ඉන්නවා වගේම හොඳට තමන්ගෙ ව්‍යාපාර කටයුතු මෙහෙයවන්න.
මෙතන සැබෑම වටිනාකම තමයි...
ඕනෑම විධායක, පාලක...
නැත්නම් භෞතික හැකියාවක්...
භෞතික දුරෙන් ස්වායත්ත කරවීමේ හැකියාව.
ඒ දවසේදී... මුළු ලෝකයම එක් අතථ්‍ය ලක්ෂ්‍යයකට ගොනුවේවි.
ඒ වගේම, මිනිසුන් රැස්වන ස්ථානයක් හැටියට ගමක්-නගරයක් දරපු ඒ සාම්ප්‍රදායික භූමිකාව...
බොහෝ දුරට... අර්ථ විරහිත වේවි.
සරලවම,
මිනිසා තවදුරටත් සංචරණය නොකර,
සන්නිවේදනයේ යෙදේවි...
මළ හත්තිලව්වේ!
අපි පරක්කු නෑ...
නෑ, මං දන්නවා, මටනං දැන් වමනෙ යන්න ගානයි.
හා...රි.
ෂිහ්!
මේ හැමෝගෙන්ම මැට් සන්ඩින් තමයි වඩාත්ම නිද්‍රාශීලී.
ජාතික හොකී ලීගයට දස්කම් සපිරුවත් ලීෆ්ස් කණ්ඩායමට ඔහු තරම් මදි...
සර්ගෙ නමය ඇවිල්ලා. -කොහෙද බ්‍රොක්?
ඔෆිස් එකේ සර්. -මිස්ට බෝල්ස්ලි?
මේ රිපෝට් එක අහල තිබ්බා... -කියන්න ෂෙලීට.
සංගෘහිත පරිපථ...
මම අන්තිමේ ඒ කියමන තේරුම් ගත්තා...
"හැදෙන වැඩෙනකොට තමාගේ හදවත නවතිනවා..."
ඒක ජෝන් හියුස්ගෙ "ද බ්‍රෙක්ෆස්ට් ක්ලබ්" එකෙන්.
අරක ඇහෙනවද?
අ...
ඔව්.
අර චිරිචිරි සද්දෙ නේ, -හ්ම්.
අහා, මේක ඔෆිස් එකක්,
ඔහොම සද්ද නම් කෙළකෝටියක්ම ඇහෙනව ඔෆිස්වලදි. මේක ටිකක් සැර වැඩියි.
අන්න...
අඳුනගත්තා නේ,
ම්!
ඇයි?
චීනයේ නිෂ්පාදනයක්,
යකාගෙ අස්සන,
අඃ...
අ...
අ...ම්...
මයික්?
මට සිහිය තියාගන්න බෑ,
ඉතින් මොකද, ඔයා ඕක හදන්නද?
මං මේක හදනවා...
අ... ඒත් දැන් ඕවට වෙලාව නෙමෙයි, මීටිම පටන්ගන්නවා තව මිනිත්තු දෙහෙකින් විතර.
දැන් එපා...
දැන් එපා... දැන් එපා...
අ... හරි,
මට දෙන්නකෝ ඔය... ඇමුණුම් කටුවක් හරි මොකක්හරි..
ඕක තමයි මේකගෙ වැඩේ...
ඕකයි මේකගෙ කෙහෙම්මල් වැඩේ!
මේකෙ ඕෆ් ස්විච් එකක් නෑ, ඒ නිසා මෙයා දිගටම ඔන්, ඉතිං දිහටම හම් එක එනවා.
ආ, හා... හරි.
ම්...
ඉතිං?
හරි, ඉක්මනට!
ඔයාට කිව්වහැකි මෙයා යන්නෑ කියල... මෙයා යන්නෑ වානේ ගන්න.
ඇලෝයිස්*, හැරී! *වානේ වැනි මිශ්‍ර ලෝහ විශේෂ
මං පස්සෙ ගන්නං.
කට්ටිය එළියේ.
මෙයාල ඇත්තටම ලන්දේසි එහෙනං ඈ?
රික්, අහන්නකො, මම ගොඩක් හිතුවා මේ ගැන.
මෙයාලා ගනුදෙනුව ගන්නවනම්,
මම කැමතියි අලුත් අංශයෙ වැඩ බාරගන්න.
හිතනවද මෙහෙ වැඩ බලන්න පුළුවන් කියලා?
ඔව්...
ඔව්... ඔව්!
මමත්.
සහතික කරගන්න අහන්නෙ,
මේ වැඩේ... හරියට නොගියොත්...
අපි මෙහෙම දෙයක් කතාකළේ නෑ...
හොඳයි...
බොහොම හොඳයි... අ...
ස්තුතියි!
එක වෙනසක්,
පේන විදිහට ඇමරිකන් සෙට් එක එයාලට දීල තියෙනව සුකුරුත්තං බදු බෙදීම් සැලැස්මක්.
ඉතිං අපි පෙන්නන්න ඕන ඕකෙ කැනේඩියානු ආකෘතිය.
මං ගාව නෑනෙ. -නෑ නෑ...
කැලහෑන් අන්තිම මොහොතෙ වැඩක් කළා, අපි එයාව ගෙන්නමු වැඩේ පැහැදිලි කරන්න.
කැලහෑන්,
අ...
මෙහෙමයි... මම නං කියන්නෙ ඒක නරක අදහසක්.
ඇයි ඒ?
මං කියන්නෙ රික්,
ඇයි අපි. කැලහෑන්ව තෝර නොගන්නෙ ඔය බදු කතාව විස්තර කරන්න?
මම ඒක මගෙ පිච් එකට එකතුකරගන්න, මං හිතන්නෙ එහෙම තමයි හොඳ.
කයිල් මට උදව්වක් විදිහටයි රෑ එළිවෙනකන් මේක එකලාසයක් කෙරුවෙ.
හා... -එයා ඉදිරිපත් කරයි...
රික්, මං කියන්නෙ මේ...
අ... ඔයා මෙයාව ගන්නවා, ස්ටෝක්ට කතාකරන්න, මං කිව්වෙ මෙයා නිකං...
මහ... ගල්... ආඳෙක් වගෙ.
ජිම්...
මම ඇහුවෙ නෑ.
හරි, හොඳයි.
අ...
මේ... අන්න මරුමුස් පාට තට්ට හාදයෙක් අපේ දිහාට එනව...
ෂික්! කොහෙ යනවද මන්ද!
මයික්?
අහ්... හරි...
පාර බලාගෙන යනවා!
කෙළියා තාප්පෙට!
වාඩිවෙයං...
වාඩිවෙයං...වාඩිවෙයං...
ඔය හොඳයි.
හොඳයි, මොනවද කෙරෙන්න ඕන?
හා...
හායි!
හායි! අ...
මං...
මයික් ලැසාරීඩිස්, ප්‍රධාන විධායක නිලධාරී, රිසර්ච් ඉන් මෝෂන්.
අපි පරිගණක දෘඪාංග පද්ධති නිර්මාණය කරනවා, අපේම සංගෘහිත පරිපථත්, ඒ වගේම...
Intel, AMD සහ CYRIX වගේ ප්‍රධාන සන්නාමවල පරිපථත් උපයෝගී කරගෙන.
අපේ සේවාලාභීන් අතර ඉන්නවා US රොබොටික්ස්, රොජර්ස් කැන්ටෙල්, රැම් මොබයිල්...
ටිකක් ඉන්න...
මේ,
ඔයා ඉන්නෙ කැලහෑන්ගෙ ඩෙස්ක් එකේ, නේ?
හරි, හොඳයි, මම ජිම් බෝල්ස්ලී.
බ්‍රොක් මගෙන් ඉල්ලුවා රැස්වීමට කලින් අර බදු කතාවෙ ඔප්පු කිරීමක් කරන්න...
ඔයා මට...
ඔයා මට...ගේනවද?
ඔ...
ඔව්, ඔව්...
හා, හොඳයි, ස්තුතියි!
හරි...
හරි...අ...
මොකක්ද මේ?
ඉතිං...
අ...අපිට මුණගැහුණු ගුරුවරයෙක්...
අපිට කිව්වා...
අ... අපිට කණිෂ්ට පාසලේ අත්වැඩ ගුරුවරයෙක් හම්බවුණා, මිස්ට මොෂින්ස්කි කියලා,
එයා කිව්වා, ෆෝන් එකක් ඇතුළට පරිගණකයක් එකතු කරන කෙනා...
මේ ලෝකය වෙනස්කරයි කියලා.
ඉතිං, අපිට සැලැස්මක් තියෙනවා දැනට භාවිතා නොවෙන UHF තරංගමාලා ප්‍රයෝජනයට අරන්...
සියලු පහසුකම් තියෙන ජංගම උපකරණයක් නිර්මාණය කරන්න.
ඇඩම් කැලහෑන්ගෙ ඇසිස්ටන්ට් ඇවිල්ලා සර්ව හම්බවෙන්න...
ඇතුළට එවන්න.
නියමයි.
සොරි, මිස්ට බෝල්ස්ලී. කවුරුත් නෑ.
ම... මට මතක්වුණේ නෑ සර් බදු වාර්තාවෙ කොපියකුත් ඉල්ලුවා කියලා...
හා, මම දැන් රැස්වීමක ඉන්නෙ...
හරී...
දැන්...
සරලවම කිව්වොත්...
මේ වෙලාවේ, මුළු උතුරු ඇමෙරිකාව පුරාම තියෙනවා...
නිදහස් රැහැන් රහිත අන්තර්ජාල සංඥාවක්, කාටවත්ම පාවිච්චි කරන්න නොතේරෙන...
දැන් මේ කාමරය ඇතුළෙ තියෙනවා ෆ්‍රී ඉන්ටර්නෙට් සිග්නල් එකක්.
හ්ම්...
ඒක හරියට අර "ෆෝස්" එක වගේ.
සොරි, සර් "ස්ටාර් වෝස්" බලල තියෙනවද?
නෑ.
එහෙනං...
එහෙනං... හරි.
හිතින් මවාගන්න, පේජර් එකකුයි...
සෙල්ෆෝන් එකකුයි, ඊමේල් යවන මැෂින් එකකුයි ඔක්කොම එකට.
ඉතිං මේකෙ නම තමයි...
පොකට්-ලින්ක්.
හරි...
හරි... අ...
හරි... අ... අහන්න.
අපි ඔහොම මොනවත් මෙහෙ කරන්නෑ.
අපි වාණිජමය නිෂ්පාදන ආයතනයක්.
ඔයාලා උපසභාපති කෙනෙක්ට තමයි හරිනම් කතාකරන්න ඕන...
තව, ඔයිට වඩා හොඳ නමක් හොයාගන්න.
ඔයා අඬනවද!
මයික්!
ආ...
හිතේ කලකිරීම නේ,
හාං...
ඔයා හොඳට කළා!
ඉතිං... මම දැක්කා රික් ඔයාලව ගන්න ලිමෝ එක එවනවා.
මං හිතුවට වඩා නරකට අපේ මේ එකතුවීම ගන්න ඕනවෙලා වගේ...
ඉතිං, අපිට කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා.
ඒත්...අ...
මම හිතුවා අපේ බදු උපායමාර්ගයෙන් පටන්ගත්තොත් හොඳයි කියලා.
දැන්, මම හිතනවා ඔයාලා ඇමෙරිකානු පාර්ශවයෙන් වැඩේ දැන ගත්තා.
ඒත්, මම අවධාරණය කරන්නම්, අපිත් දන්නවා කැනඩාවෙදි බදු එක්ක නූල් සූත්තර කරන හැටි.
හරිද?
මෙන්න සැලැස්ම,
අපි පඩිපත ඔන්ටේරියෝවෙන් පිටට ගෙනියනවා,
හැබැයි නෙදර්ලන්තයේත් සියලුම වෙළෙන්දන්ට ගෙවනවා.
අපි ඔය රෙද්ද හරියටම බාගෙට බෙදනවා,
වම් පැත්ත දන්නෑ දකුණු පැත්ත මක් කරනවද කියලා.
ඊගාවට, නිෂ්පාදන ශ්‍රමයට අපිට පළාත් මට්ටමින් හොඳ පොඩි ප්‍රතිලාභයක් ලැබෙයි.
අපිට පතාක ෆෙඩරල් ටැක්ස් ක්‍රෙඩිට් එකක් ලැබෙනවා උන් මේවා පෞද්ගලිකද පොදුද කියල නොදන්න නිසා...
ගන්න මාව නැවට...
ඉදින්, පරිගණකය තුළ වූ ඩිජිටල් ලොව තුළ සිරගතවූ රැඳවියෝ...
හෙලෝ?
හෙලෝ!
එතකොට ඔයා කියන්නෙ, අපිට නිකම්ම මේක අල්ලල කතාකරන්න පුළුවන්?
ඔයාට පුළුවන් ඔයාගෙ සෙල්ෆෝන් එකෙන් මට පීට්සා එකක් ඕඩර් කරන්න...
No comments yet. Be the first to leave one.