முதல் 200 வரிகள்.
1982 ජනවාරි 11.
එදා වෙනකම් මුම්බායෙ පොලිසියත් පාතාල ලෝකයත් අතර කිසිම දෙයක් වුනේ නෑ...
මිනිස්සු මතක තියාගන්න.
මගෙන් තමා ආරම්භ වුනෙ...
ඉතිහාසය වෙනස.
මගෙ නම...
මන්‍යා සූරී!
මම ඒ.සී.පී.අෆාක් බග්රන්.
ඉතිහාසය වෙනස් කලේ මම.
එදා වෙනකම් පොලිසියට විලංගු දාලා තිබුනෙ නීති සහ නියමයන් විසින්.
මම ඒ විලංගු ගැලෙව්වා!
මේ කතාව ඒ පළමු පොළිස් එන්කවුන්ටර්(වෙඩිතබා ඝාතනය)පිළිබඳවයි.
*වඩාලා වල ඉවත්කිරීම*
සිංහල උපසිරැසි සහ අදහස කැලුම් රණවක ≡≡≡≡≡≡≡≡≡≡≡≡≡
මනෝහර්...
මනෝහර්...
මනෝහර්...
පස්වෙනි ප්‍රශ්ණයට උත්තරය මොකක්ද?
පෙන්නන්න.
සර්!
ඔව්.
හරි.
මොකද මනෝහර්?
හොඳයි.
පරීක්ෂණය සම්පූර්ණද?
ඔව් .
කොහොමද කලේ?
හොඳට කලා.
කොච්චර කාලයක් ඔයා බුම්මගෙන ඉන්නවද?
ඔයාගෙ පෙනුම හොඳ හිනාවෙනකොට.
මෙන්න... - මා එක්ක කතා කරන්න එපා!
පොඩි උදව්වක් කරන්න බැරි වුනා.
එක උත්තරයනෙ ඇහුවේ...
වැරදි දේ වැරදිමයි...
මම... - මම කවදාවත් කිසිම වැරදි කරන්නෙ නෑ!
එක දෙයක් කියන්න...
අවුරුදු 4 ක් තිස්සෙ අපි එකට ඉන්නවා.
අපි ආදරේ කරනවා,දෙන්නට දෙන්නවම ඕනි, එක වතාවක්වත් ඔයාගෙ ගෙදර එක්ක ගියාද?
ඔයාගෙ අම්මව මුණ ගැස්සුවද?
ඒකෙ කිසිම වැරද්දක් නෑනෙ.
වෙලාව ආවහම එක්ක යන්නම්.
වෙලාව ආවහම එක්ක යයි.
තමන්ගෙ පවුලව මුණගස්සන්නෙ නෑ, මගෙ පවුල කවදා මුණ ගැහේවිද දන්නෙ නෑ.
මුණගැහෙනවා වගේම මුණගස්සනවා.
මුලින්ම ඔයාගෙ මුහුණෙන් මේ බුම්මන එක අයින් කරන්න.රණ්ඩු වෙන එක නවත්තන්න.
රණ්ඩු වුනහම රිදීම ඇතිවෙනවා...
රිදීම ඇතිවුනාම ආදරය ඇතිවෙනවා.
දන්නවද?
මෙන්න කන්න.
ඔයාගෙ අම්මා මට අකමැති වුණොත් ඒත් මාව විවාහ කර ගන්නවද?
කිසිම අවස්ථාවක් නෑ.
අම්මාගෙ කැමැත්ත මගේ කැමැත්ත.
අම්මේ...
එන්න.
මනෝහර්...
මේ විද්‍යා.
මම ඔයාට කිව්වෙ.
ශුභ කාලයක්.
කොයිතරම් ශූභ දවසකද අපේ ගෙදර ආවේ!
එන්න...
මගෙ මාන්‍යාගෙ දෛවය හොඳයි.
මේ වගෙ හුරුබුහුටි කෙල්ලෙක් ඔයා එක්ක මොනවද කරන්නෙ?
මොනවා කරන්නද...
ආදරේ කරනවා.
මෙයාව මාන්‍යාට නොලැබෙන්නෙ?
මේ ගෙදර විශේෂ දේවල් දෙකයි.
අම්මාගෙ කුකුළ් මස් හොද්ද සහ අම්මාගෙ මොළකාර දරුවා.
දාදා...
ඔයා නගරයෙන් පිට වුනා නේද?
කවදා වෙනකම් දුවන්නද?
මම අර බක්තාවර්ගෙ මිනිස්සුන්ට ගහලා උගෙ ඉල ඇට කැඩුව නිසාද?
ඔයා නැති දවස් ටිකෙ බක්තාවර්ගෙ මිනිස්සු ඇවිත් හැමදාම කරදර කලා අපට.
ඔයාගෙ විස්තැ අහන්නෙ.
කවදා වෙනකම් මේ විදිහට වෙයිද?
මේ පටලැවිල්ල කවදා ඉවර වෙයිද?
හැමදේම ඉවරවෙයි.
එත සැරයක් බක්තාවර්ව අයින් කරලා දැම්මහම, හැමදේම ඉවර වෙයි.
ඉතින් ඇයි ඔයා මෙච්චර වද වෙන්නෙ.
මාන්‍යාෙග විවාහය ගැන වද වෙන්න.
ලොකුවට විවාහය සමරනවා මෙතන.
දවස් තුනක් යනකම් ලයිට් දාලා හැමොටම චිත්‍රපට පෙන්වනවා.
බාර්ගව්. - මනෝහර්.
අතහැරපන්,අතහැරපන්.
අතහැරපන්.
අතහැරපන්.
මනෝහර්ථඑයා ඔයාගෙ සුළු සහෝදරයා නිසාද මොකුත් නොකරන්නෙ?
සුළු සහොදරයා වුනාට මොකද?
එයාව බේරගන්න...
නැත්නම් එයා මැරෙයි.
අනේ එයාව බේරගන්න...
අද වුන දේ මම පොඩි කාලෙ ඉඳන් දකිනවා.
මගෙ සුළු පියාට අපට න කන්න දෙන්න බැරි වුනාට...
ගුටි නම් හැමදාම කන්න දුන්නා!
එතකොට අම්මා...
මාව බේරගන්න උත්සහ කරලම...
...එයාවත් බේරගන්න අමතක වුනා.
ඒ නිසයි විද්‍යාලෙ අධ්‍යාපනය මට ගොඩක් වැදගත්.
එදා මට ඔයාට උත්තරය පෙන්වන්න තිබුනා...
ඒත් මම කිසිම දෙයක් කරන්න කැමති නෑ මගෙ පරමාර්ථය කඩා බිඳ වැටෙන.
එක වතාවක්,සමත් වෙලා හොඳ රස්සාවක් ලැබුණහම...
ආපහු හැරිලා බලන්නෙවත් නෑ.
කණගාටුවෙන්න එපා,මනෝහර්.
හැමදේම හරියයි.
මොකක්ද මනෝහර්,ඔයා අද වගේ දවසකත් පරක්කු වෙනවද?
අද ප්‍රතිපල එනවා,කෝවිලට ගියා.
ආශිර්වාද ගන්න ගියා.
සතුටුයි!
මගෙ අම්මයි තාත්තායි එනවා.
මුලින් ප්‍රතිපල.
ඔයා එයාලව මුණගැහෙන්න ඕනි.
මුණ ගැහෙන්නම්!
විශාල්... - ඔව්.
රූල් නොම්මරය 118...
ලකුණු කියනවද?
බලලා කියන්නම්.
3-0-2!
302 වගන්තිය.
ප්‍රතිපල බලලා උඹ මොනවා කරන්නද?
උඹේ පෑනෙ තීන්ත පිරිසිදු වෙන්න පුළුවන්...
ඒත් උඹේ නහර වල ගලන්නෙ ජරා ලේ.
මම මොකක්ද කලේ,සර්?
උඹේ අයියත් එක්ක එකතු වෙලා උඹ මීනීමැරුමක් කලේ නැද්ද?
මම කලේ නෑ. ගහන්නෙ ඇයි?
හැමෝම ඉස්සරහ ගුටිකන්න ලැජ්ජද උඹට?
මිනී මරනකොට ලැජ්ජා හිතුනෙ නැද්ද?
බලන්න සර්ථඔයා කරන දේ හරි නෑ.
පොලිස් නිළධාරියෙක්ගෙ අතින් අල්ලනවද උඹ?
උඹට එච්චර හයියක්?
ඇයි එයාට ගහන්නෙ?
නවත්තන්න.
මොනවද මේ වෙන්නෙ?
කවුද එයා?
දන්නෙ නෑ අම්මෙ.
අරිනවා!
සර්,අනේ මාව අතහරින්න.
මම මහන්සියෙන් ඉගෙනගත්තෙ ඔයා වගේ පවුලක් හදාගෙන හොඳ මිනිහෙක් වෙන්න.
කරුණාකරලා!
හොඳ මිනිහෙක්?
කවුද කිව්වෙ මම හොඳ මිනිහෙක් කියලා?
මගෙ ළමයිනුත් හිතන්නෙ මම අමනයෙක් කියලා.
සර්,මගෙ ජිවිතේ විනාශවෙයි.
අනේ,මම කිසිම වැරැද්දක් කලේ නෑ.
උඹ කියන දේ හරි.
උඹ කිසිම වැරැද්දක් කලේ නෑ.
වැරැද්ද කලේ උඹේ තාත්තා.
ඒකා තක්කඩියො දෙන්නෙක් ඉපැද්දුවා!
මූව 302 වගන්තිය යටතෙ සටහන් කරන්න!
සර්...
නැගපන්!
මුම්බායෙ පොලිසියෙ අවලම් බල්ලො!
රැවැට්ටවා...
විශ්වාසය කඩ කලා--
කට වහපන්!
කට වහපන්!
උඹේ සෙල්ලම් ඉවරයි.
පවර්... - ඔව්,සර්.
වාහනෙ සයින් රෝහලට ගෙනියන්න. - හරි.
උඹලා හැමෝම විශ්වාසය කඩ කලා.
නිළ ඇඳුමට ගරු කලා නම්..
...උඹ දූවිල්ලක් නොවෙන්න තිබුණා.
දුවිල්ලක් වෙයි මම අළු වුන දවසට.
තාම ජීවිතේ ඉතුරුයි.
උඹ තියපු උණ්ඩ ඔක්කොම වැඩකට නැති වුනා.
පුදුමයි...
මෙච්චර ලේ ගිහිල්ලත්...
උඹේ නාඩි තවම වැටෙනවා!
හැම කෙනෙක්ගෙම ජීවිතේ දෛවය ලියවිලා තියෙනවා
ඒත් උඹේ දෛවය දැන් අවසානයට ඇවිත්.
මුලින්ම ජීවිතාන්ත සිර දඬුවම් නියම වුන අය එළියට ගන්න.
එනවා..බහිනවා.
පෝළිමේ එනවා!
පළවෙනි දවසනෙ,බඩගිනි දැනෙන්නෙ නෑ.
උඹේ කෑමට උඹේ පිඟානෙම අපතෙ යයි,
රිට හොඳයි ශේක් මුනීර්ගෙ බඩට යන එක.
උඹේ කෑම කෑවනෙ,ඒ හින්දා ජීවිතේ බේරුවා.
නැත්නම් උඹත් උඹේ අයියා වගේ මෙසෙ උඩ රාම්-ශ්‍යාම් වගෙ වැටිලා ඉන්න තිබුණා.
එක දෙයක් මතක තියාගනින්...
හිරෙදි රණ්ඩු,මරන එක මැරෙන එක හැමදේටම සමාව තියෙනවා.
කට අරිනවට සමාව නෑ.
ජේලර් ඉස්සරහ කට අරින්න එපා.
තේරුණාද?
කියනවා,මෙයාලගෙන් කවුද?
දන්නෙ නෑ.
මම හරියට මූණ දැක්කෙ නෑ.
ආව පළවෙනි දවසෙම මෙහෙ ක්‍රමේ ඉගෙනගත්තද උඹ?
ඔයාගෙ විකට ඇඳුම් තරඟෙ ඉවර නම්, මම යන්නද?
මේ අයව යවන්න. පොත්‍යාව හුදකලා කූඩුවකට දාන්න
මුනීර්...
ස්තුතියි.
ස්තුතියි කියන්න මෙච්චර හදිස්සි වෙන්න එපා.
අරක්කු බෝතල් දෙකයි...
ඔයාවයි අයියවයි මරන්න වටිනාකම.
කාවද මැරුවෙ උඹ?
කාවවත් නෑ...මම නිර්දෝෂියි.
හිරේදි නිර්දෝෂි අයගෙයි
ගණිකා මඩමකදි කොන්ඩම් වලයි කිසිම වටිනාකමක් නෑ.
එකක් හොයනකොට දාහක් හම්බ වේවි!
හිතන්න ඕනි කාරණාව මේකයි එක බෝතලයක් නම් එයාට ලැබුනා,
සති හතරකින් පොත්‍යා එළියට එයි...
තමන්ගෙ දෙවැනි බෝතලේ වෙනුවෙන්.
No comments yet. Be the first to leave one.