முதல் 200 வரிகள்.
෴"සිසිත සමරතුංග (සිසියා)"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න
ලෝකේ මෙච්චර කෙල්ලෝ ඉඳිද්දී, ඇයි මට ජෙසීටම ආදරේ හිතුණේ?
ජෙසීව හඳුන්වලා දුන්නොත්.
ලස්සනයි...
උසස්...
බුද්ධිමත්...
ප්‍රථම පන්තියෙන්ම...
සියයට 98.9ක්...
ඒ වගේම සරාගීයි...
සියයට සියයක්ම...
කඩේකින් සාරියක් අරගෙන, අන්දවලා..
දැන් අම්මා ළඟට අරගෙන යන්න පුළුවන්..
සම්ප්‍රදාය අනුව, ඇගේ අතට රුපියල් එකසිය එකොළහක් දීලා..
ගෙදර අරගෙන යන්න පුළුවන්.
එහෙනම්, මොකක්ද තියෙන ප්‍රශ්නේ?
ප්‍රශ්නේ තමා, අද ඇයගේ විවාහ දිනය.
වෙනින් කෙනෙක්ව..
මාව නෙවේ.
මොකද? කොහෙද යන්නේ?
නිකිල්, A.D.(සහය අධ්‍යක්ෂක) මගේ යාළුවෙක්.
මෙහෙ නිකිල් කියලා කෙනෙක් නැහැ.
ඒ සචින්! සොරි මචං.
මොකක්ද නිකිල්, මෙහෙ කව්රුත් ඔයාව දන්නේ නැහැ.
අල්ලලා දාන්න ඒක, ඛාන්ලා තුන්දෙනාම මෙහෙ රඟපානවා.
මම මෙතන පැය භාගයක් තිස්සේ ඉන්නවා, ඔයා ගැන මම එයාට කිව්වා.
මේ තමා මම, සචින්.
ඉංජීනියර් කෙනෙක්, රස්සාවල් නම් කරනවා, එකක් ගොඩක් කල් කරන්නේ නැහැ.
මගේ හිතට හරියන්නේ නැහැ, මේ එක රස්සාවක්වත්.
මගේ හිතට හරියන්නේ සිනමාව.
මට ඕනේ චිත්‍රපටි හදන්න.
මම චිත්‍රපටි බලනවා.
මට දැන් ඕනේ ඒවා හදන්න.
සිනමාවම මගේ ජීවිතේ වුණා, කොහොම,කවදා වුණාද මන්දා.
ඒක මගේ පලවෙනි ප්‍රශ්නේ වෙයි කියලා මම හිතුවේ නෑ.
"ගොඩක් යාළුවෝ"
ගොඩක් සිහින..
ඒ වගේම බලාපොරොත්තුත්..
එහෙම තමා ඉතින් ජීවිතය.
අනේ සර්, ඔයා පරක්කුයි. කමක් නැහැ, ඔයා ආපු එක හොඳයි.
අද බෑ, අද ව්‍යායාම කරන්න ඕනේ.
එන්නකෝ සර්! මගේ අත රිදෙනවා.
මහලොකු කැමරා ශිල්පියා, ක්‍රිකට් අහක දානවා.
ක්‍රිකට්, චිත්‍රපටි, ඇරුනම ඉන්දියාවේ තව මොනවද තියන්නේ.
උඹ හැමදාම මගේ හැඟීම් අවුස්සනවා, සචින් තෙන්ඩුල්කාර්.
ගොඩක් සහය අධ්‍යක්ෂකවරු, නළුවන්ගේ හරි නිෂ්පාදකයන්ගේ හරි ඥාතියෝ.
මට ඒ වගේ අවස්තාවක් නැහැනේ.
කාගේ සහයකයාද වෙන්නේ?
සර්, අනුරාග් කාශ්‍යප්?
එයත් එක්ක හිටියොත්, ඔයාගේ ජීවිතේ අඳුරු වෙයි,
එයා හොඳයි, නමුත්,
මේක ඔයාගේ පළවෙනි චිත්‍රපටියනේ
නැවුම් දෙයක් කරන්න බලන්න.
රමේෂ් සිප්පි.
රොහාන් සිප්පි?
එයාගේ තාත්තා, රමේෂ් සිප්පි.
රමේෂ් සිප්පි!
මම තමා එයාගේ චිත්‍රපටියේ කැමරා ශිල්පියා.
ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙයි.
ගොඩක් ලොකු දේවල් ලැබෙයි, වර්ණවත් චිත්‍රපටිනේ.
ඔයා දන්නවනේ, ශෝලේ ශක්ති.... වගේ ඒවා.
මෙතන තමා. ජූහුවල බංගලාවක්?
දෙවියනේ, කොහොමද ආවේ?
තාත්තගේ මොලේ තමා.
ඔක්කොම නැවත සංවර්ධනය කරනවා.
ඇත්තට!
තාම ඇවිත් සතියයි, මේක අපේ නෙවෙයි!
තමන්ගේම වෙයි යාළුවා, දැන් ජූහුවලට ආවනේ.
වම් පැත්තේ බච්චන්ගේ බංගලාව, දකුණු පැත්තේ මගේ කාර්යාලය.
නියමෙට අල්ලලා යයි.
ඔයාගේ තාත්තගේ මොලේ නම් මරු යාළුවා.
මට තේරෙන්නේ නැහැ එයා ඔයාගේ චිත්‍රපටි හදන වැඩේට උදව් කරන්නේ නැත්තේ ඇයි කියලා.
ඒකනේ සර්, මම මොකද කරන්නේ?
තාත්තගේ හිත වෙනස් කරමු, මුලින්ම කාලා ඉමු.
අනේ මහත්තයා...
අපි සාමාන්‍ය මිනිස්සුනේ...
සරලව ජීවත් වෙනවා, කනවා, නිදාගන්නවා.
ඔව් සර්.
චිත්‍රපටි අපි බලන්නේ නැහැ.
අන්තිම අපි බැලුවේ ශෝලේ චිත්‍රපටිය.
ශෝලේ? - ඊට පස්සේ තාම හරි හමන් චිත්‍රපටියක් ඇවිත් නැහැ...
ඒක නම් ඇත්ත.
මොන වගේ සිදුවීමක්ද!
මේක නම් මායාවක් සර්.
මම මෙයාට, ශෝලේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක රමේෂ් සිප්පිව රෙකමදාරු කළා.
ඔහු ආයෙත් චිත්‍රපටි හදනවා.
මෙයාගේ අනාගතේ දීප්තිමත් සර්.
තව මොනා කියන්නද!
මුද්දරයක් උඩ අත්සන් කරලා කියන්න පුලුවන්ද?
සර්, මෙයාට මොනවා හරි කරන්න පුළුවන්.
මට නම් එහෙම හිතන්නේ නැහැ.
සර් මම මෙයාව හොඳට දන්නවා, මෙයා ශක්තිසම්පන්නයි.
මම එයාගේ තාත්තා.
මාත් දැනගන්න ඕනේ, මෙයාට මොනවද කරන්න පුළුවන් කියලා.
ඔයා ඔක්කොම දන්නවනේ.
මම මෙයාගේ යාළුවෙක්.
මම මෙයාගේ ඇතුලේ ඉන්න කතා කාරයා දැකලා තියෙනවා.
පේන විදිහට හැමදේම ගොඩක් අමාරුවෙයි වගේ.
ජීවිතේ ජංජාලයක් වෙලා තිබ්බේ.
එතකොට තමා මම ජේසීව දැක්කේ.
අනිත් හැමදේම අපි හිතලා, මතලා කරන්නේ, ඒත් ආදරයෙදී...
මෙහෙමයි වෙන්නේ.
මේ විදිහට.
උවමනාවක් නැතුව උවමනාවක් ඇතිවෙනවා...
ඇස් මාර්ගයෙන්, කෙලින්ම හදවතට යනවා.
abracadabra(මන්ත්‍රයක් වැනි වචනයක්)
සුන්දරයි.
හිනාව.. තැන්පත් බව...
මායාව... සංගීතය..
ශටෑක්(ක්ෂණික දීප්තිය)
ශටෑක්
ශටෑක්
එහෙම වෙනවනම්, ඔබ ආදරයෙන් වෙළිලා.
මම ඉන්නේ උඩ තට්ටුවේ.
සචින්, ඔයා මේ මොකද කරන්නේ?
මොකද වෙන්නේ?
තාත්තේ, මම මේ... ආදර දර්ශනයක්..... ලියනවා.
මෙතැන, මේ වගේ, පාර මැද්දේ නට නට?
මම ඒක අත් වින්දා...
මොනවා අත් විඳින්නද මෝඩයෝ? හැමෝම බලාගෙන ඉන්නවා!
අම්මේ, මම ගෙදර ආවා, මොනවද කන්න උයලා තියෙන්නේ?
ඇය මලයාලම් ක්‍රිස්තියානි.
ජෙසී.
මදුරාසිනේ?
ඔක්කොම දකුණු ඉන්දියානුවෝ මදුරාසිද?
ඇය කේරළ.
එකම දේනේ? තව කියන්න.
අපි මරාති කොන්ක්නාස්ත බ්‍රාහ්මණ, දන්නවනේ?
ඉතින්?
මොනවත් සිද්ද වෙන්න බෑ.
ගුටි කන්න වෙයි ඔයාට.
හරි.
මොන හරියක්ද?
ඔයා දැක්කද එයාගේ තාත්තා කොච්චර උසද කියලා?
මට සියයට සියයක විශ්වාසයක් තිබුණා, ඇයව දැක්ක ගමන් ඔයාගේ හිතේ වයලීන් වාදනය වෙයි කියලා.
ඇත්තට? මට ආඩම්බරයි ඔයා ගැන.
එහෙම වෙන්න ඕනේ.
ඔයා එයාව කැමති කරගත්තත්, මොනවත් වෙන්නේ නෑ.
මාව විශ්වාස කරන්න.
තව, එයාගේ තාත්තා නීතීඥයෙක්.
එකම වේගේ, එකම වේගේ.
මෙහෙට එනවා, වැලන්ටයින්!
යාළුවා, සහෝදරියන්ට පිස්සු.
මම කිව්වේ, ඒ ගොල්ලෝ තාත්තලාගේ ආදරණීය දුවලා.
හරිද? කවදාවත් ඔයා ඕවා අහන්න එපා.
ආදරයේදී, සහෝදරියන්ට නෙවේ, හදවතට ඇහුම්කන් දෙන්න.
මොනාද ඔයාගේ හදවත කියන්නේ?
"ජෙසී, ජෙසී " හරිනේ?
ඉතින්, දැන් අපිට හිතන්න තියෙන්නේ කොහොමද ජේසීට සමීප වෙන්නේ කියලා...
ඒ වගේම එයාට යෝජනා කරන්නේ කොහොමද කියලත්...
ඔක්කොම එච්චරයි, නාභිගත කරන්න.
නාභිගත කරලා තියෙන්නේ සර්.
ඔයාට නෙවේ යාළුවා කිව්වේ.
තව මොනවා හරි තියෙනවද?
තවත් නරක දෙයක් තියෙනවා.
මේ බෝලෙන් නම් ඔයා අනිවාර්යයෙන්ම අවුට් වෙනවා.
මොකක්ද? - එයා B.Sc. සම්පූර්ණ කරලා තියෙන්නේ, අවුරුදු තුනකට කලින්.
එතකොට ඔයා ඉංජීනීයර් ඉවර කළේ ගිය අවුරුද්දේ...
ඉතින්?
ඒක හොඳයිනේ..මොකක්ද තියෙන වැරැද්ද?
මේ බලන්න, වැරැද්ද තමා ඔයා ගණන් අසමත්.
ඒ වගේම එයා, ඔයාට වඩා අවුරුද්දක් වැඩිමල්.
ඔයා මොනාද මේ කියන්නේ?
එයාට අවුරුදු 18කට වඩා පේන්නේ නෑ.
ඔව්, ඒ ඔයා පතන විදිහ.
අවුරුද්දක් වැඩිමල්.
තව ක්‍රිස්තියානි, ප්‍රශ්න අංක 2.
ඇය ඔයාට වඩා අවුරුද්දක් වැඩිමල්?
- ඔව්, සර්. - ඔයා වාසනාවන්තයි.
අපේ ගමේ එක කියමනක් තියෙනවා.
"වැඩිමල් මනාලිය වාසනාව ගොඩක් ගේනවා." කියලා.
මම හිතන්නේ මහාරාෂ්ට්‍රයේත් එහෙම තමා.
ගමයි මහාරාෂ්ට්‍රයයි දෙකම එකයි!
හැම කෙල්ලෙක්ම ආදරයේ උප්පරවැට්ටි දන්නවා.
ඒත්, කෙල්ල අවුරුද්දක් 2ක් වැඩිමල් වුණාම...
එතකොට ආදර්යේදී ටිකක් පරිස්සම් වෙනවා.
බබා, රත්තරන් මේවා සේරම එයාලට විකාර
ඒ වගේ කෙල්ලෝ හැමදෙයක් ගැනම බලාගන්නවා, හැමදෙයක් ගැනම.
මොනාද සර්?
ගණන් ගන්න එපා.
මම නෙවේ සර්..
ජෙසී කනස්සළු වෙයි.
ඒක තමා කලාව, මගේ යාළුවා.
ඔයා ජෙසීට කනස්සළු වෙන්න දෙන්න එපා.
ආදරය කිරීමේ කලාව.
කව්ද මචං ඒ?
එයා මගේ.
හායි, මම ජෙරී.
හෙලෝ ප්‍රශ්න අංක 3.
- සචින්. - ජෙසිගේ සහෝදරයා.
ඔහු ලොකු ප්‍රශ්නයක් වෙයි වගේ.
හෙලෝ.
මේ මගේ ගෙදර.
මම දන්නවා, ඔයා ජේසීගේ තාත්තනේ.
ඔයා ජේසීව දන්නවද?
ඔව්, මං කිව්වේ, ඔහු මගේ යාළුවෙක්.
ඕ, ඔයා කිව්වේ ජෙරී.
ඔයාගේ පුතාගේ නම ජෙරීද?
ඔව්, ඔව් ජෙරී තමා.
ඔයා මොනවද කරන්නේ?
යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්.
No comments yet. Be the first to leave one.