Highway

Highway (हाईवे)

Sinhala வசனம் பதிவிறக்கம்

வெளியீட்டு விவரம்

Highway (2014) DVD 0 98GB
கருத்துரை வழங்கியவர் SLCT

குறிச்சொற்கள்

DVD
வெளியிடப்பட்ட தேதி: 2016-12-24
பதிவிறக்கங்கள்: 64
காது கேளாதோருக்கானது: No

Sinhala வசனங்களின் மாதிரிக்காட்சி

முதல் 200 வரிகள்.

ඔහ්,මම දන්නේ නැ.

මොනවා හරි .. - එහෙනම් ,මේක තමා අපි පැත්තක තිබ්බේ .

මම පුදුම උනා , එයා ඇත්තටම මම කිවේ.....

ඇත්තටම වෙනස් ,ඔයා දන්නවනේ . -මේ වෙල් එක .

රෙනේදෙකුත් එක්ක .. - ඔවු,මමත් එකට කැමතියි.

ඔයාට කොහොමද පැටියෝ ?

හමුවීම සතුටක් .. - මගේ දුවගේ නැන්දම්මා.

යන්න!එක ,දෙක තුන,හතර..

හරවලා යන්න !

මම හිතන්නේ මේක ගැලපෙනවා මේකට .

හරිද,හරි ,අපි අහමු

එන්න,එන්න , මම ඔයාගේ පින්තුරක් ගන්නම් .

එකට කැමතිද ? - එක හොදයි .

මම හිතන්නේ එක ලස්සනයි. - මේක ඔයාගේ .

"මනාලියගේ සලබ මනස්කාන්තය.."

"මනාලියගේ වේලය ඉතා මනස්කාන්තය ."

"මනාලියගේ වේලය ඉතා මනස්කාන්තය ."

"මනාලියගේ තෝඩු ඉතා මනස්කාන්තය ."

හරි,එක හරියට කරන්න

ඔක්කොම වැඩි මල් අයින් කරන්න .

මිස්ටර් , ඒවා ඔක්කොම මල් වලින් ආවරණය කරන්න .

හරි ?

මම ඔයාට කලින් කිවා වගේ .

බායි !

යමු..

මොකක්ද හදිසිය ?

අපිට අපේ ඉතිරි ජිවිත කාලයම තියනවා.

අපිට කිවේ දවස් කිහිපයකට හම්බ වෙන්න නැතිව ඉන්න කියලා ..

අපි යමු .

මම හිතන්නේ ඔයා ආයෙම යන්න ඕනේ . ඔයාව තාම කවුරුත් දැක්කේ නැ .

විනේ, මට ටිකක් හුස්ම ගන්න ඕනේ . මගුල් සම්ප්‍රධාය ..

පිළිගැනීම් !ඇදුම් පැළදුම් , ආබරණ, ආදිය ..

කරුණාකරලා අපි පොඩ්ඩක් ඈතට යමු.

පැයකට විතරක් . -පැයකට ?

කාර් එක ස්ටාට් කරන්න . - විනාඩි 15 වයි . - අපි යමු .

විනාඩි 15 වයි! එච්චරයි . -අපි යමු .

ඔයාට ස්තුතියි .

විනාඩි 5 යි තියෙනේ .

තාව වෙලාව පටන් ගත්තේ නැ .

අපි එලිය ලයිට් වලින් එලියට යමු .

පොඩ්ඩක් එලියට .

අධිවේගෙට යමු ? - ආරක්ෂකයෝ නැතිව ?

ලගට ගිහින් එමු .හරිද?පොරොන්දු වෙනවා..

වීරා ඔයා නම් .. - කරුණාකරලා විනේ.. , කරුණාකරලා.

හරි .

එක වැඩ කරනවා .

මගේ මොලේ තියන ඔක්කොම ගැට ලිහෙනවා .

හොදයි, ආපහු යමු

පොඩ්ඩක් වම පැත්තේ තියනවා . .

පොඩි වේලාව ලොකු වෙලාවක් උනා .

ඉතින් ? තව පොඩ්ඩක් .

වීරා , මෙහෙ ආරක්ෂිතද .

ඔයා මෙතන .

විනේ ..

අපි ආපහු යන්න ඕනේ නැ . අපි ඇතට යමු .

මාර විහිළුව . -ඔවු! අපි එක වෙනුවෙන් දුවමු .

පොඩි ලස්සන ගෙයක් හදමු කන්දක් මුදුනේ .

ඔයාට පාලකයා වෙන්න පුළුවන් මට පුළුවන් කෑම හදන්න .

එක මාර විනෝදයක් වේවි .

හරිද,මම ආපහු හරවනවා . - හරි..එපා !

සමාවෙන්න,සමාවෙන්න . -ඇති !

නැ , විනේ , තව පොඩ්ඩක් . විනේ,කරුණාකරලා .

අපිට හරවන්න තිබ්බේ මිට කලින් .

එකට ලගයි ?

වීරා,වීරා..ඉද ගන්න

වීරා,ආපහු කාර් එකට එන්න .

දැක්කද !

මහේ වාතය හුගක් වෙනස් . හුගක් නැවුම් .

වීරා ,ආපහු එන්න..

නගරේ වාතය විදලා විදලා එකෙන් ඔයාව චංචල වෙලා..

ඇයි අපිට මෙහෙම ඉන්න බැරි ?

ඔයා ඇති තරම් විනෝද උනානම් , ආපහු එන්න .

පොඩ්ඩකට එලියට එන්න ! - වීරා,ඉක්මන් කරන්න..

තව විනාඩියයි , විනේ. කරුණාකරලා!

එකා ඔයාගේ පස්සෙන් එනවා . දුවන්න !

නවතින්න ! නවතින්න , මම කියන්නේ !

එතන හිට ගන්න . - ඉක්මනට !

කොස්තාපල්! - ඔහේ ..

විනේ .

කාර් එකට නගින්න . - විනේ !

ම කිවා ඔයාට .. මම කිවා ඔයාට . - විනේ !

වර එලියට ! දොර අරින්න .

කාර්,එක ගන්න ,ඇතුලට නගින්න !

ඔහෙට ! -නගිනවා ඇතුලට .

ඔතන ඉන්න . නැත්තං මම ඔහෙට වෙඩි තියනව !

අපි යමු !

ඔයා ලග වාහනයක් තියනවද ? ඔයා කොහෙද ?

අපිට කොහෙට යන්න ඕනේ ?

ඔයාට පස්සේ තියන පාර පේනවද ?

ඒ පාරෙන් යන්න . මම ඔයාට කියන්නම් .

කියන්න . - 300.

කන්දට පිටි පස්සේ තියන පාරේ යන්න .

නැ!නැ,..

අපි යමු ! - නැ !

ඇයට යන්න දෙන්න .

පිටි පස්සේ දොර අරින්න . ඇතුලට යන්න .

මේකිගේ අත් බදින්න .

ඔහේගේ නම ?

මොකක්ද ඔහේගේ නම ?

මට ගෙදර යන්න ඕනේ,කරුණාකරලා..

නම ? - කරුණාකරලා..

කරුණාකරලා. -නවත්තනවා!

කතා කරනවා !

වීරා -විරා මොකක්ද ?

ට්‍රිපාති.

ඔයා ඉවරද ? එන්න .

මානික් ට්‍රිපාතිගේ දුවද ?

මම උබලට දහස් පාරකට වැඩිය කියලා තියනවා පෝසත් අයගෙන් ඈත් වෙලා ඉදපන් කියලා .

උන් එක්ක විකාර නටන්න එපා .

උන්ට ලොකු ලොකු තැන් වලට සම්බන්ද කම් තියනවා .

උබලා උන් එක්ක විකාර නැටුවොත් උන් උබලව පන පිටින් හැම ගහාවී

ඒවා එක්ක ගනු දෙනු කරන්න එපා

ඔහු දැනන් හිටියේ නැනේ ඇය කවුද කියලා .

වෙන කවුද අලුත් අවුඩි (කාර් එකක්) අරගෙන යන්නේ ? කියහන් බලන්න .

ට්‍රිපාති ගේ දුව . - ඔවු!

ට්‍රිපාති ගේ දුව .

පොලිසිය , ආරක්ෂකයෝ. BSF, හමුදාව ..

උන් ඔක්කොම උබලගේ පස්සෙන් ඇතුලට ගිහින් කටින් එලියට එයි.

දැන් බෙර ගනින් උබේ ගෞරවය.

මනුස්සයෙක් උනහම උගේ තත්වේ දැනන් ඉන්න ඕනේ .

මොකටද කදු බඩ ගන්න යන්නේ උබට හයිය නැත්තං ?

උබ මොකටද ඔරවන්නේ ?

උබ මොනවා කරන්නද ? මාව ගිලිනවද ?

උබේ බයේ දැගලිල්ල.

නපුංසක ජෝඩුව !

භාටී!

උබට එක නොකියා ඉන්න තිබ්බේ .

මට මේක අමතක කරන්න බැ .

නැ,මට බැ,භාටී

නැත්තං මම උබව දැන්ම හරි ගස්සන්නම්?

මම දිව්රනවා.. ඕක පැත්තකට දාපන්! - .

හිමිට . -මාව නවත්තන්න එපා .

පෝසත් අයගෙන් අත් වෙලා ඉන්න .

උන්ට බයේද ! - කිසිම වචනයක් කියන්න එපා. .

අපි මොකටද පෝසත් උන්ට බය වෙන්නේ ?

උන්ට ආචර කරන්නේ .

උන් වෙනුවෙන් දොවරවල් අරින්නේ ,ඇයි ?

මොකද උන්ට උබලගේ ජිවිත උන්ට ඕනේ වෙලාවක ගන්න පුළුවන් .

උන් ඒවා ඔක්කොම ගන්නවා . මොනවද ඉතිරි ?

අපි උන්ගේ පො*** ලෙව කන්න පුරුදු වෙලා ඉන්නේ

අඩත්තේට්ටම් වලට සතුටු වෙනවා.

බෝගේ අම්මට ..

අපි යමු

ඉඩ ගන්න !

උබ කතා කරන්නේ මනික් ට්‍රිපාටි ගැන .

ඔහුට ලෝකේ පුරා කර්මාන්ත ශාලා තියනවා

ඇමතිලා දේශපාලකයෝ ඔහුගේ උදව් කාරයෝ ?

උබ මොනවද කරන්නේ ?

දැන් මොකද ?

ඔහුට කතා කරලා .

හෙලෝ,මිස්ට,ට්‍රිපාටි.

ඔයා දන්නවද ? ඔයාගේ දුව දැන් ඉන්නේ අපේ බාරයේ .

මම ඔයාට තැන කියන්නම් .

කප්පම් සල්ලිත් එක්ක එන්න .

ඔවු .

එක තමා කියන්න යන්නේ .

එක පාරක් කෙල්ලගේ කකුලට වෙඩි වැදුනම

ට්‍රිපාටි සල්ලි අරගෙන දුවගෙන එන්නේ .

නැත්තං මම ඒකිව කොහේ හරි මඩමකට විකුනනවා.

අතුරුදහන් .ඉන්දියාව කියන්නේ ලොකු රටක් .

නරක නිමිත්තක් මේකා වටේ තියනවා .

ඔහු අපිව අරන් යන්නේ කරදර වලට .

උබ මැරෙයි හරියට බල්ලෙක් වගේ ,භාටී .

බල්ලෙක් හැම වෙලේම මැරෙන්නේ බල්ලෙක් වගේ තමා .

වෙන මොනවා කරන්නද උන් මට ?

මාව හතර පාරක් එල්ලලා මරන්නද ?

මම දැනටමත් තුන් දෙනෙක් මරලා ඉන්නේ .

මම මැරෙන්නේ මේ ජිවත් වෙන විදිහටම තමා .

එහ මේක අනිවාර්යෙන්ම වෙනවා .

මම එක කරනවා .

අහන්න .

නැගිටින්න !

මම ගෞරව්.

බය වෙන්න එපා

එයාලා මට කියන්නේ ගොරු කියලා .

මම ඔයා ගැන බලා ගන්නම් .

නැ .

මම ඔයාට පස්සේ කතා කරන්නම් .

අපිට දැන් යන්න වෙනවා . මෙහෙ ඉන්න එක බයානක වැඩියි .

දැන්ම නැගිටින්න !

මම උබලා කාවවත් විශ්වාස කරන්නේ නැ .

ඉතින්,උබලා උබලට ඕන දෙයක් කරහං .

අපි යමු.

ඔයාගේ ෆෝන් එක ඔෆ් කරන්න .

එයාලගේ කෙල්ල ඉන්නේ දැන් අපේ ලග .

අද අපේ දවස.

ක්‍රිෂන් දාස් වැජබේවා! - වැජබේවා!

ඔවු !

ලක්කඩ් දෙවියන් වැජබේවා! - වැජබේවා!

ඔවු !

අපේ ගම්මාන වැජබේවා. - අපේ ඉඩ කඩම් වැජබේවා!

දෙවියන් වැජබේවා!

අලුත් "ක්වාලි" ආවද මාර්කට් එකට ?

අහන්න .

මිනිස්සු කැමති නැ අලුත් .කුවාලි අහන්න 'ක්වාලි අහන්න '.

විශේෂ සජ්ක්ධායනයක්.

එක පරණද ? -හුගක් පරණයි .

එහෙනම් කමක් නැ .

හෙලෝ . - හෙලෝ .

මචෝ,ඔයා නියමට කරනවා !

கருத்துகள்

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left