Mistari 200 ya kwanza.
විල්!
- ඇයි මෙහෙම වෙන්නෙ? - මම දන්නෙ නෑ.
ඔයා ලස්සනයි.
විවාහයට කලින් මනමාලිව දකින්න වෙන එක මනමාලයාගෙ අවාසනාව.
අයින් වෙනවා! මට යන්න දෙනවා! තමුසෙ කොච්චර නිර්භීතද!
අයින් කරගන්නවා තමුසෙගෙ මිනිස්සුන්ව. තමුසෙට මාව ඇහෙනවද?
ආණ්ඩුකාර වෙදබි ස්වෝන්, ඒකට ඉක්මන් වැඩියි.
- කට්ලර් බෙකට්? - ඇත්තටම බෙකට් සාමි.
සාමි හරි නැතුව හරි,මේ මනුස්සයව අත්තඩංගුවට ගන්න ඔහෙට හේතුවකුත් නැ,අයිතියකුත් නෑ.
ඇත්තටම..දෙකම තියෙනවා.මර්සර්.?
මේ වරෙන්තුව විලියම් ටර්නර්ව අත්තඩංගුවට ගන්න
- මේකෙ තියෙන්නෙ එලිසබෙත් ස්වෝන් කියල. - ඔහ්,ඇත්තද?වැරදීමක්.
-ඇයව අත්තඩංගුවට ගන්න. - මොන වැරැද්දක් කරාටද?
අහා..මේක විලියම් ටර්නර්ට.
මං ලඟ තව එකක් තියෙනවා.. ජේම්ස් නොරින්ටන්ට.
- එයා ඉන්නවද? - මොකක්ද කරපු වැරැද්ද?
අණදෙන නිලධාරි නොරින්ටන් මාස කීපයකට කලින් සේවය හැරගිහින් තියෙනවා.
ඒක මං අහපු ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි.
බෙකට්..උත්තර දීල නැති ප්‍රශ්න යටතේ..
අපි ඉන්නෙ රජුගෙ ආණුකාරවරයගෙ පාලනය යටතෙ.
ඔයාට කියන්න වෙනවා අපිට තියෙන චෝදනා මොනවද කියලා.
චෝදනාව තමයි...රාජකීය කිරුළට එරෙහිව,
අපරාද වලට වැරදිකරුවෙකු වූ,මරණයට නියම වූ, මිනිසෙකු නිදහස් කිරීම,
සහ ඒකට දඬුවම..
අවාසනාවන්ත ලෙස ඒකට දඬුවමත් මරණයමයි.
සමහර විට ඔබට මතක ඇති,ජැක් ස්පැරෝ කියලා කොල්ලකාරයෙක්ව.
කැප්ටන්.
කැප්ටන් ජැක් ස්පැරෝ
කැප්ටන් ජැක් ස්පැරෝ
මං හිතුවා ඔයා ඔහොම කියයි කියලා.
Fifteen men on a dead man's chest
Yo-ho-ho and a bottle of rum
Drink and the devil had done for the rest
Yo-ho-ho and a bottle of rum
ඉක්මන් කරනවා!
සමාවෙන්න යාලුවා.
පොඩි බෝට්‍ටු සවාරියක් ගැන හිතුවොත් කොහොමද?
මං එහෙම හිතුවෙ නෑ.
සැලැස්මෙ හැටියටම නෙවෙයි.
- ඔයාට ඕන දේ ඔයා ගත්තා.ඉතින්? - ම්ම්-හ්ම්
කැප්ටන්,මං හිතන්නෙ මං වගේම නැවියොත්
බලාපොරොත්තු වෙනව ටිකක්... දිලිසෙන දෙයක්.
මුතු ඇටේ හැඩේ තියෙන,වස්තුවත් එක්කම මුහුද ආපහු ගත්ත දෙයක්.
රාජකීය නාවික හමුදාව අපිව ලුහුබඳිනවා.
- ඇයි කුණාටුව. - ඔව්
ඔක්කොම හරි.ඒ කියන්නෙ අපි අවංකව කොල්ල කාල තියෙනවා.
- දිලිසෙන දෙයක්. - ඔව්,දිලිසෙන දෙයක්.
එහෙමද හැමෝටම හිතෙන්නෙ?
සමහරවිට,කැප්ටන් විදිහට නාකි ජැක් ඔබ කැමතිම දේ දෙන්නෙ නෑ?
Walk the plank.
- මොනාද කුරුල්ල කිව්වෙ? - කුරුල්ලට බනින්න එපා
අර රෙදි කෑල්ලෙ තියෙන දේ අපිට පෙන්නන්න.
- ඔයා දන්නව ඒක කරන්න හොඳ නෑ කියලා. -මේ මම
- ඒක යතුරක්. - නෑ.ඊට වඩ හොඳයි.
යතුරක චිත්‍රයක්
මහත්වරුනි..
යතුරු වලින් මොනාද කරන්නෙ?
යතුරු වලින්...
අගුල් අරිනවා..?
මේකෙන් අරින්නෙ මොකක් උනත් ඇතුලේ වටිනා දෙයක් ඇති...
ඉතින් අපි පිටත් වෙනවා මේකෙන් අරින දේ හොයාගෙන
නෑ
අපි ළඟ යතුර නැත්තම් අපිට අරින්න බෑ. ඒකෙන් අරින දේ මොකක් උනත්.
ඉතින් මේකෙන් අරින දේ හොයන එකේ තෙරුම මොකක්ද?
ඉස්සෙල්ලම යතුර හොයාගන්නෙ නැතුව?
ඉතින් අපි යතුර පස්සෙන් යනවා.
ඔයාට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ
තව ප්‍රශ්න තියෙනවද?
ඉතින්...අපි මොන පැත්තටද යන්නේ?
හා...දිශාවක්.
රුවල් හරවන්න....
සාමන්‍යයෙන්....
අර පැත්තට.
කැප්ටන්?
ඉක්මන් කරන්න,රුවල් හදන්න. ඔයා දන්නව මේක වැඩ කරන විදිහ.යන්න.
ඔයාට තෙරුනාද?
කප්ටන් රඟපානව වගේ. ටිකක් අමුතුයි.
දිශාව දන්නෙ නැතුව.. රුවල් හරවන්න.
මතක තියාගන්න. මොනාහරි දෙයක් ජැක්ට වද දෙනවා.
ජැක්ට නෙවෙයි අපි හැමෝටම.
බෙකට් සාමිවරයානෙනි. සිරකරුවා ගෙනාවා.
අරවා ඕන නෑ.
නැගෙනහිර ඉන්දියානු වෙළඳ සමාගමට ඔබේ සේවය අවශ්‍යයි.
අපි බලාපොරොත්තු වෙනවා ඔබව අපේ නියොජිතයා විදිහට යවන්න.
අපි දෙන්නගෙම යාලුවා කැප්ටන් ස්පැරෝ එක්ක තියෙන ව්‍යාපාර කටයුත්තකට
ඔයා කොහොමද එයාව දන්නෙ?
අපිට ඉස්සර ගනුදෙනු තිබුනා
අපි දෙන්න සළකුනු තියල තියෙනව දෙන්නගෙම.
එයා ඔයාගෙ තිව්ව සළකුන මොකක්ද?
ඔයා නිසා ජැක් ස්පැරෝ නිදහස් උනා
මම කැමතියි ඔයා එයා ළඟට යනවනම්
ගිහින් එයා ලඟ තියෙන එක දෙයක් ආපහු අරගෙන එනවනම්
ආපහු අරගෙන එන්න?කඩුව පෙන්නලද?
ගිවිසුමක්
මාර්ක් ගේ ලියවිලි
ඔබට සම්පූර්න සමාව ලැබෙනවා
ජැක් නිදහස් කරනවා රජ්‍ය සේවය සඳහා වූ පෞද්ගලික සන්නද්ධ නැවක අණදෙන්නා ලෙස
කොහොම උනත් මට සැකයි ජැක් ,ඒක.. නිදහස් වීමක් ලෙස කල්පනා කරයිද කියලා.
නිදහස
ජැක් ස්පැරෝ මැරෙන ජාතියේ කෙනෙක්
ලෝකය හැකිළෙනවා
සිතියමේ හිස්තැන් පිරවිලා
ජැක් එයාගෙ තැන සොයගත යුතුයි අලුත් ලෝකයේ. නැත්තම් වැනසෙයි.
ඔයා වගේ නෙවෙයි ටර්නර් මහත්තයා.
ඔයයි ඔයා බඳින්න ඉන්න කෙනයි අලුගෝසුවගෙ තොණ්ඩුවට මුහුණදෙයි.
-ඉතින්..ඔයා ජැක්වයි කලු මුතුඇටෙයි ගේන්න. - කලු මුතුඇටේ ?
- ඔබට අවශ්‍ය දේ ඔහුට අයිති දෙයක්. - නැවක්?කලාතුරකින්
ඒක සලකිය යුතු ලෙස පුංචියි ඒත් ගොඩක් වටිනවා.
ස්පැරෝ නිතරම එයා ලඟම තියාගෙන ඉන්න දෙයක්.
මාලිමාවක්?
ආහ්..ඔයා ඒක දන්නවා.
ඒ මාලිමාව ආපහු අරගෙන එනවා...
හැමතිස්සෙම රම් නැතිවෙන්නෙ ඇයි?
ඔහ්..
ඒක තමයි.
ඔහ්..
වෙලාව යනවා ජැක්
බිල් ටර්නර්
ඔයා හොඳින් වගේ ජැක්
මේක හීනයක්ද?
නෑ.
මම හිතුවා නෑ කියලා.ඒක එහෙම උනා නම් ඒ රම් නිසා.
ඔයා මුතුඇටේ ආපහු ගත්තා,
මට උදවු ලැබුනා මුතුඇටේ හොයාගන්න.
ඔයාගෙ පුතා
විලියම්?
අන්තිමට ඔහුත් කොල්ලකාරයෙක් උනා.
ඔබේ පද්මරාගයේ සතුට වෙනුවෙන් මම ණයගැතියි
ඔහු මාව එව්වා
ඩේවි ජෝන්ස්
ඔහ්.
එතකොට ඒ ඔයා.
ඔහු ඔබව මත් කරවලා සේවයේ යොදවලා?
මමයි ඒක තෝරගත්තෙ
ඔබට විරුද්ධ කැරැල්ලෙදි මම කරපු කොටස ගැන සමාවෙන්න,ජැක්
මම ඔයාගෙ පැත්තෙ හිටියේ.
ඒකෙන් පස්සෙ හැමදේම වැරදුනා.
උන් මාව කාලතුවක්කුවකට තියල බැන්ඳා. මම නතර උනේ මුහුදු පතුලේ
වතුරේ බරේන් මාව මිරිකිලා ගියා
හෙලවෙන්න බෑ
මැරෙන්නවත් බෑ,ජැක්
මම හිතුව මේකෙන් ගැලවෙන්න පුංචි ඉඩක් හරි තියෙනවනම්
ඕනම දෙයක් දෙන්න
අවසාන තීන්දුවට කලින් මිනිහෙක් කරන දේ හරිම විහිලුවක්
ඔයත් ඔහු එක්ක ගනුදෙනුවක් කලා,ජැක්
ඔහු මුතුඇටේ ගත්තා ඔබ වෙනුවෙන්
අවුරුදු 13 ක් ඔයා ඒකෙ කැප්ටන් වෙලා හිටියා
- තාක්ෂනිකව.. -ජැක්
උඹට මේකෙන් පස්සෙ තනියම කතා කරන්න බැරි වෙයි
මට අදාල උන කොන්දේසි උඹටත් අදාලයි
එක ආත්මයක් අවුරුදු 100කට බැඳෙනවා
ඔව්..දැනටමත් පියාඹන ඕලන්ද කාරයට කැප්ටන් කෙනෙක් ඉන්නවා
ඒක තමයි උඹේ හිරගෙදර!
ජෝන්ගෙ භයානක මෘගයා උඹව හොයා ගනියි
මුතු ඇටේ ගැඹුරටම ඇදල ගනියි උඹත් එක්කම
ජෝන් ඒකව කවද නිදහස් කරයිද කියල අදහසක් තියෙනවද?
මම උඹට කිව්ව,ජැක්
උඹේ කාලෙ ඉවරයි
ඌ දැන් එනවා
කෑදර බඩගිනි විරූපියා,කලු ලපයක් තියෙන මිනිහව හොයාගෙන ඒවි.
හැමෝම තට්‍ටුවට! ඉක්මන් කරන්න.
හැමෝම තට්‍ටුවට! ඉක්මන් කරන්න.
ඉක්මන් කරන්න. මට යන්න ඕන.යන්න...මට යන්න ඕන.
ඉක්මන් කරන්න.රුවල් අදින්න.
යක්ශයා ලඟ කියල හිතාගෙන ඉක්මන් කරන්න
- අපි කොහෙටද යන්නෙ. - අහ්..ගොඩබිමකට
- මොන වරායටද? - මම කිව්වෙ ගොඩබිමකට කියලා.කොහෙ උනත් කමක් නෑ.
- ජැක්ගෙ තොප්පිය.ඒක ගන්න. - එපා! එපා!
ඒක අතහැරල දන්න!
ඉක්මන් කරල යමු.
හැමෝම තමන්ගෙ තැන් වලට යන්න
- ජැක්? - ෂ්ෂ්ෂ්....
ජැක්,අපෙ පස්සෙන් මොකක්ද එන්නේ?
මුකුත් නෑ
- ඔයාට මෙතන ඉන්න බෑ. - එයාට ඔයාව හොයාගන්න පුලුවන්.
ස්වෝන් මහත්තයා!
තාම ආණ්ඩුකාර ස්වෝන්.
ඔයා හිතනවද මගේ ඔලුව රත් වෙන්න මම මේක තවත් දාගෙන ඉන්න ඕන කියලා?
ජැක්ගෙ මාලිමාව. බෙකට් මේකෙන් මොනාද කරන්න හදන්නෙ?
ඒක වැදගත්ද? ඒක වැදගත්ද?මම ඒයාට කියන්න යන්නෙ ආපහු එන්න කියලා.
එතකොට අපිට තියෙන චෝදනා වලින් නිදහස් වේවි.
නෑ.ඔයාලා නිදහස් වෙන්න අපි වෙන විදිහක් හොයාගන්න ඕන.
මාවද ජැක්වද විශ්වාස නැත්තෙ?
ඔයා ජැක්ව බේරගන්න අවදානමක් ගත්තට
එයා කා වෙනුවෙන් වත් එහෙම කරයිද?
දැන්..කෝ යතුර තියෙන බල්ලා?
මට ඔයාව විශ්වාසයි
ඔය දෙන්නවම
ඔයා කොහෙන්ද එයාව හොයාගන්නෙ?
"ටෝටුගා".මම එතනින් පටන් ගන්නම්. එයාව හම්බ වෙනකන් මම නවත්තන්නෙ නෑ.
මම ඊලඟට මෙහෙට එන්නෙ ඔයාව බඳින්න.
- හරියටම? - උවමනාවෙන්ම,ඔයා තාමත් මගේ නම්.
මේ බාධක නැත්තම් මම දැනටමත් ඔයාගෙ
- මං ඔයා එනකම් බලාගෙන ඉන්නවා. - ක්ෂිතිජය දිහා බලාගෙන ඉන්න.
කැප්ටන් ජැක් ස්පැරෝ?
මට රත්‍රන් කාසි 4 ක් ණයයි. එයා මැරුණ කියලා ආරංචියි.
සිංගප්පූරුව..මට එහෙමයි ඇහුනේ.
මට හොඳටම විශ්වාසයි එයා සිංගප්පූරුවට ඇවිල්ලා.
ජැක් ස්පැරෝ?
මම එයාව මාසෙකින් දැක්කෙ නෑ.
No comments yet. Be the first to leave one.