13 Hours: The Secret Soldiers of Benghazi

13 Hours: The Secret Soldiers of Benghazi

Download Sinhala Subtitle

Release info

13 Hours The Secret Soldiers of Benghazi 2016 720p BRRip x264 AAC-ETRG
A Commentary by hasi
Enjoy

Tags

brrip
x264
720p
720
Published on: 2016-06-24
Downloads: 373
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

2012 : එක්සත් ජනපදය සතුව ලොව පුරා රාජත්‍රාන්ත්‍රික බලකොටුව 294ක් පැවතුනා.

ඉන් 12 ක්ම දරුණු ලෙස නම් කල නඟර වල පිහිටා තිබුනා,

ලිබියාවේ දෙකක් තිබුනා

ට්‍රිපෝලි හා බෙන්ගාසා වල

2011 ඔක්තොම්බර් මාසේදි: ඇමරිකානු,ප්‍රංශ හා බ්‍රිතාන්‍ය හමුදා ලිබියාවට ගුවන් ප්‍ර‍හාර එල්ලකරන ලදි.

ප්‍රහාර දියත් කිරීම දිගින් දිගටම සිද්ද වුනා

එහි ප්‍රහාර හමුවේ මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කෙරෙනවා.

මෙයින් අවසානයට පත්වෙනවා ලිබියානු ජනතාව ගෙවු දිගු බේදනාබර ඛේදජනක කාල පරිච්ජේදය.

දැන් ඔවුන්ට අවස්ථාව ලැබි තියනවා තමන්ට රිසි පරිදි ඔවුන්ගේ ජිවිත ගත කරන්නට.

නව ප්‍ර‍ජාත්‍ර‍න්ත්‍ර‍වාදි ලිබියාවක් තුලදි.

යුධ කල්ලි විසින් ගඩාෆිගේ ආයුධ ගබඩා කොල්ලකෑම දිගටම සිදුකරගෙන යනවා.

ලිබියාවේ ප්‍ර‍ධාන නඟර දෙකකම යුධ සටන් පැවති තිබෙන අවස්ථාවේදි..

මිලේචත්වය ඉදිරියට පැමිණිම නිසා..

බෙන්ගාසි ලොව වාසය කිරිමට භයානක දරුණුම කලාපයක් බවට පත්වුනා..

එහි තිබු සියළුම තනාදිපති කාර්යාල වසා දැමුනා, ඇමරිකාවේ රාජත්‍රාන්තික කාර්යාලය හා CIA බලකොටුව හැරෙන්න

CIA නියෝජිතයන් 26 දෙනෙක් ආරක්ශක නිළදාරින් පස් දෙනෙක් ආරක්ශිතව මව්බිම බලා පිටත් වුනා,

ප්‍රහාරයෙන් දින දහයකට පසු සිය දහසක් පමණ ලිබියානුවන් ක්‍රිස්ටෝපර් ස්ට්වන්ස් පිළිබද කනගාටු වුනා

CIA බලකොටුව ආරක්ෂා කලා... හමුදාවෙන් ඉවත් වු සෙබළුන් විසින්

ඔවුන්ගේ කෝඩ් නේම් එක GRS.

මෙය සත්‍ය කතාවක් අනුසාරයෙන් ගොඩනැගුවකි.

පැය 13ක්

බෙන්ගාසි - ලීබියාව බෙනින් ගුවන් තොටුපල.

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ද

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත ප

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීරි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීරිස

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීරිස්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීරිස්

උණ්ඩු පුරවලා තියෙන්නේ

- මෙහේ ඉන්න කණ්ඩායම කොහොමද? - වරදක් නැහැ

හිටපු මේරින් සෙබළු තුන්දෙනායි එක ආමි රේන්ජර් කෙනායි,

තව කණ්ඩායම් සඟයෙක් එකතු කරගන්න ලැබිම ගැන සතුටුයි.

හමුවිම සතුටක් සහෝදරයා.

ආපහු එන්න ලැබිමම සතුටක්

මෙහේ මාර රස්නෙයි නේ.

කොහොමද ළමයින්ට ජැක්?

එයාලා හොදින්...එයාලා ඔයාව මතක් කලා.

ඔයාට විශ්වාස කරන්න පුලුවන්ද එමලී පෙරපාසලක් පටන්ගන්නා යනවා කියලා?

තාම පෙම්හමු වලට යන්නේ නැත්ද?

කට පරිස්සමින් කතා කලා නම් හොදා.

දෙවියන්ට පිංසිද්ධ වෙන්න මට කොල්ලෝම තුන්දෙනෙක් හම්බුනා.

ඉස්සරහාට තමයි අමාරු ජැක්..කරපු දේවල් වලට ප්‍ර‍තිඵල තමයි ඔය ලැබෙන්නේ.

ඔයා දැන් එවා ගැනද හිතන්නේ?

මං දැක්කා මේක්සිකෝවල ටිෂර්ට් එකක එහෙම එකක් ලියලා තියනවා.

මේක බලන්න.

විප්ලවයෙන් පස්සේ ඉතිරිවෙච්ච දෑ..

බේකී තාම අවුලෙන්ද ඉන්නේ ඔයාව මේ කොන්ත්‍රාත්තුවට ඇදලා ගත්තාට?

එයා ඔයා එක්ක නෙමෙයි මගේ එක්කයි තරහාහින් ඉන්නේ.

මම පරණ කණ්ඩායමේ පරණ ජැක්ගේ කෙනෙක්

මං දන්න අලුත් ජැක් ඩයිපර් බැග් එකක් අරන් යන්නේ M4 එකක් වෙනුවට.

ඕක දැන් මට කියන්නේ දත් වාට්ටුවේ එයාගේ බිරිද ගාව වැඩ කරන කෙනාද?

අනුමාන කරලා බලන්ට...මෙහේ නම් ඔවා වෙන එකක් නැහැ.

කොහෝමද දේපල වෙළදාම් ව්‍යාපාරය

ඒක නම් සවුත්තුයි

කොච්චර සවුත්තුද?

මං මෙහේ ඉන්න එකෙන් පේනවානේ?

මෙතැන නම් ගන්න දෙයක් නැහැ ජැක්.. රස්නේ විතරක් නෙමෙයි..

කවුද හොද කවුද නරක කියලාවත් අපිට හොයාගන්න බැහැ.

ෂිට් මේක නම් හොද දෙයක් නෙමෙයි

නොදකින්!

කවුද මේ මිනිස්සු? - අපිට මොනාද කරන්න තියෙන්නේ?

අපි ගනුදෙනු කරන්නේ නම් පෙබරවාරි 17 ආගම වෙනුවෙන් දිවි පුදන අයගේ සේනාංකයක් දිහා

එත් මේ උන් නෙමෙයි

ෂිට් මෙතැන අපි හිර වෙලා.

අපි පැනලා යනවාද?

කඳවුර වෙත මේ රොන්

මේ රොන් අමතනවා.

මේ මුලස්ථානය රොන් කියන්න.

මං පස්වෙනි මාවතේ හිරවෙලා ඉන්නේ.

අවිගත් ත්‍ර‍ස්තවාදින් අටක් විතර ඉදිරියට ඇදෙනවා.

පණිවිඩ ලැබුනා සූදානමින් ඉන්න

"සුදානමින් ඉන්න." මරු උපදෙස.

උන් ගාව KPV එකක් තියනවා

මුලස්ථානය අපිට දවසම බලන් ඉන්න බැහැ.

රොන් අපි පෙබරවාරි 17 කට්ටියට කියලා ඔයාලාව ඔතනින් අරගන්න. එත් තාම විස්තරයක් නැහැ

හේයි ඔස් මං පස්වැනි මාර්ඟයේ හිරවෙලා ඉන්නේ.

රොන් පෙබරවාරි 17 කල්ලියේ අදට දැනුම් දිලා තියෙන්නේ දැන්

උන්ට හෙනගහපුදෙන්. මට ඕනි මගේ ක්ෂණික විහිදුම් බලකායේ මිනිස්සු ටික.

එපා පෙබරවාරි 17 කල්ලියට විතරක් කියන්න

එයාලාව එවන්න මට ඕනි මගේ කට්ටිය.

කියන්න එයාලට මුලස්ථානයෙන් යන්න අවසර නැහැ කියලා.

ඒක කරන්න බැහැ රොන් ඔහොමම ඉන්න.

මං කියන දේ පැහැදිලි නැතුව ඇති..

අපි මෙතැන බලාගෙන ඉන්නේ බර අවි තියාගෙන ඉන්න සන්නද්ධ විප්ලවවාදින් කට්ටියක් දිහා

උන්ට පුලුවන් අපේ වාහනේ සිම්බාබ්වේට විසික් වෙන්නම වෙඩ් තියලා පෙරලන්න.

මේක මගේ අණක් නෙමෙයි සහෝදරයා

ඔන්න මුන් ආවා.

බෙන්ගාසී වලට සාදරයෙන් පිලිගන්නවා.

සලාම්

ලිබියානු වීසා.

නිල එකක් ලිබියාවේ ආණ්ඩුවෙන් ගත්තේ.

යාළුවෝනේ....හ්ම්...යාළුවෝනේ...

අයිනට කරලා නතර කරන්න පරික්ෂාකරන්න

බැහැ

අයිනට කරලා නතර කරන්න පරික්ෂාකරන්න

සොරි සර් ඒක නම් කරන්න බැහැ.

බලනවා!

උඩ බලපන්! ඩ්‍රෝන් එකක් පේනවාද?

නැත්ද? අවුලක් නැහැ එත් ඩ්‍රෝන් එකට තමුසේව නම් පේනවා. තමුන්ගේ මූණ!

අපි දන්නවා තමුන් කවුද කියලා.

අපිට මොනා හරි උනොත් තමුසේ, තමුසේගේ පවුල සේරම බූම්! ඉවරයි.

අණ දෙන්න අපිට යන්න.

මට මේ වාහනේ ඕනේ.

බැහැ ඒක නම් කරන්න දෙන්න බැහැ

බලනවා.

මට අයිතියක් තියනවා මගේ රටේ අනාගතය ගැන තීරණය කරන්න.

ඔයා වැරැදි මිනිහා එක්ක කතා කරන්නේ.

තමුන්ට රට වෙනුවෙන් මැරෙන්න පුලුවන්ද?

මම නම් මෙතැන දැන් උනත් සුදානම්.

මෙහෙන් පලයල්ලා...යන්න පුලුවන්කමක් තියන වෙලාවේ.

අපිට ගුවන් සහාය ලැබුනාද?

අපි මොන සහායක්වත් ලැබුනේ නැහැ!

අර වාහන සෙට් එක බලන්න ගඩාෆි ගේ වෙඩි නොවදින වාහන.

සුපිරිම ගණයේ වාහන මචෝ

අපි හොද ගනුදෙනුවක් කරලා ගත්තේ

හොරකම් කරලා වගේ.

සැට් එයාර්පොට් එකට නම් ආවේ නැහැ.

මේ ලොක්කා!

මට ඕක අහන්න උවමනා නැහැ ටයිරොන්

නැහැ නැහැ මට තේරුනා..

මං දන්නවා ඔයා මොනාද මෙතැන කරන්නේ කියලා.

රහසිගත මන්දිරයක්...ලොකු බිත්ති තියන කැමරා සවි කරලා තියන..නිල් ඇස් තියන බටහිර මිනිස්සු ඉන්න

නිතර දෙවේලේම මෙතැනින් යන..

එත් තමුන්ට මාව මඟහරින්න උවමනා නම්..

අන්න ඒක නම් කැත වැඩක්!

හිතාගන්න බැහැ මේක මටම කලා කියලා.

ලොක්කා ඔයාට ජාත්‍යන්තර ප්‍ර‍ශ්න ඇති කරගන්න උවමනා නැත්නම් මං ඉල්ලපු වෙලාවට මගේ කට්ටිය එවන්න.

මේහේ මිනිස්සුන්ටම තමයි මෙහේ ප්‍ර‍ශ්න විසදගන්න පුලුවන් ටයිරන්.

අපි මේ රටේ අමුත්තෝ විතරයි.

උවමනා නැති අමුත්තෝ බොබ්.

අපි ඔත්තුකාරයෝ ඔයාලා ආරක්ෂකයන්.

ඔයාලගේ රස්සාව අපිව කරදර වලින් ඇත් කරන එක මිසක් කරදර වල පැටලෙන එක නෙමෙයි.

එහෙනම් මට මගේ මිනිස්සු ටික දිලා මගේ රස්සාව කරන්න උදව් කරන්න.

මෙතැන තමයි ඔයාගේ කට්ටිය හොදටම ඉන්නේ.

ව්‍යායාම කරලා...දවසට කැම වේල් පහක් කලා..

එත් ඔයාලා හොද නැත්තේ ඔය කියන දේටම තමයි.

මට ඔයාගේ ට්‍රේස් රිපොට් එක ඕනි විනාඩි පහක් යද්දි.

දෙන්නම්

ඒ බාධකය දාගෙන හිටියේ අන්සාර් අලි ශරීයා

එයාලා නිකම්ම පොඩි විප්ලවකාරින් නෙමෙයි

ඔයා ගාව වැදගත් තොරතුරු තියේ නම් එවා සටහනක් දාලා තියන්න

ඔයාලා මෙතැන ආරක්ෂා කරනවා උනාට, ඔයාලා CIA එකේ අය නෙමෙයි

සල්ලිවලට ගත්ත උදව්කාරයෝ.

තමුන්ට පවරලා තියන දේ කරන්න.

මගේ හැදියාවට මොනා උනාද දන්නේ නැහැ.

ජැක් මේ සිල්වා අපේ ප්‍ර‍ධාන අණදෙන නිලධාරි

හේයි ටිග් නිමුන්නුට කොහොමද?

- හරිම හුරතල්. - මරු

අද රෑ රවුමක් යන්න තියනවා

රවුමක් දාන්නද ලොක්කා?

විශේෂ බලකායේ ඇති වැඩේ මොකක්ද මට උවමනා වෙලාවේ ඒ වැඩේ කරන්න බැරි නම්

මිනිහා නම් මරු.

ඒක නම් විනෝදජනකයි.

එයා කොල්ලන්ව එහෙට මෙහෙට යවලා විනෝද වෙනවා..

More Sinhala subtitles for 13 Hours: The Secret Soldiers of Benghazi

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left