Insomnia

Insomnia

Download Sinhala Subtitle

Release info

Insomnia 2002 720p BluRay x264 YIFY
A Commentary by Cleon
නිදිවර්ජිත පෘථග්ජන මනුශ්‍ය ස්වභාවය.

Tags

BluRay
x264
720p
720
Published on: 2016-08-30
Downloads: 45
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

පහළ මොකවත්ම නෑ.

මම විනාඩි 20කින් වගේ ගොඩනැගිල්ලක් දැක්කේ නෑ.

- අරක දිහා බලන්න. - අපි නිවාඩුවකට යනවා නෙමෙයි, හාප්. මතක තියාගන්න.

සතුටුද?

ඒක මේ කෙල්ලට කියන්න, යාළුවා.

හොඳට අල්ලගෙන ඉන්න. ඒක අමාරු වෙන්න යන්නේ.

- ඌහ්. - ඔන්න මගේ දවල් කෑම යනවා.

පරීක්ෂක එක්හාට්, මම පරීක්ෂක, එලී බර්.

- හායි. -ඔබව මෙහේදි හමුවීම සතුටක්.

කොහොමද ඔයාට? හොඳයි.

ලෝකයේ"හැලිබට් මසුන් ඇල්ලීමේ මධ්‍යස්ථානය".

පරීක්ෂක ඩෝමර්, ඔබව හමුවීම ගෞරවයක්. මම පරීක්ෂක එලී බර්.

නයිට්මියුට්වලට සාදරයෙන් පිළිගන්නවා. මම මෙතනට කාර් එකක් අරගෙන ආවා.

ඔයත් එක්ක වැඩ කරනවා කියලා විශ්වාස කරන්නත් බෑ, පරීක්ෂක ඩෝමර්.

මම ඔයාගේ නඩු සේරම අධ්‍යයනය කලා: තියඩෝර් ඩිනෙලි, ෆ්‍රෑන්ක් ෆ්‍රවුඩ් ඝාතනය...

...ඕෂන් පාක් වෙඩි තැබීම, එතකොට.. විශේෂයෙන්ම ලේලන්ඩ් වීදියේ මිනීමැරුම.

එතනදි නේද රෝලන්ඩ් ලැන්ග්ලි ඔයාව කැපුවේ, 325 ලේලන්ඩ් වීදියේ බිම්මහලකදි?

ඔයා ගෙදර වැඩ කරලා තියනවා වගේ,පරීක්ෂකතුමිය.

ලේලන්ඩ් වීදියේ මිනීමැරුම තමයි මම විද්‍යාපීඨයෙදි හැදෑරුවේ.

- මම ඔයාලව නවාතැනට එක්ක ගිහින්.. - එපා, අපිව පොලිස් ස්ථානයට එක්ක යන්න.

හරි, අපි පටන් ගන්න ඕන.

පළවෙනි පැය 72 ඇතුලත හොයලා බලපු ඝාතන කේස් තමයි ගොඩක්ම විසඳලා තියෙන්නේ.

හරිනම් පැය 48. අපි දවසක් පිටිපස්සෙන් ඉන්නේ.

ඒත්, කවුද ගණන් කරන්නේ?

ඔව්, එන්න ඇතුලට.

එයාල ඔයාව මේසයක් පිටිපස්සට දාලා, නේ? චාලී බබල්ස් කොහොමද ඔයාට?

- මම කොල්ලන්ව දැක්කේ නෑ, කවදා ඉඳන් වගේද? - හේයි,චාලි.

- අවුරුදු 7ක්? - අටයි.

අවුරුදු 7යි! මම වයසට ගිහින්. එලී, එක්ක එන්න සේරමලව කාමරේට.

- ෂෝක් ලමයෙක්. - රස්සාවට ආදරෙයි, හහ්.

මේකට උපදෙසක් ගන්න මම බක්ට කතාකරනකොට, මම බලාපොරොත්තුවුණේ නෑ එයා ඔයාලව මෙහාට එවයි කියලා.

- අහ්‍යන්තර කටයුතු විකාරේ ගැන මොනවහරි තියනවද? - ඒගොල්ලෝ ඇතුලට එනවා.

ඒක වැඩකට නෑ, අර පරණ නාඩගමමයි. බක් හිතනවා ඔයාට මොනවහරි උදවුවක් කරන්න පුළුවන්...

ඒගොල්ලෝ ෆින්වයි කෙන්ටර්වයි මත්ද්‍රව්‍ය නිවාරණ එකට දාලා.

උන් ලිපිගොණු අවුස්සන්නේ සිරස්තලයක් හොයාගන්න...

- ඒක ඉවරවෙන්න යන්නේ. - වෝෆීල්ඩ්ගෙන් පණිවිඩයක් ආවා.

අභ්‍යන්තර කටයුතු එකේ බල්ලෙක්.

එයාට ඕනේ ඔයාගේ වැඩකටයුතු එහාට දන්වන්න.

මම හිතන්නේ ඔයා දැනගනී අපි මෙහේ ටිකක් කෙලින් වැඩ කියලා.

හොඳ අය, නරක අය හැබැයි ඒ හැම එකම අපේ සම්බන්ධකමට පහලින්, ඒක සරලයි.

මෙන්න මේකට ඇර.

අම්..හරි අහගන්න... පරීක්ෂක එක්හාට් සහ ඩෝමර්ව...

...ලොස් ඇන්ජලීස් ඝාතන පරීක්ෂන එකේ බක් ලන්ඩර්ගාඩ්ගෙන් ඉල්ලගත්තේ.

- එයාල කොනල් මීනිමැරුම් කේස් එකට උදවු කරයි. - උදවු කරන්න?

මේගොල්ලන්ට බලන්න ඕන දෙයක් තියනවනම්, පෙන්නන්න.

එයාලට යන්න ඕන තැනක් තියනවනම්, එයාලව එතනට එක්කගෙන යන්න.

මේ පරීක්ෂක ෆ්‍රෙඩ් ඩූගර්.

- එයා පරීක්ෂණය මෙහෙයවනවා. -හෙලෝ,ෆ්‍රෙඩ්.

-සතුටක්,හමුවීම. - ඒකට යන්න ඕනද?

- අපිට මොනවද ලැබිල තියෙන්නේ කියලා බැලුවද? -ඔව්,මලසිරුරෙන්ම පටන්ගමු.

- ඔයාට වාර්තාව ලැබුණනේ? - මිනිය මමම ගිහින් බලන්න ඕන.

හොඳයි.

මරණයට පැහැදිලි හේතුව නහරයක් බිඳීමෙන් මොලයට ලේ වහනය වීම

-පහරදීමකින් කරපු ඝාතනයක්. - මේ තැලුම් ලකුණු?

මතුපිටින් විතරයි, ගොඩක්ම තැලුම් ලකුණු තියෙන්නේ, බෙල්ලෙයි මූනෙයි.

දූෂණය කල බවට ලකුණු තියනවද? නැහැ.

-මේක පරණ තැලුමක්. -පරණ එකක් මෙතනත් තියනවා.

-ඒ දෙකම වාර්තාවේ තියනවා. - මිනිහ ඇයගේ කොණ්ඩේ හෝදලා.

ඇයගේ නියපොතු සුද්ධ කරලා.

පරීක්ෂකතුමා,ඒ සේරම තියනවා වාර්තාවේ.

- මිනිහ ඒවා කපලා කියලා කියලා නෑනේ. - ඇයම ඒක කරගත්තා වෙන්න පුළුවන්නේ.

නෑ, නියපොතු අග නිය ආලේපන ගැවිලා නෑ, පේනවද?

ඇය ඒවා පාට කරගත්තා. වෙන කෙනෙක් ඒවා කොටට කැපුවා. කකුලේ නියපොතුත් එක්කම.

හම්බවෙනකොට නිරුවතින්ද හිටියේ? ඔව්, අන්තිමට රතු ඇඳුමක් ඇඳන්ඉඳලා තියෙන්නේ.

හම් කෑලි, කෙස් මුකුත් නැද්ද?

අපි අධිකරන වෛද්‍ය වැඩගැන දන්නවා. මල මිනිය අපිට කිසි සාක්ෂියක් දීලා නෑ.

ඇය අපිට හුඟක් සාක්ෂි දීලා තියනවා. මෙච්චර කරදරයක්, ආරක්ෂාවක්, ඇයි?

-මිනිහ ඇයව දන්නවා. - මිනිහ දන්නවා අපිට ඇයව මිනිහට සම්බන්ධ කරන්න පුළුවන් බවත්.

මේක අහඹු දෙයක් නෙමෙයිද? ආශාවට කල අපරාධයක් වගේ?

සමහරවිට, හැබැයි මොන දේ වුනත්, මිනිහගේ ප්‍රතික්‍රියාව ආශාවට කල දෙයක් නෙමෙයි.

මිනිහ කලබල වෙලා නෑ. ඇයව කෑලි කපලා හෝ පුච්චලා නෑ.

මිනිහ අපි හොයලා බලන්නේ මොනවද කියලා හෙමිහිට හිතලා...

...බොහොම සන්සුන්ව ඒ සලකුණු මකලා දාලා.

හදිස්සියක් කලබලයක් නැතුවම.

ඇයි මිනිහ නියපොතු පිරිසිදු කලාට පස්සේ, ඒව කපලා දැම්මේ?

මිනිය වෙනස් කලාම, වැඩේ දිග්ගැස්සෙනවා.

කෑලි කපල නෑ.

මේ වතාවේ නෑ.

- ඔයා හිතනවද මේකට තවත් අය සම්බන්ධයි කියලා? - නෑ.

හැබැයි, එහෙම වේවි, මේ මිනිහා...

...මාරු වුණා ඇහිපිල්ලමක්වත් නොගහ.

ඔයා ආපහු එන්නේ නෑනේ.

අසරණ කේ. ගිහිල්ලා හොයාගමු කේ කවුද කියලා.

ෆ්‍රෙඩ් කිව්වා කිසි දෙයක් අල්ලන්න එපා කියලා, ඒ හින්දා මම මෙතන අස් කලේ නෑ.

මම ඇයගේ කාමරේට ගියාම ඇය කේන්තිගන්නවා, කොහොමත්.

ස්තූතියි, කොනෙල් මහත්මිය.

ඒ කියන්නේ, ඇය සිකුරාදා රෑ සාදයකට ගිහින්.

සාදයක්ම නෙමෙයි, ගමේ ලමයි එකතු වෙන හමුවක් වගේ එකක්.

දිනපොතක් එහෙම නැද්ද?

දාපිට ඒකක් හම්බවුණේ නෑ. එයාගේ අම්මා කිව්වා ඇය සටහන් පොතක් තියාහිටපු බව .

යාළුවෝ කිව්වා ඇය සිකුරාදා පෙම්වතත් එක්ක රණ්ඩුකරගත්ත බව.

ඇය කේන්තියටම මධ්‍යම රාත්‍රියත් පහුවෙලා යන්න ගිහින්.

ඇය එහෙම කරලද?

මේකනම් සිත්ගන්නාසුලුයි.

කවුද මේ?

ටාන්යා ෆ්‍රැන්කේ, කේයි ගේ හොඳම යාළුවා.

මට ඇයට කතා කරන්න ඕනි.

කවුද කේ කොනෙල්? කවුද ඇය? ඇය ප්‍රසිද්ධද නැත්තං තනිවෙච්ච කෙනෙක්ද?

ඇය මේ නගරෙට කැමැත්තෙන් හිටියද? ඇයට ලැබුන පලවෙනි අවස්ථාවෙන්ම යන්න ඕනවුනාද?

ඇයට ජීවිතේ ගැන හීන තිබුනද?

ඇය මේ මිනිහව දැනගෙන හිටියා. අපි ඇය දන්නවා, සමහරවිට අපිට මිනිහව දැනගත්තහැකි.

මේක විශේෂයෙන් නිර්මාණය කරපු එකක්. මේක මිල අධිකයි.

- පෙම්වතා, රැන්ඩි. - රැන්ඩි ස්ටෙට්ස්.

- මිනිහට පුළුවන්ද මේකට වියදම් කරන්න? - මිනිහ පාසල් යනවා.

- අම්මා ඒක මිලදී අරගෙනත් නෑ. - මොකද්ද අපි හිතන්නේ?

මමදන්නේ නෑ, බාප්පෙක්? පෝසත් මාමලා එහෙම?

නෑ.

බොහොම සලකන කෙනෙක්.

ඔව්.

- ස්තූතියි, මට පෙම්වතාව හම්බවෙන්න ඕන. - මම මිනිහව පොලීසියට ගේන්නම්.

මට ඕනේ පාසැලට ගිහින් මිනිහගේ යාළුවෝ ඉස්සරහම මිනිහව එලියට ගන්න

ආරක්ෂාවක් නැති වෙලාවක මිනිහව අල්ලගන්න. ඒකෙන් මිනිස්සුන්ව කතා කරවනවා.

එතකොට, පාසැල කොච්චර දුරකින්ද තියෙන්නේ?

- වෙලාව 10:00, පරීක්ෂක ඩෝමර්. - ඔට්ටුයි.

රෑ.

ඕහ්, එතකොට කීයටද මෙහාට කළුවර වැටෙන්නේ?

එහෙම වෙන්නේ නෑ,හහ්.

අවුරුද්දේ මේ කාලේදි කොහොමත් නෑ.

ඔව්, මම අහල තියනවා ඒ ගැන. කොහොමද ඔයා ඒක නොදැනගත්තේ,හාප්?

- 48 පල්ලෙහා. - 48 පල්ලෙහා?

මෙහේ අය නෙමෙයි. ඇවිදින විදියෙන් කිව්වහැකි.

- ඒ කොහොමද ඒ? - අවිශ්වාසයෙන් ඇවිදින්නේ.

- ආහ්. - ඩෝමර් සහ එක්හාට්.

අපිට වෙන්කිරීමක් තියනවා.

මගේ යාළුවගේ මෝඩ හැසිරීමට අහුවෙන්න එපා. මිනිහට වැඩ විතරමයි.

- ඔයාලගේ තානායම තාමත් කෑම දෙනවද? -ඔව්,කුස්සිය වහන්න හැදුවේ.

අපි ඉක්මන් කරන්නම්. ස්තූතියි.

ස්තූතියි.

හැලිබට් කැලබ්‍රීස් තියනවා, තව හැලිබට් පලිම්පියන්..

-දිගටම කියන්න. -හැලිබට් කජූන් ස්ටයිල්.

එයාලට අතුරුපසට තියෙන්නේ මොනවද කියලා බලනකම් ඉවසිල්ලක් නෑ මට.

මෙහේ අය කලබල වෙලා.

-අපිට කතා කරන්න දෙයක් තියනවා. -නෑ,අපිට එහෙම එකක් නෑ.

-ඔයාට ඕනේ ඔහේ ඉඳගෙන ඉන්න නේ? -මුකුත් වෙනස් වෙලා නෑ.

මුකුත් වෙනස්වෙලා නෑ?

අපි මේ හැලිබට් මත්ස්‍ය මධ්‍යස්ථානට වෙලා මොන මගුලක් කරනවා කියලද හිතාඉන්නේ?

බක් හිතුවා චාලිට උදවුවක් වෙන්න පුළුවන් කියලා.

බක් හිතුවා අභ්‍යන්තර කටයුතු එක මගේ ලඟට ඒවි කියලා, ඒ වගේම එයා හරි.

වෝෆීල්ඩ් ඊයේ පැය තුනක් මිනිහගේ කාර්යාලේ මාව තියාගෙන හිටියා.

හාප්, මිනිහ ඔයාව අවුල් කරනවා. එච්චරයි.

මායි ට්‍රීෂායි ඒ ගැන කතාකලා, මට සමාවෙන්න මම ඒකට එකඟ වෙනවා.

-ඔය මගුල මට කියන්නවත් එපා. -ඔයා පැටලෙන්නේ නෑ මේකට.

නෑ? ඔව්, අනිවාර්යයෙන්ම මාව පැටලෙනවා ඕකට.

ඔයා වීරයෙක්, ඔයාගේ කීර්තියත් එක්ක මිනිහට බෑ ඔයාට අත තියන්න.

මගේ කීර්තිය තමයි මේ ප්‍රශ්ණේ.

ඔයා හිතනවද ඔයා මත්ද්‍රව්‍ය වෙලෙන්දෝ කීපදෙනෙක්ව බ්ලැක්මේල් කරපු එකෙන්වෝෆීල්ඩ්ට වැඩක් තියනවා කියලා?

හිතනවද ඒකෙන් මිනිහට සිරස්තලයක් ලැබෙනව කියලා? මිනිහට ඕනේ ලොකු මාළුවෙක්.

මිනිහ මාව අල්ලගන්න ඔයාව තදකරනවා.

-ඒත්, ඔයා පිරිසිදුයිනේ,විල්. -මම හොඳ පොලිස් නිලධාරියෙක්, ඔව්.

ඒත්, උන්ට ඔයාගේ විශ්වාසය දිනාගන්න මොනවමහරි තියනවා, ඔයා දන්නවා ඒක.

ඔයාට අදහසක් තියනවද මේක මොකක් වෙයිද කියලා?

හිතන්න මගේ කේස් සේරම ගැන. මගේ වචනේ, මගේ විනිශ්චය මත යැපෙන.

ඒ සේරම කාලකන්නි ටික ආපහු එලියට එනවා. ඒක තමයි උන් කරන්නේ.

විකාර, ඒගොල්ල ඔයාගැන මුකුත් හොයාගෙන නෑ, මොකද හොයාගන්න දෙයක් නැති නිසා.

ඩොබ්ස්.

-ඩොබ්ස් ගැන මොකද? -ඒක වෙනස්.

ඒක වෙනස්?

වෝෆීල්ඩ්ටවත් ඕන නෑ ඩොබ්ස් වගේ කාලකන්නියෙක් එලියට දාන්න.

ඒක කෙලින් තියපු කාඩ් ටිකක් වගේ. පෙරලෙන්න පටන්ගත්තම සේරම පෙරලෙනවා.

ඒක තමයි මම ගන්න හදන වාසිය,යාළුවා.

-මට පවුලක් ඉන්නවා,විල්. -ඔය පවුල් කතාව මට කියන්න එපා.

වෝෆීල්ඩ් පැහැදිලිව කිව්වා, මගේ වැඩ තහනම් වෙනවා.

අපි පොලිස්කාරයෝ, මනුස්සයෝ. මේක අපි ගැන දෙයක් නෙමෙයි.

මේක අපි මත යැපෙන මිනිස්සු ගැන දෙයක්. පවුල් පන්සල් තියන මිනිස්සු ගැන.

මම මේක කරන්න මගේ ජීවිතේම ගෙව්වා, මගේ ජීවිතේම, ඔයා දන්නව ඒක.

ඔයා ඒක මෙහෙම කරනකොට ඒක විනාශ කරන්න යන්නේ. මොකටද?

එතකොට, මොකෙක්හරි අභ්‍යන්තර එකේ එකෙකුට පොලිස්පතිකමට කිට්ටුවෙන්න පුළුවන්නේ.

එක්කෝ, නගරාධිපති එක්ක ගෝල්ෆ් ගහන්න හරි මොකක්හරි.

කියලා ඉවරද?

සමාවෙන්න, මම ගණුදෙනුවට එකඟ වෙනවා.

ඉතිං, මුකුත් තීරණයක් එහෙම ගත්තද?

ආහ්..ඔයා මෙතන හැමදේම කරනවද?

11:00න් පස්සේ ගොඩක්ම.

ඔයාම කියන්න, විල්. මොනවද කන්නේ?

මට කන්න පිරියක් නැතිවුණා.

මට සමාවෙන්න.

සුභ උදෑසනක්.

හායි.

-මොන වගේ ප්‍රශ්ණද මෙහේ ඔයාලට එන්නේ? -ගොඩක්ම මත්පැන් සම්බන්ධ ඒවා...

..ගෘහස්ත හිංසන, බාර්වල ගහගත්තු ඒවා, ඒ වගේ ඒවා තමයි.

මිනිස්සු මෙහාට එන්නේ ඒගොල්ලෝ කැමති විදියට ජීවත් වෙන්න...

..ඉතින්, ගොඩක්ම මිනිස්සු තමන්ගේ ඒවා තමන්ම විසඳගන්නවා.

ලොක්කා මට පොඩි කේස්වලට වඩා දෙයක් කරන්න දෙන්නේ නෑ ,ඉතිං...

පොඩි පොඩි ඒවා අවතක්සේරු කරන්න එපා.

නෑ, ඒත් ඒවා පොඩි දේවල් නේ, ඒවා හරි කම්මැලියි.

ඒ හැමදේම පොඩි දේවල් ගැන. පොඩි බොරු, පොඩි අත්වැරදීම්.

මිනිස්සු පොඩි පොඩි දේවල් කරනවා එයාල මිනීමැරුම් වලදී කරනවා වගේම.

ඒක මනුශ්‍ය ස්වභාවය. ඒක ලියාගන්නේ නැද්ද?

යාළුවෝ ඔයාව කලබල කරනවද? ඒගොල්ලෝ හිතනවද ඒක කලේ ඔයා කියලා?

ඔයා ඇයව මැරුවද?

-පාසැල් භූමියේ දුම්බොන්න බෑ. -ඔයා ඇයට ආදරේ කලාද?

-රැන්ඩි, ඔයා ඇයට ආදරය කලාද? -ඇත්තටම, ඇය නියමයි.

ඇය නියමයි, වාව්. ඒකෙන් මගේ හිත උණු වුනා.

ඒකෙන් ඔයා කියන්නේ ඇය ඔයාට ආදරේ කලේ නෑ කියලද?

ඇය මට ආදරේ කලා.

-හැම රෑකම මාව ඕන වුනා. -ඕහ්, කාලේ ගෙවාගන්න වෙන්න ඇති, බොහෝවිට.

කේ කොනල් වගේ කෙල්ලෙක්, එයා නිකමෙකුට වඩා දෙයක් හොයන්න ඇතිනේ, හරිද?

මොනවද මම කියන්නේ, ආදරය අන්ධයිනේ.

-ඔයා තනියමද ජීවත් වෙන්නේ? -එයාගේ සීයගේ ගොඩනැගිල්ලේ උඩ.

-සිකුරාදා ගැන නිදහසට කාරණා නැද්ද? -දැනන්හිටියේ නෑ, මට ඒකක් ඕන වෙයි කියලා.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left