Defiance

Defiance

Download Sinhala Subtitle

Release info

Defiance 2008 720p BrRip x264 YIFY
A Commentary by thiyiya
එල කිරි වගේ ඇති අවුල් නම් කොමෙන්ට් එකක් දාන්න මම හදලා දාන්නම්

Tags

brrip
x264
720p
720
Published on: 2013-03-11
Downloads: 51
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

Created and Encoded by -- thusitha thiyushan (thuyiya)

Defance (ඩිෆෙන්ස්)

සත්‍ය කථාවක් ඇසුරෙන් නිර්මාණය වුවකි

අනේ ! ඒ මගේ පුතා

අම්මා! අම්මා!

අම්මා ! අම්මා ! අම්මා !

- මොනවද ඔය කරන්නේ? - කට වහපිය.

අපි ගෙදර යන්න ඔන, යමු!

අනේ, ම්ගේ දෙයියනේ!

අනේ, මගේ ...!

තාත්තා !

අරොන්

එන්න, දැන් අවුලක් නෑ.

අපි යමු.

නවත්තා ගන්න

අසෙල්! නවත්තන්න ඔක!

නවත්තහන් ! නවත්තහන් !

අඬන්න ඔන නෑ? නවත්තපං! නවත්තපං!

අපි යමු අරොන්. අපි යමු.

තුයියා! ඒ තුයියා.

මම ජමන් නම්, උඹ දැනටත් මැරිලා.

- තාත්තයි අම්මයි...උන් මරලා - මම දන්නවා.

අරොන්.

ලොකු අයියා ඇවිත්.

එයාලව දැක්කද ?

කො ඔයගේ ගැණියි ළමයිනුයි ?

හොර්ඩ්යස්ස්. එයාලව උමගක හංගලා මම එයාලව හොයාගන්නවා.

- එතකොට රිෆික? - නොවාඩොක් වල

- එයා දාලාගිහින්. - ඔයා තාමත්...

- එයා තම මගේ ගෑණි. - පොසත් ගෑණි.

කියපන් මට තුයියා ඇයි උඹ අයේ අවෙ කියලා ?

- ඔයා ගව සැලැස්මක් තියනවා ද ? - නෑ

ඔයාට ?

- පොලිස්සිය අපෙ පස්සෙන් පන්නනවා. - අපි මෙහෙන් දුවමු උන්ගෙන් බෙරෙන්න.

- ඔයා හිතනවද මෙක නවතින්න හොද වෙලාවක් කියලා - අපි දන්නවා මේ කැලැව

එයාලට කවදාවත් අපිව මෙකේ හොයන්න බෑ.

අරොන්!

මම ඔකට කිවුවා මෙට වෙලා ඉන්න කියලා,

මට තාත්තා නැති වුණා.

මට එයාගේ මරණය විශ්වාස කරන්නත් බෑ.

- බ්‍රෙනික්. - අපි දන්නේ නැ එයා එක කරාද කියලා

- පොලිස්පති? - එයා හැමවෙලෙම තාත්තා ලඟට ගියා

- එත් අපි හරියටම දන්නේ නැ එයා එක කරාද කියලා - එහෙන්ම් ඉතිං ගිහින් එයාගෙන් අහමු.

කොස්කික්ට පිස්තොලයක් තියනවා එයා එක එකපාරක් මට පෙන්නුවා

එක පිස්තොලයක් මොකක්ද අපිට ඔන රයිෆ්ල්, මැෂින්ගන්

- උඹට එවා ගන්න ජමනි හමුදාවට යන්න වෙයි - මොකද එ...

- මේ ළමයට අමාරුයි - අනේ, මෙතනින් තියන්න

තුයියා

අපිට එයාලව බලාගන්න බෑ.

- මම යනවා කොස්කික්ගෙන් කැම තියනවද අහන්න - පිස්තොලෙත් එක්කම

පිස්තොලෙත් එක්කම.

ඔයාට මගේ උදව් ඔන නැද්ද?

මම ලඟ තියෙන්නේ බුලට් හතරයි.

ස්තුතියි.

ඔයාගේ තාත්තා හොද මිනිහෙක්.

එයා ඔයා ගැන ටිකක් කියලා තියනවා.

අතඇරපන් ඔය බැල්ලිව. ඔවුන්ගේ මරණයේ..

ආත්මය දෙවියන් සණසයි

හිවලි..තොට වොඩ්කා ඔනද ?

මම මෙකත් එක්ක ජිවත්වෙන විදිහ හිතගනින්

ගබඩාවට යන්න.

අනේ, දෙයියනේ!

වැඩෙට පරක්කුයි, බ්‍රෙනිකි

යුදෙව් දඩයම...

අපේ අලුත් ලොක්කල හරි එකතුයි.

නිශ්ෂබ්ද වෙන්න!

දඩයන් කරන්න පුළුවන්ද තිබහත් එක්ක.

දවස් 15වෙන් එකක්...

හැම එකක්ම අපි රූබල්-500 කට හැරෙවුවා.

ආ එකියන්නේ යුදෙව්වෝ ගොඩක් ගනන්?

ඔයා මහත එවට වැඩියෙන් ගන්නවද?

නිකන් උන් පස්දෙනෙක් අල්ලා ගේන, හිමිට ජමන් කාරයොඅ අස්සේන් යැවුවා

සමහර විට ගාන අඩු කරයි.

ඔයා බිල්ස්කිස් ව දන්නවද ?

අපිට වුන් මගහැරුනා වුන්ගේ අම්මලා බලද්දි.

ගැණි කැමතිවෙන්නෙ නැතිවෙයි මෙක දිග රැයක් වෙනවට.

ඔක තියාගන්න

නිලධාරින්ට නිතියට පිටින් අල්ලස් දෙනවද ?

ගබඩාවේ වොඩ්කා හන්ගගෙන විකිනිම වෙනුවෙන්

අනේ, මෙහෙට එන්න

ඔතන හැමතැනම ගොම ඇති

ආ!

උබ ඇස් හොදට ඇරගෙන හිටපන්

සුභ දඩයමක් වෙවා.

- අරගොල්ලො ඔයාත් එක්ක යන එක කරදරයක් නේ - මොකද වෙන්නේ මම එයාලට උදව් කලාම?

අර ආපු පොලිස්කාරය්න්ගෙන්....මොන එකාද මගේ අම්මලාව මැරුවේ ?

ඔයාගේ මිනිස්සු, මොන රෙද්දකටද එහෙනම් යුදෙව්වොත් එක්ක සම්බන්ධ කම් පවත්වන්නේ?

මොකක් හරි වෙනකම්.

- කවුද එයා? - එන්න

ස්තුතියි ඔයාට. එන්න. එන්න.

ඔයා ඉස්කොලේ දලා අවනේ මම ශයිමන් හ්'රෙට්ස්

- මම හිතුවේ ඔයා මැරිල කියලා. - අන්තිමෙදි මම බාගෙට මැරිලා

මට ඇහුණා ඔයා ඔයාගේ දෙමාපියන් ගැන කථාකරනවා මට ඒ ගැන කණගාටුයි

එතකොට අනිත් සහොදරයා මොකද්ද එයාගේ නම, අර දඩබ්බර එකා

- සුස්. එයා තමා දෙවනියා - ඔයාල මේ කැලේ හැන්ගිලාද ඉන්නේ ?

මෙහේ මොකක් හරි ප්‍රශ්ණයක් තියනවද, මේ? පොලිසියත් එක්ක වගේ?

එතකොට ඔයා කැලෙට යන්නේ, එක ඥාණවන්ත තොරාගැනිමක්ද

එක ඥාණවන්ත තොරාගැනිමක්... මොඩ ස්කොලේ ළමයෙක්ට.

මගේ මුළු ජිවිතෙම,මම හැදුවේ හැමොටම උගන්වන්න ජිවිතයේ නිවැරදි මඟ

මට කිසිම සැකයක් තිබුන්නෑ. ¤¤එකයි දෙවියන්ගේ මාර්ගය, මෙක නෙවෙයි¤¤

ඔයා මට සමාව දෙනවා නම් මේ සිදුවිමට මට ටිකක් ධෛර්යක් එනවා.

ඉස්කොලේ වගේනේ, මම දන්නෑ ඔයා මොනවා කියනවද කියලා

කරුණාකරලා, අපි යමු.

එයි, ඔයාට බඩගිණි නැද්ද ?

ඔයාලගේ පොඩි එකා කථාකරන්නේ නැද්ද ?

එයා දැකපුවාට.

මම ඔයාට කැම එවුවා ගොඩක් කන්න ඇති නේ.

එවුවා මට කැම .

අර හිටපු එකා බෙර්නික් තමා තාත්තා මරලා තියෙන්නේ..

කොහොම හරි, ඔයා පිස්තොලේ ගත්තද ?

බුලට් හතරයි තියෙන්නේ.

එහෙනම් අපිට උන්ව ගනන් කරන්න වේයි.

ඔයා හැමවෙලෙම පරක්කුයි.

හෙට ඉරිදා, ඔයාට නිවාඩුද ?

නින්දක් නැති මඟුලේ රස්සාව...

උඹ දන්නවද මම කවුද කියල?

ඉදගනින් ආයේත්!

මම මෙතෙන්ට ආවෙ ඇයි කියල දන්නවාද ?

- මොනවද ඔයා මේ කියන්නේ? - මම මොනාද කියන්නේ?

ඔයා කාව හරි හොයල දෙන්න කියනවා නම්, මම එයාව හොයලා දෙන්නම්, එක මගේ රැකියාව.

යුදෙව්වො මරන්න එක.

මගේ ජොබ් එක ගහල යයි.

ආ උඹට ජොබ් එක ඔනද.

මම ඔයාලගේ පවුල එක්ක අවංකව හිටියා.

හැමොම දන්නවා ඔය හොරබඩු ජාවරම් කාරයෙක් කියලා මම එක බලාගත්තා

අහන්න ඔයාගේ තාත්තගේන්.

තාත්තගෙන්? උඹම දැන් එක අහපන්.

දණ ගහපන්.

දණ ගහපන්!

අනේ... මම ඔයාගෙන් අයඳිනව.

මගේ දෙමාපියෝ.. ඩෙවිඩ් සහ බෙයිලා බිල්ස්කි වෙනුවෙන්.

මගේ සහොදරයෝ, හා හැමොම වෙනුවෙන්

මාවත් මරන්න, මාව!

- එක්කෙනෙක් ඇරෙන්න - එයෙගෙ පුතා

කොහොමද එක වුනේ?

- මොකක්ද වුනේ? - එයාලා මැරුවේ.

- එක හොදයි, නැද්ද? - කට වහපන්.

- එතකොට අනෙක් අය? - මම දන්නේ නෑ.

අර ගෑණි අපිව වෙලාගස්සනවා එතකොට ඔයගේ ටිචර්...

මොකද, ඔයා බයද එයා ඔයාගේ තට්ටමට ගහයි කියලා ගෙදර වැඩ කරෙ නෑ කියලා?

අපිට මෙතනින් යන්න වෙනවා, තුයියා ඉක්මනටම.

මම පිළිගන්නවා, මොකද එයාල මෙතන.

තවදුරටත් මෙතන නිදන් හිටියොත් නම් කවුරුහරි ආවොත් එයාලා ඉස්සල්ලම හොයාගන්නේ අපිව,

එතකොට පැනලයන්න තියෙන්නේ තුවක්කුව විතරයි.

හරි.. හැබැයි ඉවරයි.

ඉවරයි.

මම දන්නවා. මම දන්නවා!

තමරා, ඔයාට මතකද අපේ නෑයෙක් සුස්. ගිහින් අර ගිණි ගොඩ ලඟින් ඉදගන්න.

- ලසර්, එයා ඉසබෙල්ගේ - හලෝ.

- එතකොට මෙයා ඉසාක් මෙල්බින්. - හලෝ.

- එයා මින්ස්ක් වල ඉදන්. - තුයියා.

- අසේල්! මොනාහරි එයාලට කන්න දෙන්න.. - මටත් එයාලා ගැන දුකයි, එත්...

- ඔවුන් පවුලක්! - එත් කොහොමද අපි එයාලා ඔක්කටම කෑම දෙන්නේ?

අපි වතුරෙන් සුප් හදලා දෙමු.

ටෙතකොට මෙකත්,...පවුලක්ද?

- නෑ - ආ.

හොව්!

මොන හු*?! මිට කලින් මිටියක් පවිච්චි කරලා නැද්ද?

- අ.......නෑ. - මොනාද ඔයා කලේ?

මම කියන්නේ කොහොමද.මම... මම බුද්ධි විශේෂක කෙනෙක්.

- එක ජොබ් එකක්ද? - (සිනහව)

මම පොඩි පත්තරයක් ප්‍රකාෂ කලා.

- ආ. - ඇත්තටම එක, සඟරාවක්.

- හ්ම්ම් - පොඩි පොතක් වගේ.

තුයියා?

මේ ඉන්නේ ලිලා. ලිලා කියන්නේ කැලැ ගෑණි.

මම දන්නවා.

සුභ පැතුම්.

සිත්ඟන්නා සුළුයි.

මේ වෙනකම්ම ඔහුගේ ගමේ කෙල්ල හැන්ගිලා හිටියේ.

- හලෝ, කොල්ලනේ. මොනාද ඔයාලට අපෙන් වෙන්න ඔන - කෑම. අපිට ඔන කෑම.

මේ පොඩි බට්ටෝ අපිට තියන්න. ඔකේ බුලට් තියනවද මට තියන්න?

අපිට කැම තියනවා එවා බෙදාගමු.

නැ, මට බලන්න ඔන මට තියන්න මෙයා ගව බුලට් තියනවද කියලා.

උඹ කැමතිද යුදෙවුවන්ට තියන්න, පොඩි එකෝ? ආ?

- ඔයා යුදෙවුවෙක්ද? - නැ, , අපි ගොස්ටපොලා.

- තුවක්කුව බිමට දාන්න - එක උඹේ පස්සට තියන්න කලින්.

- හෙයි! මෙහෙ බලනවා! කොහෙන්ද ආවේ? - හොරොඩ්යස්සිස් වල ඉදන්.

අපි දවස් දෙකක ඉදන් මොකුත් කලා නෑ. මම පරේට්ස්.

මේ ජොකොව්.

දවස් දෙකකට කලින් හොරොඩ්යස්සිස් වල යුදෙව්වො 3000 හිටියා නමුත් දැන් ඉන්නේ 50යි.

මායි මෙයයි, අපි බිත්තියක් පිටිපස්සේ හැංගුනා.

ඔයාලා ගැණු කෙනෙක්ව දන්නවද,..... සොනියා බිල්ස්කි කියලා?

අපි එයා දන්නවා.

එයාට ළමයෙක් හිටියා.

මගේ ළමයා... මට එයාලා බලාගන්න තිබ්බා !

- නෑ - මට.....සොනිය!

අම්මලා !

තාත්තලා!

- ගොඩක් මැරිලා! - මම දන්නවා.

ඇයි අපි ඉතුරු වුණේ?

මම දන්නෑ.

හොදට කැලෙට වෙලා හැංගිලා ඉන්නවා...

..හාවෝ වගේ,...

..දඩයම් කරන්න බෑ.

අපි බලන්නේ පක්ෂපාතිත්වය. මොකද්ද ඔයාගේ ඔට්‍රිඩ් නම?

- මොකක්ද ඔට්‍රිඩ් කියන්නේ? - එක යුද්ධ සේනා කාණ්ඩාංකයක්.

අපිට ඇහුනා රුසියන්කාරයෝ සංවිධානය කරන්න පටන්ගෙන කියලා.

- මේහෙද? - ලිපිකන්ස්කා වල.

එහෙනම් අපි බිල්ස්කි ඔට්‍රිඩ් ලා. ඔයාලට එකතු වෙන්න ඔනද?

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left