The first 200 lines.
කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න
1945 දී ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨතම පරපුර නැවත යුද්ධයෙන් පසුව පැමිණියා.
නිදහසේ දද යුරෝපය පුරාම ලේලදුන්නා.
නාසි ජර්මනිය පරාජයට පත්කරනු ලැබුවා..
...මාස 3කට පසුව ජපාන අධිරාජ්‍යද යටත් උනා.
එහි විජයෝජිත්සවය ලොව පුරාම පැතිරුනා.
මිනිසුන් නැවත නිවෙස් කරා පැමිණුනා. ඔවුන් අතරින්,
කිහිප දෙනෙක් බේස්බෝල් වලට ගොඩක් ආදරණිය නම් උනා.
මුසියල්, ඩිමගියෝ. විලියම්ස්.
ඇමෙරිකානු ජීවිතය නැවතත් සාමාන්‍ය අතට හරවගන්න පුළුවන් උනා.
-මොකද්ද මිනිහගේ නම? -මොකද්දදෙවෙනියට තියෙන්නේ?
-කවුද දෙවෙනියට ඉන්නේ? -කවුද මුලින් ඉන්නේ?
-මම දන්නේ නැහැ. - තෙවන මූලිකය.
බේස්බෝල් තමයි සනාථ කිරීම උනේ ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තක් කියා.
බේස්බෝල් ලකුණු සටහන්, අවසානයේදී ප්‍රජාතන්ත්‍රවාදී දෙයක් උනා.
එකෙන් කියවෙන්නේ නැහැ කොපමණ ලොකුද ඔබ එහෙමත් නැතිනම් මොන ආගමද අදහන්නේ කියන එක.
එය දන්නේ නැහැ කොහොමද ඔබ ඡන්දය දුන්නේ එහෙමත් නැතිනම් ඔබේ හමේ පාටවත්.
එකෙන් සරලව කියවෙන්නේ මොනවිදිහේ බේස්බෝල් ක්‍රීඩකයෙක්ද ඔබ යම් විශේෂිත වූ දවසක.
ඔහු ඒක කලා. ඒක නිවෙස් ලකුණක්.
එයාල දැනගෙන හිටියා ඔහු ඒක කරාවි කියා.
අප්‍රිකානු ඇමෙරිකානුවන් ඔවුන්ගේ රට වෙනුවෙන් නිර්භීත ලෙස සේවය කලා.
ඔවුන් නැවත නිවෙස් කරා පැමිණුනා ප්‍රජාපීඩනයෙන් පිරි ලෝකයෙන් නිදහස් වෙන්න ...
...ජාතිවාදය හොයා ගන්න, වෙන්කිරීමට සහ ජිම් ක්‍රෝව්ගේ නීතිය තවමත් බලා සිටිනවා නිවස තුල.
වෙන්කිරීම තමයි නීතිය උනේ...
..කිසිම කණ්ඩායමක් වඩා සාවධාන උනේ නැහැ එහි චාරිත්‍රානුකූල පිළිවෙත්වලට..
...සංවිධානය උන බේස්බෝල් වලට වඩා.
ඉදිරියේ දීර්ඝ මාවතක් තිබුනා.
අප්‍රිකානු ඇමෙරිකානුවෙක් සිහින මැව්වා නම් බේස්බෝල් ක්‍රීඩා කරන්න..
...ඒ යැන්කීස් කණ්ඩායම නම් උනේ නැහැ.
...නමුත් කැන්සාස් සිටි මොනාක්ස් වගේ කළු ජාතික ලීග සඳහා...
...ගම්දෙවනත් කරන සුළු ක්‍රීඩා රටාවක් තිබුනා ප්‍රධාන තරඟ වලට වෙනස්කමක් පෙන්වමින්.
1946 දී, ප්‍රධාන ලීග ක්‍රීඩා කරන බේස්බෝල් කණ්ඩායම් 16ක් තිබුනා...
..ක්‍රීඩකයන් 400ක් සමඟ ඔවුන්ගේ ක්‍රීඩක ලැයිස්තු වල.
ඒ 400න් හැමෝම වාගේ සුදු ක්‍රීඩකයන් උනා.
නමුත් ආරම්භක දිනය පැමිනියහම 1947 දී, ඒ ප්‍රමාණය 399 දක්වා පහත වැටුනා.
...එක් මිනිසෙක් වෙනස්ව සිටියා.
මහත්වරුනි, මගේළඟ සැලැස්මක් තියෙනවා.
සැලැස්මවල් නම් හොඳයි, රිකි මහත්තයා. ඔයාට හැමවෙලේම එකක් තියෙනවනේ.
මගේ බිරිඳ කියනවා මම ගොඩක් වයසලු, හෙහ්, හෙහ්.
මගේ සෞඛ්‍ය ඒ තරමට නැහැ කියලා.
මගේ පුතා කියනවා, අහ්හ්, ඉන්න හැමෝම..
බේස්බෝල් වල ඉන්න හැමෝම මට එරෙහි වෙන්න යන්නේ. හෙහ්.
නමුත්, මම ඒක කරන්න යන්නේ.
කරන්නේ මොකද්ද, රිකි මහත්තයා?
මම කළු ජාතික පන්දු ක්‍රීඩකයෙක් ගෙන්න යන්නේ..
...බෘක්ලින් ඩොජර්ස් කණ්ඩායමට.
සියලුම ගෞරව සහිතව සර්, ඔයාගේ සිහි විකල් වේගෙන එනවද?
හිතන්න...හිතන්න ඒ ගැන...
හිතන්න දෝෂාරෝපණ ගැන...
ඔයා ඒ පත්තර හරහා අර ගන්න යන..
..කොහොමද ඒක ෆ්ලැට්බුෂ් වල පැතිරිලා යන හැටි එහෙම!
කරුණාකරලා, රිකි මහත්තයා.
ඉඳගන්න, හැරල්ඩ්.
කිසිම නීතියක් නැහැ ඊට එරෙහිව, ක්ලයිඩ්.
නැහැ.
නැහැ, නමුත් නීති සංග්‍රහයක් තියෙනවා.
ඔයා නීතියක් කඩලා එකෙන් බේරිලා යනවා, සමහර මිනිස්සු හිතයි ඔයා හෙන මොළ කාරයා කියලා.
ඔය කඩන්නේ නොලියන ලද නීතියක්...
...ඔයා චන්ඩාලයෙක් වේවි.
ම්ම්-හ්ම්.
එහෙනම් එහෙම වෙන්න දෙන්න.
නිව්යෝක් වල ඉන්නේ තනිකරම කළු පාපන්දු ලෝලියෝ.
ඩොලර් කළු සුදු නෙමෙයි, ඒවා කොළ පාටයි.
හැම ඩොලරයක්ම කොළ පාටයි.
මම දන්නේ නැහැ ඒ කවුද කියලා..
..එහෙමත් නැතිනම් ඔහු කොහෙද ඉන්නේ කියලා..
..නමුත් මිනිහා එනවා.
හේයි, දුවන්නා!
කොහෙන්ද ඔයා ඔහොම හෙල්ලෙන්න ඉගෙන ගත්තේ රාත්‍රී කෑම සමඟ තියෙන නැටුම් සාදයක වගේ?
ඔහොමම ඉන්න!
ඔන්න ඉන්නවා ඔයා!
බොලේ!
ආරක්ෂිතයි!
අල්ලන්නා!
කවද්ද ඔයා ඇත්තටම විසිකරන්න පටන් ගන්නේ?
ඔයා මටද කතා කරන්නේ?
උඹට තියෙන්නේ පඩංගු අතක්, අල්ලන්නෝ.
ගෙදර අල්ල ගන්න. උඹට දැනගන්න පුළුවන් වේවි මොනවගේ අතක්ද මට තියෙන්නේ කියලා.
හරි.
මම එනවා.
කොහෙ කෙනෙක්ද ඔයාලගේ කෙටි නතරවන්නා?
කැලිෆෝනියා.
අනිවා මිනිහ පණ්ඩිත කියවන්නෙක්.
ආරක්ෂිතයි!
ජපානයේ යටත් වීම පිලිබඳ කතාබහ පිළිබඳව.
වොෂිංටන්, ලන්ඩන්, මොස්කව්, සහ චුන්කින්ග්..
..දැන් ඔවුන්ගේ තීරණ රාමුවකට ගෙනෙමින් ඉන්නවා.
තීරණය ටෝකියෝ හරහා රජයන් වලට සන්නිවෙදිත කල විට..
-ඇයට පුරවන්නද? -ඔව්, මහත්තයෝ.
-ඔය කොල්ලෝ ටික පිටට යනවා වගේ? -අහ්හ්, චිකාගෝ වලට.
චිකාගෝ හාහ්? හෙහ්.
-ඔය කොල්ලොත් එක්කාසු වෙනවා එහෙනම්. -ඔව්, අනිවාර්යෙන්ම අපි එහෙමයි.
-හේයි, හේයි, උඹ, කොහෙද උඹ යන්නේ? -වැසිකිළියට.
මඟුලයි, මොකද්ද කොල්ලෝ. උඹ දන්නවා උඹට එහෙට යන්න බැහැ.
ඔවුන්ට කොකා කෝලා නිකල් එකකට.
ටැංකියෙන් බැටේ එලියට ගන්නවා.
-රොබින්සන්. -මොකද?
මම කිව්වේ ඒක එලියට ගන්න කියලා?
අපි අපේ ගැලුම් 99 ගෑස් ටික වෙනකොහෙන් හරි අරගන්නම්.
හරි එහෙනම්, යනවා.
යනවා! පාවිච්චි කරනවා ඒක!
රෝයි කම්පැනේල්ලා
යක්ස ක්‍රීඩකයෙක්.මිනිහා ඉතාමත් මිහිරියි. එයාල ඒකව පණ පිටින් කයි.
හරි.
ඔහ්, සමා වෙන්න. ඔහ්, ඉන්න, සමා වෙන්න.
-ස්ටචල් පේජ්, එහෙනම්. -මිනිහට වයස වැඩියි.
අපිට ඕනේ අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්, අතීතයක් තියෙන කෙනෙක් නෙමෙයි.
මෙන්න.
ජැක් රූස්වෙල්ට් රොබින්සන්.
ක්‍රීඩා හතරේ ඉස්කෝලේ මිනිහෙක්, UCLA වලින් පිට. ඒ කියන්නේ මිනිහා සුද්දෝ එක්ක සෙල්ලම් කරලා තියෙනවා.
කැන්සාස් නගරයේ මොනාක්ස් එකට සෙල්ලම් කරනවා.
වයස විසි හයයි. මිනිහා පිතිකරණයේ යෙදෙනවා. 350.
මෙතොදිස්තයෙක්.
බලයලත් හමුදා නිලධාරියෙක්.
මිනිහා යුධ අධිකරණයට ගෙනගොස් තිබෙනවා.
මිනිහා කරදර කාරයෙක්.
හොඳයි, මිනිහා විනිසුරුවෝ එක්ක කට ගහනවා.
ඉක්මන් කේන්තිය තමා මිනිහගේ ප්‍රසිද්ධිය.
මොකටද මිනිහා යුධ අධිකරණයට ගෙනිච්චේ?
හමුදා බස් එකේ පිටි පස්සේ ඉඳගන්න අකමැති වෙලා. ටෙක්සාස් වල ෆොර්ට් හුඩ් වල.
රියදුරා කියලා එයාට පස්සට යන්න කියලා.
හමුදා පොලිසියට සිද්ධ වෙලා මිනිහව එලියට ඇදලා දාන්න.
අන්න, ඔයා දැක්කද?
මම දකිනවා ඔහු වෙන් කිරීමට අප්‍රිය කරනවා.
මිනිහා සුද්දෙක් උනා නම් අපි ඒකට කියයි සාරය කියලා.
රොබින්සන් කියන්නේ මෙතෝදිස්ත කෙනෙක්.
මම මෙතෝදිස්ත. දෙවියොත් මෙතෝදිස්ත.
අපිට වැරදි වෙන්න බැහැ. හොයාගන්න මිනිහව.
අරන් එන්න එයාව මෙහෙට.
කොහොමද, යාලුවනේ? මම හොයන්නේ ඔයාලගේ කෙටි නතරවන්නා.
ඔයා ජැකී රොබින්සන්ද?
කවුද ඔයා?
රිකි මහත්තයා.
මොකක් ගැනද මේ?
මේක බේස්බෝල් ගැන, ජැකී.
මම කැමතියි ඔයා වසන්ත කාලය තුල මොන්ට්‍රියල් වල අපිට අනුබද්ධ වෙනවා නම්.
ඔයා එහේ එහම එකතු වෙලා නම්..
..අපි උත්සාහ කරනවා ඔයාව මෙහෙට ගන්න..
...ඩොජර්ස්ලා එක්ක.
සුදු බෘක්ලින් ඩොජර්ස්ලා එක්ක.
හ්ම්ම්.
මම ඔයාට මාසෙට ඩොලර් 600ක් ගෙවන්නම්.
සහ ඩොලර් 3500ක් ප්‍රසාද දීමනාවක් විදිහට ඔයා කොන්ත්‍රාත්තුව අත්සන් කලාම.
එකට එකඟවෙන්න පුලුවන්ද?
-ඔව්, එකනම් හොඳයි, නමුත්... -ඒක කොන්දේසියක් තියෙනවා.
මම දන්නවා ඔයාට පහර දෙන්න පුළුවන් කියලා දුවන්නෙකු වෙලා. එකෙන් ඔයාට පිටිය තේරුම් ගන්න පුළුවන්.
එකම එක ප්‍රශ්නේ තමා..
ඔයාට ඔයාගේ තරහා පාලනය කරගන්න පුළුවන්ද?
මගේ තරහා?
ඔව්, තමුසෙගෙ තරහා! මොකෙද්ද තමුසේ, බීරෙක්ද?
සුද්දන්ගේ බේස් බෝල් වල කල්ලෙක්, හෙහ්, තමුන්ට හිතාගන්න පුළුවන්ද ප්‍රතිචාරය?
තද පරුෂ බැනුම්?
ඩොජර්ස්ලා හෝටලේකට යනවා, අහ්හ්, හොඳ හෝටලේකට.
ඔයා හොඳටම වෙහෙසිලා ඉන්නේ පාරේ ඉඳලා.
සමහර ලිපිකරුවෝ ඔයාට පෑනක් දෙන එකක් නැහැ අත්සන් කරන්න එහම.
අපිට උඹට දෙන්න කාමර නැහැ කොල්ලෝ. අඩු තරමේ උඹ අයිති ගල් අඟුරු පෙට්ටියක්වත් නැහැ.
කණ්ඩායම තානායමක නතර වෙනවා. වේටර් ඔයාගේ ඇනවුම භාර ගන්නේ නැහැ.
උඹ දැක්කේ නැද්ද දොරේ ගහල තියෙන සලකුණ? "කිසිම කල්ලෙකුට ඉඩක් නැහැ"
මොකද්ද ඔයා කරන්නේ එහෙමනම්? රණ්ඩු කරනවද මිනිහා එක්ක? මගේ සැලසුම් සේරම විනාශ කරනවද?
උත්තර දීපන්, කළු බැල්ලිගෙ පුතෝ!
ඔයාට ඕනේ නැවත සටන් කරන්න හයියක් නැති ක්‍රීඩකයෙක්වද?
නැහැ.
නැහැ.
මට ඕනේ ක්‍රීඩකයෙක් නැවත සටන් කරන්න යන්නේ නැතුව ඉන්න හයියක් තියෙන.
මිනිස්සු මේක කැමති වෙන එකක් නැහැ.
එයාල ඕනෙම දෙයක් කරයි ඔයාට කියලා ප්‍රතිචාර දක්වා ගන්න.
අනුකරණය කරන්න අවලාද තැබීමකට අවලාද තැබීමක් සහ, අහ්හ්, එයාලට ඇහෙන්නේ ඔයාගේ හඬ පමණයි.
පහරකට පහරක් එල්ල කරන්න සහ එයාල කියාවි කල්ලෙකුට උගේ චිත්ත වේගය නැති වෙලා කියලා.
එකෙන් "කල්ලෝ මේකට අයිති වෙන්නේ නැහැ" වෙනවා.
ඔයාගේ හතුරා බලෙන්ම එලියට ඇදලා ගනීවි..
...සහ ඔයාට ඔහුට මුහුණ දෙන්න බැහැ ඔහුගේම පහත් භූමියේදී.
අපි දිනන්නේ පහරදෙමින්, දුවමින්, සහ පන්දු රකිමින්. එච්චරම තමයි.
අපි දින්නොත් ලෝකයට දේවල් දෙකක් තේරුම් යනවා:
ඒ ඔයා නියම මහත්මයෙක් සහ විශිෂ්ඨ බේස්බෝල් ක්‍රීඩකයෙක් කියලා.
හරියට අපේ බෙරුම්කරු වාගේ...
..ඔයාට හයිය ගන්න වෙනවා...
..අනික් කම්මුල වෙනස් කරගන්න.
ඔයාට ඒක කරන්න පුලුවන්ද?
ඔයා මට නිළ ඇඳුමක් දෙන්න...
..ඔයා මට දෙන්න, හෙහ්, මගේ පිටට අංකයක්.
සහ මම ඔයාට දෙන්නම් හයිය.
හෙලෝ?
රියා...
ජැක්.
මම ඉන්නේ බෘක්ලින් වල.
බෘක්ලින් වල? මොකටද?
අහ්හ්..
මට ඒක දුරකථනයෙන් කියන්න ඕනේ නැහැ.
කාරණාව තමා, මට ඒක කියන්න බැහැ කාටවත්.
මොකද්ද වෙන්නේ? ඔයාට චිකාගෝ වලට සෙල්ලම් කරන්න නෙමෙයිද ඉන්නේ?
අපිව පරික්ෂාවට ලක් කරලා තියෙන්නේ. ඔයාව සහ මාව.
අපි හැම දේම හරි විදිහට කරලා තියෙන්නේ. අපිට තියෙන.
මම සල්ලි හොයන්න උත්සාහ කරනවා, ඔයා පාසල අවසාන කරනවා.
අපි ලෝකෙට කිසිම දේකින් ණය වෙලා නැහැ.
එකිනෙකාට ඇරෙන්න.
ජැක්, මොනවද ඔයා කතා කරන්නේ? මොකද්ද වෙන්නේ? මොකද්ද සිද්ධ උනේ?
ඔයා මාව කසාද බඳිනවද, රියා?
සත්තකින්ම.
හරි. හරි.
කවද්ද?
No comments yet. Be the first to leave one.