The first 200 lines.
◄ ◄◄◄කවිඳු ගිම්හාන් (පැතුම්)►►► ► ෴ කළ උපසිරැසි ගැන්වීමක්෴
මිසොයුරි පෘතුවිය 1980
- ඉන්න! - හිමින් යමු.
මොකක්ද කිවේ මගේ ලිලී මල? එන්න!
ඔයා මාව කොතැනටද මේ එක්කගෙන යන්නේ?
එන්න, එන්න, එන්න.
බලන්න, මේ බලන්න.
ඕ, ඒක ලස්සනයි!
ඒක මේ පොළවේ හැදෙන්නේ නැතිවෙයි කියලා මම බයෙන් හිටියේ.
ඒත් ඉක්මනටම ඒකෙ මුල් ඇද්දුවා.
ඉක්මනින්ම ඒක හැම තැනම පැතිරේවි.
මුලු විශ්වය පුරාම.
ඔයා මොකක් ගැනද මේ කියන්නේ කියලා මම දන්නේ නෑ...
...ඒත් ඔයා ඒක කියන විදියට මම ආසයි.
මගේ හදවත ඔයාගෙයි...
මෙරෙඩිත් ක්විල්.
මම අහසින් ආපු කෙනෙක්ට ආදරේ කරනවා කියලා මට හිතාගන්න බෑ.
අවුරුදු 34කට පසු
සෝවේරියන් ලෝකය
වැඩ පෙන්වන වෙලාව, බූරුවනේ!
ඒකා කොයි වෙලාවෙ හරි මෙතනට ඒවි.
ඒක ඌගෙ අවාසනාව තමයි.
ඔයා පාවිච්චි කරන්නේ කඩුවක් කියලයි මම හිතුවේ.
අපිව කුලියට ගත්තේ අන්තර් මාන මෘගයෙක්ව පරද්දන්නයි...
...මේ බැටරි වලින් ජීවත් වෙන, මම ඒකව කඩුවකින් නවත්වන්න?
ඒත්, කඩුව ඔයාගෙ ආයුධය තුවක්කුව මගේ ආයුධය වෙලා තිබුනේ
ඒත් මම හිතන්නේ දැන් අපි දෙන්නම තුවක්කු පාවිච්චි කරනවා. මම ඒක දැනගෙන හිටියේ නෑ.
ඩ්‍රැක්ස්, ඇය ඔයා රොකට්ගේ එරෝ රිග් එකක් දාගෙන නැත්තේ? එරෝ රිග් - ජෙට් පැක් එකක්
ඒකට රිදෙනවා.
රිදෙනවා?
මට සංවේදි නිපල් තියෙන්නේ.
හ හා හා! මගේ නිපල් රිදෙනවා! අනේ දෙවියනේ!
අරයට ගැන මොකද? එයා මොකද කරන්නේ?
මම මේක හදනවා, එතකොට අපිට සටන් කරනවෙලාවේදී සිංදු අහන්න පුලුවන්.
ඒක ප්‍රධාන දෙයක් වුනේ කොහොමද?
ක්විල්ට බනින්න. එයා තමයි සංගීතයට ගොඩක්ම කැමති කෙනා.
නෑ, ඇත්තටම මේකෙදි මම ඩ්‍රැක්ස්ගේ පැත්තේ.
ඒක දැන් නම් වැදගත් නැතිම දෙයක්.
හරි. අනිවාර්යයෙන්, ක්විල්.
නෑ, ඇත්තටම, මම ඩ්‍රැක්ස්ගේ පැත්තේ.
නෑ, මට ඒක තේරෙනවා. ඔයා දැන් ගොඩක් සිරියස් කතා කරන්නේ.
ඔයා ඇස් ගහනවා මට හොදට පේනවා.
මගුලයි. මම මගේ වම් ඇහැද පාවිච්චි කලේ?
මම තමයි ගෘට්.
එයාලා ඔයා දිහා විහිලුවට වගේ බැලුවේ නෑ.
ඒක නම් ඉක්මන් වැඩියි.
GUARDIANS OF THE GALAXY ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සිස්
GUARDIANS OF THE GALAXY VOL. 2 ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සිස් - දෙවැනි කොටස
ගෘට්!
ගෘට්, පැත්තකට වෙන්න! ඔයාට තුවාල වේවි!
හායි!
එපා, එපා! එලියට දාන්න, එලියට දාන්න!
කෝ දාන්න!
අප්පිරියයි!
මෘගයාගේ හම එලියෙන් කපන්න බැරි තරම් ඝනකම්.
මම ඒක ඇතුලෙන් කපන්නම්.
හහ්?
එපා, ඩ්‍රැක්ස් එපා!
ඩ්‍රැක්ස්!
එයා මොකක්ද කරන්නේ?
එයා කිවා හම එලියෙන් කපන්න බැරි තරම් ඝණකමයි කියලා, ඉතින් එයා...
- ඒකෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ! - මම එයාට ඒක කියන්න හැදුවා!
හම එලියෙන් වගේම ඇතුලෙනුත් එකම ඝනකමටයි තියෙන්නේ!
මට ඒක තේරුනා.
එයාගේ බෙල්ලේ කැපුමක් තියෙනවා.
රොකට්, ඒකගේ ඔලුව උඩට හරවන්න.
හේයි, ලොකු මුහුදු රිලවා! මම මෙහේ!
බලාගෙන, ක්විල්!
යේ! මම තනියම...
...මෘගයාව පැරැද්දුවා!
මොකද?
මේවට මොකක් කියලද කියන්නේ?
ඇනිලැක්ස් බැටරි.
හර්බියුලරි බැටරි.
ඒක මම දැන් කියපු දේ වගේ නෙවෙයි.
ඒත් ඒ එකක් දාස් ගානක් වටිනවා, ඒ නිසයි...
සෝවේරියන්ලා මේවා ආරක්ෂා කරන්න අපිව කුලියට ගත්තේ.
මේ මිනිස්සු ලග ඉද්දි කියන දෙයක් පරිස්සමෙන් කියන්න, එයාලා ඉක්මනින් වැරදිකාරයෝ කරනවා.
නීති කැඩුවොත් දඩුවම මරණයයි.
අපේ ජිවිත යථා තත්වයට පත් කලාට අපි ගාර්ඩියන්ස්ලට ස්තුති කරනවා.
අපිට අපේ සෝවේරියන් ජනතාවගේ ජිවිත අනතුරේ දාන්න බෑ.
සමාජයෙන් සැලසුම් කරපු විදියටයි හැම මිනිසෙක්ම ඉපදිලා තියෙන්නේ.
වැරදි නොකරන විදියට, කායිකව වගේම මානසිකවත්.
අපි අපේ පරම්පරාවේ DNA පාලනය කරනවා...
...ඔවුන්ව උපදවන කුටීර තුල පැල කරලා.
මම නම් මිනිස්සුන්ව පරණ ක්‍රමයට හදන්නයි කැමති.
හොදයි. සමහර විට දවසක ඔයාට පුලුවන් වෙයි මට ඉතිහාසය පාඩමක් කියලා දෙන්න...
...අපේ මුතුන් මිත්තන්ගේ පැරදි ක්‍රම ගැන.
අධ්‍යාපනික අවශ්‍යතාවන්ට.
මට ඒක ගෞරවයක්. ඔව්.
පර්යේෂණයේ නම...
මම හිතන්නේ ඒක...
...ගොඩක්, පිළිකුලක් වේවි, මම..
මම ඒ වගේ කෙනෙක් නෙවෙයි..
අනේ..
අපේ සේවය වෙනුවෙන් ඔයාලා අපිට දෙයක් දෙනවා කියලා කීවා.
එයාව ගේන්න..
..අපි සතුටින් අපේ දේ කරනවා.
පවුලේ හමුවක්. යේ!
එයා ඔයාගේ නංගි කියලා මට තේරෙනවා.
සැන්ඩර් වලදි මෙයාට දෙන තෑග්ගට වඩා මට එයාව වටින්නෙ නෑ.
බැටරි හොරකම් කරන්න ආව වෙලාවකදියි අපේ සොල්දාදුවෝ එයාව අල්ලා ගත්තේ.
ඔයාට කැමති දෙයක් එයාට කරන්න.
අපි ඔබට ස්තුති කරනවා, ශ්‍රේෂ්ඨ පූජක අයේෂා.
ඔයාගේ පරම්පරාව මොකක්ද, මිස්ටර් ක්විල්?
මගේ අම්මා පෘථුවියෙන්.
එතකොට ඔයාගේ තාත්තා?
එයා මිසොයුරිවලින් නෙවෙයි. එච්චරයි මම දන්නේ.
මට ඔයාගෙන් ඒක පේනවා.
අද්විතීය පෙලපතක්.
දෙමුහුමක්, විශේෂයෙන් පේන විදියට...
...සාහසිකයි.
ඔයාලා අහංකාර වැඩකට නැති කට්ටියක් කියලයි කට්ටිය මට කිවේ.
ඒත් ඒක ඇත්තක් නෙවෙයි වගේ.
ෂික්, මම ආයෙමත් මගේ වැරදි ඇහැ නේද පාවිච්චි කරන්නේ, නේද?
මට සමාවෙන්න, ඒක... ඒක ඔයාට පේන්නේ නැතිව කරන්නයි හිටියේ.
එයාලා තමුන්ව මැරුවෙ නැති එක වාසනාවක් කියලා හිතාගන්න.
ඔයාද මට කියන්නේ.
- ඔයාට බැටරි ටිකක් ගන්න ඕනිද? - හ හා හා!
හරි, දැන් සැන්ඩර් වලට ගිහින් ඒ තෑගි මුදල ගමු.
Awesome Mix Vol. 2
ඒවා මගේ තාත්තගේ දේවල්.
එයා කවුරු කියලද එයා හිතාගෙන ඉන්නේ?
ඔයා ඒ ගැන සංවේදියි කියලා මම දන්නවා.
මම ඒ ගැන සංවේදී නෑ. එයා කවුද කියලා මම දන්නේ නෑ විතරයි.
මම ශ්‍රේෂ්ඨ පූජකවරිය එක්ක කොමල කලා වගේ පෙනුනා නම්.
මම එහෙම කලේ නෑ.
ඔයා එහෙම කලත් මට කමක් නෑ.
මට දැනෙන විදියට ඔයා ඒ ගැන හිතනවා.
ඒක නිසයි මම සමාව ඉල්ලන්නේ. ඉතින්, සමාවෙන්න.
ගැමෝරා කියන්නේ ඔයාට හරියන කෙනා නෙවෙයි, ක්විල්.
මගුලයි.
විශ්වයේ දෙවිදියක අය ඉන්නවා.
නටන අයයි, නටන්නේ නැති අයයි.
ම්-ම්.
මට මගේ ආදරවන්තිය මුලින්ම මුණගැහුනේ යුධ රැලියකදි.
- දෙවියනේ. - ගමේ හැමෝම නටන්න ආසාවෙන් හිටියේ.
හැබැයි එක කෙල්ලෙක් හැර.
මගේ ඔවෙට්.
ඒ වෙලාවෙම මට තේරුනා එයා තමයි මට ගැලපෙන කෙනා කියලා.
ලෝකයේ තියෙන ලස්සනම සිංදුව දාලා තියෙන්න පුලුවන්.
එයා එයාගේ කකුලෙන් තට්ටුවත් දාන්නේ නෑ.
පොඩ්ඩක්වත් හෙලවෙන්නේ නෑ.
එයා මැරිලා ඇති කියලා කවුරු හරි හිතන්නත් පුලුවන්.
ඒක නම් පට්ට වගේ ඇහෙන්නේ.
ඒකෙන් මගේ පහල කොටසට ලේ පිරෙනවා.
හරි මට ඒක තේරෙනවා, ඔව්.
මම නටන කෙනෙක් ගැමෝරා එහෙම නෙවෙයි.
ඔයා වගේම අනුකම්පා හිතෙන කෙනෙක්ව ඔයා හොයාගන්න ඕනි.
මට බඩගිනියි. මට ඔය යාරෝ මුලක් දෙන්න.
බෑ. ඒක තවම පැහිලා නෑ...
...අනික මම ඔයාට වෛර කරනවා.
ඔයා මට වෛර කරනවා?
ඔයා අර පාෂාණය හොරකම් කරලා මාව දාලා යන්න ගියා.
තවම ඔයා මෙතන ඉන්නවා, වීරයෙක් විදියට.
මම ඉක්මනින් මේ මාංචු ගලවාගෙන ඔයාව මරලා දානවා.
මම දිව්රලා කියන්නේ.
නෑ.
ඔයා ඔයාගේ ඉතිරි කාලය සැන්ඩාර්වල හිර ගෙදරකයි ඉන්නේ.
ඔයාට පුලුවන් වෙයි කියලා හිතනවා.
මේක නම් අමුතුයි.
සෝවේරියන් භට කණ්ඩායමක් අපේ පස්සහින් එනවා.
ඇයි එයාලා එහෙම කරන්නේ?
සමහර විට රොකට් එයාලගේ බැටරි ටිකක් හොරකම් කරපු නිසා වෙන්නැති.
මචං!
හරි.
එයා ඒවගෙන් ටිකක් හොරකම් කරන්නේ නැතිවෙන්නැති.
එයාලා අපෙ පස්සෙන් එන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. මේක නම් මොන තරම් අබිරහසක්ද.
ඔයා මොකක්ද හිතුවේ?
මචං, ඒවා හොරකම් කරන්න ගොඩක් ලේසියි!
- ඒකද ඔයාට කියන්න තියෙන්නේ? - අයියෝ!
ඔයා දැක්කනේ අර ප්‍රධාන පූජකවරිය අපිට කතා කලේ කොහොමද කියලා.
දැන් මම එයාට පාඩමක් උගන්වනවා!
ඔයා පරාර්ථකාමි වැඩ කරනවා කියලා මම දැනගෙන හිටියේ නෑ.
ඒක නම් ලොකු වැරැද්දක් සෝවේරියන්ලා ඔයාගේ අදහස වැරදියට තේරුම් අරන්..
- ...අපිව මරන්න එන එක. - හරියටම හරි!
මම විහිලුවට කිවේ!
අපොයි නෑ!
ඔයා විහිලු කරන හඩෙන් ඒක කියන්න තිබුනේ! දැන් මම මෝඩයෙක් වගේ පේන්නේ!
අපිට පුලුවන්ද මේ බොරු රණ්ඩුව නවත්වලා දාන්න...
...අපි මේ ලොකු අභ්‍යවකාශ සටනෙන් බේරෙනකන්?
- තවත් අය එනවා! - නියමයි!
මට කට්ටිය මරන්න ඕනි!
ඔයා කවුරුවත් මරන්නේ නෑ.
ඒ යානා ස්වංක්‍රීයවයි පාලනය වෙන්නේ.
මගුලයි!
අද්මිරාල්, මොකද මෙච්චර පරක්කු?
ශ්‍රේෂ්ඨ පුජකවරිය, බැටරි, ඒවා ඉක්මනින් ගිනි ගන්නවා.. ඒකෙන් මුලු හමුදාවම නැතිවෙන්න පුලුවන්.
අපි හිතන්න ඕනි එයාලා අපේ මිනිස්සුන්ට කරපු නින්දාව ගැනයි.
අපි එයාලව කුලියට ගත්තා, ඒත් එයාලා අපෙන් හොරකම් කලා.
ඒක ඉහල අණකට කරපු නින්දාවක්.
හැම යානා ඒකකයක්ම...
...එයාලා මැරෙන්නම වෙඩි තියන්න.
ලගම තියෙන වාසයට සුදුසු ලෝකය මොකක්ද?
ඒකට බර්හර්ට් කියලා කියන්නේ.
- පැන්නුම් කොච්චරක්ද? - එකයි.
ඒත් ඇතුල් වෙන තැන ක්ලික් 47ක් ඉස්සරහින් තියෙන්නේ.
තව ඔයාට අර ක්වොන්ටම් අභ්‍යවකාෂ ක්ෂේත්‍රය හරහා යන්න වෙනවා.
ක්විල්, ඒක හරහා යන්න නම්..
..ඔයා විශ්වයේ ඉන්න දක්ෂම නියමුවා වෙන්න ඕනි.
No comments yet. Be the first to leave one.