The first 200 lines.
මිනිසා සහ ඔහුගේ සිහින
මානව වර්ගයාගේ ආරම්භයේ පටන්, මිනිසාව ඉදිරියට ගෙනයමින් තිබෙනවා
පසුගිය වැදගත් සීමාවන්, ඔහුගේ වියරු පරිකල්පනය ඔබ්බට,
තමන් තැනක් සොයා ගැනීමට ඔහු කැමතියි වී යයි කවදාවත් හිතුවේ නෑ .
ශාරීරික ශක්තිය, විශිෂ්ට වේගය,මානව ආත්මය.
මිනිස් මනස කවදාවත් අවතක්සේරු නොකල යුතුයි .
බලන්න අප අතර සමහර අය උපත ලබන්නෙ විශිෂ්ඨ දේවල් කරන්න.
පොළඹවනවා.
දුවන්න.
විවිධ හේතු නිසා හැමෝම දුවනවා ,
නමුත් මානව වර්ගයාගේ ඉතිහාසය තුළ කිසිවෙකු උසේන් බෝල්ට් තරම් වේගයෙන් ධාවනය කර නැ .
ඔවුන් පලමු වතාවට හමුවනවා, ටයිසන්ගේ පසෙකින් උසේන් බෝල්ට්,
නමුත් මෙහි ඔහු යනවා,කලින්ම ඉර පසු කරනවා.
අපි බලමු ඔරලෝසුව දිහා. තත්පර 9.58. නව ලෝක වාර්තාවක්!
ඈත පැහැදිලියි.සැබවින්ම බෝල්ට් ඉතා හොද ආරම්භයක් ලබාගත්තා.
බලන්න පරතරය,ඔහු සහ අනෙක් අය සමග.
මීටර් 3ක් පැහැදිලියි.මීටර් 5ක් පැහැදිලී. ඔහු ඉදිරියටම යනවා.
ඔහු ඔහුගේ මාර්ගය තව රන් පදක්කමක් දෙසට කැදවාගෙන යනවා. බලන්න ඔරලෝසුව දිහා..
තත්පර 19.19. බෝල්ට් ඔහුගේම පරණ ලෝක වාර්තාව බිද දැමුවා.
ඔහු තමාගේම ඉතිහාසය මෙසේ ලියනවා. තමගේම සලකුණු සමග
ඔහු විසින් පසුකර ගියා විද්්‍යාව සහ සාමාන්්‍ය මිනිසුන් කාටවත් පසුකරන බැහැයයි කියපු දේවල්.
ඔහුගේ උස නිසා ඔවුන් කිවුව ඔහුට වේගයෙන් දුවන්න බැහැ කියල,
නැත්නම් ඔහු කොහෙන්ද ආවේ.ඔවුන් කියන දේ නිසා ඔහුටම ඔහුව අදුරගන්න බැරිවෙනවා.
ඒ නිසා ඔහු නිර්දේශ කරනවා"හැම කෙනාටම ඔයාට බැහැ කියන්න ඉඩදෙන්න එපා "කියලා.
"කාටවත් ඔයාට සිහින නැහැ කියන්න ඉඩ දෙන්න එපා."
ලොවපුරා ජනතාව ක්‍රීඩාවට ආදරෙයි.
ඔබ එක පාපන්දු කන්ඩායමකට උදවු කරනවා නම් අනෙක් කන්ඩායමට වෛර කරනවා.
මම හිතනවා උසේන් සමග,සෑම තැනම සිටින සෑම කෙනෙක්ම ඔහුට ආදරෙයි.
ඔහුගේ සීමාවන් ජාතිය,ආගම,දේශපාලනයට එහා ගියපු දෙයක්.
උසේන් බෝල්ට් මළල ක්‍රීඩාවට රිද්මයක් දුන්නා.එය මෙයිට කලින් තිබුනෙ නෑ.
සෑම කෙනාම එය බරපතලව ගත්තා.සමහරවිට එය ඔවුන්ට මේනිසා වෙන්න ඇති.
ඔහු එය කරන්න දැනගෙන තිබුනෙ නෑ.ස්වාභාවිකවම,ස්වභාවිකව වීරයෙක්.
ඔබ ඔහුව ටීවී එකෙන් දැක තිබෙනවා නම් ඔබ වාසනාවන්තයෙක්.
ඔබට ඔහු දුවනවා සජීවීව බලන්න හම්බවෙලා තියෙනවා නම්,
ඇත්තටම එය විශාල ආශිර්වාදයක්.
ඔහු සැමටම ඉහලින් සිටිනවා. ඔහුට දිනීමට ඇති සෑම දේම ඔහු දිනුවා.
ඔහු ඉදිරියටම ගියානම් ඔහු තුන්පාරක් ඔලිම්පික් චැම්පියන්.
මම අදහස් කලේ,කාටවත් එතරම් ඉහලට එන්න බෑ.
මට කවදාවත් අමතක වෙන්නේ නැ මොකද කවුරුවත් මීටකලින් මෙහෙම දෙයක් කරල තිබුනෙ නෑ,
සහ තම ආධ්පත්ය හරියටම පතුරුවන් සිටියෙ ඔහු.
එය කොතරම්ද කියනවනන් සෑම කෙනෙක්ම විශ්මයට පත්වන තරම් එය ප්‍රභලයි.
ඔහු ඔහුවම විශ්වාස කලා.ඒ වගේම දෙවියන්වත්.මක්නිසාද ඔහු ඉපදුනේ ඒ සදහා.
යෝ.ඒ මගේ අන්තිම දවස මොනාකෝ වල.
දැන් ලැස්තිවෙමින් ඉන්නෙ චීනයට යන්න.බීජින් වලට.
ටීශට් එක අයන් කරනගමන් ඉන්නෙ.
එක දෙයක්.එක කාලයක.
ඔවුන් කිවුවා මම දුර්වලයෙක් කියලා.ඉතින් බලමු එයට මොකද උනේ කියලා.
එයිට කලින් සම්පූර්ණෙන්ම අයන් කරන් ඉමු.
ඕ,ශිට්
මේ ගැටලු ඔක්කොම නිරාකරනය වෙන කාලෙ වෙන්න ඕන.
මට හොදම හැඩයක් තිබිල නෑ,නමුත් ඒක නිදහසට කරුණක් නෙමෙයි.
මට මේ කාලේ හැමදාම වගේ ආබාධ තිබුනා,
නමුත් මට හැමවෙලාවෙම ඒව හදාගන්න මර්ගයක් හම්බුණා.ඉතින්...
මට හොදටම විශ්වාසයි දෙවියන් හා මගේ පුහුණුකරු මාව සූදානම් කරයි කියලා,
තව දුරටත් මම සූදානම් වෙනවා ධාවන මන්තීරුවට යන කලින්,
කිසිදු කෙනෙක් නෑ මාව නතර කරන්න.
මේ තමා වෙලාව.ඔබ ලෑස්තිද? මම මගෙන්ම අහනවා.
ගෙවී ගියපු කාලය මට ගොඩක් දුශ්කර වුණා.
එය ගොඩක් දුශ්කර වුණා.සමහර අය සැකකලා, මට කිවුවා"ඔබට එය කරන බැහැ කියලා",
නැතනම්"ගැට්ලින් තමා හොදටම දුවන්නෙ,ගැට්ලින් තමා හොදටම ගැලපෙන්නෙ"කියලා.
මම හිතන්නෙ මේ කාලෙ ගැට්ලින් හොදින් ධාවනය කරා,
ඒක මගේ මනසෙ පොඩියට වැඩකලා.
බෝල්ට්.ශූරතාවාට්තාවේ අයිතිකරු.
ඔහුගේ වැරදි ආරම්භය ඔහුටම කැළලක් වුණා
මීට අවුරුදු හතරකට පෙර අවසන් මහා ලෝක ශුරතා තරගයේදී .
උසේන් පළමු අවසන් පූර්ව වටයේ සිටින්නේ, ඒ නිසා අපි බලාපොරොත්තු තියාගමු ඔහු අවසන් මහා තරගයට ඇතුලුවේවි කියල.
ආරම්භක විධානය දුන්නා.
මට මතකයි තරුණයෙක් කාලෙ මම පියාසර ආරම්භය ලබාගත්හැටි.
මේ ආකාරයට මාව ඉදිරියට විසිවුණා.ඉතින් මාව වැටුණා.
මට "අයියෝ,ජරාව"කියවුණා.
ඔහු වැටුණා.
මම නැවත නැගීසිටියා,මම කලබල වෙලා.
මට පුලුවන් තරම් ඉක්මන්ට නැවත තරගයට අවතීර්ණ වෙන්න ඕන වුණා.
උසේන් බෝල්ට් භයානක කඩයිම් රාශියක් පසුකරන් සිටින්නෙ.
චීනයත් සිටිනවා.ඔහුට මුල් දෙදෙනා අතරට එන්න පුලුවන් වෙයිද?
ඔහු බැලුවා,හරි,හරි,හරි ඒක කලා.
මම හිතන්නෙ මම රේඛාව හරහා දිව්වා.හරියට,
"දයාබර දෙවියනි, කරුණාකර මෙය අවසන් තරගයේදී සිදු වෙන්න ඉඩ දෙන්න එපා"
ඔහු කැමති වෙයිද නැවත එය අවසන් මහා තරගයෙදී කරන්න.
නැවත ආවා පුහුණුවීම් කරන තැනට,
මම මංගැන කිවුවොත් ඒක නරක ආරම්භයක්.
ඔබ හොදින්.ඔබට නැවත හොදින් දුවන්න පුලුවන්.එය හොදදෙයක්.
මම මහන්සි වුනා මාව දිරිමත් කරන්න මේ දේවල් කතාකරන්න.
මගේ පුහුනුකරු ආව මම ගාවට
ඔහු කවදාවත් මට සැරින් කතා කරලා නෑ.නමුත් එදා සැරින් කතා කරල කිවුවා...
එලියෙදි මොන මගුලක්ද කරන්නෙ?ඔයිටවඩා මහන්සි වෙන්න ඕනා.
ඔයා ඔයාටම පීඩනයක් හදාගන්නවා.
ඔබට නිදහස සන්සුන් බව අවශ්්‍යයි.පාලනය අතට ගන්න.
ඔබ තමා ජයක්ග්‍රාහකයා.
රේස් එක දිනන්නෙ මීටර් 30,40 නෙවෙයි.
ඔහු කිව්වදේ මට ගොඩ උදවු වුණා.
එය මගේ මනස නිදහස් කලා.මට ටිකක් වැඩි ලිහිල් බවක් ලැබුණා.
එය හුදෙක් ඔබ පිළිබඳ කාරණයක් පෙන්වා දෙන්නෙ නැවත වීරයෙක් ලෙස නැගී සිටීම,
සහ ජයග්‍රාහක ඉදිරිපත් කිරීමක්.
මම හිතන්නෙ උසේන් බෝල්ට් ඔහුගේ සියලුම අසමත්වීම් කිවුවා.
ඔහුට අවශ්්‍යයි නැගී සිටින්න.මොකද ගැට්ලින් හොදින් කල නිසා.
නරක ආරංචියක් ඇමරිකානුවන්ට සහ ගැට්ලින් කදවුරේ අයට,
මෙම අපකීර්තිය දිගටම පවතීවී.
ඒත් ඇයි ඔබ දැන් හොදම 33 උඩ?
මොකද මට ඉන්නවා පුහුනුවීම් සහකරුවෝ හරියට Isiah Young වගේ
එලියට ඇවිත් පුහුනුවීම් කරන්න හරියට තරුණ තරුවක් වගේ.
දීර්ඝ කාලයක ප්‍රතිවිපාක ඵලයක්.....
ඔබ සිතනවද ඔබට මෙය වාසියක්වෙයි කියල ඔබ නිර්දෝශී බව පෙන්වීමට?
මම හිතන්නෙ එක විහිලුවක්. ඇයි ඔබ මෙවැනි ප්‍රශ්න අහන්නේ?
එය සිදුවෙලා අවුරුදු දහයක් වෙනවා. ඔබ ඉතිහාස විශේෂඤ්‍ය කෙනෙක් නෙවෙයි.
ගොඩ දෙනෙක් ඔබේ කතාව විශ්වාස කරන්නෙ නෑ.
- ඔබ ඉතිහාස විශේෂඤ්‍ය කෙනෙක්ද? -මම ඉතිහාස විශේෂඤ්‍ය කෙනෙක්.
නියමයි.ඇත්තටම නියමයි.එහෙනම් ඔබ කෞතුකාගාරයට හරි වෙනතැනකට හරි යන්න.
මට සිතෙන හැටියට අපි කවදාවත් දැකනෑ මෙතරම් සමීප සටනක් උසේන් සමග
නමුත් අද රාත්‍රී මෙම ක්‍රීඩාංගනය එය දැකගන්න පුලුවන්.
ගැට්ලින් වාර්ථාකළ කාලය 9.7 නමුත් එය වෙනස් කරගන්න පුලුවන් ලේසියෙන් හා පහසුවෙන්.
මම පෙරපුහුනුවීම් කරන තැනට යනවිට මම දැක්ක ජස්ටින් ගැට්ලින් ඉන්නවා,
මම දැක්ක ඔහුගේ මුහුනේ යම්කිසි භයක් තියෙනවා.
ඔහු මට කතා ක්ලා ඔහු කිවුවා"යෝ"කියල කිවුවා මගෙ අතට තට්‍ටුවක් දාලා.
ඔහුත් මම වගේ. ඇයි අපි කතා කරමින් හිටියේ?
එය දැන් එදිරිවාදිකමක්. අපිට කතාකරන්න කිසිම හේතුවක් තිබ්බේ නෑ.
හරියට අපි යාලුවන් දෙන්නෙක් වගේ එච්චරමයි
දැන් යන්න යන්නෙ කරට කර සටනක්.
එහෙත් ඔහුමේ තරගයේ සිටිනවා කියන එක මාව ඉදිරියට ගෙනගියා,
හ්ම්ම්, ඔබ එසේ විශ්වාස නෑ.
සියලු පසුබෑම් හා තුවාල කනස්සල්ල, එය උසස් දෙයක් වුණා.
මේ පිරිසෙන් භගයක්වත් සිතනවා ඔහු පරදී කියලා
ඕහ්,මට ඕනනෑ ඒ ගැන හිතන්න, මට ඕනනෑ ඒ ගැන කියන්න මක්නිසාද...
මම දන්නේ නැ. ක්‍රීඩාව කියන්නේ අවිනිශ්චිත තැනක්.
අපිට ඉන්නව පුද්ගලයෝ දෙන්නෙක් විශිෂ්ට දේවල් කරපු
ඔබට අවසානයට දැකගන්න පුලුවන් කරට කර සටනක්
ලෝකය ඉදිරිපිට විශ්මිත ධාවන තරගයක්
එය ගිනිකෙලි සන්දර්ශනයක් වේවි ඒ වගේම විශේෂ යමක් සිදුවේවි.
ගැට්ලින් හැමවෙලාවෙම යන්නෙ...
ඒත් උසේන් පොඩි දෙයක් කරනවා මේ වගේ...
සහ ප්‍රේක්ෂකාගාරය ප්‍රතිචාර දක්වනවා හරියට මේ වගේ...
ඔහු පිටතට පැමිනියා,ඔහුගේ ඔලුව පිටුපස හරියට,
"ඕහ්,දෙවියනේ,මම පුදුම වුනා ඔහුගේ සුදානම දැකලා"
මම ලෑස්තියි
කුරුලු කූඩුව(ඔලිම්පික් තේමාව)තිනෙන්නේ 2008,
උසේන් බෝල්ට් තමා කිරුලු(ඔටුනු)ඉසවුවේ රජු.
වසර හතක් එම ස්ථානය මත සිටින ඔහුගේ නිලය ගැන සාක්ෂි අවශ්‍යද?
ජස්ටින් ගැට්ලින් හා සෙසු ලෝකයේ අයට
අන්තිමට මුනගැසුනා ධාවනයේ රජුව,උසේන් බෝල්ට්?
ඔහු ආරම්භ කරන්නේ පහේ,ගැට්ලින් හතේ.
ඇමරිකානු වර්තාකරු ටයිසන් ගේ හයේ.
සුදානම් වනු
ආරම්භක විධනය දුන්නා.මම හොද ආරම්භයක් ලබා ගත්තා.මට හිතුනා"නියමයි.එය හොදයි"වගේ
ධාවනය කරන්න ඔබේ මන්තීරුව දිගේ,ධාවනය කරන්න,ධාවනය කරන්න
මීටර් 30 මට දැනුනා"පොඩ්ඩක් ඉන්න"
"මම ඉන්නේ රේස් එකේ.මට දැනුනා මම හරියට ඉන්නව කියලා".
ගව්ට්ලින් සියලු කාලවල ධාවනය කරල තියෙන්නෙ ඔහු විසින්ම,
නමුත් ඔබට පීඩනය පලනය කරන්න පුලුවන් මීටර් 50 තුල.
මට දැනුනා කවුරුහරි ඉන්නවා වගේ?
අපි මීටර් 60 පහුකලා,මම සහ ගැට්ලින්,අපි පටන්ගත්තා අනික් අයගේන් ඉදිරියට එන්න.
මීටර් 80දි මම දැක්ක ඔහුව ආරම්භයේ පුරා මානසිකව වැටී සිටිනවා හරියට මන් වගේ,
මම මටම කියන්න ගත්තා"අහන්න,භය වෙන්න එපා."
ධාවනය කරන්න ඉර හරහා කාලය වේගයෙන් අඩුවෙනවා මක්නිසාද...
මක්නිසාද මම දැක්ක ඔහු මානසිකව වැටී සිටිනවා හරියට මන් වගේ, යෝ, කාලය වේගයෙන් අඩුවෙනවා .
වැටෙන්න එපා,වැටෙන්න එපා,මම මටම කියා ගත්තා,වැටෙන්න එපා.
මම ඉගෙනගත්තා.මම දැක්ක ගැට්ලින්ව,මම වගේමයි,ම්ම්-හ්ම්.
...තව දුරටත්,එ ගැට්ලින්...මෙන්ම උසේන් බෝල්ට් ඉදිරියට එනවා!
බෝල්ට් ලබාගන්නවා එය!උසේන් බෝල්ට්! ඔහු ඔහුගේ නාමය ආරක්ෂාකරගන්නවා!
ඔහු ඔහුගේ කීර්ති නාමය ආරක්ෂාකරගන්නවා! ඔහු ඔහුගේ ක්‍රීඩාව ආරක්ෂාකරගන්නවා!
එය තමයි ජයග්‍රහනය...
ඔහු ඔහුගේ ජයග්‍රහණය අනෙක් අයට වඩා ඉතා හොදින් සමරනවා
මෙය කෙටිදුර දිවීම් ඉතිහසයේ වැදගත් සංධිස්ථානයක් වනු නොවනුමානයි.
හැමකෙනාටම තියෙනවා වගකීමක්.
ගැට්ලින් හොද ආරම්භයක් ලබාගත්තා ඔහු සානල් හියුස් තරමටම ඇවිත්
මේ වෙලාවේ මගේ වගකීම තමයි වේගයෙන් ධාවනය කරන එක
උසේන් බෝල්ට් ඉදිරියට පැමින තිබෙනවා ඔහු ගැට්ලින්ව පරදා පෙරමුන ගෙන තිබෙනවා
ඇමරිකානුවන්ට නැවත එන්නට හැකිවේවිද?
මෙතන ඇවිත් ඉතාම හොදතරගයක් දෙන්න ලැබීම මටවිශාල ගෞරවයක්
ජස්ටින් ගැට්ලින් සමීප වන්නට උත්සාහ දරනවා නමුත් බෝල්ට් හැමවිටම සිනාසෙනවා.
අපි කවදාහරි ඔහුව සැක කරයිද?
පුරාවෘත්ත දිනෙන් දිනම වැඩෙනවා
කොහොමද ,මිනිසුනේ මම මෙතන.උසේන් බෝල්ට්
.උසේන් බෝල්ට්ව නැවැත්විය නොහැකී
ලෝක වාර්තා ලාභියා 4පාරක් මීටර් 200.එ මම කල දේ
මිස්ට බෝල්ට්
-කතා කරන්න එහෙම -උසේන් බෝල්ට්
අපි මෙවැනි එඩිතර පුද්ගලයෙක් දන්නවද? ඔහු ලගදීම තවත් දිත්වයක් ලබගනීද?
හැමදේම කලා.ඇයි ඔබ හිනාවෙන්නේ?
ඔව් ඔබ හොදින් කලා
-අපි පටන්ගමු සැලසුම් කරන්න -මම දන්නවා
එය භාවිතා කිරිම විහිලුවක් නෙවෙයි.
පස්සෙ ඒකෙන් මම පොඩි විනෝදෙකුත් ගත්තා,
මොකද එය අපේ ලොකු කාලයක් ගන්නවා සහ ගොඩක් දේවල් කැප කරන්න වෙනවා
මම පාටි එකකට ගියොත් මම විනෝද වෙනවා,ඒවගේම හොදින් පුරුදු වෙනවා,
ඒත් පසුව ඔබට පටි ගොඩකට යන්න බැ
කාලෙකින් එලියට යන්න හම්බුනොත් බොනවා....
හොදට කනවා,කලින්ම ඇදට යනවා,ඒ වගේ තමා...
මම මට විනෝදයක් නොලැබෙන දේ කරන්න අකමැතී,
ඒනිසා මට නැවත ඇත්ත ලෝකයට එන්න ඕනෙ,ඔබ දන්නවද මම අදහස් කල දේ?
මම දන්න සමහර අය දවස් දෙකක්වත් පුහුනුවීම් කරන්නෙ නැ,
මගේ පා බැද දමලා,හිනාවෙන්න,යන්තම් සීතල,ඔබ දන්නවද මම අදහස් කල දේ?
කලින්ම ඇදට යනවා, සීතල ඉවර වුනගමන් සන්සුන් බවක් දැනෙනවා
හරියට මිනිසෙක් වගේ
ගුවන්තොටුපල වටේ යමින් ඉන්නෙ.
බලන්න,බලන්න,බලන්න
හැමකෙනාම පුදුම වෙලා
ගෙදර යනගමන්.ජැමෙයිකාවට
නියමයි,නියමයි,නියමයි,නියමයි.
මිල්ස් පුහුනුකරුවානෙනී ඔබට කොහොමද දැනුනෙ පහුගිය කාලෙ?
ඉතා හොදයි
No comments yet. Be the first to leave one.