21 & Over

21 & Over

Download Sinhala Subtitle

Release info

21 & Over (2013) 720p BRRip x264 AC3 [395MB]~POOLSTAR {{a2zRG}}
A Commentary by SinhalaSUB

Tags

brrip
x264
720p
720
AC3
Published on: 2013-07-17
Downloads: 62
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

෴"චලිදු දේශන් (කිනා) "෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

#ChalinduDeshan

- ඒවගේ දෙයක්නම් කවදාවත් වෙලා නෑ. - කවදාවත්ම.

දෙවියනේ, මචං, මේ කැම්පස් එකනම් මාරයි!

මේකනම් සිරාවටම පට්ට. උබ මේ මඟුල දිහාද බලන් ඉන්නේ?

මේක ලස්සනයි.

ඔයා මෙහේ පාසැල්ද යන්නේ?

නෑ, මම මෙහේ පාසල් යන්නෙ නෑ. මම ගොඩක් නිශ්ශබ්දයි.

ඒත් මගේ හොඳම යාලුවෝනම් උසස් පාඨශාලාවේ ඉදලා මෙහාට ආවා.

ඔව්, මේක එයාගේ 21වෙනි උපන් දිනේ නිසා මමයි යාලුවොයි එයාව පුදුම කරවන්නයි යන්නේ.

පෙණදානවා.

- ඉන්න, ඒක බියර් එකක්ද? - මොකක්? නෑ. ඔයා මොනව ගැනද කතා කරන්නේ?

ඇත්තටම, මචං මම මගේ යාලුවාව දකින්න මාර ආසාවෙන් ඉන්නේ.

ඔයා දන්නවද මම මොනව ගැනද කියන්නෙ කියලා? මෙන්න කෝච්චි නැවතුම්පල.

අන්න හරි, අර අයිනේ ඉන්නේ එයා.

ඔයාට පුලුවන්ද හෝන් එක ටිකක් ගහන්න?

අන්න හරි, ස්තූතියි.

ඒයි, මෝඩයා, ඇවිත් කැබ් එකට නැගපං!

ඌනං මහ නරුමයෙක්. මොකක්ද ඌ ඇදගෙන ඉන්නේ?

මම ඌට කැමතියි, ඒත්, හරියට ඌ ඇදගෙන ඉන්න ඇදුම ජරා වැඩක් කරන්න ගත්ත එකක් වගේ.

- මිලර්! කොහොමද බං? - කොහොමද ?

- එන්න, පැටියෝ. - කොහොමද ඔයාට?

- කොහොමද බං උබට? - හොඳයි.

- උබ මහත්වෙලා. - මොකක්?

- ඔව්. - මම කිව්වේ, මට නිදාගන්නනම් බැරිවුනා.

- මම පාරවල් වල ඉදන් පොඩ්ඩක් කෑම කනවා. - පොඩ්ඩක්?

- පොඩ්ඩක්. - මචං, උබේ බර ගැන කතා කරන එක නවත්තපං.

- ස්ටැන්ෆෝඩ්ට කොහොමද? හොඳින්ද? - ඇත්තටම ස්ටැන්ෆෝඩ් හොඳින්.

ඇත්තටම ඔව්, මොකක්ද හකාකිව්ගේ තත්වට?

- ඒක හොඳයි මචං, මම ඒකව මැරුවා. - ඇත්තට ඒකව මැරුවා. හොඳයි.

කොහොමද බං උබේ පවුලෙ අයට? උබේ නංගිටයි?

- කොහොමද උබේ නංගිට? - මගේ නංගි? ඇයි උබ...?

මොකක්? හේතුවක් නෑ. මම නිකං ඇහුවේ.

උබ ඒ ගැන අහන්න ඕන නෑ. ඒකි මගේ නංගි.

එයාට තාම අවුරුදු 16යි.

හරි, ඔව් එයාට 16යි, ඒත් ඇත්ත ජීවිතේදී එයාට 18යි වගේ.

නෑ,ඇත්ත ජීවිතේදීඑයාට 16යි. එච්චරයි.

එයාගෙ ෆේස්බුක් ෆොටෝ එකේනම් පට්ට .

ඒ කැන්කුන්, මොකක්ද එයාගේ...?

උබ දන්නවනේ, හැමවෙලාවෙම උබව දැක්කට පස්සේ මේ මොහොත එනවයි කියලා, මම කැමති විදහටම,

"ඇයි මම මයිලර්ව ගොඩක් කාලෙකින් දැක්කෙ නැත්තේ? ඒකනම් මහ එපාවෙනවා."

"අපි පරික්ෂාකාරීව ඉන්න ඕන." ඊටපස්සේ මම දැක්කා ඔයාට මම කැමතිවෙනවා,

"ඇත්තට, ඒක හරි, ඌනම් මහ මෝඩයෙක්."

මම විහිලුවක්නේ බං කරේ.

මොකද වෙන්නේ මම උබේ නංගි ගැන කිව්වනං?

මම කිව්වොත්, "මට ඩැනියල් එක්ක ලිංගිකව එකතුවෙන්න ඕන." උබ මොකද කියන්නේ?

මචං ඇත්තටම මම කැමතියි උබ මගේ නංගිත් එක්ක එකතුවෙනවනම්.

- ඇත්තටම? ඇයි? - ඔව්.

ඒක ගොඩක් ලොකු ගෞරවයක් මගේ පවුලට එකතුවෙන එක ගැන

- උබ මගේ නංගිත් එක්ක එකතුවුනාට පස්සේ. මොකක්?

මම උබට ඩොලර් පහක් ඔට්ටු දානවා මම උබේ නංගිත් එක්ක ඉන්නවා උබ මගේ නංගිත් එක්ක ඉන්න කලින්.

මම ඩොලර් පහක් ඔට්ටු දානවා උබ මගේ නංගිත් එක්ක ඉන්න කලින් මම මගේ නංගිත් එක්ක ඉන්නවා කියලා.

මම උබට ඩොලර් පහක් දෙනවා උබ උබේ නංගිත් එක්ක එකතු උනොත්.

හරි, අපිට මේ නංගිලාගේ ප්‍රශ්ණෙං අයින්වෙන්න පුලුවන්ද?

මේකද ඔයාගේ යාලුවාගේ තැන? එලියට යනවා.

මේකනම් නියමයි.

- දෙවියනේ, මේ තැනනම් මාර ලස්සනක්. ස්තූතියි.

- මම දන්නෙ නෑ. - ජේසුස්! ඒ කෙනා කවුද?

හොඳ නැට්ටුවෙක් වගේ.

කොහොමද බං? බූම්.

මචං, අපි දෙන්නා කෙලවගත්තෙ නැත්නම් තව පැය දෙකක් ඇතුලත අර මිනිහත් එක්ක, අපි පරාද වෙනවා.

මම අනිවාරෙන්ම උබ ඒ අල්ලපු අතනම් හෝදනවා.

උබ දැක්කද ඒ තොප්පිය? ඌ තමයි නායකයා.

නෑ, ඌ පාරේ ඉන්න පොරක්

නියම ටයි එක. උබ හරියට ජේසන් ග්‍රෝඩන් ලැවිට්ස් වගේ.

ඒක ඇත්තටම ජෝසප් ග්‍රෝඩන් ලැවිට්ස්.

මම ඇත්තටම එයාට කැමතියි ගිම්හානයට දවස් 500ක් විතර ඉදන් තියෙද්දී.

- එයා ඇත්තටම හොඳ රංගන ශිල්පියෙක්. - එයා ඇත්තටම හොඳ රංගන ශිල්පියෙක්.

පොඩි අමාරුවෙන් මාරුවීමක් තිබුනා නේද?

- සූර්යයාගේ සිට තුන්වෙනි නගරය නැත්නම්... - ඔව්.

ජෙෆ් චෙන්ග්! - හේයි!

ඔව්! කොහොමද?

සුභ උපන්දිනයක්, උබ පාහර බැල්ලිගෙ පුතා!

- පුදුමයක්, මචං! - උබල මොනවද මෙහේ කරන්නේ?

මට ඕන උබ උබේ බකල් යාලුවොන්ට කෝල් කරලා උබේ සැලසුම් සේරම නවත්තන්න

මොකද අද රෑට උබව අපි එලියට අරගෙන ගිහිං උබට ඇතිවෙන්න සලකනවා!

- ඔව් ඔව්! - එපා, එපා ඉන්න!

- උබේ මූණ හොඳ වෙයි. - මචංලා! මිලර්, මම නෙමෙයි...

- ඔව්, මචං. - හරි!

- එපා එපා. - මාර තැනක්!

- මචංලා, මම කියන දේ අහපල්ලකෝ. - මොකක්ද?

මම ඇත්තටම සතුටු වෙනවා උබලා මෙහාට ආපු එක ගැන, ඒත්...

උබල ගාව ගංජා තියෙනවද? මම මගේ ගාව තිබුන සේරම කෝච්චියේදී බිව්වා.

නෑ, නෑ ඇත්තටම, මට රෑට එලියට යන්න බෑ.

හරිද? මට හෙට ලොකුම සම්මුඛ සාකච්ඡාවක් තියෙනවා පාසලේ, හෙට උදේට.

නොදකින්! අපිට කෝල් කරන්නයි තිබුනේ.

ජෙෆ් චෑන්ග්! උබට දැන් 21යි බං. උබේ කාලකන්නි තාත්තා තවදුරටත් මෙහාට එන්නෙ නෑ.

- මහත්වරුනි. - මඟුලයි, එයා දැනටමත් මෙහේ.

ඔබව ආපහු දකින්න ලැබීම සතුටක්, ඩොක්ටර් චෑන්ග්, කැතීට කොහොමද?

මම කිව්වේ, මිසිස් චෑන්ග්ට? මම කිව්වේ ඩොක්ටර් මිසිස් චෑන්ග්? ගහපං මට.

උබ මගේ ගේට්ටුවේ හිලක් හැදුවට තාම මට 17.50ක් ණයයි ඕල්ට්මන්.

ඇත්තට? ඒක අට වසරෙදි වගේ වෙන්න ඕන.

මම දැනගෙන හිටියේ නෑ ඔයා තාමත් සම්භන්ධතාවයක් පවත්තනවා කියලා මේ මිනිස්සු එක්ක.

නෑ තාත්තේ මම දිවුරනවා, මම දන්නෙ නෑ එයාල එනව කියලා.

ඔයාට හෙට ඩොක්ටර් කොලින් එක්ක සම්මුඛ සාකච්ඡාවක් තියෙනවා උදේ 8ට.

මම ඔයාව හතට ගන්නම්.

- ඔයාගෙ ඇදුම ලෑස්තිද? - ඔව්.

මට ගොඩක් අයට කතා කරන්න උනා ඔයාට මේ සම්මුඛ සාකච්ඡාව අරන් දෙන්න.

විවේක ගන්න, මාව තරහගස්සන්නේ නැතිව.

මට ඕන නෑ.

අහවල් එක පැත්තකින් තියනවා.

බලන්න, උබල මාව පුදුමකරවපු හැටිනම් මාරයි,

ඒත් අහන්න, මට රෑට එලියට යන්න බෑ, හරිද?

මේක හරයිට මගේ මුලු ජීවිතේම සම්මුඛ සාකච්ඡාවකට බැදිලා වගේ.

- මචං, මට ඒක තේරුනා. - ඒකනං මාර විහිලුව මොකද මට තේරුනේ නෑ.

- මටත් ඒක තේරුනේ නෑ. - අපිට හෙට රෑට එලියට යන්න පුලුවන්ද?

බෑ,අපිට හෙට රෑටත් එලියට යන්න බෑ, මොකද මට සවුන්ඩ්ගාඩන් වලට යන්න ටිකට් ලැබිල තියෙන්නේ.

උබ හොඳට ඉගෙන ගන්න පොරක්, මචං. උබට පුලුවං එක රෑකට එලියට යන්න.

ඌට බෑ එලියට යන්න මචං.

කැසී, හැම දේකටම කලින්, උබ කටවහගෙන හිටපං.

- එතකොට ජෙෆ් චෙන්ග්, උබ ඉදගිනං. - නෑ.

ඉදගනිංකෝ, උබේ ලස්සන පුටුවේ.

මොකද උබට දැං තියෙන්නේ නරක ඇබ්බැහියක් බං.

බලපං, ජෙෆ් චෙන්ග්, මේක නිකං උපන්දිනයක් නෙමෙයි.

හරිද? මේක උබේ 21වෙනි උපන්දින.

- මෙන්න අපි පටංගත්තා. - මේක තමයි උබ මිනිහෙක් වෙන දවස.

මේක තමයි හැම ලොක්කෙක්ටම කියන්න තියෙන දවස උබටත් අයිතියක් තියෙනවා කියලා,

"උඉ දන්නවනේ දෙයක්? අනිවාරනේම, මට ඒක තේරුනා ඔව් හරියට අවුරුදු නමයක පොඩි කෙල්ලෙක් වගේ."

- මොන මගුලක්ද? - "ඒත් මොකක්ද කියල හිතන්න?"

"අද තමයි මගෙ 21වෙනි උපන්දිනේ."

එහෙනම් පැත්තකට වෙලා මිනිහට එන්න ඉඩදීපන්.

මිලර්, මට ඒක තේරුනා, ඒත් මට රෑට එලියට යන්න බෑ.

ඒක ඇත්තටම උබේ වැරැද්දක් නෙමෙයි. ඒක උබේ මිනිස්සුන්ගේ වැරැද්ද.

උබලගේ මිනිස්සු එලියට යන්නෙ නෑ ගොඩක් වැරදි වෙලාවට.

- මොකක්? ඌ උබට වඩා හොඳ ඇමරිකානුවෙක්. - මගේ පවුලෙ අයයි කෝච්චි පාර හැදුවේ.

ඔව් ඒත් උබ දන්නවනේ මම මොකක්ද කියන්නෙ කියලා. උබේ මිනිස්සු ගැන.

- මොකක්? මොකක්? - චීන. මම දන්නෙ නෑ, උබ චීනද?

- අහපං, කාරනේ තමයි... - මට තේරුනා උබ කියන දේ,

- ඒත් මට බෑ... ඇමරිකාවේදි,

ඇමරිකා එක්සත් රාජධානියේදී, තද උකුස්සා,

උබ එලියට ගිහින් බොනවා මොකද ඒක පූජනීය චාරිත්‍රයක් නිසා.

- ඒක හරියට අප්‍රිකාව... - මගෙ දෙවියනේ.

අපි අප්‍රිකාවට ගියොත්... උබ ගොඩක් වාසනාවන්තයි අපි අප්‍රිකාවේ නොවීම ගැන.

අපි අප්‍රිකාවේ හිටියනම්, උබට සිද්ද වෙනවා ගම දාල යන්න

උබ වලහව මරනකං උබට බෑ ගමට එන්න

ඒකනම් ඇත්ත.

- අප්‍රිකාවේ වලස්සු නෑ නේද? - නෑ.

- උබට සිද්ද වෙනවා පොත් කියවන්න. උබට දැන් අවුරුදු 21යි.

මේක, එයාල කිව්ව වගේ මේක කැසීගේ මව්බිම කියලා, මේක තනිකරම බාර් එකක්.

- ඒක ඇමරිකානු බාර් වර්ගයක්. - මම ඉපදුනේ ඇමරිකාවේ.

ඒක හරියට... හරි, iඒක හරියට ස්කිමෝවරු එයාලගෙ පලවෙනි පෙන්ගුයින්ව මරණවා වගේ, නේද?

- නෑ, එයාල අනිවාරයෙන්ම ඒක කරන්නෙ නෑ. - උන් කරනවා , කේසි.

- මම උබට කැමති නෑ. - මේ රට ඇතුලේ, ජෙෆ් චෙන්ග්,

ඔයාගේ හොඳම යාලුවෝ ඔයාව එලියට අරන් යනවා පාසලේදී කෙලවගත්තු එවුනුත් එක්ක.

- මම උබට අරක්කුත් එක්ක කෙලවනවා. - මගෙ දෙවියනේ.

- දැන් කවුද මම කියන දේට කැමති? - නෑ.

මොනවද යකුනේ!

ඕන එකක්.

උබට ඕන උනත් එපා උනත් මම උබව එලියට අරන් යනවා!

මට වැඩක් නෑ උබ උබේ තාත්තට බයවුනාට.

මචං, අපි හැමෝම මුගේ තාත්තට බයයි.

මම නෑ!පොඩ්ඩක් විතර.

උබ අද රෑට එලියට ආවෙ නැත්නම්,

මම උබේ නිදන කාමරේ ජනේලේ ගාව එලියෙ ඉදං මුලු රෑම මේක කර කර ඉන්නවා.

- හරි, හරි, මම එලියට යනවා! - මට උබව ඇහෙන්නෙ නෑ!

- මේකෙ සද්දෙ වැඩියි! - මම එලියට යනවා! ඕක නවත්තපං!

අන්න ඒකයි මම කියන්නේ. ඒක ගොඩක් අමාරු උනේ නෑ.

මොන විදිහේ කාලකන්නියෙක්ද උගෙ ගමන්මල්ලෙ නළාවක් දාගෙන එන්නේ?

ඇත්තටම, ඒක උබ හිතනවට වඩා බොහොම දක්ෂ වැඩක්.

- එක බියර් එකක් විතරයි. - එච්චරයි මටත් ඕන කරන්නේ.

- අපි ඔයා ගැන බලාගන්නම්. - අන්න හරි, බං.

උබට මොනවත් වෙන්නෙ නෑ. ඔයා අද රෑට මගෙ පොඩි බබා වෙනවනේ.

මම හැමදාටම 21ක වෙන්නයි යන්නේ, කාලකන්නියනේ!

- මචං! උබට කොහොමද? - එලටම එල, බං.

- ඔයාලව දකින්න ලැබුන එක සතුටුයි! - කොහොමද, මචං?

ඇත්තටඹ, උබව දකින්න ලැබුන එක සතුටුයි, මොකද මම පාලුවෙන් හිටියේ උබේ වැලදගැනීමක් නැතිව.

- ඔව්, හරි, හරි. - මාවත් වැළඳගන්න.

උබ... උබ... උබට විශ්වාසද උබ හොඳින් කියලා, බං?

උබ හොඳින්, හරියට, සමහරවිට අපි යන්න ඕනද?

නෑ, කේසි, බලනවකො මගෙ දිහා, මම හොඳින්.

- මම හොඳින්. - පේන විදිහට උබ හොඳින්.

- මම හොඳින්. - මූ හොඳින්.

- උබ දන්නවද මේ බාර් එක මට මතක් කරවන්නේ මොකක්ද කියලා? - මොකක්ද?

රොතර්න්බර්ග් බියර් පොන්ග් තරඟාවලිය දිනපු රෑ, සහ ජෙෆ් චෑන්ග්

කෙලවගත්තා අඩි නමයක් උස බෙන්ජෝ එක වාදනය කරපු කෙල්ලත් එක්ක.

- ඔව්, මොකක්ද ඒකිගෙ නම? - ටේරා.

- ටේරා! - ඔව්, ටේරා!

ඒකි යෝධයෙක්.

මචං, උසස් පාසලනම් මාරම පට්ට.

බැන්ජෝ වලින් කතා කරනවා, උබ තාම සිංදු ලියනවද?

මචං, මම කලිං කෙලවගත්ත එකෙක්. මම සිංදු ලියන්නෙ නෑ. මම සිංදු අහන්නෙත් නෑ.

අනික මම අවසාන වතාවට ප්‍රසංගයකට ගියපු දවසක්වත් මතක නෑ.

- පට්ටනේ, යකෝ. - ඔව්.

හේයි, උබට තාමත් මතකද ගෝරජ්ද, සයිඩ්වයින්ඩර්ද එක?

- අනිවා! ගෝර්ජ්! - හරි, එල! ගෝර්ජ්!

කෙසී, උබ ගැන මොනවද, බං?

- ගෝර්ජ්, සයිඩ්වයින්ඩර්. - මම දන්නෙ නෑ, බං.

අපි ගොඩක් වයසයි මේ මුලු ප්‍රසංගයම කරන්න තරම්?

මම දන්නේ නෑ කේසි, අපි ෆන් එකක් ගන්නත් වයස වැඩියිද?

- නෑ. - අපි සතියක් ගත කරන්න ගොඩක් වයසයි

බෑන්ඩ් 250ක් සිංදු කියනවා අපේ පරම්පරාවේ විදිහට?

අපි ගොඩක් වයසද ඇඹුල් දේවල් බිමට දාන්න සුදු කෙල්ලොන්ට ආදරේ කරන්න තරම් භයක් ඇතිවෙනවද?

- මම කැමති නෑ එහෙම අයට. - අපි වයස වැඩියිද ගන්න

අතේ ප්‍රෙමා්දය පුරවගෙන වටේටම නටන්න... අනිත් මිනිස්සුන්ගේ ජරාවත් එක්ක?

ඔව්, ඒ හැම දේකටම අපි ගොඩක් වයස වැඩියි.

මම භයහිතෙන කේලලොන්ට කැමති නෑ.

ඒත්, මචංලා, මම මේ කියන හැමදෙයක්ම අපි හැමෝම මැයි වල උපාධිධාරීන් වෙනවා හරිද?

මේක වෙන්න ුපුලවන් අවසාන නිවාඩුව අපි තුන්දෙනා එකට ඉන්න. ඔයා දන්නවනෙ නේද?

හරි, ඒත් මට උපාධියෙන් පස්සේ කරන්න රැකියාවක් තියෙනවා.

- මොකක්? - උබට රැකියාවක් හම්බවුනාද?

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left