Release info

Jolly LLB (2013) - BDRip - x264 - 1CDRip - 5 1 - [DDR]
A Commentary by SinhalaSUB

Tags

bdrip
bdr
x264
BDR
Published on: 2019-04-29
Downloads: 138
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

මෙම උපසිරසි ගැන්වීම බයිස්කෝප්lk වෙනුවෙන් දිල්ෂාන් කාලිංග විසින් කළ උපසිරසි ගැන්වීමකි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

හෙයි....

ඔයාගේ නම්බර් එක දෙන්න... අයියෝ...!

නම්බර් එක...

ඉක්මනට...

දිල්ලියේ නඩුව ගැන ආරංචිද?

අපේ නායකයා වෙන්න ඕනේ...

නවීන් ත්‍යාගි..!

අපේ නායකයා වෙන්න ඕනේ...

නවීන් ත්‍යාගි..!

ඔහුගේ අංකෙ 26...

අනිත් අයගෙන් වැඩක් නෑ.

ඔහුගේ අංකෙ 26...

අනිත් අයගෙන් වැඩක් නෑ.

වැඩක් නෑ...

මේ අවස්ථාවේ ඇප ලැබෙන එකක් නෑ.

විශ්වාසද? සර්,හොඳට බලන්න.

එක පාරක් බලුවම හොඳටම ඇති.

කව්ද ඔයාගේ නීතිඥයා..?

ගිර්ධර් ශර්මා...

- ගිර්ධර්? - ඔව්.

-ඇප ලැබෙන එක අමතක කරන්න. - ඇයි?

එයාට අමතක වෙන ලෙඩක් තියනවා.

අඩුම තරමේ එයාගේ සේවාදායකය කව්ද කියලත් අමතක වෙනවා.

එයාගෙම සේවා දායකයෝ ආම්තක වෙනවා.

අපි කියමු..

ඔයාට ඕනේ ඇප ගන්න... - ඔව්.

ගිර්ධර් නඩුකාරයගෙන් ඉල්ලන්නේ මරණ දඬුවම.

එහෙම කියන්න එපා..

වෙන මොකක් හරි ක්‍රමයක් ඇති නේ..

තියනවා..

අලුත් නීතිඥයෙක් අල්ලන්න..

ඔයාට ඕනේ නම මම ඉදිරිපත් වෙන්නම්.

මට ඔයාගේ ඇත බැලුවට සල්ලිත් එපා.

මොකද කියන්නේ.?

මිස්ට ශර්මා,රසකැවිලි ගන්න.

ගන්න ගන්න...කමක් නෑ.

-අද මැඩම්ගේ උපන් දිනේ. - බොහොම ස්තුතියි.

ගන්න...

- බොහොම ස්තුතියි. - ජොලී,අපිටත් දෙන්නකෝ..

ඉන්න..ඉන්න....එන්නම්.

වාඩි වෙන්න... මැඩම් ආවා..

වාඩි වෙන්න.

ඔයාට පටන් ගන්න පුළුවන්.

ස්වාමීනි, නඩුව ටිකකට තිබුනාවේ...

අද විශේෂ දවස්ක්නේ.

අද ඔබගේ උපන්දිනය.

සුබ උපන්දිනයක් මැඩම්.

ඔව්.ඒවා සේරම හරි තමා....

අද මගේ උපන් දිනේ උනාට වැඩ නම වෙනද ඒවමයි නේද?

- ඔව්. - පටන් ගන්න.

ස්වාමීනි...

අපේ නගරේ කවුද දොස්තර හර්පූල් නොදන්නේ?

මිනිස්සුන්ට හොඳ ප්‍රතිකාර ලැබෙන්නේ එතුමගේ ක්ලිනික් එකෙන් විතරයි.

මෙතන කිසිම පර්ශ්නයක් නෑ...

පොලීසියයි මාධ්‍යයයි ඕනවට වඩා ලොකු කරලා.

ලොකු කරලා..?

අවු.14 ක පිරිමි ළමයෙක් ගැබිණි කාන්තාවක් ඔපරේෂන් කරලා...

ඔයා කියනව කිසිම පරශ්නයක් නැතිලු.

මම කියන්න හැදුවේ... මේ සේරම ප්‍රබන්ධයක්‌.

මම පිලිගන්නවා ළමයා ඔපරේෂන් කාමරේ හිටිය කියල...

ඒත් දොස්තර තමයි ඔපරේෂන් එක කරේ.

මැඩම්,එයා නිකම් පොඩි දරුවෙක් විතරයි.

අහිංසකයෙක්...

එයා ළමයෙක්.

ඔහු බලකරා මට ඔපරේෂන් එක බලන්න ඕනේ කියල.

ඉතින් මැඩම්,මේ ළමයව සතුටු කරන්න දොස්තර ඒකට ඉඩ දුන්නා.

ඒත්...

ළමය ලෙඩාට අතවත් තිබ්බේ නෑ.

ඔයාට මොකක්ද විය යුත්තේ?

ඇප දෙන්න...

මැඩම්,අපේ නගරේ දොස්තරලා ගොඩක් නෑ.

ඔහුව හිරේ දැම්මොත් අපි‍ට යන එන මං නැති වේවි.

මිස්ට ගුප්තා, ඇප දෙන්නද?

කොහොමටවත් එපා.

ඇත්තටම දොස්තරට ඕනේ උනේ එයාගේ පුතාව..

ගිනිස් ලෝක වාර්තා පොතට ගෙනියන්න.

ඒ නිසා ඔපරේෂන් එක කරන්න පුතාට ඉඩ දුන්නා.

මේවා දිහා බලන්න...

මෙන්න...

මොනවද මේ?

මේවා අරන් තියෙන්නේ දොස්තරගේ ෆෝන් එකෙන්.

ඒ වගේම එයා මේ කාන්තාවට කරදර කරලා විතරක් නෙමෙයි..

බලපෑම් කරලා තියනව මාසයක් තිස්සේ...

පොලීසියට පැමිණිලි කරන එක නවත්වන්න.

ඔහු තත්වයයි බලයයි වැරදියට යොදවල.

එක නිසයි මම PIL එකක් දැම්මේ.

මේ ගැනත් හිතන්න මැඩම්.

මොනවා හරි උනා නම් එහෙම..

උනා නම්?

- මොනවත් උනේ නෑ.. - මොනවද මේ කරන්නේ?

මැඩම්,මම C කාණ්ඩයේ ඔපරේෂන් 150 කට වඩා කරලා තියනව.

ඒ එකක්වත් ගැස්සිලා නෑ.

එකෙන් අදහස් වෙන්නේ නෑ ඔයාගේ අවු.14 පුතාට ඉඩදෙන්න ඕනේ කියල ඔපරේෂන් කරන්න.

මම ඉඩ දුන්න තමයි.මොකද ඉතින්?

නෑ..

මැඩම්.ලෝකේ වෙනින් අවු.14 ළමයෙකුට..

මේ වගේ දෙයක් කරන්න බෑ.

ඔහුට ඇමරිකාවෙනුයි ලන්ඩනයෙනුයි කතා කරනවා.

ඔහුගේම රටේ මිනිහෙක් එයාව පහලට අදාල දන්නා හදද්දී.

ඉන්දියාවේ දොස්තරලා පිටරට යන එකේ පුදුමයක් නෑ.

ඉන්දියාවේ කවුරුවත් දක්ෂතාවය අගය කරන්නේ නෑ.

ඒ කියන්නේ ඔයා පිළිගන්නවා පුතා ඔපරේෂන් එක කළා කියල.

මැඩම්?

නෑ... නෑ.මැඩම්.

එහෙම නෑ.

ඔහු දොස්තර කෙනෙක්. හිරේ ඉඳල පුරුද්දක් නෑ.

හිරේ ඉඳපු නිසා ටිකක් ආතතියට පත්වෙලා.

ඒක කිව්වේ තරහ ගියපු නිසා.

නීතිඥ මහත්තයා, ඔයා හොඳට ඔයාගේ සේවා දායකයන්ව සූදානම් කරන්න ඕනේ.

දොස්තර මහත්තයා... මේක උසාවියක්‌.

මෙහේ මාතර විතරයි කේන්ති ගන්න පුළුවන්.

මම මේක නවතා කැඳවනවා. කවදද හොඳ?

මැඩම්, ඔහුට ඇප දෙනවනම් මම කෘතඥ වෙනවා.

අද ඔබගේ උපන්දිනයත්නේ.

හොඳ දෙයක් කරලා පටන් ගත්තොත් දවසම සුබ වේවි.

ඔව්.ඒක හරි...

ඒත්..මම අද ඇප දෙන්නේ නෑ.

ඉස්සෙල්ලම අපි පොලීසියට පරීක්ෂණ කරන්න ඉඩ දෙමු.

කරුණාකරලා...මැඩම්.

නඩුව කල දමනවා..

ඔයාට කවදද ඇප ලැබෙන්නේ? කවදද ආපහු ගෙදර එන්නේ?

තාත්තා කණගාටු වෙන්න එපා.

තාත්තා ආපහු එනකම් මම ක්ලිනික් එක බලා ගන්නම්.

මම සෙම්ගෙඩි ඔපරේෂන් එකකුත් කරා.

මොකද උනේ ඒකට?

ඒක හරි ගියා.

මට ඔයා ගැන ආඩම්බරයි.

ඔයා කවද හරි නොබෙල් තෑග්ග දිනාවි.

ඔයා ගොඩක් කෙට්ටු වෙලා. බරත් අඩු වෙලා වගේ.

දොස්තර මහත්තයා....

මොකද?

කණගාටු වෙන්න එපා.

ඊළඟ වතාවේ ඇප අරන් දෙන්නනම්.

මාව විශ්වාස කරන්න. මේ...

පහුගිය වතාවෙත් කිව්වේ ඕකම නේද?

මම උත්සහ කරානේ.

මට ප්‍රථිපලය වෙනස් කරන්න බෑ නේද?

ඊළඟ වතාවේ ඇප අරන් දෙන්නම්.

මගේ ගාස්තු ලැබුනොත්....

ගාස්තු..?

මම කරපු ලොකුම වැරැද්ද තමයි නීතිඥයා විදියට ඔයා තෝර ගත්ත එක.

අද දින පහල උසාවිය විසින් දොස්තර හර්පූල්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

දන අපත් සමඟ එකතු වෙන්නේ PIL එක දැමූ නීතිඥ මහේෂ් ගුප්තා මහත්මයා..

මිස්ට ගුප්තා ඔබ ඇයි අපි‍ට කියන්නේ නැත්තේ අද උසාවියේදී උනේ මොකක්ද කියල.

දොස්තර හර්පූල්ට ඕනේ උනේ ලෝක වාර්ථාවක් තියන්න.

ගුප්තට හොඳ කාලේ ලබල.

ඌ ඉන්න තිබුනේ උසාවියෙන් එළියේ පැය ගණන් කර කර.

බලනවා...

එක PIL එකෙන් එයා තරුවක් උනා.

දොස්තර හර්පූල්ගේ නීතිඥයා උත්සාහ කළා රසකැවිලි බෙදල ඇප ලබා ගන්න.

අහන්න...

දුප්පත්කම මෙහෙටත් දැනිලා.

යතුරුලියන හොරකම් කරනවා..

අමතක නොකර ඔයාගේ කුටිය අගුලු දාන්න.

හා...

පස්සේ හම්බවෙන්නම්.

ඔයාට හිතෙන්නේ නැද්ද ඕනවට වඩා හිතනවා කියල..

හැමෝටම දුෂ්කරතා එනවා... ඔයාට විතරක් නෙමෙයි.

ඔයා දන්නවද මගේ තාත්ත කියන්නේ මොකක්ද කියල....

එයා කියනවා ඉවසගෙන ඉන්න නීතිඥයා අවසානේ සාර්ථක වෙනවලු.

ඔයාගේ තාත්තට කියන්න නම් ලේසියි.

එයා වැඩකරන්නේ රජය වෙනුවෙන්..

නඩු ලැබුනේ නැති උනත් රජයෙන් පඩිය ගෙවනවා.

නඩුවක් තියනවනම් වැඩ... නැත්නම් නිවාඩු පාඩුවේ ඉන්නවා.

වෙන මොනවද තව...

ඔයා ඇයි හිතන්නේ දිල්ලි ගියොත් හැමදේම හරි යාවි කියල.?

ඇයි හරි නොයන්නේ?

දිල්ලි රටේ අගනුවර.

ලොකු ලොකු නීතිඥයෝ ඉන්නවා...

ශ්‍රේෂ්ඨාධිකරණය තියෙන්නෙත් දිල්ලියේ.

මගේ මස්සිනත් ඉන්නවා.

කිව්වා කියල මතක තියාගන්න.. මට දිල්ලියේදී හරි යනවා.

ඔයාට ඔයතරම් විශ්වාස නම්... යන්න ඉතින්.

සන්ධ්‍යා... කොහෙද ඉතින් යන්නේ?

හේයි,සන්ධ්‍යා.... අහන්නකො.

සන්දු....

මම ගියොත් ඔයා අඬනවද?

ඔයා දිල්ලි යන්නේ,ඇමරිකාවට නෙමෙයි.

මෙහෙ ඉඳන් පැය දෙකයි.

මම දන්නවා.ඒත්.....

ඔයාට දුක හිතේවි.නේද?

සන්දු...කියන්නකො මට...

අහනවා..මට "සන්දු" කියන්න එපා.

ඒක හරියට හොකී ටීම් එකක කෙනෙකුගේ නමක් වගේ.

සන්දු!

මගේ නමවත් කියා ගන්න බෑ.

ඔන්න...ඔයාට තරහ ගිහින්.

ඔයා එහෙම කිව්වේ කේන්තිය නිසා නේද?

මම දන්නවා.. ඔයාට මම නැතුව පාලු හිතේවි.

ඇරත්...මම ඔයාගේ ප්‍රේමවන්තයනේ.

ලෝකෙම ඉන්නේ එක්කෙනයිනේ.!

මට ඕනේ නම් පෝලිමක් උනත් ප්‍රේමවන්තයෝ ගෙන්නන්න පුළුවන්.

ඔව්,හරි.

මැඩම්..මේ මීරට්.

මෙහේ කොල්ලෝ දන්නේ ඒක දෙයක් විතරයි.

උස්සගෙන ගිහින් නිදාගෙන ඉවරකරලා දානවා.

ඔයාට මම වගේ කෙනෙක් හොයාගන්න ලැබෙන්නේ නෑ.

ඔයා තවම මට සිපගන්න දීල්වත් නෑ.

දෙන්නෙත් නෑ. මම ඔයාගේ තාත්තගේ දේපලක් නෙමෙයි.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left