The Collector

The Collector

Download Sinhala Subtitle

Release info

The Collector 2009 DvdRip [Xvid] [1337x-X ssa
A Commentary by rokiya
Sinhala Subtitle for The Collector (2009) | Dinushka Udara රොකියා

Tags

DVD
DVDRip
dvdrip
dvdr
XviD
Published on: 2010-09-19
Downloads: 61
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 177 lines.

ඇති යන්තන් අන්තිමේදි...

-මම මිනිත්තුවකින් එන්නම්. -හොඳයි.

"ලැරී"?

ඇයි?

මේක.

අර බෑග් එක ඔයා ජයග්‍රහනය කරපු එක?

මම දන්නෙ නෑ, සමහරවිට මම කාගේහරි ඔෆිස් එකක.

-ඇයි මෙහෙම කරන්නෙ? -මම දන්නෙ නෑ.

මේ මොකද්ද?

කාර්ඩ් එක ලියලා තියෙන්නෙ "The Collector"

ඕක විවෘර්ත කරන්න එපා.

එපා!

දෙයියනේ!

හැම දේම හරිනෙ?

ජනෙල් හරියට අලුතින් සවිකරපු ඒව වගේ තියනවා.

"ආර්කින්", ඔයා දන්නවද ?

එහා පැත්තෙ උඩ දෙර වැහෙන්නෙ නෑ

ප්‍රශ්ණයක් නෑ. මම බලන්නම්

මම දන්නවා අපි ඉන්නෙ මහ පාලු කවුරුත් නැති පලාතක කියලා නමුත් ...

කතාව ආරක්ශිත වෙන්න ඕනෙනෙ..

JEWEL CHASE MICHAEL CHASE - PRESIDENT

මම මේකට මොකක් කියන්නද?

හරි, "ජිල්".

බායි, "ජිල්"!

හේයි!

මම දිය කිඳුරියක්.

ඇත්තද.

මට යාලුවෙක් ලැබුනා තේ එකක් දෙන්න. සර්. "ආර්කින්"

-ඇත්තටම... -ඔයා කැමතිද අපිත් එක්ක එකතු වෙන්න?

කැමතියි.

කොහොමද සංග්‍රහය.

මෙයා තමයි තේක හැදුවෙ.

බොහොම රසවත්, මහත්මයා.

ඔයාගෙ කාමරේ හරිම ලස්සනයි, "හන්නා".

මේ මගේ කාමරේ නෙමෙයි.

"නෑ"? -මම දිය කිඳුරියක්.

ඔවු. ඇත්තෙන්ම.

දිය කිඳුරියන් නිදා ගන්නෙ මුහුදේ ගුහා වල, කාමර වල නෙමෙයි.

මම ඔයාගෙන් දෙයක් අහන්නද?

ඔයාට මොනවා හරි ...

මොනවාහරි විශේෂ දෙයක් ඕනෙ වුනොත්. ඒ මොකක් වෙයිද?

කතා කරන සෙල්ලම් වලස් පැටියෙක්.

අපි කොහෙන්ද කතා කරන වලස් පැටියෙක් ගන්නෙ?

සෙල්ලම් බඩු කඩෙන්.

ඔවු, ඇත්තෙන්ම.

මේ මොකද!

-මෙතන හැම දෙයක්ම හොඳින්ද? -ඔවු, ඒක ...

ඇය ..... මට ඔහුගේ තේපැන් සංග්‍රහයකට ඇරයුම් කෙරුවා.

ඇත්තට?

මට සමා වෙන්න , මහත්තයා.

මටත් ඉන්නව දුවෙක්. ඇයගේ වයසෙම.

ඇගේ නම "සින්ඩි".

-හරි... -මම ඔයාගේ දොර ගැන බලලා එන්නම්.

ස්තූතියි.

පැමිනීයාට ගොඩක් ස්තූතියි, සර්. "ආර්කින්".

නියම උගුල විනාශ කාරයෝ

හේයි, අතන බඹර කූඩුවක් තියෙනවා.

දෙබර කූඩුවක්. පෝරනුවට එහා පැත්තෙ.

හෙලෝ!

මටත් ඕක පොඩ්ඩක් දෙනවද?

-සමා වෙන්න, මට පිස්සු නෑ. -ඔයා මද්ද්‍රව්‍ය උරන්නෙක්?

ඕක දෙන්න මටත්.

"ආර්කින්" නේද ?

මොනවගේ නමක්ද "ආර්කින්", කොහොම නමුත්

මුලින්ම කියන්නම්, "ජිල්" කියන්නෙ මොන වගේ නමක්ද?

මගේ ආච්චිගෙ නමක් ඒක.

එයා තමයි පලාතෙ "ඇටෝනි" යේ මුලිම මුල්ම කාන්තා ජෙනරාල් වරිය.

ඇය සටන් කරන්න කැමතියි.

ඔයා එහෙම හිතනවද?

හිතනව. කුලප්පු කරන්න එපා, ඒක පුරසාරම් දෙඩවීමක් වගේ.

මගේ සිගරට් එක දීල හිටියනම් හොඳයි වගේ

ඔයාගෙ දක්ෂකම් හෑල්ලු කරන්න ඕනෙ නෑ..

ස්තූතියි, "ආර්කින්".

හොඳ උත්සාහයක්.

මගේ ඔක්කොම යාලුවො ඉඳීවි, ඇයි මම යන්න ඕනෙ?

විකල්පයක් තියනවා. ඔයා ඒක කරයි.

මම ඔයාලත් එක්ක නිවාඩු ගතකරන්න යන්නෙ නෑ!

"ආර්කින්"!

-සතියටම. -ස්තූතියි.

ඔතන අමතර මුදලකුත් එකතු කරලා ඇති.

මට මේක බාර ගන්න බැහැ සර්,.

ඔයගේ දුව වෙනුවෙන්..

ස්තූතියි සර්.. මම ගොඩක් අගය කරනවා.

ඔයා ඒකට සුදුසුයි.

අහන්න, ගතකරන්න ටික කාලයක් ගෙදර අයත් එක්ක.

අපි එහෙට යන්නෙ 20.30 ට. අපි තව ටිකකින් යනවා

අපි නැවත පැමිනි විට ඔයාට දන්වන්නම්..

හෙසේ නමුත්, තව සති දෙකකින් හමුවෙමු..

සුබ ගමන්!

ඔයා මොකද පැටියො කරන්නෙ ?

තාත්තේ!

මම ලඟ ඉන්නව ඔයාව මුනගැහෙන්න කැමති කෙනෙක්.

කවුද?

එයා කියනවා, මුලින්ම ඔයාගෙ ඇස් දෙක පියා ගන්න ඕනෙ කියලා.

දැන් ඇස් ඇරලා බලන්න.

මට එයාව තියා ගන්න පුලුවන්ද?

ඇත්තෙන්ම ඔයාට එයත් එක්ක ඉන්න පුලුවන්.

ඔයා ගෙනාවද ?

මේ මොකද්ද?

මට තාත්තා අරගෙන ආවෙ.

විකාර!

"ස්තූතියි තාත්තෙ. -සුලු දෙයක්, "සින්ඩි".

පොඩ්ඩක් එලියට යනවද.

ඔයා පැය හයකට ඉස්සෙල්ලයි එන්න තිබුනේ.

මට ගොඩක් වැඩ තිබුනා. ඔයාට තේරුනාද ?

සල්ලි හම්බුනාද ඔයාට?

මේ මුදල , මම කියන්නෙ... නමුත් ...

යම්කිසි මුදලක්.

මේ මොකද්ද?

පොරොන්දු උනේ අද රැට සල්ලි අරන් එනවා කියලා.

මම පොරොන්දු වුනා.

නමුත් මේ වැඩේ අද රෑට කරන්න අමාරුයි.

-මට මුදල් ඕනෙ අදම.. -ඇයි දැන්?

ඇයි මට ඔය මිනිස්සුන්ට කතා කරන්න දෙන්නෙ නැත්තෙ ?

ඒක කරන්න ඕනෙ නෑ "ආර්කින්" . ඒ වගේම මගෙන් අහන්න එපා ඒ මිනිස්සු කවුද කියලා

-අද රෑට යන්න. -ඔයා කොහෙ යන්නද?

ඔයා අම්මගෙ ගෙදර යන්න? නැත්තන් සහෝදරියගෙ ගෙදර යන්න?

ඔයා කොහොමහඩි අතුරුදහන් වෙන්න?

ඔවුන් ඔයාගෙ පසු පසිම් එයි!

අහන්න, මම මුලු මුදලම හොයා ගන්නම්?

නෑ. ඒකට දැන් පරක්කු වැඩියි.

අද රෑ වෙනකල් මට වෙලාව දෙන්න?

මම හිතනවා.

-මම? -මම කාවද හොයන්නෙ.

නිසැකවම අද රෑට මුදල මම ගෙවනවා. -ඒ ගැන වද වෙන්න එපා ...

මම "රේ" ටත් කතා කරන්නම්.

ඔයා අඬන්නද යන්නෙ කොල්ලො ?

නුඹ වැඩ කරන්නෙ මාස ගානක ඉඳල ඒ නිවසේ.

දැන් නුඹට හම්බුනා ආභරන වල වටිනාකම ...

නුඹ මාව හොයාගෙනම ආවා.

-අවශ්‍ය කලමානාත් එක්ක. මම අද රෑට හොරකම කරනවා.

50% ක් නුඹට. අද පවුලම නගරයෙන් පිටට යනවා.

ආභරන නිවස ඇතුලේ.

මට අද රෑ ඒව ගන්න ඕනෙ.

ඒකට අපිට ක්‍රියා පටිපාටියක් තියෙනවා.

කාර්ය සහ ප්‍රතිශතය තීරනය කරන්නෙ මමයි ..

මේක තමයි ක්‍රියා පටිපාටිය.

ක්‍රියා පටිපාටිය වෙනස් කරන්න එපා.

එතකොටයි වැරදීම් ඇති වෙන්නෙ.

අද රෑට.

මට කිසිම දෙයක් කරන්න බෑ.

මම හිතන්නෙ වැඩේ කරන්න පුලුවන්වෙන කෙනෙක්ව මම හොයා ගත්තොත් හොඳයි.

මම හිතන්නෙ අපි අතර ප්‍රශ්න නැතිව මේ වැඩේ සැලසුම් කරන්න ඕනෙ.

නුඹයි මේ තත්වෙට මාව පත් කෙරුවෙ.

-මම කවදාකවත් කොන්දේසි වලට එකඟ වුනේ නැත්තෙ නෑ. -මම මොකටද නුඹට උදවු කරන්නෙ, පාහරයෝ ?

මට සැරෙන් කතා කරන විදියට මෙතන ඉඩ සලස්වන්න එපා.

මේ හැම දෙයක්ම නුඹේ වැරදි. අර නුඹගේ බිරිඳගෙ

අර උබගේ මහලොකු ලස්සන බිරිඳගෙ.

මොකද්ද නුඹගේ අවශ්‍යතාවය?

50% ක් අද රෑට ගෙවන්න ඕනෙ.

හසුරවගන්න බැරිද?

මම විතරයි ඒ දෙර අරින හැටි දන්න එකම කෙනා නුඹට ඉන්න.

ඊට වැඩිය හොඳ විකල්පයක් නුඹට තියනවන්, නුඹම කරගනින්!

50%.

40% ක් නුඹට. අරගනින්, නැත්තන් පලයන්.

එහෙනම් පස්සෙ හමුවෙමු.

"මට අද රාත්‍රිය වෙනකල් කල් දෙන්න, හරිද !"

අපිට පාඩුවෙ ඉන්න දෙන්න!

කරුනා කරලා, නවත්වන්න!

නවත්වන්න!

ඒ නුඹයි!

ඇයි නුඹ මෙහෙම කරන්නෙ?

ඇයි නුඹ මෙහෙම කරන්නෙ?

XX(නිසි බලධාරියා විසින් කපා හරින ලදී)XX

XXX!

දෙවියනේ! සද්ද කරන්න එපා.!

මම මේ කිසිම දේකට සම්බන්ද නෑ. නුඹට මාව විශ්වාස කරන්න වෙනවා.

මම මගේ ආයුධ ආම්පන්න අමතක කරලා දාලා ගිහිල්ලා !

-මාව විශ්වාස කරන්න හරිද? -නුඹට මෙහෙට එන්නෙ නැතුව ඉන්නයි තිබුනේ.

දෙවියනේ!

"ආර්කින්" මගේ බිරිඳ !

ඌ ඔයාගේ බිරිඳවත් රඳවලා තියාගෙන ඉන්නවද?

මම දන්නෙ නෑ ...

"ජිලි" සහ "හන්නා" කොහෙද ?

"ජිල්" ටික වේලාවකට කලින් ගෙයින් එලියට ගියා, මේ බූතයා ගෙට එන්න කලින්,.

"හන්නා" මෙහෙද ?

මම දන්නෙ නෑ.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left