Vesper

Vesper

Download Sinhala Subtitle

Release info

Vesper 2022 1080p Web x264 AC3 6ch ESub S420
Vesper 2022 720p WEB-HD x264 850MB-[Mkvking com]
A Commentary by Dr.Nilusha
සිංහලෙන් රස විඳින්න! ජයවේවා!!

Tags

web
x264
ac3
1080
720p
720
mkv
hd
Published on: 2022-10-27
Downloads: 48
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 141 lines.

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Vesper

නව අඳුරු යුගය.

මිනිස් ප්‍රජාව උත්සාහ කලා, සිදුවීමට යන පාරිසරික විනාශය නවත්තන්න, ජාන තාක්ෂණයට වැඩිපුර ආයෝජනය කිරීමෙන්.

ඒක අසාර්ථක වුනා.

මිනිසා හදපු වෛරස් සහ ජීවීන් එලියට පැනගත්තා. එයාලා කන්න පුළුවන් ගස්, සත්තු, මිනිසුන් විශාල ප්‍රමාණයක් විනාශ කලා.

රදළ ආණ්ඩුවක් බිහිවුණා, "සිතාඩෙල්" නම් වටකරපු නගර ඇතුලේ. අනිත් හැමෝම ජීවත්වෙන්න වෙහෙසුනා.

ආහාර වශයෙන් තියෙන්නේ, සිතාඩෙල් වලින් ගෙ‍නෙන බීජ වල අස්වැන්න. කොහොමවුනත්, ඒවා නිර්මාණය කරලා තියෙන්නේ එක අස්වැන්නකට පමණයි.

ආහ්! රස්නෙයි.

ඇයි හදිස්සි?

මම යනවා පරණ විද්‍යාගාරයට.

ආහ්... මම මෙහෙට කැමතිම නෑ.

ඔතන බලාගෙන.

බලන්න මම හොයාගත්ත දේ.

ඇති වෙස්පර්, මගේ බැටරිය බැහැලා.

වෙස්පර් : ඔයාට එන්න කිව්වේ කවුද.

ඔයාට ගෙදරට වෙලා ආරෝපණය කරගන්න තිබ්බේ.

ඔයා මේ පර්යේෂණ වලින් අපේ වෙලාව නාස්ති කරනවා.

වදවෙන්න එපා.

ඒක රිදෙන්නේ නෑ.

වෙස්පර් : ස්තූතියි.

මෙතන ඉන්න.

ඒ වන්දනාකාරයෙක්. එන්න.

- මම හිතන්නේ එයා කාන්තාවක් - අතහරින්න.

වෙස්පර් : දවසක, මම කැමතියි එක්කෙනෙක් පස්සේ යන්න,

එයාලා මේ කුණු කොහේටද ගෙනියන්නේ බලන්න.

එපා. එයාලා මැරෙනකල් ඕක කරනවා.

ඔයා කොහොමද දන්නේ එයාලා ගෙදර එන්නේ නෑ කියලා?

හැමෝම ඒක දන්නවා.

හැමෝම කොහොමද මේ අය ගැන දන්නේ?

වෙස්පර්, එයා ආපහු එන්නේ නෑ.

ඔයා එක්ක වෙන කවුරුවත් ඉන්නවාද?

මම හිතන්නේ එයාලා ගිහින්.

මට මුකුත් ඇහෙන්නේ නෑ.

වෙස්පර්, ටැංකිය!

බලය!

අතිරේක එක ශීතකරණයෙන් අරගන්න.

මම ඒක අරගත්තා...

මට ඉඩ ඕන වුනා සෛල රෝපණයට.

මම ජෝනස් ළඟට යනවා.

කවුද නායකයා?

කවුද නායකයා?

මම...

ඒත් එයාලා හයිකරලා නෑ...

මේ ජග් ඔයාගේ වගකීම.

දැන් මේ දුප්පත් සතාව දුකෙන් මුදවගන්න.

මේ මිනිහෙක් නෙමෙයි.

මෙයාට මුකුත් දැනෙන්නේ නෑ.

මෙයාව විද්‍යාගාරයක හදලා තියෙන්නේ.

එ ජග්ට ඔයා ලොකු ගානක් දුන්නානේ. මොන අපරාදයක්ද.

- ඇයි ඔයා මෙහෙට ආවේ වෙස්පර්? - වෙස්පර් : ඔයා දන්නවානේ.

කොහොමද මම දන්නේ? ඔයා මගේ සහෝදරයා එක්ක මඩුවක හිරවුනානේ.

කවුරුහරි අපේ ජනන යන්ත්‍රය කඩලා.

එහෙමද?

මොන ලෝකයක්ද?

අපේ බැක්ටීරියා ඔක්කෝම නැතිවෙලා.

අපිට විදුලි බලය නෑ.

ඔයා දන්නවානේ අපිට සමාජ සේවය බෑ.

මම එහෙම ඉල්ලන්නේ නෑ.

විශ්වාස කරන්න, අපි ඒකට වැඩ කලා.

පවුල එකතුවෙලා ඉන්න ඕනේ මේකෙන් බේරෙන්න,

විශේෂයෙන් සිතාඩෙල් අය බීජ වල ගාන වැඩිකරනකොට.

වාසනාවට, අපිට ඕන දේ තියෙනවා.

කෙට්ටුවා!

බලන්න අපිව බලන්න ආවේ කවුද කියලා.

- -

ඔයාගේ ලේ හැමදාම තරුණ වෙන්නේ නෑ.

මේ වගේ හදස්සියකදී එ්වා නාස්ති කිරීම අපරාදයක්.

ඒත් අනිවාර්යයෙන්ම,

ඔයා වගේ තනියම ජීවත්වෙන එක,

ඔයා වාසනාවන්තයි, මීට වඩා අවුල් නොවීම.

වන්දනාකාරයෝ, වෙස්වලාගත්ත අය, දාමරිකයෝ...

එයාලා ඔයාගේ දොර ළඟට එනවා,

අවසානය ඛේදාන්තයක් වේවි.

ඔයා මෙහෙ වැඩිය පරිස්සම්.

මගේ තාත්තාට මොකද වෙන්නේ?

අපි එයා ගැන බලාගන්නම්.

අම්මා ගිය එක එයාගේ වැරැද්දක් නෙමෙයි.

ඔයාලා දෙන්නාම සුවපහසුව ඉඳීවි,

විශේෂයෙන් ශීත කාලයේ.

ඔයාව දැක්කාම මතක්වෙන්නේ අම්මාවමයි.

මම හිතනවා ඔයා මට බය නෑ කියලා?

මට ඔයාගේ තවත් දරුවන් බිහිකරන කෙනෙක් වෙන්න ඕනේ නෑ.

ඔයා කතා කරන්නේ ඒක නරක ලෝකයක් වගේනේ.

හිතන්නේ ඔයා අනිත් අයට වඩා හොඳයි කියලාද?

මට හැකියාවන් තියෙනවා.

ඒවා මමම ඉගෙනගත්ත ඒවා.

දවසක මම එලියට යනවා.

ඒත් ඔයා...

ඔයා මෙතනම ඉඳීවි.

දරුවන්ගේ ලේ විකුණලා බීජ අරගෙන.

මගේ අපේක්‍ෂාවන් තියෙන කෙල්ල.

ඔයා දන්නවාද අපි එක වගේ කියලා ඔයයි මමයි.

මොකද, අපි මේ ලෝකෙට ඉඩ දෙන්නේ නෑ අපිව පාගලා දාන්න. නේද?

ඒත්, හිතන්න එපා ඔයාට මේ විදිය වෙනස් කරන්න පුළුවන් කියලා.

ඔයාට ලැබෙන හැම අවස්ථාවක්ම පාවිච්චි කරන්න.

වෙස්පර් : මගේ බැක්ටීරියා ටික ගන්න පුළුවන්ද?

ජෝනස් : ඔයා ආපහු එන්න දවස් දෙකකට පස්සේ.

මට ඔයා‍ගේ ලේ සිතාඩෙල් වලට විකුණන්න ඕනේ.

ඔයා දන්නවා, තාත්තා බලශක්තිය නැතුව එච්චර කල් ජීවත්වෙන්නේ නෑ.

මගේ ළඟ වැඩිපුර තිබ්බා නම්...

වෙස්පර් : එපා!

එපා!

එපා! එපා!!

- -

- -

මට ලැබුණු දේ දැක්කොත් මාත් එක්ක තරහා වෙන්නේ නෑ.

මේ මොකක්ද? කොහෙන්ද මේක ගත්තේ?

- ජෝනාස් මට දුන්නා. - මොකක් වෙනුවෙන්ද?

- ඔයා ළඟ මොනවාද තිබ්බේ එයාට දෙන්න? - මුකුත් නෑ.

මම එ්වා අරගත්තා.

එයා දැනගන්න කලින් ආපහු තියන්න.

බෑ.

ඒවා මගේ. මම ඒවායේ අඟුලු අරිනවා.

- ඒවා පැළකරනවා. - ඔයා දන්නවා ඒක කරන්න බෑ.

මම එහෙම කලොත්, සිතාඩෙල් අය මාව එයාලාගේ විද්‍යාගාරයක වැඩට ගනීවි.

එයාලා කවදාවත් ඔයාව ඇතුලට ගන්නේ නෑ.

ඔයා අම්මා වගේම, මම යයි කියලා බයවෙලා!

ආහ් වෙස්පර්.

ඔයා දන්නේ නෑ, හීන වල වටිනාකම.

කටවහනවා!

- ඔයා අයිති මෙහෙට! - කටවහනවා!

වෙස්පර් : මම ඊයේ රෑ, පොඩි ගුවන්යානයක් දැක්කා

ඒක කඩාවැටෙන්න ඇති.

ඔයාට උදව් කරන්නද ඕනේ? ඒ ඔයා නම්?

එයාව හොයාගත්ත තැනින්ම ආපහු දාන්න.

එයා අපේ වගකීමක් නෙමෙයි.

සමහරවිට එයා අපිට උදව්වේවි.

අයියෝ...

ඔයා හිතන්නේ, එයා අපිව සිතාඩෙල් ගෙනියාවි කියලාද?

මේ මිනිස්සු කරුණාවන්ත නෑ.

ඔයාව ගෙනිච්චා කියලා එයාට මොනවාද ලැබෙන්නේ?

සමහරවිට...

- විද්‍යාගාරය. - මුකුත් නෑ.

ඔයා හදන්නේ අපිව පුපුරවන්නද?

ඔයා කැමති මම එයාව මැරෙන්න ඇරලා එනවාටද?

ඔවු!

මාත් එක්ක හිටපු මිනිහා කොහෙද?

ඔයා තනියම හිටියේ.

මට එයාව හොයාගන්න ඕනේ.

එයාට තුවාල වෙලා ඇති, යානය කඩාවැටුනු වෙලාවේ.

මාව හොයාගත්ත තැනට එක්කගෙන යන්න පුළුවන්ද?

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left