Step Up 3D

Step Up 3D

Download Sinhala Subtitle

Release info

Step Up 3D 2010
A Commentary by rkpdesilva
Sinhala Subtitles for Step Up 3D (2010) made by TFGE - Sri Lanka

Tags

other
Published on: 2011-02-24
Downloads: 49
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

අහකට යන්න

හායි,මෙයා ලුක්.මෙ මගෙ ෆිල්ම් එක.මම ඔයාගෙන් ප්‍රශ්න කීපයක් අහන්නද?

ඇයි ඔයා නටන්නෙ ?

මොකද ඒක හරියට හුස්ම ගන්නවා වගෙ.ඒක මට නම් හරියට ඇවිදිනවා වගෙ.

මම බොරුවක් කරන්නෙ නැහැ. මම නටනකොට මම බොරුවක් කරන්නෙ නැහැ

දවසෙ අනිත් වෙලාවන්ට වඩා නටනකොට මම මම වගෙ.

මම නටන්නෙ වෙන කෙනෙක් වෙන්න

ඔයව පහතට දාන්න ගොඩාක් දේවල් මේ ලෝකයේ තියෙනවා

නමුත් ඔයා නටන කොට ඔයා නිදහස්.

අපි නටන්න පටන්ගත්තෙ වයස අවුරුදු හතරෙදි අපේ ගෙදර සාලෙදි.

නටනවා විතරයි. නටනවා, මයිකල් ඡැක්සන්ව කොපි කරනවා.

මම අසයි සංගීතය අහන්න කඩේදි.

හරියට නිකන් මහපාරෙ හරි බඩු මුට්‍ටු ගොඩක හරි නටනව වගේ නේ

ඇය හරියට "ඔබම දරාගෙන...නිසලව ඉනනවා වගේ"

මට ඒක නවතතන්න බැ වගෙ. "මට ඒක කරන්න වෙනවා , මට ඒක කරන්න වෙනවා"

අනිත් අය නින්දට ගියාට පස්සේ මම ගරාඡ් ඒක ඇරලා පුරැදු වෙනවා.

මම කවදාවත් කැපකිරීම් කරලා නැති නිසා මම ඒකට අදරය කලේ කියලා දනගත්තහම ගොඩක් සතුටක් දැනෙනවා.

ඒක හරියට ගොඩක් උත්සහ කරල ගොඩක් වෙලාව අරගෙන කරන දෙයක් වගෙ.

ඒක අපි හරියට උඩ පනිනවා වගෙ නෙමේ. නැ‍ටුමට තියනව වචන මාලාවක්.

මම ආර්ජන්ටිනාවෙන්

මම උතුරු උගන්ඩවෙන්

මියාමි , ෆ්ලොරිඩා කොරියා ටවුන් , ලොස් ඇන්ජලීස්

එහෙ ගොඩක් කණ්ඩායම් සැහැසිකම් තියනවා.

මට මගෙ මුලු ජිවිතේම එහෙ හිරකරගන්න බැරි උනා

මගේ ගම ප්‍රහාරයකට ලක් වුනා.

මගේ දෙමව්පියොවත් මම තවදුරටත් ඉන්නවට කැමති උනේ නැහැ.

ඇය ඇත්තටම මාව ගෙදරින් එලෙව්වා

මට යන්න උනා. -නටන එක තමයි මාව බෙරගත්තෙ.

නටන එක ඇත්තටම මාව බෙරගත්තා.

නටන එක නිසා නෙමේ නම් මම දන්නෙ නැහැ මේ වෙද්දි අපි මොනවා කරාවිද කියලා

මට මුකුත් තිබුනෙ නැහැ.‍‍‍ මට සල්ලි තිබුනෙ නැහැ.‍‍‍

මම ජිවත් උනේ නිව් යොර්ක් නගරයේ මුලු සතියටම ඩොලර් 15 කින්

නර්තනය තමයි අපි දෙන්නවත් එකතු කලේ මුලු ලොකය පුරාම අපි මෙහෙ ඉන්නෙත්

සත්‍ය තමයි , හැමෝම ඇතුලෙන් නැට්ටුවෙක්.

අපි හැමෝටම හෘද ස්පන්දනයක් තියනවා.

අපි හැමෝටම අතුලෙන් රිද්මයක් තියනවා -බුම් බුම්

මොකක්ද ඔයා කියන දේ? ඔව් , ඔයා අපිට මොකක් කියලද කියන්නේ?

බුම් බොක්ස් එකෙන් ඉපදුනා කියලා ? -ඔව්

බුම් බොක්ස් එකෙන් ඉපදුනා. ඒක ගොඩක් හොඳයි.

බුම් බොක්ස් එකෙන් ඉපදුනා

ඒකෙන් හැ‍ඟෙන්නේ මොඩයි වගේ. ඒත් මම ඒකට කැමතියි වගේ.

ඒත් අපි හොඳට ඇහුවොත්

අපිට තේරෙනවා සමහරවිට අපි එකම සින්දුවකට සම්බන්ද වෙලා කියලා

නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ අළුත් අයව.. වොෂිංටන් චතුරස්‍ර භූමියට සාදරයෙන් පිළිගන්නවා

ඒක තමයි ප්‍රධාන මධයස්ථානය අපේ අනිත් නාගරික කැම්පස් වල සහ දකුණට..........

අම්මේ ? තාත්තේ ? ඇත්තටම ඔයාලට යන්න පුලුවන්

නැහැ ! අපි ඔයාවයි කැමිලිවයි රෑ කෑමට ‍‍එක්ක යනවා.

අපි පොරොන්දු උනා එයාගේ අම්මලාට එයාට සංග්‍රහ කරනවා කියලා.

අපි දැනටමත් අපේ කෑම වලට ගෙවනවා. ඒවා ඔක්කොම හොඳයි.

ඔව් අපි හොඳින් ඇත්තටම මිසිස් "ඒ"

අපි යන්න ඕන. හොඳයි.අන්තිම ෆොටො එක

හොඳයි.අන්තිම ෆොටො එක

එකතු වෙන්න, ඔයලා හොඳම යාළුවොනෙ. ඔතනින් ට්‍රක් එකක් එලවන්නත් පුලුවන් ඔයාට

අපි ලඟින්නෙ. ලං වෙන්න.එයාගේ කරට අත දාන්න.

හොඳයි. හොඳ ළමයා.

හොඳයි.ලෑස්තිද? කියන්න, " අම්මා ලස්සනයි"

අම්මා ලස්සනයි ස්තූතියි

ලෑස්තිද?

ඔහ්...බලන්න මේක.තොප්පියක ෆොටො එකක්. - මට කොන්ඩෙත් එක්කම තියෙන තොප්පියක් තියෙනවා

මගේ තාත්තට බලන්න පුළුවන් උනා නම් මගේ පුතාට මම දැන් ආයුබොවන් කියනවා, අනාගත ඉන්ජිනෙරුවට.............

මට ගොඩක් සතු‍ටුයි ඔයා අර නටන රාජකාරියෙන් ඉවත් වුනු එක ගැන. මට ඔයාට කියන්න බැහැ.

ඔහ්, ඒත් ඔයා........

හොඳයි.ඔයා මාව ආඩම්බරයට පත් කලා හොඳයි. මේක තමයි අවසානය

මම ඔයාගේ බෑග් එකට අතුළු වෙන්නද?අනේ....

ඒක ගොඩක් හිරයි.හොඳයි.හරි. අනේ....

මම ඔයාව ආඩම්බරයට පත් කරන්නම් මට ඔරියෙන්ටේෂන් එකට යන්න පුළුවන් නම්

එපා! ඔයා මගේ ළමයා. හැමෝම ගිහින් දැනටමත්

හොඳයි.හරි. මම ඩොර්ම් එකට ගිහින් ඔයාට කතා කරන්නම්

ඩියොර්ඩ්‍රන්ට් දාගෙන යන්න.හමැදාම. එන්න

හොඳයි.හරි. මම ඩොර්ම් එකට ගිහින් ඔයාට කතා කරන්නම්

මොකද.දැන් ඔයා මිනිහෙක්. සොඳුර අපිට ට්‍රැෆික් එකට අහු නොවී යන්න ඕන.

හොඳයි

වාව් ! එයාලා ඇත්තටම........ අපහසුතාවයට පත් කරනවා

මම කියන්න ගියේ "මම ඔයාට අදරෙයි " කියලා. සමාවෙන්න.

ඒයි.කැම්,බලන්න මේක

ඒවා සීමා සහිත වර්ගයක්.

ඔහ්.මම දන්නවා ඒක පෙනුමයි කියලා.හොඳයි.මුස් ඇත්තටම ඊළඟ සංචාරය "යූනියන් චතුරස්‍රයේ"

මට ඒක ලඟට බලන්න ඕන.මම ඉක්මනට එන්නම්.හරිද?මම ගැන බලාගන්න

මම හිතුවා

හරි.අපි යමු. කාටද ඔයා?

මට ඕන 25ක් ඩාර්කනස් ළමයට. 25ක් ඩාර්කනස්, බලමු බලමු

මට මගේ සල්ලි දෙන්න. සමාවෙන්න. ආ .. මම ඔයාව අල්ල ගත්තා

ඔහ්.කඩාගන්න.ඔයා දැක්කද ඒක?

මට ඕන 10ක් කෙට්‍ටු ළමයට

මට 20ක් දෙන්න

මට අර 20 දෙන්න

ඔයා අරක දැක්කද?

ඔහ්, .......!

ඒක ඉවරයි.ඒක ඉවරයි,මෙක තමයි අවසානය

ගෙදර යන්න ! ගෙදර යන්න !

කම් ඕන්. අළුත් ළමයා.එතනට යන්න.

කම් ඕන්. අපි බලමු ඔයාට පුලුවන් මොනවද කියලා

මම හිතන්නෙ මෙතන බලන්න දෙයක් නෑ.

එයාගෙ කිසිම රසයක් නෑ

බලන්න අර ළමයා දිහා. එයා හොඳට චලනය කරනවා

යාළුවෙ , අර ළමය නම් නියමයි.! එළට කරනවා

මම දැනගෙන හිටියේ නැහැ එයාට ඒ විදියට නටන්න පුළුවන් කියලා.

අපි යමු අළුත් යාළුවෙ.අපි බලමු ඔයා මොකද කරන්නෙ කියලා

ඒයි මට ඒකට 5ක් දෙන්න. මට ඒකට 5ක් දෙන්න.

අපි යමු.ඩර්ක්නස් !

ඔහ්.!

යාළුවෙ , අර ළමය නම් එළ!

ඔහ්.!

කවුද මගේ බැලූන් වලට සල්ලි ගෙවන්නෙ? එයා මෙතන !

මේ මනුස්සයව අල්ලා ගන්න. නවතිනවා !පොලිස් !ඔතනම නවතිනවා.

ඉක්මනට මනුස්සයො.එයාලා ඔයාගෙ පස්සෙන් එන්නෙ. යන්න.ඉක්මනට

ඉක්මනට ළමයො

ඉක්මනට අපි යමු

හරි මනුස්සයො.වෙලාව ඉවරයි.මට බැහැ

හරි මනුස්සයො.වෙලාව ඉවරයි.මට බැහැ

පොලිස් ! පාරෙන් අයින් වෙන්න !

ඔයා මොකද කරන්නෙ ? ඔයා මොකද කරන්නෙ?

ඉස්සෙල්ලා පනින්න.පස්සෙ බය වෙන්න

වොහ්.......

පාරෙන් අයින් වෙන්න ! ඉක්මන් කරන්න ඉක්මන් කරන්න

සමාවෙන්න

පාරෙන් අයින් වෙන්න ! මිනිසුනේ..

ඔහ්, අහ්

මගේ පපුව.මට දැනෙනේ හරියට මේ දැන් වමනෙට එන්න වගේ

ඒක පිච්චෙනවා

කොහෙද ඔයා යන්නෙ

යෝ.

කොහොමද ඔයා ඒක් කලේ අතනදි

මම කිව්වෙ ඔයා හරියට පුදුම පියාඹන කෙනෙක් වගෙ.ඔයා හරියට නින්ජා කෙනෙක් වගෙ

ලූක්. නැහැ.ඒක මෙහෙමයි කරන්නෙ ඔයා නියමෙට වැඩේ දෙනවා

අහ්.එන්න

කොහොමද ඒක?

හොඳයි

මම රොබට් ඇලෙක්සැන්ඩර් තුන්වෙනියා, කොහොම උනත්..

ඔයා අහපු නිසා කිව්වෙ

ඒත් ඔයාට පුළුවන් මට මූස් කියලා කතා කරන්න

මම ඔයාව මෙහෙදි කලින් දැකලා නෑ මම මේ පටන් ගත්ත විතරයි NYU එකේ

මම ඇත්තටම ඉන්ජිනියර් කෙනෙක්. ඒත් ඔයා නටන එකත් කරනවා.

නැහැ නැහැ නැහැ තවදුරටත් නැහැ

මම අදහස් කලේ නටන එක හොඳයි හයි ස්කූල් එකෙදි. ඒත මේක තමයි වෙලාව මට ඇත්ත ලෝකෙට මුහුන දෙන්න.

ඔයාට ඇත්තටම තෙරෙන්නෙ නැහැ ඔයා එතනදි කරපු දේ ගැන.නේද?

ඔයා B- FAB කෙනෙක් කියන්නෙ මොකක්ද?

බූම් බොක්ස් එකෙන් ඉපදුනා කියන එක

මේවගෙ.සමහරු නටන්න ඉගනගන්නවා.අනිත් අය ඉපදිලා ඉන්නෙම නටන්න.

අනිත් එක ඔයා ඉන්නෙ නිව් යොර්ක් නගරයේ. ඒක තමයි ලෝකයෙම නර්තන මධ්‍යස්ථානය.

මේක බලන්න

මේක තමයි තියන ලොකුම තරඟය මේවගෙ සල්ලියක් කවදාවත් දීලා නැහැ

පාර්ක් එකෙ හිටපු අය මේකට ලෑස්ති වෙනවා

ඔයා හොඳටම හොඳයි ඔයා මේකට ඉන්න ඕන

මෙ ඔයාගේ කාර් එකද?

ඔහ්.දෙවියනේ ඒක හොඳටම කැඩිලා

නගින්න

ඔයා පාර්ක් එකෙදි දැකපු දේවල් පටන් ගැනීමක් විතරයි

මේක තමයි ඒ

මොකක්ද මේ තැන එන්න

සාදරයෙන් පිළිගන්නවා මගෙ ගෙදරට. පයිරෙට්ස්ලගෙ ගෙදරට

හොඳ තැනක්.ඒත් ජිවත් වෙන්න පොඩි වැඩියි.

මගේ අම්මයි තාත්තයි තමයි මෙ තැන හැදුවෙ අවුරුදු ගානකට කලින්.

අපි ඔක්කොම ජිවත් වුනේ පුහුනු වුනේ උඩ තට්‍ටුවෙ පහළ තට්‍ටුවෙ සමාජ ශාලාවක් කරා.

හරියට රහසේ හැං‍ඟෙන තැනක් වගේ - හරියට හරී

අපි මේකට කියන්නෙ ගුහාව කියලා

මෙහෙදි නර්තනය තමයි ඔයාගේ අනන්‍යතාවය

අපි ජිවත් වෙන්නෙ එකට, වැඩ කරන්නෙ එකට, තරඟ කරන්නෙ එකට.

ඒත් අනිත් කණ්ඩායම් වගේ නෙමේ අපි හැමෝටම වෙනස් විලාසයන් තියෙන්නෙ.

මම මේ ඔක්කොම අය හොයාගත්තෙ නගරයෙන්. ගොඩක් හොඳ දක්ෂතාවයන් තියනවා ඒත් යන්න තැනක් නැහැ.

අපි මෙතන මිථ්‍යා පවුලක් බවට පත් වෙලා තියනවා.

අපිට අපි වගේ ඉන්න පුළුවන් , ඒ වගෙම නීති බලපාන්නෙ නැති තැනක්.

මෙතන කිසිම රටාවකට අහුවෙන්නෙ නෑ

පළමු වෙනි එකයි.. දෙවෙනි එකයි අතන.. ඒ සන්ටියාගෝ වල නිඹුල්ලු

ඔයා නම්................අපි දැක්කා ඔයා නටනවා පාර්ක් එකේදි.ඔයා......

පුදුම සහගතයි. ඔයා වෙනත් ග්‍රහ ලෝකයකින් ආව වගේ.

ඔයාගෙම කියලා ග්‍රහ ලෝකයකින් !ඔයා පුදුමයි . මට ප්‍රශ්නයක් තියනවා......

නැහැ නැහැ නැහැ, යාළුවනේ, ප්‍රශ්න එපා. මට එයාට මේක පෙන්නන්න ඕන.

තේරුනාද?එන්න

ඔයා නියමයි.

ලූක් ජෙකොබ්

කොහොමද සහොදරයා?

මෙ මූස්.... ඔයා හමුවීම සතුටක් මූස්

මෙතන ඉන්න කෙනා තමයි මෙ නැවෙ කපිතාන්

මෙයාගේ පළවෙනි යාළුවා .මට ආරංචි ඔයා සිත් ගන්නා වැඩක් කලා කියලා පාර්ක් එකෙදි.

කොහොමද හැමෝම ඒක දැනගත්තෙ?

ඩාර්ක්නස් වගේ කෙනෙක්ව පරාද කරාම නිව්ස් ඉක්මනට ආරංචි වෙනවා.

ඒත ලූක් මට ඔයත් එක්ක තත්පරයක් කතා කරන්න පුළුවන්ද. අපිට ප්‍රශ්නයක්...............

අපිට ටිකක් වෙලා ඉන්න පුළුවන්ද?මට මෙයාට මේක පෙන්නන්න තියනවා. අපි ඒක බලාගන්නම්

අපි එයාට වටපිටාව පෙන්නන්නම්

මම දන්නෙ නැහැ එ ගැන යාළුවනෙ. අනේ................

අනේ මොනවද ජේසු තුමා කරන්නෙ. එන්න

හොඳයි, එයාට කරදර කරන්න එපා.හරිද? පොරොන්දු වෙනවා

මූස් මෙ තමයි ටික්ස් ...සුබ පැතුම්

මේක අද බැංකුවෙන් ආවේ.

අපි මාස හයකට ගෙවීම් කරලා නෑ.

අපි එයාලට ගිය මාසෙනෙ ගෙව්වෙ. එතකොට අනිත පහට මොකද වෙන්නෙ.

අපි ඒකට වැඩ කරනවනෙ. ක්ලබ් එකෙන් සල්ලි එන්නෙත් නෑනෙ.

බැංකුවට ඒවා අහන්න ඕන නෑ.

එයාලට සල්ලි ගෙව්වෙ නැත්නම් එයාලා මේක වෙන්දේසි කරනවලු.

අහන්න.මට හැමවෙලාවෙම සැලැස්මක් තිබුනෙ නැද්ද?

මෙ ළමයා මූස්, අද ඩාර්ක්නස්ව පැරදුවා. එයා ඒක කලේ එයාගෙම විලාශයෙන්.

පොඩි පුහුනුවකින් පුළුවන් එයාව අපිට ඕන පුළිඟුව බවට පත් කරන්න.

ඒකෙන් අපිට world jam එක දිනලා සල්ලි අරගෙන අපි ණය වුනු ඒවා ගෙවන්න පුලුවන්.

ජෙකොබ් අපිට මේක නැති වෙන්නෙ නැහැ.හරිද? අපි ඒක වෙන්න ඉඩ තියන්නෙ නැහැ.

ඔයාට තෙරෙන්නෙ නැහැ.කවුරුවත් මීට කලින් ඩාර්ක්නස්ව පරාද කරලා ටේප් එකේ පටිගත වෙන්න තරම් දක්ෂ වෙලා නැහැ.

ඒක ඇත්ත. ඔයා නම් නියමයි.

ඔයා හිතනවද සමුරායිලා ඔයාට ඔහොම කරගෙන යන්න දෙයි කියලා.

එයාලා ඔයාව හොයාගනියි.ආයෙත් තරඟ කරන්න එයි.

සෑම්..කවුද? මේ... සමුරායි කියන කණ්ඩායම.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left