The first 200 lines.
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම Imanshu Anupama විසිනි
හායි, මම ඇරන් .ඔබගේ පණිවිඩය තියන්න.
හායි ඇරන්.මම සොංජා.
මම හොදටම දන්නවා ඔයා මේ සතිඅන්තෙ මෙහේ නැහැ කියලා.
එත් අහන්න,කරුණාකරලා අපි සෙල්ලම් කරන්න යන දේ ගැනත් ටිකක් හිතන්න
මොකද අපිට තිරණය කරන්නත් ඔන, පුහුණු වෙන්නත් ඔන. හරිද?
මොනාඋනත් මම පොරොන්දු වෙනවා ඒක ගොඩක් විනොදජනක වෙයි කියලා.
අහ් කරුණාකරලා අම්මට කතා කරන්න.
මොකද ඇය දුක් වෙනවා, ඔයා දැනටමත් දන්නවනෙ ඒ ඇයි කියලා.
හරි.පස්සෙ කතා කරන්නම්, A,බායි.
වොවුවු!
හායි, අද සිකුරදා රැයයි.
අප්‍රේල් 25, 2003.
මම මේ දැන් කැනියම් භුමියට ඇතුල් වෙනවා.
මමයි සංගිතයයි රැයයි විතරයි.
මාර අසායි මේකට!
වොවුවු!
බ්ලු ජොන් කැනියම.
මාර්ගොපදේශ ග්‍රන්ථය කියනවා මහා ප්‍රපාතය ගාවට යන්න පැය 4 විනාඩි 30 යනවා කියලා.
මම හිතනවා මේක විනාඩි 45 ඉවර කරන්න.
වොවුවු!
ඔයගේ මුහුණ.
- ඔයාගේ පෙනුම නිකන් බල්ලෙක් වගේ. - මම ප්‍රාර්ථනා කරනවා මට වෙන කෙනෙක් එක්ක මෙ ගමන යන්න තිබුනානම් කියලා.
මම දන්නේ නැහැ. මම හිතන්නේ අර පැත්තටයි යන්න ඔනේ.
ඒත් අපි ඒ පැත්තට ගිහින් අයෙත් මේතනටම එන්න උනානේ.
- හෙයි! -වොවුවු!.
ඔයත් බ්ලු ජොන් කැනියමේ යන ගමන්ද,අහ්?
නැහැ, ඇත්තටම අපි යන්නේ මාළිගාවට .
- ඒත් මං හිතන්නේ අපි අතරමං වෙලා - මෙයා අතරමං වෙලා.
ඔහොම ඉන්න.
- ඔහ්, දේවියනේ. - දේවියනේ.
කො බලමු මේක.
ඔයා ඉන්නෙ මෙතන.
- අපි?? - ම්ම්ම්ම්ම්.
අහ්, ඔව්, මම ඒක දන්නවා මම ඒක දන්නවා.
මාළිගාව අර පැත්තේ.
ඔහ්.
අහ්, ඔයා කැමතිනම් මට පුලුවන් ඔයාලව එහෙට එක්කගෙන යන්න.
අහ්...
අහ් සමාවෙන්න, 13 වෙනි සිකුරදා ලගයි නේ.
ළමයි මිනිමරුවෙකුගෙ පෙනුම.
මම ඒ වගේ මනො ව්‍යාධියෙක් වෙන්නෙ සතියේ දවස් වල විතරයි
අද සෙනසුරදා නේ..ඉතිං...
මගේ මුහුණ ගලවලා අයින් කරන්න බැහැනේ.
නියමයි.
- ඇරන්. - ක්‍රිස්ටි.
මගේ යාලුවා මේගන්ට ඔයාව හදුන්වලා දෙන්න මට ඉඩ දෙන්න.
- ඔයාව හමුවිම සතුටක්. - මට ගෞරවයක්.
මොකද ඔයා කියන්නේ?
ඔයලා අතරමං වෙලා. මම මග පෙන්වන්නෙක්.
මම හොදයි.
- මොකද නැත්තෙ?? - අනිවාර්යෙන්ම.
ඒහෙනම් හරි. මේ පැත්තෙන්.
ඔයා මෙච්චර දුර අවේ අශ්වලාඩම් ගහගෙනද, අහ්???
කොච්චර දුරක් දුරක් ද ඒ?? සැතපුම් 20 ක්???
සැතපුම් මානයෙන් 17 යි.
ඔහ් ඔහ්, මම හිතුවේ ඒක 17.2 කියලා.
අහ්, ඇත්තටම ඒක 17.3 යි.
අහ්, ඔයා ඒ වගේ කෙනෙක්.
මම ඒ වගේ කෙනෙක් නෙමෙයි.
ඔයා මෙහේ ගොඩක් කාලය ගත කරනවද?
මේ මගේ දෙවැනි ගෙදර.
අහ්, ඒහෙමද?
අන්න අර තියෙන්නෙ කරුව.
අහ්, හරි. අපි ඒක දැක්කෙවත් නැහැ.
- ඔයාව හම්බ වුන ඒක සතුටක්. - ඔව්.
අපිට පාර පෙන්නලා ඔයාට තියෙන වාසිය මොකක්ද?
ඇත්ත වශයෙන්ම. ඔයා ඇමරිකාවේ ඒක තැනකට ගියාම...
ඔයාලාට විශ්වාසයි කිසිම අවුලක් වෙන එකක් නැහැ කියලා...
ඒත් මොකක්ද සිදු වුනේ??
හරි...
මාර්ගොපදේශ ග්‍රන්ථය තියෙන්නේ අර පැත්තෙන් යන්න ඔන කියලා.
ඒත් මම දන්නවා ඊට වඩා හොද පාරක්..නියම පාර.
ඔයාලා ඇදුම් ඇදගෙන ඉන්නකොට ලැබෙන හොදම වේලාව ඒක කියල මට විශ්වාසයි.
ඒහෙම වුනත් ඊට වඩා හොදයි ඔයාලගේ ඇදුම් නැතුව.
හැබැයි එකට ටිකක් කදු නගින්න ඔනේ.
අපිට පුලුවන් කදු නගින්න.
- තව එකේ ටිකක් තද වෙලා යන්න වෙන්නේ - අපිට පුලුවන් තද වෙලා යන්න.
ඔයා අපිව මෙච්චර දුර එක්ක ගෙන අවේ මෙතනටද...
එක්ක ගෙන ඇවිල්ලා අපිට කියනවා ඔයා මර්ගොපදේශකයෙක් නෙමෙයි කියලා.
-නැහැ, මම ඉංජිනේරුවෙක්. -ඒත් ඇත්තටම මම ආස මේවා කරන්න.
ඔහ්, ඒක නියමයි!.
මට හැමදාම ඔන වුනේ හොද නිරුපිකාවක් වෙන්න...
ඔයා දන්නවද, ඇත්තටම මම හිතන්නේ නැහැ ඒක වෙයි කියලා.
දේවියනේ, මොකද වෙන්නේ මේවා හේල්ලුනොත්?
-මේවා අවුරුදු මිලියන ගානාක් මෙතන තිබ්බා -මේවා හෙල්ලේන්නේ නැහැ.
- ඔහ්, අනිවාර්යෙන්ම මේවා හෙලවෙයි. - මොනවද?
- ඔව්, මේ හැමදේම සමහර වේලාවට හෙලවෙනවා. - ඔහ්!
අද හෙලවෙන්නේ නැතිවෙයි කියලා ප්‍රාර්ථනා කරමු..
ඔහ්, නියමයි.
හරි....
දැන් ඔයාලට හිතන්න තියෙන්නේ හැමදෙම හරියයි කියල විතරයි.
ඔහ්, දේවියනේ.! ඔහ්, දේවියනේ.!
- මොකක්?? -කොහෙද...ඇරන්!
ඔයා හොදින්ද??? ඇරන්!
ඇරන්!
- අහගෙන ඉන්න එයාගේ කටහඩ. එයා හොදින්. - ඔව්.
එයා වැඩකට නැහැ.
ඔයා වැඩකට නැහැ!
කො පනින්න..! ඔයාලා පල්ලේහාට එන්න ඔනේ!
- මාව විශ්වාස කරන්න! - ඔයාව විශ්වාස කරන්න??
මම ඔයාව මරනවා, ඇරන් රැල්ස්ටන්!!!
ඔහ්හ්, කරුණාකරලා. ඔයා ආස වෙයි මේකට.
වොවුවු!
වොවුවු!
හෙයි!
- නියම වැඩේ! - ඔහ්, දේවියනේ.!!
- මෙගන්, ඔයාට මේක මගහැරෙයි! - පනින්න!
මේක පුදුමකාරයි!
- **** - නිකන් පනින්න!
- ඔහ්, දේවියනේ.!!. **** - නිකන් පනින්න, මෙගන්!
****
ඔහ්හ්හ්හ්!
ඔයා හොදින්ද??
- නියමෙට පැන්නා. - ඔහ්, දේවියනේ.!
මට හිතාගන්න බැහැ මම ඒක කරා කියලා.
- ඒක හින්දා තමයි අපිට ඒක අයෙත් කරන්න වෙන්නේ. - අයෙත්? අයෙත්?
- කැමරාව! කැමරාව! - කැමරාව? කැමරාව!
කැමරාව!
වොවුවු!
බ්ලු ජොන් කියන පුද්ගලයාගෙන් පස්සෙ තමයි මේ කැනියම බ්ලු ජොන් කියලා නම් වුනේ.
ඒයා ඇත්තටම බුච් කැසිඩි ගේ කොකියා...
අහ්, එක නියමයි. ඔයාලා දන්නවනෙ බුච් කැසිඩිවයි සුඩ්න්ස් කිඩ්වයි.
- සමුහ බැම්මෙ ආවාටය. - ඔව්.
මම හිතන්නෙ එයාලා කැනියමේ හැංගෙනවා ඇති.
එත් එගොල්ලො කරන්නෙ වල් අශ්වයො මෙතනට එලවන් එනවා..
-එතකොට අශ්වයො කැනියමේ හිර වෙනවා. -නියමයි.
- එහෙමයි එගොල්ලො අශ්වයො අල්ලන්නෙ. - ඔහ්, නියමයි.
අපි යන්න කලින් තව පින්තුරයක් ගමුද??
- ඔව්. - හරි.නියමයි.
ලැස්තිද?
එකයි, දෙකයි, තුනයි.
බ්ලු ජොන්. බ්ලු චිස්.
හොදයි. අපි අයෙත් හම්බ වෙයිද?
එක තිරණය වෙන්නේ ඔයා පාටි වලට යනවද නැද්ද කියන ඒක මත.
මම පාටි වලට යනවද? ම්ම් ,සමහර වෙලාවට.
හෙට රැට ඇත්තටම අපි පාටියක් දානවා, ඔයා කැමතිනම් එන්න.
ඔයාත් එන්න ඔන බියර් එකක් බිලා විනොද වෙන්න.
හරි.කොහෙටද මම එන්න ඔනේ?
එතනට සැතපුම් 20ක් විතර දුරයි.ග්‍රින් ගග ගාව.
ඔයා දන්නවනෙ පරණ නවාතැන.ඒක එහා පැත්තෙ.
එතන තියෙනවා ලොකු හුලං පුම්බපු ස්කුබි ඩු කෙනෙක්.
- ඔයාට ඒක මග හැරෙන්න බැ. - ඇත්තට? හරි.
- ඔව් - නියමයි. - හරි.
ඔයාව හම්බ වුන ඒක සතුටක්.අයෙත් හම්බ වෙමු!
බායි, ස්කුබ් ඩු!
හා!
නැගලා යං!
ඔයා ඇත්තටම හිතනවද එයා එයි කියලා?
මම හිතන්නේ නැ අපි එයගෙ දවස විචිත්‍රවත් කරා කියලා.
ඔහ්.
ඔයා ඒයාට කැමතියි.
ෂිට්!
මේක මහා පිස්සුවක්!
****
ඒහාට වෙන්නකො මේ ගල!
කාරුණාකරලා.
****
යකො ඉතුරු කරගනින්.
ඔහ්, දේවියනේ.
ක්‍රිස්ටි!
මෙගන්!
ක්‍රිස්ටි!
මේ මම ඇරන්!
මෙගන්!
ක්‍රිස්ටි! මෙගන්!
ක්‍රිස්ටි!
හිතන්න.
හොදට හිතන්න.
අව්..!
හම්ම්ම්ම.
ඔව්.
****
ඔහ්. ****
ෂිට්.
ඔහ්, දේවියනේ.!
ෂිට්!
****
ඒහාට වෙන්න. කරුණාකරලා.
කදිමයි.
අහ්.
ඔහ්.
සියුම් සහා මොට්ටයි.
මේකේ ලොකු බලන්න.
මේක කොහොම මෙතනට ආවද දන්නේ නැ නේ?
ඔව්.
හරි.
හෙයි!
හෙයි, යලුවා.
ඔන්න අපි යං.
ම්ම්ම්.
දැන් 3:05...
සෙනසුරදා, අප්‍රෙල් 27, 2003.
අහ්, දැනට පැය 24 ගත වුනා....
බ්ලු ජොන් කැනියමෙ හිරවෙලා ඉදලා...
හරියටම මේ ලොකු ප්‍රපාත සිදුරේ හිර වෙලා.
මගේ නම ඇරන් රැල්ස්ටන්.
මගේ දෙමව්පියො තමයි ඒන්ගල්වුඩ්,කොල්රාඩො වල ඉන්න ඩොනා හා ලැරි රැල්ස්ටන්.
ම්ම්.
මේ රෙකොඩරය හොයාගන්න ඔන කෙනෙක්ට මේක තියාගන්න පුලුවන්.
No comments yet. Be the first to leave one.