The first 200 lines.
කරුණාකර සනාත කරන්න P-01 ATA ඉවත් කිරීම්
කැප් කාඩ් පත් 01 හා 02 ප්‍රතිස්ථාපනය කිරීම සම්පුර්ණයි.
DMA M-01, M-02, M-03 හා M-04 සම්පුර්ණයි. - හරි, පණිවුඩය ලැබුනා, එක්ප්ලෝර.
Dr. ස්ටෝන්, හියුස්ටන් වෛද්‍ය ඒකකය
- මම හොඳින් හියුස්ටන්. - වෛද්‍ය ඒකකය නම් එකග වෙන්නේ නැහැ, දොස්තර නෝනා.
ඔයාට පිලිකුස් සහගත බවක් දැනෙනවා ද? - සාමාන්‍යට වඩා වෙනසක් නැහැ, හියුස්ටන්.
රෝග විනිශ්චය තුල ප්‍රශ්නයක් නැහැ.
සන්නිවේදන කාඩ්පත සම්බන්ධයි දත්ත හුවමාරුවට සුදානම්.
මේක වැඩ කොලොත්, අපි හෙට ගොඩ බැස්සම, මම ඔය කට්ටියටම බිම වටයක් අරගෙන දෙන්නම්.
ඒක ආදර හමුවක්, දොස්තර නෝනා.
මතක තියාගන්න, හියුස්ටන් මාගරිටා වලට බාගෙටයි කැමති.
දැන් සන්නිවේදන කාඩ්පත පණ ගන්වනවා.
කරුණාකර සම්බන්ධතාව තහවුරු කරන්න.
එය නිෂ්පලයි, අපිට දත්ත ලැබෙන්නේ නැහැ.
රැදී සිටින්න, හියුස්ටන්, මම සන්න්නිවේදන කාඩ්පත නැවත පණ ගන්වනවා.
රැදී සිරින්න.
හියුස්ටන්, මට මේ මෙහෙයුම ගැන නරක හැගීමක් තියනවා. - කරුණාකර විස්තර කරන්න.
හරි, මට කතාවක් කියන්න දෙන්න.
ඒ 96. මම මෙහේ උඩ හිටියා දවස් 42ක්.
ටෙක්සාස් පහුකරන හැම දවසකම, මම බිම බිම බැලුවා
කොව්ස්කි නෝනා මම ගැන හිතමින් උඩ බලාගෙන ඉන්න බව දැනගෙන.
සති 6ක් මම හාදු හුළගේ පෑ කරලා යැව්වා ඒ කාන්තාවට.
ඊළගට මම එඩ්වර්ඩ්ස් වල ගොඩ බැස්සම මම දැනගත්තා එයා නීතිඥයෙක් එක්ක පැනලා ගිහින් බව.
ඉතින්, මම මගේ කාර් එක අහුරාගෙන, කෙලින්ම ගියා... - ටියෝවානා.
ඔයා මේ කතාව කිව්වා, කෝවොස්කි.
හියුස්ටන් මතකය නැවත සිහිපත් කරනගනන්නවා එයා ගිහින් තියෙන්නේ ඔයාගේ 64 GTO රථයෙන්.
ඉංජිනේරු ඒකකය ජෙට්පැක් ඒකකයේ ඉන්ධන තත්වය විමසනවා.
පැය පහක් ගමන් කිරීමෙන් පස්සේ මගේ 30%ක හානියක් පෙන්වනවා.
මගේ සුභාශිංසන පිරිනමන්න ඉංජිනේරු ඒකකයට.
ආලේඛන අක්ෂයේ තියන පොඩි දෝෂය හැරෙන්න,
මේ ජෙට්පැක් එක නියම පහරක්.
ඉංජිනේරු ඒකකය ඔයාට ස්තුතියි කරනවා.
නමුත් මම තවමත් වඩා කැමති මගේ 67 කොවෙට් රථයට කියන්න.
ඒ ගැන කතා කරනකොට, මම කවදාවත් කියලා තියනවාද... - අපි දන්නවා කොවේට් කතාව, මැට්.
ඉංජිනේරු ඒකකය පවා? - විශේෂයෙන්ම ඉංජිනේරු ඒකක.
අපිට ඔයා නැති පාළුව දැනේවි, මැට්.
සන්නිවේදන කාඩ්පත් නැවත පණ ගැන්වීම සිදුවෙනවා. - ස්තුතියි, දොස්තර නෝනා. අපිට ඔයා නැති පාළුව දැනේවි, මැට්.
සන්නිවේදන කාඩ්පත් නැවත පණ ගැන්වීම සිදුවෙනවා. - ස්තුතියි, දොස්තර නෝනා.
ෂරිෆ්, මොකද්ද ඔයාගේ තත්වය?
බැටරි මොඩියුල් A-01 හා C නැවත ස්ථාපිත කිරීම තව ටිකයි.
ඔයිට වඩා ටිකක් විස්තරාත්මක් වෙන්න පුළුවන් ද?
අනියත ඇස්තමේන්තු හිටුස්ටන් කලබල කරනවා.
නෑ, හියුස්ටන්. කලබල වෙන්න එපා.
කලබලය හදවතට හොඳ නැහැ.
පද්ධතිය නැවත ක්‍රියාත්මක කිරීමට සුදානම්.
හබල් දුරේක්ෂය අනුබද්ධයි. සම්පුර්ණයෙන් ඉහල දැමීමත් සමග ක්‍රියාත්මකයි.
මේ ඇහුන අත්පොලසන් නාද ඔබටයි, ෂෙරීෆ්.
සුභ පැතුම්. පස්සට වෙලා. දවසේ ඉතුරු ටික විවේකෙන් ඉන්න.
මැට්, ඔයාට පේනවද ඔහේ මෙහෙයුම් විශේෂඥ ෂෙරීෆ් මොකද්ද කරන්නේ කියලා?
පේන හැටියට එයා කරන්නේ මොකක් හරි විහිළු ජවනිකාවක් වෙන්න ඕනේ.
නමුත් මගේ පැත්තෙන් තියන හොඳම අනුමානය ඒක තමයි.
Dr. ස්ටෝන්, හියුස්ටන්. වෛද්‍ය ඒකකය දැන් ඔයාගේ උෂ්ණත්වය 35.9ට පහත වැටිලා කියනවා.
ඒ වගේම හෘර්ද ස්පන්දනයත් 70 වැඩි වෙලා.
කොහොමද ඔයාට දැනෙන්නේ? - හියුස්ටන්, මම හොඳින්.
ශුන්‍ය ගුරුත්වයේදී දවල් කෑම වෙලා පහල තියාගන්න පේනවට වඩා අමාරුයි.
Dr. ස්ටෝන් වෛද්‍ය ඒකකය අහනවා නැවත එක්ප්ලෝර වෙත යන්න ඕනෙද කියලා...!
අවශ්‍ය නැහැ. අපි සතියක් මෙහේ හිටියා, හියුස්ටන්. මේක ඉවරයක් කරලා දාමු.
කාඩ්පත හරි. - නැහැ, ඒකත් නිෂ්පලයි.
මට කනගාටුයි මේ අන්තයෙන් මට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, දොස්තර නෝනා.
ආයෙත් උත්සාහ කරන්න. - නැහැ, තවමත් මොකුත් නැහැ.
හියුස්ටන්, කරුනාකරා ඔය සංගීතය නතර කරන්න පුළුවන් ද? - කෝවොස්කි?
ප්‍රශ්නයක් නැහැ. හියුස්ටන්, කරුනාකරා ඔය සංගීතය නතර කරන්න පුළුවන් ද? - කෝවොස්කි?
ප්‍රශ්නයක් නැහැ.
ස්තුතියි, කෝවොස්කි,
දැන් කොහොමද, හියුස්ටන්? - නිෂ්පලයි.
හියුස්ටන්වල දත්ත වරදවා වටහා ගැනීමක් වෙන්න පුළුවන් ද?
අපිට කිසිම දත්තයක් ලැබෙන්නේ නැහැ.
ඉංජිනේරු ඒකකය සම්බන්ධක උපකරණ හානි පරීක්ෂාවක් යෝජනා කරනවා.
මොකද්ද වෙලා තියෙන්නේ කියලා මට බලන්න දෙන්න.
මොනවද තියෙන්නේ?
පේන්න හැටියට නම් උපකරණ හානි වීමක් නැහැ.
ප්‍රශ්නය පැනනගින්නේ සන්නිවේදන පැනලයෙන් වෙන්නේ ඕනේ.
ඔව්, ප්‍රශ්නය ඒක වෙන්න ඕනේ.
ඉංජිනේරු ඒකකය පිලිගන්නවා ඔයා මේ පිලිබදව අපි දැනුවත් කළා කියන එක.
ඒක තමයි සමාවකට ආසන්නම දෙය ඔයාට එයාලාගෙන් ලැබෙන.
අපිට ඔයා කියන දෙය අහන්න තිබ්බා, දොස්තර නෝනා.
පෙන හැටියට අපිට හදිසියේම සුදානම් කරගන්න වෙනවා වගේ. අපිට ඔයා කියන දෙය අහන්න තිබ්බා, දොස්තර නෝනා.
පෙන හැටියට අපිට හදිසියේම සුදානම් කරගන්න වෙනවා වගේ.
මම ඒක බලන්නම්. - ඔයාට කොච්චර වෙලාවක් යාවි කියලා හිතනවා ද? පෙන හැටියට අපිට හදිසියේම සුදානම් කරගන්න වෙනවා වගේ.
මම ඒක බලන්නම්. - ඔයාට කොච්චර වෙලාවක් යාවි කියලා හිතනවා ද?
පැයක්. - අති විශිෂ්ටයි.
හබල් දුරේක්ෂයට ඔයාගේ පද්ධතිය ඇතුල් කිරීම තමයි මේ මෙහෙයුමේ අභිප්‍රාය
ඉතින් අපි ඔයාගේ ඉවසීම අගය කරනවා, දොස්තර නෝනා.
කෝවොස්කි, අපි දන්නවා ඔයා මේ වගේ දේවල් ගැන තකන්නේ නැහැ කියලා,
නමුත්, ඔයාට දැනගන්න කියනවා නම්, මේ ප්‍රමාදය ඇති වෙන්නේ නැහැ
ඔයාට ඇන්ටෝනියෝ සොලොවෙව්ගේ අභ්‍යවකාශයේ ඇවිදීමේ වාර්තාව බිදින්න.
පෙන හැටියට ඔයාට මදි වෙනවා... - මිනිත්තු 75ක් ද?
මගේ ඔළුවට ආවෙම නැහැ නේ...
මැට්...මේක ගෞරවයක්. - නැවත සම්බන්ධ වෙන්න, හියුස්ටන්.
ඔයාගේ අවසාන ඇවිදීමෙන් විනෝද වෙන්න.
මම උදව් කරන්න ඕනෙද Dr. ස්ටෝන්ට පැනලය ඉවත් කරන්න?
උදව් අගය කරනවා. - අවසර ලැබුනා.
ස්තුතියි, හියුස්ටන්.
මම විනොදෙට සම්බන්ධ වුනාට මොකුත් හිතන්නේ නැහැ නේද? - නිසැකවම.
කොහොමද ඔයාට දැනෙන්නේ?
මේක අමාරු සතියක් වුනා තමයි.
ඔයාට හොඳක් දැනෙනවා නම්, මම හැම දෙයක්ම කස්සා
නමුත් මගේ වකුගඩුව විතරක් ඉතුරු වුනා මගේ මුල් ගමනේදී.
විනාසයි.
සමාවෙන්න.
මම පුරුදුවෙලා තියෙන්නේ රෝහලේ බිම් මහලේ බඩු බිම වැටෙනකොට වැඩ කරන්න. ස්තුතියි.
ඔයා තමයි මෙතන ඉන්න මහා මොළකාරයා. මම නිකම්ම රියදුරා විතරයි.
ඔව්, හොඳයි, මම මේ පුවරුව ඊලග පැය ඇතුලත හදාගත්තොත් මට මහා මොළ කාරයා කියන්න.
එක්ස්ප්ලෝර, මේ හියුස්ටන්. - කියන්න, හියුස්ටන්.
NOEAD වාර්තා කරනවා රුසියානු චන්ද්‍රිකාවට මිසයිල ප්‍රහාරයක් එල්ල වුන බව.
ඝට්ටනයෙන් සුන්බුන් වළාවක් ඇති වෙලා තියනවා එය පැයට හැතැප්ම 20 000ක වේගයෙන් ගමන් කරනවා.
දැනට සුන්බුන් ඔබලාගේ ගමන් මාර්ගයේ ගමන් කරන්නේ නැහැ.
අපි දිගටම තොරතුරු දන්වන්නම්. - පණිවුඩය ලැබුනා, හියුස්ටන්.
අපි බය වෙන්න ඕනේ ද? - නැහැ, පහල ඉන්න කොල්ලන්ට අපි වෙනුවෙන් බය වෙන්න දෙන්න.
එක්ප්ලෝරා, අත ක්‍රියාවේ යොදවලා බඩු ගබඩාව වෙත ගෙනියන්න.
හස්තයේ ක්‍රියාකාරිත්වයට සුදානම් වෙන්නේ.
ඉතින් දොස්තර නෝනා දැන් ඔයා NASA එකට වැඩ කරනවා, කොහොමද ඒකට කැමති ද?
ලොතරැයියක් ඇදුනා වගේ නේද එක විදිහකට?
මට සතුටුයි එයාලා මගේ පරීක්ෂණයට මුදල් යොදවන එක නතර නොකළ එක ගැන.
කොච්චර කලක් ඉදලා ඔයා පුහුණු වෙනවා ද? - මාස 06 ඉදලා.
නිවාඩු දවස් ඇතුළුව ද? - ම්ම්-හ්ම්ම්.
ඉතින් මොකද්ද මේ පිරික්සීම් පද්ධතිය? - අපොයි මොකුත් නෙමෙයි, මැට්.
ඒක විශ්වයේ ඉවුර පිරික්සන්න හදපු අල්ලුත් ඇස් දෙකක්.
ඒක නිර්මාණය කලේ රෝහල් වැඩ කටයුතු වලට. නමුත් මේක මුල රුපයි.
අගුළුලෑමකට සුදානම් වෙන්නේ.
අහන්න, එයාලා මුලරුප වලට සල්ලි යොදවන්නේ නැහැ. ඔයාගේ ලස්සන නිල් ඇස් දෙකට වුනත්.
මගේ ඇස් දුඹුරු පාටයි.
දැන් ඔයාගේ ඇස් ලේ පාටයි.
කෝවොස්කි!
මේක නියමයි නේද?
එයා හිතාව එයා හර්වර්ඩ්(විශ්ව විද්‍යාලය) ගියා කියලා.
ඔයා එක දෙයක් පිළිගන්න ඕනේ:
මේ දර්ශනය පරදවන්න නම් බැහැ.
ඉතින් මෙහේ ඉන්නේ එකේ ඔයා කැමතිම දේ මොකද්ද?
නිහඬබව.
මට පුළුවන් ඒකට හුරු වෙන්නේ.
නියමයි.
හියුස්ටන්, ප්‍රථම පරීක්ෂාවෙන් පෙනෙන හැටියට සන්නිවේදන පැනලය හදන්න බැහැ වගේ.
මට අවසරද අතිරේක උපකාරණයට සම්බන්ධ කරන්න?
ඔයා තමයි විශේෂඥයා දොස්තර නෝනා. ඒක ඔයාගේ තීරණයක්.
හියුස්ටන්, අට මේ මෙහෙයුම ගැන නරක ගැහීමක් තියනවා.
කරුණාකරලා විස්තර කරන්න. - මේ හැගීමම තමයි
මට තිබ්බේ 1987 මාර්දී ග්‍රේස් ගැනත්.
ඒක නම් සහතිකයි...
පුදුමයකට වගේ, පාලක මැදිරිය මාරිඩි ග්‍රේස් කතාව අහලා නැහැ, කරුණාකරලා කියාගෙන යන්න.
ඒක තමයි මුල්ම දවස, මම බර්ඩ්න් මාවතට දුවගෙන ගියා
මගේ සහෝදරියගේ මිතුරියක් මම හෙව්වේ.
පාර මිනිස්සුන්ගෙන් පිරිලා තිබ්බේ, මම හිතුවා මට මේ කෙල්ල හොයාගන්න කිසිම හැටියක් නැහැ කියලා.
ප්‍රතික්ෂේප කරන්න අවසර පතනවා. - ඊළගට එකපාරම මම උඩ බැලුවා, මෙන්න ඉන්නවා එයා,
මම කෑ ගහන්න හදනකොටම, මම දැක්කා එයා අත් අල්ලාගෙන ඉන්නවා
කොට කොන්ඩේ වවාගත්ත කොට කලිසකම්ක් ඇදලා මාරරිටා විල් කමිසයක් ඇදගත්ත හාදයෙක්ගේ.
ඊළගට මම වටහා ගත්තා මේ හාදයා කැත නැහැ.
මගේ කෙල්ල අත් අල්ලාගෙන ඉන්නේ...
ISS මේ හියුස්ටන්. - කියන්න, හියුස්ටන්.
එක්ස්ප්ලෝර, මේ හියුස්ටන්. - කියන්න, හියුස්ටන්.
මෙහෙයුම නතර කරන්න, නැවත කියනවා. මෙහෙයුම නතර කරන්න.
හදිසි විසන්දිවිමක් වෙන්න හබල් දුරේක්ෂයෙන්.
නැවත අලුත්වීමේ ක්‍රියා පටිපාටිය ආරම්භ කරන්න. ISS හදිසි ඉවත් කිරීමක් ආරම්භ කරන්න. හදිසි විසන්දිවිමක් වෙන්න හබල් දුරේක්ෂයෙන්.
නැවත අලුත්වීමේ ක්‍රියා පටිපාටිය ආරම්භ කරන්න. ISS හදිසි ඉවත් කිරීමක් ආරම්භ කරන්න.
පණිවුඩය ලැබුනා හියුස්ටන්, ක්‍රියා කරනවා. මැට් වහාම එක්ස්ප්ලෝර වෙත එන්න.
නැවත කියනවා. වහාම එක්ස්ප්ලෝර වෙත එන්න. - පණිවුඩය ලැබුනා.
එක්ස්ප්ලෝර, වා අගුල සුදානම් කරන්න. - වා අගුල අනුබද්ධි, නැවත කියනවා. වහාම එක්ස්ප්ලෝර වෙත එන්න. - පණිවුඩය ලැබුනා.
එක්ස්ප්ලෝර, වා අගුල සුදානම් කරන්න. - වා අගුල අනුබද්ධි,
බාර ගැනීමට සුදානම්. - හියුටන්, අමතන්න.
මිසයිල ප්‍රහාරයේ සුන්බුන් හේතුවෙන් ප්‍රතික්‍රියා දාමයක් හටගෙන තිබෙනවා,
තවත් චන්ද්‍රිකාවක් හා ගැටිලා අලුත් සුන්බුන් නිර්මාණය වී තෙබෙනවා.
ආදී වේගී උණ්ඩයකට වඩා වේගයෙන් ඔබගේ දෙසට ඒවා ගමන් කරනවා.
මුළු පණිවුඩය ලැබුනා ද? - සම්පුර්ණ පණිවුඩය ලැබුනා.
ඕක ආවරණය කරන්න, Dr. ස්ටෝන්. - මට බැහැ.
පථය තවම ආරම්භ වෙනවා. - මම ඔයාගෙන් ආයෙත් අහන්නේ නැහැ.
එක තත්පරයක් දෙන්න. - තත්පරයක්වත් නැහැ, දැම්ම.
ඕක වහලා දාන්න.
මේක නියෝගයක්. - හරි, මට සමාවෙන්න, මට සමාවෙන්න.
මගේ වැඩේ හරි, මගේ වැඩේ හරි.
කෝවොස්කි, හදිසි විසින්දිවිමක් සිදු කරන්න හබල් දුරේක්ෂයෙන්.
හරිම ෂෙරීෆ්, මේක කරමු එහෙනම්. - පණිවුඩය ලැබුනා, මැට්.
හියුස්ටන්, විස්තර කියන්න. - සම්බන්ධ නොවුන් ප්‍රතික්‍රියා දායමක් සිදුවෙනවා.
තහවුරු කිරීමක් කරනවා රුසියානුවන් ඔවුන්ගේම
චන්ද්‍රිකාවකට එල්ල කල ප්‍රහාරයෙන් අනපේක්ෂිත අතුරු විපාක ඇති වෙලා තිබෙනවා.
එයාලා එයාලාගේම චන්ද්‍රිකාවකට පහර දීලා? - හරියටම බැහැර කිරීමට.
ඔත්තු බලන චන්ද්‍රිකාවකට වැදිලා දැන් ඒක උණ්ඩ කෑලි වෙලා වගේ.
එක්ස්ප්ලෝර HST මුදාහරින්න සුදානම් වෙන්න.
අගුල මුදා හරිනවා...03..02..01. - එක්ස්ප්ලෝර, අලුත් දත්ත ලැබෙමින් පවතිනවා.
අතුරු විපාකය මොකද්ද, හියුස්ටන්? - හොඳක් නම් නැහැ.
අපේ ගොඩක් පද්ධති බිද වැටිලා.
සුන්බුන් දාමයේ අතුරුපලය සම්පුර්ණයෙන්ම පාලනයෙන් තොරයි වගේම ඒක වේගයෙන් පැතිරෙනවා.
චන්ද්‍රිකා කිහිපයක්ම කඩා වැටිලා තියනවා, තවත් ඒවා වැටෙනවා.
"චන්ද්‍රිකා කිහිපය" විස්තර කරන්න. - ගොඩක් ඒවා ඉවරයි.
දුරකථන සන්නිවේදන ජාලය විනාසයි.
ඕනෙම මොහොතක වෙන සන්නිවේදන බිද වැටීමක් බලාපොරොත්තු වෙනවා.
කෝවොස්කි, බටහිර පැත්තෙන් සුන්බුන් එනවා පේනවා. - උතුරු ඇමරිකාවේ භාගයකට
මේ දැන් එයාලාගේ මුහුණු පොත නැති වුනා.
එක්ස්ප්ලෝර, නැවත කියනවා, සන්නිවේදන බිදවැටිමක් මේ දැන් එයාලාගේ මුහුණු පොත නැති වුනා.
එක්ස්ප්ලෝර, නැවත කියනවා, සන්නිවේදන බිදවැටිමක්
ඕනෙම මොහොමත බලාපොරොත්තු වෙන්න.
පණිවුඩය ලැබුනා, හියුස්ටන්. - එක්ස්ප්ලෝර, මේ කෝවොස්කි,
සුන්බුන් දර්ශනය වූ බව තහවුරු කරනවා. BSE චන්ද්‍රිකාවේ සුන්බුන්. - සුදානමෙන් ඉන්න!
නැවත කියනවා, මට තියනවා.... - Dr. ස්ටෝන්, වේගවත් ප්‍රවාහනයක් ඉල්ලා සිටිනවා.
අපි යන්න ඕනේ, අපි යන්න ඕනේ, යන්න! යන්න! යන්න!
කෙනඩි වාරතා කරනවා නැවත ඇතුල් වීමකට යන්න එපා කියලා.
හියුස්ටන්, එක්ස්ප්ලෝර, ඇහෙනවා ද? එක්ස්ප්ලෝර, Dr. ස්ටෝන් ප්‍රවේශ මාර්ගයට වේගවත් ගමනා ගමනයක් ඉල්ලා සිටිනවා.
එක්ස්ප්ලෝර, ඇහෙනවා ද? - එක්ස්ප්ලෝර, Dr. ස්ටෝන් ගැන බලන්න අවසර පතනවා.
ඔයා බලන්න, කෝවොස්කි.
හියුස්ටන්, මේ එක්ස්ප්ලෝර, ආහෙනවා ද?
හරි. අපිට හියුස්ටන් සමග සම්බන්ධතාව නැති වුනා.
No comments yet. Be the first to leave one.