The first 200 lines.
දහය
නමය... අට...
හත... හය...
පහ... හතර...
තුන... දෙක...
එක
ගොඩ්සිලා
1999, පිලිපීනය.
යුනිවර්සල් වෙස්ටර්න් කැණීම් සමාගම.
වෛද්‍ය සෙරිසාවා?
ජෙරී බොයිඩ්
මම නිකන් අනතුරු ඇඟවීමක් කරන්නේ, ඒක නම් ඇත්තම අවුල් ජාලයක්! නිකන් සම්පූර්ණ අවුල් ගොඩක්!
අද උදේ මොනාර්ක් තමයි මාව එව්වේ මේ ගැන හොයලා බලන්න. මම කිව්වා එයාලට අපිට ඔයාව ඕනේ කියලා..
ගිය මාසෙදි එයාලට හොයාගන්න ලැබුනා විකිරණ විහිදුවන ස්ථානයක් මෙතනින්.
එයාලා හිතාගෙන ඉන්නේ එයාලට යුරේනියම් ආකාරයක් හම්බුනා කියලා.
එයාල බර වාහන යන්ත්‍ර සූත්‍ර ගොඩ ගහන්න පටන් ගත්තා, පස්සේ
ඔව්.. මේ නිම්න බිත්තිය කාඩාගෙන වැටුනා ගුහාව ඇතුලට.
ඒක ඔහේ නිකම්ම කඩන් වැටුනා. යන්නම ගියා.
දැනට තියෙන හොඳම අනුමානය තමයි කැණීම් කරපු අය 40ක් විතර ඒත් එක්කම ගිලා බැහැල තියෙනවා.
මේ පැත්තෙන්.
මම මේ ගුහාව මුලින් හොයා ගත්තහම, විකිරණශීලී මට්ටම් තිබ්බේ මේ වගේ බාගයක් විතර.
ඒක පිටත් වායුගෝලය එක්ක සම්බන්ධ උනොතින්...
..ඒවා උත්ප්‍රේරණය වෙන්න පටන් ගනීවි.
මොකක් හරි පොසිලයක් වගේ නේද?
මම මේවා හොයමින් කැණීම් කරන්නේ අවුරුදු 30ක් තිස්සේ, ඒත් මීට කලින් නම් මේ වගේ දෙයක් හම්බෙලා නැහැ.
අපොයි මගේ දෙවියනේ. ඒක වෙන්න පුළුවන් දෙයක්ද?
ඒ එයාද?
නැහැ.
මේක ඊටත් පරණයි.
හේයි, යාලුවනේ ඔයාල බලන්නකෝ මේක.
මොකද්ද මේ?
මොකක් හරි බිත්තරයක්ද?
ඒ යෝධයගේ බිත්තරයක්ද?
මේ ඇටකටු ගල් වෙලා, ඒත් මේක...
ඒත් මේ සැකැස්ම ඉතාමත් හොඳට සංරක්ෂිත වෙලා.
මේක පෙනෙන විදිහට කැඩිලා වගේ.
ඒකෙන් මොකක් හරි එලියට ඇවිත් වගෙයි පේන්නේ.
ජන්ජිරා, ජපානය.
මම ඒක ගන්නම්, බොහෝ දුරට ඒක මට වෙන්න පුළුවන්.
මොෂි මොෂි.
නැහැ, ටකාෂි...
නැහැ, ටකාෂි. මම කියන දේට තප්පරෙකට ඇහුම්කන් දෙන්න...
මම හමුවක් වෙනුවෙන් ඉල්ලන්නේ මම ප්‍රතික්‍රියාකාරකය වහලා දැම්මොත් එහෙම,
ඔයාට ඒක දැනුම් දීමේ ලිපියකින් කියවගන්න උවමනාවක් වෙන එකක් නැහැ.
මොකද මම මේ කම්පන ගැන අවදානෙන් ඉන්නේ ඒවා පිලිපීනයේදී පටන් ගත්ත දවසේ ඉඳන්,
දැන් ඒවා අපේම පිටිපස්සේ මිදුලටම ඇවිත්.
නැහැ, නැහැ නැහැ හයාටෝ කියන්නේ මට මේක ඔයත් එක්ක එකතු වෙලා කරන්න කියලා.
බලන්න, මම මේ උත්සාහ කරන්නේ සමාගම විසින් නිකුත් කරපු ක්‍රියාපටිපාටියට වැඩ කරන්න, එච්චරයි.
මේක මගේ රස්සාව.
එයා අවදි වෙලා.
ඔහ්හ්, මම දන්නවා. එයා වේලපහම අවදි උනා.
අපි මොනවද කරන්න යන්නේ?
ඇඳුම් දාගන්න, මම ක්‍රමයක් කල්පනා කරන්නම්.
හරි.
පස්සේ හම්බෙමු තාත්තේ.
මම මේ ගෞරව සහිතව කියන්නේ ටකාෂි සහ නම්බුකාරව. ගෞරව සහිතව මේ සේරම එක්ක.
මම ඉංජිනේරුවෙක් සහ මම කැමති නැහැ ඔයාගේ යන්ත්‍ර උපකරණ තුල අපැහැදිලි සංඛ්‍යාත තරංග රටාවල් ඇති වෙනවට,
එතන මම වගකිව යුතු කෙනා වෙලා ඉඳිද්දී.
මට හමුවක් ඕනේ, ඒක ලැස්ති කරවන්න!
ඔහ්හ්, හායි.
බායි, අම්මේ!
එයා ඔයාට සලකුණක් හැදුවා.
මොකක්?
ඔයාගේ උපන්දින සලකුණ.
-එයා ගොඩක් මහන්සි උනා. -මගේ දෙවියනේ.
මම ඉක්මනටම ගෙදර එන්නම්,
මම කාර් එක අරගෙන එයාවත් දාගෙන කේක් එකක් ගන්න යමු. හරිද?
අහන්න, මට දැනගන්න ඕනේ ඒ සංවේදක නෙමෙයි කියලා.
හරිද? මට මේ හමුවීම කැඳවලා නිකන් ඇමෙරිකන් මොලේ අමරුකාරයෙක් වෙන්න බැහැ.
ඉතින් අපි එහාට ගියාම, ඇතුලට එන්න වදවෙන්න එපා.
ඔයා කණ්ඩායමක් සූදානම් කරගෙන පස්වෙනි මට්ටමට යන්න.
ඔයා මොලේ අමරුකාරයෙක් නෙමේ. මම කියන්නේ ඔයා එහෙම තමයි, ඒත් මේකෙදි නම් නැහැ.
එතන අපි නොහිතන විදිහේ දෙයක් තියෙන්න ඕනේ.
සුබ උපන්දිනයක්.
මොකක්?
ඔව්, එහෙම තමා.
මට ඒ හැම දෙයක් ගැනම අමතක වෙලා ගියා.
-සුබ උපන්දිනයක්. -ස්තුති ඔයාට.
මට හෙටත් උපන්දිනයක් තියෙන්න ඕනේ.
-මොකද්ද මේ? -කම්පන විෂමතාවක්.
මේ ප්‍රස්තාරය තමයි විනාඩි ගණන...
එකෙන් කියන්නේ විනාඩි ගාන නැතුව දවස් ගානක් නෙමේ.
ඉන්න, ඔහොම ඉන්න, කම්පන ක්‍රියාවලියක් ?
කම්පන ඉයන්නේ භූමිකම්පාවක් වගේද? ඔයා මේ කියන්නේ භූමිකම්පා ගැනද?
නැහැ, භූමිකම්පා වෙන්නේ අහඹු විදිහට, වේලාවෙන් වෙලාවට.
මේක ස්ථායි විදිහට වැඩි වෙනවා.
මේක රටාවක්.
හරි, මේක ඉක්මනින් කරමු.
ටකාෂි, මොන මගුලක්ද මේ සිද්ධ වෙන්නේ? ඔයා මේක දැක්කද?
ඔව්, මේක හමුවීමක් කරන්න හොඳ වෙලාවක් නොවෙන්න පුළුවන්.
මොකද්ද ප්‍රභවය?
කොහෙද කම්පන මාධ්‍යය ලක්ෂ්‍යය?
අපි දන්නේ නැහැ.
ඒත් ඒක එන්න එන්නම බලවත් වෙනවා.
ඒක කොහෙහරි තැනක කේන්ද්‍රගත වෙලා තියෙන්න ඕනේ.
හයාටෝ?
වෙන කිසි කෙනෙක් ඒ ගැන වාර්තා කරන්නේ නැහැ.
අපි මේ කාන්ටෝ පළාතේ තියන අනික් සෑම බලාගාරයකටම අමතනවා.
ටොකායි, ෆුජියාමා, එයාලට කිසිම හානියක් නැහැ.
ඒත් මගේ අනුමානය මේ කියවීම් පිලිපීනයේ භූමිකම්පාවෙන් පසු ඇති උන පසු කම්පන කියලයි.
අපි දැන් සියලුම ක්‍රියාවලින් වල නිරත වෙලාද ඉන්නේ?
ඔව් එහෙමයි.
ඒත් සමහරවිට අපි දැනට වැඩ නතර කලෝතින් හොඳයි ආරක්ෂාවට.
දැන්ම අපේ ක්‍රියාවලින් අක්‍රිය කරවන්න.
-ජෝ දැන් අපිට... -කරන්න ඒක දැන්ම! ඒක පහලට දාන්න.
සැන්ඩ්‍රා?
සැන්ඩ්‍රා, ඔයා ඉන්නවද?
අපි ආයෙත් හැරිලා එනවා!
යමු!
අපොයි මගේ දෙවියනේ!
ජෝ, ඔයා ඔතන ඉන්නවද?
ජෝ, මෙතන හදිසි බිඳ වැටීමක් වෙලා! -අපි දැන් සීමාව දිහාට ගමන් කරනවා!
සැන්ඩ්‍රා, මම කියන දේ අහන්න. ඔයා දැන් ඔතනින් පිටවෙලා එන්න.
දුවන්න. ප්‍රතික්‍රියාකාරකය බිඳවැටීමක් නම් වෙලා තියෙන්නේ ඔයාල විනාඩි 5ක් වත් ඉතිරි වෙන නැහැ.
ඇඳුම් එක්ක හෝ නැතුව, ඇහුනද මම කියපු දේ?
මට ඔයාව ඇහෙනවා! අපි දැන් එනවා!
මම එයාලව එතනදී මුණගැහෙන්නම්.
ආරක්‍ෂිත දොරවල් අතින් ක්‍රියාකරවන්න හැකි කරවන්න.
බැහැ, මට ඒක කරන්න බැහැ!
දොරවල් ටික ඇරලා තියනවා! මගේ බිරිඳ ඇතුලේ ඉන්නේ!
එන්න, අපි යමු!
ටකාෂි කියන්න මට මේ දොරවල් අතින් ක්‍රියාකරවන්න පුළුවන් කියලා.
ඔව් අතින් ක්‍රියා කරවන්න පුළුවන්, ඒත් ජෝ අපිට හදිසි බිඳ වැටීමක් සිද්ධ වෙලා තියෙන්නේ.
මම මෙනතම ඉන්නවා එයාල ඇතුලට ආපු ගමන්ම මම ඒක වහලා දාන්නම්.
සැන්ඩ්‍රා, වස්තුවේ ඔයාට මාව ඇහෙනවද? මම ඉන්නේ දොර ගාව.
සැන්ඩ්‍රා!
සැන්ඩ්‍රා, මම ඔයා එනකන් බලාගෙන ඉන්නවා.
මම ඉන්නේ පරීක්ෂක ස්ථානයේ, ඔයාට දැන් දුවන්න වෙනවා.
-ඔයාට පුළුවන් තරම් වේගෙන් දුවන්න වෙනවා! -මම එහෙම තමා දුවන්නේ!
කෙන්ජි! කෙන්ජි! අපි දැන් යන්න ඕනේ!
ජෝ, ජෝ.
දොර වහන්න!
දොර වහලා දාන්න නැත්තන් මුළු නගරයම නිරාවරණය වේවි!
සැන්ඩ්‍රා!
-ජෝ! ජෝ, ඔයාට මාව ඇහෙනවද? -ඔව්.
- ඔයා ඉන්නවද? -සැන්ඩ්‍රා, සැන්ඩ්‍රා, මම ඉන්නවා. ඔයාට මාව ඇහෙනවද?
ඔව්.
ජෝ, දැන් ගොඩක් ප්‍රමාද වැඩි. අපිට ඒක කරගන්න පුළුවන් වෙන එකක් නැහැ.
නැහැ, එහෙම කියන්න එපා! ඒක කියන්න එපා!
ඔයාට පුළුවන් තරම් හයියෙන් දුවන්න, වස්තුවේ!
ජෝ, ඔයාට දැන් දොර වහන්න වෙනවා!
ඔයාට අපේ පුතා වෙනුවෙන් ජිවත් වෙන්න වෙනවා!
ජෝ, දොර මුද්‍රා තියන්න! දැන්ම!
තප්පර 4යි! තප්පර 2යි!
මට සමාවෙන්න.
ෆෝර්ඩ් ගැන බලා ගන්න.
හොඳ තාත්තෙක් වෙන්න...
මම එහෙම වෙන්නම්.
කියන්න එයාට අපිට ඒක කරගන්න බැරි උනා කියලා.
ඉක්මනට එලියට එන්න.
එන්න, ඉක්මනට! එන්න, ෆෝර්ඩ්!
අවුරුදු 15ට පසුව...
සීරුවෙන්!
ඔයා එනකන් ඉන්න පවුලක් ඉන්නවද?
මම එහෙම හිතනවා.
ඔයා කොච්චර කාලයක් පිට හිටියද?
මාස 14ක්.
එහෙනම් වැඩිය හිතන්න එපා.
එයාල ඔයාව පුහුණු නොකරපු එක දෙයක් මේක.
හරි! අපි යමු!
-මට ඔයාට කියන්න බැහැ. -මට ඒක බලන්න පුලුවන්ද?
එයාට බලන්න දෙන්න එපා! එයාට බලන්න දෙන්න එපා!
වෝව්! අනේ දෙවියනේ!
-ඒක ගෙදරට පිළිගැනීමේ කේක් එකක්. -අපොයි දෙවියනේ බලන්නකෝ ඒ දිහා.
ඒ ඔයා මේ ඉන්නේ මම.
මොකද්ද ඒකෙන් කියන්නේ?
ගෙදරට පිළිගන්නවා තාත්තේ.
-තාත්තා ගෙදර ආවා. -තාත්තා ගෙදර ආවා!
හැම රෑකම කේක්.
-ඒක නම වෙන්නේ නැහැ ඔන්න! -තාත්තා ගෙදර එන එක සමානයි හැම දාම කේක් එකක්...
කොහොමද ඔයා ඇහැ ඇතුලේ කේක් කෑල්ලක් දාගත්තේ?
තාත්තා ඒක කලා.
ඔයා මෙහෙම සද්ද කරනකොට මට නිදා ගන්න බැහැ.
ඉන්න ඔයාව ගිහින් ඇඳෙන් තියන්නම්.
හරි, වස්තුවේ.
දැන් නිදා ගන්න වෙලා හරි.
තාත්තේ?
ඔව්?
ඔයා හෙට වෙනකන් ඉන්නවද?
ඔව්.
එන්න, අපි දැන් ටිකක් නිදා ගමු.
අනික් පැත්ත හැරෙන්න නහයට නහය තියන්න, පහසුවෙන් ඉන්න, ලුතිනන්.
ඔව්, මට ඔයාගේ හිනාව නැති කම දැනේවි.
මට ඔයාව මතක් උනා.
නැහැ... මට ඒක අරගන්න ඕනේ.
හෙලෝ?
ඔව්, මේ... අහ්හ්... මේ බ්‍රෝඩි නෝනා.
කියන්න එයාලට ඔයා කාර්ය බහුලයි, මහත්තයගේ වැඩක් කියලා.
ඔව්, එයා මගේ සැමියා.
කියන එයාලට අපි ඒක ගන්නේ නැහැ කියලා.
ඔව්. ඔයාට විනාඩියක් ඔහොම ඉන්න පුළුවන්ද?
ඒ තානාධිපති කාර්යාලයෙන්
ජෝව ජපානයේදී අත් අඩංගුවට අරගෙන.
එලි, මට මගේ කලිසම හොයාගන්න බැහැනේ.
ඒවා තියන්නේ අනික් ලාච්චුවේ.
ඉතින් ඇයි එයා නිරෝධායනය කරපු කලාපයකට හොරෙන් ඇතුල් උනේ?
මොනවා නිසා කියලද ඔයා හිතන්නේ?
තනි උන කුරුස යුධ බටයෙක් ඇත්ත හොයනවා.
එයා ඔල්මාද කාරයෙක්, විකාර වැඩ තියෙන්නේ.
ඔයාගේ තාත්තා හොඳ මනුස්සයෙක්, එයාට දැන් ඔයාගේ උදවු ඕනේ කරනවා.
No comments yet. Be the first to leave one.