Release info

The Wandering Earth 2019 720p BluRay x264 Si
A Commentary by Dr.Nilusha
සිංහලෙන් රස විඳින්න! ජයවේවා!!!

Tags

BluRay
x264
720p
720
Published on: 2023-05-06
Downloads: 33
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

ඉක්මන් කරන්න!

බලන්න! මේ බ්‍රහස්පති!

සෞරග්‍රහමණ්ඩලයේ ලොකුම ග්‍රහයා.

තාත්තා.

බ්‍රහස්පතිගේ ඇහැක් තියෙනවා.

ඒක බ්‍රහස්පතිගේ ලොකු සුලි කුණාටුවක්.

මොකක්ද සුලි කුණාටුවක් කියන්නේ?

බ්‍රහස්පති කියන්නේ ලොකු බැලුමක් වගේ.

90%ක් තියෙන්නේ හයිඩ්‍රජන්.

සීයා, හයිඩ්‍රජන් කියන්නේ මොනවාද?

මොනවාද හයිඩ්‍රජන්?

තාත්තාගේ රොකට්ටුවේ ඉන්ධනය.

හයිඩ්‍රජන් කියන්නේ

තාත්තාගේ රොකට්ටුවේ ඉන්ධනය.

එහෙමද.

ලියු-කුයි.

ඔවු?

තාත්තා ආපහු එන්නේ

ඔයා බ්‍රහස්පතිව දුරේක්‍ෂයක් නැතිව දකිනවානේ....

අන්න එදාට තාත්තා ආපහු එනවා.

ඔයා කෙහෙද යන්නේ?

තාත්තා යන්නේ වැදගත් මෙහෙයුමකට.

ලෝකේ වැඩියෙන්ම වැදගත් මෙහෙයුම.

මම ගියාට පස්සේ,

ඔයා තමයි ලියු-කුයි ගේ එකම භාරකාරයා.

ඔයාට අයිතිය ලැබෙනවා

භූගත නගරේ ජීවත්වීමේ අයිතිය, කුසපත් ඇදීමකින් තොරව.

මේක තමයි එකම විදිය

ඔයයි ලියු-කුයි දෙන්නා

ජීවත්වෙන්න තියෙන.

ඒක තමයි එකම අවස්ථාව...

ඔය ඇති. මට තේරෙනවා.

තාත්තා.

සමාවෙන්න.

මුලින්ම,

කවුරුවත් මේ ව්‍යසනය ගනන් ගත්තේ නෑ.

ඒක තවත් ලැව් ගින්නක් වුනා.

තවත් නියඟයක්.

තවත් සත්තු වඳ වීමක්.

තවත් අතුරුදහන් නගරයක්.

හැමෝම මේ ව්‍යසනය වැළඳගන්න කල්.

සූර්යයා වේගයෙන් පරිහානියට ලක්වෙමින් විශාල වෙනවා.

සූර්යයා තව අවුරුදු 100කින් පෘථිවිය ගිල දමයි.

සෞරග්‍රහ මණ්ඩලය තව අවුරුදු 300කින් නැති වේවි.

මේ අති දරුණු ව්‍යසනයට මුහුණ දීමට,

කවදාවත් නැති විදියට මිනිස් වර්ගයා එකතු වුනා.

මිනිස් වර්ගයාගේ බේරීමේ අවස්ථාව වැඩි කරගන්න,

එක්සත් පෘථිවි රජයක් (UEG) විසින් තීරණය කලා පෘථිවිය තල්ලු කරන්න

සෞරග්‍රහ මණ්ඩලයෙන් එලියට ආලෝක වර්ශ 4.2 ඈත අපේ අළුත් නිවසට.

මේ වැදගත් චිරස්ථායි

මිනිස් සංක්‍රමණයට

නම දැම්මේ පෘථිවි සවාරි ව්‍යාපෘතිය .

මිනිස් වර්ගයා සියළුම සම්පත් යොමු කලා

පෘථිවි එන්ජිම් 10,000 ක් නිපදවන්න, පෘථිවි මතුපිට,

පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයෙන් තල්ලු කරන්න.

සියළුම එන්ජිම් වල උස මීටර් 11,000ක් වුණා.

ඒවායෙන් ට්‍රිලියන 150ක තල්ලුවක් පෘථිවියට ලබාදෙනවා.

ආචාරය!

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මග පෙන්වීමේ පර්යන්තය

මේ මාසේ සම්පූර්ණ වෙනවා ඇති.

එතන චීන ජාතික ජ්‍යේෂ්ඨ නියමුවන් 311ක්,

ඉංජිනේරුවන් 709ක් ඇතුලත් වෙනවා.

පිටත්වෙන්න.

ඒ අතරේ,

පෘථිවියේ ගමන්මග ආරක්‍ෂා කිරීමට,

එක්සත් පෘථිවි රජයේ ඒකාබද්ධ ලෝක ව්‍යාප්ත ගගනගාමීන්ට

අවුරුදු 30ක් ගතවුනා මේක සාර්ථක කරගන්න.

මේ මඟපෙන්වීමේ පර්යන්තය ගමන් කරනවා

පෘථිවිය හා සමාන වේගයකින්, කිලෝමීටර් 100,000 ක දුරින්.

ඒකෙන් අවවාද, මඟපෙන්වීම් සහ සන්නිවේදනය පෘථිවියට ලබාදෙනවා.

කේන්‍ද්‍රාපසාරි බලය ක්‍රියාත්මකයි.

තව අවුරුදු දහයක් ඇතුලත, ලෝකයේ මුහුදු මට්ටම, මීටර් 300කින් වැඩිවේවි.

අපේ ර‍ටේ හයිකු සහ ෂන්ජියෑන්, මුලින්ම සුනාමි අනතුරට ලක්වේවි.

මේ නිරන්තර පරිහානිය එක්ක ගනුදෙනු කිරීමට,

UEG ය නිර්මාණය කලා නගරයක්

පෘථීවි එන්ජිම් යට.

පෘථිවිය අළුත් නිවහනට ළඟාවීමට කලින්,

මේ නගර මිනිස් වර්ගයාගේ අනාත නිවාස වේවි.

‍මේ භූගත නගර වල පුරවැසිභාවය ලබා දුන්නේ කුසපත් ඇදීමකින්.

ලොතරැයි ප්‍රථිපල පැවරීමට, ඉල්ලා ගැනීමට හෝ තෑගි කිරීමට නොහැක.

මේ වෙනකොට මිනිස් වර්ගයා

සෞරග්‍රහ මණ්ඩලයේ කුඩා ගෝත්‍රයක් වෙලා,

අවුරුදු 2,500 කින් නැගී සිටීමට සූදානම්,

ගමනක් පිටත් වුනු.

මේ අවුරුද්දේ පෘථිවි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 70 දක්වා වේවි.

සියළුම මතුපිට වැසියන් වෙනස්...

- හිමින්. - තල්ලු කරන්න එපා!

තාත්තා අහසට පියාසර කරලා,

තරුවක් බවට පත්වෙනවා,

ඔයා දිහා හැමතිස්සේම බලාගෙන ඉන්න.

තාත්තා.

ඔයාට විශ්වාසද ඔයා තරුවක් වෙනවා කියලා?

අනිවාර්යයෙන්ම.

දැන් ඉඳලා, ඔයාට තියෙන්නේ ගනන් කරන්න.

තුන.

දෙක.

එක.

උඩ බලන්න!

ඔයා තාත්තාව දකීවි.

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් The Wandering Earth (2019) - පෘථිවි සවාරි ව්‍යාපෘතිය

සුබ ගමන්, සෞරග්‍රහ මණ්ඩලය.

සුබ ගමන්, සෞරග්‍රහ මණ්ඩලය.

සුබ ගමන්, සෞරග්‍රහ මණ්ඩලය.

අවුරුදු 17කට පසු

උදෑසන ප්‍රවෘත්ති සඳහා පිළිගන්නවා.

අද සිරස්තල...

වසන්ත කාලය පැමිනීමත් සමඟ,

මඟ පෙන්වීමේ පර්යන්තයේ පළමු කණ්ඩායම ආපසු පැමිණීමට නියමිත,

අවුරුදු 15 සිට 20 දක්වා සේවා කාලයකින් පසුවයි.

සියළුම භූගත වැසියන් නොඉවසිල්ලෙන් සිටිනවා ඔවුන්ගේ පැමිනීමට.

ඒ නිසා...

සීයා. මම යන්න තීරණය කලා. වදවෙන්න එපා. ලියු-කුයි.

අපේක්‍ෂාව.

වසන්ත සුළඟ පැමිනෙනවා.

වසන්තය ළඟයි.

අවුරුද්දේ සැලසුම් ආරම්භ ව‍න්නේ වසන්ත කාලයෙන්.

ඒක උද්යෝගයෙන් පිරිලා.

ඒක බලාපොරොත්තුවෙන් පිරිලා.

අපිට කියන්න, නායිකාව.

අපි කොහොමද බලාපොරොත්තුව නිර්වචනය කරන්නේ?

බලාපොරොත්තුව කියන්නේ වටිනා දෙයක් හරියට අපේ කාලේ දියමන්ති වගේ.

බලාපොරොත්තුව අපේ ගෙදර යන එක මත.

නියමයි. ඉඳගන්න.

හන්-ඩෝඩෝ, ඔයාට අදහසක් තියෙනවාද?

මට කියන්න දෙයක් නෑ.

මට ඕනේ බාහිර ලෝකය දකින්න,

ඒ්ත් ඒක ගොඩාක් භයානකයි.

සියෝ-මින්ග්, ඉඳගන්න. පන්තිය.

කළබල වෙන්න එපා. මේක සුළු කාර්මික දෝෂයක්.

යමු. අපි යමු.

සියෝ-මින්ග්. පස්සට යන්න.

පිළිවෙලට ඉන්න.

ඔයාද මේක කලේ?

තට වහගන්නවා! අපි යමු!!

ගුරුතුමිය.

හන්-ඩෝඩෝ පැනලා යනවා.

බීජිං අංක 3: භූගත නගරය

- සුබ නව වසරක්! - සුබ නව වසරක්!!

හූ-කෝ. අද කමිටුක සුප් දෙනවාද?

ඔයාට හිතෙන්නේම කෑම ගැන.

කෝ සීයාගේ වාහන බලපත්‍රය?

මගේ ළඟ තියෙනවා.

අපි යන්න කලින් කෑම ටිකක් අරගමුද?

ජරාව කන්න! යන්න එපා එහෙනම්!

බොරුකාරයා!

ඔයා කිව්වා මාව එලියට අරගෙන යනවා කියලා.

සියළුම අය, තමන්ගේ කුටි වලට යන්න.

ගෙවීම් සාර්ථකයි.

දූරියන් රසැති වියලි පණුවෝ!

ඔයා මොනවාද බලන්නේ?

මේක නිකම් චාරිකාවක්නේ.

මොකක්ද හදිස්සිය?

ඒක ඔයාට එහෙම තමයි.

මම ආයේ එන්නේ නෑ.

යන්න!

ඇඳුම් නැතුව කොහේවත් යන්න බෑ.

ඔයා ළඟ මට ඕනේ එක තිබිලා, ඇයි ඔයා ඒක දැම්මේ නැත්තේ?

හා කෙල්ලන්ගේ

වලිගේ සිනිදුයිද?

අපි එකිනෙකාගේ දේවතාවෝ නේද?

ඔයා මොනවාද බලන්නේ? මේ අළුත් අවුරුද්ද!

මොන වගේ කෙනෙක්ද ඔයා!

හේයි.

යන්න.

යී-ගේ.

යී-ගේ.

ඇඳුම් ලෑස්තිද?

මට ඕනේ බඩු ටික?

මේක අළුත් එකක්.

පරීක්‍ෂා කලා.

පාවිච්චි කරන්න පුළුවන්.

මම ඔයාට කෑම කූරුත් ගෙනාවා.

උණුවෙන් කන්න.

හොඳයි.

ඔයාලාගේ තාප ඇඳුම් අරගන්න.

ඔයාගේ වයස කීයද?

මේ බලන්න යී-ගේ හදපු එක!

ඇත්තම එකක් වගේ.

ඔයාගේ.

ස්තූතියි, යී-ගේ.

හෙට ආපහු ගෙනත් දෙන්න.

ස්තූතියි, යී-ගේ. හමුවෙමු.

ඉක්මනින් යන්න.

ඔයා ආයේ එන්නේ නෑ කියලා නේද කිව්වේ?

ඉන්න.

ආයේ එන්නේ නෑ?

‍මට මෙච්චරද එතකොට ගෙවන්නේ?

මගේ තාප ඇඳුම් දෙකටම?

යී-ගේ, මම ආපහු ආවාම ගෙවන්නම්.

අවුරුදු ගානක්, මම, යී-‍‍ගේ, දැනගෙන හිටියා

අවංක ගණුදෙනු වලට විතරක්.

ණයට බඩු දෙන්නේ නෑ!

යී-ගේ, මට ඇත්තටම අද එලියට යන්න ඕනේ.

මොකටද?

මෙහෙට වෙලා නව වසරේ නංගිත් එක්ක ඉන්න.

හේයි බොස්, බලන්න!

වෙරිද?

ඔයා වැඩකට නැති කාර්මිකයෙක්.

මම අභියෝග කරනවා! මෙතන පාවිච්චි කලොත්...

ඩෝඩෝ, පහත්වෙන්න.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left