The first 200 lines.
එක, දෙක, තුන, හතර, පහ, හය,
හත, අට, නවය, දහය.
මම එනවා.
ඉක්මන් කරන්න!
මට යන්න දෙන්න!
අතාරින්න!
අතාරින්න!
එයාව අල්ලගන්න! - මට යන්න දෙන්න!
එපා!
එයාව අල්ලගන්න!
අතාරින්න! - ඒයි, කට වහගනින්!
එපා!
දොර අරින්න. - එපා, එපා!
එපා, එපා! මට යන්න දෙන්න!
මට යන්න දෙන්න!
මට යන්න දෙන්න!
අනේ මට යන්න දෙන්න!
මට යන්න දෙන්න!
මට යන්න දෙන්න!
එන්න!
දිගටම ඇවිදින්න!
එන්න යන්න!
කතාව නවත්තන්න!
කෙලින් ඇවිදින්න! නිශ්ශබ්ද වෙන්න.
අලුත් ගෑණු ළමයි ටික ඇවිල්ලා ඉන්නේ.
අක්කේ, මට හරි බයයි.
පැකට් ටික ලෑස්ති කරන්න!
බොස්ට කෝල් කරන්න!
වාඩි වෙන්න! කවුද ඔය සද්ද කරන්නේ?
මෙතන වාඩි වෙන්න!
කීයක්ද? - විස්සයි.
විස්සයි.
ඔක්කොම ඇතුලට ගන්න.
අපි හෙට දේශසීමාව පනිනවා.
හෙට ඔයාට ෆ්ලයිට් එකක් තියෙනවා.
මේ පැකට් එක ගිල්ලවන්න.
ඕක ඇතුළේ පිපුරුණොත් ඔයා මැරෙයි, ඊට වඩා හොඳයි මෙතනම මැරෙන එක.
ඕක ඇතුළට ඔබන්න!
එයාව එක්කගෙන යන්න.
ඒයි, ජිම්පා. තමුසෙට ආරාධනාවක් ඕනෙද?
මැඩම්, අපි හිතුවේ අපි හරි තැනට ආවා කියලා.
මල කරදරයක්!
ඕක ඇතුළට ඔබන්න!
කොහෙද යන්නේ?
එයාව අල්ලගන්න! - නවතින්න!
ජිම්පා, ඉක්මන් කරන්න. - එන්න යන්න!
ඇතුලට යන්න.
දුවන්න හැදුවම මෙහෙම තමයි වෙන්නේ!
දුවන්නද හදන්නේ?
බලන්නකෝ මම දැන් කරන දේ.
ජිම්පා, ගෑණු ළමයෙක් අමාරුවේ වැටිලා.
මැඩම්, අපි තමුසෙව හොයන්නයි හැදුවේ.
මට තමුසේ එනකම් බලන් ඉන්න බෑ. - කවුද ඔය කතා කරන්නේ?
මම තමුසෙට පාඩමක් උගන්වන්නම්.
ඒ තමුසෙද?
මම තමුසෙව හදන්නම්!
තමුසෙද කතා කළේ?
ඒ තමුසෙද?
හැමෝම, දුවන්න!
ඔවුන්ව අල්ලගන්න!
එයාව අල්ලගන්න! - ඒයි!
අවසරයකින් තොරව යළි ප්‍රකාශනය - සිංහල උපසිරැසි වෙනත් වෙබ් අඩවි, ඇප්, හෝ වේදිකා වෙත පිටපත් කිරීම වාණිජමය භාවිතය මුල් උපසිරැසි වෙනස් කිරීම හෝ සංස්කරණය සපුරා තහනම්! Contact us: Via Telegram @Baiscopes_admin
යන්න!
යනවා, නැත්නම් මම එයාට වෙඩි තියනවා.
යනවා! නැත්නම් මම එයාව මරනවා!
දැන්ම!
වටපිටාව පරීක්ෂා කරන්න.
මම හිතන්නේ ඔයාට ඇකඩමියට ගිහින් තව පුහුණුවක් ගන්න වෙයි.
ඔයා ඉලක්ක කළේ ඔහුටද නැත්නම් මටද?
සමාවෙන්න, මැඩම්.
නයිට් විෂන් ගොගල්ස් තිබුණා නම් වැඩේ ලේසි වෙන්න තිබුණා.
හොලිවුඩ් ෆිල්ම්ස් වැඩියෙන් බලනවා වගේ?
ජී.පී.එස් ට්‍රැකර් එක වැඩ කළෙත් නැහැ, තමුසෙට දැන් ජේම්ස් බොන්ඩ් වෙන්නත් ඕනෙද?
බය වෙන්න එපා, ස්මිතා.
ස්වදේශ කටයුතු ඇමති මට පොරොන්දු වුණා ඔහු උපරිම උත්සාහය දෙනවා කියලා.
කෙලින්ම ගෙදර එන්න.
මම එයාර්පෝට් එකේ ඉඳන් කෙලින්ම බුලන්ද්ෂාර් වලට එනවා.
අහන්න. කාටවත් කියන්න එපා.
මගේ අම්මටවත් කියන්න එපා. - හරි.
ඔයා දන්නවනේ මේක පත්තර වලට ලීක් වුණොත්...
ඔව්, මම දන්නවා.
සී.ආර්.පී.එෆ් එක සහ බටහිර බෙංගාල පොලීසිය
සුන්දර්බාන්ස් වල ලොකු ජාවාරමක් අල්ලගෙන තියෙනවා.
ප්‍රාදේශීය බලධාරීන්ට කරගන්න බැරි වුණ වැඩක්,
ජනාධිපති පදක්කම් ලාභී ශිවානි රෝයි කරලා තියෙනවා
හෙලෝ, ඔයා ඉන්නවද? - මම ඉන්නවා.
ටිකක් විවේක ගන්න. මම ඉක්මනින් එන්නම්.
ඉක්මනට එන්න.
මැඩම්, ලේකම් මහත්තයා දැන් ඔබව හමුවෙයි.
එන්න.
විජේන්දර් සහානි
ඔයාගේ මාරුවීමේ නියෝගය, නිලධාරිතුමිය.
දෙකක්.
පළවෙනි එක සී.ආර්.පී.එෆ් එකෙන්, ගෘහස්ථ කාණ්ඩයට,
අනිත් එක... ජාතික විමර්ශන ඒජන්සියේ මධ්‍යම නියෝජනයක්.
ඩී.ජී.පී මහත්තයා. - එන්.අයි.ඒ එකට සාදරයෙන් පිළිගන්නවා, රෝයි.
සමාවෙන්න, විවේකයක් ගන්න වෙලාවක් නෑ. මේක හදිසි කාරණයක්.
බුලන්ද්ෂාර් වල පැහැර ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා.
තුර්කියේ ඉන්දීය තානාපතිවරයාගේ දුවව.
තානාපතිවරයා ඉල්ලීමක් කළා මේ කේස් එක ඔයා භාරගන්න කියලා.
මේක තානාපතිවරයෙක්ට සම්බන්ධ නිසා විදේශීය හෝ ත්‍රස්තවාදී සම්බන්ධකම් තියෙන්න පුළුවන්.
වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.
පැහැරගත්ත අයව හොයනවට වඩා අපි මේ සටන් කරන්නේ කාලයත් එක්ක.
ෆොරෙන්සික්, ලැබ් වැඩයි, මිනිස් බලයයි. මට ඒ ඔක්කොම හදිසියෙන් ඕන.
ඔයාට ඕන හැමදේම ලැබෙයි එස්.එස්.පී. රෝයි.
රුහානිව ආපහු අරන් එන්න.
කලාපීය අයි.ජී. ඇම්බැසඩර් එක්ක බුලන්ද්ෂාර්වල ඔයා එනකල් බලන් ඉන්නවා.
එයාලට බලන් ඉන්නම වෙයි සර්. මේ වැස්ස කාලෙ නේ.
එක වැස්සක් වැටුනොත් මගේ අපරාධය සිද්ධ වෙච්ච තැන ඉවරයි.
මිස්ටර් යාදව්, බලන්නකෝ එයාලා එන වෙලාවක්!
බහින්න.
එන්න! හැමතැනම විසිරිලා බලන්න.
මේ තැන පරීක්ෂා කරන්න.
එස්.එස්.පී. එන්න කලින් අපි... - එස්.එස්.පී. ඇවිල්ලා.
මේ හරිය පරීක්ෂා කරන්න.
ඔයාද අයි.ඕ.? - ඔව් මැඩම්.
පරීක්ෂණ නතර කරන්න. ඔයාලගේ දක්ෂම පොලිස් බල්ලව මෙතනට ගේන්න.
හරි මැඩම්.
ළමයි දෙන්නෙක් හිටියද?
රුහානි සහ ජිම්ලි, මුරකරුගේ දුව.
එයා ඇම්බැසඩර්ගේ ෆාම් හවුස් එක බලාගන්නවා.
පොලිස් බල්ලා ආවා මැඩම්. රැම්බෝ.
එයාට සුවඳ පස්සේ යන්න පුළුවන්ද? - ඔව් මැඩම්.
හොඳ ළමයා, රැම්බෝ, හොඳ ළමයා!
යමු.
මාව කොහේද මේ අරන් යන්නේ?
අන්න අතනට.
මැඩම්, මේ ළමයගේ බෝනික්කා මෙතන වැටෙන්න ඇති.
වැටුනෙ නෑ. එයා ඒක මෙතනින් තිබ්බා.
ජිම්ලි.
අපි හැංගිමුත්තන් සෙල්ලම් කරමුද? - හා!
මම ඉස්සෙල්ලා හැංගෙන්නම්. - හරි.
එකයි, දෙකයි, තුනයි. මම එනවා!
රුහානි, ඔයා කොහේද?
එයා මෙතන නැවතුණා.
එයා ගහට නැග්ගා
හැංගෙන්න, නැත්නම් මොකක් හරි බලන්න,
එහෙමත් නැත්නම් දෙකටම.
එයාලව පැහැරගත්තේ මෙතනින්.
එයා සටන් කරලා තියෙනවා.
ඔයා කොහොමද ඒක දන්නේ?
වෙන තැන්වලට වඩා මෙතන බිම මල් ගොඩක් වැටිලා තියෙනවා.
එයා බේරෙන්න උත්සාහ කරලා තියෙනවා.
කාර් එකක වීදුරුවක් කුඩු වෙලා.
ටයර් සලකුණු ෆොරෙන්සික් එකට යවන්න ඕන
කාර් එකේ වර්ගය මොකක්ද කියලා දැනගන්න.
ටයර් සලකුණු වැඩක් නෑ!
කාර් එකේ පේන්ට් එකෙන් සාම්පල් එකක් ගන්න. ඒක ලැබ් එකට යවන්න පරීක්ෂා කරන්න.
එතකොට කාර් එක ගැන හැමදේම දැනගන්න පුළුවන්.
සර්, එයාලා ත්‍රස්තවාදියෝ නෙවෙයි.
ඒ කවුරු වුණත්, මේ ඉන්නේ ඇම්බැසඩර්ගේ දුව කියලා එයාලා දැනන් හිටියේ නෑ.
ජිම්ලි.
මේක ජිම්ලිගේ නේද?
ඔයාගේ දුව හරිම හිත හයිය කෙනෙක්.
එයාලා දැනන් හිටියේ නැද්ද රුහානි කියන්නේ ඇම්බැසඩර්ගේ දුව කියලා?!
ඒක අනුමානයක්ද?
ඔව්, ඒක අනුමානයක්. හැබැයි වැදගත් එකක්. මට ඒකට හේතු තියෙනවා.
පළවෙනි එක, කප්පම් ඉල්ලලා කිසිම පණිවිඩයක් නෑ.
දෙවෙනි එක, එයාලා ගෑණු ළමයි දෙන්නවම පැහැරගත්තා.
තුන්වෙනි එක, ළමයි සෙල්ලම් කරමින් හිටියේ කුණු ගොඩේ.
ඒ නිසා රුහානිත් ගමේ ළමයෙක් වගේ පේන්න ඇති.
හතරවෙනි එක, ළමයින්ට නියමිත දින චරියාවක් තිබ්බේ නෑ.
එයාලා එතන සෙල්ලම් කර කර හිටියේ අහම්බෙන්.
විනාඩියක් ඉන්න. ඒක අපිට හොඳද නරකද?
නරකයි. මොකද පැහැරගත්ත අය අපිට කෝල් කරන්නේ නැති නිසා.
එයාලා මේ වැඩේට දක්ෂයෝ වගේ. එයාලා දැන් ගිහින්.
සමහරවිට ළමයිව ජාවාරම්කාරයින්ට හරි ශරීර කොටස් විකුණන අයට හරි විකුණයි.
ඒ දේකට නම් එයාලව ගත්තේ, කවදාවත් හොයාගන්න ලැබෙන එකක් නෑ.
මේ කවුද කියලා එයාලා දැනගත්තොත්
වගේම මේ අපරාධයේ බරපතලකම තේරුම් ගත්තොත්, එයාලා සමහරවිට...
රුහානිව මරලා දායි.
ඔයා ඕනෑවට වඩා තදින් කතා කරනවා. - සමාවෙන්න සර්.
අපිට සංවේදී වෙන්න වෙලාවක් නෑ. ඒ ළමයින්ටත් එහෙමයි.
කාලය හරිම වැදගත්. මට ඔයාගේ උදව් ඕන.
ඇත්තටම. මගේ දුව වෙනුවෙන් ඕනම දෙයක්.
මේක එයාලට බිස්නස් එකක්.
එයාලට ලාභ පාඩු තේරෙනවා.
ඇයි අපි එයාලට දැනුම් නොදෙන්නේ රුහානිව පණපිටින් තියාගන්න එක කොච්චර ලාභද කියලා?
හැබැයි මම පොරොන්දු වෙනවා,
අද රෑ වෙද්දී මම ඒ ජාවාරම්කාරයින්ට ඔයාට කෝල් එකක් ගන්න සලස්වනවා.
තව 15,000ක් අඩුයි.
අම්මා කිව්වේ එක ළමයෙකුට රුපියල් ලක්ෂ දහයක් කියලා.
ඔක්කොම ලක්ෂ විස්සයි.
උඹට ගණන් අමතක වුණාද, උඹ කවුද කියලත් අමතක වුණාද? පලයන් යන්න!
තව දෙයක්, කොන්ත්‍රාත්තුව තවමත් තියෙනවා. පුළුවන් නම් තව ගෑණු ළමයි හොයාපන්.
බුලන්ද්ෂාර්වල සිද්ධ වෙච්ච බරපතල පැහැරගැනීමක් ගැන තොරතුරු හෙළි වෙලා තියෙනවා.
අද්භූත විදිහට කුඩා දැරියන් දෙන්නෙක් අතුරුදන් වෙලා.
වතුර වීදුරු දෙකක්!
පැහැරගැනීම සිද්ධ වුණේ ගිය සෙනසුරාදා... - ඉවරයි. මට හොඳටම බඩගිනියි.
කාර් එක පාර්ක් කරාද? - ඔව්.
රුහානි කියන වැඩිමල් ළමයා ඇම්බැසඩර් සහූගේ දුව.
එයා ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරලා තියෙනවා.
මගේ දුව රුහානිව අන්තිමට දැක්කේ බුලන්ද්ෂාර්වලදී.
කාට හරි තොරතුරක් තියෙනවා නම්, කරුණාකරලා පහළ තියෙන අංකයට කතා කරන්න.
රුපියල් මිලියන 20ක ත්‍යාග මුදලක් පිරිනමනවා.
ඒ හිටියේ ඇම්බැසඩර් සහූ.
පොලීසිය මේ කාරණයට ලොකු අවධානයක් දීලා තියෙනවා.
ඒ ත්‍යාග මුදල නම් වටිනවා!
හැබැයි ඒක අම්මා එක්ක පැටලෙන්න තරම් වටිනවද?
ඒ ළමයින්ව අන්තිමට දැකලා තියෙන්නේ ගමේ කඩයක් ගාවදී.
No comments yet. Be the first to leave one.