The first 200 lines.
Subtitled by තරංග දර්ශන ඒකනායක
Subtitled by තරංග දර්ශන ඒකනායක
හෙලෝ, මගේ නම වයලට්...
... මම ඉපදුනේ මේ ලෝකේ ඇතුලේ. ඔයාලට හිතාගන්න බැරි විදිහට.
උඩට ගන්න. සුලගේ වේගය සමාන්‍යයයි.
අනුනාදය උච්චය... ඉස්සරහට සහ ගසාගෙන යන වේගය පාර්ශ්විකය.
මෙතන ඉදන් වැටෙන වේගය ගණන් කරන්න..
මගෙ සලකුණ. 3, 2, 1, යවන්න.
- හෙල්ලෙන්න එපා! - අපි උඹලව අල්ලලා ඉවරයි.
හෙල්ලෙන්න එපා!
මිනිස්සු මැරුනා. ආරක්ෂිතයි, සර්.
මොනවත් අල්ලන්න එපා, නිසැකවම.
- හිමොපේජස්ලා. - ඇත්තටම එකේ පුදුමයක් නෑ...
අභ්‍යවකාශ තාක්ෂණය.
විශාලත්වය හකුලලා තියෙන්නේ. ගොඩක් දුර්ලභයි.
ඒක පුදුමයි. කොහෙද අනිත් එලියට යන තැන තියෙන්නේ?
ඒගොල්ලො කොහොමද මේ ලේ සාම්පල් එලියට ගෙනියන්නේ?
මම හිතන්නේ අපිට ඒගැන හිතන්න දෙයක් නෑ.
එයාලාගේ ඇග තුලත් වෛරස් එක ඇති. ඒකයි එයාලව මෙහෙට එවන්න ඇත්තේ.
මගේ දෙවියනේ. ක්‍රොස්.
දුප්පත් මෝඩයා.
ඔව්, මම ඉපදුනේ ලෝකේ ඇතුලේ. මම ඉපදුන විදිහ කාටවත් තේරුම් ගන්න බෑ.
ඒක සිද්දවුනේ ඇමරිකාවේ යුධ හමුදා ආයුධ පරියේෂණාගාරයේදි...
... නැගෙනහිර යුරෝපය අලුත් වෛරස් එකක් සොයාගනු ලැබුවා...
ඒ කට්ටිය උත්සහා කලා ඒක අලුත්වැඩියා කරලා ශක්තිමත්,වේගවත් සෙබලු නිර්මාණය කරන්න..
ඒ වෙනුවට ඒ කට්ටියගෙන් නිර්මාණය වුනේ ස්පර්ශයෙන් බෝවෙන විශබීජයක්...
... ඒක නම්කරා HGV ලෙස, Hemoglophagic Virus...
සියල්ලටම රහසින් විශබීජය එලියට ගියා.
ඊටපස්සේ මොකද වුනේ? හැමදෙයක්ම වෙනස් වුනා...
පසු කාලයේ බිහිසුණු ක්‍රියා කිරිමට...
... නිශ්චිතවම විශබීජය හේතු වුනා .
එම විශබීජය ඇතුල්වු පසු එම පුද්ගලයාගේ දත් දික් වීමට පටන්ගන්නවා...
මාධ්‍ය වලින් ඒක වැම්පිරිස්ම් කියලා හදුන්නන්න පටන්ගත්තා...
මම හිතන්නේ ඒක පත්තර අලෙවි කරගන්න කරපු දෙයක්...
වෛද්‍යය ආයතන විසින් ඒක අරගනු ලැබුවා, මහජනයාව ඒකෙන් ආරක්ෂා කිරිමට.
අන්තිමේදි, මිනිස්සු ඒක ගැන ඒ කට්ටියගෙන් අහන එක නතර කරා.
දවසක් මම වෙනුවෙන් කලබලයක් ඇතිවුනා එදා මම ගැබ්බර වුනා.
වයලට්, මගේ දෙවියනේ.
ඒදාම මට මගේ ස්වාමිපුරුෂයාව නැතිවුනා...
... මගේ ජීවිතය, මගේ අනාගතය.
සහ මම , හැමදෙයක්ම. මාව කදවුරකට ගෙනයනු ලැබුවා...
... මේ විෂය පිලිබද පරික්ෂණයකට...
... විච්ඡේදන, පරික්ෂණයක්.
මාව කායිකව වෙනස්වෙන්න ගත්තා.
මගේ පෙනීම තියුණු වුනා. මගේ ඇහීම, සැම සංවේදි දෙයක්ම....
අතුරුඵල වශයෙන්, ශක්තිමත් වුනා, වේගවත් වුනා...
ජීවිතයේ පරතරය, කොටවුනා. ගොඩක් කොටවුනා.
අවුරුදු 12 යි, උපරිම,
මෘදු, සංවේදි ආලොකයක් තුල සිටිමට මට සිදුවුනා .
අනිත් අය වාසනාවන්තයි, කෙසේ වෙතත්, මට නිතරම ලේ පාරවිලයනය කරා...
ඒක මට උදව් උනේ නෑ. මම ගැබ්බර වුනා.
අපි මනුෂ්‍යත්වය ඉක්මවු පුද්ගලයන් නොවේ.
කෙසේ වුවත් අපි ගොඩක් වේගවත් වුනා. සහ හැමෝටම වඩා ශක්තිමත් වුනා. නැත්නම්....
අපි මැරෙන එක ආරම්භ වුනා.
මගෙ ජීවිතයේ වැඩිපුර ගෙවුනේ පරික්ෂණවලට සහභාගිවීමේන් ...
මගේ දරුවා බිහි වෙන්න තව මාස 9 තියෙන්නේ ...
... මම වාසනවන්ත් වුනේ නෑ....
වෛරසය ඇතුල් වුන කීපදෙනෙක් එළියේ නිශ්ශබ්දව හිටියා...
ඒ කට්ටියට"වැම්පීරෙස්" කියලා ආමන්ත්‍රණය කරන්න ගත්තා...
... ඒ කට්ටියට එරෙහිව විරෝධය පෑමට පටන් ගත්තා...
... ඔවුන් පොලොව යටට ගියා...
... නැවතත් සටන ඇරඹුනා.
සහ ඒ නිසා ඇරඹුනා...
ලේ යුද්ධයක්....
සහ දැන්, යුද්ධයේ සහ වෛද්‍ය සංවිධානයේ නායකයා,
... උප කාර්දිනල් ෆෙර්ඩිනාඩ් ඩක්සස්.
- උප කාර්දිනල්වරයානනි. ඔබ දන්නවාද...
...අපේ සංග්‍රාමයේ හේතුව හීමොපේජස්ලා....
...ඒ කට්ටිය අපිට වඩා බලවත්...
අපි සැලසුම් සකස් කරන්න ඕනේ ඔවුන්ව සම්පුර්ණයෙන්ම විනාශ කරලා දාන්න.
නමුත්, සර්, අපට ඔප්පු වුන කරුණක් තමා ඔවුන් අදිෂ්ඨානයෙන් බලවත් වෙලා ඉන්නේ.
හැමවිටම ඔවුන් උපරිම ප්‍රහාර එල්ලකරනවා...
ඒ මොකද ඔවුන් මුරන්ඩුයි. ඒ වගේම දරුණුයි.
මොකද ඔවුන් දන්නවා අපි ලගට ඇවිල්ලා පහර දෙන්න ගත්තොත් ඔවුන් විනාශවෙන බව.
පසුගිය අවුරුදු 10 ඇතුලත....
...ලැබොටොරියස් සමග හිතමිතුරුකමක් ඇතිකරගෙන...
...ඔවුන්ට අලුත් ආයුද සාදාගැනිම සදහා...
...ඒවා තියෙන තැන් දැනගත්තොත් අපිට හීමොපේජස්ලා සදහටම නැතිකරන්න පුලුවන්.
අපි කතා කරපු ඒවා ගැන කියන්න එහාට පණිවුඩ කරුවෙක්ව යවන්න.
XPD-154 යටතේ වර්ගීකරණය කල පණිව්විඩ කරුවා. අවසරය ලබාදෙන්න.
මාව අපේක්ෂා කරනවා.
DNA හදුනා ගැනීමේ ක්‍රියාවලිය ඇරඹුනා...
ඔයාගේ හිස්වැසුම ගලවන්න.
ඔයාගේ කණ්නාඩිදෙක ගලවන්න.
ප්‍රාථමික හරි වැරදි බැලීම. සනාථ කරනවා.
කරුණාකරලා....
...මේ පුටුවෙන් වාඩිවෙන්න.
- මම මේ අහන්නේ මොනවද අද කරන්න තියෙන්නේ? - පුරුදු දේම තමයි.
අපිට අද පරික්ෂාකරන්න තියෙනවා ඔයාගේ රුධිර සාම්පල...
ඉතිං මොකක් හරි ප්‍රශ්ණයක් තියනවද , මේ පරික්ෂ්ණයේ?
නෑ. හොදයි.
කරුණාකරලා, ඔක්කොම ඇදුම් ගලවල දාල ස්කැනරය ලගට යන්න.
XPD-154 ඔයාගේ ඇදුම් සහ පෞද්ගලික උපාංග ජීවාණුහරනය කරලා තියෙන්නේ.
- මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද ? - නිදහසක් තියනවා.
- මේ මොකද්ද කියලා ඔයා දන්නවද? - මම කලයුතු දෙයක්ද?
නෑ,
මම විමසා සිටියේ ...
..ඔයාගේ දැන ගැනිමට....
මම කවදාවත් අසමත් වෙලා නෑ...
අපි ගාව තියනවා අලුත් ආයුධ...
...හීමොපේජස්ලා මේකේ කෙලෙවරට ආවොත් මැරෙනවා.
මේ ආයුධ අපට බොහෝම වැදගත්...
...ඇයි ඒවා ආරක්ෂිත කණ්ඩායමක් නැතිව ගෙනියන්නේ?
අපි කීවොත් ඒ කට්ටිය එනවා.
හිමොපේජස්ලා එයාලගේ උපරිම බලය යොදවයි ඒක නිශ්ක්‍රිය කරන්න.
ඇත්ත වශයෙන්ම, ඒ කට්ටියව පොලඹවන්න ඕනේ.
XPD-154, ඔයා මේ ආයුධය ඇතුලත් බෑගය ගෙනියන්න ඕනේ.
මට ඔයාට කියන්න බැරි වුනා.
ඒක වටෙන් තමයි අරින්න ඕනේ.
ඔයා හරි.
ඔයාට කියන්න බැරි වෙයි...
හදුනා ගැනීම.
XPD-154. අවසරපදය, වර්ගීකරණය කල පණිවුඩ කාරයා..
XPD- 154. අපි ඔබව අපේක්ෂා කරනවා.
හැමදෙයක්ම අණ කරලා නේද තියෙන්නේ, XPD-154 ?
සීයට සීයක්ම, ඩොක්ටර්...
නිසැකවම හැම දෙයක්ම අණ කරලා නේද තියෙන්නේ?
පැහැදිලිවම.
D.N.A වාර්තාව නැවත ඇතුල් කරන්න...
සැගවිලා තියන හැමදෙයක්ම එලියට එනවා. ඔයාට තෙරුනාද?
පැහැදිලිවම.
මේක ගෙනියන්න ඕනේ...
...දැන් ඉදන් පැය 9 ක් ඇතුලත...
මොනවද ඔයාගේ කොන්දේසි, XPD-154?
XPD-154. අවසරපදය, වර්ගීකරණය කල පණිවුඩ කාරයා..
ඔහොම නවතිනවා.... ඔතනින් දණ ගහනවා...
- ඔතනින් දණ ගහනවා...! -මොකද වේලා තියෙන්නේ?
ඔය නමතියෙන කෙනා ඇතුලට ගිහිල්ලා දැනට විනාඩි 15 ක් වෙනවා...
ඒක වෙන්නේ කොහොමද? මම මෙතන ඉන්නේ.
පරික්ෂාකරනවා මගේ හැදුනුම් පත..
මම ආයෙත් අහනවා, XPD-154, ඔයා ක්‍රියාත්මකද?
ඔයා මොනවද අහන්නේ . මම 100% ක්‍රියත්මකයි...
කොහොමද හීමොපේජස් කෙනෙක් මෙත්නට ආවේ?
අපි දන්නේ නෑ සර්.
-ඇය කොහොමද ඒක කලේ? -මම හිතන්නේ ඇයට...
...මොකක් හරි බලයක් තියනවා.
මොනවා වුනත් ඒක....
ඇයට අපෙන් බේරිලා යන්න වෙන්නේ නෑ.
සර්, අපට ඇය පිලිබදව සම්පුර්ණ තොරතුරු හමුවුනා...
ඇය මීට අවුරුදු 12 කට කලින්.....
... වෛරසය ඇතුලු වු...
... කෙනෙක් ගේ දරුවෙක්.
වයලට් සෝංග් ජැට් ෂේරිෆ්. මම වැරදිද.
- වැරදියි. - ඇයි ඔයා මෙහෙම කරන්නේ?
මොකද මම මිනිසුන්ට කැමති නැති නිසා....
...මට පුලුවන්නම් උඹලව මරණවා...
-ඔයාව පාවිච්චි කරන්නේ මිනිසුන්. - තවදුරටත් නෑ, හරිද?
මම උඹලා හැම කෙනෙක්වම මරණවා.
තනිවම...
උඹට මෙහෙන් එලියට යන්න වෙන්නේ නෑ.
එහෙනම් බලාගෙන ඉන්නවා.
- ඇය සිවිලිම උඩ! - වෙඩිතියන්න! වෙඩිතියන්න!
- මේ මම. - ඔයා ඒක ගත්තද?
ඔව්.
ඒත් ඒගොල්ලො ඒක දැනගත්තා.
හොදයි. අපේ මෙහෙයුම ආයුධ විනාශ කිරිම .
ඔයා ඕක ගෙනිහිල්ලා විනාශකරලා දාන්න.
මේකෙ පිටපතක් අරගෙන විනාශ කරමු.
නෑ, V.
ඔයාට ඒක කරන්න බෑ.
ඔයා ඉක්මනට ඕක විනාශ කරලා දාන්න..
- කියෙව්වද? - කියෙව්වා.
ඕ.ෂේට්
- මේ මම. - 3-D දාන්න. මම.
- ඔයාට පැහැදිලිද? - ඔව්. ඔවුන් හැම තැනම ඉන්නවා.
- මම දන්නේ නෑ ඔයාට මේක කරන්න පුලුවන්ද කියලා . - ඔයා ගෙනියන්නේ බොම්බයක්ද?
- ඔව් ඇත්ත වශයෙන්ම. - පුපුරවන්න ඒක. දැන්..
මම හිතන්නේ වෙන විකල්පයක් නැද්ද? බෑග් එක ඇරලා ආයුධය පාවිච්චි කරන්නම්.
වැඩක් නෑ. බැග් එක අරින්න එපා, V. දැන්ම විනාශකරන්න...
නෙර්වා, අහන්න.. ඒකට බෑ මට මොනවත් කරන්න...
මම ඔයාට කීවා මේක මේ ගැන වාදයක් නෙවේ.
බෝම්බය පුපුරවන්න, බෑග් එක විනාශ කරන්න, හැමදෙයක්ම විනාශකරන්න. දැන්මම.
මම සමුගන්නවා, V.
V, මම කිවේ මම සමුගන්නවා...
හොදයි....
අපිට හමුවුනා ඇයව. අපි ඇයව දැක්කා.
- 3 වෙනි තට්‍ටුවේ. - ඇය මිනිස්සු අතර ඉන්නේ.
ඔහොම ඉන්නවා.
ඇය මෙතන නෑ. යන්න! යන්න!, යන්න!
- හැම තට්‍ටුවේම බලන්න. - එලියෙත් බලන්න.
- V, මොනවද ඔයා කරන්න යන්නේ? - මම හොදින්.
මම ඔයාට කීවා ඔය ආයුධය විනාශ කරන්න කියලා...
මම කීවේ මම දැන් හොදින් ඉන්නවා....
ඔයා ගාව බෑග් එක තියනවද ?
- සත්‍යවශයෙන්ම. - ඒක මෙහාට ගේන්න.
- කොහෙද ඉන්නේ? - Chinois Gau.
විනාඩි 10 න් එනවා.
කදිමයි, V. කදිමයි.
මේක ආයුධයක් නෙමේ.
මොනවා ගැනද ඔයා කියන්නේ?
මේක ආයුධයක් නෙමේ. මේ ළමයෙක්. මිනිස් ළමයෙක්.
ඔයා බැගය ඇරියද.
වැඩක් නැති දේකට මගේ ජීවිතය අනතුරේ දාගත්තා...
ඔයා දැක්කද?
ඒක ආයුධයක් නෙමේ. ඒ ළමයෙක්.
මේක ළමයෙක් වගේම ආයුධයක්...
මේකට පුලුවන්...
...අපි හැමෝම විනාශ කරලා දාන්න.
ඒ කට්ටිය මේකේ පටක වලට පරමාණු කවල අවකාශයට මුදාහැරලා තියෙන්නේ...
...ඒක හරියට කෘමිනාශකයක් වාගේ
No comments yet. Be the first to leave one.