X-Men

X-Men

Download Sinhala Subtitle

Release info

X-Men 1 2000m720px264MKV by RiddlerA
A Commentary by ammawp
X-Men With Sinhala Subtitle, Get More Sinhala Subtitle www.sinhalabaiscope.blogspot.com , www.dtlakmal.blogspot.com,

Tags

x264
720p
720
mkv
Published on: 2012-06-01
Downloads: 77
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

විකෘතිතාවය: ඒක තමයි යතුර අපේ පරිණාමයේ.

ඒක ප්‍රධානව සක්‍රිය වෙනවා ග්‍රහලෝක වලදී.

මේක වෙන්න සාමාන්‍යෙයන් අවුරුදු දස දහස් ගනනක් යනවා.

ඒත සැම අවුරුදු දහසකටම ඒකේ පරිණාමය ඉදිරියට යනවා.

නයගරා ඇල්ල,

උඩින්ම කැනේඩියන් කදු,

ඒවා හැතැම්ම දහස් ගානක් දිව යනවා.

- සිතල වෙන්න ඕනද? - එහෙනම්, ඒක තමයි පොයින්ට් එක, මැට්ටා.

නැත්තම් ඒක ක්‍රියාන්විතයක් වෙන්නේ නැති වෙයි.

ඔයා කවද්ද මේක කරන්නේ?

මං දන් නැහැ.

පාසැල් කාලෙන් පස්සේ.

- Marie! - මං ද්න නෑ මොකද උනේ කියලා.

- David? - මං දන්නේ නැහැ... මං එයාව ඇල්ලුවා විතරයි.

- මං එහෙම කරන්න හිතුවේ නැහැ... - ගිලන්රථයකට කතා කරන්න!

අපි ඇල්ලුවා විතරයි. මගෙන් ඈතට යන්න!

- ඔයා ගිලන් රථයකට කතා කරනවද?! - මාව අල්ලන්න එපා!

අපි දැන් දකින්නේ මිනිස් පරිනාමයේ අලුත් ආරම්භයක්.

මේ විකෘතිකයන් ප්‍රකාශ වන්නේ වැඩිවියට පත්වීම, බොහෝ විට

ඒ කාල වලදී කලබල තත්වයක් හට ගන්න පුලුවන්.

ස්තූතී, මිස් Grey. ඒක හරියට අධ්‍යාපන වැඩක් වගේ.

කොහොමඋනත්, ඒක වැරදෙනවා මේ ගැන වැඩි දුර හිතුවොත්.

වචන තුනයි: විකෘතිකයෝ අනතුරුදායක පිරිසක්ද?

ඒක කියන්න බැහැ, සෙනටර් Kelly. වැරදි මිනිහෙක් වාහනයක් පදවනවනම් ඒකත් අනතුරුදායක විය හැකියි.

- අපි ඒකට රියදුරු බලපත්‍ර දෙනවා. - ඔවු, ඒත් ඒ ජීවිතයට නෙමී.

සෙනටර්, විකෘතිකයන් ඉදිරියට එනවා සහ ඔවුන් ඒක පිලිගන්නවා

බය දැනිලා, වෛරය, එකතුවෙලා ප්‍රචන්ඩත්වයට.

ඒ මොකද වෛරය

මං එරෙහි වෙනවා විකෘතියන්ව ලියාපදිංචි නොකරීම වෙනුවෙන් සෙනටර් ට.

- විකෘතියන් ඔවුන්ම හදුන්වා දෙනවා... - ඔවුන්ම හදුන්වා දෙනවා?

ඇයි ඔවුන් හැංගෙන්නේ ඔවුන්ගේ විකෘතිතාව පෙන්වන්නේ නැතිව?

- මං කිවුවේ නැහැ ඔවුන් හැංගෙනවා කියලා. - ඉන්න මං ඔයාට පෙන්නලා දෙන්න හැංගිලා ඉන්නේ කවුද කියලා.

මං ගාව මෙතන ලිස්ට් එකක් තියෙනවා මෙහේ ජිවත් වෙන විකෘතිකයන්ගේ නම් වල.

- සෙනටර්... - කෙල්ලේක් ඉන්නවා බිත්ති තුලින් ගමන් කිරීමට පුලුවන්.

මොහොකටද පුලුවන් ඇයව නවත්වන්න බැංකු සේප්පුවටද? නැත්තම් ධවල මංදිරයටද?

නැත්තම් ඔවුන්ගේ ගෙවල් වලටද? කටකතා වලට අනුව මේ විකෘතිකයෝ බොහොම බලවත්

ඒ ගොලන්ට පුලුවන් අපේ මනසට ඇතුල් වෙලා අපේ සිතුවිලි වෙනස් කරන්න,

අපේ දෙවියන්ව අපෙන් ඇත් කරන්න.

අපේ ඇමෙරිකානුවෝ තීරණය කරන්න ඕනා ඔවුන්ගේ ලමයින්ව කොහොමද

විකෘතිකයෝ ඉන්න පාසලකට යවනවද. නැත්තම් නැති පාසලකටද.

නෝනාවරුනි මහත්වරුනි, ඇත්ත මේකයි විකෘතිකයෝ ඇත්තටම ඉන්නවා.

ඔවුන් අපි අතරෙත් ඉන්නවා. අපි දැනගන්න ඕනා ඒ කවුරුන්ද කියලා,

සහ, කලින් කිවුවා වගේ, ඔවුන්ට කල හැති දේත් දැනගන්න ඕනා.

Eric.

ඔයා මොකද මෙහේ කරන්නේ?

ඇයි ඔයා උත්තරයක් දන්න ප්‍රශ්නයක් මගෙන් අහන්නේ?

- ඔවුන් ගැන වැරදියට හිතන්න එපා, Eric. - ඔයා මොකක්ද මට කලේ, Charles?

මට කලිනුත් මේ වාදය ඇහිලා තියෙනවා.

ඒ ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා. මිනස්සු එතන ඉදන් තේරුම්ගත්තා ඒ ගැන.

ඔවු... අපි ගැන.

ඔයා මොකද මෙහේ කැරකෙන්නේ, Charles? මොනාද ඔයා හොයන්නේ?

මං බලන්නේ බලාපොරොත්තුව.

මං ඔබට ඒ පැතුම දෙන්නම්, මගෙ පැරණි මිත්‍රයා. මං ඉල්ලන්නේ ඔබෙන් එක දෙයයි.

මට වැඩ වලට හරස් වෙන්න එපා.

අපි තමයි අනාගතේ, Charles, ඒගොල්ලෝ නෙමී! ඒක ලොකු ප්‍රශ්නයක් නෙමී.

මෙතන තමයි තැන.

අපි කොහෙද? මං හිතුවේ ඔයා මාවLaughlin City එකට එක්කගෙන එයි කියලා.

මේ තමයි Laughlin City.

මහත්වරුනේ, මගේ මේ අවුරුදු ගානට මේ වගේ දෙයක් කවදාවත් දැකලා නැහැ.

ඔය ගොල්ලෝ මේ මිනිහට ඔයාලගේ සල්ලි අරන් යන්න දෙනවද?

නැහැ!

මං සටන් කරනවා ඔහු එක්ක!

නෝනා වරුනේ මහත්වරුනේ,

අපේ ගැලවුම්කාරයා!

එයාගේ බෝල වලට ගහන්න එපා.

- ඔයා කිවුවේ ඕනා තැනකට පුලුවන් කියලනේ. - ඕනා තැනකට පුලුවන්, ඒත් ඒක එයාගේ පෞද්ගලිකත්වයට හොද නෑනේ.

තෝ මෝඩයා!

නෝනාවරුනි මහත් වරුනි, අද දවසේ වීරයා තවමත් කුටියේ ඉන්නේ,

Wolverine(වොල්වරීන්).

ඔයාට වෙන මොනාහරි ඕනද, පැටියෝ? ඔයාට වතුර බොන්න පුලුවන්නේ?

මට බියර් එකක්.

රේඩියෝවේ සද්දේ,

- ඔයා මට ණයයි. - Stu, මේක කරන්න එපා.

නෑ මනුස්සයෝ පාරක් හිටින්න ගැහුවම හරි.

- අයියෝ, මෙහෙම හරියන්නේ නැහැ. - මම දන්නවා ඔයා මොකෙක්ද කියලා.

ඔයා ඔයාගේ සල්ලි පැරදුනා. ඔයා මේ විදිහට ගියොත්, තවත් දේවල් නැතිවේවි.

බලාගෙන!

මගේ බාර් එකෙන් පිට වෙනවා, තිරිසන්නු!

- මොන මගුලක්ද ඔයා කරන්නේ'? - මට සමාවෙන්න. මට යන්න විදිහක් ඕනා.

- මං හිතුවා ඔයා මට උදවු කරයි කියලා. - එලියට එනවා!

- මං කොහාටද යන්නේ? - මං දන්නේ නැහැ.

- ඔයා දන්නේ නැද්ද නැත්තම් වැඩක් නැද්ද? - ඕනා එකක් හිතාගන්න.

- මම ඔයාගේ ජීවිතේ බේරුවා! - නැහැ, ඔයා එහෙම කලේ නැහැ.

ඔයා ලග කන්න මොනා හරි නැද්ද, තිනෙවද?

මං රෝග්.

ඔයා හමුදාවෙද? එකෙන් කියන්නේ ඔයා හමුදාවේ කියලද?

- Wow! - මොකක්ද?

- මගේ ජීවිතේ නරක් වෙන්නේ නැහැ. - ඔයා පාර දිහා බලාගෙන යනවද...

නැහැ! ඒක හොදයි.

ඒක සැපපහසුයි.

ඔයාගේ අත හීටර් එකෙන් තියාගන්න.

- මං ඔයාට රිද්දන්නේ නැහැ, ලමයෝ. - එහෙම දෙයක් නෙමී.

මාව ඇල්ලුවම අල්ලපු කෙනාට මොකක්ද සිද්ධ වෙනවා.

මොකක්ද?

මං දන්නේ නැහැ. ඒක වේදනාකාරීයි.

ඔය ඇති.

ඒවා එලියට එද්දි, ඒක රිදෙනවද?

හැම වෙලේම.

මොනවගේ නමක්ද රෝග් කියන්නේ?

මං දන් නැහැ. එතකොට මොන වගේ වොල්වරීන් කියන එක?

මගේ නම ලෝගන්.

Marie.

- ඔයා ආසනපටි දාගන්න ඕනා. - බලන්න, ලමයෝ, මට උපදෙස් ඕනා නැහැ...

ඔයා හොදින්ද?

- ලමයෝ, ඔයාට ප්‍රශ්නයක් නෑ නේද? - මාව හිරවෙලා!

ඇයි තව එක්කෙනෙක්ව එක්කගෙන ආවේ නැත්තේ?

- මොකෝ උනේ? - ඔවුන් දැනගෙන.

Charles...

- කොහෙද ඒ විකෘතිකයෝ? - ඔවුන් එක්ක.

මං පලවෙනි පියවර තිබ්බා. ඒකත් ඔවුන් දැනගත්තා.

එන්න, ඇමෙරිකාණු සම්මෙලනය ආරම්භ වෙනවා. මේක තමයි පොඩි පරීක්ෂණයකට වෙලාව.

ඔහු කොහේද යන්නේ?

ඔබ කොහේද යන්නේ?

මේ පැත්තෙන්!

- ඔය කොහ්ද යන්නේ? - මේ පැත්තෙන්!

ඔහු මෙතන.

එන්න යමු! මොකෝ හදිස්සිය?

මේ පැත්තේ!

සුභ උදෑසනක්, ලෝගන්.

ඉතින්, මං කැමතී ඔයගොල්ලෝ බදාදට දීපු වැඩ ටික කරගෙන එනවනම්.

එච්චරයි.

- Bye, මහාචාර්යතුමනි. - Bye, Kitty.

භෞතික විද්‍යාව.

මං Charles Xavier. ඔයා කැමතිද උදෑසන ආහාරයට මොනාහරි ගන්න?

- මං මේ කොහේද? - Westchester, New York.

ඔයාට පහර දුන්නා. මගේ කට්ටිය ඔයාව මෙහෙට එක්කගෙන ආවේ ප්‍රතිකාර කරන්න.

- මට ප්‍රතිකාර අවශ්‍යය නැහැ. - ඔවු, අනිවාර්යයෙන්.

- කොහේද ගෑණු ලමයා? - රෝග් හොදින් ඉන්නවා.

ඇත්තට?

ආහ්. ලෝගන්, මං කැමති ඔබට අදුන්වා දෙන්න Ororo Monroe, එයාට කුණාටුව කියලත් කියනවා.

මේ Scott Summers, ඔහුට කියන්නේ එකැස් කියලා.

ඔවුන් තමයි ඔබව බේරගත්තේ.

මං හිතනවා ඔබට ඩොක්ටර් Jean Greyව කලින් මුණගැහෙන්න ඇති කියලා.

ඔයා මගේ පාසලේ ඉන්නේ වාසනාවට. විකෘතිකයන්ට ලැබුණ තෑග්ගක් මේක. ඔයා මෙහෙදී ආරක්ෂිතයි මැග්නිටෝගෙන්.

- කවුද මැග්නිටෝ කියන්නේ? - ගොඩක් බලවත් විකෘතිකයෙක්,

කවුද විශ්වාස කරන්නේ විකෘතිකයනුයි මිනිස්සුනගෙයි යුද්ධයක් ගැන.

මාත් සමහර වෙලාවට ඔහු වගේ වැඩ කරනවා.

ඔබට පහර දුන්නේ ඔහුගේ මිනිහෙක් නම තමයි Sabretooth.

Sabretooth?

Storm(කුණාටුව).

ඔයාට කියන්නේ මොකක්ද? රෝද පුටුවද?

මේක තමයි මට ඇහිලා තියෙන මෝඩම කතාව.

එකැස්, හරි නේද?

ඔයා මට යන්න ඉඩ දෙනවද?

ලෝගන්, අවුරුදු 15ක් වෙනවා මෙහෙම ඉදලා, එහෙම නේද?

දවසෙන් දවස තැනින් තැනට යමින්,

කිසිම මතකයක් නැතුව තමන් කවුද කියලා.

කට වහනවා!

මට අවස්ථාවක් දෙන්න. මට පුලුවන් වෙයි ඔයාගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න.

- ඔයා කොහොමද දන්නේ? - එයාට විතරක් නෙමී මේ දෙවල් ලැබිලා තියෙන්නේ.

- ඔයා කෙහේද යන්නේ? - ඔහු කෙහේද යන්නේ?

මෙහෙ එන්න!

මොකක්ද මේ තැන?

විකාතියන් වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂා වෙන්න තියෙන එකම තැන.

හේයි, බලය පාවිච්චි කරන්න බැහැ!

හාමෝටම, පොඩි ලමයින්ට මෙතන ඉගැන්වීම් කරනවා.

එකැස්, කුණාටුව සහ Jean ඒ ගොල්ලෝ තමයි මගේ පලමු වන ශිෂ්‍යෙයෝ.

මං ආරක්ෂා කලා ඔවුන්ව, එයාලගේ බලය පාලනය කරන හැටි ඉගැන්වුවා

සහ, දැන් ඒගොල්ලෝ, අනිත් අයට උගන්වනවා.

ශිෂ්‍යෙයෝ පැනලා යනවා - බය වෙනවා, තනිව ඉදීමෙන්.

සමහර ඒවා ගොඩක් භයානකයි.

හරියට ඔයාගේ යාලුවා රෝග් වගේ.

කිසිම සම්බන්ධකමක් තියාගන්න බැහැ ඇයට ජීවිත කාලෙම.

මෙතන ඉදලා අනිත් අයත් එක්ක ඉගෙන ගනිද්දි ඒවා මගඇරලා යයි,

බයවෙන්න දෙයක් නැහැ.

- John! - සමාවෙන්න.

මං Bobby.

- මොකක්ද ඔයාගේ නම? - රෝග්.

- මොනදේ උනත් ඇයට? - ඇය ඇයමයි.

මෙතන ඉදලා ඉගෙනගෙන ලොකු ලමයෙක් වෙලා අනිත් අයට ඉගැන්වීම කරයි.

එහෙම වෙන අයට කියන්නේ එක්ස් මෙන් "X-Men" කියලා.

පිලිගන්නවා විකෘතිකයන්ගේ පාසලට.

පාසල තමයි අපේ ප්‍රධාන තැන.

ඒත් තව තියෙනවා, මොනාඋනත්, ඔනම ප්‍රශ්නයකට මුහුන දෙන්න සූදානම් වෙලා ඉන්නේ.

මං පොඩි කලේ මං හොයාගත්තා මට පුලුවන් අනිත් අයගේ මනස පාලනය කරන්න.

ඔවුන්ට කියලා වැඩ ගන්න.

මට වයස 17 වෙද්දි මට මුන ගැහුණා තරුණ Eric Lensherr.

ඔහුටත්, තිබුනා, විශාල බලයක්. ඔහුට පුලුවන් ලෝහ පාලනය කරන්න.

මිනිසුන් අපිව පිලිගන්නේ නැති උනාම, ඔහුගේ තරහව වැඩි උනා.

ඔහු ඒක නිසා මැග්නිටෝ උනා.

විකෘතිකයන්ට තියෙන්නේ කියලා නිම කරන්න බැරි පුදුම බලයක් ලෝගන්.

කිසිම මිනිහෙක් ඒකට ගරු කරන්නේ නැහැ.

කවුරුවත් පිලිගන්නේ නැහැ අපිව, මනුස්සයන්ගේ කාලේ ඉවර වේගෙන එන්නේ.

මං ඔබත් එක්ක ගිවිසුමකට එන්නම්.

මට පැය 48ක් දෙන්න මං හොයාගන්නම් මැග්නිටෝට ඔයාව අවශ්‍ය උනේ ඇයි කියලා,

තව මං ඔයාට කියනවා මං මගේ උපරිම බලය යොදනවා

ඔයාට මොකද උනේ මොනාද නැති උනේ, මොනාද ඔයා හොයන්නේ කියලා දැනගන්න.

සෙනටර්, ඔයා තුවක්කු ටික රෙජිස්ටර් කලාද, ඔවු? සමහරක් ලමයි ගාවත් තියෙනවා

මං දැන් 10 පාරකටත් වැඩිය කිවුවා ඒවා විනාශ කරන්න කියලා.

නැහැ, මට කිසිම වෙනසක් පේන්නේ නැහැ. මං දැක්කා අපේ පාසැල් වල තුවක්කු තියෙනවා.

ඉතිං, දැන් ඇති හොදටම. හරිද.

ඉතිං?

ඒක නවත්තන්නද හදන්නේ. ඒකෙන් ජන්ද අඩුවෙයි.

එතකොට UN සම්මේලනයට මොකද වෙන්නේ? මුලු ලෝකෙම ඒ දිහා බලන් ඉන්නේ.

- මං හිතන්නේ ඒක ඔබේ වාසියකට ගන්න පුලුවන් වෙයි. - අපි ඇමෙරිකාණුවෝ, Henry.

මේ මගුල් විකෘතිකයෝ විනාශ කරලා දාන්න ඕනා මේ අපේ ලෝකේ.

ඔයා දන්නවා දැන් තියෙන තත්වේ? මේ විකෘතිකයෝ?

හරියට Jean Grey වගේ? මං කරන්නේ ඒ ඔක්කෙලන්වම හිර කරන එක.

මේක යුද්ධයක්.

ඒක තමයි හේතුව මිනිස්සු මට කැමති.

More Sinhala subtitles for X-Men

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left