The first 200 lines.
සිංහල අදහස හා උපසිරැසි ගැන්වීම ....ooooo දිදුල Kd සිල්වා ooooo.... කරුණාකර පරිවර්තක අයිතිය සුරකින්න
ඉක්මන් කරන්න කොල්ලනේ.
මෙතනින් පැන ගන්න ඕනෙ. පරක්කු වෙන්න බැහැ.
මවුස්, ඔයා ඉලක්කය ගන්න ලෑස්තිද?
මම ලෑස්තියි සර්.
අපි යමු!
කොහෙද මේ මිනිහ?
එන්න, එන්න, එන්න, එන්න, එන්න, එන්න.
මවුස්, මෙයාලෙගෙ අවදානය වෙන අතකට හරවන්න.
අපි යමු!
මම මෙතන ඉන්නම්.
කවදාවත් කවුරුත් ඔයාට කියල නැද්ද ඔයා ගහගන්නව හරිම කැතයි කියල?
උන් ගුටිකාල බිමවැටුනට පස්සෙ නම් එහෙම කියල නෑ.
ඒක නිකං..
ෆ්ලින්ට් අපි යමු. ෆ්ලින්ට්.
මොන මගුලක්ද ඔයා කරන්නෙ?
අපේ ප්‍රදේශය සලකුණු කරනව සර්.
ඔයා ෆ්ලින්ට්ව දැක්කොත් වෙඩි තියල දාන්න.
බොහොම කැමැත්තෙන් කරනව.
පලා යන්නාව සොයාගත්තා.
මම නම් දැක්කෙ නෑ. ඔයා?
ෆ්ලින්ට්, ආපහු කණ්ඩායමට එකතු වෙන්න.
අපි යන ගමන් ඉන්නෙ.
මේක නම් ඔයා විශ්වාස කරන එකක් නෑ රෝඩ් බ්ලොක්.
අම්මේ....
නැනොමයිට් යුද්ධ වල අවසානයේ සිට
කැප්ටන් ඩියුක් හවුසර් "ජෝ ක්‍රියාන්විතයන්" මෙහෙයවනවා.
ඩියුක්ගේ අණ යටතේ.. රෝඩ්බ්ලොක්..
ලේඩි ජේයි,
ෆ්ලින්ට්,
සහ ස්නේක් අයිස් සිටිනවා.
කෝබ්‍රා කමාන්ඩර් යනුවෙන් හඳුන්වන කුරිරු ත්‍රස්තවාදියා..
...සහ ඩෙස්ට්‍රෝ,
GI Joe කණ්ඩායම විසින් අල්ලාගෙන, අධි ආරක්ෂිත සිර කුටියක රඳවාගෙන සිටිනවා.
ඒක ස්ථානගත වෙලා තියෙන්නෙ අධි ආරක්ෂිත සිර කදවුරක.
නමුත් කෝබ්‍රා ක්‍රියාකාරීන් වන, ස්ටෝම් ශැඩෝ..
සහ සාටෑන්, තවමත් නිදැල්ලේ සිටිනවා.
GI Joe ඒකකය සහ ලෝකය..
.. ඉතාමත් විමසිල්ලෙන් පසුවනවා කෝබ්‍රා කමාන්ඩර්ගේ අවසන් තර්ජනයෙන් පසුව.
...පළිගැනීම.
ඉදිරියට යන්න! ඉදිරියට යන්න!
සතුරන් දරුණු ලෙස පහර දෙනවා. ඉදිරි පෙළ සකසන්න!
ඒක පරීක්ෂා කරන්න බ්ලොක්, ඒත් මට බැහැ.
මම වටෙන් යනව.
මට දැන්ම ඔයාව ඕනෙ.
ගුවන් ප්‍රහාරයක් කැඳවන්න.
ඉන්න! කොහොමද ගුවන් ප්‍රහාරයක් කැඳවන්නෙ?
දෙයියනේ! - මට ගේන්නද...
කොහොමද කෙයාර් පැකේජ් එකක් වගේ එකක් ගෙනාවොත්?
මගෙන් ලේ ගලනව, මට ඔයාව දැන්ම ඕනෙ.
ඔයාටකෙයාර් පැකේජ් එක පාවිච්චි කරන්න පුලුවන්ද?
කෙයාර් පැකේජ් එක?
මොකාද මට වෙඩි තිබ්බෙ? මොකාද..
මෙතන මගෙන් ලේ ගලනව...
ඔයා කැරකි කැරකි ඉන්නවද?
ඔයාව හතර වටෙන්ම ආරක්ෂා කරන්න ඕනෙ.
ඔයා කැරකෙනව!
ඔයා කොහොමද ඔහොම සටන් කරන්නෙ?
ඔයා සන්සුන් වෙන්න. මම ඔයාට වඩා ඉහල නිලයක ඉන්නෙ.
- අන්තිම වතාවෙදි නම් මම චෙක් කරා. - මගේ ගෙදරදි නම් ඒක කරන්න එපා.
හරි. වෙඩි තියන්න!
සතුරු ප්‍රහාරයක්! සතුරු ප්‍රහාරයක්!
සතුරු ප්‍රහාරයක්!
අංකල් ඩියුක්.. ඔයාට ලොකු කන් දෙකක් තියනව.
ඔයාට ලොකු ඔලුවක් තියනව. මෙහාට එන්න.
මට පහර දෙනවා, දැන් මොකද වෙන්නෙ?
නැවත වෙඩි තබනවා!
කෑ ගැහුවට පැනල යන්න බෑ.
ඔව්. උදව් ඉල්ලනවා බ්ලොක් සහෝ.
යටත් වෙන්න ඩියුක්! යටත් වෙන්න.
මම ගාව ඉන්නවා, මිනීකන බල්ලෙක්!
ආච්චි, අපිට උදව් කරන්න. අපිට උදව් ඕනෙ.
මේක ඔයා කෙල්ලෙක්ව කෑ ගහ ගහ කාමරෙන් එලියට යවපු පළවෙනි වතාව නෙමෙයි.
මේ පළවෙනි වතාව නෙමෙයි, මම එහෙම ගෑණු ළමයි දෙන්නෙක්ව එලියට යැව්ව.
ඒක කොහෙත්ම සුදුසු නෑ.
- මම නිකමට කිව්වෙ. - කොහෙත්ම නෑ!
පකිස්ථානය පුරා ප්‍රචණ්ඩත්වය පැතිරී යනවා
එහි අගනුවර වන ඉස්ලාමාකාද් ප්‍රදේශය හරහා
ජනාධිපතිගේ ඝාතනයත් සමඟම.
රටේ අනාගතය සහ එහි න්‍යෂ්ටික අවි ගබඩාවේ
පාලනය ගුවන් තලයට මුසු වනවා
ඉතිරි වී ඇත්තන් ඝාතනය කිරිමට.
පකිස්ථාන ජනාධිපති මියගොස් ඇතැයි පැවසුනත්,
පකිස්ථානය තවමත් ස්වපාක්ෂිකව සිටිනවා.
ඒවගේම ස්වාධීන රාජ්‍යක් ලෙස.
පැවතුනා!
මේ වෙනකොට ඔවුන් අතර අභ්‍යන්තර ගැටුම් ඇතිවෙනව.
සර්, අපි මේ ගැන කතා කරමින් ගත කරන හැම මිනිත්තුවකම
මේ අවුල් ජාලාව ඇතුලෙ
න්‍යෂ්ටික මිසයිල ක්‍රියාත්මක වෙමින් තියනව.
අපිට බෑ ඒ මිසයිල මුලින්ම අපේ සතුරන් අතට පත්වෙන්න ඉඩ දෙන්න.
නිර්දේශ කිරීම් තියනවද?
"ඇතුලට යමු"
"දැන්ම"
"ටිකක් ඉඳල බලමු"
ඉතිහාසය බැලුවම පැහැදිළිවම විපාක පේනව.
මම තවත් ඉඳල බලන ජාතියේ මිනිහෙක් වෙන්නෙ නෑ.
මට GI Joe ටීම් එක ගේන්න.
ස්ටාර් 1 යානය.. පහත හෙලීමට සූදානම් වන්න.
හරි, හැමෝම අහගන්න!
න්‍යෂ්ටික මිසයිලය අපිට හම්බවුනාම
අපි ඒක නිෂ්ක්‍රිය කරනව.
අපිට එම ස්ථානය ලැබිල තියනව,
මේ මිසයිල සකස් කරන ගොඩනැගිල්ලේ යම් තැනක.
අපි වහලෙන් ඇතුල් වෙලා විසිරිලා යනව.
ෆ්ලින්ට්, ජේ, අපිට උදව් ඕන වුනොත් ඔයාල එන්න ඕනෙ.
රෝඩ්බ්ලොක් කණ්ඩායම මෙහෙයවයි.
අනිවා!
හේයි මවුස්!
මම නම් මුලින්ම කරන්න මේක කටේ දාගන්න එක.
මේක දිගටම හප හප ඉන්න. කරල බලන්න.
- හරිම රසයි. - නියම කොල්ලා!
ජේ, අපිට මොනාටද මූණ දෙන්න තියෙන්නෙ?
සතුරන් ආයුධ සන්නද්ධයි, කැලෂිණිකොෆ් ( AK-47 ),
SVD ඩ්‍රැගනෝව්ස් රයිෆල් සහ ටයිප් 50 තුවක්කු.
සීතල යුධ සමයේ උපකරණ.
සැහැල්ලුවට ගන්න එපා කොල්ලනේ, අපි ළඟටම ඇවිත් ඉන්නෙ.
ඔයා ලඟ මොකද්ද තියෙන්නෙ?
P-dub 381 black Tempest පෙට්ටියෙන් එලියට ගත්ත විතරයි.
වේග පාලයකුත් තියනව.
අපිට කවදද මේව ලැබුනෙ?
අපිට ලැබුනෙ නෑ, අපි ලබා ගත්ත.
අති දක්ෂ ඉලක්ක කරුවෙක්!
- මට බලන්න දෙන්න. - අල්ලන්න එපා.
තුවක්කු එක්ක කෙල්ලො...
අපි ඉලක්කයට ලඟා වෙනවා. නැගිටින්න.
අපි යමු, අපි යමු..
කාටහරි ස්නේක් අයිස්ව මග හැරුනද?
මම ස්නේක් එක්ක අවුරුදු 6ක් පුහුණු වුනා.
එයා මෙතන නැත්තම්, ඒ සාදාරණ හේතුවක් නිසා.
ආර්ච් ඒන්ජල්, මුදාහැරීමට සූදානම් වෙන්න.
බ්ලොක් සහෝ.. වෙනද වගේ,
අදත් වචන ටිකකින් අපිව දිරිමත් කරනවද, කරුණාකරලා, සර්?
ජේ-Z ගේ සදා නොමැකෙන වචන වලින් කියනව නම්..
"මගේ ජීවිත මොන දෙවියන් අතේ තිබුනත්.."
"දෙවියනි, අද රෑට මට මැරෙන්න නම් දෙන්න එපා."
"නමුත් මම නැගිටින්න කලින් එහෙම වුනොත්.."
"මම මගේ ඉරණම බාර ගන්නව."
යෙහ්
යෙහ්
යෙහ්
ආයුධ පරීක්ෂාව!
චෙක්!
චෙක්!
චෙක්!
ඒක පාවිච්චි කරන්න හරියට හොරකම් කරපු එකක් වගේ.
ඔයාගෙ හොඳ යාලුවෙක් විදියට කියන්නෙ, "ඔයා අලුත් වදනක් හොයා ගන්න ඕනෙ."
හූ-අහ්! හූ-අහ්!
ඇල්ෆා බ්‍රාවෝ, රේඩියෝ චෙක්.
පණිවිඩය ලැබුන.
පළවෙනි කෙනා දකිනකන්ම ඉදිරියට යන්න.
3 සහ 6 පහත මාලයේ. - පණිවිඩය ලැබුනා.
ටීම් 2, ප්‍රබල ප්‍රහාරයක් බලාපොරොත්තු වෙන්න! පහර දෙන්න.
ඉවත් වෙන්න!
ටීම් 3, උඩට යන්න.
දෙවන මහල ආරක්ෂිතයි. තුන්වන මහලට යන්න.
මම ඔයාට එකක් ණයයි මවුස්!
හරි. මම න්‍යෂ්ටික අවි දැක්කා.
නැවත කියනවා, මම න්‍යෂ්ටික අවි දැක්කා.
නමුත් මට ප්‍රබල ලෙස පහර එල්ල වනවා!
ඔහොමම ඉන්න! මම වෙන අතකට හරවන්නම්.
එපා ෆ්ලින්ට්, සැලැස්මත් එක්ක ඉන්න.
ටැන්ගෝ වැටුනා!
යන්න යන්න යන්න!
ෆ්ලින්ට්, තත්වය කොහොමද?
ක්ලියර්!
ආයුධ ආරක්ෂිතයි.
උපකරණ අසුරනවා! - සූදානම්.
ප්‍රවාහන රථයට ගොඩ වෙන්න.
හැමෝම පිටත් වෙන්න සූදානම් වෙන්න.
සතුරන් ළඟා වෙනවා!
ටීම් 2 ආරක්ෂිතයි, හානි කිසිවක් නෑ.
මූලස්ථානය සම්බන්ධ කර ගන්න. - හරි.
ඉකමන් කරන්න! අපි පිටත් වෙමු.
ධාවන පථය ආරක්ෂිතයි. අපි යමු.
න්‍යෂ්ටික අවි නිෂ්ක්‍රියයි.
දිගුදුර ප්‍රවාහන පහසුකම් හවස 7ට එනව.
ප්‍රධානියාට වෙලාවට ගෙදර යතහැකි.
නියම වැඩක් ටිම්.
හැම වෙඩික්කරුවෙක්ටම අන්තිමේදි වන්දි ගෙවන්න වෙනව සර්.
ඉතින් කොහොමද සර්? - හොඳයි.
සියලු ජෝ සාමාජිකයන් වාර්තා කරන්න.
සූදානම්ද?
පිරිනැමීම ආරක්ෂිතයි, ප්‍රවාහනයට සූදානම් සර්.
මේක අයින් කරල ගිහින් බියර් එකක් ගේන්න.
නියමයි වගේ.
සර් බොම්බ සියල්ල අත්පත් කරගෙන නිෂ්ක්‍රිය කරා.
GI Joe මෙහෙයුම සාර්ථකයි.
සුළු තුවාල කීපයක් පමණයි වාර්තා වෙන්නෙ.
ප්‍රවාහණ කණ්ඩායම 2වන විට පැමිණීමට නියමිතයි.
නියම වැඩක් කැප්ටන්.
අපි අපේ ගලවා ගැනීමේ සැලසුම නවීකරණය කරනව මෙතන ඉදගෙන.
ඉදගන්න.
යමු, රිවෙරා, යමු.
මම කෙලින්ම කියන්නම්.
සම්පූර්ණ සති අන්තයක්ම.
ඔයා බලාගන්න මගේ පුංචි කෙල්ලො දෙන්නව.
මම ළමයින්ට කැමතියි,
ඒත් එයාල මාව බය කරන වැඩ කරනව.
එතකොට ඔයා දින්නොත්?
No comments yet. Be the first to leave one.