Mortal Kombat

Mortal Kombat

Download Sinhala Subtitle

Release info

Mortal Kombat 1995 720p BrRip x264 YIFY Sinhala
A Commentary by KRipTER
Mortal.Kombat.1995.720p.BrRip.x264.YIFY.Sinhala

Tags

brrip
x264
720p
720
Published on: 2016-02-06
Downloads: 165
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

෴"KRipTER "෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න

මරණීය සටන...

නුඹේ සහෝදරයාගේ ආත්මය මගේ.

ලියු!

නුඹ තමයි ඊළග.

චෑන්.

"ලියු කෑන්ග් - සහෝදරයා මියගියා. නැවත එන්න. සීයා"

අපි යමු.

හැමතැනම ආරක්ෂිතද?

- ඔව්! - ගොඩක් හොද වේවි, මට ඕනේ කේනෝ.

- විශ්වාස කරන්න මාව. - මම විශ්වාස කරන්නේ එක්කෙනෙක් විතරයි. ඔයා කතා කරන්නේ ඇයත් එක්ක.

හොද කොලුවා.

ඇය මෙතන.

හරි වෙලාවටම.

මම කැමතියි නියම වෙලාවට වැඩකරන ගෑනුන්ට...

ඔයා කැමති නැද්ද...

මිස්ටර්. ශැන්ග් සන්?

දැන්, ඔයාට විශ්වාසද ඇය මාව ලුහුබදිවී කියලා?

ඔයා ඇගේ සහයකයාව මැරුවා, නැද්ද?

ඇය අපාය දක්වාම ඔබව ලුහුබදිවී.

විශ්වාසයි ඇය බෝට්ටුවේ හිදිවී.

සෝන්යා බ්ලේඩ් අවසන් මහා තරගයට සිටිය යුතුමයි.

මමයි සෝන්යයි එක කාමරයක් බෙදාගන්නම්.

අපේ පොඩි මධුසමය ගත කරන්න.

ඔබ අයව ඇල්ලුවොත් හරි , කේනෝ...

ඔයාට තවත් බොරු ඇහැක් ඕනේ වේවි.

කේනෝ කොහෙද?

කොහෙද ඔහු?

අපි නටමු.

මෙතැනදී ඔයා වැටෙන්න ඕනේ.

කොහෙන්ද මේ කට්ටියව ගත්තේ?

පත්තර කාරයෝ කියන්නේ මම මේ විකාර කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ කියලා?

- Cut. නැවත ආරම්බ කරන්න. විනාඩි 15කින්. - මට ඒක අයෙත් කරන්න ඕනේ නෑ.

- ඔයා මොකද්ද අදහස් කලේ? - මට ඕනේ නෑ.

- ඒක අවසාන පටිගත කිරීම!කොහෙද ඔයා යන්නේ? - මගේ පෙරදර්ශනයට.

මම මාවම කාමර කරගන්නවා ඔයාගේ චිත්‍රපටියේ රගපාන්න කලින්.

මාව මරන්න. මම නැවතත් අධ්‍යක්ෂණය කරන්න ඕනේ.

මාව මෙතන දාලා යන්න එපා. ඔයා මාව මරනවා!

මම ඔයාට ආදරෙයි. මට ඔයාව ඕනේ.

මට සමාවෙන්න,

ඔයාට කතාකරන්න ඕනේ කෙනෙක් ඉන්නවා.

- කව්ද ඒ? - මම දන්නේ නෑ ඇත්තටම.

- ඔයා දන්නේ නෑ කව්ද ඇවිත් ඉන්නේ කියලා? - නෑ, ඇත්ත වශයෙන්ම. මම...

- වාර්තාකාරයෙක් නොවුනොත් හොදයි. - ඔහ් දෙවියනේ, නෑ.

ඔයාට මට කියලා හොයලා බලවන්න ඕනෙද?

ඔහ් , විශිෂ්ඨයි.

මහත්මයා, ඔයා ඉන්නේ මගේ පුටුවේ.

"ජොනී කේජ් බොරුවක්!"

හායි, ජොනී.

මාස්ටර් බොයිඩ්.

පත්තරකාරයෝ ඔයාට අමාරු කාලයක් දීලා.

ඔව්, ඔවුන් හිතන්නේ මම බොරුකරන්නේ කියලා.

ඔයා ලෝකේ හොදම සටන් ශිල්පීන්ගෙන් කෙනෙක්...

මට පුළුවන් ඔයාට ඒක ඔප්පු කරන්න උදව් වෙන්න.

ඒක ඔප්පුකරන්න? කොහොමද?

තරගයකින්.

තරගයක්.

ඒක පවත්වන්නේ පරම්පරාවට ඒක පාරයි.

ලෝකේ හොදම සටන් ශිල්පීන්ට අරාධනා කරලා තියෙනවා.

ඔයා තරගාවලිය දින්නොත්, ඔයා එයාලගේ ගෞරවයත් දිනාගන්නවා.

ඔවුන් ලෝකයටම කියාවි ඔයයි හොදම කෙනා කියලා.

- කොහොමද මම එන්නේ...? - බෝට්ටුවක් තියෙනවා.

හතලිස්වෙනි ජැටියෙන් පිටත් වෙන...

හොංකොංවල , හෙට.

ඒකෙ ඉන්න.

"ආලෝකයේ දෙවොල, චීනය"

ලියු.

මේකද තැන?

ඔව්.

මෙතනින් තමයි අපි ඔහුගේ ශරීරය හොයා ගත්තේ.

මොකද උනේ?

ඔයා ඇමරිකාවට ගියාට පස්සේ...

ඔහු ඔබගේ පියවරයන් අනුගමනය කළා.

තරගාවලියට සුදානම් වෙන්න.

සියේ ... මගේ ඔලුව ඔය විකාර වරින් පුරෝලත් මදි උනාද ඔයාට?

ලෝකය බෙර ගැනීම විකාරයක් නෙවේ.

මිනිස්සු පොඩි සටනක සටන් කරා කියලා ඔය දේවල් තීරණය වෙන්නේ නෑ.

බුද්ධිමත් කෙනෙක් කොහොමද මේක විශ්වාස කරන්නේ?

අපි ඔක්කොම ඒක විශ්වාස කරනවා...

ඔයාගේ සහෝදරයත් ඇතුළුව.

ලියු කෑන්ග් සිහිනයට පන දේවි.

ඔහු තමා තෝරාගත් කෙනා.

නෑ. ඔහු අපේ පන්සල හැරගියා. ඔහුගේ පස්ස අපිට හරෝලා.

ඇයි ඔයා ආපහු ආවේ?

මට නියෝජනය කරන්න ඕනේ ආලෝකයේ සැලසුම තරගාවලියේදී.

මොන හේතු මතද?

මගේ සහෝදරයාගේ මිනීමරුවා එතන ඉදිවී.

ඒක වෙන්න බෑ ඔයාගේ එකම හේතුව යන්න නම්...

ඔබ අසමත් වේවි.

ඔව් , මට අමතක වුනා.

අපි සටන් කරන්නේ ලෝකයේ ඉරණමට.

එකද ඔයා ආලෝකයේ දෙවොල හැරගියේ...

ඈතට දිව්වේ, එහෙම නෙවේද?

විශිෂ්ට තරගාවලිය ලොකු වගකීමක්.

ඒත් පලිගැනීම...

ඒක ගොඩක් සරලයි.

රේයිඩන් උතුමාණන්.

ඔයා තාමත් ඔයාගේ දෛවයෙන් පලායමින් ඉන්නේ.

රේයිඩන්?

සියේ , නැගිටින්න.

මේ ඔයාලගේ අකුණට අධිපති දෙවියා නෙවෙයි.

- ඔහු හිගන්නෙක්. - ඔහුව අත්හරින්න,මගේ රේයිඩන් උතුමාණෙනි.

ඇමරිකන් ජීවිතය ඔහුගේ මනස දුර්වල කරලා.

රූපවාහිනීත්.

එහෙනම්, ඔයා තරගාවලිය දිනන්න යන්නේ?

- ඔව් , මම දිනනවා. - මට පෙන්නන්න කොහොමද කියලා.

ඔහ් ,මට කියන්න එපා ඔයා බයවෙලා කියලා...

සරල හිගන්නෙකුට?

ඔයානම් රේයිඩන්...

ඇයි ඔයා චෑන්ව මැරෙන්න ඇරියේ?

- ඇයි ඔයා ඔහුව ආරක්ෂා කලේ නැත්තේ? - ඇයි ඔයා කලේ නැත්තේ?

මට මේක ඇතිවෙලා.

මම මගේ සහෝදරයාගේ මිනීමරුවා හොයා ගන්නවා තරගාවලියේදී.

ඔයාලගේ කැමැත්ත ඇතුව හෝ නැතුව.

ඔහු සුදානම් නෑ, මගේ උතුමාණෙනි...

සහ අපිට කාලය ගොඩක් නැති උනා.

මම දන්නවා.

එත් වෙන කෙනෙක් නෑ.

"චායි වැන් බේ, හොංකොං"

ආහ්, මට නවතින්න දෙන්න.

"ජොනී කේජ් බොරුවක්!"

විශ්වාසද.

ඔයා ආර්ට් ලින් නෙවේද?

මම දැක්ක ඔයා ලන්ඩන් වලදී සටන් කරනවා, ඔයා විශිෂ්ටයි.

ස්තූතියි.මම බලල තියෙනවා ඔයාගේ සමහර ෆිල්ම්ස්. ඔයාට ඒ චලන බොරුවට කරන්න බෑ.

ඔව්, හොදයි, ඒක කියන්න පත්තර කාරයින්ට.

පැල් , නැව ආපුවහම...

ඔයාට පුලුවන්ද මේවා තට්ටුවට දාන්න?

ඔයාට මාව ඕනෙද ඔයාගේ බෑග් උස්සන් යන්න?

මම ගෙවනවා. ඔයා බෑග් උස්සන් එන්න.

- ඒක අමාරුයිද? - නෑ.

මම ඒක ගත්තා.

හොදයි.

දෙවියන්ට ස්තුති වේවා මම ඔහුට වාහනය පාර්ක් කරන්න නොකිව එකට.

කව්රුත් කියන්නේ නෑ අර club එකට හොරෙන් ඇතුල් වුනේ බොරුවට නෙවයි කියලා.

කේනෝ මෙතන ඉදන් මයිල 20ක දුරින් වෙන්න පුළුවන් දැන්.

මොකද්ද ඒ?

ඔයා මට විහිලු කරනවා වෙන්න ඕනේ.

ඉන්න.

ඒ ඒක තමයි , බ්ලේඩ්...

එන්න තාත්ත ගාවට.

සෝන්යා, එකට නගින්න එපා.

හේ, සෝන්යා!

හේ, ඔයා.

ඔක්කොම හරි, මුරණ්ඩු කොල්ලෝ, ඔයාට ඕනෙද...

මුරණ්ඩු?

නෑ. ඔයාද?

මම ජොනී කේජ්. සහ ඔයා?

කේනෝ කොහෙද?

මම දන්නේ නෑ ඔයා මොනවා ගැනද කියවන්නේ කියලා.

එත් මට ඔයාට උදව් වෙන්න පුළුවන් එයාව හොයා ගන්න.

මගේ පාරෙන් අයින් වෙනවා.

තවත් starstruck රසිකයෙක් , හාහ්?

මට ගෞරවයක් අව්සානයදී හෝ ඔබව මුණ ගැසීම.

ශැන්ග් සුන් ඔබගේ සේවයට.

මම හොයන්නේ මිනිමරුවෙක්. ඔහු මේ නැවට නැග්ගා.

මගේ හිතට ඇල්ලුවා.

එත් මේක මගේ බෝට්ටුව, ඔයා රවුමක් යන්න ආසනම්...

මම කැමැත්තෙන්ම ඒක ඔයාට කරලා දෙනවා.

කාන්තාවන්ට ප්‍රිය වෙන්න.

ඇය කරන්නේ ඇගේ කාර්යය.

මට ශය අවශ්‍ය වූනාම මම ගුවන් විදුලි පණිවිඩයක් දෙන්නම්.

ඒ ගුවන් විදුලි පණිවිඩය ලැබුනා?

ස්කොර්පියන් සහ සබ්-සීරෝ.

සතුරන්ගේ මාරයින්...

එත් මගේ බලය යටතේ වහල්ලු.

අහකට වෙන්න.

- ඇති. - රේයිඩන් උතුමාණන්.

කොච්චර හොදද අපිට අනුග්‍රහය දක්වපු එකට ඔයාගේ...

පෙනීසිටීමෙන්.

ඔයාගේ අතුරු දර්ශනය විකාර ප්‍රහාරයක් මගේ සටන් කරුවන්ට.

ඒක විශේෂයෙන්ම තහනම් තරගාවලියට පෙර...

ඔයාගේ අධිරාජ්‍යයා ඒක දන්නවනේ.

මාගේ අවංක කනගාටුව.

ඒක අයෙත් සිදුවෙන එකක් නෑ, මම පොරොන්දු වෙනවා ඔයාට.

- මම බලන් ඉන්නේ ඒක. - අනිවාර්යෙන්ම.

අපි දුපතට ලගාවෙන තුරු...

ඔයාට ආධිපත්‍යක් නැති තැන.

මගේ ආධිපත්‍ය ගැන මම හොදට දන්නවා, මායාකාරයෝ.

- ස්තුතියි. - මොන තරගාවලියද?

ඔයා තොරගත්තෙක් , සෝන්යා.

මගේ මහත් සොම්නසට හේතුවන පරිදි.

ඔයා ඇත්තටම රේයිඩන්ද.

එන්න මත එක්ක.

එක්කෙනෙක් එනවා මේ දේවල් ඔහුගේ දෑතින් අයින් කරන්න, මේ විකාර නවත්වන කෙනෙක්...

සහ විදුලිය නිකුත් කරන්න පුළුවන් කෙනෙක්.

කොහොමද එයා පෙන්නේ නැතුව ගියේ? මොකද්ද වෙන්නේ?කව්ද එයා?

අපි මේක මුල ඉදන් හිතමු.

මෙතන බුද්ධිමය විස්තර කිරීමක් තියෙනවා.

ඔහු රේයිඩන්, විදුලියට අධිපති දෙවියා සහ පෘතුවි රාජ්‍යයේ ආරක්ෂකයා.

- විශිෂ්ටයි. - ඒකද ඔයාගේ බුද්ධිමය විස්තර කිරීම.

අහන්න.

ඔයාට මුහුණ දීමට තිබෙන දේ...

අතිශයින් වැදගත්...

ඔයාගේ අහංකාර කමට වඩා...

ඔයාගේ සතුරා...

ඔයා පලිගැනීමට සොයන්නා. ඔයා නැව් නැගලා ඉන්නේ...

ශුද්ධ මෙහෙයුමකට.

ඔයාල තොරගෙන් තියෙනවා ආරක්ෂා කරන්න පෘතුවි රාජ්‍යය...

තරගයකදී "මරණිය සටන" නම් වූ.

More Sinhala subtitles for Mortal Kombat

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left