Limitless

Limitless

Download Sinhala Subtitle

Release info

Limitless 2011 720p BrRip x264 YIFY
A Commentary by hasi
Enjoy

Tags

brrip
x264
720p
720
Published on: 2015-03-14
Downloads: 295
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

ඇත්තටම මම සමහර දෙවල් කිහිපයක් ගණනය කලා වැරදියි.

එඩි මම දන්නවා ඔහේ ඇතුලේ කියලා.

ඇයි ඔයාගේ ජිවිතේ ලොකුම හිනය හැබැවෙන මොහොතේ...

කෙනෙක් පිහියක් අරන් පිටුපසින් එන්නේ.

හොදයි මම ඔයාලට එක දෙයක් කියන්නම්...

මම කවදාවත් උන්ට අහුවෙන්නේ නෑ

මගේ අසල්වැසියා සද්දේ ගැන පැමිණිලි කරන්න වෙන්න ඇති දොර ඇරියේ.

ඔහේ තමයි ඊලඟට මැරුම් කන්නේ එඩී එලියට එනවා.

හොද බුද්ධි පරික්ෂන මට්ටමක් ඇති කෙනෙක් විදියට මට මොකක් හරි මඟහැරෙන්න ඇති.

එත් ගොඩක් මඟහැරිලා නැතුව ඇති.

ලෝකයටම මෙච්චර ලොකු දෙයක් දෙන්න හදන කෙනෙක් වෙලත්

එත් මට දැන් හැප්පෙන්න වෙන්නේ...

...පදික වේදිකාව එක්ක තමයි

ඔයා දැක්කාද අර මනුස්සයාව.

ඒ මම තමයි පොඩි දවසකට කලින්.

මත්ද්‍රව්‍ය ඇල්කොහොල් වලට ඇබ්බැහි නොවෙන කෙනෙක් හැරෙන්න ඔහොම ඉන්නේ කවුද?

ඇත්තටම ලේඛකයෙක් විතරයි,

කවුරුත් ඇත්තටම විශ්වාස කරන්නේ නෑ මට පොතක් ලියන්න ගිවිසුමක් ලැබුනා කියලා.

ඒක ඇත්තටම විද්‍යාප්‍රබන්ද නවකතාවක්

එත් මම ඇත්තටම කියනවා නම් ඒකේ තියෙන්නේ 21වැනි සියවසේ පුද්ගලයෝ ගැන..

හැමදේම නිවැරදිව වෙන සමාජයක් හැදිම...

...ඒක ඇත්තටම...ඇත්තටම...

අහ්...

අද තමයි දවස නියම දෙයක් වෙන්න යන.

මෙන්න තියනවා මෙන්න තියනවා...

ඒක නියම එකක් වෙන්න යන්නේ.

කාමරේ වාඩි වෙලා කාලය යොදවන්න විතරයි උවමනා වෙන්නේ.

ඒක තමයි මුලික සංකල්පය.

කාමරෙන් යන්න එපා.

මේ විදියට සති කිහිපයක් ගියා.

සමහර විට මාස කිහිපයක්.

ඒ කොහොම උනත් මට ලින්ඩි හිටියා.

ඒක එච්චරද?

මොකක්ද එඩි. මේකේ පුදුම වෙන්න දෙයක් නැහැ නේ.

මම පුදුම උනා.

අපි මේක නොකර ඉමු හොදද.

මම හෙට නැත්නම් සිකුරාදාට පිටු 90ක් බාර දෙන්න යන්නේ.

ඔයා බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා...

එඩී.

- මොකද? - මම දන්නවා ඒක කොහොමද වෙන්නේ කියලා

මම ඔයාගේ...

මම ඔයාගේ පෙම්වතිය වෙලා හිටියා නේ.

එ වචනෙන් කියවෙන්නේ නෑ ඔයා මට කොච්චර වටිනවාද කියලා වත්.

සහාකාරිය..ආදරවන්තිය

සුපෙම්බරයි, හොර බිරිද,

පිරිසිදු කරන කෙනා. බැංකුව.

ඒ වගේම...

මට මොනාද අයිති එවා ඔයාටත් එහෙමයි.

මට ඔන මගේ ජිවිත කාලේම ඔයා එක්ක ගත කරන්න විතරයි.

ඇත්තටම මම හිතුවේ.. - ඒක වෙන්නේ නෑ.

ඇයි නැත්තේ?

මොකද ඒ දේ ගිය පාර ඔයාට හොදට වැඩ කලා.

ඒක ඇත්ත මම කලින් වරක් බැදලා හිටියේ මේලිසාව පාසලෙන් පිට උන ගමන්ම.

මම කැමැතියි.

හොදටම.

මේක හරි යන්නේ නෑ.

හොදයි ඔයා කියපුවා සේරම ඇත්ත එත් මම තාමත් ඔයාට ආදරෙයි.

මට වැඩට යන්න තියෙනවා.

ඔයා මට මොකද උනේ කිව්වේ නෑ නේ.

- මට ඒක ලැබුනා. - ඇත්තට?

ඔව් මම දැන් සංස්කාරකවරයෙක්.

මට දැන් සහාකරවරයෙකුත් ඉන්නවා ඔයාට ඒක විශ්වාස කරන්න පුලුවන්ද?

ඇත්තටම මට විශ්වාසයි. ඒක ඔයාට ලැබෙන්න ඕන.

ස්තුතියි.

- හරි. - හරි.

ඇය හරි ඇයි මෙහෙම උනේ.

මම ඇත්තටම මගේ අවස්ථා නැති කරගෙන තියෙනවා.

අපි දෙන්නාම දන්නවා මොකෙන්ද සහායක් ලැබෙන්නේ කියලා.

මම පොඩි කාලේ මගේ යට ඇදේ හිටියේ ජර්සි.

මගේ තාත්තා සතුටින් මාව එක්කගෙන ආවා..

...දත්ත සැපයුම් ලේඛන හදන අභියොගාත්මක රස්සාවකට.

එඩීමොරා.

මම මගේ කලින් තිබුන වැඩකට නැති සම්බන්ධකම් හැමදේම අමතක කරලා දැම්මා...

විශේෂයෙන් කලින් මගේ මස්සිනා උන කෙනෙක්ව.

කොච්චර කාලේකට පස්සේ ද අවුරුදු 9කට පස්සේ?

ඔයා හොදින්ද? නිකම් ඔයා පාරේ ජිවත් වෙනවා වගේනේ.

මොකෝ වෙන්නේ?

මුකුත් නෑ ඇත්තටම පොඩි ලේඛන වැඩ වගයක් කරනවා.

අහ් තාම ලියන්න උත්සහා කරනවාද?

මට පොතක් ලියන්න කොන්ත්‍රාත්තුවක් ලැබිලා තියෙන්නේ.

- ඇත්තට? - ඔව්

- ඒක නම් නියමයි. - කොහොමද ඔයාට?

තාමත් ගනුදෙනු වැඩද කරන්නේ?

- මම තාමත් එවාගේ දෙවල් කරනවා වගේද පෙන්නේ? - නැහැ එහෙම පෙන්නේ නැ.

යමු ගිහින් මොනා හරි බොමු. මට මේ පොත ගැන දැනගන්න ඕන.

අනේ මන්දා දැන් දවල් 2ත් වෙලා.

ඇයි මොකක්ද ඔයාට තියන වැඩේ?

- ඉතින්. - ඉතින්...

කොහොමද මේලිසාට?

- මෙන්න. - ස්තුතියි.

මම දන්නේ නම් නැහැ. මොකට මට එයාව මුණ ගැහෙන්නේ නෑ.

ඇයට නිවසේ ඉදන් අන්තර්ජාලය හරහා එක එක එවා විකුණන රස්සාවක් ලැබුනා.ළමයි ටිකක් එක්ක.

ළමයි ටිකක්? කවුද සැමියා?

ඇය ඔයාව දාලා ගිහිල්ලත් ඔයාට විස්තර දැනගන්න ඕනද?

ඔයා මොකටද එවා ගැන හොයන්නේ?

ඔයා බැදලා හිටියේ විනාඩි 5ක් වගේ කාලයක් නේ.

මට එයා ගැන කතා කරන්න උවමනා නෑ. මට ඕන ඔයාගේ ගැන කතා කරන්න.

මට ඔයාගේ පොත ගැන කියන්න ඒක කොහොමද වෙන්නේ?

ඒක..කියන්නේ...

මම..මම...

මම හිතනවා පොත ගැන

මම රැ දවල් එක ලියන්න මහන්සිගන්නවා.

- කොච්චර ලියලා ඉවරද දැන්? - එක අකුරක් වත් නෑ.

- නිර්මාණශිලි කමේ අවුලක්ද? - ඔව්.

මම හිතන්නේ මට ඒක ගැන උදව් කරන්න පුලුවන් වේවි.

මේ පාර විතරක්.

එපා එපා එපා එපා.

- ඔයා දන්නේ නෑ ඒ මොකක්ද කියලාවත්. - ඔයා තාම ඔය වැඩේ කරනවා.

සහෝදරයා, මම එකෙන් සැහෙන දුරස් වෙලා ඉන්නේ.

මම දැන් ඖෂධ සමාගමකට උපදෙස් දෙනවා.

මොකක් හරි විද්‍යාගාරයක හොරෙන් ව්‍යාග්‍රා පෙති හදන්නද?

මේක විශිෂ්ඨ නිශ්පාදනයක් ලබන අවුරුද්දේ වෙළද පොළට දාවි.

රසානයනාගාර තත්ව පරික්ෂන වලින් පස්සේ FDA අනුමත වෙලා.

හරි මම නිකම් කුතුහලය නිසා ඇහුවේ.

කෝ බලමු.

මේ මොකක්ද?

එයාලා අදුනගෙන තියනවා මොලේ ඇතුලේ තියන අභ්‍යන්තර ප්‍රතිග්‍රාහක ගැන, එවා උත්තේජන කරන විදි ගැන.

එයාලා කියන්නේ අපි මොලෙන් 20%කින් විතරයි වැඩ ගන්නේ කියලා.

මේ පෙත්ත ගත්තාම ඒකෙන් මුළු මොළයම පාවිච්චි කරන්න පුලුවන්.

මේ බලන්න මගේ දිහා පෙන්නේ මම පිස්සෙක් වගේද?

මම අවුල් වෙලා මානසික පිඩනයෙන් ඉන්නේ.

..මට එහෙම එකේ වාසනාවක් වේවි කියලාද ඔයා මේ දුන්න බෙහෙත් අරන්

ගේන් කවද්ද?

කියන්න එයාලට මට ඒක කරන්න බෑ කියලා.

නැහැ දැන්.

මට දැන් යන්න වෙනවා එඩි.

ඔයාට ඇත්තටම මේක ආපහු උවමනා උනොත්,

මට කතා කරන්න..මගේ ගෙදර ලිපිනයත් ඇති.

මට මේක උවමනා නැහැ.

නිකම් මෝඩයෙක් වෙන්න එපා. මේ පෙත්තක මිල කියද දන්නවාද?

ඩොලර් 800ක්.

ගෙදර යන ගමන් මම මෙලිසා ගැන කල්පනා කලේ.

ඇය කොහොමද ආසාර්ථක කෙනෙක් උනේ හොදට මොලේ තිබිලාත්.

ඇය හොද බුද්ධිමත් කෙනෙක්.

ඇත්තටම මේකට එඩිගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා.

පාන්දර 3ට බිලා බොස්ගේ මේස උඩ වමනේ දැම්මා වගේම එයාගේ පෙති හොරකම් කලා.

ඉතින් කාටද දොස් කියන්න පුලුවන් ලිසා මාව අතහැරලා දාපු එක ගැන

අන්තිමේදි ඒක කොච්චර නරක වෙන්න පුලුවන්ද?

මට කාවවත් මුණ ගැහෙන්න ඕන නෑ.

විශේෂයෙන් මගේ ගෙවල් අයිතිකාරයාගේ නපුරු බිරිදව.

- වැලේරි අගහරුවාදාට හොදද. - ඇති දැන් හොදටම!

ස්ටිව්ට ඔය දෙවල් කියලා බේරෙන්න පුලුවන් ඇති.

මට ඇත්තටම ඇයගෙන් බේරිලා යන්න උවමනා උනා.

මට ඇත්තටම අමුතුම දෙයක් දැනෙන්න ගත්තා.

මට ඇත්තටම පොඩි විස්තරයක් ලැබුනේ මේ බෙහෙතෙන් වෙන දේ ගැන...

ඔයාට පුලුවන් බයිසිකල් පණිවිඩකරුවෙක් වෙලා උනත් ඒක දැනගන්න.

එකෙන් විකාර දෙවල් පෙන්න ගන්නවා නම්,

දෙයියනේ මාව මෙ වැටෙන්න යන වෙලාවේ මේ විකාර අහනවාට වඩා හොදයි ජනේලයකින් එලියට පනින එක.

හලෝ ඔයා මම කියන දේ අහගෙනද ඉන්නේ?

තේරෙනවාද? මම ඔහේව පාරට දාන්න යන්නේ.

ඔන්න එතකොට මට ඒක දැනුනා.

මම අන්ධවෙලා හිටියේ දැන් මට සේරම පේනවා.

- ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ? - මොකක්?

ඔයා මට කැමැති නැහැ මම ඒකට ඔයාට මුකුත් කියන්නේ නැහැ.

ඔයා හිතන්නේ මම ඔයාගේ සැමියාව රවට්ටන කුලිය නොගෙවන නිකමෙක් කියලා නේ.

ඔයා හිතයි මගේ මොලේ පුපුරයි කියලා.

එත් ඔයා කලකිරෙන්න උවමනා නැහැ. මොකටද ඒ?

- ඒක ඔයාට වැඩක් නැහැ. - නීති විද්‍යාලයේ අවුලක්ද?

ඔයා කොහොමද දන්නේ මම නිතිවිද්‍යාලයට යනවා කියලා?

සමාන්‍ය යෙන් මිනිස්සු නිතිඋපාධිගැන ලියවිලා තියන පොත් අරන් එහේ මෙහේ යන්නේ නෑ නේ.

ඔයා මහා එපා කරපු එකෙක්. ඔයා මගේ පස්සෙන් ආවා නේද?

- නැ මම ඔයාගේ පොත දැක්කා. - ඔයා දැක්කේ පොතේ කොනක් විතරනේ.

ඔයා කොහොමද ඒක දැනගත්තේ?

මම ඒක කලින් දැකලා තියනවා අවුරුදු 12කට කලින් ඉස්කොලේදි.

කෙනෙක්ව මුණගැහෙන්න උවමනා වෙලා සෙටියක වාඩි වෙලා ඉන්න කොට.

ඇය නානකාමරෙන් එලියට එනකම් හිටියා උපත් පාලන කොපුවක් අරන්.

කොහොම හරි මගේ යටි මොලෙන් ඒ මතකය අවුස්සලා දුන්නා.

මම මතකේ තියාගත්ත නැති එවා පවා.

මගේ මොලේ එක තිබුනත් මම කවදාවත් එවා මතක් කරලා නැහැ.

ඔයා පත්‍රිකාවක් ලියනවා නම් මම පාවිච්චි කරන පොත ඕක නෙමෙයි.

කවුද ඔයාගෙන් ඇහුවේ.

හේස්ටින්ට තියනවා එයාගේම ඉතිහාසයක් මම එතැනින්ම පටන්ගන්නවා.

ඇත්තටම කියනවා නම් මිනිහා මෝඩයෙක්.

එතකොට ඔහු අයින් කරලා දාපු ලිපිකරුවෙක් ගැන ලියලා තියන දේවල් වලින් විශ්වාසනිය බවක් හැගෙන්නේ කොහොමද?

...ඇත්තටම ප්‍රධාන අදහස් වෙන දෙවල් ඔහු ලියලා තියනවා කියලා කියන්නේ.

ඔයා අන්තර්ජාලයෙන් එයාගේ දරුවන්ගෙන් මේ දවල් ඇහුවොත් ඔවුන් සහාතික කරාවි.

විස්තර කියන්නේ පරණ කෞතුකාගාරයක් වගේ,

සමහර PBS වාර්තා වගේ පරණ වේවි තියනවා.

එවා එකිනෙකට ගලපලා කොක්ටෙල් එක්ක වගේ මිශ්‍ර කරගන්නවා.

- ඇයට අවස්ථාවක් ලැබුනේ නැහැ. - ඔයා කියන විකල්ප මොනාද?

අපි ඇයගේ පත්‍රිකාව ගැන වැඩ කලා.

විනාඩි 45ක් යද්දි ඒක අග්‍රගණ්‍ය වාර්තාවක් උනා.

ගෙදර. එත් මේක මගේ ගෙදර වෙන්න බෑ නේද

කාටද මෙහෙම ජිවත් වෙන්න පුලුවන්?

මගේ පලවෙනි සිතුවිල්ල උනේ සේරම විසිකරලා දාන්න.

එත් පස්සේ අදහස වෙනස් උනා.

මොකක්ද මේ බෙහෙත මේක අරන් මට නිකම්ම ඉන්න බැරි උනා.

පැය හයකින් සිගරට් එකක් බිව්වේ නෑ මුකුත් කැවෙත් නැහැ.

මේ මොකක්ද කාටද මේ වගේ බෙහෙතක් ඕන ධාරණ ශක්තිය වැඩි කරගන්න.

මට වැඩි වෙලාවත් අවුල් වෙලාවත් නැහැ.

මට පැහැදිලි උනා මම මොනාද කරන්න ඔනේ මම කොහොමද කරන්න ඕනේ කියලා.

පසුදින උදැසන ආපහු මම මගේ මොලේ කල්පනා කරලා බැලුවා.

එත් කිසිම දක්ෂ හැකියාව දකින්න ලැබුනේ නැහැ.

පොඩි වෙලාවකින් මම ආපහු ආවා.

එත් දෙයක් ඉතුරු උනා.

ඔයා විහිලු කරනවා.

- නැහැ. - පත්තරයෙන් වචන මතුඋනා.

- ඔව් - මේ ඔයා ලියපුවා.

ඔයාට මම නිකමට කියන්නේ පිටු 3ක් කියවලා බලන්න මේ පැයේදි..

...ඔයාට එහෙම කියවලා එපා හිතුනොත් මම ගත්ත අත්තිකාරම දෙන්නම් ආපහු.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left