Gran Torino

Gran Torino

Download Sinhala Subtitle

Release info

Gran Torino (2008) YIFY 720p
A Commentary by SLCT

Tags

720p
720
Published on: 2017-01-20
Downloads: 172
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

Gran Torino ''සිනාවෙන් බෑ කතාවෙන් බෑ මනින්නට මිනිසා''

මට ඇත්තටම ඩොරති ගැන කණගාටුයි..වෝල්ට්

ඇයනම් බොහොම ආදරණීය කාන්තාවක්

…ආවට ස්තුතියි, අල්.

පියතුමනි, ඔබගේ පුත්‍රයාට …ශුද්ධවූ ආත්මයක් ලබාදෙන්න

පියතුමනි, …ශුද්ධ වූ ආත්මයක් ලබාදෙනු මැනව

…උහ්හ්

…ශුද්ධවූ ආත්මයක් ලැබේවා

…කන්ණාඩි කුට්ටමක්, මුදල් පසුම්බියක්, ඔරලෝසුවක් ලබාදෙනු මැනවි

බලන්න අර වයසක මනුස්සයා ඈෂ්ලිට රවාගෙන ඉන්න හැටි

…අම්මගෙ අවමගුලෙදිවත් සද්දනොකර ඉන්න බැරි හැටිවිතරක්

…ඔයා මොකක්ද බලාපොරොත්තු උනේ ? තාත්තා තාම ජීවත්වෙන්නෙ 50 දශකයේ

…එයා බලාපොරොත්තු වෙන්න ඇති එයාගෙ මිනිබිරිය මීට වඩා සංවරව අඳීවි කියලා

හරි, ඔයාගෙ පොඩි එකා ලයන් ජර්සි එකක් ඇඳන් ඉන්නෙ. මට විස්වාසයි තාත්ත ඒක අගය කරයි

වැඩේ කියන්නෙ කාටවත් මුකුත් කරන්න බැහැ මේ වයසක මනුස්සය කලකිරවන්නෙ නැතුව

…ඒකනම් අනිවාර්යයෙන්ම වෙනවා.

…ඔයා දන්නවද ඒකයි අපි ස්තුති කතාවක්වත් පවත්වන්නෙ නැත්තේ.

ඔයා දන්නවද අර බෝට්ටු මෝටර ප්‍රශ්නෙ, තව කුරුල්ලොන්ට නාන්න හදපු කැඩිච්ච පොකුන. එයාට හැම තිස්සෙම මොකක් හරි දෙයක් තියනවා.

…අපි දැන් මොකද එයාට කරන්නෙ ?

…ඔයාට හිතෙන්නෙ නැද්ද පරන අසල්වැසියො එක්ක තියන මේ සේරම ප්‍රශ්න එයා විහින් දා ගත්ත ඒව කියලා

…හොඳයි, ඉතින් ඇයි ඔයා එයාව ඔයත් එක්ක එක්කගෙන යන්නෙ නැත්තෙ ?

…හහ්, හහ් , හා

ඒයි , ෂ්ෂ්...

…කිතුනුවන්වන අපිට මරණය කියන්නෙ නිතරම මිශ්‍ර හැඟීමක් ගෙනෙන දෙයක්

…වේදනාවෙ කටුකත්වය ලැබෙන අතරෙම මෝක්ශයෙන් මිහිරියාවත් විඳින්න ලැබෙනවා

මරණය මගින් වේදනාවෙ කටුකත්වය පවුලෙ අයට උදා කරනවා

…ඒත් අපි අතරින් මෝක්ශය අපෙක්ෂාවෙන් ඉන්න අයට ඒක මිහිරි දෙයක් වෙනවා.

ඒවගෙම කිසියම් කෙනෙක් අහන්න පුලුවන් මරණය කියන්නෙ මොකක්ද කියලා.

…ඒකද මේ සියල්ලෙ අවසානය කියලා

…එහෙමත් නැත්නම් ඒකද ආරම්භය කියලා

…ඒවගෙම මොකක්ද ජීවිතය කියල කියන්නෙ? මොකක්ද අපි මේ ජීවිතය කියල හඳුනගෙන ඉන්නෙ ?

-මේ සේරම ප්‍රශ්න ඔබව වික්ශිප්ත කරන්න පුලුවන්. -…ඈෂ්ලි, ඕක නවත්වන්න.

…අන්න ඒනිසයි ඔබ දෙවියන් කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ..

…අනේ දෙයියනෙ !

…මොකද දෙවියන් තමයි අපට සැනසුම ගෙන එන්නෙ...

-මේකනම් නියමයි -…ඔයාට මාර්තට කතාකරන්න අවස්තාවක් ලැබුනද ?

-…මේ ඉන්නෙ තාත්තද ? -නෑ...ඒ සීයා, වෝල්ට්.

''…තුන්වැනි ප්ලැටූන් එක, කම්පැනි E, මාර්තු 2 1952, කොරියාව ? ''

…කොරියාව තියෙන්නෙ කොහේද ?

සේවය ඉවර උනාම ගොඩක් මිනිස්සු කරන්නෙ ඒක ලෝකෙට පෙන්නන එක

හොඳයි, මම හිතනවා ඔවුන්ට අහන්න ලැබෙන්න ඇති කියලා ගොඩක් ආධුනිකයො ඉන්නෙ කියලා

…මම පහල තට්ටුවට ගිහින් පුටු ටිකක් අරගෙන එන්නම්

-…ඔහ්, මම ඒක කරන්නම් තාත්තේ. -…එපා, මට ඒවා මේ දැන්ම ඕන, ලබන සතියෙ නෙවෙයි

නියමයි, මම පදක්කමක් හොයා ගත්තා. මේ බලන්න.

…අපිට තව කොච්චරවෙලා ඉන්න වෙනවද ?

…මේ ගුබ්බෑයමේදි මගෙ ෆෝන් එකට සිග්නල් නෑ. මට කම්මැලියි

ඈෂ්ලි, ඇයි ඔයා වෝල්ට් සීයාට පුටු ගෙනියන්න උදව්කරන්න යන්නෙ නැත්තෙ ?

-…මම? -ඔව්, ඔයා. යන්න. ගිහින් එයාට උදව් කරන්න.

වෝල්ට් සීයෙ, ඔයාට මේක කරන්න උදව්වක් දෙන්නද ?

…ඔයාගෙ පුටුටික ගෙනියන්න ?

…එපා, ඔයා ඔයාගෙ නියපොතුටික පාට කරගත්තොත් ඒක ඊට වඩා හොඳයි.

…පැටියො, එන්න මෙහාට. …හොඳයි, හැබැයි ඔයාගෙ තාත්තනම් මට පිස්සු හදවනවා.

-…ඇයි ඔයා මට ඒක කරන්න කිව්වෙ ? -…ඒක ගනන් ගන්න එපා. අපි ඉක්මනට යනවා..

ඒයි , අපි යමු.

…එන්න, එන්න

…මාත් එක්ක එන්න.

…රඟ පෑම් කරන එවුන් කොච්චරනම් එකම කාමරයක ඉන්න පුලුවන්ද ?

…නියමයි, සීයෙ ඔයා මේ වින්ටේජ් කාර් එක ගත්තෙ කොයි කාලෙද ?

1 972.

මම දැනන් හිටියෙ නැහැනෙ ඔයාට මෙච්චර ෂෝක් පරණ කාර් එකක් තියනවා කියලා.

……ඒක වෙන්න පුලුවන්, මොකද ඒක මෙතන තියෙන්නෙ ඔයා ඉපදෙන්නත් කලින් ඉඳන්.

…ඉතින්...

...…ඔයා මොකද ඒකට කරන්න හිතන් ඉන්නෙ ඔයා මැරුනොතින් වගේ දේකදි ?

…ඔයාගෙ අර ගුහාව වගේ කාමරෙ ඇතුලෙ තියන ඇඳට මොකද කරන්න හිතන් ඉන්නෙ ?

මොකද මම ලබන අවුරුද්දෙ නගරයට යන්න ඉන්නෙ...

...මට හිතෙනවා ඒක මගෙ කාමරේට ලස්සනට ගැලපෙනවා කියලා.. මොකද වෙන මොනවත් ලීබඩු කාමරෙ නැහැ..

…ඔහ්, දෙවියනෙ..

-ඔයා කවුද ? මොනවද ඕන ? …-හායි.

-මම ඉන්නෙ... …-නවත්තගන්නවා වැල් වටාරම් කියන එක.

-මට කියනවා මොනවද ඕන කියලා... …-ඔයා ගාව ජම්පර් කේබල් එකක් තියද?

…-මගෙ මාමගෙ කාර් එක ගොඩක් පරණයි, ඉතින්... …-අපි ගාව කේබල් මොනවත් නැහැ.

…ඒවගෙම පොඩ්ඩක් හරි සැලකිලිමත් වෙන්න මෝඩයො.. …අපි මේ වෙලාවෙ දුකෙන් ඉන්නෙ.

-ඔයාට කොහොමද , වෝල්ට් ? …-මිස්ටර් ක්වොලැස්කි.

…හහ් ?

…මිස්ටර් ක්වොලැස්කි. ඒ තමයි මගෙ නම.

හොඳයි, මිස්ටර් ක්වොලැස්කි.

ඔයාගෙ බිරිඳව මට ගොඩක් ළඟින් ඇසුරු කරන්න ලැබුනා පහුගිය මාස කිහිපයෙදි.

ඇය මගෙන් ඉල්ලුවා ඇය මිය ගියාම ඔයාගැන සොයා බලන්න කියලා

මම ඇයට කිව්ව මම කොහොමත් කිතුනු සභාවෙ කවුරුත් ගැන දුක සැප හොයල බලනව කියලා

ඒත් ඇය මාව පොරොන්දු කර ගත්තා මම ඔයා ගැන අනිත් අයට වැඩිය හොයල බලනවා කියලා..

අහන්න, මම අගය කරනවා ඔබ මගේ බිරිඳට දක්වපු කාරුණික බව ගැන

දැන් ඔයා ඔයාගෙ කොටස කියල ඉවරයි..

...ඇයි ඔයාට බැරි ඔයාගෙ රංචුවෙ වෙන කෙනෙක් ගැන මේ විදියට හොයා බලන්න ?

…තේරුණාද ?

ඩොරති විශේෂයෙන්ම කිව්වා ඇයගෙ ආසාව තමයි ඔයා දේව වාක්‍ය කියනවා දකින එක කියලා.

ඇය කිව්වා ඔයා ඒක අන්තිම පාරට කරපු දවස දැන් අමතක වෙලා කියලත්..

-…ඒහෙමත් කිව්වද ? -ඔව්

හොඳයි, මම පිලිගන්නම් මම ඇත්තටම කවදාවත් පල්ලිය ගැන එච්චර සැලකිල්ලක් දැක්වුවෙ නැහැ කියලා.

ඇය තමයි …මම එතෙන්ට යන්න එකම හේතුව උනේ..

ඒවගේම මම කියන්න කැමතියි මට කිසිම කැමැත්තක් නැහැ...

...ඒක හෙලිකරන්න පල්ලියෙ සෙමනේරියටවත් නාපු කොල්ලෙක්ට.

…ඔයාව දකින්න ලැබුනු එකත් ලොකු දෙයක්

-බායි, ඩියර් -…ගොඩාක් කාලෙකට පස්සෙ දැක්කෙ, වෝල්ට්

-…වෝල්ට්, ඔයාට ඒක ස්ටාර්ට් කරගන්න පුලුවන්ද? -…ඔව්, ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

මට හිතෙනවා තාත්තට උදව්වක් කරන්න පුලුවන් උනානම් කියලා.. …ඒත් මට ළමයින්ව ගෙදර එක්කගෙන යන්න තියනවනෙ.

-ළමයි, ටික ටික කළබල කරනවා …-ඔව්,කමක් නෑ. යන්න.

…මම ගිහින් ඔයාට කෝල් කරන්නම් , මොකද උනේ කියල බලන්න

හොඳයි.

ඇමරිකන් කාරයෙක් ගන්න ඔයාව නැතිකරගන්න ? අනෙ දෙයියනෙ !

ඔයා දැක්කද එයා වාහනෙ දිහා බලපු විදිය ?

…එයා හැම තිස්සෙම මේක රයිස් බර්නර් කාර් එකක් වගේ කියලයි හිතුවෙ... …ඒකත් ජැප් බර්නර් එකක් . ඔයා දන්නවද.

-අම්මගෙ මළගෙදර වෙලාවෙවත් එයාට ඒක ගැන හොයන්නෙ නැතුව ඉන්න බැහැ... -…එයා මුකුත් කිව්වෙත් නැහැ.

-එයාට කියන්න ඕන නැහැනෙ. …-ඔයා බලාපොරොත්තු උනේ මොකක්ද ?

එයා …මෙච්චර කාලයක් ෆෝඩ් එකේ වැඩ කරපු මනුස්සයෙක්.

-…මම හිතන්නෙ ඒක මගෙන් උන මහ මෝඩ වැරැද්දක්. -දැන් ඔය කතාව නවත්වමු. ඔයා වාහනය ඩ්‍රයිව් කරන එක ගැන හිතන්නකෝ. හොඳද?

…ළමයිනෙ, රේඩියො එක අහන්න ඕනද ? …කවුරු හරි ඉන්නවද සිංදුවක් අහන්න කැමති ? හොඳයි.

………මුන් මහ යක්ශ ගෝත්‍රිකයො ටිකක්.

…මගේ හිත හොඳටම රිදිල ඉන්නෙ

…මට ඕන මගේ දුවට වෙන ස්වාමිපුරුෂයෙක්ව හොයල දෙන්න

…ඇය ආයෙමත් කසාද බැන්දොතින් ගෙදර පිරිමියෙක් ඉන්නවනෙ

…මොකද හිතන්නෙ තාඕ ගැන ? මේ ගෙදරට ගැලපෙන පිරිමිය අර ඉන්නෙ.

…බලන්න ඔහු පිඟන් ටිකත් හෝදනවා

එයාගෙ සහෝදරිය අණ කරන ඕනම දෙයක් ඔහු කරනවා

කොහොමද එයා කවදක හරි ගෙදරක් බලා ගන්නෙ ?

…ටිකක් ඉවසන්න. එයා තව ටිකක් ලොකු උනාම ගෙදරක් බලා ගන්නත් පුලුවන් වෙයි

…කොහොමටවත් නැහැ

…අද හොඳ වාසනාවන්ත දවසක්. මේ ඉපදුන ළමයට...

…මම ආහාර ලබා දෙනවා එයාගෙ ශරීරය වර්ධනය කර ගන්න

…ඇඳුම් ලබාදෙනවා එයාගෙ කය ආරක්ශා කරගන්න

…ඒවගෙම මේ ළමයා මවගෙන් හා පියාගෙන් ආශිර්වාද ලබනවා

මේ ළමයගෙ ආත්මය...

...නැවත මේ නිවසට පැමිනෙත්වා. තවදුරටත් එහෙ මෙහේ සැරිසරන්නෙ නොමැති වේවා !

එන්න... ආත්මය සමඟින් ප්‍රාණය... මෙහි එන්න

මෙහි ඇවිත් හොඳ ජීවිතය ගතකරමින් …වැඩෙන්න

දෙයියනෙ, …පොලස්කි මිනීවලෙන් නැගිටල එනවා එයාගෙ මේ තණකොල පිට්ටනියෙ හැටි දකින්න පුලුවන් උනානම්

මොන මගුලකට මේ චීන්නු ටික අල්ලපු ගෙදට ආවද මන්දා

ඇයි ඔය වයසක මනුස්සය මෙහේ නැවතිල ඉන්නෙ?

සේරම ඇමරිකානුවො මෙහෙන් ගියානෙ

ඇයි ඔහේ ගියේ නැත්තෙ ?

ඇයි ඔච්චර උඩඟු වෙන්නෙ මනුස්සයෝ මට ඔහේව පේන්නෙ නිකන් හරියට ගොලුවෙක් වගෙ

ඔයා සම්පූරණයෙන් බිහිරි වෙලාද ? නැත්නම් වෙන මොකක් හරිද ?

හායි, ඔබ වෝල්ට් නෙ.

……මම ඔබගෙ මිත්‍රයෙක් නෙවෙයි, ඉතින් ඇයි ඔබ මට වෝල්ට් කියන්නෙ

සමාවෙන්න, මිස්ටර් කොවැල්ස්කි

-අද ඔබ මොනවද විකුණන්න උස්සගෙන ආවෙ , පාඩ්‍රී …-මුකුත් නැහැ. මට හිතුන නිකමට ඇවිත් ඔයාව බලල යන්න

මම ඔයා පල්ලියෙ ඉන්නව දැක්කෙ නැහැ

ඔයාගෙන් වෙන්න ඕන වැඩ ටික ඉවරකරානෙ, …ඇයි ඉතින් තාමත් ඔයා ඔතනට වෙලා ඉන්නෙ.

-…මම ඇත්තටම ටිකක් කතා කරන්න කැමතියි. Mr.කොවැල්ස්කි -…මේ ජීවිත කාලයෙදිනම් ඒක වෙන්නෙ නැහැ දරුවා

ඇයි ? ඔයාට මාත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියනවද මිස්ටර් කොවැල්ස්කි

-…ඔයා ඒක දැන ගන්න ඕනෙ නැහැ -…නැහැ...මම දැන ගන්න ඕනෙ

…හොඳයි, මම හිතන්නෙ ඔයා ඕනවට වඩා ඉගෙන ගත්ත අවුරුදු 27ක අවිවාහකයෙක්...

...අන්ධ විස්වාසයන් තියන කාන්තාවන් ට සදාකාලිකත්වය ගැන පොරොන්දු දෙන කෙනෙක්.

අඩෝ... ඒයි !

…ඔයා... ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද බං. මට හරියට අඳුන ගන්න අමාරුයි

ඒයි.. චිනිටෝ (චීන කොල්ලා), ඒයි , ඔයා මඩමක හිටියනම්

...…මම ඔයාට කෙලිනවා ...අපරාදේ මගේ බඩුව කර ගන්නත් තිබුනා

ඔයා මොකක්ද ඔය කියවන්නෙ, බූරුවා සහ හාල් මල්ල පොතද ?

අන්න හරි, තව ඇවිදින්න, තව ඇවිදින්න!

මගෙ දිහා බලනවා, මං ඔයාටයි කතා කරන්නෙ යාලුවා!

රෙද්ද ! බලන හැම තැනම මොකෙක් හරි ආසියානුකාරයෙක් ඉන්නවා යකෝ !

-උන් මෙහාට අලුත් අලුත් දෙයක් නෙවෙයි බං -උඹ ආයෙත් අර ආසියානු බඩුව ගාවටම පලයන්

මොනවද බලන්නෙ බං?

…-මගෙ මස්සිනා පොඩ්ඩ අතන ඉන්නව දැක්ක බං ……-උඹට ෂුවර් ද ඒ උඹේ මස්සිනා කියලා?

-…අනිවා ඔව් බං, ඒ මස්සිනා තමයි -ඌ කවුරු හරි එක්ක පැටලිලාවත් ද ?

නෑ , පේන්නෙනම් ඌ එතන තනිවෙලා වගෙයි, උඹට වෙන්න ඕන දේ කියපන්.

මචන්, අපි ඒ පැත්තට ගිහින් බලමු …උන් එතන මොන මගුලක් ද කරන්නෙ කියලා.

මම උඹේ සෙරෙප්පු දෙකටත් කැමතියි

-ඒයි,අඩෝ , මොකද වෙන්නෙ ? මොකද වෙන්නෙ ? -…අඩෝ, මොකද වෙන්නෙ හු#%$

උන් උඹෙන් ගේම ඉල්ලනවද? …අනෙ උඹ කෙලපන් මිනිහෝ!

…උඹලට මොනවද ලැබුනෙ ? ඒයි, අපිට මේක ගැන දැන්ම බලාගමු

-උඹල කෙලව ගන්නෙ නැතුව ආයෙත් උඹෙ රටට පලයන් -කෙලපන් මිනිහෝ

ඔහ්, හොඳයි. ඒ පාර තව හු#%ක්

අපිට චයිනීස් කෑම ටිකක් හදල දෙන්න උඹලට අදහසක් නැද්ද, අහ් ?

-උඹගාව උණ්ඩ කීයක් තියද ? -අපි උඹල ගැන වෙන වෙලාවක බලා ගන්නම්. ගෙටම වෙලා හිටපන්

-තාඕ -…වරෙන් බං. කාර් එකට නැගපන්

…තාඕ

-…අපිත් එක්ක වරෙන් -…කාර් එකට නැගපන්

-කෙලින්නෙ නැතුව කාර් එකට නැගපන් මිනිහෝ . -තාඕ!

…අර පාදඩ මෙක්සිකන්කාරයො ටික උඹට කරදර කරාද ?

උඹ වෙනුවෙන් අපි ඇප වෙලා ඉන්නෙ බල්ලො. කෙලින්නෙ නැතුව වරෙන් මෙතනින් යන්න

-මොනවද කරන්නෙ මිනිහෝ? -…කාර් එකට නැගපන්, යන්න.

අපිත් එක්ක …ආතල් එකක් අරන් හිටපන් බං

වරෙන් යකෝ.. …උඹට ඇපත් නැතිවෙයි ඔහොම ඉඳල.

…වරෙන්

වරෙන් බං තාඕ. උඹ තව ටිකක් ලොකු උනාම තනියම උඹ ගැන බලා ගන්න පුලුවන්

…මිනිහෝ, උට කෙලින්න කියල වරෙන්.

…ඕක අල්ලල දාල අපි යමු බං …උට කෙලව ගන්න කියපන්.

-මං හෙටඋඹ ගැන බලා ගන්නම් …ඇයි උඹ නිකන් පොඩි කෙල්ලෙක් වගේ හැසිරෙන්නෙ

…හෙට බලා ගමු.

එන්න, අපි යමු බන්. තුවක්කුව ගත්තනෙ

-කෙලපන් -…මේ හු#%ගෙන් ඈත් වෙලා කොහාට හරි යමු

-අපි උට තැලුව ඇති …මෙතනින් දැන් යමන්

අරූ නම් නියම හු#%ක්

ඒයි, තාඕ

…ඒයි, මොකද වෙන්න ඕන ?

මොකද වෙන්නෙ , තාඕ?

…මොකද ඔය කරන්නෙ , කොලුවෝ?

-…ඇයි ඔය ගෑනු කරන වැඩ කරන්නෙ …-ඔහේට මොකක්ද කෙරෙන්න ඕන ?

ඇයි ? මට ඇවිත් මගෙ පොඩි මස්සිනා එක්ක කතා කරන්න බැරිද ?

-එයාට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ නැහැ …-හොඳයි, මාත් මෙතන හිටියට කමක් නැහැනෙ.හරිද ?

-හේයි, ස්පයිඩර්. මෙයා කවුද ? -…මොකද වෙන්නෙ ?

…ස්පයිඩර් ? එහෙමද එයා ඔයාට කතා කලේ ෆොන්ග්

…ස්පයිඩර්.

-ඇයි මොකක් හරි අවුලක් තියනවද ස්පයිඩර් කියන එකේ ? -…ඔයා මොකද මෙහෙ කරන්නෙ ?

ඒයි, ඔයාට වයස කීයක් විතර වෙනවද ?

-හිතෙන විදියට මම ඔයාට වඩා ගොඩක් මෝරල වගේ -…මොකක් ?

…උඹලට පිස්සු හැදිල කොල්ලනේ. මම ඇතුලට යනවා.

-…මොකක්? -…සු

ඔයාගෙ මේ පොඩි මල්ලිට මල් ටිකක් වවන්න උදව් කරන්න.

…ඒකනම් වෙන්නෙ නැති වැඩක්. පිස්සා.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left