The first 200 lines.
෴ "චලිදු දේශන් (කිනා)" ෴ කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.
ස්ටයිල්ස්, මොන මඟුලක්ද උබ කරන්නේ?
අඩුමගානේ උබ ෆෝන් එකටවත් උත්තර දුන්නේ නෑනේ.
උබ ගාව බැට් එකක් තියාන මොකද?
මම හිතුවේ උබ විලෝපිකයෙක් කියලා.
විලෝපි...
බලහං, මම දන්නවා පරක්කුයි කියලා, ඒත් උබ මේක අහන්න ඕන.
මගෙ තාත්තා විනාඩි විස්සකට කලින් යනවා මම දැක්කා. හදිසි වාතාරවරණයකට.
බේකන් දෙපාර්තුමේන්තුවේ හැම නිළධාරියෙක්ම එයාලා ගෙන්නනවා,
පළාතේ පොලිසිය පවා.
මොකටද?
ව්‍යායාම කරන දෙන්නෙක් මළමිණියක් හොයාගෙන තියෙනවා කැලේදී.
- මළ මිණියක්? - නෑ, වතුර තියෙන ශරීරයක්.
ඔව්, ගොනෝ, මළ මිනියක්.
- උබ කියන්නේ හරියට, මිනීමැරුමක් වගේද? - කවුරුත් තාම දන්නෙ නෑ.
දන්නේ ඒ කෙල්ලෙක්, අවුරුදු විස්සක විතර කියලයි.
ඔහොම හිටාහං, එයාලා මිණිය හොයාගෙන නම්, එහෙනම් එයාල වෙන මොනවද හොයන්නේ?
ඒක තමයි හොඳම කොටස. එයාලට හම්බවෙලා තියෙන්නේ මිණියෙන් භාගයයි.
අපි යමු.
අපි ඇත්තටම මේක කරනවද?
උබනේ හැමවෙලාවෙම කියව කියව හිටියේ මේ නගරයේ කිසිම දෙයක් උනේ නෑ කියලා.
මම හැදුවේ අද රෑ හොඳ නින්දක් දාන්න හෙට පුහුණුවීම් වලට කලින්.
හරි, මොකද බංකුවේ ඉදගෙන ඉන්නවා කියන්නේ අප්පිරියා වෙන දෙයක් හන්දා.
නෑ, මොකද මම මේ අවුරුද්දේ සෙල්ලම් කරනවා. අනික, මමයි මුල් පෙළ ක්‍රීඩකයා.
ඒයි, ඒකනං නියමයි.
හැමෝටම හීනයක් තියෙන්න ඕන, දුකෙන් ඉන්න අයට උනත්.
පුදුමේ කියන්නේ, අපි මේ හොයන්නේ මිණියේ මොන කොටසද?
මමවත් අඩුම ඒ ගැන හිතුවෙ නෑ.
මොකද වෙන්නේ මේ මරපු කෙනාගේ මිණිය තාමත් එතන තියෙනවනම්?
ඒකත් මම හිතපු නැති දෙයක්.
ඒක දැනගත්ත එක සැනීසමක්, උබ එලියට යන්න මේක සැලසුම් කරේ
උබට සුපුරුදු පරිදි ඇහුන විස්තර වලට අනුවනේ.
මම දන්නවා.
සමහරවිට ඇඳුම ලෙඩේ දරුණුවටම තියෙන කෙනා ෆ්ලෑෂ් ලයිට් එක අල්ලගෙන ඉන්න ඕන නේද?
- ඔහොම ඉන්න, එනවා! - ස්ටයිල්ස්!
ඔහොම හිටපං! ස්ටයිල්ස්!
ස්ටයිල්ස්!
ඔහොම්ම ඉන්නවා!
ඔහොම ඉන්න, ඔහොම ඉන්න.
මේ පොඩි අවලමා අයිති මට.
තාත්තේ, කොහොමද ඔයාට?
එහෙනම්, තමුන් මගෙ හැම කෝල් එකක්ම අහගෙන ඉන්නේ?
නෑ.
වැඩක් නැති ඒවා නෑ,
දැන්, කොහෙද තමුසෙගේ සුපුරුදු අපරාධ සහයකයා?
කවුද, ස්කොට්ද?
ස්කොට් ගෙදර.
එයා කිව්වා අද රෑ හොදට නිදාගන්න ඕන කියලා
හෙට ආපහු ඉස්කෝලෙ යන පලවෙනි දවස හන්දා.
මම විතරයි කැලේ ඉන්නේ. තනියම.
ස්කොට්, තමුන් ඔහේ ඉන්නවද?
ස්කොට්?
ඉතින්, කොල්ලෝ, මම ඔහේව ආපහු කාර් එකට එක්කරගෙන යන්නම්.
ඔහේටයි මටයි
කතා කරන්න තියෙනවා ආක්‍රමණ පෞද්ගලිකත්වය කියලා දෙයක් ගැන.
මගේ ඉන්හේලර් එක.
මචං, ආලේපය ගැන බලාගෙන.
යෝ, ජැක්සන්, යමු, මචං.
හරි, බලමු මේක දිහා.
හරි!
කලුවර හන්දා හොඳට බලාගන්න බැරිවුනා, ඒත් මට හොඳටම විශ්වාසයි ඒ වෘකයෙක්ත
වෘකයෙක් උබේ හැපුවා?
නෑ, වෙන්න බෑ.
- මට වෘකයා කෑගහනවා ඇහුනා. - නෑ, උබට ඇහුනේ නෑ.
මොකක්ද උබ අදහස් කරේ, "නෑ, මට ඇහුනේ නෑ" කියන එකෙන්? මට ඇහුන දේ ගැන උබ කොහොමද දන්නේ?
මොකද කැලිෆෝනියාවේ වෘකයෝ නෑ, හරිද?
අවුරුදු 60කින් විතර නෑ.
- ඇත්තටමද? - ඔව්, ඇත්තටම.
වෘකයෝ කැලිෆෝනියාවේ නෑ.
හරි එහෙනම්, උබ මම මේ කියන වෘක කතාව විශ්වාස කරන්නේ නැත්නම්,
එහෙනම් උබ අනිවාර්යෙන්ම මාව විශ්වසා කරන්නේ නැතිවෙයි මම කියපුවාම
මම මිණිය හොයාගත්තා කියලා.
උබ මට විහිළු කරනවද?
නෑ, බං. ඇත්ත කියන්නේ. මම නරක හීන දකිනවා මාසෙක විතර ඉදන්.
දෙවියනේ, ඒකනං පට්ට බං.
මම කිව්වේ, මේක වෙන්න පුලුවන් මේ නගරයේ සිද්ධ වුන හොඳම දේ...
ලිඩියා මාර්ටින්ගේ උපතින් පස්සේ. හේයි, ලිඩියා, ඔයා හරියට...
...හරයිට ඔයා මාව ගනං ගන්නෑ වගේ.
ඔයයි මේකට හේතුව, උබ දන්නවනේ.
මාවත් උබෙ මෝඩ කමට ඇදල දාගත්තු එකට. මාව සම්භන්ධයෙන්මයි මෝඩයා කරේ.
උබෙන් මම මෝඩයා වුනාට පස්සේ මම රතු උනා.
ඔයාල හැමෝම දන්න විදිහට, මිණියක් කැලේ තිබිලා හොයාගත්තා ඊයේ රෑ.
මට විශ්වාසයි ඔයාලා කැමතියි කියලා දැනගන්න
එච්චර දරුණුවටම මොකක්ද වුනේ කියලා.
ඒත් මම මෙතන ඉන්නේ ඔයාලට කියන්න
පොලිසියෙන් සැකකාරයෙක්ව අත්තඩංගුවට අරගෙන,
ඒකෙන් කියවෙන්නේ ඔයාලට පුලුවන් සම්පූර්ණ අවධානය
ඔයාලගේ මේසේ උඩ තියෙන නිර්දේශ පත්‍රයට යොමු කරවන්න.
අම්මේ, මගෙ පලවෙනි දවසෙම කෝල් තුනක් කියන්නේ පොඩ්ඩක් වැඩියි වගේ.
හැමදෙයක්ම, මගෙ පෑන ඇරෙන්න.
මගෙ දෙවියනේ, මට ඇත්තටම පෑන අමතක කරේ නෑ.
හරි, හරි. මට යන්න වෙනවා. ආදරෙයි ඔයාට.
මෙහෙම තියාගන්න උනාට සමාවෙන්න.
ඉතින් ඔයා කියන්නේ එතකොට සැන් ෆ්‍රැන්සිස්කෝ වල නෙමෙයි ඔයා හැදුනේ?
නෑ, ඒත් අපි එහේ අවුරුද්දකට වැඩියෙන් හිටියා, මගේ පවුලේ විශේෂතාවයක් හන්දා.
එහෙනම්, හිතනවා බේකන් හිල්ස් ඔයාගේ අන්තිම නැවතුම්පල වෙයි කියලා.
ලමයි, මේ අපේ අලුත් ශිෂ්‍යයාව, ඇලිසන් ආර්ජෙන්ට්.
පුලුවන් උපරිම සහයෝගය දක්වන්න ඇයව පිළිගන්න.
ස්තූතියි.
අපි පටං ගමු කෆ්කාගේ විපරීතතාවයෙන්, 133 වෙනි පිටුවේ තියෙන.
ඔය ජැකට් එකනම් ඇතත්ටම නියමයි.
කොහෙන්ද ඕක ඔයා ගත්තේ?
මගෙ අම්මා මේක අරගෙන තියෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල තියෙන කඩේකින්.
එහෙනම් ඔයයි මගේ අලුත් හොඳම යාලුවා.
හේයි, ජැක්සන්.
කාටහරි මට කියන්න පුලුවන්ද මේ අලුත් කෙල්ල මෙහාට ආපු විනාඩි පහ ඇතුලත කොහොමද,
එයා එකතුවුනේ ලිඩියාගේ කණ්ඩායමත් එක්ක?
මොකද එයා ලස්සනයි.
ලස්සන මිනිස්සු එකට රංචු ගැහෙනවා.
ඉතින්, මේ සති අන්තයේ, පාටියක් තියෙනවා.
පාටියක්?
ඔව්. සිකුරාදා රෑට. ඔයත් එන්න.
මට බෑ. මේ සිකුරාදා පවුලේ අය එකට ඉන්න දවස. ආරාධනා කරාට ස්තූතියි.
ඔයාට විශ්වාසද? මම කියන්නේ, හැමෝම මේ කෝලාහාලයෙන් පස්සේ යනවා.
ඔයා කියන්නේ ෆුට්බෝල් ගැනද?
ෆුට්බෝල් කියන්නේ බේකන් වල විහිලුවක්. ලක්ක්‍රොස් කියලා සෙල්ලමක් මෙහේ තියෙනවා.
අපියි පළාතේ ශූරතාවය දිනුවේ පහුගිය අවුරුදු තුනේම.
මොකද ඒ නිසැකයෙන්ම කණ්ඩායමේ නායකයා හන්දා.
ඉතින්, අපිට විනාඩි කීපයකින් පුහුණුවීම් පටං ගන්නවා.
ඔයාට වෙන කොහෙවත් යන්න නැත්නම්...
- ඉතින්, මාත් යනවා... - නියමයි. ඔයත් එන්න.
ඒත් ඔයා සෙල්ලම් කරොත්, මට බංකුවේ ඉදං කතා කරන්න කවුරුවත්ම නෑ.
උබ ඇත්තටම උබේ හොඳම යාලුවාට මෙහෙම කරනවද?
මට ආපහු ඉදගෙන ඉන්න බෑ. මගෙ මුලු ජීවිතේම පසුපෙළයි හිටියේ.
මේ වාරයේ, මම ඉදිරිපෙළට යනවා.
- මැක්කෝල්! - ඔව්?
තමුන් ගෝල් එකට යනවා.
- මම කවදාවත් සෙල්ලම් කරලා නෑ. - මම දන්නවා.
ලකුණු ටිකක් එකතු කරගත්තහම මේ කොල්ලොන්ට විශ්වාසයක් ලැබෙයි.
අනික මේ පළවෙනි දවස.
එයාලව ශක්තිමත් කරලා ගන්නවා!
මට මොකද වෙන්නේ?
එක්කවත් මූණෙ වද්දගන්නෙ නැතිව ඉන්න බලනවා.
යමු! එනවලා!
කවුද ඒ?
අරයද? මම දන්නෙ නෑ ඒ කවුද කියලා.
ඇයියේ?
එයා මගෙ ඉංග්‍රීසි පන්තියේ ඉන්නේ.
ඔහේගේ මූණ අල්ලගන්නයි වෙන්නේ, මැක්කෝල්!
හරි!
පේන විදිහටනම් එයා ගොඩක් හොඳයි වගේ.
ඔව්, ගොඩක් හොඳයි.
දෙවියනේ.
ඒ මගේ යාලුවා!
මම දන්නේ නෑ මොකක් උනාද කියලා. ඒක හරියට මුලු ලෝකෙම වෙලාව මට තිබ්බා වගේ බෝලේ අල්ලගන්න.
අනික ඒක විතරක් නෙමෙයි පුදුම හිතෙන එකම දේ.
මට ඇහෙන්නේ නැතිව තියෙන්න ඕන ඒවත් මට ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා.
ගඳ සුවඳ දැනෙනවා? මොන වගේද?
හරියට මින්ට් මොජීටෝ චුවින්ගම් එකක් උබෙ සාක්කුවේ තියෙනවා වගේ.
මම ගාව කිසිම මින්ට් මොජිටෝ...
ඉතින් මේ හැම දෙයක්ම පටං ගත්තේ හැපිල්ලෙන්.
මොකද වෙන්නේ ඒක වසංගතයක් වගේනම්, හරියට මගේ ශරීරය ඇඩ්‍රිනලින් එක්ක ගලනවා වගේ
මම යම් දේකින් පුදුම වෙන්න කලින් වගේ?
උබ දන්නවද? මම ඇත්තටම හිතන්නේ මම මේ ගැන අහල තියෙනවා.
ඒක විශේෂ ආසාධනයක්.
- උබ ඇත්තටමද කියන්නේ? - ඔව්.
හරි, මම හිතන්නේ ඒකට කියන්නේ වෘකමානත්වය කියලා.
ඒ මොකක්ද? ඒක නරකයිද?
අපොයි ඔව්, ඒක තමයි නරකම දේ
ඒත් මාසෙට එක පාරයි.
මාසෙකට එක පාරක්?
පුර හඳ තියෙන දවසේ රෑට.
මනුස්සයෝ...
උබට විතරයි වෘකයා කෑගහනවා ඇහුනේ.
මෙතන මගේ මොනව හරි නරක දෙයක් තියෙන්න පුලුවන්.
මම දන්නවා! උබ මිනිස් වෘකයෙක්!
හරි, පැහැදිලිවම මම විහිලුවක් කරේ.
ඒත් උබ මාව දැක්කොත්මට හොයා ගන්න පුලුවං හැම රිදී දෙයක්ම උණු කරන්න හදනවා,
ඒ මොකද සිකුරාදා තමයි පුර හඳ.
නෑ, මට පුලුවං දිවුරන්න මේ එතනමයි කියලා.
මම මිණිය දැක්කා, මුවෝ ආවේ මෙතනින්.
මගේ ඉන්හේලර් එක වට්ටගත්තා.
සමහරවිට මිණීමරුවා මිණිය අයින් කරන්න ඇති.
එයා එහෙම කරානම්, මම හිතන්නේ එයා මගේ ඉන්හේලර් එකත් අරං ගිහින්. මේක ඩොලර් 80ක් විතර වෙනවා.
තමුසෙලා මෙතන මොනවද කරන්නේ?
මේක පෞද්ගලික දේපළක්.
සමාවියං, මචං, අපි දැනං හිටියේ නෑ.
ඔව්, අපි මේ දෙයක් හොය හොය හිටියේ, ඒත්...
ඒක අමතක කරන්න.
හරි එහෙනම්, වරෙං, මට වැඩට යන්න තියෙනවා.
මචං, ඒ ඩෙරෙක් හේල්.
උබට මතකනේ නේද? ඌ අපිට වඩා අවුරුදු කීපයයි වැඩිමල්.
- මොකක් මතකද? - එයාගේ පවුල.
එයාල මැරුණා ගින්ණෙන්, හරියට, අවුරුදු දහයකට වගේ උඩදී.
මට පුදුම එයා අපාහු ආපු එක.
එනවා.
හලෝ, පූසෝ.
මම ඒක දැක්කෙ නෑ.
මම මගෙ ඇස් පාරෙන් අහකට ගත්තා,
හරියට, තත්පර දෙකක් වගේ මගේ අයිපොඩ් එකේ සිංදුව මාරු කරන්න, එතකොට මේ බල්ලා,
කොහේ ඉදලද ආවා!
හරි ඉතිං, සන්සුන් වෙන්න.
ඔයාට මතකද කොහෙදිද ඒක සිද්ධ වුනේ කියලා, එතකොට මට පුලුවන් සත්ත්ව පාලනයව යවන්න ඒකව හොයාගන්න?
නෑ!මම කියන්නේ, ඔව්, මම දන්නවා කොහෙදිද හැප්පුනේ කියලා, ඒත් බල්ලා...
- කොහෙද ඒකා? - මගේ කාර් එකේ.
ඔයා හොඳින්ද?
එයා ටිකක් බයවෙලා විතරයි.
අපි දෙන්නටත් ඒ දේමනේ වුනේ.
බලමු මටත් මොකක් හරි වාසනාවක් තියේද කියලා.
මම හිතන්නේ මෙයාගේ කකුල කැඩිලා.
No comments yet. Be the first to leave one.