The first 200 lines.
මෙම චිත්‍රපටයේ ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙය වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසුය.
සෑම මනුස්සයකුගේම ආත්මයන් අමරණීයයි .
නමුත් ධාර්මිකයින්ගේ ආත්මයන්.... .....අමරණීයයි සහ දිව්‍යමයයි.
හයිපිරියන්!.
මගේ දිවැස් කියන්නිය, ඔබ මොනවද සිහිනෙන් දැක්කේ?.
ටයිටන්ස්ලව ..... මුදාහැරියා!.
කවුරැන්ද?.
හයිපිරියන් රජතුමා.
මිනිස් සංහතියම පාලනය කිරිම සදහා, ඔහු එපිරස් දුන්න ලබාගන්න උත්සහ කරනවා.
අපි යාඥා කල යුතුයි.
මේ ලෝකය තරැණව තියෙන අවධියේ.......
ගොඩක් කාළයකට ඉහතදි, මිනිසුන් සහ සිව්පාවුන් මේ භූමිවල නිදැල්ලේ සැරිසරලා තියෙනවා.
♥- අමරණීයන් -♥
දෙව්ලොවේ යුද්ධයක් තිබුණා.
"මරණය" සිදුනොවන දෙයක් කියලා අමරණීයන් විටෙකදි සිතුවා.
තව කෙනෙක්ව මැරීමේ බළය ඔවුන් සොයාගෙන තිබුණා.
මේ යුද්ධය ව්‍යාකූල කිරිම සදහා සිතාගත නොහැකි බළයක් තියෙන ආයුධයක් වුනා....
.... එපිරස් දුන්න.
අපි තමයි දෙවියන් කියා, ජයගන්නන් ඔවුන් විසින්ම කියාගත්තා.
යටත් කරගන්නා අතරතුරේදි, ඔවුන්ව ටයිටන්ස්ලා ලෙස නැවත නම් කලා.
ඔවුන්ව ටාර්ටරස් කදු ගර්භ ඇතුලේ සදහටම සිරගත කලා.
යුග කීපයක් පසුවුණා. මිනිස් සංහතිය වැජඹුණා.
... විශාල යුද්ධය මතකයෙන් මැකිලා ගියා.
නමුත් දුෂ්ටයෙක්.....
... නැවත මතුවුණා .
හයිපිරියන් මෙහේ, ඔහු මාව සොයාගෙන මෙහෙට එනවා.
අපි දැන්ම මෙහෙන් යන්න ඕන.
සිබිලයින් ආශ්‍රමය ශ්‍රීසිය. ක්‍රි.ව 1228
නවතිනවා!. නුබට බැහැ මෙතනට ඇතුල්වෙන්න. මේක පූජනීය භූමියක්.
කාටද පූජණීය?.
අපෙන්, නුබට මොනවද ඕනේ?.
කොහෙද දිවැස් කියන කන්‍යාව ඉන්නේ?.
තවදුරටත් මේ නිවහන අපවිත්‍ර කරනවනම්, දෙවියන්ගේ මහත් කෝපයට නුබට ලක්වෙන්න වෙයි.
දෙවියන්...
දෙවියන්...
දෙවියන්ද?. ගිහින් ඔවුන්ට කතාකරනවා.
ඔවුන්ගෙන් උදව් ඉල්ලලා යාඥා කරපන්.
මගේ බිරිද සහ ළමයින්රෝගයෙන් පීඩාවිදිද්දි නිකන් බලාගෙන හිටපු දෙවියන්ටම යාඥා කරපන්.
දෙව්ලොවෙන් උදව් ඉල්ලලා මමත් අඩලා තියෙනවා.
නමුත් අණුකම්පාව වෙනුවට, මට ලැබුණේ නිහඩතාවයක්.
මගේ මුළු පවුලම සතුන් වගේ පීඩාවිදිමින් වමනය කලා.....
......ඔවුන්ගේ මරණය දක්වාම. උබේ දෙවියන් තවදුරටත් මට සරදම් කරන්නේ නැතිවෙයි!.
මම ටයිටන්ස්ලව මුදාහරිනවා.
මේ පිස්සුව නවත්වන්න තවත් ප්‍රමාද නැහැ.
ගැලවීමේ මාර්ගය ඔබේ වේවි. ඔබ ඒක බලාපොරොත්තුවෙනවනම්.
මම උබට අවබෝධ කරලා දෙන්නම්, පූජකයා.
මම දෙවියන්ගේ පාලනය අවසන් කරනවා.
"කොල්පොස් අර්ධද්වීපය".
උබ ඔය කේටේරිය හොදට පාවිච්චි කරනවා, තීසියස්.
සමහරවිට කවදාහරි,
ඔය අධිෂ්ටානයෙන්ම බිරිදක්ව සොයාගන්න හැටි අපිට දැකගන්න පුළුවන් වෙයි.
- උබත් දැන් මගේ අම්මත් එක්ක එකතුවෙලා කුමන්ත්‍රණය කරනවද?. - ඇය උබ ගැන දුක්වෙනවා.
මම ගැන දුක්වෙන්න දෙයක් නැහැ.
උබ දන්නවද, රණසූරයෙක් කියන්නේ ප්‍රතිවාදියාව කඩුවෙන් පහරදීලා බිමහෙලන එකට නෙවෙයි.
ඒකට හොද හේතුවක් අවශ්‍යවෙනවා පළමු වතාවට කඩුව අතට ගන්නනම්.
මං ආදරය කරන අයව ආරක්ෂා කරන්න විතරයි මම කඩුව ගන්නේ.
- අනිත් අයට මොකද වෙන්නේ?. - ඔවුන් මගේ පැත්තට හැරෙයි..
දුර්වලත්වලයින්, අණාරක්ෂිතයින්?. කවුද ඔවුන්ව ආරක්ෂා කරන්නේ?.
ප්‍රවේශම් වෙන්න, ගොඩක් කණගාටුවුනොත් උබ වයසක මිනිහෙක් වේවි.
වේශ්‍යාව!.
නිගහනය වෙනුවෙන් වු අවසාන ආළෝකය..
..මුතුන්මිත්තන්ට සාමයෙන් ඉන්න ඉඩ ලැබේවා.
තීසියස්...
තවත් අනතුරක්ද?.
තීසියස්, සමහරවිට, දවසක් ඔයත් මාත් එක්ක යාඥාවට එක්තුවෙයි,
මම ගොඩක් වයසට යන්න පෙර, මට මුණුපුරණ් ලබාදෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නට.
අම්මේ, දෙවියන් ඉන්නේ ළමයින්ගේ කතාවල විතරයි. මගේ හෙල්ලයේ නෙවෙයි
ඔයා දන්නවද අම්මේ,
ළමයින් හදන්න ඒක ගොඩක් දැල්වෙන ඉටිපන්දම් ගන්නවනේ.
එපමණක් නෙවෙයි, පූජකයත් හිනායන තොප්පියක් පළදිනවා
- අම්මේ මෙහෙට වෙලා ඉන්න - තීසියස්...
හෙලරික්ස් මිනිසුනේ, මම ඔබ ඉදිරියේ සිටින්නේ වැදගත් කාක වෙනුවෙන්ය.
හෙරක්ලියන් රජතුමාවන හයිපිරියන්, සිබිලයින් ආශ්‍රමය අත්පත් කරගෙන.
ඔහු මෙහෙට එක දවසකින් එනවා.
අපි ඉක්මනින්ම මේ ගම හැරයන්න ඕන.
කරැණාකර නිශ්ශබ්ධවෙන්න.
ගම්වැසියනි, අපිට කිසිම වාසියක් නැහැ.
අපිට කිසිම වාසියක් නැහැ.
ඔහු යුද්ධයෙන් උමතුවෙලා ඉන්නේ. කරැණාකරන්න!.
අපි හැම මිනිහෙක්ගෙන්ම, ගැහැණියෙක්ගෙන්ම සහ ළමයෙක්ගෙන්ම ඉල්ලා සිටිනවා තමන්ගේ බඩුභාහිරාදිය රැස්කරගන්න කියලා.
අපි ටාර්ටරස් කන්දට යනවා.
මහ පවුරේ පිටුපසින් ආරක්ෂාව අපේක්ෂා කරනවා. එහෙදි උබලව ආරක්ෂාව ලැබෙයි.
කාටද තවත් කාළය අවශ්‍ය,
මහල්ලන්, ආබාධිතයින් පිරිවරා යන්න දවස් ගණන් යාවි.
නික්ම යාමට සුදානම් වෙන්න!. මහල්ලන්, ආබාධිතයින් පිරිවරා යන්න දවස් ගණන් යාවි.
නික්ම යාමට සුදානම් වෙන්න!.
උබ ඉන්නේ වැරදි කණ්ඩායමක.
- මේක ටාර්ටරස්වල ට යන තවලම නෙවෙයි. - ඒක එහෙමයි.
නමුත් උබට අපි අතරින් ගමන් කරන්න බැහැ.
- උබගේ ජාතියත් එක්ක උදෙන්ම පලයන්?. - මගේ ජාතිය?.
කුලීගොවියන් සහ අප්‍රසන්න ගමන හෙට.
මගේ ජාතියේ ලේවල පාටයි, උබේ ලේවල පාටයි එක සමානයි.
ඒක ඔප්පු කරන්න මම ලේ වගුරවන්න ඕනෙද?.
අම්මේ!.
මෙතන මොකද වෙන්නේ?.
මේ අවජාතකයා සහ වෙශ්‍යාකාර මව...
නවත්වනවා!.
පස්සට වෙනවා!. පස්සට වෙනවා!.
- කඩුව බිම දානවා. - මම දාන්නේ නැහැ.
- ඔහුව මරන්න. - උත්සහ කරපල්ලා, ඔහු මුලින්ම මැරෙයි.
ඒ වෙනුවෙන් මොනවද උබට ඕනේ, සහෝදරයා?.
පේන විදිහට මගේ ජාතියට උදේට ගමන් කරන්න වෙනවා වගේ.
මට ඕන ඔවුන්ව සුදුසු ලෙසකට ඇරලවන්න.
ආයේ සෙලවුනොත්, මම මේක උබේ හිස්කබලේ සගවනවා.
- මොකක්ද උබේ නම?. - තීසියස්.
දැන් සැහැසිකම් කරන වෙළාවක් නෙවෙයි, තිසීයස්. ඔහුට යන්න දෙන්න.
මට නුබගේ වචනය පමණක් තිබුනොත්, ගමේ අනිත් අයත් ආරක්ෂාවෙයි.
උබට මගේ වචනය තියෙනවා.
මම හෙට සුදුසු මිනිසුන්ව තවලමෙන් පිටත් කර යවන්නම්.
- මේ ද්‍රෝහියාව මරන්න - මට ආකර්ෂණාත්මක දෙයක් නැහැ!
ඔහුව වළක්වන්න! ඔහුව, මගේ මානයෙන් ඉවතට අරන් යන්න.
හෙරක්ලියන්ලගේ තණ්හාව වෙනුවෙන් උබේ ලේ ආරක්ෂාකරගනින්, තීසියස්.
අපේ භට කණ්ඩායමට එකතුවෙන්න. ඔයා හොදින් පුහුණුවෙලා තියෙනවා.
මට හොද ගුරැවරයෙක් හිටියා.
ඔයා වගේ දක්ෂතාවයක් තියෙන කෙනෙක්ව මගේ පැත්තෙන් භාවිතා කරන්න පුළුවන්නම්, මට හයිපේරියන්ගේ මහ හමුදාව පරාජය කරන්න පුළුවන්.
ඇයි මම නුබට සේවය කරන්නේ?.
ඔයාට අපිව ලේසියෙන්ම අත්හරින්න පුළුවන්...
අපි යමු අම්මේ.
ලයිසැන්ඩර්! තවදුරටත් නුබ මේ හමුදාවේ කෙනෙක් නෙවෙයි.
උබගේ පලිහ සහ උබගේ හෙල්ලය අතහරිනවා. හෙට උදේම කුලීගොවියන් එක්ක ගමන් කරන්න මෙහෙ නවතින්න ඕන.
- නමුත් ඔබ ඔහුව දැක්කා... - ඒක ඉවරයි.
ඔයාව පසුව හමුවෙන්නම්.
කෝ ඔයාගේ දේවල් නාකි මිනිහෝ?. ඔයා ගමනට ලැහැස්තිවුනේ නැද්ද?.
මේ වගේ ත්‍රාසජනක දිගු ගමනක් බලාපොරොත්තුවෙන්නේ තරැණ අය විතරයි.මම වගේ වෙහෙසටපත් නාකි එළුවෙක් නෙවෙයි.
කරැණාකර නැවත සිතාබලන්න. ඔයා දන්නවනේ මෙහේ ඉන්න එක සියදිවි නසාගැනිමක් කියලා.
හෙරක්ලයින්ස්ලට අහුවුනොත්, අඩුම තරමේ මට සෙමින් සිදුවන මරණයෙන්වත් වළකින්න පුළුවන්.
මම මොනවා තේරැම්ගන්නද, දෙගිඩියාව ඔවුන්ගේ ක්‍රමය නෙවෙයි.
ඔයාටනම් පිස්සු.
දැන් වෙහෙසටපත්වෙලා ඉන්නේ...
ජිවත්වෙන එක එච්චරම වැදගත් නැහැ, තිසීයස්.
සාධාරණව ජිවත්විමයි වැදගත්.
ඔවුන් සටන් කරන්නේ රෙෳද්‍රභාවයෙන්, මම දැකලා තියෙන අකමැතිම දෙය.
සම්පූර්ණයෙන්ම වාගේ ඔවුන් අදුර දැකලා තිබුනනම්.
එක නිතරම ඔවුන්ට ගැලපුණා.
ඔබ කතාකරන්නේ ඔවුන් මිනිසුන් නොවෙයි වගේනේ.
ඔවුන් මිනිසුන්. ඔවුන් හෙරක්ලයින්ස්ලා. අපි වගේම ඔවුන්ගෙත් ලේ ගලනවා.
එකම වෙනස තමයි, ඔවුන් සටන් කරන්නේ විශ්වාසයකින්. ඒක ඉඩදෙනවා කිසිම සංයමයකින් තොරව මිනිමරන්න.
අන්න ඒකයි ඔවුන් දිනන්නේ.
ලයිසැන්ඩර්...
- මම හිතුවේ, හේලියස් ඔයාව නිරායුධ කරන්න අණකලා කියලා. - ඔහු එහෙම කලා.
නුබම අණාවරණය කරන්න..
නුබම අණාවරණය කරන්න..
- තාත්තේ... - අතීනා...
- සියුස්.. - උපචාර කරන්න අවශ්‍ය නැහැ.
අනිත් දෙවියන් බලාපොරොත්තුවෙනවා වගේ නෙවෙයි?.
මොකද?.
ඔයා දැන් මෙතන ඇවිද්දේ තාත්තා විදිහටමයි...
... සමහරවිට සීයා කෙනෙක් විදිහටමයි.
අපි මෙහෙදි ප්‍රවේශමෙන් ගමන් කරන්න ඕන, නියමයන් ගැන සැළකිල්ලක් දක්වන්න ඕන.
පෘතුවියේ ඉන්න මිනිසුන් නොවන අය අපේ අමරණීය ස්වරෑපය දිහා හොරෙන් බලාගෙන ඉදියි.
නමුත් තාත්තේ, ඔයා අනතුරැදායක ලෙස ලංවෙලා ඉන්නේ. අවුරැදු ගණනක් තිස්සේ ඔයා තිසීයස් කොල්ලට බලපෑම් කලා.
එයා ඔවුන්ගෙන් කෙනෙක්. කවදාවත් දෙවි කෙනෙක් වගේ නෙවෙයි.
හුදෙක්ම ඔහුගේ යහළුවා වගෙයි.
ඇයි ඔහු?.
ඔහු අනතුරැට භය නැහැ
වෙදනාවක, පරාජයන්, අවමන් කිරිමන් නැහැ.
සුහදයින්ව ආරක්ෂාකර ගැනිම තමයි, ඔහු භයවෙන එකම දුර්වලකම.
ඔහුගේ ආදරණිය අයව.
හයිපේරියන් ට විරැද්ධව නායකත්වය දෙන්න පුළුවන් කෙනෙක් එහේ ඉන්නවනම්,
ඒ තිසීයස් විතරයි.
නමුත් ඒක ඔහුගේ තෝරාගැනිම වෙන්න ඕන.
ඔහු යුතුකම් පැහැර හැරියා. ඔහුට රජුව හමුවෙන්න අවශ්‍යයිලු.
නැගිටපන්!
යමන්!
උබ වගේ යුතුකම් පැහැර හරින්නෙක්ගෙන් මම මොනවා තේරැම්ගන්නද,
- ඔව්, මගේ රජතුමනි - මම උබේ රජතුමා නෙවෙයි.
නමුත්.... මම බලාපොරොත්තුවෙනවා ඔබ රජතුමා වේවි කියලා.
නමුත් නිර්වචනයෙන්ම උබ ද්‍රෝහියෙක්. එහෙම නෙවෙයිද?.
ද්‍රෝහියෙක්ගෙන් මට මොනවද අවශ්‍යය?.
අනාරක්ෂිතව තියෙන ගමක් ගැන මට කියන්න පුළුවන්,
කොහෙන්ද නුබට තරැණ කාන්තාවන් රැස්කරගන්න පුළුවන්නේ...
මට ඕන තරම් කාන්තාවන් ඉන්නවා.
- වහළුන් සහ ආයුධ... - මට ඕන තරම් ආයුධ තියෙනවා.
මට අවශ්‍යනම් අවශ්‍ය එපිරස් දුන්න විතරයි.
මේ ආශ්‍රමයේ වගේ උබේ මිනිසුන් වැදුම් පිදුම් කරන හැම වටිනා ගලක්ම මම අහක් කරනවා...
...මට තවමත් ඒක හොයන්න වෙලා.
උබට කවදාහරි සිබිලයින් පැවිද්දෙක්ව හමුවෙලා තියෙනවද, ද්‍රෝහියා?.
නොසැ ළෙන තීරණගත් පැවිද්දන්, නිවැරදි පෙළබවීමත් සමග දිවැස්කියන කන්‍යාවට අවනතවෙනවා....
දිවැස් කියන කන්‍යාවට විතරයි දුන්න තියෙන තැන දකින්න පුළුවන්.
ඇයට පැවිද්දෙක් වෙන්න බැරිද?.
ඇය කොහෙද කියලා මට කියනවා.
මම දන්නවා, නුබේ විශ්වාසය ගැන පැවිද්දා.
සිබිලයින් වලින් තහනම් කරලා තියෙනවා කිසිම හේතුවක් යටතෙවත් ජිවිතයක් විනාශ කරන්න එපා කියලා.
ඔවුන්ගේම ජිවිතය වුවත්.
නුබට කිසිම අවශ්ථාවක් නැහැ, නමුත් මට දැනගන්න අවශ්‍ය දේ කියනවා.
පැවිද්දෙකට පුළුවන් ඔහුගේ දිව ඇතුව හෝ නැතුව කතාකරන්න.
ඔහුව මෘගයාට දෙන්න. දිවැස් කියන්නියව රදවලා තියෙන්නේ කොහෙද කියලා කියන තත්වෙට ඔහුව පත්කරන්න.
- උබට ළමයින් එහෙම ඉන්නවද?. - තවම නැහැ,
මිනිහෙකුට ඔහුගේ දරැණුම ආයුධයේ ප්‍රභවය වෙන්න පුළුවන්.
පරම්පරාව වෙනුවෙන්,උබලගේ මිනිස්සු ඔවුන්ගේ පුත්තු දිහා ඇස් අයන් බලාසිටිනවා.
ඔවුන්ට මගේ ස්වරෑපය පෙනෙයි.
මද බැල්මකින් වුවත් මාව සිහිවෙයි,
සෑම සිනහාවක්ම, සෑම කදුලකම සදාකාලික බෙදුමක.
ඒත් නුබේ බෙෳතිස්මයට පෙර,
ඒක තේරැම් ගනින්, උබ මගේ දීප්තියට ආකර්ෂණයවුනේ නැහැ... පොළබවා ගත්තා.
උබ මෙහේ ඉන්නේ භයගුල්ලෙක් නිසයි.
ඒවගෙම මේ ලෝකයට තවදුරටත් භයගුල්ලන් අවශ්‍ය නැහැ.
ඉතිං, මම මේ කරන්නේ ලොවටම විශාල උපකාරයක.
උබ අපේ කෙනෙක් ලෙසට සළකුණු කරනවා.
පෘතුවියේ ජනග්‍රහණය ඇතිකිරිමේ හැකියාව උබෙන් ඉවත්කරනවා.
No comments yet. Be the first to leave one.