The first 200 lines.
::::: වෙඩිනොවදින භික්ෂුව :::::
ලක්මාල් ධර්මසේන පරිවර්තනය කර සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද සිංහල උපසිරසකී කරුණාකර කතෘ අයිතිය සුරකින්න
ගුරුතුමණී!
අපූරුයි !
ඔයාගේ පුහුණුව සම්පූර්ණයි.
මේ වන්දනීය ධජය සලකුණු කරන්නේ මගේ ඉරණමේ අවසානය...
සහ ඔබේ ඉරණමේ ආරම්භය.
ඔබ මා ලගට පලමුවෙන් පැමිණි විට...
ගොඩක්ම අකීකරු තාරුණ්‍ය මගේ ඇස් දෙකේ ගැටුන..
තාමත්..., ඔබම ඔප්පු කලා ඔබේ වටිනාකම...
ඊළඟ ආරක්ෂකයා වෙන්න.
ඔබ සම්පූර්ණකලා උදාර වූ අනාගත වාක්‍ය තුන.
ඔබ සතුරු හමුදාවක් පැරදුවා...
දොඹකර සමුහයක් ඉහලින් වට කරගත් වෙලාවේදී.
සහ ඔබ යුද්ධ කරා ආදරය වෙනුවෙන් ජෙඩි මන්දිරයේ.
අන්තිමේදී...
ඔබ නිදහස් කරගත්තා ඔයා කිසිදාක නොදත් සහෝදරයන්...
ඔබට කවදාවත් නොසිටි පවුල සමග.
දැන් ඔබ අවශ්‍ය කැපකිරම කල යුතුයි.
ඔබේ නමද ඔබ අතහැර යුතුයි.
මට දැනටත් ඒක අමතකයි, ගුරුතුමණී.
පරම සත්‍ය ලියවිල්ල.
කවුරු වුනත් එහි වචන ශබ්ද නගා සම්පූර්ණයෙන් කිව්වොත්...
ලෝකය පාලනය කරන්න බලයක් ලැබේවි...
ඒ බලයට පරාදීසයක් හෝ ජීවත්වන අපායක් බවට ලෝකය හරවන්න පුලුවන්.
මිනිස් වර්ගයා ඒ වගේ බලයකට තාම සූදනම් නෑ...
කවදවත් එහෙම වෙන්නැති වෙයි.
ඒ හින්දා මේ ලියවිල්ල ආරක්ෂා කරන එක අපේ රාජකාරිය...
කවුරුන් හරි කියවපු දවසේ ඉදලා, දැන් අපත් ඇතුලත්ව
පස් වතාවක් පසුකොට ඇවිත් තියෙනවා..
මම ආරක්ෂකයා වූ තැන් පටන් මගේ ගෞරවණීය ආචර්‍යවරයාගේ සිට...
ඔහුගේ ගුරුවරයා ඔහුට කලින්, ඒ වගේ තව පාරක්, ඒ වගේ තවත් පාරක්.
මම අවුරුදු හැටක් ලියවිල්ල ආරක්ෂා කරා.
දැන් ඔයාගේ වාරය.
ඒක කරනවා.
ඊලග අවුරුදු හැට ඔබට ගොඩක් රසවත් වෙයි.
මට කරන්න ඕනේ වෙලා තිබුණ දෙය කරන්න වෙලාව ඇවිත්...
1904 කරදරකාරි බ්‍රිතාන්‍යයන් ආවදවසේ ඉදලාම හිතුවා.
මොකද්ද ඒ, ගුරුතුමණී?
නිවාඩුවක් ගන්න.
ලියවිල්ල...
ඔබ ලියවිල්ල ආරක්ශා කල යුතුයි.
ගුරුතුමණී ! ගුරුතුමණී!
මොනවා උනත් හැංගිලා ඉන්න.
යන්න!
මගේ සහෝදර හාමුදුරුවෝ...
ඔබ දැකලා තියෙනවා විනාශකාරි බලය...
මට අණදෙන්න හැකි.
මට ඒ වගේම බලය තියෙනවා...
මේ භාග්‍යවත් තාපසාරාමය සාමයෙන් අතහරින්න.
ඔබේ නිවාඩුව හොදින් ගතකරන්න ගුරුතුමණී.
මම විස්වාස කරනවා අපි ඔක්කෝටම හොඳ දෙයක් ඔබලා කරයි කියලා...
අයිනට වෙන්න.
නැද්ද ?
වෙඩිතබන්න!
ලියවිල්ල.
හරි, ඇතුලට යමු.
කවුරුත් ඉන්නවද ?
මම වදුරන්ට කැමති නෑ.
ලියවිල්ල.
ඔබ දක්ෂ ඇති, ඒත් ඔබ වෙඩි නොවදින කෙනෙක් නෙවෙයි.
හාමුදුරුවෝ?
කලබල වෙලාව.
මට සමාවෙන්න. මම ඒක ගන්නම්.
ප්‍රශ්නයක් නෑ.
සමාවෙන්න.
ඔබ ගත්තේ වැරැදි සාක්කුව අත දාන්න, රිදවන්න !
සමාවෙන්න ඒ ගැන, මහත්තයෝ.
නියම විලංගුව.
නිලධාරියාට උදව්වක් අවශ්‍යයි.
අඩි හයක සුදු ජාතිකයෙක්, කලු හම් ජැකට් එකක්...
උතුරු බිශොප් චතුරශ්‍රයේ මුල.
මං යනවා.
ඔයා එයාව දැක්කද ?
ඔව්. දැක්ක ඔහු.
ස්ථානගත වෙන්න. ඉන්න මම යනකම්.
ඉලක්කය තහවුරු කරනවා. මම ඔහු නවයේ ඉඳලම දැක්කා.
ඔහුව අල්ලගන්න. අපි යනවා.
ඉලක්කයට ලගා වෙනවා දැන්.
- හේයි ! - යන්න, යන්න, යන්න!
ඉලක්කය දුවන්නට ගත්තා. ඔහුට පැනගන්න දෙන්න එපා!
හේයි! නවතිනවා!
බිශොප් චතුරශ්‍ර වේදිකාවෙ. නිලධාරියා ලුහුබදිනවා !
හේයි, මිනිහෝ, මොකද වෙන්නේ?
මගේ පාරෙන් අයින් වෙනවා, රස්තියාදුකාරයා !
අතරෙන් එනවා!
පාරෙන් අයින් වෙනවා !
කෙටී !
- අම්මේ ! -කවුරුහරි ඇයව ගන්න !
කෙටී !
මෙහෙන් එලියට යමු. යමු !
කවුරු හරි උදව් කරන්න.
ඇය හිරවෙලා. ඇගේ කකුල තදින් අල්ලා ගන්න.
-අම්මේ. -එක හරි .
කරන්න ඒක!
ඔහ් , මගේ දෙවියනේ! එයාව එතනින් ගන්න !
අදින්න ලෑස්ති වෙන්න !
බැල්ලිගේ පුතා. මම හංගන් හිටපු ඔක්කෝම උබ නැති කරා.
සතුටු වෙන්න. ඔබ මිනිස් ජීවිතයක් බේරගන්න උදව් කරා.
අන්තිම පාරට මම පරික්ෂා කරලා බැලුවා, ඒ සදහා කිසිම තැග්ගක් නෑ.
කොහොමද ඔයා ඒක කරේ එතනදී?
පුහුණුවෙන්.
ඒක නෙවෙයි,මොන අපායෙන්ද උබ ?
ඒක නෙවෙයි ඔබට අහන්න අවශ්‍ය ප්‍රශ්නය.
ඔබ ඔබෙන්ම අහන්න ඕනේ ඔබ කවුද කියලා.
ඔබේ මනස අනුකම්පාවෙන් පිරෙනවා.
ඒකයි ඔබ ඔබේ ජීවිතේ අනතුරේ දැම්මේ දරුවට උදවු කරන්න.
නමුත් ඔබේ මනස කිලිටියි.
ඉතින් ඔබ අමතක කරනවා අධ්‍යාත්මික ත්‍යාගය...
හිතන්නේ මූල්‍යාධාර පමණයි.
ඔබ ගොඩක් පවිත්‍ර නම්...
සූට් කාරයෝ ඔබ පස්සේ ලුහුබදින්නේ ඇයි?
ඒක ඔබට අදාල නෑ.
මම අනුමාන කරන්නම්- FBI, CIA, INS...
මම කිව්වානේ ඔබට ඒක අදාල නැහැ.
විස්වාස කරන්න බෑ.
මට සමාවෙන්න!
සෑම මිනිසෙකුගේම ජිවිතේ අනිත් හැම කෙනෙක්ටම අදාලයි.
විශේෂයෙන්ම ඔහු උදාර මාවතේ නම්...
සැබෑ අවබෝධයට.
ඔබට පුලුවන්ද මගේ සමාව ඉල්ලීම පිලිගන්න ?
සමාව ඉල්ලීම පිලිගත්තා.
- උදවු කලාට ස්තූතියි . -ඒකට කමක් නෑ, මනුෂ්‍යයෝ.
උබ උඩ පනින්නේ වැරදි පිට්ටනියේ!
උබේ වැඩක් නැති පු* ඉවරයක් කරනවා මෙතනදි.
ඔබට ඇගිල්ල දික්කර කෙනා මෙහේ ඌට කියන්නේ "කාර්".
බිශොප් චතුරශ්‍රයේ වැඩ දානකොට අල්ලගත්තේ.
නියම නම...
ලාභයේ තරගය.
බලපන්, මම ව්‍යාපාරිකයෙක්...
අපරාධ උදෙසා මගෙ පොදු නියායේ වචන දෙකක් තියෙනවා
ඉවසීම බිංදුවයි.
අපරාධකාරයට නිලලත් අධිකාරි බලයක් ලබාගන නැත්තන්.
උබ එකක් ගත්තේ නෑ.
මම හිතනවා සාධාරණයක් ගෙවන්න මිනිස්සුන්ගෙන් ගත්ත ඒවාගෙන්?
-ඒක හරි. - 60% මුලු ගානින්.
මෙය ඔබට හිමිකම් ලබා දෙනවා බලෙන් ඇතුල්වුවන්ගේ අයිතිවාසිකම් වලට...
ෆන්ක්ටස්ටික් මහතගේ ගව පට්ටියෙන්...
කෑම ඔහුගේ ග්‍රිස් හැන්දෙන්...
ආරක්ෂාව සලසන්නේ ෆන්ක්ටස්ටික් මහතා සහ ඔහුගේ පිරිවර.
ඒ අපි.
උබ දන්නවද, ඒක නියමයි.
නමුත් මේක උදාහරණයක් නම් ෆන්ක්ස්ටැටික් ගව ගාලේ...
මම ම පරික්ෂා කරලා බලන්නම් මලකදන් 6කට.
ඒක හොදයි.
කදිම විහිලුව.
උබ දැනටත් මලකදක් වෙලා. එහෙම කරේ නැත්තේ...
මට ඇහුනා උබ විශේෂ විදියට හම්බකරණවා කියලා.
සමහර විට මට ඇහුනේ වැරදියට.
මොකක් වුනත්, උබ මට දෙයක් නෑ, යාලුවා.
උබ නිකමෙක්.
මෙතන, නිකමෙක් කියන්නේ මැරිලා.
උබට මං ගැන ඇහිච්චා ඇත්ත.
මට ටික වෙලාවක් ඔනේ ඔයාගේ යෝජනාව ගැන නැවත හිතන්න.
ඒ අතරේ මේක ගන්න.
ඒක හරි.
දේව ශ්‍රද්ධවේ ත්‍යාගය
මොකද්ද උබ හිතන්නේ මම ගැන, කාර්, අවලන් සංචාරයකයෙක් කියලද?
උබ මෙහෙට ඇවිත් අත මිටමොලවන්නේ..
බැන්කොක්වල රසකැවිලි කඩේක හදපු ජරාවක්ද?
උබ ලොකු වාදක මංඩලයක් ගත්තා, යාලුවා.
ගොඩක් නරකයි මට කපන්නට වෙනවා ඒක.
මට තේරුනේ නෑ මොකද්ද උබ කිව්වේ.
උබේ බෝල.
එයා උබේ බෝල කපන්න යන්නේ.
-කපන්න , ඩිසල්. -ඌ මගේ.
නියමයි, පොඩ්ඩී!
උබ බල්දිය පෙරලගත්තා,යාලුවො.
උබ සංග්‍රහය සඳහා දැන් හදන්නේ, කොල්ලෝ.
පෙන්නනන්න ඌට ඒ ඔක්කොම මොනවාද කියලා.
දෙවියනේ!
මොන මගුලක්ද උබ බලන්නේ ?
ඔයා ටිකක් ලස්සනයි.
විශේෂයෙන් ගොඩක් තරහා ගියාම.
ඌ මගේ කුරුල්ලා.
ඔහු සතුරු හමුදාවක් පරාද කරයි ...
දොඹකර සමුහයක් ඉහලින් වට කරගත් වෙලාවේදී..
වෙන්න බෑ.
ඇරත්...
ඔහු පරදින්න යන්නේ .
නැගිටින්න,ලොක්කා !
එන්න, එෆ් මහත්තයා, ගන්න ඌව !
- ගන්න ඌව. -උබ කොහෙද යන්නේ දැන්, බබෝ?
- ඌ හොද පොරක්. -ඔවු, වැඩකරනවා ඒක.
මගුල.
නියම මගුල දැන්, හහ්?
ඒක ඉවරයි .
අයියෝ. මට එපා වෙලා මේ වගේ නිකමොත් එක්ක පැටලිල්ල.
ඇරත්, සටන් නිතරම මාව රත් කරනවා.
උබේ වාසනාව මේකිගේ පුංචී අයදීම නිසා...
මගේ ආදරී වෙනුවෙන්.
මම හරි මගේ මිනිස්සු කවදහරි උබ උඩ පනිනවා දැක්කොත්...
අපේ පලාතේ ආයෙමත්,යාලුවා...
උබේ වල්* කපලා දානවා එකපාරට...
ඒක කන්න දෙනවා.
දැන් මකබෑවියන්.
ඔබේ ජයග්‍රහණයට සුබපැතුම්.
කොහොම වුනත්, ඔයා ආරක්ෂා කරේ ගෑනු ලමයෙක්.
ඒක ඔයාගේ වශියක්...
ඒකෙන් ඒත්තූ ගත්තේ ගෑනු ලමයා ඔවුන් ඉවතට ගෙනගියා.
No comments yet. Be the first to leave one.