The first 200 lines.
පරිවර්ථනය සහ උපසිරැසි ගැන්වීම තරිදු ශාලින්ද ජයසිරි
ඉතින්, මං ඔයාට මොකක් ගැනද කියන්නේ?
අපිට අලුත් සේවක සමාජිකයන් බදවගත්තම පලවෙනි දවසේ මේ විඩියෝ එක තමා බලන්නේ.
මට තේරෙනවා, සමහර, අහ්....
ස්වයං හපන්කමක් වගේ, හරිද?
ඔබ කොහොමද මානව හිමිකම් පිලිබද කොමසාරිස් බවට පත් උනේ?
අනේ දෙයියනෙ, ඔයාට තෙරේනවා ඇති,
මට බෑ අවුරුදු 34ක්, විනාඩි 3කට සාරාංශ කරන්ඩ.
සමහරවිට ඔබතුමා වැඩකරපු තැන් ගැනවත් කියන්න..
කාම්බෝජයේ , ටීමෝර්, බොස්නියාවේ ,
ලෙබනන්, රුවන්ඩා
ඔයා අහන්නේ මගේ ජිවිතේ ගැන ආයේ ගණනයක් කරන්ඩනෙ.
ඒත් මං හිතනවා ඒක, අහ්....
එකෙන් බලාපොරොත්තු වෙනවා ඇත්තේ....
ගැම්මක් ගැනීමක් වගේ.
හරිනේ?
ඇත්ත වශයෙන්ම.
හරි.
හායි.
මගේ නම සර්ජියෝ වියර්මි ඩි මෙලෝ.මම බ්‍රසිලීයානු ජාතිකයෙක්.
මම දැනට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිලිබද කොමසාරිස් වශයෙන් කටයුතු කරනවා.
මෙම සංවිධානය,
තමයි ඔයාලට ලැබෙන හොදම අවස්ථාව, ඔයාලගේ හීන වලට ලගාවෙන්ඩ.
ඒත් කවදාවත් අමතක කරන්ඩ එපා....
එක්සත් ජාතින්ගේ සංවිධානයේ වැඩකිරිමේ හොදම අභියෝගය සහ හොදම දීමනාව,
තමයි ක්ෂේත්‍රයේ රාජකාරී කිරීම.
මිනිස්සු වේදනාවෙන් පෙලෙන තැන,
මිනිස්සුන්ට ඔයාව ඕන වෙන තැන,
2003 අගෝස්තු 19 පස්වරු 4.28
එක්සත්ජාතීන්ගේ මූලස්ථානය බැග්ඩෑඩ්
උදව් කරන්ඩ! මට පේන්නේ නෑ.
අපි දැන්ම මෙකෙන් එලියට පැනගන්න ඕන.
සර්ජියෝ ?
සර්ජියෝ ?
සර්ජියෝ ?
සර්ජියෝ ?
හැමෝම එලියට යන්ඩ.
බිත්ති වලින් අයින් වෙලා ඉන්ඩ.
ශාලාවේ පහලට.
එලියට යන්ඩ!
බුෂ්ට , ඔයාව ඉරාකයට යවන්ඩයි ඕන.
අපි යන්නේ රියෝ වලට, ඒක සත්තයි.
මං රියෝ ගැන දන්නවා.
ඒත් මං ඔයාව ඊට වඩා දන්නවා.
ඔයා කියන්ඩ පුලුවන්, බෑ කියලා හැමෝටම.
කෝෆි, බුෂ්
ඒ සේරටම.
මං පෙන්නනවා බලන්ඩ ඕනද?
මං කිව්වට පස්සේ කියන්න.
බෑ
බෑ
-බෑ. - බෑ
ඔහු පැහැදිලි කරා එක්සත් ජනපදයේ ස්ථානය ගැන.
ඒක ලොකු ප්‍රමාණයක් වෙන්ඩ පුලුවන්....
අර්ථ දැක්වීමට අනුව.
නෝනාවරුනි මහත්වරුනී , අන්තර්ජාතික බැග්ඩෑඩ් ගුවන්තොටුපළට ඔබව සාදරයෙන් පිලිගන්නවා.
දැන් උෂ්නත්වය සෙල්සියස් අංශක 43 යි, පැහැදිලි අහසක් තියෙනවා.
මගේ පොදු ජනතාවනී, මේ පැයේදී,
ඇමරිකානූ සහ සම්බණ්ධිත හමුදාවන්, යුධ මෙහෙයුමක මුල් අවධියකයි සිටින්නේ.
පහරදීම් ආවා තරංගයන් වගේ.
එය කඩා වැටෙනකොට ලොකු ජය ඝෝශාවක්,
එතන හිටපු කට්ටිය නැගුවා.
මෙන්න එය, එය පොලවට කඩා වැටෙනවා.
ජනතාව වියරුවෙන් වගේ ඒ දෙසට දුවනවා,
ඔවුන් එයට ගල් වලින් පහර දෙනවා.
කෘර පාලකයා කඩා වැටී ඇත,
ඉරාකය දැන් නිදහස් රාජ්‍යයක්.
බැග්ඩෑඩ් වලට සාදරයෙන් පිලිගන්නවා .
සර්ජියෝ, ජනාධීපතිවරයා ඉරාකයේ සාමය ගැන මොනවාහරි පොරොන්දු උනාද?
නිදහස් ඉරාකය පාලනය වෙන්නේ නිතීයක් මගින්.ඒකාධිපතියෙක් අතින් නෙවේ.
නිදහස් ඉරාකය සාමකාමී වෙයි, ඒවගේම ත්‍රස්‍තවාදීන්ගේ යාලුවෙක් නෙවේ,
අසල්වාසීන්ට කරදර වෙන.
බ්‍රසිලීයානු රාජ්‍යතාන්ත්‍රියකු වන සර්ජියෝ වෙයර් ඩි මෙලෝ මෙහෙට එවලා තියෙන්නේ,
කුමන භූමීකාවක්ද එක්සත් ජාතින්ට නිරුපනය කිරීමට සිදුවන්නේ යන්න සොයාබැලීමට,
එක්සත් ජනපදය විසින් පාලනය කරන ඉරාකය තුල.
එක්සත් ජාතින්ගේ ලේකම්ගේ විශේෂ නියෝජිතයාට, ලොකු අත්දැකිමක් තියෙනවා ගැටලුකාරී ස්ථානවල,
ගමන් කිරීමට, මෙවැනි අර්බුධකාරී දේශපාලනික භූමියක් තුල,
එක්සත් ජනපදයට විරුද්ධ නොවී,වැඩ කරන,
අතරතුර ඔහු උත්සහ කරනවා ඉරාක වැසියන්ගේ විශ්වාසය දිනා ගන්න.
හරි, ඔහුට යන්ඩ දෙන්න.
බලපත්‍රය , කරුණාකරලා
එයාලාගේ හරි!
එයාලව යවන්ඩ.
අපි දැකපු අර කෝලහාල වල මිනිස්සු පැමිණිලි කරන්නේ,
ඇමරිකාව දෙන්නම් කියලා පොරොන්දු උන බලය , සේවාවන් ප්‍රමාණවත්ව දුන්නේ නෑ කියලා.
නැත්තන් ඒ අය ඇමරිකාව හොදක් කරන්නේ නෑ කියලා හිතනවා නන්,
ඒ අය පොරොන්දු උනා වගේ ඉරාකයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නේ නැ කියලා,
මේ සේරම ප්‍රතිසංස්කරණ උත්සහය නිකන් උඩට පාවෙලා යන දුමක් වගේ වෙන්ඩ පුලුවන්.
ඉතිහාසයේ අනෙත් ජාතින් විදෙස් දේශයන්වල සටන් කරලා,
වාඩිලාගෙනම සුරාකනවා.
අමරිකානුවන්ට,යුද්දේ කරලා.....
ආයේ ගෙදර එනවට වඩා වෙන මොකුත්ම ඕනේ නෑ.
පස්සට පලයන්! පස්සට පලයන්! පස්සට පලයන්!
එලියට පලයන්!
සර්ජියෝ , මේක බලන්ඩ,
එලියට පලයල්ලා! ආයේ කියන්ඩ තියන්ඩ එපා!
සාදරයෙන් පිලිගැනීමක් වගේ නන් පේන්නේ නෑ.
එහෙමනෙ?
මේ බැග්ඩෑඩ් , සර්ජියෝ , සෙන්ට් ටෘපේ ( ප්‍රංශයේ නගරයක්) නෙවේ,
-ඔහොමම ඉන්ඩ. -ඔයා මොන මගුලක්ද ඔය කරන්ඩ යන්නේ?
සර්ජියෝ ......
-ඔයාට කොහොමද? -දැකීමත් සතුටක්.
ඔයාව හමු උන එක සතුටක්.
ඔයා දන්නවද අපි ඉන්නේ කොහෙද කියලා?
මේක තමා සැලැස්ම, පේන්නේ නන් අපි සේරමලා ඉන්නේ තුන්වෙනි තට්ටුවේ.
කැරොලීනා.
-ඔව්? -මෙතන දකුණු පැත්තේ.
ඔයාටයි ඔයාගේ ආර්ථික කටයුතු කණ්ඩායමටයි.
සර්ජියෝ.
-මොකක්ද උනේ? -විනාඩි දහයක්. විනාඩි දහයකින් කතා කරන්ඩ.
-මෙන්න. -ස්තුතියි.
මේන් අපි.
මේන් අපි.
සර්ජියෝ
ඔයා තාම හිතන් ඉන්නේ මාස හතරකින් ඔයාට මෙහෙන් යන්ඩ පුලුවන් වෙයි කියලද?
පුලුවන්
මොකක්ද මේ වෙන්නේ? ගැබී!
සර්ජියෝ , ඔයා ආරක්ශකයන්ට මොකක්ද කිව්වේ?
ඔයා හොදින්ද?
මාව ඇහෙනවද?
ලිබරේටර් මුලස්ථානය, මේ ලිබරේටර් හත, ඉවරයි.
ලිබරේටර් මුලස්ථානය, මේ ලිබරේටර් හත,
ඇහෙනවද? ඉවරයි.
කාට හරි මාව ඇහෙනවා නන්.....
මේ වොන් සෙහෙල්.
මගේ ගෑනිටයි, ලමයින්ටයි කියන්ඩ මං ඒ අයට ආදරෙයි කියලා.
මම හමුදා සැරයන් බිල් වොන් සෙහෙල්.
මාව ඇහෙනවද?
ඔව්.
මං ඔයාව මේකෙන් එලියට අරන් යන්ඩයි හදන්නේ.
ඔයා අවදියෙන්ම ඉන්ඩ ඕන.
-මගෙත් එක්කම ඉන්ඩ ,හරිද? -හරි.
උන දේ මතකද?
ඔයා ඉන්නේ කොහෙද කියලා දන්නවද?
ඔයා ඉන්නේ බැග්ඩෑඩ් වල කැනල් හෝටලයේ.
එක්සත් ජාතින්ගේ ප්‍රධාන මූලස්ථානයේ, මෙහේ පිපිරුමක් උනා.
අව්ල් වෙන්ඩ එපා. අපි ඔයාව එලියට අරගෙන යනවා.
එපා, එපා, එපා, එපා
ඒ අයට මෙහෙයුමෙන් පිට පනින්ඩ දෙන්ඩ එපා.
දෙයියනේ
ඔයා සර්ජියෝ ඩි මෙලෝ.
-ඔබතුමා ලැස්තිද? -ඔව්, නඩියා,සේරටම ඇතුලට එන්ඩ කියන්න.
අපි එන ගමන්, මං මගෙන්ම ඇහුවා....
මට කොයි වගේද දැනෙන්නේ....
මගේ ගමේ රියෝදජැනයිරෝ පාරවල් වල විදේශීය හමුදාව ඉන්නවා නන් එහෙම.
මං නන් ඒකට කැමති වෙන්නේ නෑ.
ඒ වගේම මට ඒක ඉවරයක් වෙනවා දකින්ඩ ඕන, ඉක්මනින්ම, බොහොම ඉක්මනින්ම.
මං පලමුවෙන්ම අපිට මෙහෙ තියෙන භූමීකාව විදියට දකින්නේ අපි ඉරාක වැසියන්ට උදව් කරන්ඩ ඕන,
හැකි ඉක්මනින් එකාබද්ධ පාලක මණ්ඩලයක් ඇතිකීරීමට,
සහ ඔවුන්ගේ පරමාධීපත්‍ය ඇතිකිරීමට.
ඒ වගේම අපිට බැ සම්බන්ධ වෙන්න,
අපි අර පාරේ දැකපු හැසිරීම් වලට.
-සර්. -මොනවද තියෙන්නේ?
ඒ සර්ජියෝ.
මල මගුලයි, ඌ අයටොල්ලා සිස්ටානි හම්බවෙලාද?
ඌ මොකවත් කරන්ඩ ඕනී නෑ. එක්සත් ජාතින් වැඩ කරන්නේ අපිට.
සිස්ටානී මොකාවත්ම හම්බවෙන්ඩ කැමති නෑ.
මගේ කෝල් වලට උත්තරයක්වත් ගන්ඩ මට නන් බෑ.
සර්ජියෝ කොහොමද ඒක කරේ?
ඒක නන් දන්නේ නෑ සර්, කොහොමහරි කරලා
එක්සත් ජාතීන්ගේ දූතයෙක් වන සර්ජියෝ ඩි මෙලෝ සාකච්චා කරා අද ,
ඉරාකයේ බලවත් ආගමික නායකයෙක් වන, අයටොල්ලා ස්ටානී සමග,
ඉක්මන් මැතීවරණයකට යාමේදී ඇතිවිය හැකි දේශපාලනික අවහිරතා සහ,
ඇමරිකානු රාජකාරියේ අවසානය ගැන.
ඉරාකයට ආපු දවසේ ඉදන්, දී මෙලෝ රට වටේම යම්න්,
සමාන්‍ය වැසියන්ට ඇහුකන්දෙනවා, රැකියා විරහිත අයට,
සහ අවතැන් ඌ අයට.
-ඔව්? -මං මොකක්ද කරන්නේ?
පස්සට වෙන්න.
මොකක්ද මං කරන්නේ? බඩගින්නේ මැරෙන්ඩද?
හොරෙක් වෙන්ඩද?
එපා, ඔයා ඒක නන් කරන්ඩම එපා.
-මම විශ්වවිද්‍යාල උපාධීධාරියෙක් ! -මට තේරෙනවා.
අහාර හිගය වැඩිවීමත් සමග,
කලකිරුණු ස්වාභාවයක් ඇති වී තියෙනවා.
අපි පාලම් ටික ආයේ ඇරලා, මිනිස්සුන්ට වැඩ කරන්ඩ හදලා දෙන්ඩ ඕන,
එතකොට ඒ අයට පුලුවන් නගර අතර යන්ඩ.
කුලී රථවලීන්, කාර් වලින් , .....
-ගේට්ටු ගාව ලතවෙවී ඉන්නේ නැතුව යන්ඩ පුලුවන්. -සේරම හොදින්ද?
අබ්දුල්ලා රජතුමා අගහරුවාදාව තහවුරු කරා.
ඊට පස්සේ කටාමී ජනාධීපතිතුමාව හම්බවෙන්ඩ ටෙරාන් වලට.
හරි, ස්තුතියි ,ලීන්
......එහෙදී අපිට පහරදෙන්න ඔවුන්ට පුලුවන් කියලා.
මගේ උත්තරය තමයි, පුලුවන් නන් කරලා බලන්ඩ.
අපිට ඇතිතරම් ඉන්නවා ආරක්ශාවට බලකායන්.
මට නන් හිතාගන්ඩ බෑ මේ අය අබු ගුරේබ් ආයේ අරින එක නන්.
-නාඩියා. -ඔව්.
රැදවුම්කාරයෝ කීයක් ඉන්නවද?
දහස් ගානක්,උන් හැමදාම රෑට ගෙවල් වටලනවා
දෙවියනේ.
මේ තැන ඇවිත් පිටි පීප්පයක්.
මේක බලන්ඩ, සර්ජියෝ.
උන් මට කිව්වේ මේ චිත්‍ර පාට කරේ ආරක්ශකයන්මලු,
හිරකාරයන්ට දැනගන්ඩ උන්ට වෙන්ඩ යන දේ ගැන.
අපි ආවේ විමුක්තිකාමීන් විදියට, යාලුවා.
ඔව්, ඒ....
සදාම් හුසේන් හිටියට වඩා හොද දෙයක් ඉරාක වැසියන්ට ලැබෙනවා.
-ඒකට අපි එකගයි. -ඇත්ත වශයෙන්ම.
ඒකයි මම.....
මං කියන්ඩම ඕන....
No comments yet. Be the first to leave one.