The first 200 lines.
ඔව්.
ඔව්.
විනාඩියක් ඉන්න. විනාඩියක් ඉන්න.
විනාඩියක් ඉන්න, සන්සුන් වෙන්න.
පොඩ්ඩක් ඉන්න.
නැහැ, මම උදේ ඉඳං අවදි වෙලා හිටියේ.
මොන අමතර පන්ති ද ?
කොච්චර වියදමක් යනවද?
නැහැ.
නැහැ, නැහැ ඒක නෙමෙයි ඇත්ත, නැහැ ඒක නෙමෙයි ඇත්ත
ඔයාට තමයි එයාව පුද්ගලික පාසලකට දාන්න ඕනේ උනේ, මට නෙමෙයි.
"නකල්ස්" ට දුරකථනය දෙන්න !
එහෙනම් එයාට කියන්න මේක දෙපැත්තටම ගමන කරන්න පුළුවන් පාරක් කියල, මම එයාට කතා කරනවා, එයාටත් මට කතා කරන්න වෙනවා.
ඔහ්,ඔහු මගේ පුතා ද දැන් ?
මොකද ඔයාට ඕනේ උනා ඔහුව... ඔයාට ඕනේ මේ මඟුලේ අමතර පන්ති චෙක් එකද.
ඒක නම් නියමයි, "දියානා". ඒක නම් නියමයි.
ඔයා "ඔර්ලන්ඩෝ" වේලාවෙන් උදේ 7 ට කතා කරලා...
මාව විකාර කරවන්නද හදන්නේ මේ මඟුලේ සල්ලි වලට.ඒක නම් නියමයි.
ඔහුට අඩුම තරමේ මඟුල් ඉස්කොලේටවත් යන්න උවමනාවක් තියෙනවද ?
හරි...
මට 9 ට ගුවන් ගමනක් තියෙනවා, මම "ඇට්ලන්ටා" වලට ඇවිත් ඔහුව හමු වෙන්නම්.
මම කොහොමද බොරු කාරයෙක් වෙන්නේ ?
ඔව්, එකෙන් කොහොමද මම බොරුකාරයෙක් වෙන්නේ ?
කොහොමද -
හරි ...
හරි !
හරි. බායි.
ඒ ඔයාගේ බිරිඳද?
–ඒ ඔයාගේ බිරිඳද? – මගේ හිටපු බිරිඳ.
නමුත් ඔයා, "ට්‍රිනා", මගේ දෙවෙනි බිරිඳ වෙන්න පුළුවන්.
ඒ ගැනනම් විහිලු කරන්න එපා, බලු පැටියෝ.
– අපේ ගුවන්ගමන 9 ට. – ගුවන් ගමන් 9 ට.
– ඒකට ලැස්ති වෙමු. – ඔව්, ඒකට ලැස්ති වෙමු.
මට නිකන් ඔල්මාදේ වගේ...
මම මොනවා හරි කන්න ඕනේ.
මම ඔබත් සමග කතා කරන්නම් අනිත් මඟින් තුන් දෙනා ගොඩ උන පසු, එහෙම හොඳයි ද ?
– සුබ උදැසනක් !, "කැතරිනා". – සුබ උදැසනක් !, කාපිතන් "විට්ටේකර්".
මට සමාවෙන්න, මහත්මයා, මට අර ගමන් මල්ල පරික්ෂා කරන්න වෙනවා.
– "මාග්‍රට්". – කාපිතන් "විට්ටේකර්".
– සුබ උදැසනක්. – මේ අහස අපිව නවත්තයි ද ?
ඔයා මාව තව දවසක් "ඔර්ලන්ඩෝ" වල ගත කරන්න නවත්ත ගන්නේ නැහැ නේද ?
බය වෙන්න එපා, මම ඔයාව වෙලාවට ඔයාගේ යාඥා හමුවට එක්කන් යන්නම්...
මොකද්ද ඒක? ජේසුස් ක්‍රිස්තු සුපිරි තරුව ? පළමු පරිච්ඡේද 27 ?
ඒක හරි, පළමු බැප්ටිස්ට් පල්ලියේ රජතුමා ක්‍රිස්තු, හැසල් එකේ 9 වෙනි එක.
මම තාම ආසනයක් වෙන් කරන් ඉන්නේ ඔයා වෙනුවෙන්. මට එහා පැත්තෙන්.
– දෙකම පරිස්සම් කර ගන්න. – මම කරනවා..
– සුබ උදැසනක්. – සුබ උදැසනක් , කපිතාන්.
පරික්ෂා කිරීම අවසානයි.
"මාග්‍රට්"!
ඔව්, මට කළු කෝපි එකක් දෙන්න පුලුවන්ද.
ගොඩක් සිනි දාලා, සහ ඇස්ප්‍රින් පෙති දෙකක්, හරිද පැටියෝ?
හරි, ඔයාටත් ඕනෙද ?
නැහැ, මැඩම්, ස්තුතියි.
අපි කලින් එකට පියාසර කරලා තියෙනවද?
මම හිතන්නේ නැහැ, සර් !
ඔයාට විශ්වාසද ?
ඔව්, "කෙන් එවන්ස්".
"විප් විට්ටේකර්"
– හමු වීම සතුටක් – මටත්
ඔක්සිජන් පරිකෂා කිරීම
පරික්ෂා කළා. ඔයාටත් පාරක් ඕනෙද ?
නැහැ, ස්තුතියි, සර්.
– නැහැ, ස්තුතියි, සර්. – ඔයාට විශ්වාසද ?
ඔව්, සර්.
– ඔව්, සර්. – හොඳයි.
සර්, දැන් 8:50 යි
ඇත්තද? හොඳයි, එහෙනම් ඉක්මන් කරමු, මගේ වෙලාවට වැඩ කිරීමේ හොඳ වාර්තාවක් තියෙන්නේ.
ඔව් සර්, ඔයාට එහෙම තියෙනවා.
ඔයාට අද කොහොමද, සර්?
පොඩ්ඩක් විතර මහන්සියි.
ඉක්මන් ආපසු ගමනක් මට, ගමන් වාර 10 ක් දවස් 3 ක් ඇතුලත, හෙට නිවාඩු..........
– මෙන්න ඔයාගේ කෝපි එක.. – ඔහ්,ස්තුතියි ඔබට.
– සහ ඔයාගේ "ඇස්ප්‍රින්". – ස්තුතියි ඔබට.
සහ ගමන් විස්තරය, සමඟ ප්‍රාණ 102 ක් ගොඩ වෙලා ඉන්නවා.
ස්තුතියි ඔබට.ස්තුතියි ඔබට.ස්තුතියි ඔබට...
එහෙනම් එයාලට ලැස්ති වෙන්න කියන්න. අපි පිටත් වෙන්නයි සූදානම.
තල්ලු කරන්න.
තල්ලු කරන්න. – ඔයාට තේරුණා.
ඔහ්, කරුණාකරලා ගන්න එපා.
ගන්න එපා.
හෙලෝ?
හායි, මේ "නික්", ඔයා ගාව තියෙනවද?
ලස්සනයි.
හේයි බබෝ,මෙහෙට එන්න, ඔයාට කොහොමද?
ඔයාව දකින්න ලැබුන එක හොඳයි. "නිකොල්", මේ "ටිකි පොට්".
"ටිකි" මේ මගේ අලුත් සහකරු අලුත් වැඩසටහන් මාලාවට, ඔහු හොඳට දන්නවා කාමුක චිත්‍රපටි ගැන.
බලන්න, මගේ ගාව ග්‍රෑම් 2 ක් තියෙනවා.
අපි කාමුක චිත්‍රපටිය තුල කතාවක් ඇතුලත් කරනවා, බබෝ, සහ.....
"ඩෙස්ඩිමෝනා".
ඔයාට නියමෙට "ඩෙස්ඩිමෝනා" වෙන්න පුළුවන්, බලන්නකෝ ඔයා දිහා.. ඔයානම් නියමයි.
පට්ට, ඔයා නම් මාරු. අපි ටිකක්... ලස්සන වෙමු.
ඇය ගුද සංසර්ගය කරයි, පැයට 2000 ක්.
හරි , මම කාමුක චිත්‍රපටි වලට යන්නේ නැහැ, "කීප්"
- හරි, අහන්න. – මට හෙරොයින් ටික විතරක් පෙන්නන්න.
එකේ යන්නේ "ඔතෙලෝ" තේමාව, හරිද,
මරක්කලයා ඇවිත් ඔයාව දකිනවා ඔයා එයාගේ ඇඳ උඩ ඉන්නවා එයාට සාත්තු කරන්න.......
ඔහු මට ගුද සංසර්ගය කරනවා,එහෙමද ?
ඉස්කෝලේ ළමයෙක්, හරි පිරිසිදුයි. "බ්‍රෙට්"?
ඉන්න, අපි දානවා පට්ට නමක් නිකන්, " මෘගයා සහ පස්සවල් දෙක" කියලා , බබෝ.
ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒකට කියන්නේ එහෙම තමයි.
" මෘගයා සහ පස්සවල් දෙක" ... – එහෙනම් ඇයි ඔයා මට කිව්වේ
ඔයාට කෙනෙක් ඉන්නවා ඒක කරන්න කියලා. – .. හරි "Hole-thello", හරි "Butt-hole thello".
ඇයට පයිප්පය පෙන්වන්න, හාහ් ?
"ටිකි" නේද ඔයාගේ නම?
ඇයි ඔයා අරක ඔයාගේ පස්සේ ගහගෙන හෙට උදේට මට කතා නොකරන්නේ ?
හේයි, "නිකෝල්". "නිකොල්"!
හේයි සන්සුන් වෙන්න, සන්සුන් වෙන්න ! "නික්", මට සමා වෙන්න . හරිද ? අපි මත් වෙලා හිටියේ.
හරි, මට සමාවෙන්න.
පොඩ්ඩක් ඉන්න, ඒක එච්චර දෙයක් නෙමේ,
ඔයා මම වෙනුවෙන් පොටෝ ටිකක් ගන්නවද, එහෙම නැත්තන් වෙන මොනවා හරි.
මොකද ඔයාට වෙලා තියෙන්නේ? මම හිතුවේ ඔයාට හෙරොයින් නැතුව ඉන්නේ කියල?
දැන් ඔයා.. ඔයා මාව පිස්සු වට්ටනවා වගේ නේ.
මොකද්ද .
අඬන්න එපා .
මම..
මට මත් වෙන්න ඕනේ,"කීප්".
මගේ ගාව 100 ක් තියෙනවා , කරුණාකරලා. – නැහැ, ඒක තියා ගන්න, තියා ගන්න.
මට ඒක ඕනේ නැහැ, හරිද?
අහන්න.
මේක තමයි "තලෙයිබාන්", හරිද ?
පට්ට දරුණුයි, හරිද ? – මට කරගන්න පුළුවන්.
මට ඔයාට ඒක සැරේම ගහන්න මේ රෙද්ද දෙන්නේ නැහැ, ඒක පට්ට සැරයි, හරිද?
මම එහෙම කරන්නේ නැහැ, මම පොරොන්දු වෙනවා.
මම දුම්බොනවා වගේ ඒක ගහල දාන්නම්. මම සති ගානකින් කටු පාවිච්චි කලේ නැහැ.
හරි, කටු බැහැ හරිද. ඔයාට පස්සේ අඩු වේගෙන වගේ එනවා නම් ...
"කෝක්" එකක් ගහන්න, හරිද , එකෙන් අපහු ගන්න පුළුවන් ඔයාටම.
ඔයාට ඕනේ තැනකදී, හරිද ?
– ඔව් ... ස්තුතියි. – හරි බබෝ .
.. ඔබගේ සියලුම ගෙනයන බඩු බාහිරාදිය ඉහල ඇති රඳවන ස්ථානයේ ගබඩා කල යුතුය,
හෝ ඉදිරිපස අසුන යට
තවද සියලුම ඉලෙක්ට්‍රොනික උපකරණ මේ අවස්ථාවේදී ක්‍රියාවිරහිත කල යුතුය.
ආසන්න වශයෙන් "ඇට්ලන්ටා" වලට පියාසර කාලය විනාඩි 52 කි.
ගුවන් උපස්ථායකයන්, ඔබගේ අසුන් වෙත යන්න.
ඉතින් ඊයේ රෑ ඔයා මොකද කලේ? මට නම් හොඳ ගණන් මම කෙලින්ම ඇඳට ගියා.
ඔක්කොම හරි, ඔන්න එහෙනම් අපි යනවා.
එන්ජින් උපාංග, සර්, කොළ පාටින් තියෙන්නේ.
වායු වේගයන් දෙපසම සක්‍රීයව තියෙන්නේ,
නොට් 80 යි , නැවතත් පරික්ෂා කරනවා.
මේක නිකන් වීඩියෝ තරඟයක් වගේ නේද?
ඒක නිකන් හරියට ... නොට් 30 ක හුලං පාරක් වයසක පිධායක මස් පිඬුවක් හරහා ගියා වගේ.
E1...
සහ කරකවනවා.
අපි නිශ්චිත වේගයට යනවා.
ගියර් එක දාන්න.
යී...හාව් ! යමු ගොපලු කොල්ලෝ.
සෞත් ජෙට් 2-2-7, "ඔර්ලන්ඩෝ" පිටත් වීම, රේඩාර් සම්බන්ධ වෙන්න,
වමට හරවන්න 1 - 7 - 0, ඉහලට නංවන්න, 9000 උන්නතාංශයේ පවත්වා ගන්න .
පණිවිඩය ලැබුණා, වමට 1 - 7 - 0, ඉහල නංවා 9000 උන්නතාංශයේ පවත්වනවා.
ස්වයංක්‍රීය පැදවීම අවශ්‍ය නැහැ, මම පියාසර කරවනවා.
සෞත් ජෙට් 2-2-7, "ඔර්ලන්ඩෝ" පිටත්වීම, ඔබගේ ගමන කෙසේද?
ඔහ්, පිටත්වීම, මේ සෞත් ජෙට් 2-2-7,
අපිට ටිකක් දරුණු කාලගුණයක් තියෙන්නේ, මධ්‍යම වර්ගයේ එකක් කියන්න පුළුවන්......
මට කියන්න පුළුවන් දරුණු කැළඹුමක් කියලා, අනිවාර්යයෙන්ම දරුණු කැළඹුමක්.
අහාර සේවාව අද නැහැ.
මඟුල ...
මොනවද ඔයා කරන්නේ?
– මට්ටමින් ඉවතට යනවා. – මොකක්?
දැක්කද මේ කැත කළු වලාකුළු අතරේ රිදී පාට හරිය?
ඒක මෘදු වාත පොකට්ටුවක් "කිස්සිම්මි" වලට උඩින් බලෙන් පදිංචි වෙලා ඉන්න.
ඒ ඉඳිකටු සිදුරෙන් රිංගන්න හදන්නේ. අපිව දකුණට හරවන්න, අංශක 30 ක්.
පිටත්වීම, සෞත් ජෙට් 2-2-7. අපට අංශක 30 ක් දකුණට අපගමනය වීමට අවශ්‍යයි.
කාලගුණය සඳහා.
කාලගුණය සඳහා.
සෞත් ජෙට් 2-2-7, 30 අංශක 30 ක් දකුණට අනුමතයි.නැවත මාර්ගයේදී වාර්තා කරන්න.
ඔහ්, දෙවියනේ!
එයාට උදව් කරන්න බැහැ දැන්, සහෝදරයා.
සෞත් ජෙට් 2-2-7, උන්නතාංශය කියන්න.
– මම මොකක් කියන්නද ? – එයාලට කියන්න අපි ඉහලට යනවා කියලා.
අහ්, පිටත්වීම.
අපි 9000 උන්නතාංශය හැර යනවා, පියාසර මට්ටම 1 - 8 - 0.
පණිවිඩය ලැබුණා, 2-2-7.
ඉහලම වායු වේගයට ලඟා වෙනවා.
– අපගේ ඉහලම වායු වේගයට ලඟා වෙනවා. – ඔයා හරියටම හරි,
අපිට වේගය අවශ්‍ය වෙනවා, මේ අසූචි ගොඩෙන් එලියට පනින්න.
ඒක මහා කරදරයක්.
ඔබ වේගය ඉක්මවනවා, සර්.
මේ අසූචි වාතයෙන් එලියට යන්න හදන්නේ, ඒක ඔයාට අව්ලක්ද, ආධුනිකයා.
සෞත් ජෙට් 2-2-7 "ඔර්ලන්ඩෝ", ඔයාට පරික්ෂා කරන්න වෙනවා C මාතය.
ඔබගේ සම්ප්‍රේෂක ප්‍රතිචාරය පෙන්නුම් කරනවා ඔබ පහලට යනවා.
පිටත්වීම, මේ සෞත් ජෙට් 2-2-7, අපි දරුණු වායු කැළඹීමකට මුහුණ පාල තියෙන්නේ,
දරුණු වායු පහල බැසීම් වලට මුහුණ පානවා. අපි දැන් ඉහලට නගිමින් ඉන්නේ.
පණිවිඩය ලැබුණා, 2-2-7.
සර්, බලන්න ඔබගේ වායු වේගය. ඔයා ගොඩක් වේගෙන් යන්නේ මේ දරුණු වායුන්ට වඩා !
මම හරි මාර්ගේ ඉන්නේ, සන්සුන් වෙන්න.
දෙවියන්ට ස්තුති වේවා ! ඒක ඉවරයි.
ඔක්කොම හරි, අපව උතුරට හරවන්න, ඔයාට ගුවන් යානය, අපිව ගෙදර අරන් යන්න.
මගේ ගුවන් යානය.
"මාග්‍රට්", මම ඔහෙට එනවා.
මොන රෙද්දක් ද , "සෑම්".
හෙයි, "නිකොල්"
ඒක මරු කැමරාවක්.
ඔයා දන්නවද ... ඔයා නිකන් පොඩි හොල්මනක් වගේ.
මොකද ඔයා කවදාවත් දන්නේ නෑ ඔයා මෙහෙට එන්නේ කීයටද කියලා .
කවදාවත් මගේ මඟුලේ කැමරාව අල්ලන්න එපා. දැන් එලියට යනවා !
හේයි ! දැන් මට තියෙනවා නීතිමය අයිතියක් කාමරේට ඇතුල්වෙන්න ගොඩනැගිලි පාලකය විදිහට.
විශේෂයෙන් මට හිතුනොත් නිවැසියා ඉන්නේ අසනීපෙන් කියලා,
අනික නිවැසියා ඔහුගේ මාසික කුලිය නොගෙවලා නම්.
මට විනාඩියක් දෙන්න.
"ෆ්රෑන්", මගේ ගාව තියෙනවා ඔයාගේ කුලිය, මම ඒක අරන් පහලට එන්නම්, හරිද ?
මට පොඩ්ඩක් නා ගන්න දෙන්න.
No comments yet. Be the first to leave one.