The first 200 lines.
ඔයා හිතන්නේ ඔයාගේ ඔය මහලොකු බාලාංශ ගුරුවරිය..
කවුද එයා, අහ්හ්, හරියටම කියන්න බැහැ, 62ක් විතර, එයාගේ AK-47 එලියට ඇදල ගනී කියලද?
හොදයි, හැම මනුස්සයම තුවක්කුවක් ලග තියාගෙන පාවිච්චි කරන්න ඕනෙ නැහැ,
නමුත් ගොඩක් වෙලාවට ඒවා තියෙන මිනිස්සු නිසා,
මේ ලෝකේ ගොඩක් ආරක්ෂාකාරී වෙනවා.
එහෙනං ඒක ලොකු එකක් වෙන්න ඕනෙ.
මම ඔයාගෙන් යමක් අහන්නං, හරිද?
මේ ලෝකෙ ජිවත් වෙලා ඉන්න මේ ටික කාලෙට,
ඒ වගේ දෙයක් මොකටද අවශ්‍ය වෙන්නේ?
හොඳ ප්‍රශ්නයක්.
මෙහෙම හිතන්න, පාන්දර 2ට විතර
කොහෙද යන පිස්සෙක් ඔයාගෙ ගෙට පැනල
ඔයාගේ ළමයින්ට අතවර කරලා මරන්න හැදුවොත්
ඔයා මොකද කරන්නෙ?
ඉදිරිපත් කරන්නා: ඔයා අහල තියෙනවද දෙවෙනි විකල්පයක් ගැන?
ඒකෙන් මොකද්ද ඇත්තටම කියන්නෙ?
හොඳින් සංවිධානය වුණු මහජන හමුදා සංවිධානයක්.
ඔයා එහෙම එකක හිටියද?
ඒයි, ව්ලැඩ්මීර් පුටින්(රුසියානු ජනපති) වෙන්නැති මෙහෙ එනවා, එයාගේ ෂර්ට් එක ගලවන්න,
එයාලට මොනවහරි කරන්න වෙනවා.
හැනා: ඒයි, මෙලිසා, මොකද වෙන්නෙ මේ?
මම හිතුවෙ අපි එකට පාඩම් කරන්න ඉන්නවා කියල
ඊට වඩා ලොකු ප්‍රශ්න මට තියෙනවා මේ පිස්සු කප් කේක් කේස් එකත් එක්ක...
ඉදිරිපත් කරන්නා: මේ තුවක්කුව ගොඩක් බලවත් හිතන්න එයා යාර 50ක් ඇතින් ඉන්නවා කියල.
ඔයාගේ පිටිපස්සේ ඉඳන් ඔයාට පහරදෙන්න බලාගෙන?
නැත්තන් හැතැප්මක් විතර දුර ඉදගෙන ලොකු තුවක්කුවකින්
රූපවාහිනියෙන්: පොලිස් නිලධාරින් ළඟ තුවක්කු තියෙන්න හේතුව තමා....
ඒ මනුස්සය තුවක්කුවත් අරන් අපේ ගෙදර එයිද?
ඒ මනුස්සය තුවක්කුවත් අරන් අපේ ගෙදර එයිද?
ඒ මනුස්සය තුවක්කුවත් අරන් අපේ ගෙදර එයිද?
ඒ මනුස්සය තුවක්කුවත් අරන් අපේ ගෙදර එයිද?
ඒ මනුස්සය තුවක්කුවත් අරන් අපේ ගෙදර එයිද?
ඒ මනුස්සය තුවක්කුවත් අරන් අපේ ගෙදර එයිද?
රෙද්ද! රෙද්ද!
හෙලෝ?
ඔව්, මට ජෝන් ඇලෝසියස් මැකේන් එක්ක කතා කරන්න පුලුවන්ද..
එයාගේ ලිපිනය තමා 550 මේපල් මාවතේ, කරුණාකරල?
මට කනගාටුයි මහත්මයා, මට මේ වෙලාවෙනං ඔයාට මොන විදිහකටවත් සල්ලි දෙන්න විදිහක් නැහැ.
ඒකට ප්‍රශ්නයක් නැහැ සර්. අපි ආධාර බලාපොරොත්තු වෙන්නේ නැහැ.
මට ඔබත් එක්ක ටිකක් කතා කරන්න විතරයි අවශ්‍ය.
පටන් ගැනීමක් විදිහට...
...ඔබ මොනවාද කරන්නෙ ජිවත් වෙන්න, මැකේන් මහත්මයා?
මම... මම මාළු කපන එක තමා කරන්නෙ.
හැනා: මේ කප් කේක් මාව පිස්සු වට්ටනවා.
මේ කප් කේක් වැඩනම් මට තාම අල්ලගන්න බැහැ.
මම මාළු ටින් කරන තැනක වැඩකලා. ඒකනිසා මට එකටම විශේෂ වෙච්ච පිහියක් තියෙනවා.
හොඳයි, ඒක ටිකක් සුවිශේෂී.
හැනා: මේක නිකන් කුරුල්ලෙක් කේක් හදනවා වගේ
අහන්න, මම ඔයාට තව ටික වෙලාවකින් කතා කරන්නද?
එපා සර්, අපිට එහෙම කරන්න බැහැ. මම ඔයාගේ කතාවට ගොඩක් පුදුම වෙලා ඉන්නෙ.
මොකක් කිව්වා?
මම දැනගෙන හිටියේ නැහැ මිනිස්සු තාමත් රස්සාව විදිහට මාළු කපන එක කරනවා කියල.
මමත් දැනගෙන හිටියේ නැහැ සමහර එවුන් රැ කෑම වෙලාවට මිනිස්සුන්ට කතා කරල..
මේ වගේ අසික්කිත විදිහට කරදර කරනවා කියල තෝ, අම්@# හු@#$!
මං...
ඉදිරිපත් කරන්නා: රස්සා කරන මිනිස්සු, ඒවායේ ඉදිරියටම යනවා.
ඒත් ඊට පස්සේ මොකද වෙන්නෙ?
එයාලට අවුරුදු 10ක් වුනත් අවුරුදු 50ක් වුනත්,
ඒ දේවල් ඒ මිනිස්සු ලඟා කරගන්නවා--
-මේ ටික ගන්න. -ඔහ්, ස්තුතියි උදව් කලාට.
ඔහ්, මගුල! ඔයා මාව බයකලා.
ඒ ඇයි, මාව දැක්කම බය හිතෙනවද?
Sheila: මම ඔයාට කිව්වා, ඔයාට මෙහෙ ඉන්න බැහැ.
අහන්න, මගේ කාර් එකට කෙලවිලා තියෙන්නේ,
ඒක හදන්න මුළු රැම යයි කියල කිව්වා.
ඉතින් මට මෙහෙ තමා ඉන්න වෙන්නෙ.
-බෑ. -අයියෝ.. මොකද්ද ෂෙයිලා.
මට යන්න වෙන තැනක් නැහැ.
උදේම කාර් එක ගන්න වෙන නිසා, මට මෙහෙ නිදාගන්න වෙනවා,
එච්චරයි, ඊට පස්සේ මම මෙහෙන් යනවා.
මගෙ මගුල්'chevron කාඩ් එක? නෑ, ආපහු දෙන්න ඒක.
අයියෝ, මොකද්ද ෂෙයිලා.
මම මොනවහරි හදලත් දෙන්නං.
මොකද්ද බබා. අපිට හොඳ රැයක් ගතකරන්න පුළුවන්.
එකම ඒක රැයක්.
ඒකෙන් ඔයාව මරන්නෙ නැහැ.
ඒයි, කුරුළු ජෝඩුව, මගේ යාළුව හැනා මෙහෙට කතා කලාද
ගෙදරින් කරන්න දුන්න පැවරුම ගැන අහල.. කප් කේක් කේස් එකකුත් තිබ්බා?
මම නම් දන්නේ නැහැ.
එයා කළා, ඒ වගේම ඔයාට ඒක ඇහුනා, නේද?
එත් ඔයා ඒක අයින් කළා.
මට කිසි දෙයක් ඇහුනේ නැහැ කප් කේක් ගැන!
අනේ පැටියෝ උඩට ගිහින් හැනාට කතා කරන්න.
හරිම අප්පිරියයි!
අපිට හොඳ රැයක් ගත කරන්න පුළුවන්.
අපිට ඒවා කන්න පුළුවන් පැට්ටෝ.
ඊට පස්සේ මම ඔයාව කනවා බබා.
ඔච්චර වනචර වෙන්න එපා.
ගිහින් ටිකක් පිරිසිදු වෙන්න, මම රෑට කෑම හදන්නං, හැබැයි මේ පාර විතරයි, හරිද?
අද රෑ තමා අවසාන දවස.
හරි, මම කැමති.
ඉක්මනට ඇතුලට එනවා! ඉක්මනට ඇතුලට එනවා!
දැන්ම ඇතුලට එනවා!
මොන ඉලව්වකටද මම මගේ පරිගණකය පාවිච්චි කරන්නේ?
මොකක්? මම වැඩ 3ක් කරනවා ඒකෙන්.
පල්ලියේ ලියකියවිලි හදනවා.
මගේ බදු සම්බන්ධ වැඩ ටික කරනවා. ඒ වගේම E-mails වලට පිළිතුරු දානවා.
ඔයා දන්නවද මගේ පරිගණකෙ පාවිච්චි කරන්නැත්තේ මොනවටද කියල?
මේකට.
ඔහේ දැන්මම මෙහෙන් යන්න ඕනේ!
-මට යන්න වෙන තැනක් නැහැ. -ෂෙයිලා: ඒක මට අදාළ දෙයක් නෙමේ.
මං ගාව තුවක්කු පුරවපු කෙස් එකක් තියෙනවා. මොන මගුලක්ද මම එකත් එක්ක කරන්නෙ?
කොහෙවත් ඉන්න වයසක කල්ලෙක්ගේ වාහනයක් උස්සන්න කියලද කියන්නේ?
මට අදාළ නැහැ ඒක! මගේ chevron කාඩ් ඒක ආපහු දෙනවා.
මගෙ chevron කාඩ් එක දෙනවා ආපහු!
මට ඒක කරන්න බැහැ ෂෙයිලා.
පලයන් යන්න එලියට, කාලකන්නියා!
මානසිකයා! උඹ නම් මහා කුඩු ගහන මානසිකයෙක්!
මට දුවෙක් ඉන්නවා!
උඹ අවලම් කාලකන්නියා!
-පලයන් යන්න එලියට! -ඒයි, ෂෙයිලා.
ඔයා හිතන්නේ ඔයාට විතරක් ප්‍රශ්න තියෙනව කියලද?
ඔයාගේ ප්‍රශ්න ඉවරයි ෂෙයිලා.
මොකක්? නෑ!
එපා, කරුණාකරලා, යනවා යන්න! නවත්තන්න!
නෑ, නෑ, නෑ!
එපා, එපා, කරුණාකරලා, මට රිද්දන්න එපා! නවත්තන්න, මට රිද්දන්න එපා!
මට රිද්දන්න එපා! නවත්තන්න!
හැනා: හොඳයි, මම හිතන විදිහටනම්,
අපිට කවදාවත් පුළුවන් වෙන්නේ නැතිවෙයි,
ඇත්තටම හොඳ, නියමම කප් කේක් හදන්න
එතන හිටියෙ මම ට්‍රෝයි.
එතන Mad Dog කියන කෙනත් හිටිය.
එතකොට ඩිසලුත් හිටියා.
පේනවනේ,ගොඩක් අයට අර mad dog කියන කෙනාව පෙන්නන්න බැහැ,
මට ඒක තේරෙනවා.
ඒත් ඔයා තේරුම්ගන්න ඕනෙ දේ තමා
මම මේ හාදයව දන්නෙ වෙනස් විදිහකට.
ඉතින්?
මම යාන්තමට වගේ Mad Dog දන්නවා,
එයා දැනගත්ත මගෙන් බැනුම් අහන්න වෙන බව ඉතින් ඒක නිසා ඒ අවමානේ එයා බාරගත්ත.
මිනිහ ඒක කළා, එච්චරයි.
ඉතින්, කවුරුහරි ඒකට කැමතිද? ඔයා ජිවිත කාලෙම ණයගැතියි ඒ නිසා.
Mad Dog: ඔහ්, මමා.
එපා, ඇත්තටම, the smoke.
ඔයා දන්නවද දෙයක්?
ඒක වැඩකලා.
මේ ලොකු බාහු අතරේ ඉන්නකොට දැනෙන්නෙ, හරියට අම්ම ළඟ ඉන්නවා වගේ
මෙච්චර කාලෙකට ලැබුණු හොදම වැළඳගැනීම වගේ.
මචං, ඊයේ නිදාගත්ත නින්ද නම්...
මට කියන්න දේවල් ටිකක් තියෙනවා, dog.
කෙනෙක් උඹේ කටට දුම් පිඹිනවා කියන එකනම්....
ට්‍රෝයි: ඩීසල් කියන්නේ නිකම්ම මිනිහෙක් විතරයි බන්,
මම මිනිහගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත.
මම දකින දකින එකත් එක්ක නිදාගන්න ගියේ නැහැ..
ඒක නිසා මට ඩීසල් ගැන හොදට කතා කරන්න පුළුවන්
බලන්න, මම නිකමට කියන්නේ, මේ හාදයා ඇණයක්..
ලොකුම ලොකු ඇණයක්.
ට්‍රෝයි: ලොකු අපරාධයක් කරල ආපු මනුස්සයෙක්ට
ණය එකතු කරන කණ්ඩායමක් කියන්නේ නරකම රස්සාවක් නෙමේ.
හොඳම රස්සාවකුත් නෙමේ, එත් ඩීසල් ඒකට කැමතියි.
උස=උදවු කරන්න.
ට්‍රෝයි: ඔයා තේරුම් ගන්න ඕනෙ, ඩීසල් කියන්නෙ පිස්සු කරදරකාරක් කියල යාළුවා
ඒත් මිනිහ ගොඩක් දක්ෂයි.
වෙන ලෝකෙක නම් මේ මනුස්සයට,
හොඳ නීතිඥයෙක් වගේ රස්සාවක් කරන්න තිබුණා
අවාසනාවකට, අපි ඒ වගේ ලෝකෙක නෙමේ ඉන්නේ.
හැම වෙලේම මොනවමහරි පාවිච්චි කරන්න පුළුවන්
ඔයාගේ වාචික නිලධාරියයි, ඔයාගේ උපදේශනයයි.
කෝ හිනාවෙන්න.
ට්‍රෝයි: මේ කාලකන්නි පොලිස්කාරයා කොකේන් 28g තියල මාව අහුකළා.
වැඩිය නෙමේ, අවුන්සයක් විතර, ඒ වුනාට ඒ ටික හොඳටම ඇති,
ඔයාට කෙලවල දාන්න හොඳටම ඇති
ඇපත් ප්‍රතික්ෂේප වුනා.
ට්‍රෝයි: අම්ම ශල්‍යකර්මයකින් එයාගේ පියයුරු දෙකම අයින් කරා එයා ගැන එච්චරයි...
- එතනින් ඒක ඉවරයි.
- අපිට ගොඩක් අඩුපාඩුකම් සිද්ධ වුණා ඊට පස්සේ.
ඔයා ඇබ්බැහි වුනාට පස්සේ ඈත් වෙනවා කියන එක අමාරු දෙයක්.
ඉතින්, මත්ද්‍රව්‍ය කියන දේට පුරුදු වුනාම..
දරුණුම ප්‍රචණ්ඩත්වය එලියට එන්න පුළුවන්,
ඒක නිසා අවුරුදු 5ක් , 15ක් විතර හිරබත් කන්න පුළුවන්.
අපි හැමෝම එක එක දේවල් කළා එක එක වෙලාවට,
එත් මම තමයි අන්තිමටම එලියට ආවේ,
ඉතින් මේ කොල්ලෝ ටික ඒක නිසා මං වෙනුවෙන් පිළිගැනීමේ සාදයක් දාලා.
ඔයා දන්නවද මෙතන තියන විනෝදම දේ මොකද්ද කියල?
මෙතන ඔයා දන්න දේවල් වලට තියෙන්නේ මොනවාද කියලයි ඔයා දන්නේ නැත්තේ මොනවාද කියලයි,
හරියට Facebook වගේ, අයියෝ.
අපි හොඳ යාළුවො බන් Facebook පටන් ගන්නත් කලින් ඉඳලම.
අර ඉලවු රතු පාට ජීන්ස් එකනම්,
මට හිතාගන්නත් බැහැ.
මගේ දේවල් වලින් අයින් වෙලා ඉන්නවා.
මම මේකා ගැන බලාගන්නද?
ඩීසල්: කොහෙද ඔය යන්නේ?
මම මේ අපතයව මරන්න යන්නේ!
-මම දැන්ම මේ අපතයව මරණවා!
නවත්තනවා ඒක!
අපි මේකෙදි එකට ඉන්නෙ.
අපි අර දොරෙන් යන්නෙත් එකට ආපහු එන්නෙත් එකට,
ඒකට එහා දෙයක් නම්, උඹ ජරාම ජරා කාලකන්නියෙක්.
උඹ හිරේ ඉදන් ආවා විතරයි බන්.
අනේ දෙවියනේ, අනේ දෙවියනේ..
ඕක අමතක කරපන් සහෝ.
-වැරදි දෙයක් නෙමේ කිව්වේ. -Mad dog: හරි දැන්, හරි දැන්.
මට නම් පිස්සු වගේ.
මේ සංගීතේ තාලෙට නටපන් මචං.
මං... මං ඔය පොඩි පොඩි රැප් කාරයෝ ඔක්කොම දැනගෙන හිටිය,
ඔයා දන්නවද ඔය පොඩි පොඩි රැප් කාරයෝ ගැන.
ලෝකෙම ඉන්න කල්ලෝ ටික තරහෙන් ඉන්නත් පුළුවන්?
ලිට්ල් රෝමියෝ කියයි, ලිට්ල් තව එකක් කියයි වගේ ඒවා නේද?
ඒත් මම දැනගෙන හිට්යෙ නැහැ ටේලර් ස්විෆ්ට්(Taylor Swift) කියන්නේ කවුද කියල.
No comments yet. Be the first to leave one.