The first 200 lines.
සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Ghosted (2023)
වොෂිංටන් නගරෙන් පිටත
ඔයා මාව මඟහැරියා. අපි හමුවක් දාගෙන නේද හිටියේ.
කඳු වලින් කතා කලා.
සේඩී, සිද්ධ වෙච්ච දේ නිසා අවුල් වෙන එක සාමාන්‍යයි.
මරණය, කාගේ වුනත්, අපිව අවශ්‍යතා වලින් පුරවනවා.
මේක වෙච්ච දේ නිසා නෙමෙයි.
මම ඇත්තටම එයාව දැනගෙන හිටියේ නෑ, ඒත්...
එයා මම වගේමයි හිටියේ.
එකම වයස, එකම රස්සාව.
එක පාරක් මම එයාගේ ගෙදර ගියා, මගේ ගෙදර වගේමයි.
ලස්සනයි, ඒත් සීතලයි.
හිස්, එක ගෙවල් ඇතුලේ තියෙන පැලයක් ඇරෙන්න, මගේ ළඟ තියෙනවා ඊට වඩා.
එයා තනියම මැරුනේ.
සේඩී, වර්ථමානයේ ඉන්න. ලොකු වැඩ එපා, ලොකු වෙනස් කම් එපා.
ඒ කියන්නේ මට දැන් හමුවුන කොල්ලාව බඳින්න එපාද?
සමහරවිට පැලයක් අරගෙන පටන්ගන්න.
මම ඒක කාවි.
මගේ සීතල, හිස් ගෙදර තියෙනවා සීතල, හිස් ශීතකරණයක්.
මම බඩුගන්න නවතිනවා.
- අපි හෙට හමුවෙමු. - හරි.
කෘමිනාෂක නෑ, පෝෂක වැඩියි. මේවා වැඩියෙන් රසයි, දන්නවානේ.
විස්සකින්.
සමාවෙන්න යාළුවනේ.
පහ, හය, හත. හොඳ දවසක්.
ඔයාට තියෙන්නේ ඔය තියෙන තැන හොයාගන්න ඒවා වැඩිපුර අරගන්න.
ඔයාගේ පස්සත් නැතිවේවි ඒක ඔයාට හයිවෙලා තිබ්බේ නැත්නම්...
ඔයාගේ කොණ්ඩේ නැතිවෙලානේ, ඒක හයිවෙලානේ තිබ්බේ.
මම ඒක ඉල්ලගෙන කැවේ.
හේයි, කෝල්, ඔයා හොඳින්ද?
ඔවු, ඔයාව අතහැරියා කියලා ආරංචියි. දුකයි මචං.
- එඩ්නා. - මට කම්මැලි වෙලාවට ඕපදූප කියනවා.
ඔයාගේ දැනගැනීමට, ඒක කැමැත්තෙන් වුනේ.
ඒක තමයි අතහැරලා දාපු හැමෝම කියන්නේ.
ඒක ඇත්ත.
සමහරවිට අවශ්‍යතා ටිකක් අඩුකරගන්න.
කෙල්ලෝ ඒකට කැමති නෑ.
මට අවශ්‍යතා ගොඩාක් නෑ.
අපි වෙනස් විදියට හැදුනේ.
මම ඇත්තටම ඒ ගැන කතා කරන්න කැමති නෑ.
ඔයාට මත්වෙන්න ඕනේද?
මගේ ළඟ කන්න පුළුවන් ජාති තියෙනවා.
අනේ එපා.
හරි. මගේ කඩේ බලාගන්න. මම යනවා මත්වෙන්න.
සතුටුවෙන්න.
- මෙහෙට එන්න. - ඒක විතරක්.
- මේක විතරක්. - මමත් එකක් ගන්නම්.
සැමන්, හැලිබට්. අළුත්ම මාළු.
මම උදව්වෙන්නද?
ඔවු. ස්තූතියි. මම මේක අරගන්නවා.
බිගෝනියා. හොඳ තේරීමක්.
- ඒකද මේකේ නම? - ඔවු.
ඒක ලස්සනයි.
ඔවු.
සුරතල් සත්තුන්ට මේකේ කොල කන්න දෙන්න එපා. මේවා ටිකක් විෂයි.
ලස්සනයි, විසයි.
මමයි මගේ කාමර සගයයි වගේද?
මම දැනගෙන හිටියේ නෑ මගේ හිටපු කෙල්ලෝ එක්ක ඔයා ඉන්නේ කියලා.
මේකට කොච්චර වතුර ඕනේද?
දවසක් ඇර දවසක් වගේ. බිගෝනියා වලට ටිකක් ආදරේ ඕනේ.
මම ඇත්තටම ගොඩාක් වැඩ වලට යනවා.
හරි.
හරි. තේරුණා. අඩුවෙන් ආදරේ.
මොකද හිතන්නේ ස්නේක් ප්ලාන්ට්?
ඒවාට සති දෙකකට පාරක් වතුර දැම්මාම ඇති.
සමහරවිට මම ඊට වඩා කල් යනවා, මාසයක් දෙකක් වගේ.
හරි.
සමාවෙන්න, එහෙනම් ඇයි ඔයා ගෙදරට මල් පැලයක් අරගන්නේ?
මම ගෙදර නැත්තේම නෑ. මම නිකම්...
මොකද වෙන්නේ ඔයා මට හොයලා දුන්නොත්, අඩුවෙන්ම ආදරේ ඕනේ එකක්?
හරි. ඇයි ඔයා ප්ලාස්ටික් පැලයක් නොගන්නේ?
ඒක දුකයි.
පැලයක් මරනවා තරම් දුක නෑ.
සමහර අළුත් ඒවා, ඇත්තම ඒවා වගේ.
මොන තරම් නොසැලකිල්ලකින් වුනත් ඒවා මැරෙන්නේ නෑ.
නොසැලකිල්ල?
ඔයා දන්නවාද, මම මේක අරගන්නවා.
- ඔවු. - ස්තූතියි.
සමාවෙන්න, මට බෑ මේ පැලේ ඔයාට දෙන්න.
මට බෑ මේක හොඳ සිහියෙන් ඔයාට විකුණන්න.
හොඳ සිහියෙන්? ඔයා කවුද? පැළ ආරක්‍ෂා කරන දෙවියෙක්ද?
මට හොඳක් හිතෙන්නේ නෑ පැළයක් විකුණන්න
මෙච්චර වෙනස් විදියකට හිතන
- ජීවත්වෙන දෙයක් දිහා. - වෙනස් විදියකට?
මෙහෙමද ඔයා පාරිභෝගිකයන්ට කතා කරන්නේ?
මොකද ඔයා මෙහෙම කලොත්, ඔයාට මුකුත් විකුණගන්න වෙන්නේ නෑ.
නෑ, ඒක අතකින් මේක මගේ කඩයත් නෙමෙයි.
මට ඕනේ නෑ සම්බන්ධ වෙන්න...
ඔයා මට ඔයාගේ නොවන කඩේකින් පැළයක් මට විකුණන්න බෑ කියනවාද?
- අන්න හරි. - හේයි කෝල්.
- මොකද වෙන්නේ? - හායි.
- මේවා ඔයාගේ පැළද? - ඔවු.
නියමයි. මොකද මේ ගොවි රූකඩයා මට පැළ විකුණන්නේ නෑ.
- ගොවි රූකඩයා. ඒක විහිළුයි. - මේ පැලේ $10 යි.
එඩ්නා...
හරි. ඔයා දන්නවාද? පැළයක් ඕනේද? මෙන්න, පතොක්.
මේකට මිනිහෙකුට දෙන්න පුළුවන් අඩුම ආදරේ දෙන්න,
එතකොට ඔයා ඒක මරලා දාවි.
ඔයා මෙයාව අස් කරන්න තියෙන්නේ.
- එයා... - හොඳ දවසක්!
මැරියන් පුංචි නෝනා.
- ඔයාට ඒක විශ්වාස කරන්න පුළුවන්ද? - නෑ.
මම හිතුවේ ඔයාලා අනිවාර්යයෙන්ම දුරකතන අංක හුවමාරු කරගන්න ඇති කියලා.
- මොකක්? - ඔවු.
මම හිතුවේ, ඒ මෝඩ රණ්ඩුව අස්සේ, ඔයා චාටු දානවා කියලා.
- ඉන්න. අපි චාටු දැම්මාද? - ඔයා විහිළු කරනවාද?
ඔයාට වෙරිද? ඒ ලිංගික ආකර්ෂණය ගොඩාක් වැඩියිනේ.
එඩ්නා, මගේ කඩේ බලාගන්න.
හේයි, හේයි, හේයි...
- සමාවෙන්න, සමාවෙන්න, සමාවෙන්න. - ශික්.
හායි, හායි. ඔවු මේ මම.
සමාවෙන්න...
ඔයා ආවේ පැලේ බේරගන්නද?
නෑ නෑ. එහෙම නෑ. ඒක විහිළුයි.
නෑ, මම...
මම හිතුවේ ඔයාට ඕනේ කියලා..
එලියට යන්න වගේ.
- ඔය ඇත්තටමද? - ඔවු.
ඔවු, මම කියන්නේ, මම...
මම කියන්නේ, මම දන්නවා අපි එක විදියකට...
වාද කරගත්තා අතනදී,
ඒත් මම හිතුවා ඒක ඇතුලතින්, එතන තිබ්බා...
යම් දෙයක්.
යම් දෙයක්?
ඔවු.
මම වැරදියි නේද?
හරි, මේක ලැජ්ජාවක්.
සමාවෙන්න, සමාවෙන්න. මම වැරදියට හිතුවේ.
මම කැමතියි කෝපි එකක් බොන්න.
කෝපි එකක්? ඔයාට ඕනේ ගන්න... හරියට, දැන් වගේ?
ඔවු දැන්.
නගින්න.
හරි... හරි හරි.
- මම කෝල්. - ආසන පටි.
හරි හරි හරි හරි.
මම මෙහෙමම ඉන්නම්.
හරි.
මම කැමතියි ඇලට. ඒකෙන් මට ඇම්ස්ටර්ඩෑම් මතක්වෙනවා.
එතකොට, කලා දේපල භාරකරුවෝ ගොඩාක් ඇවිදිනවාද?
ඔවු. මුළු ලෝකේ පුරාවටම.
මම ඒකට ආසයි.
ගුවන් යානයක නැගලා, පොඩි දැනුම්දීමකින්,
ඊටපස්සේ, දන්නවානේ, අළුත් තැනක නිදාගන්න එක.
වාව්.
දෙවියනේ, ඔයා මට කියන්න එපා ඔයා අර ලොකු,
තද කෙනෙක් කියලා, රටින් එලියට යන්න බය.
හරි. මුලින්ම, මට ලොකු සහ තද කිව්වාට ස්තූතියි.
අපි ඒක දිගටම තියාගමු. මම ඇවිදිනවා. ගොඩාක්.
- ඇත්තට? - ඔවු.
ඔවු. මම හිතනවා අඩුවෙන්ම සැලසුම් කරන චාරිකාව
වැඩියෙන්ම දේවල් ලබාදෙන එක කියලා.
මම එකඟයි.
ලින්කන්ට වෙඩි වැදිලා මැරිලා තියෙන්නේ අල්ලපු ගෙදර ළඟ.
හරියට ඔයා ලින්කන්ගේ රසිකයෙක් වගේ.
මම සාමාන්‍යයෙන් ඉතිහාසයට කැමතියි.
මම ඉගෙනගත්තේ කෘෂි විද්‍යාව, ඒත් ඉතිහාසයත් ඉගෙනගත්තා.
ඒක තමයි මගේ ඇත්තම ආසාව.
දන්නවාද, මම පොතක් ලියනවා.
- ඔයා? - ඔවු.
කෘෂිකර්මයේ ඉතිහාසයද?
නෑ. ඒක විවිධ අධිරාජ්‍යය වල නැගිටීම සහ විනාශ වීම,
සහ කෘෂිකර්මයේ තීරණාත්මක....
ඒක කෘෂිකර්මය ගැන.
කොහොමද ඒකේ තත්වය?
මේකයි, ඒක දැන් නැවතිලා.
මගේ තාත්තා අවුරුදු කීපයකට කලින් තුවාල වුනා, මම ගොවිපොලට ආවේ එයාට උදව්වෙන්න.
ඒ නිසා ලියන්න වෙලාවක් නැති වුනා.
මට කණගාටුයි.
ඒකට කමක් නෑ. මම ඉවර කරනවා.
ඔයා The Exorcist බලලා තියෙනවාද? ඒක නියමයි.
ඒක මෙතෙක් හැදුනු බය හිතෙනම චිත්‍රපටිය, ඒක හැදුවේ මෙතන.
මම දන්නේ නෑ. මම චිත්‍රපටි වලින් බය වෙන්නේ නෑ.
ඔවුු. මොකද ඔයා The Exorcist බලලා නැති නිසා.
නෑ, මොකද ඔයාට බය වෙන එක තෝරගන්න බැරි නිසා.
හරි. ඔට්ටුවක්. උඩට යන තරඟයක් තියමු.
මම ඔයාව පැරැද්දුවොත්, ඔයා මට කියන්න ඕනේ බය දෙයක් ගැන.
- මම මේකට ආසයි. - හරි. මම කැමතියි විශ්වාසයට.
ඉන්න, ඉන්න, ඉන්න, ඉන්න. මට පොඩ්ඩක් දෙන්න...
අයියෝ, ඕවා මේකේ දාන්න.
ඔයා හදන්නේ මගේ දේවල් උස්සගෙන යන්නද? හරි. ඉන්න ඉන්න ඉන්න.
ඔයා අනුකම්පාව ඉල්ලනවාද?
මම ඒකම තමයි ඔයාගෙන් ඉල්ලන්නේ.
ආහ් මගේ යාළුවා.
- ලෑස්තිද? - ඔවු.
හරි යමු!
දන්නවාද, මම හිතන්නේ ඔයා ව්‍යායාම කරනවා.
ඔයා හොඳින්ද?
ඔවු.
දෙවියනේ, මම කැමතියි මොනෙට්ට.
ඒ කියන්නේ බය නොවී ඉන්න පුළුවන්?
මට අවුරුදු හයේදී,
මගේ අම්මායි මායි අපේ රටින් පැනගත්තා...
බෝට්ටුවකින්.
දෙවියනේ, ඒක හරියට....
ඔයා හිතනවාට වඩා අවුල්.
ඉර, රැලි, මෝරු, කෑගහන මිනිස්සු, අඬන අය.
මම බය වුනා. හැමෝම.
එයාලාට ආයේ යන්න ඕන වුනා, ඒත් අම්මා ශක්තිමත්ව හිටියා.
එයා අපිව දවස් පහක් පැදෙව්වා,
අපි ගොඩට එනකල්.
No comments yet. Be the first to leave one.