One Punch Man

One Punch Man

Download Sinhala Subtitle

Release info

[AnimeRG] One Punch Man - 07 (720p) HEVC x265 [KoTuWa]
A Commentary by PasinduAmarasinghe

Tags

720p
720
x265
HEVC
Published on: 2017-10-01
Downloads: 51
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 191 lines.

SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් 🇵asindu 🇦marasinghe™️ කල උපසිරැසි ගැන්වීමකි.

-ඒත් මේක -ඩොකින් ක්‍රියාපටිපාටිය ආරම්භ කරන්න.

රොජර් .

ටොරිනෝ පරිමානයෙන් 6න් 9ට වැඩිවෙලා!

A නගරය -වීර සංගමයේ මූලස්ථානය ඇත්තටම එකපාරටම ආවෙ?

ඔව් එහෙමයි.

අපි මේ තත්වෙ හොදින්ම විසදන විදිහක් ගැන කතාකරගමු.

මම දැන් යන්න ඕනද?

හරි.

ගුරුතුමා , හේතුටිකකට මම වීරයන්ගේ සංගමයට යන්න වෙලා

මාත් එන්න ඕනිද.

මම ටිකකින් එන්නම්.

හරි. සමහරවිට ඔයාව පිච්චෙන්න වගේ යන්නෙ?

සුපිරි ශිෂ්‍යයා

Z නගරය - වීරයන්ගේ සංගම

අහ්, ඔයා වෙන්න ඕනි ගෙනෝස්?

මම බැන්ග්. හමුවීම සතුටක්.

බැන්ග්, කාන්ඩය S මට්ටම 3, හෙවත්. "සිල්වර් ෆැන්ග්."

ඔහුට සැබෑ දක්ශතා තියෙනවා.

සංගමය මටකතා කලේ.

හැමෝම මූලස්ථානයේ.

මේ ශාඛාව දැනට හිස්.

හැම s කාන්ඩයේ වීරයෙක්ටම එන්න කියල තියේ ,

ඒත් අපි විතරයි ඇවිත් තියෙන්නෙ.

ඒ මොකද ඒ?

දුර වැඩි ඇති, නැත්නම් කට්ටිය කාර්‍යබහුල ඇති.

ඇත්තවශයෙන්ම, වැඩිදෙනෙක් මේවගේ ඒවට කරදර වෙන්නෑ.

අන්තිමට , අපි විතරක් ආවා

මෙහෙ අමුතු ප්‍රශ්නයක් ඇවිත් අපිව ඒක විසදන්න ඕනි වෙලා.

අදනම් බලාපොරොත්තු උනේ නෑ.

තර්ජන මට්ටම අතිශය භයානක, නරකම සිද්ධියක්.

දැන් ඉදන් විනාඩි 35කින්, ලොකු උල්කාවක් වැටෙනවා Z නගරය ට.

එයාල ඉල්ලනවා ලග ඉන්න S කාන්ඩයේ වීරයන්ගෙන් මොනව හරි කරන්න කියල.

උල්කාවක් ?

එකපාරටම, ඒක එකපාරට මාර්ගය වෙනස් වෙලා.

ඒකියන්නෙ අපේ අවසානෙ.

ඒකෙන් Z නගරෙ අතුගෑවිලාම යයි.

මම බයෙන් ඉන්නෙ මේ වෙලාවෙ අපිට කරන්න දෙයක් නැති නිසා.

ඔයාත් ඔයාගෙ අයව අරන් පිට වෙන්න මෙහෙන්.

ජනතාව දන්නවද?

දරුණුම ප්‍රදේශ වලටකියනගමන්

පිට වෙන්න කියලත් විනාඩි 30ක් ඇතුලත.

නිවේදනයයි! මෙම නිවේදනය වීරයන්ගේ සංගමයේන්.

මිනිස්සු කොහොමත් බයයි.

තව ඔයා, පරන මිත්‍ර්‍යා?

"පරන මිත්‍රයා," ඒක?

මට බෑන්ග් කියන්න.

ඔයා පිටවෙන්නැද්ද?

පරම්පරා ගානක ඉදන් මගෙ පවුලෙ අය මෙහෙ .

මට දාලා යන්න බෑ

"Fist of Flowing Water Crushing Rock."

අහල තියේද ඒක?

එයා ගිහින්…

හදිසි පිටවීමේ නිවේදනයයි.

තර්ජන මට්ටම මකර (අතිශය භයානකයි)

වහාම පිටවන්න.

උල්කාව ගැටෙන්න තව මිනිත්තු 21යි.

ඒකෙ ලොකු…

පැනගන්න මගක් නෑ.

හුගක් මිනිස්සු බේරෙන එක අතෑරලා .

Z නගරෙ විතරක් නෙමේ අනතුරේ.

අහල පහල නගරත් අතුරු අනතුරු වෙනවා.

පිටවෙන්න ගොඩක්ම පරක්කුයි.

මම හිතනවා මේ මූලාකෘතිය පාවිච්චි කරන්න ඉක්මන් වැඩිනෑ කියලා!

එහෙනම් බලමු පහර දීලා මගෙ සම්පූර්ණ බලයම යොදලා

පොඩි කෑල්ලකුත් එක්ක.

සයිටමා ගුරුතුමා ඉන්නෙත් මෙහෙ.

මට කොහොමත් යන්න බෑ එයා නැතුව.

ඒ අර…?

ඔයා බොෆොයි, හරි?

ඔයාතමා අලුත් කෙනා, ගෙනොස්.

උල්කාව නවත්තන්නද ආවෙ?

ඔව්.

කාන්ඩය S මට්ටම 7.

බලගතු බලපෑමක් කරන වීරයෙක්

ඔහුගෙ ප්‍රතිවාදියාව පැහැරගන්නවා අවට තියෙන සාක්ශිත් එක්කම.

එයත් ඉන්නෙ Z නගරෙද?

නැත්නම් ඇවිත්ද, එයාගෙ ජීවිතේ අනතුරේ දාගෙන?

බොෆොයි. මට ඔයාගෙ උදව් ඕනි.

මම ප්‍රතික්ෂේප කරනවා.

ඇයි?

මම ආවෙ මගෙ අලුත් ආයුධේ පරීක්ශා කරන්න.

උල්කාව තමා කියාපු ඉලක්කෙ.

පරීක්ශා කරන්න?

ඔයා උල්කාවට ගැහුවොත් ඔයත් මැරෙනවා.

– නෑ එහෙම නෑ – මොකා?

ඔයා දැන් මේ කතා කරකර ඉන්නෙ දුරස්තපාලක ඩ්‍රෝන් එකකට.

කලකිරෙව්වට සමාවෙන්න, ඒත් මගෙ ජීවිතේ පරදුවට තියන්න බෑ.

තව, මම බොෆොයි නෙමේ. මම "මෙටල් නයිට්."

වීරයො කතාකරගන්නෙ වීර නම්වලින් මිසක් ඇත්ත නම් වලින් නෙමේ

හැමෝම දන්නවා ඒක

පේනවිදිහට අපේ කතාව ඉවරකරන්න වෙලාව හරි.

හරි!

මිසයිල ප්‍රහාරය!

මෙටල් නයිට්?

මට එයාගෙ මිසයිල එක්ක වෙඩි තියන්න බෑ.

නියමයි.

කොච්චර විනාශ කාරී බලයක්ද.

මේ වීරයනම් භයානකයි.

මෙයාගෙන් ඈත්වෙලා ඉන්නඕනි.

මුකුත් උනේ නෑ තාම, එහ්?

හැප්පෙන්න තත්පර 33යි.

මගෙ මුලු බලයම දාලා වෙඩි තියන්නඕනි,

මට තත්පර5ක් ඕනි චාර්ජ් වෙන්න මගෙ ශක්තිය .

ඒත් ඉලක්කෙ ලගටම ඇවිත්.

මම ඒක කරත් , ඊට පස්සෙ?

උල්කාව කැඩිලගියත් තර්ජනේ එහෙම්මයි.

ඒත් ඊට පස්සෙ,

මගේ තුවක්කු බලවත් වෙයිද ඒවා නවත්තන්න?

මෙටල් නයිට්ටත් බැරි උනා ඒක කරන්න.

මුලින්ම, සංසුන්වෙන්න.

මට පේනවා ඔයා පීඩනෙන්.

ඔයා තරුන වැඩී ඒක ගැන වදවෙන්න.

ඔයාට විරුද්දව තියෙන්නෙ බිත්තියක්නම්, ඔයා ඒකෙ මැදනම්.

ප්‍රතිඵලේ වෙනසක් වෙන්නැත්නම්.

ඉතින් මොකද්ද හොදම.

හොදම මොකද්ද…?

ඔහු හරි

ප්‍රතිඵලේ වෙනසක් නැත්නම්…

මගෙ ඔක්කොම දෙන්නැතුව මම කොහොමද මැරෙන්නෙ?

බැන්ග්, පාත් වෙන්න!

ඔහ්.

මම තවදුරටත් හිතන්නෙ නෑ අසාර්ථකත්‍වය ගැනයි නම්බුව ගැනයි!

මම කරල දානව කරන්න පුලුවන් ඔක්කොම…

…එකම එක පාරකට!

රෙද්ද, ඒක වැඩ කරන්නෑ!

නෑ! මම හිතන්නෙ මම දැක්කා උල්කාව පස්සට යනවා.

ඇත්තටම ?

ඔහ්, නෑ. ඒක මටපෙනුන විදිහ

ඔහේ නාකි මෝඩයා!

එහෙනම් මේකයි…මගෙ අවසානෙ වෙන්නෙ

තත්පර නමයයි.

මෙහෙන් යනවා, බැන්ග්.

නාකි මිනිහෝ, ගෙනෝස්ව බලාගන්නවා

කවුරු…ඔහේ කවුද?

මම වීරයෙක්.

ගුරුතුමා ?!

ඔහේ මෙහෙට…

වැටෙනව එහෙම නෙමෙ…

මගෙ නගරෙට!

එයා කුඩු කරා ඒක!

විස්වාස කරන්නත් බෑ!

ඒත්…

ඒක කඩන්වැටෙනවා…!

මේ බිල්ඩිම විතරක් නෙමේ.

මුලු නගරෙටම විනාශෙ බලපාල.

හිතන්නෙ ඒකෙන් ඉවරයි.

දවස් 3ක්ට පසු

කොහොම හරි Z නගරය සම්පූර්ණ විනාශයෙන් බේරුනා,

තවමත් නගරය සුන්බුන් ලෙසයි,

උල්කාවේ බලපෑම හැම තැනකටම පැතිර ගොස් ඇත.

වීරයන්ගේ සංගමේ කතාකරානම්…

උදව්ව්ට මම වෙනුවට ඔයාට, ගුරුතුමා .

ඔයාට මෙටල් නයිට් එක්ක වැඩකරන්න තිබුනා,

අනතුරත් අඩුවෙන්න තිබුන.

ඒත් ඒක් මෙටල් නයිට් කාරයා…

උදව්වට නෙමේනෙ ආවෙ, හරිනේ?

ඉතින් ඒක ගැන දුක්වෙන්න එපා.

අපි අනතුර අවම කරානෙ.

අන්තිමට , කවුරුත් මලේ නෑ.

ඔහුහරි.

ගුරුතුමා ගෙ පහර උල්කාව සුනුවිසුනු කරා.

ඒ වුනත්, පීඩනේට උල්කාව ආවනම්

ඔක්කොම විනාශ වෙන්න තිබ්බා.

නවත්තපු එකනම් නිකම්ම ප්‍රාතිහාර්යයක් නෙමේ.

මම නම් පුදුම වෙන්නෑ

මිනිස්සු ගුරුතුමා ගැන කතා කරන්න ගත්තොත් අවුරුදු ගානකට,

එයාව ධෛර්ය්‍යේ මිනිසා වෙයි.

ඒත් ගුරුතුමා කිසි අදහසක් නෑ.

සමහර මිනිස්සු එයාව නරක කෙනෙක් ගානට දාලත්

එයා නැවැත්තුවා Z නගරෙට වෙන්න ගිය අනතුර.

නෑ, මම ඒවා මතක්කරන්න හොද නෑ.

ඒක නෙමේ,

ඔයා හිතනවද අපෙ මට්ටම් ඉහලයයි කියලා?

ඔව්, එහෙම වෙයි.

මාව S කාන්ඩයේ 17න් 16ටත්.

මෙටල් නයිට්වත් 7න් 6ටත්.

ගුරුතුමා , ඔයාව C කාන්ඩයේ 342න් 5ටත් උසස් කරලා.

අංක 5ට?!

342න් 5ට?

මොන රෙද්දක්ද?! හෙනගහනවා!

ඒ විතරක් නෙමේ.

ඔයාගෙ හැකියාවන් A කාන්ඩයේ තියා S කාන්ඩයේ වත් නෑ.

කොහොම උනත්, ඒක අතිශය භයානක තර්ජන මට්ටමක් නේ.

ඔව්?

කිසිම අනතුරක් නොවුනනම්,

මට විස්වාසයි ඔයා S කාන්ඩයේ 5 වෙනි මට්ටමේ.

උල්කාව තනියම විනාශ කරපු එකත් A කාන්ඩයේ එකක්

ඒත් මම හිතන්නෙ වීරයන්ගේ සංගමේ දකින්න ඇත්තෙ

මෙටල් නයිටුයි මම යි ලොකු දෙයක් කරා කියලා.

මොක උනත්, එයා කොයි වෙලෙත් කියනව තර්ජන මට්ටම්

More Sinhala subtitles for One Punch Man

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left