Первые 200 строк.
ඔයා හැදෙන්නෙ නෑ. උදේ 8.30 වෙනකම් නිදාගත්තා නම් කොහොමද හැදෙන්නේ?
මගේ නම රගුවරන්. මගේ තාත්තා හැමදාම මාව මෙහෙමයි ඇහැරවන්නේ
1999-2000 උසස්පෙල සමත්වෙලා ලොකු ඉංජිනේරුවෙක් වෙන්න ඕනි කියලා හීන දැක්ක අයගෙන් මමත් කෙනෙක්
පලවෙනි දවසේ කොලේජ් ගේට්ටුව ලඟ ඉඳන් මම ඉංජිනේරුවෙක් වෙන්න යනවා කියලා හිතපු එක මට අමතක කරන්නම බෑ
සිගරට් බිව්වා, අරක්කු බිව්වා, චිත්‍රපටි බිව්වා හිඟ පත්‍රයන් 4 වෙනි අවුරුද්දේ සමත්වුනා
මං විතරයි ඉංජිනේරුවා කියලා හිතුවාම මං වගේ ලක්ෂ 10ක් හිටියා
මේකෙ 10000ක් මොළකාරයෝ. එයාලට කොහොමහරි රස්සා ලැබෙයි
20000කට පොහොසත් තාත්තලා ඇති. 30000කට අයිතියට සමාගම් ඇති
මං ඉතිරිවෙලා තියෙන කොට්ඨාෂයේ. ඒක තමයි...
නිකමා...
ඔයාගෙ මල්ලිගේ බයික් එක ස්ටාට් වෙන්නෙ නෑ එයාව ඔෆිස් එකේ ඇරලලා එන්න
මට වඩා අවුරුදු 3ක් බාලයෙක්. එයාව ඇරලන්න මාව නින්දෙන් ඇහැරවනවා
මල්ලි නේද? ගිහින් ඇරලලා එන්න. අද විතරක් ගියාම අඩුවෙයිද?
බි.ඒ. ඉවරකරලා අවුරුදු 4ක් ගෙදර නිකම්නේ ඉන්නේ. මෙතන ලොකුකම් බලනවා
උසස්පෙල ඉවරවුනාම ලොකුවට කිව්වා ගමේ තියෙන හැම ගොඩනැගිල්ලක්ම මම හදපුවා වෙයි කියලා අහසේ මාලිගා හැදුවා විතරයි
උදේ පාන්දරම හැදෙන්නෙ නෑ කියලා කෙනෙක්ව ඇහැරෙව්වා නම් කොහොම වෙන්නද?
මේ විදිහට ගියාම කොහොමද රස්සාවක් ලැබෙන්නේ?
ශේව් කරලා කොණ්ඩෙ පීරලා පිලිවලට ගියොත්නේ රස්සාවක් ලැබෙන්නේ
අපේ අම්මා හිතන්නේ ශේව් කලොත් රස්සාවක් ලැබෙයි කියලා
ඔෆිස් එකට පරක්කුවුනා. එන්න අයියා
මගේ මල්ලි, මට වඩා ලස්සනයි උසයි ඊට වඩා වැදගත්ම දේ වැඩට යනවා
මේ මගේ වාහනේ. මං 7 වසර ඉගෙනගනිද්දි පලවෙනියා වුනා කියලා තාත්තා අරන් දුන්නා
එන්න
ඇරලූවානේ? 20ක් දෙන්න
ඔයාගෙ සල්ලි මට ඕනි නෑ. ඔයාව ඇරලූවාට ගාස්තු
යන්න
මගේ නම රගුවරන්. මං රස්සාවක් නැති උපාධිදාරියෙක්
ප
පර
පරි
පරිව
පරිවර
පරිවර්
පරිවර්ත
පරිවර්තන
පරිවර්තනය
පරිවර්තනය
පරිවර්තනය හ
පරිවර්තනය හා
පරිවර්තනය හා
පරිවර්තනය හා උ
පරිවර්තනය හා උප
පරිවර්තනය හා උපස
පරිවර්තනය හා උපසි
පරිවර්තනය හා උපසිර
පරිවර්තනය හා උපසිරැ
පරිවර්තනය හා උපසිරැස
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි ග
පරිවර්තනය හා උපසිරැසි ගැ
පරිවර්තනය හා උපසිරැසි ගැන
පරිවර්තනය හා උපසිරැසි ගැන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්ව
පරිවර්තනය හා උපසිරැසි ගැන්වී
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ව
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම වි
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩි
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩිය
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍ර
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රි
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිල
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලං
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංක
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (V
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Vi
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Vid
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Vide
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Video
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Video
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Video S
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Video Sr
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Video Sri
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Video Sril
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Video Srila
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Video Srilan
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Video Srilank
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Video Srilanka
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Video Srilanka)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රිලංකා (Video Srilanka)
රැකියාවිරහිත උපාධිදාරියා (විලයාඊල පාටධාරි)
ගෙදර රස්සාවක් නැතුව කොල්ලෙක් හිටියා නම් එයාට ගෙදර වැඩකරන්න දෙන එක පුරුද්දක්
මෙයා මගේ බල්ලා. මෙයාගෙ නම හැරිපොටර්. මේකට ඇයි ඒ නම තිබ්බේ කියලා අහන්න එපා. අමතක වුනා
අයදුම්පත් පුරවලා එපාවෙලා. ස්විච් දානවා වගේ පුරවන්න පටන්ගත්තා
ඉංජිනේරු ඉවරකලොත් එක්කො ඉංජිනේරුවෙක් විදිහට වැඩකරන්න පුලූවන්. නැත්තම් ලැබෙන වැඩක් කරන්න පුලූවන් නැත්තම්...
කොහෙද අරන් යන්නේ? ශාලාවලට... එපා මගේ කාමරයේ තියන්න. උඩ කොහෙද? නැග්ගාම දකුණු පැත්තේ
දකුණු පැත්තේ කියනවානේ? ඊට වඩා මොනවා පැහැදිලිව කියන්නද?
වාසනාව අපේ පැත්තට තිබුනා නම් මේ අල්මාරිය උස්සන් ගිය කෙනා තත්පර 2ක් පරක්කුවෙලා ඇවිත් ඇති
මගේ වාසනාව...
කව්ද? අල්ලපු ගෙදරට අලූතින් ඇවිත් තියෙන්නේ?
ගෝකුල් දොස්තර කෙනෙක්ලූ. පොහොසත් අය වගේ එකම දුව. නිළියක් වගේ හිටියා
දවල් මිටිය ගන්න ගෙදර ආවා
ගෙදර ආවාද? මං ගෙදරනේ හිටියේ? දැක්කේ නැහැනේ
ඔයා ගෙදරමනේ ඉන්නේ? ඒකනේ මගේ ප්‍රශ්නය
නිකමා කියන කෙනා ලොකුකමින් ඉන්න ඕනි එයා නැවුනොත් පාගලා දායි
මේක අපේ ගෙදර වෙන දෙයක් තමයි. මේ සිගරට් පැකට් එක හංගන්න මං විඳින දුක
ලැප්ටොප් එක දෙන්න. ඔෆිස් වැඩ තියෙනවා දෙන්න
හැමවෙලේම ෆේස්බුක්, රස්සාවක් නැති අයට කියලා ගෘප් එකක්
ඒකට නම වි.අයි.පි. ඒකෙ සාමාජිකයින් 60000ක්
නිකම් ලැප්ටොප් එක අරන් පාවිච්චි කරනවා කියලා නක්කලේ දානවද? අරන් යන්න
අල්ලපු ගෙදර කෙල්ලෙක් ඉන්නවා නම් අපිට නොබලා ඉන්න බෑ
සිනමා නිලියක් වගේ කෙල්ලෙක් ඉන්නවා නම් අපිට ආසාවක් ඇතිවෙයිද නැද්ද?
රස්සාවට ගියේ නැත්තම් ඔයාලා නම් තියලා හදපු බල්ලාවත් ගරුකරන්නෙ නැතිවෙයි
කව්ද? අල්ලපු ගෙදරින්. බෝලෙ වැටුනා ඒකයි
එන්න. අරගන්න
නම මොකද්ද?
කොහෙද වැඩකරන්නේ?
බොම්මලාට්ටම් නාට්‍යය දැම්මා. මං පස්සේ බෝලෙ හොයාගන්නම් ඔයත් බොම්මලාට්ටම් බලනවද?
මේ නැන්දා කොච්චර වධ දෙනවද? මමත් මේ චරිතයට කැමතිම නෑ
මගේ දුවව මෙහෙම දුකට පත්කලොත් වහාම එන්න කියනවා ඔයාට දුවෙක් ඉන්නවද?
පාසලට ගිහින්ද? පාසලටද? අවුරුදු 25 කෙල්ලෙක්
ඇතුලේ නිදිද?
රස්සාවට ගියා
එයාගෙ තාත්තාට දැන්ම ඉරිසියාව පටන්ගත්තා දුව තමන්ට වඩා ලොකුවට හම්බකරනවා කියලා
50000ක් හම්බකරනවද? එයාගෙ තාත්තාම මාසෙට ලක්ෂයක් හම්බකරනවා
මෙයාට මාසෙට ලක්ෂ 2ක් හම්බකරන්නෙ නැති කෙල්ලොම මට ගරුකරන්නෙ නෑ
ලක්ෂ ගානක් හම්බකරන කෙල්ල නම් ඉවරයි
මේ ගෙදර ඉඳන් නේද එලියට එන්නේ? බෝලෙ වැටුනා
ඔයාව අවුරුදු 16දි මේ ගෙදරින් එලියට එනවා දැක්කා එතකොටත් බෝලෙ ගන්න ගියා කිව්වා
එතකොට ඔයා එක්ක කොල්ලො 10ක් සෙල්ලම් කරන් හිටියා. දැන් ඔයා තනියෙන් සෙල්ලම් කරනවා
එයාලා රස්සාවට ගියා
මේ ගෙදර පවුල් 3ක් මාරුවුනා. 5 වතාවක් තීන්ත ගැහුවා. ඒත් ඔයා විතරක් එතනම ඉන්නවා
ගිහින් ගෙදර වැඩක් කරගන්න
ගරුකලාදෝ නැද්දෝ ඒක කෙල්ලගේ වැඩක් අපෙන් පොඩි උත්සහයක් වෙන්න ඕනිනේ
ඒ සිනමා නිලිය වගේ ඉන්න කෙල්ලව බලන්න ඒනි
ඉගෙනගත්ත දේට ගෙවල් හදයි කියලා බැලූවාම ප්ලාස්ටික් තියාගෙන සෙල්ලම් කරනවා
පස්සෙන්ම යනවා බලන්න. එකම ජාතියේ අයනේ
මං සාමාන්‍යයෙන් මෙහෙම අවිනිත කෙනෙක් නෙවෙයි හුඟක් විනිත... නෑ සාමාන්‍යයෙන් විනිත කෙනෙක්
මෙහෙ මොනවද කරන්නේ? තාත්තා අහනවා මොකුත් නෑ. නිකම් තමයි
අතේ මොනවද? මොකුත් නෑ දෙන්න
මේ මොනවද? කිව්වා නේද? අලූතින් ඉංජිනේරුව වෙනුවෙන් ව්‍යාපෘතියක් කියලා
මේකෙන් මොනවද කරන්නේ? ටෙලිස්කෝප් වගේ මේකෙන් බැලූවාම දුරින් තියන දේ ළඟින් පේනවා
මාව නෙවෙයි උඩ බලන්න. තරු හඳ පේනවා
ඔව්. ළඟ පේනවා අල්ලන්න බෑ
මේක ඔයාද හැදුවේ?
ඔයා දක්ෂයෙක් තමයි. ඇයි රස්සාවක් ලැබුනේ නැත්තේ? මේ කාලෙ දක්ෂකම් විතරක් මදි
වෙන මොනවද ඕනි? දක්ෂකම් තිබුනාම ඇති අනේ යන්න අම්මා
ටයිටැනික් චිත්‍රපටිය බලලා තියෙනවද?
ඒ නැව කැඩිලා වතුර අස්සට ගිහින් හැමෝම මැරෙනවානේ ඒක නේද? ඔව්
ඒකෙ නලූවා නිලිය එක්ක වාඩිවෙලා තරු හඳ බලනවා
මගේ දෛවය ඔයා එක්ක වාඩිවෙලා බලන් ඉන්නවා
ඔයාට ආදරයක් තියෙනවද? මට කව්ද ආදරය කරන්නේ? ඇයි ඔයාට මොන අඩුවක්ද?
ලස්සන නැද්ද? මොලේ නැද්ද? රස්සාවක් නෑ
මේ කාලෙ කෙල්ලො ආරක්ෂාවක් නැතුව ආදරය කරන්නෙ නෑ
හෙට මගේ යාලූවාගේ උපන්දිනය. හැමෝම 2000ක් ගේන්න කිව්වා. කොහොමහරි ලැහැස්තිකරලා දෙන්න
ඔයාගෙ මල්ලිගෙන් ඉල්ලලා දෙන්නම්
ඒකට මට සෙරෙප්පුවෙන් ගහන්න. එක්කො තාත්තාගෙන් අරන් දෙන්න. නැත්තම් මං හිස් අතින් යන්නම්
එයාගෙන් සත 10ක් ගන්නෙ නෑ හරි බලමු
මෙන්න 200ක්. 2000ක් ඉල්ලූවාම 200ක් දෙනවානේ
මෙච්චරයි තමයි ලැබුනේ පිරිමහගන්න. මේකට වඩා ඔයාගෙ තාත්තාගෙන් අරගන්න බැරිවුනා
මේ එනවා. අඩුගානෙ 1000ක්වත් දෙන්න මේකට වඩා මං අහුවෙයි
ඉන්න එන්නම්. අල්ලන්න. එච්චරයි
මේ මොකද හදිසියේම? ඔයාගෙ යාලූවාගේ වාහනේ කියලා හිතුවා පදවලා බලනවද?
අපිට මේවා හරියන්නෙ නැහැ මං පදවන්නම්. රවුමක් යමු
මොකද කිව්වෙත් නැත්තේ? නගින්න
ඔයත් එන්න අයියා. වටයක්. යමු ඔයාලා යන්න මං පස්සේ.... මෙයාට හුඟක් වැඩ ඇතිනේ
අපේ කොල්ලාගේ උපන්දිනයට කතාකලා වගේ හැමෝම 2000ක් අරන් තියන්න
මං ලඟ 200යි තියෙන්නේ. කමක් නෑ. ඔයා රස්සාවට යන්නෙ නෑ කියලා දන්නවා
ඔයා රස්සාවට ගියාට පස්සේ මේ හැමදේම එකතුකරලා කරයි
මේක තියාගන්න. අපිට පස්සේ ප්‍රයෝජනවත් වෙයි
මෙයාලා හැමෝම ෆේස්බුක් එකේ ඉන්න වි.අයි.පි කණ්ඩායමේ සාමාජිකයින්
මේකෙ කව්රුත් ඉගෙනිමට ගැලපෙන රස්සාවක් කරන්නෙ නෑ. කෙනෙක් කෝල් සෙන්ටර් වල තව කෙනෙක් තාත්තාගේ කඩේ බලාගන්නවා
තව කෙනෙක් ඉගෙනගත්ත කොලේජයේම මහාචාර්්‍යවරයෙක් වුනා. තව කෙනෙක් සිනමාවේ සහකාර අධ්‍යක්ෂකවරයෙක්ව ඉන්නවා
ඉංජිනේරු සිසුවෙක් ඒ අධ්‍යක්ෂකවරයාගෙන් අහන වචන ඔයාලා අහන්න ඕනි
බීලා ඉන්නවද? නෑ ඔව්
සල්ලි දෙන්න. දඩ ගෙවන්න වාහනේද ආවේ? පයින්නේ ආවේ
ජනතාවට කරදරයක් ඇතිකරනවද2
ජනතාව නෑ. කාටද කරදරයක් කරන්නේ? හැඳුනුම්පත් දිලා උදේට අම්මා තාත්තා එක්කන් එන්න හරියන්නෙ නෑ
බැලූවාම හම්බකරන කොල්ලො වගේ පේනවා. සලකලා යන්න
සල්ලි නැතුවයි පයින් යන්නේ එහෙමද?
මොබයිල් එක අරන් කෝල් කරන්න
අම්මා තාත්තාට කතාකරන්න එයාගෙන් වඳින්න එපා
ඒ කව්ද?
මේක මුලින්ම දෙන්න තිබුනානේ? වෙලාව නාස්තිකරගෙන
වෙලාවට 2000ට වඩා තාත්තාට නොදැන අම්මා දුන්න 200 තමයි වටිනාකමින් වැඩිවුනේ
මොනවදෝ කියන්නම් කිව්වානේ? ඒකවත් කියන්න අහමු
පාරෙ කව්රුත් නැතුව ඇවිත් හැප්පුවානේ? අරක්කු බිව්වාද?
මේ අල්ලපු ගෙදර කොල්ලා නේද? මං ඔයාව ගෙදරට ඇරලන්නද?
එපා. මං යන්නම්
ඔයා ඇයි මගේ පස්සෙන් එන්නේ? මං ඔයාගෙ ගේ ළඟට එන්නම්
බේබද්දෙක්. නොදන්නා කෙනෙක්. නම කියන්න හොඳ නෑ තමයි
ඔයා දන්නවද? මගේ මල්ලි
මට වඩා අවුරුද 3ක් බාලයි. කාර් එකක් ගත්තා තාත්තා ආඩම්බරවෙනවා
මට සතුටුවෙන්න බැරිවුනා
මට ඉරිසියාවක් නෑ
පොඩි ඉරිසියාවක් තමයි
මොනවා කරන්නද? මගේ දෛවය
ඔයා ඇයි මාත් එක්කම එන්නේ?
No comments yet. Be the first to leave one.