Первые 200 строк.
ප
පර
පරි
පරිව
පරිවර
පරිවර්
පරිවර්ත
පරිවර්තන
පරිවර්තනය
පරිවර්තනය
පරිවර්තනය හ
පරිවර්තනය හා
පරිවර්තනය හා
පරිවර්තනය හා උ
පරිවර්තනය හා උප
පරිවර්තනය හා උපස
පරිවර්තනය හා උපසි
පරිවර්තනය හා උපසිර
පරිවර්තනය හා උපසිරැ
පරිවර්තනය හා උපසිරැස
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි ග
පරිවර්තනය හා උපසිරැසි ගැ
පරිවර්තනය හා උපසිරැසි ගැන
පරිවර්තනය හා උපසිරැසි ගැන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්ව
පරිවර්තනය හා උපසිරැසි ගැන්වි
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හ
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හි
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හිර
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හිරු
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හිරුෂ
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හිරුෂා
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හිරුෂාන
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හිරුෂාන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හිරුෂාන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හිරුෂාන් ත
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හිරුෂාන් ති
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හිරුෂාන් තිල
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හිරුෂාන් තිලං
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හිරුෂාන් තිලංක
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හිරුෂාන් තිලංක
විල්ලු (දුනුවායා)
බිය යනු නිවට කමයි.
නිර්භීත කම ද්‍රවිඩයාගේ ගතියයි.
බිය යනු නිවට කමයි..
නිර්භීත කම ද්‍රවිඩයාගේ ගතියයි.
බිය යනු නිවට කමයි..
නිර්භීත කම ද්‍රවිඩයාගේ ගතියයි.
මරණය ස්ථීර වේ.
ජාතිය රැකීම ඔබේ වගකීමයි.
බිය යනු නිවට කමයි.
නිර්භීත කම ද්‍රවිඩයාගේ ගතියයි.
කුසේ සිටින කාලේදිත්, මව්වරු දරුවන්ට නිර්භීත කම කියා දේ.
එවැනි පුතනුවන් දිවි පරදුවට තබා මව් බිම රැකීමට වෙහෙසේ.
බිය යනු නිවට කමයි.
නිර්භීත කම ද්‍රවිඩයාගේ ගතියයි.
මිනිසුන් කොපමණ ආවා ගියත්. කාටද පුළුවන් වෙන්නේ සිත දිනා ගන්න?
මව් බිම වෙනුවෙන් දිවි පිදූ, විරුවන් සහ මිනිසුන් පමණි.
බිය යනු නිවට කමයි.
නිර්භීත කම ද්‍රවිඩයාගේ ගතියයි.
වැදගත් දෙයක් කියන්න තියනවා ජෝසප්...
මගේ කාමරේට එන්න.
මේක ඉන්ටර්පෝල් එකෙන් එව්වේ.
රකා කියන්න අන්තර්ජාතික ආයුධ ජාවාරම් කරුවෙක්.
මෙයා ස්කොට්ලන්ඩ් යාඩ් වලිනුත් පැනලා ගිහිල්ලා.
අපට දැන ගන්න ලැබුනා බඩු ගෙනියන නැවකින් බදාදා 10.30ට එයා ටුට්කෝරින් වලට එනවා කියලා.
එයාව අල්ලා ගත්තොත්, එයාට සම්බන්ධ අනිත් අයවත් අල්ලා ගන්න පුළුවන්.
මේක අති රහසිගතයි.
අපේ සැලැස්ම දැනගත්තොත්, එයාගෙම කට්ටිය එයාව මරයි.
අවධානයෙන් ඉන්න.
බය වෙන්න එපා, සර්.
තමිල්නාඩු වල හපන්කම් වලින්, ස්කොට්ලන්ඩ් යාඩ් වුනත් පරද්දන්න පුළුවන්.
අපි එයාව පණ පිටින් අල්ලාගන්නම්.
- සුභ පැතුම්. - ස්තූතියි, සර්.
අපි විෂේශ වැඩ සටහනක් කරනවා වීරයින් ගැන.
අපි මිනිස්සුන්ගෙන් අහනවා කවුද එයාලගේ කැමතිම වීරයෝ කියලා.
එන්න...
ලොක්කා.... තට්ට ලොක්කා..
නම කිව්වත් ඇති වෙවුලන්න!
අපේ නායකයා තමයි ඊලඟ ජනාධිපති!
ඔයාගේ වීරයා...?
මගේ වීරයා තමයි එම්.ජී.ආර්.
එයාගේ වැඩ කෑලිනම්...
මම එයාට ගොඩාක් කැමතී.
ගොඩක් ස්තූතියි, අම්මා.
පුතා, මම තව කියලා ඉවර නෑ... අහගන්නවා...
මම තව කෙනෙක් ගැන කියන්න නම් .
ගිය සතියේ චන්ඩි ටිකක් ඇවිල්ලා මගේ මිනිපිරීව අල්ලා ගත්තු වෙලාවේ,
ශක්තිමත් තරුණයෙක් එතනට ආවා.
මොකාද ඒ?
සුපර් මෑන්ද? ස්පයිඩර් මෑන් ද?
ඔය ඉන්නේ (පොක්කිරි) මැරයෙක්!
පරිස්සම් වෙන්න, ' විල්ලු' ( දුනුවායා) භයානක කොල්ලෙක්.
පරිස්සම් වෙන්න, ' විල්ලු' ( දුනුවායා) භයානක කොල්ලෙක්
- මට යන්න් දෙන්න! - ඒයි, මොකද තමුසේ හිනා වෙන්නේ?
අපිව මැරයෝ වගේ පේන්නේ නැද්ද?
ආයිත් හිනා වෙනවද?
ලොක්කව පේන්නේ විහිළු කාරයෙක් වගේද?
- ඒයි, තමුසේ උගේ පැත්තෙද? අපේ පැත්තෙද? - නෑ ලොක්කා.
ඌ තනියෙන් ඇවිල්ලා ඉන්නේ.
ඌ බෘස් ලී ද? ජෙට් ලී ද?
මම ගිල්ලි මෑන්.
ඊළඟ!
මාව බේරාගන්න, අයියා..
අත්තම්මේ...
මම එයාට ගොඩ කැමතීයි.
කොල්ලව දෙයියොම බලාගන්න ඕනේ.
- මේල් එක බැලුවද? - ඔව්.
දන්නවනේ කරන්න ඕනේ දේ.
මම රාමා දෙවියන්ගෙන් දුන්න ඉල්ලුවෙමි.
මම භිමා දෙවියන්ගෙන් සෙන්කෝලය ඉල්ලුවෙමි.
මම රාමා දෙවියන්ගෙන් දුන්න ඉල්ලුවෙමි.. මම භිමා දෙවියන්ගෙන් සෙන්කෝලය ඉල්ලුවෙමි.
මම මුරුගා දෙවියන්ගෙන් ගෙන් මොණරව ඉල්ලුවෙමි.
මම ශිව දෙවියන්ගෙන් කන්දක් ඉල්ලුවෙමි.
මම හැමෝගෙන්ම ආදරය ඉල්ලුවෙමි..
මම රාමා දෙවියන්ගෙන් දුන්න ඉල්ලුවෙමි..
මම භිමා දෙවියන්ගෙන් සෙන්කෝලය ඉල්ලුවෙමි.
අපි හැම එකට ඉමු, ළමයින් වාගේ ජාතී භේද හැම දුරැරලා.
අපි නොබියව සිටිමු, සිංහයින් වාගේ.
ප්‍රසිද්ධ අය කොතෙක් සිටියත්.
කාටද මට වගේ නමක් තියෙන්නේ?
දෙවියන් ඇසුවොත් මගෙන්, " කුමක්ද ඕනේ කියා"'?
මම ඉල්ලන්නෙමි අසරණ අයට ජීවත් වෙන්න වෙනම රටක්.
මම රාමා දෙවියන්ගෙන් දුන්න ඉල්ලුවෙමි..
මම භිමා දෙවියන්ගෙන් සෙන්කෝලය ඉල්ලුවෙමි.
වෙහෙස වී වැඩ කළහොත් සෑමදාම.
ඔබට පුළුවන් සුවසේ සැමදා නිදියන්න.
ප්‍රසිද්ධිය නොතකා සැමට උදව් කරන්න.
එහි සතුට ඔබටම දැනේවි.
කෙදිනක හෝ ගැහැණු අයත්, රටේ රජ කරාවි.
කාර්ල් මාක්ස් ගැන ඔබත් කියවලා බලන්න.
ඔබ අන් අයට් ගරු කළහොත්, අන් අයත් ඔබට ගරු කරාවි.
මව් පියන්ට ගරු කළහොත්, ඔබේ ජීවිතයේ සියළු දේම ලැබේවි.
මම රාමා දෙවියන්ගෙන් දුන්න ඉල්ලුවෙමි..
මම භිමා දෙවියන්ගෙන් සෙන්කෝලය ඉල්ලුවෙමි.
සර්.
- පාරවල් ඔක්කොම වැහුවද? - සියල්ල සූදානම්, සර්.
- රකාට පනින්න විදියක් නෑ. - හොඳයි.
හැමෝම අවධානයෙන් ඉන්න.
හරි.
කවුද තමුසේ?
පොලීසිය මේ තැන වට කරලා
කොහෙද?
එයාලගේ කකුල් දිහා බලන්න.
පොලිස් සපත්තු..
පැන ගන්න ඕනේ නම්, මගේ පස්සෙන් එනවා.
හේයි, උස්සනවා අර කන්ටේනරේ.
වෙඩි තියන්න එපා.. මට ඌව පණ පිටින් ඕනේ.
වට කරනවා.
පරිස්සම් වෙන්න, ' විල්ලු' භයානක කොල්ලෙක්.!
බලාගෙන...
ස්තූතියි.
වැඩේ ඉවර වුනහම, ඌව මරන එක තමයි මගේ සිරිත.
වැඩේ ඉවර කරන්න ඌව මරන එක තමයි මගේ සිරිත.
මෙහෙයුම සාර්ථකයි!
ඇයි තමුසේ ඒක වැරැද්දුවේ?
- සර් ... - ඔව්.
- සර්, අපට ඇසින් දුටු සාක්ෂියක් හම්බවුණා. - ගේනවා එයාව.
එන්න...
- කොහොමද සැප සනීප? - හොඳින්, සර්.
කියන්න මට ඔයා මොනවද දැක්කේ කියලා?
මම මේ ඇස් දෙකෙන් දැක්කේ...
ගණ දෙවියෝ මාව හොයාගෙන එනවා.
තමුසේ බීලද හිටියේ?
නෑ සර්. දෙවියෝ හිටියේ වතුරේ.
මෝඩයා! මම ඇහුවේ තමුසේ මුහුදෙ ද හිටියේ කියලා?
නෑ සර්. මම වෙරළේ හිටියේ.
ඒත් ගණ දෙවියෝ නම් පසුපස ආර පීන පීන හිටියේ.
- ගොනා! - හරි සර්.
ගෙනියනවා මූව.
මම දන්නේ නෑ ඔයාලා මොකක් කරයිද කියලා.
රකා ව අල්ලා ගත්තද?
- එයාට මෙතනින් එහාට යන්න දෙන්න එපා. - හරි සර්.
වයල්ලුර්
ලිෆ්ට් එකක් ...
හලෝ, ලිෆ්ට් එකක් දෙන්නකෝ... හලෝ, අයියේ....
ඒයි මෝඩයා! ඇස් පේන්නේ නැද්ද?
- මොකෝ නැවැත්තුවේ? - වම් පැත්ත බලන්න.
නියමෙට සින්දුව කිව්වා, අයියා.
මුළු රටම මගේ රත්තරන් කටහඩට යටයි.
ඒයි, ඒයි, තමුසේ හදන්නේ මාව බිම දාන්නද?
කෝ මගේ කරත්තේ?
- මේ පැත්තේ අයියේ.. - තමුසේ මෝඩයා...
කොච්චර දක්ශ විදියට ඔයා ඒක කරාද.
ඒකට කමක් නෑ.
- කොහෙද ඔයා යන්නේ? - මඟුල් ගෙදරක.
කාගේ මඟුල ද?
ආදායම් නිලධාරියගේ දුවගේ මඟුල.
- මාත් එහෙටමනේ යන්නේ. - ඇත්තද?
ඔය ඇති, නැත්තම් කවදාවත් නවත්තන්න බැරි වෙයි .
- මට කරත්තෙත් එලවන්න තියනවා.. - යමු ඉස්සරහට.
යමු... යමු...
ඔයා මේවා ගෙනියන්නේ කෑමක් හදන්නද?
පිස්සුද? ඔය රේඩියෝ සෙට් එකක්.
මෙහේ තියන ඕනේ වැඩකට සද්දේ දාන්නේ මම තමයි.
No comments yet. Be the first to leave one.