Первые 200 строк.
අම්මේ ?
කැට් ? - ඔයා හොදින්ද ?
ඔව්.. මම හොදින්.
ඇයි ඔයා ඇදුම් ඇදන් ඉන්නේ ?
මොකක්ද අදහස් කලේ ?
කීයද වෙලාව ?
පහලට ලගයි.
ඇත්තද ?
මම රැ කෑම හදන්න පටන් ගන්න ඕන.
මගේ අම්මා අතුරු දහන් වෙන කොට මට අවුරුදු 17යි.
මගේ ශරීය වර්ධනය වෙන කාලෝ.. මස් සහ ලේ වලින්පිරිලා..
හෝමෝන වලට වද දෙන කාලේ
ඇය ඉදිරියට ඇවිත් එයාගේ සියල්ල අමතක කරලා දාලා.
හායි.. මිස් හිල්මන්. පිල් ගෙදර ඉන්නවාද ?
නැහැ. මට කනගාටුයි, කට්රිනා. එයා.. තාම ආවේ නැහැ.
ඇත්තටම ?
එයා මාව ගන්නවා කිව්වා ඉස්කෝලේ ගාවදී.
මට විස්වාසය් එයා මග එනවා ඇති. ඔයා දන්නවානේ එයා මොන වගේද කියලා.
ඔයා ඇතුලට ඇවිත් එයා එනකම් ඉන්න කැමතිද ?
ඒකට කමක් නැහැ. යන ගමන් ආවා කියලා කියන්න.
මම කියන්නම්.
ස්තුතියි, මිස් හිල්මෑන්.
කිසි ප්‍රෂ්ණයක් නැහැ, පැටියෝ.
තාත්තේ ?
ඔයා මොනවද මෙච්චර දවාලියෙන් ගෙදර ඇවිත් කරන්නේ ?
ඔයා ඔයාගේ අම්මාව දැක්කද ?
නැහැ, ඇයි ?
ඇය අතුරු දහන් වෙලා.
ඔයා මොනවද අදහස් කලේ ඇය අතුරු දහන් වෙලා කියන එකෙන් ?
මම ගෙදර එනකොට ඇය මෙහේ හිටියේ නැහැ.
ඇය කඩයට හරි කොහාට හරි යන්න ඇති.
ඇයගේ කාර් එකත් ගරාජ් එකේ තියෙනවා.
අපොයි දෙයියනේ , ඔහොම හිතන්න එපා , ඇය ඒවි.
මම හැමෝටම කතා කලා. කව්රවත් ඇයව දැකලා නැහැ.
තාත්තේ බය වෙන්න එපා. මම හිතන්නේ සේරම හොදින් සිද්ද වේවි කියලා.
ඔව්.
මම යනවා මගේ කාමරයට.
ඔව්.. ඒක නම් අමුතුයි. ඇය නොට් එකක් වගේ මොනවත්ම තියලා ගිහින් නැහැ.
තාත්ත හොදටම බය වෙලා.
ඔයා හිතන්නේ එයා කොහේ ගිහින් ඇති කියලාද ?
සමහර විට ඇය අන්තිමට ඔහුව දාලා යන්න ඇති.
අය අමුතු විදියට හැසිරුනාද ?
සාමාන්‍යයෙන් තියෙන අමුතු ගතියම තමයි.
ඇත්තටම, ගිය සතියේ මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු වෙලේ
ඇය මගේ ඇදේ නිදාගෙන හිටියා.
මොකක් ද ?
ඔව්.. අහඹුයි, නේද ?
ඇය අවදිඋනාම සේරම අවුල් වෙලා වගේ හිටියේ,
මම හිතුවේ ඇය සීනෙක භාගයක් අවදිවෙලත් දකින ගමන් හිටියා කියලා.
ඉතින්, කොහොම හරි අද කොහේද ඔයා ගිහින් හිටියේ ?
ඔව්..
කනගාටුයි.. මම හිටියේ තොමස්ලා එක්ක..
ඔයි බිව්වද
සමහර විට.
මම එන්නද ?
මම දන්නේ නැහැ, ගෙදර වැඩ ගොඩක් කරන්න තියෙනවා.
කවදා ඉදන්ද ඔයා ගෙදර වැඩ කරන්න ගත්තේ ?
අම්මා මගේ ලකුනු බැලුවා ලගදී ඉදන්.
ෆිල් අපි සෙක්ස් කලේ නැහැ සතියකින් විතර.
මට ලිංගිකව එකතුවෙන ඔයා නැතුව පාළුයි.
මටත් එහෙමයි පැටියෝ,
හම්බ වෙන්නේ නැති වෙනකොට හදවත් ශක්තිමත් වෙනවා.
ඔව්.
පිල්, ඔයා ඉන්නවාද ?
මම කෝල් එකක.
විනාඩියකට එලියට එන්න පුළුවන්ද , පැටියෝ?
මට අමුතු සද්දයක් ඇහුනා එලියේ.
ඔයාට හැම වෙලේම ඇහෙනවා අමුතු සද්ද.
හරි.. තත්පරයකින් එලියට එන්නම්.
මට යන්න වෙනවා. මගේ පිස්සු අම්මා එක එක දේවල් හිතනවා.
හරි..
පස්සේ කතා කරමු.
තාමත් වචනයක් වත් නැද්ද /
ඔයා හිතන්නේ අපි පොලිසියට කතා කල යුතුයි කියලා ද ?
මට ඕන නැහැ අසල්වැසියෝ සේරටම දකින්න අරින්න ඔවුන් මෙහේ ඇවිත් ඉන්නවා.
ඔයාගේ අම්මත් ඒකට කැමති වෙන එකක් නැහැ.
උදේ වෙන කොට මොනවත් අහන්න ලැබුනේ නැති උනොත්,
අපි පොලිසියට යමු.
අම්මේ ?
අම්මේ?
අම්මේ?
අම්මේ, මොනවද උනේ ?
මම පුංචි කාලේ මගේ අම්මා උත්සාහ කලා...
මගේ කොන්ඩේ කර්ල් කරන්න.
අපි උත්සාහ කලා.
මම හිතන්නේ කොන්ඩේ කෙලින් තියෙන්නේ.
එයා මට නම දැම්මේ කත්‍රීනා කියලා. එතකොට එයාට මට කැට් කියලා කියන්න පුළුවන් නිසා.
හේතුව ඇයට හැම වෙලේම හුරුතලෙක් ඕන වෙලා තිබුන නිසා.
මෙහේ එන්න කැට්, පූරෟ කියන්න මට.. කමොන්.. පූර්...
පූර්... පුර්... පුර්...
අන්න හරි.. හොදයි මෙග් පුංචි කිටී..
අවුරුදු ගානක් යනකම් මම හිතන් හිටියේ මම හුරතලෙක් කියලා.
කැට් ? කැට්?
අම්මා ?
මම මෙහේ ඉන්නවා, කැට්. මම මෙහේ.
තවත් ඔයාට නැහැ. ඔයා පැයෙන් පැය මහත්වේවි.
මගේ අම්මට හැම වෙලාවෙම ඕන උනේ මාව දිව්‍යාංගනාවියක් කරන්න, ඇය වගේ සුනම්‍ය සහ සුන්දර කෙනෙක් කරන්න.
මම යෞවන වියට පා තබන කොට මගේ ශරීරය වෙනස් උනා එක රුයින්.
හරියට හරු එලිය නිසා හිම වලින් හදපු මිනිහෙක් එක පාරට දියවෙලා යනවා වගේ
එයාට සැනසෙන්න අන්තිමට ඉතුරු උනේ,
මාව තව තවත් අප්‍රිය කිරීම පමනයි.
- ඔයා අර කොල්ලට ආදරේ කරනවාද ? - දෙයියනේ, ඔයා මාව බය කලා.
ඔයා කොයි වෙලාවේ ඉදන්ද ඔතන හිට ගෙන ඉන්නේ.
කනගාටුයි, මම ඔයාව බය කරන්න හිතුවේ නැහැ.
ඔයා මගේ ප්‍රෂ්නේට උත්තරයක් දෙනවාද ?
- මොන ප්‍රෂ්නේද ? - අල්ලපු ගෙදර කොල්ලට ඔයා ආදරය කරනවාද ?
මොනවද ඔයා මේ කියවන්නේ ? ඒක ඔයාගේ වැඩක් නෙවෙයි.
මම ඔයාගේ තාත්තට ආදරේ කරන්නේ නැහැ.
මට එයත් එක්ක ඉන්න බැහැ
මොන මගුලක්ද ? ඇයි මට මේවා කියන්නේ ? වෙන කාට හරි කියන් ඕවා.
ඒකියන්නේ නොට් එකක් වත් නැහැ නේද ?
නැහැ. මුකුත්ම නැහැ.
ඔයා කිව්වා එයා බෑග් පැක් කරලත් නැහැ කියලා.
මම දන්න විදියට කිසිම දෙයක් නැති වෙලා නැහැ.
මගේ තාත්තා සහ පිල් වගේ නෙවෙයි ,මේ රහස්පරික්ෂකයා ඒගොල්ලන්ගේ විරුද්ද පැත්ත..
ඒ ජාතියේ අය තමයි තුවක් අරන් යන්නේ, සටන් වලට මුහුන දෙන්නේ,
එයාගේ අත් දෙකෙන්ම දේවල් ඝාතනය කරන්නේ.
ඇය ආතතියට පත් වෙලා හිටියාද ? මොනවා හරි ජාතියක බෙහෙත් ගත්තද, නැත්නම් වෙන මොනවා හරි ?
ඇය සිහි දිවි නසා ගත්තේ නැහැ, ඒක න්ද ඔයා කියන්න උත්සාහ කරන්නේ.
හොද ප්‍රවාත්තිය තමයි,
කිසිම ඉස්පිරාතාලෙක හෝ මෝචිරියක මේ කියන හැඩරුව තියෙන කෙනෙක් නැහැ.
වැරදි වැඩක් උනා කියන්න කිසිම සාක්ෂියක් නැහැ.
කොහොම හරි, මට මේක කියන්න වෙච්ච එක මට එපා වෙනාව,
හැම සතියකම සිය ගානක් බිරින්දෑවරුන් අතුරු දහන් වෙනවා.
කාන්තාවකට අතුරු දහන් වෙන්න අවශ්‍ය නම්, යාළුවා එයාට පුළුවන්.
ඔයා කියන්නේ අපිට කල හැකි කිසිවක් නැහැ කියලද ?
කරන්න දෙයක් තියෙනවා. මම ඔයාලට යෝජනා කරනවා ඔයාලගේ යාළුවන්ව දැනුවත් කරන්න , ඔයාලගේ අසල්වැසියන් දැනුවත් කරන්න.
ඒගොල්ලන්ටත් හොයන්න කියන්න.
බැංකු ගිණුම ගැන හොයන්න , ක්‍රෙඩිට් කාඩ් ගැන හොයන්න, එහෙම නැත්නම් මේ වගේ ඕනම දෙයක් වෙනවාද කියලා බලන්න.
ස්යංක්‍රීය දුරකතනයට උත්තර දෙන යන්ත්‍රයක් තියෙවාද ?
ම්. .. හ්ම්...
හොදයි... දිගටම බලන්න. බිරිද සමහර විට උත්සාහ කරාවි ඔයාලව සම්බන්ද කර ගන්න.
මොනවා හරි දැනගත්තොත් මට කතා කරන්න පසු බට වෙන්න එපා.
තාත්තේ ?
ඔයාගේ අම්මා මට කවදාවත් ආදරය කලේ නැහැ.
මම මොනවා කිව යුතු දැයි දැන ගෙන සිටියේ නැහැ, හේතුව මට මතක නැහැ මගේ අම්මා
අවඥාවෙන් මිසක් වෙන ක්‍රමයකට අප්පච්චි දිහා බලනවා.
සමහර විට අවුරුදු කල්ප සියයකට කලින් විතර
ඒගොල්ලෝ තරුණ කාලේ තත්ත්වය තවත් වෙනස් වෙන්න ඇති.
මේක නම් අනර්ඝයි , හරිද ?
මට ඕන උන හැම දේම තමයි මේ.
ඇය උසයි, ඉස්තරම්,
සිනමා තරුවක් වගේ.
ඔවුන් ඉතා උසස් තත්ත්වයේ ඇමරිකානු ජෝඩුවක්,
ගෙදර අස්පරස් කිරීම කලාවක් හෝ විද්‍යාවක් නම්, මගේ අම්මට නොබෙල් තාග්‍යය හිමි වෙනවා.
ඒත් ගෙදර අති පිරිසිදු කරාට පස්සේ, සහ හැම දේම තිබිය යුතු තැන තිව්වට පස්සේ,
ඇයට කරන්න දෙයක් නැහැ ඒත් ඉදිරි දවස්වල ඉඩ තියෙන වෙලාවට කරන්න තියෙන දේ සැලසුම් කරනවා .
ඒ කාලේ හිටිය ලස්සන කාන්තාව ක්‍රම ක්‍රමයෙන්
මායාවක් සහ හිම වලින් හදපු මනුස්සයෙක් ගැන සිහින මැවීම ට වැඩි යමක් නොවන බවට පත්වෙලා.
හලෝ.. පැටියෝ. රෑට කන්න තියෙන්නේ මොනවද ?
- මීට්ලෝෆ්. - ඔහ්, යමී..
ඔයාගේ මීට්ලෝෆ් නම් රසයි.
කොහොම හරි, ඔයාට මතකද මම කාර්යාලයේ දිනුම් ඇදීම සදහා ගනිපු ටිකට් එක.
- මතක නැහැ. - මම දින්නා.
- මේක ක්‍රොක් පොට් එකක්. - අපිට ඕන නැහැ ක්‍රොක් පොට් එකක්.
ඔයා මොනවද කියවන්නේ. මේවා අලුත්ම දේවල්. හැමෝම ගෙනියනවා.
ඔයාට හදන්න පුළුවන්, ස්ටූව්, පොර්ට් රෝස්, චිල්..
මට ඕකත් එක්ක කලබල කරන්න වෙලාවක් නැහැ දැන්. මම මගේ රාත්‍රී කෑම වේල අවසන් කරන්න ඕන.
ඕක පැත්තකින් තියන්න, ශීත කරනය උඩින් තියන්න අතන.
ඔහු ඇයගේ පාපිස්නාව උනා. ඇය ඔහුට සැලකුවේ කුනු ගොඩකට සලකනවා වගේ සහ ඔහු ඒකට ඉඩ ඇරියා.
ඉතින් මම තාත්තා වැඩකරන තැනට ගියාම මට දකින්න ලැබුනු කම්පනය හිතා ගන්න පුළුවන්නේ
සහ මම හොයා ගත්තා එයාට සෙල්ලමක් තියෙනවා කියලා.
හැම කාන්තාවක්ම ඔහු දෙස බැලුවා. එයත් එක්ක අගර දගර පැවා, අහිබැමි වලින් ඉගි පෑවා.
සුභ උදැසනක් මිස්ටර් කෝරනර්ස්. කවුද මේ ලස්සන තරුන කෙල්ල ?
සුභ උදෑසනක් මින්ඩී, මේ කැට්, අලුත් පිලිගැනීමේ නිලදාරිනිය.
මම ගල් ගැහුනා
මේ මිනිස්සු ඇත්තටම හිතුවා මගේ තාත්තා ලස්සනයි කියලා.
ඒත් මගේ අම්මට එයා හැම විටම අනුකම්පා උපදවන කෙනෙක්.
එක දිගට මතක් කරලා දුන්නා දැරිය නොහැකි විදියට කට පාඩමින් කියමින්
ඇයගේ ජීවිතයේ තිබෙන මොට්ට බව..
මගේ දෙමාපියන්ගේ කසාදය හරියට මිදුනු උල්පතකින් ගත්ත දිග වතුර බීමක් වගෙයි
ඒකෙන් ඔයාගේ දත් දියමන්ති බවට පත් කරන්න පුළුවන් වෙන.
ඒගොල්ලන්ගේ සෙක්ස් ජීවිතයත් අවුලු වෙච්ච එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
මේව අතර , මගේ තාත්තට එයාගේම ලාච්චුවක් තිබුනා එයාගේ රහස් වලින් පිරිච්ච.
ඒ විදියට තමයි ඉදිරියට ගියේ.
මගේ අම්මා ආයෙත් එන්නේ නැහැ, තාත්තා පල්ලෙහා තට්ටුවේ ඉන්නවා..
සේරම හොදින් සිද්ද උනා වගේ බොරුවට පෙන්නනවා.
අපි තමයි අංගසම්පූර්ණ පවුල මේ අංගසම්පූර්ණ ජීවිතේ ජීවත් වෙන කියලා.
බටර් එක දෙන්න.
ස්තුතියි
මට ඇයට පිස්සු හැදිලා කියලා හුතුනු වෙලාවල් තිබුනා,
එක රැයක තාත්තාගේ මූන කොට්ටෙකින් වහලා හුස්ම හිර කරන්න හැදුවා,
තවත් පාරක් ගෙට ගිනි තියන්න හැදුවා.
ඒ වෙනුවට, ඇය අතුරු දහන් උනා.
කොයි වගේ හැගීමක්ද ඒකෙන් ඔයාට ඇති වුනේ ?
මම දන්නේ නැහැ.
ඔයා දන්නේ නැද්ද ?
- ඔයාට එයා නැතුව පාලුයිද ? - නැහැ.. ඇත්තටම එහෙම නැහැ.
මගේ තාත්තා මනෝ විද්‍යාඥයෙක් ගාවට මාව දැම්මේ
අම්මා ගිය එකෙන් දැනෙන හැගීම් පාලනය කරන්න කියලා.
කාරණය තමයි, මට කිසිම හැගීමක් නැහැ ඒ ගැන.
දොස්තර තෙලර් මට මතක් කරලා දුන්නා නිලියක් ප්‍රතිකාර කරන්නෙක් විදියට රඟපාපු එකක් ගැන.
අපි හමු උනාම, මට දැනුනේ නිලිය මම වගේ රගපානවා කියලා.
මට මේ ලගදී ඉදන් අමුතු හීන පේන්න ගත්තා.
- නරක නාටිකාංගනවකගේ. - නරක දේවල් කරන.
හරියට, මම.. අමාරු හිම කුනාටුවක් මැද්දෙන් වාහනය පදවන් ගියා
මට මොනවත් පෙනුනේ නැහැ, මම කිව්වේ හැම තැනම හිම.
ඊළගට හිටිගමන් රූපයක් මතු උනා.
මට ඒකේ වැඩි විස්තර කියන්න දන්නේ නැහැ.
ඒත් මම කොහොම හරි ඒ මගේ අම්මා කියලා දැනන් හිටියා.
No comments yet. Be the first to leave one.